You are praising the present government of some effective steps for which I, too, admire them but sudden arrangement to have infamous Provincial Councils elections after 11 years, following President AKD's India visit ! According to the history, we can still remember the JVP's strong opposition to PCs since 1987 ! As they are in power with a vast majority, better to have established Provincial Councils, annulled while we have 341 local Councils with 8711 members in MCs, UCs and DCs ! Hence, 9 provincial councils are 'white elephants' for an island with the area of square km 65,610 !
"Effective" steps by NPP government ? How ? Increasing price of Rice from 180 to 230 ? Unable to submit a tender for Rice Import ? No releif of fuel prices ? MPs with Fake degree ? What rock are you living under ? :)
Good luck my mate all the best for 2025
ඇත්තෙන්ම මේ රටේ පැවති කුරිරු යුද්ධය නිමා කළ මිනිස්සු සියලු දෙනාව අද ඉතා පහත් කොට සලකන්නේ . ඉතා කණගාටුයි . අපි එදා ඒව
අත්දුටු අය .නමුත් මාධ්‍යවලින්
නව පරපුරට දෙන්නෙ වෙනස්
අදහස් . නව ආරක්ෂක ලේකම්ල ඒ කාලෙ අහලවත් නෑ. නායකයත්ව දරපු අය තමයි අපරාධකරුවො.මාලිමාවට කිසිම අබියෝගයක් නැ. රනිල්
වික්‍රමසිංහ කොහොම හරි බැනුම් අසමින් ආර්ථිකය මට්ටමක ට ගෙනාව. මෙයාලා කිසිම වරදක් නොකළ අය හැටියට අනික් අයව විවේචනය කරනව. පිඟන් හෝදන්න ඕනනෙ බිඳෙන්න.
මේ ක්ලීන් ශ්‍රීලංකා වැඩ සටහන ගැන අපේ පොලිසිය හැසිරෙන විදිහත් ගොඩක් බලපානවා.පොලීසිය සුහද මට්ටමින් මේ පිළිබඳව පෞද්ගලික බස් හිමියන් සහ ත්‍රීවීල් හිමියන් සමග සාකච්ජා කර ඉදිරි මාස 2- 3ක නියමිත සැලැස්මක් ලෙස මේ වැඩ පිළිවෙල ඔවුන්ට දන්වා මෙය ක්‍රියාත්මක කලා නම් මෙතරම් අවුලක් වෙන්නෙ නැහැ.
රටේ තිබෙන ප්‍රශ්න විසදීමේදි ගැබුරු අධ්‍යනයකට අනුව ජනතාවට සාධාරණ ,සාමකාමී ක්‍රියාමාර්ග තිබිය යුතුයි.ඒවගෙම ජනතාව බද්ද කරගතයුතුයි.
Discussions are great but the flow is not very steady. Sorry, am not pointing at a weakness, but if it is steady flow, its more pleasant to listen to.
ඉංදියාට දෙනව කියන්නෙ ලංකාව ම ඉවරයි.
යුද අපරාධ පිළිබඳව ක්‍රියාකල යුත්තේ කෙසේද යන්න ගෝඨාභයට මග වැරැද්දුවෙ මහාචාර්‍ය ජී. එල්. පීරිස්.
අපෙ රාජ්‍ය නායකයො බයිලා ගහද්දි උතුරෙ වැඩ පටන් ගනියි.
ලංකාවේ ඉන්නේ කෙලින් කතා කරන මාධ්‍ය වෙදීයෙක් ,ඔහු ගෝලිය දේශපාලණ දැනුම ඇතිව කතා කරන්නේ ,ආණ්ඩුව මේවා බලලා හරි ඉගෙන ගන්නවානම් හොදයි.උද්දච්ච කම අත හැරලා
You are praising the present government of some effective steps for which I, too, admire them but sudden arrangement to have infamous Provincial Councils elections after 11 years, following President AKD's India visit ! According to the history, we can still remember the JVP's strong opposition to PCs since 1987 !
As they are in power with a vast majority, better to have established Provincial Councils, annulled while we have 341 local Councils with 8711 members in MCs, UCs and DCs !
Hence, 9 provincial councils are 'white elephants' for an island with the area of square km 65,610 !
"Effective" steps by NPP government ? How ? Increasing price of Rice from 180 to 230 ? Unable to submit a tender for Rice Import ? No releif of fuel prices ? MPs with Fake degree ? What rock are you living under ? :)
Every word has 2 sides. People take what they like and add stuff to it.
රට දිඋනු කලානම් ඉබෙම clean wrnawa
විනාඩි 46ක් අහගෙන ඉන්න බෑ බං.
ඔය ටික විනාඩි යෙන් කියපං. කොලේක ලියාගෙන වරෙං සාරාංශය.
88/89 uda aparada una.
Npp එකට කඩෙි යනවා මර විදියට මිනිස්සුන්ට කන්න දිලා ඉන්න කියපන්
මු මොනවද කියන්නෙ
Definitely, you are a Maalima gentleman. Because they call everyone by ඌ, මූ , නාකිය etc