මගේ අලුත් වුන hair care routine එක 💕|කොන්ඩේ ලස්සනට තියාගන්න ඕනෙනම් මෙන්න විසදුම |

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024
  • Hy Hy 💕
    We hope you enjoyed this vlog 😽💕
    📌offmarks online pages :
    :) දිවයින පුරා fancy shops, pharmacy හා cargills/ CFC/Arpico/Spar outlets වලින් මිලදී ගන්න පුළුවන්
    helloladies.lk... (This is Our website for online orders or they can DM to our Fb & IG page and order online)
    0114225444 hotline number
    Subscribe 🔔 Like 👍 share 💌
    :) LIKKANAWO on social media:
    ⚫️ follow on tiktok : www.tiktok.com...
    ⚫️follow on instagram: www.instagram....
    ⚫️ follow on wtssp channel: ‎Follow the Likkanawo ❤️🫶🏼 channel on WhatsApp: whatsapp.com/c...
    #vlogger
    #haircare
    #trending
    #viralvideo

Комментарии • 128

  • @Himashaa_Nilesh
    @Himashaa_Nilesh Месяц назад +78

    ඒ ශැම්පු එක මාත් දැන් සති 3ක ඉදන් ගාන්න ගත්තෙ. ඇත්තටම නවෝ අක්කා ඒ ශැම්පු එක අල්ලද්දිම අනිත් ඒවට වඩා වෙනස්. හරිම අමුතුයි අනේමන්දන්නෑ. කියන්න තේරෙන්නෑ ඒක. මේ ශැම්පු එක හොදයි අක්කා. මටත් දැන් වෙනසක් තේරෙනවා මගෙ කොන්ඩෙ. සිනිදු වෙනවා දිලිසෙනවා. මම ශැම්පු කරලා kumarika hair serum eka ගානවා. ආය කියන්න දෙයක් නෑ කොන්ඩෙට තවත් ආදරෙ හිතෙනවා... මගෙත් කොන්ඩෙ ඉස්සර නවෝ අක්කගෙ ගානටමයි තිබ්බෙ. ඒත් මේ අවුරුදු දෙකේදි මම උනන්දුවෙන් අර නවෝ අක්කා හදපු තෙල් එකම මම ඉස්සර ඉදන් ගානවා. දැන් අවුරුදු දෙකක ඉදන්. දැන් මගෙ කොන්ඩෙ දනිහ ලගට ලගයි. ඒ තෙල් එක පුලුවන් හැමෝම හදලා ගාන්න. ආය තමයි හොද ශැම්පු එකක් තෝරගෙන හොදට ශැම්පු කරන විදිය ඉගෙන ගෙන හොද හෙයා කෙයා රූටින් එකක් දැන්ම පටන් ගන්න... කොච්චර අවුල් තියන කොන්ඩෙකට උනත් මේ ටික හොදට පිලිවෙලට උනන්දුවෙන් කරොත් අනිවාරෙන්ම රිසාල්ට් තියනවා. හැබැයි සතියක් දෙකක් කරලා නවත්තන්නෙපා. කිසිම දේක ඒ තරම් ඉක්මනටම රිසාල්ට් ලැබෙන්නෑ. ඒක ඒ නිසා ජීවිතේටම පුරුද්දක් කරගන්න.... කොන්ඩෙ නිසා දුක හිතිලා ඉන්න අයට මේ විදියට කරොත් බෙස්ට් රිසාල්ට් එකක් ගන්න පුලුවන් අනිවාරෙන්ම.🎉❤
    .....................................................
    මේ මල නවෝ නැන්දිට 🌻

  • @NiruPerera-bs1qi
    @NiruPerera-bs1qi Месяц назад +7

    අනේ මගේ කොණ්ඩේ දැන් මාසයක වගේ ඉඳන් අහුරු පිටින් යනවා. දුකයි පීරනකොටත්. දිගට තිබ්බා. දැන් නැට්ටක් වගේ 😐. Dry වෙලා තියෙන්නේ. 😢

  • @shehanabandara8683
    @shehanabandara8683 Месяц назад +9

    මගේ කොණ්ඩේට හරි ගිය එකම shampoo & conditioner එක තමයි මේ offmarks shampoo & conditioner එක...best products දෙකක්...❤️🫶

  • @Erandijayakody
    @Erandijayakody Месяц назад +9

    ඔයා මේ කියලා දෙන දේවල් වලට ගොඩක් තැන්කිව් නවෝ අක්කි ❤😊

  • @nirashaPiyu
    @nirashaPiyu Месяц назад +8

    Akke mge kondet digai.. habi tikak හීනී..කොන්ඩෙ යන්න ගත්තා සෑහෙන්න..මාත් youtube review එකක් දැකල ඔයි ශැම්පු එක ගත්තා ඇත්තටම offmarks tmai mata hambuna best shampoo eka...❤️🤗

  • @Kaushi1993
    @Kaushi1993 Месяц назад

    මම පාවිච්චි කරන්නෙත් ඔය ශැම්පු එක.ඒක ගොඩක් හොඳ ශැම්පු එකක්.කොන්ඩෙට හොඳ ලස්සන පෙනුමක් එනවා,

  • @jayaniprasavidhanagamachch5739
    @jayaniprasavidhanagamachch5739 Месяц назад +2

    Offmark shampoo and conditioner best

  • @gaurimadushani9905
    @gaurimadushani9905 8 дней назад

    Thank you Nawo nangoo.. 💖 oyage hair care tips walata

  • @tharu3203
    @tharu3203 Месяц назад +2

    Math use karanne offmarks shampoo suddi...best shampoo ❤

  • @sandunethmi-vz9by
    @sandunethmi-vz9by Месяц назад +3

    Math use karanawa.. best product off marks shampoo and conditioner ❤

  • @kavindyasandeepani4198
    @kavindyasandeepani4198 Месяц назад +1

    Akke hurbline eke shampoo , conditioner hoda ndd dry hair ekkta

  • @nirmalharshana1990
    @nirmalharshana1990 Месяц назад +8

    අනේ නවෝ මගේ කොන්ඩේ හරියට යනවා නාන කොටයි තෙල් ගැවත් යනවා ඒකට මොකද කරන්නේ

    • @Likkanawo
      @Likkanawo  Месяц назад

      Samaharak kala thiyenwa ape konde sahenn halenwa . Stress nisath ehem wenwa . Kohomd unath hod oil ekk use karanna . Godk hodai gedarama hadala ganwanm. Hoda shampoo ekk use karanna .

    • @rashmijayakodi
      @rashmijayakodi 22 дня назад

      Viana eke argen oil and ceratin shampoo conditioner dekath hodai... oya prashne mtath thibuna.. mm viana eke oya shampoo deka use kraa..hari pudumai konde helenne nee ... hebei price ek tikk wedii.. mm offmarks wla shampoo conditioner nm use krl nee.. eth try krl blnn oone... price reasonable nisa...

  • @Vithmii_Gunawardhana
    @Vithmii_Gunawardhana Месяц назад +23

    ඔයා නිසා තමයි මං ශැම්පු ගාන්න හටි ඉග්‍ර්න ගත්තෙ..🥲 වෙනදට මම අතට අහුරක් ශැම්පු ගන්නවා.. ඔයා කියලා දුන්න නිසා මන් දැන් හරි විදිහ ඉගෙන ගත්තා... තෑන්ක්යූ නවෝ❤❤❤

  • @lakshmanchandrasiri8234
    @lakshmanchandrasiri8234 Месяц назад +1

    Akke oya conditioner eka hamadama use karanna onida shampoo eka vagema

  • @LoshaniPamodya
    @LoshaniPamodya Месяц назад +3

    Math use krnw😊
    Best product ekak mge konde curly,Konde yana eka godakm adu wenw❤❤❤

  • @Navodanisugandika
    @Navodanisugandika Месяц назад +1

    Nawo akki herb line shampoo eka hoda nadda

  • @asharamunasinghe7814
    @asharamunasinghe7814 Месяц назад +1

    Akkii oyth ekka hodta katha krl hitapu kenek eka parata katha krna eka nawattuwoth oya mkda krnne...oyta aye katha krnna epa kiwwoth ....akki oya video ekk puluwannm krnnko...positive thinking. Oyta feel wena widiyta prshna plzz❤❤❤❤❤❤❤❤

  • @isuriudani5179
    @isuriudani5179 Месяц назад +1

    නවෝ නැන්දි ඇවිත් 😌💕

  • @Rashani_nav
    @Rashani_nav Месяц назад +2

    නවෝ මන් ලබන මාසේ කොණ්ඩේ ස්ට්‍රේට් කරන්න හිතන් ඉන්නවා..බේලෝස් බ්‍රෑන්ඩ් එකෙන් තමයි මන් හැදුවේ මීට කලින් ඒ ශැම්පු එක පාවිච්චි කලා කෙමිකල් වැඩි නිසා මන් ඒක යූස් කරන එක නැවත්තුවේ..කියන්නකෝ පුලුවන් නම් ස්ට්‍රේට් හෙයා එකකට ගැළපෙන එච්චර සැර නැති හොද ශැම්පු කන්ඩිශන් එකක් ...කොණ්ඩෙට හොද ඔයිල් එකක් දැනටත් මගෙ කොණ්ඩේ හොදටම ඩැමේජ් වෙලා..😢

    • @Likkanawo
      @Likkanawo  Месяц назад +2

      Anee ai konde straight karanne ? 😒 konde damge wenwane . Masa ganak lassanata thiyei ita passe aye awl yanwane . Aparde . Oya kamthinm eka karanna . Ita passe kondeta hodt treatmnts karanna

  • @nethmijayasinghe-z3h
    @nethmijayasinghe-z3h Месяц назад +4

    oyata godak thanks akki 😘man oyage videos balanna gaththe me langakadi idan man godak dewal danagaththa oyage videos walin ☺thawa me wage godak videos oni akkiyo😘godak thanks oyata💗

  • @nethmikaushalya8673
    @nethmikaushalya8673 Месяц назад

    Akki exthara hair miracles cream ekth best konde ynwt ehema❤

  • @Nethu-l3y
    @Nethu-l3y Месяц назад +3

    Akki conditioner ekk use karana eka aniwaryada

    • @Likkanawo
      @Likkanawo  Месяц назад

      Ehema na suda habai use kaloth konde dry wenne na / shyn wenwa

    • @Nethu-l3y
      @Nethu-l3y Месяц назад

      @@Likkanawo hri akkiyo🙃❤️

  • @sasikahandawala6658
    @sasikahandawala6658 Месяц назад +1

    Me shampoo eka sulfate freeda?

  • @IsankaHarshani-b4z
    @IsankaHarshani-b4z Месяц назад +2

    curly hair akkt bellos shampoo & conditioner ak hodid akkii

    • @AlokaAmandi-dw5zf
      @AlokaAmandi-dw5zf Месяц назад

      Beloos shampoo කොන්ඩෙට සැර වැඩී dr .. sulfate, paraban free shampoo and condition use කරන්න ..
      Cantu වගේ හොද brand ekak
      නැත්නම් ලෝබජට් නම් viana use කරන්න 🥰🤗

  • @sudarshanipriyadarshika2431
    @sudarshanipriyadarshika2431 Месяц назад +4

    Akki bellose eke keratin shampo eka hadaida

    • @MadhubhashiniRasangika
      @MadhubhashiniRasangika Месяц назад +1

      Mama e shampoo eka use kara mage konde yana eka nn nathara una hebei mage konde dry una eka digata use karata passe 🥲

    • @TharushiDanesha
      @TharushiDanesha Месяц назад

      Ethokata akki eka use karanna epada

    • @sudarshanipriyadarshika2431
      @sudarshanipriyadarshika2431 Месяц назад +1

      Thanks akki

    • @Likkanawo
      @Likkanawo  Месяц назад

      Eknm use karala na patiyo

    • @Shashishashi-g5w
      @Shashishashi-g5w Месяц назад +3

      ​​@@sudarshanipriyadarshika2431 Epa nangi e shampoo eka ganna. Mage konde godak giya ekata. Man dann godak ayageth konde gihin e shampo ekata

  • @sewminibhagya3668
    @sewminibhagya3668 Месяц назад

    Nawoo, hmdm konde shampoo gewt kmk ne nd, eken konde dry wenwd

  • @thisharaSandeepani
    @thisharaSandeepani Месяц назад

    අනේ අක්කේ කොන්ඩේ අග්ගිස්සෙන් පැලෙන කොට වැවෙන එක නවතිනවා කියන්නෙ අැත්තද🥺

  • @AushadhiRanathunga
    @AushadhiRanathunga Месяц назад

    Konde hemadama oil karann hoda nedd dr?

  • @Tharushi-h8c
    @Tharushi-h8c Месяц назад +1

    Promotion ekk nedaa.kmk na kohom unath oka aththtama hodida

  • @PawaniTashikala
    @PawaniTashikala Месяц назад +1

    නවෝ අක්කී ❤😍

  • @kumarasusa5787
    @kumarasusa5787 Месяц назад +2

    Me shampoo ek hmdm gnn puluwand ??

    • @Likkanawo
      @Likkanawo  Месяц назад

      fancy shops, pharmacy හා cargills/ CFC/Arpico/Spar outlets වලින්

  • @SubhashiniMadhusankha
    @SubhashiniMadhusankha Месяц назад +1

    අනේ නවෝ මාත් අද දවල් ඉදන් use කරන්න ගත්තේ ඕක..🤗🤗 මාත් අලුතෙන් ගත්තේ.
    🤗

  • @k.v.lahirudeshan8893
    @k.v.lahirudeshan8893 Месяц назад

    Drandruff thiyana Dry hair thiyana kenekta gawata kamak nadda

  • @kawi-w5v
    @kawi-w5v Месяц назад

    Akki oke sulfate thiynwd blnne 🥲 pena enne danne ewa eka hoda na oluwata

  • @RoshiniRoshini-e5p
    @RoshiniRoshini-e5p Месяц назад +1

    අක්කේ මගේ කෝන්ටෙ කොටම කොටයි .මම කරලා බලන්න ඕනේ . Tanks අක්කේ ❤❤

  • @SupuniUmesha
    @SupuniUmesha Месяц назад

    Price eka kiyada akka 2ma

  • @Pramodani9297
    @Pramodani9297 Месяц назад +1

    Aththatama konde issarahata dala hodaddi dik wenawada nawoo😍

  • @Sithmini2008
    @Sithmini2008 Месяц назад +2

    අක්කි මේ off marks එකේ කොල ශැම්පො එක හොදද. පොඩ්ඩක් හොයලා බලලා මට ඒ ෂැම්පො එකේ result ගැන රිප්ලයි එකක් දාන්නකෝ.
    අනේ අක්කි reply karanna හරිද😢❤

    • @Likkanawo
      @Likkanawo  Месяц назад +1

      Ekanm use kale na patiyo habai mama huthanwa ekath hoda athi kiyla . Mokd me shmpoo ekath hoda nisa .

    • @Sithmini2008
      @Sithmini2008 Месяц назад

      @@Likkanawo thanks akki ❤

  • @SenuDilhara
    @SenuDilhara Месяц назад

    Superb eknm

  • @nipunibhagya5802
    @nipunibhagya5802 Месяц назад +1

    Pissu kolamiyak❤adareyy akkiyo❤

  • @Tharuzz-f1u
    @Tharuzz-f1u Месяц назад +1

    අක්කි dove shampoo & conditioner හොදයිද?😪❤

    • @Likkanawo
      @Likkanawo  Месяц назад

      Eknm use karala na sudo

  • @inokabasnayaka5912-hg6fp
    @inokabasnayaka5912-hg6fp Месяц назад +1

    thanks nangi ❤❤❤.

  • @Sasi_Gurl
    @Sasi_Gurl Месяц назад +2

    Color krla tyena hair ekkt oy shmpoo ek hodyd

  • @Nisansala13
    @Nisansala13 Месяц назад +1

    Mn me conditioner eka nm use karanawa eka nm godak hodai 😊

  • @RizZyYy
    @RizZyYy Месяц назад +1

    අනේ තැනක් යූ අක්කේ ❤😊

  • @darkangle2701
    @darkangle2701 Месяц назад +4

    Price kiyannako shampooo eke kawuruhri 😢

  • @Omasha-v2
    @Omasha-v2 Месяц назад +2

    Condishanal gwhm konde thuni wenne ndd akki 😒

    • @Likkanawo
      @Likkanawo  Месяц назад +1

      Samnye pramanekata wenwa suda

    • @Omasha-v2
      @Omasha-v2 Месяц назад

      @@Likkanawo mm 😢

  • @shanikanishadi
    @shanikanishadi Месяц назад +2

    Curly hair ekkt hodaid 😢

    • @Likkanawo
      @Likkanawo  Месяц назад

      Ow ek awlk na onma hair ekkta ok kiyla thama thiynne

  • @chamodikavindya274
    @chamodikavindya274 Месяц назад +6

    50k soon😌💛

    • @Likkanawo
      @Likkanawo  Месяц назад

      😻iwasillak na eiiii

  • @Bha_Gi
    @Bha_Gi Месяц назад +5

    Promotion ekk neda😴 aththtm hodaida nngi 🤧

  • @Nimeshakavindya
    @Nimeshakavindya Месяц назад

    අනේ නවෝ අක්කෙ...වට්සැප් චැනල් එකේ චැට් ඔප්ශන් එක නැති නිසා දුකයි 😑😂 මන් මේ වෙලාවෙ ඔයාගෙ චැනල් එකේ කියන දේවල් කියව කියව හිනාවෙන ගමන් ඉන්නෙ 😒 ගෲප් එකක් හදමුකො (වෙන විදිහක් නැ අදහස් ප්‍රකාශ කරන්න 😢)

  • @SanjeewaniRathnayaka-c1f
    @SanjeewaniRathnayaka-c1f Месяц назад

    Mama oyawa dakka lagadi dawasaka ape gedara laga kadedi oya kadeta awa

  • @user-nethu_girl
    @user-nethu_girl Месяц назад +4

    1st comment ❤

  • @darshiiinanayakkara1312
    @darshiiinanayakkara1312 Месяц назад +1

    අක්කේ ක්ර්ලි හෙයා එකකට හොද වෙයි නේද

  • @GaminiDasanayaka-u4j
    @GaminiDasanayaka-u4j Месяц назад

    Akki meke mila keeyada😊😊

  • @amoremio2558
    @amoremio2558 Месяц назад

    Navo nanga 🎀

  • @MalithiRahisha
    @MalithiRahisha Месяц назад +2

    ❤❤

  • @DeenaAmali
    @DeenaAmali Месяц назад +4

    Hy hy nwo akkaa🤭🎁❤️

  • @AshiruKavashan
    @AshiruKavashan Месяц назад +1

    ❤️❤️❤️💕💕💕

  • @jayathungajayathunga3309
    @jayathungajayathunga3309 Месяц назад +1

    Sampu gala karana vikara

  • @dilmiavishka94
    @dilmiavishka94 Месяц назад +2

    ❤😍💖

  • @DiduliHimasha
    @DiduliHimasha Месяц назад +2

  • @NethmiSithara-lz1ip
    @NethmiSithara-lz1ip Месяц назад +2

    😍♥️

  • @nethmijayasinghe-z3h
    @nethmijayasinghe-z3h Месяц назад +2

    oya enna ennama lassana wenawa aneeeeeeeeeee😍😘❤

  • @Shashini7654
    @Shashini7654 Месяц назад

    BABE!!! What's your height and weight ¿¿ 🙃❤

  • @imasharathnayaka115
    @imasharathnayaka115 Месяц назад +3

    Lssna lmya❤🥰

  • @LoshaniPamodya
    @LoshaniPamodya Месяц назад +2

    ❤1 st

  • @Jehan696
    @Jehan696 Месяц назад

    මාලිමාවට ජය වේවා 🚩

  • @ChamiIndun
    @ChamiIndun Месяц назад

    Akke oyage no ek ewnnko😊

  • @MalithiRahisha
    @MalithiRahisha Месяц назад +2

    ❤❤

  • @Sachini202
    @Sachini202 Месяц назад +2

    😍💗❤

  • @SakuNilmini
    @SakuNilmini Месяц назад +2

    ❤❤

  • @Pramodani9297
    @Pramodani9297 Месяц назад +1

    ❤️😍

  • @hansideshapriya2223
    @hansideshapriya2223 Месяц назад +1

    ❤️

  • @AshaniRishmi
    @AshaniRishmi Месяц назад +2

    ❤❤❤

  • @SathsaraniWijesekera
    @SathsaraniWijesekera Месяц назад +1

  • @HansiniDedigama
    @HansiniDedigama Месяц назад +1

    ❤❤❤

  • @PrincesshiruPrincesshiru
    @PrincesshiruPrincesshiru Месяц назад +1

    ❤😊😊

  • @mihirikaushalya3412
    @mihirikaushalya3412 Месяц назад

  • @ChaninduNethmal
    @ChaninduNethmal Месяц назад

    ❤️

  • @Ruwandidilhara
    @Ruwandidilhara Месяц назад +1

    ❤️❤️❤️❤️

  • @ChaninduNethmal
    @ChaninduNethmal Месяц назад

    ❤️