කොණ්ඩේ යන එක නැති කරන මැජික් එක 😍මගේ දිග කොණ්ඩේ ලස්සනට තියන් ඉන්න විදිය 🤍| My hair care routine 🤍

Поделиться
HTML-код
  • Опубликовано: 5 ноя 2024

Комментарии • 298

  • @namiemajievlogs
    @namiemajievlogs  Месяц назад +112

    Rosemary Hair oil එකයි , hair water එකයි හදන විදිය පහළ ලින්ක් එකේ තියෙන video එකෙන් බලන්න🥺🤍
    ruclips.net/video/6ZASqgw61f8/видео.htmlsi=AVpBNWV3_Gpq-Wqp

  • @hasi5899
    @hasi5899 15 дней назад +3

    අනේ අක්කි please ඔයා skin care and hair care වලට use කරන brand වර්ග ඔක්කොම ගැන වීඩීයෝ එකක් ගේන්නකෝ අක්කි please🥺💗

  • @manjulamirissage9422
    @manjulamirissage9422 Месяц назад +6

    මගෙ සියත් අනුරාධපුර අපි මසෙකට සැරයක් විතර එනවා මම හිතනවා 🧠 ඔයාව හම්බ වෙයි කියල ඔයා හරි ලස්සනයි💖💖

  • @AshiJayasinghe
    @AshiJayasinghe Месяц назад +8

    ඔයා ගොඩාක් ලස්සන ලමයෙක් අක්කි..අනික ඔයාගෙ vlogs mara ලස්සනයි මම බලනවා හැමදාම ..ඔයාගෙ අම්මත් හරිම සිරියාවන්තයි.❤අක්කත් එහෙමයි ..මම ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලල තියෙන්නෙ හැබැයි මම කැමතිම shots වලට..පොඩි ඉල්ලීමක් තියනව..අනෙ..අර study unit චැනල් එකේ ස්ටඩී ව්ලොග්ස් ගේන්නකෝ......❤

  • @senumy813
    @senumy813 Месяц назад +8

    ගොඩාක් වටින වොලොග් එකක් 💖 oil එකයි rose merry water එක හදන විඩියො එකෙ link එක දාන්න මාජි බබා 💖😍 තව ලස්සන වොලොග් එකක් ගේනකන් බලාගෙන ඉන්නවා 😍 ආදරෙයි පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරනයි 💖😍

  • @nimrajasinghe4591
    @nimrajasinghe4591 25 дней назад +1

    Dr oip eka plastic bottle ekaka danna epa ..jam bottle ekak wage ekakata danna ❤

  • @yooil600
    @yooil600 Месяц назад +2

    මගෙත් එම තාමා අක්කෙ කොන්ඩෙ කපන්න බය නැ ඉක්මනටම වැවෙනවා අක්කා කිව්වා වගෙ කිසිම සාත්තුවක් නැතුව වැවෙනවා ඉක්මනට එත් කොන්ඩෙ මහත නැ එනිසා මං දැන් සාත්තු කරනවා දැන්නාන් කොන්ඩෙ මහතයි ඔයාගෙ හෙයාර් ඔයිල් එක යුස් කරලා කියන්නාන් ♥✨👍

  • @DarkSnow11183
    @DarkSnow11183 Месяц назад +2

    අක්කි ඔයා shampoo , conditioner & hair mask ගත්තෙ කොහෙන්ද

  • @pasindudilhara383
    @pasindudilhara383 7 дней назад

    අනේ අක්කේ වටින ලොග් එකක් ලස්සන වීඩියෝ දාන්න අක්කේ 😊❤️‍🔥

  • @JanithiJaneesha-df2zk
    @JanithiJaneesha-df2zk Месяц назад +3

    අනේ මං බලන් හිටපු vedio එක ❤ ගොඩක් අය මේ වගේ vedio දාන්නෙ නෑ 🥲 Thanks vedio එක දුන්නට 😇 ආදරෙයි අක්කියෝ 🥰

  • @Anurukshikadilhani
    @Anurukshikadilhani Месяц назад +1

    අක්කේ මන් ඔයාගේ විඩියෝ බලන්නෙ අවුදුද්දක වගේ ඉදන් අනේ ඔයාගේ විඩියෝ හරි ලස්සනයි🤗. අක්කේ ඔයාව බලන්න හිතාන ඔයාලගේ ෂොප් දෙකටම ගොඩක් සැරයක් ගිහින් තියෙනවා ඒත් මට තාම ඔයාව හම්බුන්නැ 🥺

  • @Himashaa_Nilesh
    @Himashaa_Nilesh Месяц назад +8

    මාජි අක්කී... අනේ මට අනිවාරෙන්ම රිප්ලයි එකක් ඕන...
    අක්කි තෙල් සාමාන්‍යයෙන් සතියට කී පාරක් ගාන්නෝනද. ආය අක්කි දැන් මම උදේට ක්ලාස් යනවා. ඊට පස්සෙ ගෙදර ආවම අර ඔලුවෙත් දාඩිය තියනවනෙ. එහෙම තිබිලා තෙල් ගෑවට කමක් නැද්ද අක්කී....

    • @miyaw6230
      @miyaw6230 День назад

      සතියකට දවස් 3 ක් වගේ ගාන්න රෑට ගාලා උදේට හෝදන්න......ඔයා ඇග හෝදන් ඇවිල්ලා fresh උනාම use කරන්න oil treatment එක....❤පුළුවන් නම් පුළුන් එකකින් apply කර ගන්න එතකොට ගොතන්නත් පුළුවන් නේ scole උනත් යන්න පුළුවන්

    • @Himashaa_Nilesh
      @Himashaa_Nilesh День назад

      @miyaw6230 aneee oyaaata godaaaaak pin.. 🥺❤

  • @DilanjiKawshanika
    @DilanjiKawshanika 5 дней назад

    Ane matath kiyannako nangiyo oya hair akata use karana shampoo conditioner gathte kohenda kiyala .😊

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm Месяц назад +1

    Actually,
    We always admire about you මාජි නැන්දා.
    ❤️❤️🙏😊😊🙏❤️❤️

  • @Thisismyyear-1111
    @Thisismyyear-1111 Месяц назад +2

    ඔයා හරි ෂෝයි ගෑල්ලමයෙක්❤

  • @Julanipriyadarshani
    @Julanipriyadarshani Месяц назад +35

    මං ගියා අක්කගෙ ශොප් එකට අනේ එයා හරි ලස්සනයි . ඔයාත් ඒ වගේම ඇති මං හරි ආසවෙන් ඉන්නෙ ඔයාව බලන්න ❤️❤️

  • @Dewmi-io5ye
    @Dewmi-io5ye 15 дней назад

    Anuradapure fresh rosemery ganna thiyana thenak kiynnako ❤

  • @B.N.GKAUSHALYANAWARATHNE
    @B.N.GKAUSHALYANAWARATHNE 12 дней назад

    Akki roshmerry hoyaganne kohenda.oil gala roshmerry weter eka hair ekata dammata sema ennathi wei neda

  • @shagilakdini6621
    @shagilakdini6621 Месяц назад +1

    Akkige ada vlog ekath godak lassanai issarata thawa vlogs one 💗👀 akkige vlogs blnna mn godak asai akki godak lassanai adareii❤ akki reply one

  • @SuduSudu-lx5wj
    @SuduSudu-lx5wj Месяц назад

    Ane akkiyo oya godak lassanai.aththamai.
    Ane akkiyo puluwannam kiyanawada akki gana body cream ekai fece cream ekai.
    Ane akkiyo thawa akkige morning routine ekai, night routine ekai.kiyanna puluwanda?

  • @AjanthaDilhani-qu9de
    @AjanthaDilhani-qu9de Месяц назад

    Ane akki oya කොන්ඩට use karana බඩු vala නම් dannko😊
    Oya harima lassnai❤❤

  • @Ishu2080
    @Ishu2080 Месяц назад +1

    Akki.අනෙ ඔයා යූස් කරන ක්‍රීම් වල බ්‍රෑන්ඩ් ගැන දාන්නකො😢🎉

  • @VemashaShivamurthi
    @VemashaShivamurthi Месяц назад +1

    Akki shampoo conditioner and serum eka dnnko comment ehkin❤

  • @Ishu2080
    @Ishu2080 Месяц назад +2

    අක්කි.හෙයාසීරම් එක මොකද්ද?

  • @Pinky-w6c
    @Pinky-w6c Месяц назад +2

    Lassanai akki❤ samahara epa wena welawata oyage vlog ekak beluwama hariyanawa 🌺

  • @mgangabada
    @mgangabada Месяц назад

    ❤❤❤❤ vlog eka ලස්සනයි patiyo...🎉

  • @mashidesilva
    @mashidesilva 22 дня назад +2

    උළුහාල් වතුර එක හදන විදිහ කියන්නකෝ ??

    • @shalinifernando5661
      @shalinifernando5661 4 дня назад +1

      Wathure pengenna thiyala ganna dear. 24hrs wage pengenna thiyala ganna

    • @mashidesilva
      @mashidesilva День назад

      @shalinifernando5661 thnk u ❤

  • @Shashini7654
    @Shashini7654 Месяц назад +2

    Well Done Babyy , keep it up ❤ Thank u for sharing 🙃🌸

  • @SiluniMethasa
    @SiluniMethasa 7 дней назад

    Akke oya oil dapu bottle eka gaththe kohenda

  • @Dihara28
    @Dihara28 Месяц назад +2

    15:50😁🙌🏻♥️anee

  • @mrsglamour24
    @mrsglamour24 Месяц назад +2

    Shampoo n conditioner brand1 mokakda dear?

  • @PiumiDilshara
    @PiumiDilshara Месяц назад

    Ane akka oya shampoo ekama use karanne mn kalin vedio ekaka vena ekakne dakke puluvan nam eka ganath kiyannako

  • @sinelimohotti28
    @sinelimohotti28 Месяц назад +5

    Loved this akki... U look soo pretty

  • @123positive_vibes
    @123positive_vibes Месяц назад +2

    Majie akki,harii lassanai oya💗💗💗 thank youuu video ekata💜💜💜💜

  • @mgtsampath689
    @mgtsampath689 Месяц назад +1

    Ane day vlogs onee

  • @AchiniPurnima-si8lg
    @AchiniPurnima-si8lg Месяц назад +1

    Akka hadagaththa oil ekai ,Heya water ekai apply karata passe shampo ekai ,Conditioner ejai onamada

  • @Samadhi__09
    @Samadhi__09 Месяц назад

    Me argan oil serum eka khenda nangi gatte. Pls reply 🥺

  • @Inokashyamali28
    @Inokashyamali28 Месяц назад +1

    Akki oyge shampoo and conditioner eke name ek mokakda

  • @RanjakaTeams
    @RanjakaTeams 11 дней назад

    Oya shampoo krna widiha nam wrdi dr 😢scalp ekta withrai shampoo danne

  • @SenuriGobbi
    @SenuriGobbi Месяц назад

    Akkige nails harima lassani 🥰🥰
    Mama akki ge hari ekata godak aadarei ❤️🥰

  • @eshinibuddika5430
    @eshinibuddika5430 Месяц назад

    Oil serum eke name eka mokakda 😊

  • @thanujathanuja9642
    @thanujathanuja9642 Месяц назад

    රෝස්මෙරි ලන්කාවෙ තියෙනවා ද නන්ගි.ලස්සනයි ඔයා

  • @Nuwanchamara-kb2ew
    @Nuwanchamara-kb2ew Месяц назад

    Thawa vlog oni akki study vlog danna please❤

  • @sachinikalhari7853
    @sachinikalhari7853 Месяц назад +1

    Thanks akki wedagath vlog ekk❤❤❤

  • @ChamodiKarunarathne-c1h
    @ChamodiKarunarathne-c1h Месяц назад

    Ada vlog ekath lassanai danakam balagena hitiye digatama vlog karanna lassanai akki ❤😊

  • @danushika-bz7mn
    @danushika-bz7mn Месяц назад +1

    හෙයා spray bottle eka gatte kohenda akke me ganna puluwanda

  • @pawanimalshika1115
    @pawanimalshika1115 Месяц назад

    හෙයාර් සීරම් එකේ නම කියන්න කො අක්කි❤

  • @nisansalanilmini537
    @nisansalanilmini537 Месяц назад

    Oya deep condition treetment ekk kiuwe mokkda nangi

  • @madhumalwenna7068
    @madhumalwenna7068 Месяц назад

    Scalf aka massaj karana a brush aka wage eka koinda gnne

  • @chathu5201
    @chathu5201 Месяц назад

    Akke oyage nails tikai colours tikai lassni 🥺nails demmda oya , nails gedr alawnn puluwanda?

  • @MaleeshaDEVINDI-j8v
    @MaleeshaDEVINDI-j8v Месяц назад

    Lassanai akki babo vlog eka asawèn balan hitapu vlog ekak akkita godak adarei akkilage gewal laga hitiyanam akki balanna enawa aniwaryenma e tharam kemathi❤❤❤❤❤

  • @KARUNATHILAKARajapaksha-to6mf
    @KARUNATHILAKARajapaksha-to6mf Месяц назад +1

    Video ekata thank you majie ආදරෙයි

  • @123positive_vibes
    @123positive_vibes Месяц назад +1

    Study vlog ekak Genna💖💖💖

  • @jayaninawanjana3572
    @jayaninawanjana3572 Месяц назад

    Oya pink colour bottle ek kohend gtte

  • @Yeshadibihansa
    @Yeshadibihansa Месяц назад +1

    අක්කි lap එකේ wallpaper එක මාරු කරන විදිය කියල දෙන්නකො

    • @chamudinawanjana8608
      @chamudinawanjana8608 Месяц назад

      right click krhma ena list eke properties kiyla ewi topic ekak eka click krhma thinwa wallpaper kiyl eken hoygnn puluwan. nttm issella oya wallpaper ekt danna kamathi picture eka thina thanata gihin e picture ek uda right click krla ena list eken set as kiyl eka click krla eetapasse ena list eken set as wallpaper kiyn eka click krnn ethakota change wenwa

  • @pawanchamika6488
    @pawanchamika6488 Месяц назад +1

    සුදු මැනිකේ මට කියන්නකෝ ඔයාගේ හෙයා සිරම් එක මොකද්ද🤔

  • @Dunithikularathne
    @Dunithikularathne Месяц назад

    Akke උලු හාල් වතුර එක හදාගන්නෙ කොහොමද?

  • @AshiJayasinghe
    @AshiJayasinghe Месяц назад +1

    Q and A setion ekakauth genavda..❤

  • @Sheharaerandi
    @Sheharaerandi Месяц назад +1

    අක්කේ අනේ මේකට comment එකක් ඕනිමයි.
    කොණ්ඩෙ relax කලාම ඩැමේජ් වෙනවද

  • @Sansla
    @Sansla Месяц назад +2

    Oya shampoo ekei conditioner eke scrub eke price & ewa gnn puluwn kohend kiylth kiynnko akki 😊

  • @KavindiKaushalya-jm3wg
    @KavindiKaushalya-jm3wg Месяц назад

    Onna first comment api ekka me wage dewal share karagannavata thankyou akke oyage hamadema sarthakthawa wenna prarthana karanawa oyta awashsha hama hoda deyakma oyta akrshanaya wenna kiyla kiynawa❤❤❤❤

  • @rashmijayakodi
    @rashmijayakodi Месяц назад +3

    අක්කේ.... ෆ්‍රෙශ් රෝස්මරී අනුරාධපුර කොහින්ද ගන්න පුලුවන් ????

    • @rasangi-
      @rasangi- Месяц назад

      Keels eke thynw dear mn gaththe eken

  • @RuhanaSathsarani
    @RuhanaSathsarani 13 дней назад +1

    Niyapoththak galawila neda chuti agille😂❤

  • @induminiudayanthi
    @induminiudayanthi Месяц назад

    Me shampo eka hodai da dr? Wokali vitamin E shampo ekada? Price khomda ?

  • @raveensandeepa9396
    @raveensandeepa9396 Месяц назад

    Nangi ahamben dekke chanel eke thank u.mata උළු හාල් wathura eke hadaganna widiha kiyanna puluwanda thank u ❤

  • @PradeepaVidhanapathirana
    @PradeepaVidhanapathirana 24 дня назад

    රෝස් මෙරි ගන්නෙ කොහෙන්ද කියන්න්කො ප්ලීස්

  • @jayawardhanabanda4165
    @jayawardhanabanda4165 Месяц назад +1

    Akke olive oil ekk rosemary use krta kmk ndd 😒.

  • @NiwanthiSubhashini
    @NiwanthiSubhashini Месяц назад +1

    Akki head masager ekak ganne kohenda

  • @sewsew-cv7ih
    @sewsew-cv7ih Месяц назад

    Rosemary water eka kochchr kalayk tygnn puluwn dh dr ? Fridge eke dld nrtm normal thiyagendh use krnne

    • @namiemajievlogs
      @namiemajievlogs  Месяц назад

      Fridge eke dala tiyagttot godak kal tiyaganna puluwn 🤍

    • @sewsew-cv7ih
      @sewsew-cv7ih Месяц назад

      @@namiemajievlogs thank you majie 🫶

  • @chesmitharushika9018
    @chesmitharushika9018 Месяц назад

    Fresh rosemary gnne kohenda akkiii❤

  • @anuruddhakarunasena4308
    @anuruddhakarunasena4308 Месяц назад +1

    Thanks අක්කි ❤

  • @ThathsaraniChamo
    @ThathsaraniChamo Месяц назад

    Akka oy use krn concealer eke nm kiynnko plz mita klinuth ahuw reply ekk lebune nh plzz akka😌❤

  • @PawaniBidusarani
    @PawaniBidusarani Месяц назад

    Akki hair mask eka daily use karanawada nththan kohomada nathttan once a week da

  • @nimeshakawindi33
    @nimeshakawindi33 Месяц назад

    අක්කේ අගන් ඔයිල් ශැම්පු එක හොදයිද

  • @dilbbh3512
    @dilbbh3512 Месяц назад +2

    Rosmery ganna thiyenne koheda akke...hoda hair mask ekak kiynnko oil hair treatment kiyana eka hodida😢

  • @VishmikaPeiris
    @VishmikaPeiris Месяц назад +2

    Adath vlog eka lassanai akki ❤🎉thawa vlog danna ☺️❤

  • @kaushalyadushmanthi7730
    @kaushalyadushmanthi7730 Месяц назад

    Mokakda akki oya use krna shampoo ekei conditioner ekei...seram ekei nama..

  • @RajithLakmali
    @RajithLakmali Месяц назад

    Mokakda pawichchi karana shampoo eka price kiynnako

  • @apsarasandamali7018
    @apsarasandamali7018 29 дней назад

    අක්කෙ රොස්මරි ඔයිල් එකෙන් ඔලුවෙ ස්නායු දුර්වල වෙනවා කියන කතාව ඇත්තද

  • @zeenath200
    @zeenath200 Месяц назад

    Aneee mn harii asai akka wage wenna!! ❤✨

  • @dilshajeewani1471
    @dilshajeewani1471 Месяц назад

    Sampoo page ekakinda ganne

  • @champikasudarshani6938
    @champikasudarshani6938 Месяц назад

    Thank you අක්කි ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි 😂❤🎉🎉🎉🎉❤

  • @nithushikamuralitharan1980
    @nithushikamuralitharan1980 Месяц назад

    Hair serum name please??

  • @yoshikanethmini9784
    @yoshikanethmini9784 Месяц назад

    Akki shampoo eke photo ekak danna ko

  • @madhaviperera7490
    @madhaviperera7490 Месяц назад +4

    Serum එකේ නම පොඩ්ඩක් කියන්නකො නංගා..

  • @RushiAdithya
    @RushiAdithya Месяц назад

    Serum Eka gaththe kohenda akke

  • @hashiniranchagoda
    @hashiniranchagoda Месяц назад

    Weight gain video eka genna akki next time ❤

  • @Nawodya656
    @Nawodya656 Месяц назад

    ulu halm water eka hadnne khomd kiynnko akkiii

  • @villagenature4283
    @villagenature4283 Месяц назад

    Skincare gennako

  • @ushanisandepani2212
    @ushanisandepani2212 Месяц назад

    Akke rosmery gedara hadana mal wargayek neda

  • @nadunimanisha8199
    @nadunimanisha8199 Месяц назад

    Akke. Thel oluwe gala oluwe thel thiyeddidda ara wathura ekath gannwd

  • @hasinifonseka9718
    @hasinifonseka9718 Месяц назад

    Akki rosemary gatte kohenda

  • @SupuniUmesha
    @SupuniUmesha Месяц назад

    Shampu eka price eka kiyada

  • @miaminoah9430
    @miaminoah9430 Месяц назад +1

    Akka 7:42 voice 2k merge wela thiyenw

  • @liyanageinoka5660
    @liyanageinoka5660 Месяц назад

    Akke oya me hair masager eka kohenda gatte.mta gann widihak kiyannko😊

  • @kaveeshaparindi8009
    @kaveeshaparindi8009 Месяц назад

    Oya shempoo eke mila kiyada akki

  • @hirunibhagya6788
    @hirunibhagya6788 Месяц назад +1

    Ane akki mn rosmery water eka haduwa... mata oya colure eka awe nhnee... mata nikan lawata kola.patak awe

  • @HemaliR
    @HemaliR Месяц назад

    Ane akkiyo scalp massger eka kohenda gaththe...😢

  • @pawanchamika6488
    @pawanchamika6488 Месяц назад +17

    මේ අහන්නකෝ බබෝ මම අහලා තියෙනවා ෂැම්පු කෙලින්ම ඔලුවට දාන්න හොද නැ කියලා.එ්ක ඔලුවට සැරයිලු.ඉතින් පොඩි කප් එකකට ෂැම්පු දාලා වතුරත් දාලා හොදට පෙන එනකල් හොලවලා තමයිලු ඔලුවට දාන්න ඕනි.එ්ක අැත්තද මැණික.මම දැකලා තියෙනවා පිට රට විඩියෝ වලනම් එයාලා ලග ෂැම්පු දියකරගන්න වෙනම බෝතලයක් හරි කප් එකක් හරි තියෙනවා☺

  • @anushkakumari2817
    @anushkakumari2817 Месяц назад +2

    Akki.oyage wash day eke kes gas kiyak withara yanawada?