මගෙ කොණ්ඩෙ maintain කරන හැටි👱‍♀️|කොණ්ඩෙට දාපු cut එක💇‍♀️|My hair journey🙉|Part 01

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 397

  • @ashanigalahitiyawa832
    @ashanigalahitiyawa832  2 месяца назад +30

    මන් කොණ්ඩෙට ගාපු Loreal brand shampoo...
    Loreal Paris total repairing shampoo with Keratin & Conditioner
    Loreal Paris Colour protecting shampoo & conditioner

    • @SusanthaKumara-he5pr
      @SusanthaKumara-he5pr 2 месяца назад +1

      @@ashanigalahitiyawa832 oya konda ekama wdiya thiyanwa mage konda nika kaputu kuda wage kochera piruwa hariyana na mk eka karane

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  2 месяца назад +1

      @@SusanthaKumara-he5pre oyage konde dry gathiya wdi athi...oil treatment ekak wage krla balannako 😗

    • @SusanthaKumara-he5pr
      @SusanthaKumara-he5pr 2 месяца назад

      @@ashanigalahitiyawa832 saloon ekinda mk hoda oil eka

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  2 месяца назад

      @@SusanthaKumara-he5prsaloon ekakin krgannath pluwan ..naththan polthel wage deyak rata hodata gala udeta konde hodala hoda conditioner ekak ganna...ethkta konde thel gathiya රැදෙනවා (shampoo ekaparak gala konde hodanna )

    • @SusanthaKumara-he5pr
      @SusanthaKumara-he5pr 2 месяца назад

      Mk hoda oil brand eka

  • @madu8689
    @madu8689 2 месяца назад +17

    මගෙ කොන්ඩෙ ගොඩක් ගිහින් නිසා අද මන් කොන්ඩෙ ටිකක් වැඩිපුර කැපුව.දැන් මට ආයෙමත් කොන්ඩෙ වවා ගන්න ඕනි ඒක හිතහිතා ඉන්නකොට තමා ඔයාගෙ වීඩියෝ එක දැක්කෙ.thanks ane😊❤

  • @සප්තරිශි
    @සප්තරිශි 2 месяца назад +31

    ඔයා ලස්සනයි වගේම කොන්ඩෙත‍් ලස්සනයි. ඇස් වහ කට වහ වදින්න එපා 🧿❤️🥰🌹💐♥️🤗

  • @yeshaninisansala8020
    @yeshaninisansala8020 2 дня назад +1

    කොණ්ඩේ ඉස්සරහ අඩු එකට හොඳයි කරාබු නැටි ටිකක් spray bottle එකකට දාලා ඒකට වතුර දාලා තියලා කොණ්ඩෙට spray කලහම අලුතෙන් කෙස් වැවෙනවා.wash දාන්න කලින් වගේ කරනවා නම් ගොඩක් හොඳයි.🙂

  • @CrelationshipSoul
    @CrelationshipSoul 2 месяца назад +10

    ඔයා කැමති නම් hair cut එහෙම දැම්මට කමක් නෑ ඒත් කොන්ඩෙට වෙන මොනාත් කරන්නෙපා ඔයාගේ කොන්ඩේ natural straight ගතියක් තියෙනවා ඒක නැති වෙනවා එක එක ඒවා salon වලින් කරාම fushion එහෙකට යද්දී blow dry එකක් කරි curly එකක් හරි කරාට කමක් නෑ ඉතින් 👍

  • @menushahasaranga2338
    @menushahasaranga2338 2 месяца назад +16

    හරිම ලස්සන කොණ්ඩයක් අක්කේ 😍

  • @nelumisarangaa5667
    @nelumisarangaa5667 12 дней назад +3

    හරිම අවංක අදහස් ❤

  • @Tharushi_kawya
    @Tharushi_kawya 2 месяца назад +8

    අනේ අක්කෙ මගෙ කොන්ඩේ අග පැලිලා🥺පැලිලා නිසා අග කැපුවා කපන්න කපන්න කොන්ඩෙ ගොඩක් කොට උනා අනේ දැන් වැවෙන්නෙ නැ.. ඉක්මන්ට වවන්න ක්‍රමයක් නැද්ද🥺🥺💔

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  2 месяца назад +2

      Aneee 🥹 balmu nangi Vitamin E dala thel eka hri Rosemary thel eka hri man hdala try krla kyannam 🫶

    • @siyu.vihansha1037
      @siyu.vihansha1037 2 месяца назад

      @@ashanigalahitiyawa832 ya akka, rosemary oil walata wawenawa..

    • @siyu.vihansha1037
      @siyu.vihansha1037 2 месяца назад +3

      oya rosemary water spray karanna kondeta, raw rosemary naththan, dry rosemary genalla hadala gahanna spray bottle ekakin. 'Tessa Peay ' meyage video thuyenawa hadana hati, oil ekath hadagena ganna

    • @thamalierandi7630
      @thamalierandi7630 2 месяца назад

      ​@@siyu.vihansha1037කොහෙන්ද ගන්නේ

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  Месяц назад

      @@siyu.vihansha1037Thank you patto I will try ❤️

  • @Sumuduneh
    @Sumuduneh День назад +1

    Akke oya youtube eken mudal labenwada kochchra klyk giyd

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  20 часов назад

      Thwama na anee 🤭 youtube partner programe eke membership eka hambenna nam masayak wage gye mata

  • @Janaki-j2s
    @Janaki-j2s 2 месяца назад +12

    🤭 මං නම් කියන්නෙ කාගෙන්වත් අහන්නවත් කාටවත් කියන්නවත් එපා..මොකද මමත් කාලෙකට කලින් යූටියුබ් චැනල් බර ගානක් ඇදහුවා.අවසානෙට හොදට තිබුන කොණ්ඩෙ නැත්තට ම නැති උනා ම තේරැම් ගත්තා කොණ්ඩෙ වවාගත්තු බහුතරයක් ම එයාලගෙ රහස කාටවත් කියන්නෙ නෑ කියලා..
    ඉතිම් මම එතනින් පස්සෙ කවදාවත් කාගෙන්වත් කොණ්ඩෙ ගැන ඇහුවෙ නෑ.

  • @kanishkanethmini241
    @kanishkanethmini241 2 месяца назад +1

    කොන්ඩේ ලස්සනයි අක්කේ❤ mata thiynne curry kondeyak konde iwari shello shampoo eka ghala godak dry wenw konde shello.ghnna kalin godak ithanna laba unata konde ganna deyk nh හැමොටම එකම ශැම්පෝ එක හරියන්නෑ මගේ පුද්ගලික අත්දැකිමේන් කියන්නේ 🥺

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  2 месяца назад

      Thanku anee ❤️ ow eka aththa..gala balala thamanta galapena eka hoygannaoni 😇

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 9 дней назад

    Wowww so beautiful ❤

  • @Ni_17ae
    @Ni_17ae 2 месяца назад +1

    අනේ අක්කේ මගේ කොණ්ඩේ මාර විදිහට යනවා කර්ල් දිග කොණ්ඩයක් තිබ්බා.. අන්තිමට bun එකක් දාන්න තරම් කොණ්ඩේ ගියා. ඊට පස්සේ ගිය අවුරුද්දේ මුල කොණ්ඩේ කැපුවා. කොණ්ඩේ කොච්චර වැවුනත් ඉස්සර වගේ volume එකක් ආවේ නෑ.. මොකද කරන්නේ කියන්නකෝ අක්කී. කොණ්ඩේ යන විදිහට පිස්සු හැදෙනවා අප්පා....😢😢 අක්කිගේ කොණ්ඩේට ඇස්වහක් වදින්න එපා... ලස්සනයි අක්කී...❤❤

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  2 месяца назад

      Thankuu anee 🥰 godakma konde ynwa nam doctor knkta pennala beheth ganna nangi..kapuwam nam volume eka adu wenwa samanyen 🥲

    • @Ni_17ae
      @Ni_17ae 2 месяца назад

      @@ashanigalahitiyawa832 hari akki kattiya kiyanwa exam stress ekata yanawa kiyala.. e hinda exam iwara wenakam mukuth karanna bane.... ita passe doctor kenekta hri pennanawa... thank you akki❤❤

  • @sampathwijedasa1816
    @sampathwijedasa1816 2 месяца назад +2

    අනේ අක්කෙ මට වයස 15 මං කොන්ඩෙ වවන්න ගත්තෙ අවුරුදු 5 මගේ කොන්ඩෙ හරි හෙමින් වැවෙන්නෙ දැන් නම් වැවෙන්නෙම නෑ කොච්චර තෙල් ගෑවත් හරියන්නෙ නෑනෙ . පස්සෙ මං කොණ්ඩෙ කැපුවා අගිස්ස එතකොට ආයි තිබ්බ තැනටම වැවුනා එතනින් එහාට වැව්නෙ නැහැනේ අනේ plz මේකට මොකක් හරි කියන්නකො 😢🙏

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  2 месяца назад +1

      Mona thel d gawe oyaa..Vitamin E dalath gala bluwada thel ekat ? Rosemary thel ekatath konde wawenawlu..samahara ayage konde type eka anuwa wawena pramanaya wenas wenwa nangi 🫶

    • @sampathwijedasa1816
      @sampathwijedasa1816 2 месяца назад +1

      Kumarika oil gave akke passe ara shello vitamin E oil ekat gava ita passe parashute Jasmine oil eka thama dn ganne 🙂

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  Месяц назад

      @@sampathwijedasa1816Rosemary oil eka hodailu ned..man ekata video ekak gennam ❤️

  • @Aushadhi12
    @Aushadhi12 2 месяца назад +5

    Kisima as wahak kata wahak wadinna epa oyata wagema oyage kondetath♥️✨

  • @Thara889
    @Thara889 Месяц назад +1

    Sclap eketh type anuwa shampoo torgnna oneda?lassnai oyage konde ❤️mge konde kapla den mt meka blnkot dukai 😢

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  Месяц назад

      Ikmnata hissori enwa nam sara adu shampoo ekk use krnna..Thank you ❤️ oyage kondeth ayema wawei 🫶

  • @isharapiumi624
    @isharapiumi624 3 дня назад

    Thank you nangi🙏🖤

  • @arachchigekumara1159
    @arachchigekumara1159 2 месяца назад +5

    හොද ශැම්පු එකක් කියන්න කිව්වා නිසා කියන්නේ
    Offmark එකේ ශැම්පු හොදයි🙃..ඉක්මනින් කොන්ඩේ වැවෙනෝ🙂
    එතකොට කොන්ඩේ ට තව හොදයි කේශවර්ධනී ශැම්පු එක ❤❤❤

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  2 месяца назад +2

      Ane godak thankuuu man try krla
      Balannam 🥰❤️

    • @arachchigekumara1159
      @arachchigekumara1159 2 месяца назад

      @@ashanigalahitiyawa832 ඔව් අක්කේ ශෙලෝ එකේ එකට කොන්ඩේ යනවා අනේ පාවිච්චි නතර කරාම 🙂

    • @udeniwijewardhana7454
      @udeniwijewardhana7454 2 месяца назад

      ane mamath offmark gattha❤️

    • @arachchigekumara1159
      @arachchigekumara1159 2 месяца назад

      @@udeniwijewardhana7454 ඒක හොදයි නේද

  • @Ers6803
    @Ers6803 2 месяца назад +3

    අක්කි අලුතින් කෙස් වවා ගන්න oil treatment හොදයිද . මොනවද කරන්න පුළුවන් .කොණ්ඩෙ දිග නම් තියෙනවා

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  2 месяца назад +1

      Oil walata Vitamin E dala hodai kyala nam ahala thynwa..man try krla nam na nangi 🥹

  • @Sheyy-g7u
    @Sheyy-g7u Месяц назад +1

    අක්කේ ඔයා olive oil ගන්නෙ කොහොමද ?? හොද original olive oil ගන්න තැනක් කියන්නකො...🤔❤️

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  Месяц назад

      Eka mata hambaunu ekak nangi dubai wala ekak..original eka gana nam dnne na man 🥲 google search krla balanna poddk 😙

    • @Sheyy-g7u
      @Sheyy-g7u Месяц назад

      @@ashanigalahitiyawa832 akke e ke photo rkak ewnnako

    • @bhagyaperera-qw9de
      @bhagyaperera-qw9de 14 часов назад

      කීල්ස් වල තියෙ 500ml..green colour විදුරු බොතලයක් ...රුපියල් හාරදහස් ගානක් වෙනවා 😢

  • @ArambegedaraLalith
    @ArambegedaraLalith Месяц назад +1

    කොන්ඩෙ පැලෙනවට මොකද අක්කි කරන්නේ. මගෙ කොන්ඩෙත් ඔයාගෙ වගේ දිගට මහතට තිබ්බා .පස්සෙ උනුවතුර නෑවම කොන්ඩෙ ගොඩක් යන්න පටන් ගත්තා. දැං මගෙ කොන්ඩෙ ඉස්සර තරම් මහත නෑ .ඒවගේම කොන්ඩෙ පැලෙනවා.ඒකට මොකක්ද කරන්න පුලුවන්.

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  Месяц назад

      Unu wathurata mageth konde ynwa ane..Konde palila thiyena tika yatin laawata kapala ain krla konde thel gala sara adu shampoo ekak use krla balanna dr ❤️

    • @ArambegedaraLalith
      @ArambegedaraLalith Месяц назад

      ​@@ashanigalahitiyawa832 thanks akkiyoo

    • @ArambegedaraLalith
      @ArambegedaraLalith Месяц назад

      Akke mage konde piduru wge wel thiyenne . Hod shampoo ekk kynnk.

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  Месяц назад

      @@ArambegedaraLalithLoreal eke nam hodai nangi..Eeta amatharawa itn Vatika eka hodailu ned..mn use krla nam na ane 🥰

  • @HowPortal
    @HowPortal 2 месяца назад +2

    කොන්ඩෙ ඉස්සරහින් යන එක ගැන හිතන්න එපා. ඒක වයසත් එක්ක සහ තමංගෙ ජාන එක්ක වෙන දෙයක්. මොනව ගෑවත් ඒව නවත්වන්න වත් වවා ගන්නනවත් බෑ.

  • @PRINCESSGIRL-u1i
    @PRINCESSGIRL-u1i 2 месяца назад +1

    Natchural hair ekata cut eka dala kohe hari ynakota kohomada hadaganne akki.mge konde godk digai danisa lagata wage thiye godak ganakam set karaganna spray minhri thiyenwd

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  2 месяца назад +1

      Man nam ehema mokuth use krnne na dr (ponytail danne)..Ehema set krgannaoni nam hoda brand ekaka spray ekak ganna 🥰

  • @SadaliSithumini-zd2kq
    @SadaliSithumini-zd2kq Месяц назад

    Akki colour hair ekkt ශෙලේ එකෙ ශැම්පො එක හොදද

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  Месяц назад

      Shello hoda nalu neda 🥲 loreal eke colour hair shampoo eka nam hodai nangi

  • @JiSHAmin
    @JiSHAmin 2 месяца назад +1

    Ane akke oyage konde marama lassanay

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  2 месяца назад

      Ane godak thanku me comment ekata 🥰 Aniwaryen results kyanna matath hode 🫰

    • @JiSHAmin
      @JiSHAmin 2 месяца назад

      @@ashanigalahitiyawa832 Aniwaryenma kiyanawa🥰Akke mage konde Grade 8/9 wage enakam mahathata thibba.Man dan grade 11.Konde dan mahatha na yanawa.Ukunoth innawa.Monawa krth ewun nathi wenne na.Mage konde dan pitawahenna thiyanawa.digay.Man tikak kapala aya dik karanna gannada akke.mahatha nathi unama dukay ane.

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  2 месяца назад

      @@JiSHAmin​​⁠nangi eka nm samanya deyak wennathi mkd konde wawana mulkale tharam passe konde mahatha na khomath kettu wenwa..mageth ehema thama 10/11 iddi meetawada mahathai konde..ukunonta nam ara uluhal thambala ganawa ned..konde aga palila nam yatin tikk kapanna..ehema nathuwa nam kapala terumak na man hithanne 🫠

  • @MadaweeKumarasinghe-b3j
    @MadaweeKumarasinghe-b3j 2 месяца назад +1

    අක්කි හරිම ලස්සනයි ❤

  • @yomalinadeesha6426
    @yomalinadeesha6426 21 день назад

    මගේත් කොන්ඩේ දිගට මහතට තිබ්බා 🥺වෙඩින් එක්කට යන්න කියලා අයන් කරා එදයින් පස්සේ අද වෙනකන් කලින් වගේ කොන්ඩේ වැවේන්නේ නැ 😔

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  21 день назад

      Math iron kra deparak wage.mageth sawuththu una habai 🫠 ayema oyage konde wawei 💕

  • @WarshaJayamuni
    @WarshaJayamuni 2 месяца назад +1

    Mage konde hodin tibba ath 2021 idan konde yanawa. Kalin wage tamath konde hadagnna bari una. Konde parissm karagnna nangiyo. Oyata thanks hamadema hangan natiwa share karagattata. ❤

  • @sachiniweerasekara4853
    @sachiniweerasekara4853 2 месяца назад +13

    අනේ මම දැකපු ලස්සනම කොන්ඩෙද මන්දා❤ ඇස් වහක් කටවහක් වදින්න එපා. තව තවත් ලස්සන වේවා 🥰♥️

  • @SeneshaKaumadi
    @SeneshaKaumadi День назад

    අක්කේ කොන්ඩේ අගිස් පැලෙන එකටයි...හිතනවට වඩා සෑහෙන්න ප්‍රමාණයක් කොන්ඩේ යන එකටයි මොන වගේ දෙයක්ද කරන්න පුලුවන්...(මන් සමාන්‍යයෙන් මාස තුනකට සැරයක් අගිස් කපනවා..(10cm විතර))😢

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  День назад

      E kyanne lokuwatama agis palenwa athi neda 🫠 agis kapala hodata thel gala sara adu shampoo ekak gala balanna nangi.

  • @dihensathsara8413
    @dihensathsara8413 2 месяца назад

    කොන්ඩයට බෙහෙත් ගන්න හොද කන්සාල්ටන් ඩොක්ටර් කෙනෙක් දන්න කෙනෙක් මේකට රිප්ලයි එකක් දානවද මගෙ කොන්ඩෙ කිසිම හේතුවක් නැතිව යනවා දැන් තට්ටය පෑදිලා මම ගොඩක් ඔයිල් වර්ග ට්‍රයි කළා යූටියුබ් වීඩියො බලලා ඒ දේවල් කලා හරි ගියේ නෑ please දන්න කෙනෙක් කමෙන්ට් කරන්න හොද ඩොක්ටර් කෙනෙක්

    • @samadhithilakarathne-lm4uh
      @samadhithilakarathne-lm4uh 2 месяца назад

      Oya green Herble keshamuula hair tonic eka gaanna. Eka oil ekak newe. Wathura wage. Tikak gadayi hbyi.eth aluthin konde enw masa 3k yddi..😊 oya you tube eke search krla blnna

  • @Imalsha_657
    @Imalsha_657 2 месяца назад +1

    Lassani akki ❤

  • @WGUMPremathilaka
    @WGUMPremathilaka Месяц назад

    Harima lassanai oyage konde❤❤❤

  • @ND-64
    @ND-64 2 месяца назад +1

    Shello නම් ගාන්න එපා අක්කේ,වැඩක් නෑ,low budget නම් viana හරි vatika හරි try කරන්න. 🥺

  • @tharushiperera1634
    @tharushiperera1634 2 месяца назад

    මගෙ අම්මගෙත් කොන්ඩෙ මාරම දිගයි. මගෙ නැන්දගෙත් දිගයි. මගෙත් ඉස්සර දිගට තිබ්බා. ඒත් පාතිමා කියල තෙල් එකක් දැම්මා තඩි හිටිය නිසා. ඒකෙන් තඩි නම් වද උනා ඒත් කොන්ඩෙ සවුත්තු උනා. දැන් මම natural oil treatment කරන නිසා කොන්ඩෙ යතා තත්වෙට පත් වෙලා තියෙන්නෙ. දැන්නම් මට දැනෙනව කොන්ඩෙ නිරෝගී කියල. මට කොන්ඩෙ වවාගන්න හොද තෙල් හරි මොකක්ම හරි දෙයක් කියන්නකො😢

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  2 месяца назад +1

      Nangi Vitamin E thel ekka gana eka hodai lu..ehema nattan Rosemary thel eka hdala ganna. 🤗

  • @PrasadRG-sg5il
    @PrasadRG-sg5il 2 месяца назад +6

    මගේ දුවට තියෙන්නේ දුවගේ වගේ කොණ්ඩයක්. එයාට ඕලුවට දාන්නේ ජොන්සන්ස් බෙබිඔයිල්. එකට විටමින් ඉ දාලා ගාන්නේ.

  • @DinashaWijerathna
    @DinashaWijerathna 2 месяца назад +1

    Tresmee brand eke shampoo conditioner hodyi d

  • @ashasandali7705
    @ashasandali7705 2 месяца назад +1

    Anee oya lassnaaii akkee 🥹❤😘

  • @MistycaFernando
    @MistycaFernando 2 дня назад

    Akke mgeth diga kondayak thibba.me lgdi mn inata wdaa poddk udata kapuwa akkge gaanata wawenna awrudu kiyk yaida ane😢❤

  • @roseck324
    @roseck324 2 месяца назад +4

    මගේ කොණ්ඩේ දවසක් නෑවෙ නැතිනම් තෙත් ගතියක් එනවා. නිකන් තෙල් දාලා වගේ. කැතේ බෑ. අනේ ඒකට මොකද කරන්නේ?

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  2 месяца назад

      Mageth ehema wenwa dr..dadiya ehema dnwa ne oluwata e nisa wennath pluwan..eka samanya deyak man nam hithanne 🫢

    • @11.11.beliveurself
      @11.11.beliveurself 2 месяца назад

      Mageth ehema dawas 3kin wage wenawa. Mn eka gana mn konde kapana saloon eken ahuwa. Eya nm kiwwe ehema moisture wena eka hodai kiyala. Kohoma wunath mn dawas dekakata sarayak aniwaryen konde wash karanwa

  • @randhimaheson1389
    @randhimaheson1389 Месяц назад

    Akke dreamron shampoo eka hodaida

  • @MaheeshaSasmini-co4dv
    @MaheeshaSasmini-co4dv Месяц назад

    ඔයාගේ hair cut eka මොකක් ද කියන්න කෝ. 🙂😘

  • @Rashani_nav
    @Rashani_nav 2 месяца назад +14

    අක්කෙක්ද නංගියෙක්ද දන්නෙ නම් නැහැ අහම්බෙන් වීඩීයෝ එක දැක්කේ..මන් කොණ්ඩේ ස්ට්‍රේට් ක‍රලා ඉන්නේ..හැබැයි මේන්ටේන් කරන්න කියලා ශැම්පු,කන්ඩිශනල්,සිලිකන් ඔයිල් නම් වැඩි පාවිච්චියක් නැහැ ...මේ october වලට කොණ්ඩෙ හදලා අවුරුද්දක් දැක් ඉස්සරහා හදපු එක නැති වෙලා කොණ්ඩේ අගිස්සෙන් පැලිලා වගෙත් තියෙනවා..ආයේත් කොණ්ඩේ ස්ට්‍රේට් කරන්න හිතන් ඉන්නවා..බෙලෝස් බ්‍රෑන්ඩ් එකෙ ශැම්පු කන්ඩිශන් හිස්කබලට සැර වැඩි කියලා ගොඩක් වීඩීයෝ වල එහෙම දැකලා තියෙනවා..ස්ට්‍රේට් හෙයා එයකට යූස් කරන්න පුලුවන් කෙමිකල් අඩු ශැම්පු කන්ඩිශන් එකක් කියන්නකො ඩියර්..හොද ඔයිල් එකක්

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  2 месяца назад +2

      Ow dr Bellose nam sara wdi lu thamai...Chemicals adu shampoo nam itn Forever/ NatureSecret/ Swbha ceylon wage brand ekak use krnna..Swbha ceylon eketh shampoo conditioner godk hodai

    • @Studyreminder2024
      @Studyreminder2024 2 месяца назад +1

      Shelo eka hodai.dove eke long hair ekath hodai

    • @SumedhaKalpani-w7f
      @SumedhaKalpani-w7f 2 месяца назад +1

      මම කොණ්ඩෙ straight කරලා හරියටම අවුරුද්දක් වෙනවා.ඒත් තාම කරපු අලුත වගේ තියනවා.
      ගොඩක් අයට පුදුමයි.අපි හරියට ඒකට අනිවාර්යයෙන්ම සත්කාර කරන්නම ඕන.ගහකට වුණත් සාත්තු නොකර හැඳෙන් නෑ වගේම,අපේ කොණ්ඩෙ වුණත් ඉබේම හැඳෙන් නැ.ඒ නිසා අනිවාර්යයෙන්ම Oil treatment, Shampoo,Conditioner පිළිවෙළකට කරන්නම ඕන.straight කොණ්ඩයක් නම් damage වෙලා නිසා අනිවාර්යයෙන්ම සත්කාර කරන්නම ඕන.

    • @Rashani_nav
      @Rashani_nav 2 месяца назад

      @@SumedhaKalpani-w7f oya use karana shampoo ,condition monawada dr...

    • @SumedhaKalpani-w7f
      @SumedhaKalpani-w7f 2 месяца назад

      @@Rashani_nav straight කරපු saloon එකෙන්ම කියලා මං මුලින්ම use කළේ dreamron.අනිවාර්යයෙන්ම Shampoo Conditioner කරලා කොණ්ඩෙ භාගෙට වගේ වේලුනම silicone oil හරි hair serum එකක් හරි එහෙමත් නැත්නම් leave on conditioner එකක් හරි use karanna.dreamron එක use කළා මුලින්.ඒකට අවුලක් වුණේ නැ.නමුත් ටිකක් කොණ්ඩෙ වියළි ගතිය වැඩියි වගේ දැනුණ නිසා tresemme එකේ Shampoo Conditioner ගත්තා.ඒක නම් ගොඩක් ගණන් ඉතින්.දැන් මේ ළඟකදි කොණ්ඩෙ යන්න වගේ ආව නිසා.dove එකේ hairfall shampoo conditioner ගත්තා.මේ ඔක්කොම වලින් මට හොඳම කියලා තේරුණේ dove එකේ hairfall එක.ඒක නම් best.කොණ්ඩෙ යන එකත් අඩුවෙලා.straight එක හොඳටම පේනවා.ඒ අතරට tresemme එකත් තාම ඉවර නැති නිසා use කරනවා.

  • @Thanu._4622
    @Thanu._4622 2 месяца назад

    Ane akki mge konde godkm creel . Mm konde haduwoth mge konde damage weid ?. Mm konde hduwoth use krnn hoda products mond .

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  2 месяца назад +1

      Curl hair eka straight nam krnnepa habai 🥲 keratin treatment ekak wage kroth hodai man hithanne..Keratin ekak kroth nam saloon eken recommend krna shampoo conditioner use krnna nangi..ehema naththan Loreal brand eka hodai..Vatika kyama brand ekath hodai kyala me video ekata godk aya comment krla tbba 🫶

  • @NethmiRaveesha-rz9dz
    @NethmiRaveesha-rz9dz 2 месяца назад

    Akke masha hair cream eka hodaida ?

  • @AmaliThathsarani-o7k
    @AmaliThathsarani-o7k 2 месяца назад

    Akke e olive oil එක ගත්තේ කොහෙන්ද කියන්නකෝ. කොහෙවත් නෑනෙ අනේ. චූටි කුප්පි තියෙන්නෙ. ඔයවගෙව් ලොකු එවා

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  2 месяца назад

      Meka nam rata ekak dr ...Fancy/Cosmetics shops/ Pharmacy walin ganna thynwa ne 🫢

    • @RajithLakmali
      @RajithLakmali 2 месяца назад

      ​@@ashanigalahitiyawa832kiyada gaana

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  Месяц назад

      @@RajithLakmalimeka nam Arabic ekak dr 🥰 hambunu ekak mata ..1000 ta wdi athi mehe nam man hithanne

  • @green.colour.memories
    @green.colour.memories 2 месяца назад

    Akki shello eke mona sampo ekada use karanne..🙏

  • @AmandaSewwandi-d7t
    @AmandaSewwandi-d7t 2 дня назад

    Konde wash krnne sthiyta dws kiyakd akke

  • @shalushalu3619
    @shalushalu3619 6 дней назад

    Nangi mage konde harima ralui.poddakwath sinidu ne.ane shempoo ekak kiyannako

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  6 дней назад

      Loreal ekath hodai..Natures secrets eke perfume hair shampoo ekath mata nam hodai akki use krla balanna 💕

    • @shalushalu3619
      @shalushalu3619 6 дней назад

      @ashanigalahitiyawa832 thenks patiyo try karannsm

  • @SaduChami-n1f
    @SaduChami-n1f Месяц назад +2

    Akke ඇත්තටම kiyanne ඕනෑවට wada pennanna හදන්න epa ඔයාට thiyenne ලස්සන කොන්ඩයක් ane පරිස්සම් කරගන්න😊

  • @GhgHewawasam
    @GhgHewawasam Месяц назад +1

    👍👍👍👍

  • @prabashisathsara
    @prabashisathsara Месяц назад

    🤩❤️❤️

  • @sadamalikaushalya9767
    @sadamalikaushalya9767 9 дней назад

    Mage konde godak ynw 😢 curl kondayak thiynne mt konde yanawata krnn deyak kiynnko 😢😢 aretada danne na mage konde ynw gdk

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  9 дней назад

      Thetha pitin peerannepa, Raata konde gothala nidganna , Rosemary oil ekath hodai kynwa man try krla nam na thwama 💕

  • @KavindiGayathma-yv2cw
    @KavindiGayathma-yv2cw 2 месяца назад

    akka mge mt hodtma dranduff thiynnw ,dry and freesy kondeth kotai akka ,mt me konde maintainn krgnn kiydennko ,kochra shampoo conditioners gwt hri giye nh

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  2 месяца назад

      Nangi shampoo unath oniwata wada gala hamdama wage nanna gaththama dandruff enna balanwa hiskabala welena nisa..Godapara wage oily gathiyak thiyena shampoo ekk uss krnna natural ekak..Uluhal dehi dala thambala ganna hodata hiskabalata wadina vidiyata..Chemical wdi shampoo gana eka adu krla owa krla balanna..hodata oluwe thel ganna..wathura bonna hodta 🫶

    • @KavindiGayathma-yv2cw
      @KavindiGayathma-yv2cw 2 месяца назад

      @@ashanigalahitiyawa832 hari akka thanku🥰😘

  • @nishavlog536
    @nishavlog536 2 месяца назад +5

    මගේ කොන්ඩේ හරිම සිනිදුයි. ගනකම නැ හැබැයි කොන්ඩෙ දික් වෙනව. එ උනට නැට්ට වගේ😢😢 ඔලුවෙ නිකම් තට්ටෙ වගෙ කොන්ඩෙ ආඩු නිස 😔

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  2 месяца назад +3

      Ehemda 🥲 Vitamin E gala balanna dr godak aya kynwa ewata konde wawenawa kyla

    • @nishavlog536
      @nishavlog536 2 месяца назад

      @@ashanigalahitiyawa832 thnx akki 🥺❤️

    • @arachchigekumara1159
      @arachchigekumara1159 2 месяца назад +2

      කොන්ඩේ ගණ වෙනවා තල තෙල් එඩරු තෙල් කවලම් කරලා ඊ විටමින් දාලා ගාන්න 😊😊😊

  • @yaminimaltharuka9052
    @yaminimaltharuka9052 2 месяца назад

    Darling mage konde natural straight long hair ekak. Mage konde ikmanta awissenawa . Tikak welila wagee thiyanne . Nitharama awue inna kenek mn.mata galapena loreal eke shampoo eka mokadda dear

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  2 месяца назад

      Math lokuwata ehema kyanna dnne na dr..habai damaged hair nwei nisa oya ara colour protecting red colour eka use krla
      Balanna..mata hithenwa eka set wei kyl..poddak search krlath balanna tikak 🙉

    • @yaminimaltharuka9052
      @yaminimaltharuka9052 2 месяца назад

      @@ashanigalahitiyawa832 oyage wagee thamayi uda tika yata palila dr.

    • @yaminimaltharuka9052
      @yaminimaltharuka9052 2 месяца назад

      Hari dear. Thankyou

  • @nawodanimaheshika760
    @nawodanimaheshika760 Месяц назад

    Atta kata karana kellek. Good luck. 🎉❤ kumarika show ek witryi

  • @tharuart288
    @tharuart288 2 месяца назад +1

    Mn dekke ahamben video eka ane mata deyk kiynnko mage konde mukuth krla ne e unta konde harima ne konde thuni godkk ekata mokk hari krnn kiynnko vitamin E eka dala khmd hadagnne 🥰😓

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  2 месяца назад +1

      Sudu polthel wage hoda thel ekakta Vitamin E mix karala gannaoni dr..hadaganna video ekak ikmnata aran ennam mn ❤️

  • @SanathGajanayaka
    @SanathGajanayaka 2 месяца назад

    Akke konde mage issaraha keli thiyenne anika dry hair ekak thiyenne konde his kabale kedichcha eva hari thiyenava eth agisse ne konde hini mokakda ekata karanne konde mahath karaganna getath venava ikmanata volume ekakth enna ennama adu venava

    • @SanathGajanayaka
      @SanathGajanayaka 2 месяца назад

      Akke mekatath kiyannako reply ekak

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  2 месяца назад

      Appaaa ehemd nangi 🙁 thel walata Vitamin E dala ganna..Olive oil ekath hodai..godakma konde ynwa ehema nam doctor knkta pennala beheth ganna eka hodai 🫶

  • @hiru663
    @hiru663 2 месяца назад +2

    ඔයා ලස්සනයි. ඔයාගේ lips shape eka th lassnai. Amuthu seedevi patak thiyenne .. hinavela sathutin inna. Ethakota thavath lassnai..❤ ඔයාගේ වගේ ඇස් වලටත් මන් ආසයි. කතා කියන අය අපි කොහොම හිටියත් කතා කියනව බුදුසරණයි ❤

  • @SanathGajanayaka
    @SanathGajanayaka 2 месяца назад

    Akke man school yana hinda hemadama vage thel danava ema hoda nedda nanakanma thel thiye ethkota nethnam konde awul venava

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  2 месяца назад

      Eka awulak na nangi..Oluwe thel thiyena තරමට hissori ehema hadena eka adui 🫶

  • @piyumidilhara2673
    @piyumidilhara2673 2 месяца назад

    ලස්සනයි ❤❤❤❤

  • @maaliUpeksha
    @maaliUpeksha Месяц назад

    අක්කේ දන්න කවුරුහරි කියන්නකො offmarks shampoo eka හොදයිද

  • @Ishu-p9r
    @Ishu-p9r Месяц назад

    Akki hissori walata oya dan use karana eka hodaida ane kiyannakoo

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  Месяц назад

      Shello eka nam එච්චර hodama brand ekak nwe anee..Hissori walata ගොඩපර shampoo eka ehema hodai sara adui ❤️

    • @Ishu-p9r
      @Ishu-p9r Месяц назад

      @@ashanigalahitiyawa832 අනේ තැන්කිව් අක්කී

  • @MRWageeshaVipunsara
    @MRWageeshaVipunsara Месяц назад

    ඔයා කිව්වේ එක ඇත්ත සන්සිල් ෂැම්පු එක හොද නෑ

  • @DanielJayathunga-g5q
    @DanielJayathunga-g5q 2 месяца назад +1

    Ohh girl...im obsessed with ur hair💗🥺

  • @evondilrukshsh9334
    @evondilrukshsh9334 Месяц назад

    Miss ara oil aka nama mokakda?

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  Месяц назад

      Eka Arabic olive oil ekak..Arabic walin nama thiyenne🥺..Pharmacy/Fancy shops wala olive oil thynwa ❤️

  • @RashmiKawshalya-cu2xz
    @RashmiKawshalya-cu2xz 2 месяца назад

    Kondeta cut ekak dala vitharada thiyenne...kisima deyak karala konde hadala nadda... Lassanai....mage kondeth digai eth godaak aul venava ..oyage shampoo conditioner eka hodaida oyta e prashna nadda

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  2 месяца назад +1

      Thank you ❤️ Ow dr cut ekak vitharai dala thyne..mageth awul wenwa පිළිවෙළටma thiyenne na..E shampoo eka nam mata godkma hodai..🥰

    • @RashmiKawshalya-cu2xz
      @RashmiKawshalya-cu2xz 2 месяца назад

      @@ashanigalahitiyawa832 math try karala balanna oni...e unata oyage kondenam hari pilivelai lassanai keratin karala vage. Penne...

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  5 дней назад

      @@RashmiKawshalya-cu2xz🥰💕

  • @Juliethvp-b1b
    @Juliethvp-b1b Месяц назад

    Konde hodt ganaktmt wawen oil ekk kiynko plzzzzz mn konde kpuv dn mt ikmnt konde dik krgnn onee

  • @Ishu..2289
    @Ishu..2289 24 дня назад

    Oya konde rebound karalada cute karala thiyenne

  • @maheeshapabasari8627
    @maheeshapabasari8627 19 дней назад

    Akke mata 17i dan ..
    Anee man konde wash krl piruwama konde gdk ynw. Oil dalth piruwama ynw..eka normal da kiyla kiynnkoo 🥺🥲

  • @NethuJayasinghe-tv8gv
    @NethuJayasinghe-tv8gv 2 месяца назад

    Akki konde thick krganna volume ek vdi krnna vidiyk kynnako 🥺

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  2 месяца назад +1

      Anee ehema wenama විදි gna nam hriytama dnne na dr...Rosemary thel eka nam
      Hodai kynwa eka try krla balannako 🤗

  • @shameesha04
    @shameesha04 2 месяца назад

    Akke mage konde dry wge😢 conditionar gnna bayayi konde mge thuni wuna conditionar walata😢 konde mahatha th nh neh

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  2 месяца назад

      Godapara wage natural shampoo ekak try krnna nangi..thel gala idala nanna..sara shampoo use krnnep ❤️

  • @user-pabodhi
    @user-pabodhi 2 месяца назад

    Anee konde wagema oyath hri ma lassanai ❤ keep it up

  • @YehansaBinudi
    @YehansaBinudi Месяц назад

    Diga konde akkata hari lassanayi aye nm kapanna epaa❤️❤️😁

  • @Teehi_Reha
    @Teehi_Reha 2 месяца назад +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @MaheshaJayamali-h2v
    @MaheshaJayamali-h2v 2 месяца назад

    Oya hrim lassnaii oyge kondeth godk lassnaii

  • @user-gi3hq2jq8n
    @user-gi3hq2jq8n 2 месяца назад +1

    Ane akkiyo issori nathi karaganna vidihak keyannako plz mona karath nathi venne nh neh😢

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  2 месяца назад +1

      Dandruff walata hoda shampoo ekk use krnna + hodta thel ganna+ watura bonna 🫶

    • @user-gi3hq2jq8n
      @user-gi3hq2jq8n 2 месяца назад +1

      @@ashanigalahitiyawa832 thanks akki💗

  • @siyu.vihansha1037
    @siyu.vihansha1037 2 месяца назад

    Ane akka, mg konde podi kale idan godak straight, A/L walata wg wenaknma, passe eka godak curl una, ekath awulak na habai harima frizzy, mt eka control karannama ba, theluth ganawa, rosemary oil,coconut oil, olive oil ekathu karala, eth ara kohe hari yaddith godak thel ganna bane, konde ikmanata wawenawa habai frizz eka nisa wawunath lassanak na, akka danna widihe solution ekak nadda

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  2 месяца назад

      Thel gala idala naddi godak sara nathi natural shampoo ekak use krnnako..ගොඩපර ekath hodai..godak පෙණ ennathi shampoo ekak use krnna..ethkata konde thel gathiya nawamath රැදෙනවා ..🫶

    • @siyu.vihansha1037
      @siyu.vihansha1037 2 месяца назад

      @@ashanigalahitiyawa832 akka, mn dn sathiyaka idala spa ceylon eka ganawa, try karannath ekka, ekenm chuttak pena thiyenawa but hodai wg, akka eka dana dannawada❤godapara eka eelagata aragena balannone

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  Месяц назад +1

      @@siyu.vihansha1037Spa ceylon nam use krla na aneeee 😗.. Dwsaka try krla balannmko..Ow Godapara eka hodai sara adui ❤️

    • @siyu.vihansha1037
      @siyu.vihansha1037 Месяц назад

      @@ashanigalahitiyawa832 ane Akka, spa Ceylon newe, swabha Ceylon puruddata spa Ceylon kiyala type karala thiyenne

  • @randhimaheson1389
    @randhimaheson1389 2 месяца назад

    Olive oil eke brand eka mokakda akke

  • @Senushie
    @Senushie 2 месяца назад +1

    Hi darling .. ඔයා ඔයෙ කොන්ඩෙට දැම්ම කට් එක මොකක්ද ලේයර් එකක්ද නැත්තන් ෆෙදර් කට් එකක්ද කියන්නකො.. යට ටික විතරද ඔය කැපුවෙ

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  2 месяца назад

      Hii..feather cut ekak kre dr..mulu kondenma thama cut eka kre 🤭

  • @Sula520
    @Sula520 2 месяца назад +1

    Akke oya samnyen hemdm wge nanawd? ❤❤

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  2 месяца назад +2

      Na nangi..dwsak hara dwsak ho dws dekak hara dws dekak wage nanne..hamdama konde wash krnna hod na 🥲

  • @ranmaleedelpage9417
    @ranmaleedelpage9417 Месяц назад

    ඔයා ශාරුක්ගෙ දුව සුහානා කාන්. ආන්න එයා වගෙයි ❤

  • @niroshawickramasinghe3568
    @niroshawickramasinghe3568 2 месяца назад

    ❤️❤️❤️

  • @hashaninanayakkara5754
    @hashaninanayakkara5754 21 день назад

    Akki volume ek wadi kargnn puluwan dewl kiynn ko

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  21 день назад

      Hoda thel ekak + hoda shampoo n conditioner ekak use krnna...E gana lokuwata kyanna nam man dnne naa 🥹💕

    • @hashaninanayakkara5754
      @hashaninanayakkara5754 21 день назад

      @@ashanigalahitiyawa832 loreal shampoo ek thuni kondekt awulk nadd akke

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  5 дней назад

      @@hashaninanayakkara5754eka sara nam adui nangi..use krlama thama balanna wenne 🥹💕

  • @I.Shamini
    @I.Shamini 2 месяца назад +1

    Konde issarahin gihin thiyena ekata castor oil gawama akuth baby hair enava akke ..oyage konde harima lassanai oyath harima lassanai ❤

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  2 месяца назад +1

      Ane godak thanku dr man try krla
      Balannam ❤️❤️

    • @I.Shamini
      @I.Shamini 2 месяца назад

      @@ashanigalahitiyawa832 hari Akka 🥰

  • @shenuyehansa2308
    @shenuyehansa2308 Месяц назад

    මේ ඔලිව් ඔයිල් එකේ brand ek mokkd kiynnko

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  Месяц назад

      Ane eka Arabic ekak..brand name eka mkkd danne na 🥲 pharmacy /cosmetic shops wala ehema hoda brand thynwa ganna

  • @NandaniNandani-h4y
    @NandaniNandani-h4y 2 месяца назад

    Ane mage konde godak dry wela thiyenne. Poddakwath sinidu ne. Konde kadala ehema inna be pimbila thiyenne. Ane kauruhari konde sinidu karaganna widiyak kiyannako 🙁🙁

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  2 месяца назад

      Nanna kalin thel gala thiyala nannako ethkta thel gathiya radenawa godk durata 😇

    • @NandaniNandani-h4y
      @NandaniNandani-h4y 2 месяца назад

      @@ashanigalahitiyawa832 Shampoo karanna onida

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  Месяц назад

      @@NandaniNandani-h4yshampoo nokoroth itn thel gathiya yanne na godak radenwa..ethkatath suttak kathaine 🫢 e nisa sara adu shampoo ekak use krna

  • @PramudiPrabasha
    @PramudiPrabasha 2 месяца назад

  • @Viana7904
    @Viana7904 2 месяца назад

    Ezthara Hair cream ek use krn ek hodi d? Please reply akka.. ! 😢

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  2 месяца назад +1

      Man eka use krla nam na anee 🥺 samahara ayata hodai kynwa samahara ayata results na kynwa 🙁

    • @Viana7904
      @Viana7904 2 месяца назад

      @@ashanigalahitiyawa832
      Mtth use krnn bayai akki ek param. Mge kondet mn 3 parak doctors la channel krl treatment gththa. Kisim wdk une na. Oil use krnw mn. Eth kisim result ekak na. Mt hri duaki konde dih blddi

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  Месяц назад +1

      @@Viana7904Rosemary oil hodai kynwa ned 🥺 man try krla
      Nam na habai

  • @NiniBrown129
    @NiniBrown129 2 месяца назад +11

    Shello නම් හොද නෑ.. ගන්නවා නම් හොදට හොයලා බලල ගන්න

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  2 месяца назад +1

      Appa ehemda 😒

    • @සප්තරිශි
      @සප්තරිශි 2 месяца назад +3

      ඔව් Melo රහක් නැති brand එකක්.

    • @shanirusiru
      @shanirusiru 2 месяца назад

      Ou gnnm epa ynnwa konde godk

    • @yasmi-fz2sd
      @yasmi-fz2sd 2 месяца назад

      Man ganne shello den 3yers wage😊 danissa gawata konde thiye😊 Amma kenk uneth lagadi Baba ta feed krnwa et awlak ne Mata nam konde ynne, Mata kalin shello eka dandruff awe ne but me bottle eka aluth wela awa ta passe e dandruff gathiya wedi mge homone inbalce nethi nisada dnne , eka ekenata wens mata amma kekn wenna klin mn gdk hodai shello 3yrs use k nisa mn comment kare. ❤

    • @kanishkanethmini241
      @kanishkanethmini241 2 месяца назад

      ඔව් මගේ කොන්ඩේ ගොඩක් ඝනකම කොන්ඩයක් කොන්ඩේ ගොඩක් dry දැන් shello nm 🫡💔

  • @rashmichamodya486
    @rashmichamodya486 2 месяца назад

    akke mn konde ferm karala dn awuruddak withara wenawa eth mn eka masayakwath thiyagththe na konde peeruwa thel gaala.
    dn mage konde hena poddak wela akke mn mokada karanne mn asai diga kondekata .
    monahri krnna oni dewal thye nm kynnko damage kondekata
    plsss akke🥺

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  2 месяца назад

      Nangi ara Rosemary thel eka nam hodailu kondetai konde wawennai..gedaradima hdganna pluwan nisa eka gala balannako 🌼

    • @rashmichamodya486
      @rashmichamodya486 2 месяца назад

      @@ashanigalahitiyawa832 kohenda akke ganne ewa

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  Месяц назад

      @@rashmichamodya486Rosemart nam beheth badu කඩවලින් ganna thynwa nangi

  • @NawodyaJayasuriya-g1z
    @NawodyaJayasuriya-g1z 2 месяца назад

    Man konde steright kra..dan eka baget yana gaman kohomth man dn asa nh akke dan sahen kal...mata dn one natural konde gnnnai ikamanin wawagnna mond krnn one akkee

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  2 месяца назад

      Straight nam krnnama epa..Keratin treatment wage deyak nam hodai..Konde wawaganna nam man dnna tharamin Vitamin E thama dr. 🥹

  • @kaveeshapathirana4949
    @kaveeshapathirana4949 2 месяца назад

    Akke oil ek hdn video ekk gennko❤

  • @tharushirajapaksha2869
    @tharushirajapaksha2869 2 месяца назад +5

    හොද shampoo එකක් කියන්න කිව්ව නිසා අක්කි කියන්නේ...මම use කරන්නේ vatika shampoo එක...මට හම්බුන best ම shampoo එක...මම අක්කි පෙන්නපු loreal එකේ shampoo එකත් use කරලා තියෙනවා...නමුත් මට set වුනේ නෑ...vatika shampoo එකෙන් ගොඩක් කොන්ඩෙ යනවා අඩුයි කියලා තේරුනා වගේම ඉටි වෙන ගතිය නෑ...මේක ru.1850 ක් වගේ වෙන්නේ...මගේ කොන්ඩෙත් ඔයාගේ වගේ දිග වගේම වැවෙන කොන්ඩයක්...but straight නෑ මගේ කොන්ඩෙ wavy ගතියට තියෙන්නේ...

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  2 месяца назад +2

      Ane ehemda dr..man try krla
      Balannam..Thanks hode ❤️

    • @NEXT-f6c
      @NEXT-f6c 2 месяца назад +1

      Oya kohenda gththe dr

    • @tharushirajapaksha2869
      @tharushirajapaksha2869 2 месяца назад

      @@NEXT-f6c samanyen godak cosmatic shop wala tiyenwa...famacy wala unath atii...mn gtte cosmatic shop ekakin

    • @ireshaerandathee7516
      @ireshaerandathee7516 2 месяца назад +1

      වටිකා එකේ මොන ශැම්පු එකද ඔයා ගාන්නේ

    • @tharushirajapaksha2869
      @tharushirajapaksha2869 2 месяца назад

      @@ireshaerandathee7516 hair fall control shampoo eka

  • @PriyanganiKumari-qk4tq
    @PriyanganiKumari-qk4tq 2 месяца назад

    𝘈𝘬𝘬𝘦 𝘴𝘦𝘷𝘦𝘯 𝘰𝘪𝘭𝘴 𝘪𝘯 𝘰𝘯𝘦 𝘬𝘪𝘺𝘢𝘯𝘢 𝘰𝘪𝘭 𝘦𝘬𝘢 𝘩𝘰𝘥𝘢𝘥𝘢 𝘢𝘬𝘬𝘦.𝘮𝘯 𝘦𝘬𝘢 𝘢𝘳𝘢𝘯 𝘨𝘢𝘭𝘢 𝘵𝘩𝘪𝘺𝘢𝘯𝘢𝘸𝘢 𝘩𝘦𝘣𝘦𝘪 𝘸𝘦𝘸𝘦𝘯𝘯𝘦 𝘯𝘢𝘮 𝘯𝘩 𝘬𝘰𝘯𝘥𝘦.𝘩𝘦𝘣𝘦𝘪 𝘦𝘬𝘢 𝘴𝘶𝘸𝘢𝘥𝘢𝘪.𝘮𝘯 𝘥𝘦𝘯 𝘨𝘢𝘯𝘯𝘦 ගම්පහ නීලයාදී තෙල් එක. නීල්‍යාදි තෙල් එක හොදයි අක්කියො.

  • @DewminiNisalka
    @DewminiNisalka 2 месяца назад +1

    Akki vidos edit krane pone ekemada

  • @dahamiwanigasinghe1203
    @dahamiwanigasinghe1203 2 месяца назад

    ලස්සන ළමයෙක් ❤️

  • @Doni-g7u
    @Doni-g7u 2 месяца назад

    අක්කෙ.. ඔයා පෙන්නපු olive oil එකෙ නම කියන්නකො.. ඒක ගෙන්නුවෙ කොහෙන්ද

    • @ashanigalahitiyawa832
      @ashanigalahitiyawa832  2 месяца назад

      Ane eke nama Arabic walin thyne suddo 🥺 rata ekak hambuna ekak mata

  • @PoojaniKothalawala
    @PoojaniKothalawala 2 месяца назад

    Ane math a/l valadi digata tibuna konnde kotatama kapagena den duk vevi innava vevenne😭