Injection වලින් සුදු වෙන්න? 🤫🙈මම කැමතිම එයාට🌹 / lip filler ?????💋

Поделиться
HTML-код
  • Опубликовано: 14 ноя 2024

Комментарии • 344

  • @SabapathiRanhotigamage-z9q
    @SabapathiRanhotigamage-z9q Час назад +3

    ඔයා හරිම හොද කෙල්ලෙක් නන්ගා..හිනාවෙල කතා කරලා හිටියට හැමෝගෙම ජීවිත වල දුක හිතෙන අතීතයක් තියෙනවා ..ඔයා ඒ අතීතෙ ගැන දුක් නොවි සතුටින් යන මේ ගමන ගැන හදවතින්ම ආඩම්බර වෙනවා...කවදාවත් ඔයාට වරදින්න එපා කියලා මේ අක්කා ප්‍ර්‍රාර්තනා කරනවා.සතුටින් ඉන්න මැනික❤

  • @SewSew-c2y
    @SewSew-c2y День назад +60

    අනේ ඔයා හරිම අවංක කෙනෙක් ලස්සනත් අඩුවක් නෑ ඔයා දක්ශ කෙනෙක් නිසා ඔයාට ඔයාගේ ජිවිතේ හරි ම විදිහට ගෙනියන්න පුලුවන් මන් ප්‍රර්තනා කරනවා අනිත් අයට ඉරිසියා නොකරන ඔයාලා වගේ කට්ට කාලා ඉස්සරහට ආව අය තමයි ෆිල්ඩ් එකේ ඉස්සරහටම යන්න ඔනි ❤🎉

  • @erandiruwanpathirana175
    @erandiruwanpathirana175 День назад +124

    BF ගෙ family එකට respect..❤

  • @hashi4160
    @hashi4160 2 дня назад +67

    හිත හයිය කෙල්ල පරිස්සමෙන් ඉස්සරහටත් වැඩ කර ගෙන ලස්සනට ඉන්න මැණික.❤️❤️❤️

  • @අම්මගේදඟකාරි
    @අම්මගේදඟකාරි 2 дня назад +64

    නංගි ... ඔයා යාලු වේලා ඉන්න මල්ලිව හම්බ උනෙ කොහොමද කියලා කියන්න කො. Vlog එකකින්

  • @shenulisenarathna3482
    @shenulisenarathna3482 2 дня назад +32

    ඔයා ගොඩාක් ලස්සනයි මැණික ...රෝස මලක් වගේ..සතුට සැනසීම ලැබේවා මගෙ මැණිකට
    ..තෙරුවන් සරණයි!!!❤❤❤❤

  • @Nethuu180
    @Nethuu180 День назад +30

    ලග ලග වීඩියෝස් ගේනවට එකෙන්ම රෙස්පෙක්ට් හොදේ 🫡❤️☺️❤️❤️❤️

  • @ccschannal7641
    @ccschannal7641 День назад +25

    කෙල්ලො -තොල්,මූණ,කොන්ඩෙ,ඇදුම්,වෙන ප්‍රශ්න කොල්ලො-වාහන,කොන්ඩෙ,රැවුල,පවුල 😂😂😂😂. සියලුම කස්ටිය-දුක,සතුට,ආදරය,වෙෙරය 🎉🎉🎉🎉🎉

  • @Society-d3u
    @Society-d3u 2 дня назад +63

    Lips hdnn ep ගොඩක් ලොකු උනොත් කැත වෙයි😢

  • @sewmibandara3504
    @sewmibandara3504 День назад +21

    😁 තරු කුමරා නිසා පිස්සුවෙන් අවුරුදු 10ක් තිස්සෙ කොරියන් යන්න හීන දකින මම... ❤ ලබන අවුරුද්දේ EPS-topics එක්සෑම් එක කරනවා

    • @NilukaKumari-qt8sm
      @NilukaKumari-qt8sm День назад +3

      ඔයාගේ හීනේ ඉක්මනින් හැබැ වේවා ❤

  • @RasikaSanjeewa-d3s
    @RasikaSanjeewa-d3s 2 дня назад +28

    ජීවිතය අභියෝග ප්‍රශ්ණ වලට පුංචි කාලයේ අත්දැකීම් ලබා ජීවිතය සුන්දර කරගන්න වෙර දැරූ ඔයා මට හරිම ආඩම්බරයක් මැණික ආදරෙයි ආදරෙයි හැමදාටමත් සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 😌♥️♥️♥️♥️♥️♥️♥️💐

  • @KumuduMadurangi-p2h
    @KumuduMadurangi-p2h День назад +13

    පුංචි නිලියන්ගෙන් ආසම නිහතමානී නිලියක් ඔයා❤.තෙරුවන් සරණයි .!

  • @Lakshani19
    @Lakshani19 День назад +8

    අම්මටසිරි වෙනවා පුංචි මැණිකෙට ❤❤ ඉලිප්සාකාර වස්තුව ලස්සනයි අනේ ඔයා 🥺❤️❤️❤️

  • @dinujayalathlife
    @dinujayalathlife 2 дня назад +18

    ඔයා හරිම ලස්සන ගැණු ළමයෙක් නංගියෝ ❤️හැමදාම සතුටින් ඉන්න පැටියෝ බුදුසරණයි ❤

  • @I.Shamini
    @I.Shamini День назад +9

    ලස්සනයි නංගි ඔයා.. ඒ වගේම හරිම දක්ෂ නිහතමානී strong girl කෙනෙක්.. හැමදාමත් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට..
    Good luck for your future ❤❤❤

  • @malshahiruni8411
    @malshahiruni8411 2 дня назад +52

    අනෙ නංගි ඔයා 9 වෙනි ප්‍රශ්නෙට උත්තර දෙද්දි තනියම ද ඉන්නෙ අහල තිබ්බෙ ඒක .අනෙ එතකොට මට ඇඩුනා.පවුලේ මොන ප්‍රශ්න තිබ්බත් ඔයා මාර හයිය කෙල්ලෙක් .ගොඩාක් ආදරෙ හිතුනා මට ❤ ඔයාට ලස්සන ජීවිතයක් ලැබෙන්න ඕනි ❤ ඔයා ශක්තිමත් කෙනෙක් .ඔයාගෙ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල මන් ප්‍රාර්ථනා කරනවා ❤🎉 පරිස්සමෙන් ඉන්න බුදු සරණයි

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga 2 дня назад +16

    Oya ගොඩක් බුද්ධිමත් දරුවෙක් puthe budusaranai oyata ❤❤❤

  • @Bhagya-v8b
    @Bhagya-v8b 2 дня назад +27

    ඔයා ඉන්න ඩ්‍රාමා 3 බලනවා නංගි මං මේ දවස් වල
    පාරාදීසේ
    හිරි පොද වැස්ස
    දෑස මත මොහතක් ❤

  • @malcafe95
    @malcafe95 2 дня назад +33

    Kim so hyun 😊❤ එයාගේ අලුත් කතාවත් බලන්න. ,Queen of tears🎉

  • @sandeepadilshani1504
    @sandeepadilshani1504 8 часов назад +3

    ඔයා මහත නෑ ළමයෝ.ලස්සන හිප් එකක් ඒම තියේනෙ ඔයාට,මාරම ලස්සනයි.ඕනිම ඇදුමකට ලස්සනට පේනවා.ආදරෙයි යොහා❤🥰

  • @erandiruwanpathirana175
    @erandiruwanpathirana175 День назад +13

    Yash hair එකට use කරනවා ඒවා use krl blnna.. කොන්ඩෙ වවන්න තව..

  • @sumithrarajapaksha6292
    @sumithrarajapaksha6292 7 часов назад +2

    ඔයාගෙ අහිංසක ප්‍රාර්ථනා ඒ විදියටම සපල වෙන්න ඕන මැනික ❤❤

  • @lochi8553
    @lochi8553 2 дня назад +17

    ඔයා කොන්ඩේ වවන්න..එතකොට ලස්සනට තියෙයි..😊💗

  • @malkimalki6507
    @malkimalki6507 21 час назад +5

    තරු කුමරා - දෝමින්ජුන් ❤

  • @disshanayakage
    @disshanayakage День назад +10

    හැමදාමත් ඔයවගේම හිනා වෙලා සතුටින් ජිවිතය ගෙවන්න බුදු සරණයි ඔයාට ❤️❤️

  • @madhugunarathna479
    @madhugunarathna479 День назад +5

    E programme eka මමත් දැක්කා... මට එදා හිතුණේ මෙච්චර ලස්සන බෝනික්කෙක් වගේ ඉන්න ඔයාට මහතයි ජිම් යන්න කියලා ඒ අක්කි කිව්වේ ඇයි කියලා ..ඇත්තමයි ඔය දැන් ඉන්න ගාන ඔයාට මාරම ලස්සනයි....අඩු කර ගන්න තරම් මහතක් ඔයාට නෑ ළමයෝ..... එහෙම කරන්නත් එපෝ....❤❤❤❤❤

  • @KaviLiyanage-h2n
    @KaviLiyanage-h2n 2 дня назад +16

    අනෙ ඔයා හරීම ලස්සනයි නංගී ❤ බෝනික්කෙක් වගේ ♥️

  • @erandiesayumika1813
    @erandiesayumika1813 4 часа назад +1

    Kim so hyun 💗
    පිස්සුවක් තමයි 😍

  • @madushaniweedige1337
    @madushaniweedige1337 3 часа назад +2

    සුබ පතනවා නංගි ඔයාගේ අනාගතේට❤

  • @NethmiHimansaabesundara
    @NethmiHimansaabesundara 2 дня назад +6

    ඔයා ශොයි අක්කී🥺❤️ හොදට වැඩ ටික කරගන්න . ගොඩක් හොද කෙනෙක් ඔයා 🫶

  • @Dunagamaingff
    @Dunagamaingff 2 дня назад +35

    අද ඊයේ ආපූ ගොන් කෙල්ලොන්ට වැඩිය ඔයා මාරම ලස්සනයි මාර නිරහංකාරයි මාරම ටැලන්ටඩ් bs අක්කි ඔයාට කවුරු මොනා කිව්වත් ඔයා ඔයගෙ ගමන යන්න good luck ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉😊

  • @Shara-g6u
    @Shara-g6u 2 дня назад +9

    ඔයා මහත් උනා කියල කැත නැ.ඔහොම බෝලෙ වගෙ ඉන්න ඔයා❤😊

  • @Sweet_sparrow436
    @Sweet_sparrow436 19 минут назад

    මේක බලද්දි රත්තරන් වගේ parents ලා ඉන්න අපි කොච්චර සතුටින් ඉන්නවද කියලා මට මං ගැනම ආඩම්බරයි 💖🥺ලෝකේ මොනවා තිබ්බත් වැඩක් නැහැ...lovely parents ලා නැතුව 🤍🥲

  • @dinuwijekoon-jd3qz
    @dinuwijekoon-jd3qz 4 часа назад +3

    Oy mara strong girl kenk....❤❤❤

  • @sewwandiwijesooriya4728
    @sewwandiwijesooriya4728 2 дня назад +3

    හරි ලස්සනයි නන්ගි ඔයා...❤️😍හැමදාම සතුටින් ඉන්න මැණික..බුදුසරණයි ඔයාට.

  • @2003bhagi
    @2003bhagi 21 час назад +2

    අක්කි පුලුවන් නම් ඔයාට episode එකක් කරන්න බැයිද අපෙ ජීවිතෙ වැටෙන අවස්තාවල survive වෙලා ඉන්න විදිහ❤️😊ජීවිතේ ගොඩාක් ප්‍රශ්න

  • @ChaturangganiThkshila
    @ChaturangganiThkshila День назад +5

    Theruwan saranai!hamadama hithe sathutun inna labewa.anagathaya lassana wenna oni.❤

  • @muthulinimasha4543
    @muthulinimasha4543 День назад +5

    මට නම් ඔයාව මාර ලස්සනයි අනේ ❤ හරිම පිරිපුන් ❤ සිරාවන්තයි අනේ ❤❤❤

  • @KavidiAdeksha
    @KavidiAdeksha 2 дня назад +7

    ane nungi oya eyta wada lassanai mn nam hithanne eyta irisiya hithenna athi

  • @R.R.JayaniUdeshikasamudi
    @R.R.JayaniUdeshikasamudi День назад +2

    Anew barbie girl හැමදාම සතුටින් ඉන්න 💗

  • @DiliniFranando-tf9hj
    @DiliniFranando-tf9hj 2 дня назад +12

    ඔයා හරි ශෝයි අනේ🥰

  • @Pawanisewmini1129
    @Pawanisewmini1129 2 дня назад +9

    අක්කී ඔයා හරි ලස්සන ගෑනු ලමයෙක් ❤❤❤❤❤❤... ආදරෙයි ගොඩක් ❤❤❤ මාත් ප්‍රශ්නයක් අහන්නද අක්කේ මට කියනවද හොද body loshan එකක්

  • @dloved4456
    @dloved4456 2 дня назад +4

    Oya pawichchi karana skincare products gana video ekak ona nangi

  • @Travelprogramsfamily
    @Travelprogramsfamily 16 часов назад +1

    Oyaa hugak hoda kenekk.. godak open wagee.. mamath oyaa wagee hithana kenekuta maara aasai..❤

  • @dulanjadilhan5240
    @dulanjadilhan5240 День назад +1

    Nangi oya pawichchi karana cream monawada kiyannako

  • @tharindudissanayaka9943
    @tharindudissanayaka9943 День назад +4

    Night cream aka mkakda khmda gnne

  • @Asinshaperera
    @Asinshaperera День назад +2

    oya natural beauty girl kenek. oyage skin color ekath godak lassanai. wenas karanna epa. harima lassanai oya 😍

  • @DinushaSandamali-p7l
    @DinushaSandamali-p7l 22 часа назад

    මන් ඔයාට ගොඩක් කැමතියි..ඔයා ඉන්න කතා ඔක්කොම බලනවා ඒ විතරක් නෙමෙයි ඔයාගෙ volg බලනවා ❤❤❤❤ආදරෙයි

  • @shakeelaariff548
    @shakeelaariff548 2 дня назад +5

    Yohani Akki very beautiful volg today Take care and God bless you stay safe through out.😘

  • @Mandakiniuniverse
    @Mandakiniuniverse 2 дня назад +7

    Akkiyo oyage love story ek ganat ikmnt vlog ekk genkoo plz ❤

  • @slviewers887
    @slviewers887 День назад +3

    අනේ මන් අද තමා ඔයාගෙ වීඩියෝ එකක් බැලුවේ ඔයා මාරම හොදයි ඇත්තම කියනවා.ඔයා අනුරාධපුර යනවා නම් අනේ කලින් කියන්න මට ඔයාව හැබැහින් දකින්න මාරම ආසයි.❤මාත් ඔයා වගේම තනියම හැදුනේ හැබැයි දැන් මගේ අම්මා ඉන්නවා මන් ලග ශක්තිමතව ඉදිරියටම යන්න නංගී ජය වේවා ඔයාට .ආයිත් කියනවා අනුරාධපුර යනවා නම් අනේ කියන්න ❤❤

  • @sulanimethsarani5406
    @sulanimethsarani5406 11 часов назад

    My First crush eka තමා Kim soo hyun 😚😚💋❤️

  • @Kittyworld-p9z
    @Kittyworld-p9z 20 часов назад +2

    Oyata mathakada danne na හැබැයි
    Oya ava neda achini shashikala akkagei sohan almeda aiyagei wedding ekata
    Ekedi තමයි man oyava dakke oya marama ලස්සනයි e vagema harima hoda කෙනෙක් .
    Oya ave amma ekka

  • @Anju-dg1ql
    @Anju-dg1ql 2 дня назад +8

    අනේ මට ඔයාව හම්බෙන්න ආසායි ඇත්තටම 🥺❤
    ඔයාගේ විඩියෝ බලලා ඔයාගේ යලුවෙක් වගේ හැගෙන්නේ මට 🥺❤️හලෝ

  • @gunawardanathilinikawshaly894
    @gunawardanathilinikawshaly894 4 часа назад +1

    ❤paw manika oya.wasanawanthai oya mona unath.hondin inna lassana lamek oya.

  • @tharindudissanayaka9943
    @tharindudissanayaka9943 День назад +1

    Hoda day snd night cream akak kiynmko drln

  • @sajeefernandz
    @sajeefernandz День назад +6

    ඉස්සර චූටි යොහානිට වැඩිය දැන් යොහානිට ගොඩක් අය පුදුම විදිහට ආදරේ කරනවා 🥰 හරිම සතුටුයි ප්‍රින්සස් personally මම ගොඩාක් ම ආස actress දැන් ඔයා හැමදේම හොදම විදිහට හිතනවාට ත් වැඩියෙන් ඔයාට ලැබෙන්න ඕනේ
    God bless you princess 🥰

  • @SujeewaShirani
    @SujeewaShirani 7 часов назад

    Lehan kiyanne kawuda babo?

  • @Lkjlkjlkj459
    @Lkjlkjlkj459 День назад +3

    අක්කෙ ඔයා ගොඩක් අවංක කෙනෙක්. ඔයාව මුලින්ම දැක්ක වෙලේ මන් ඔයාට මෙච්චර කැමති නෑ. But ඔයාගේ කියවල්ල ඇහුවට පස්සෙයි තේරුණේ ඔයාගේ හිත කොච්චර ලස්සනද කියල. ගොඩක් අයගේ අර තියෙන බොරු පොෂ් එකනම් ඔයා ගාව නෑ. අන්න ඒකට තමා මන්නම් ඔයාට ගොඩක්ම කැමති. අන්න ඒ දේ නිසාම තමා ඔයා කවදා හරි ලොකු තැනකට යන්නෙ. ඔයාගේ අතිතය ගැන හිතා ගන්න පුළුවන් ඔයාගේ ඇස් දෙකෙන්ම. හැමෝටම විවිධාකාර ප්‍රශ්න එනවා. හැබැයි එළියෙන් එන ප්‍රශ්න වලට වඩා පවුලේ ඇතුලෙන් ප්‍රශ්න ආවාම, පීඩනය දරා ගන්න අමාරුයි තමා. ඒ අතින් අක්කි දැන් ඔයා ඉන්න තැන ගැන මට මාරම හැපි.
    ඒවගේම අක්කි මන් දන්නවා body shaming එකෙන් කොච්චර බලපෑම් වෙනවද කියලා. ඔයා ගනන් ගන්න එපා. මේ ලෝකෙ අපි කොහොම හිටියත්, එක වැරද්දක් හරි කියන කෙනෙක් නැත්තං ඒක පුදුමයක්. අනික අපි කවුරුත් perfect නෑනේ. ඔයාට ආදරේ කරන අය කොහොම හිටියත් ඔයාට හැමදාම ආදරෙයි. Life එක happy එකේ enjoy කරන්න. කන්න බොන්න නටන්න ආතල් ගන්න. Balancing එකත් maintain කරන්න. එතකොට ගොඩක් කල් ලෙඩ නැතුව පීවත් වෙන්න පුළුවන්නේ..
    මොනා උනත් ඔයා ලස්සනයි අක්කී. හැමදාම මේ ඉන්නව වගේ සතුටින් ඉන්න...
    (මේක දිග උනාට sorry...මන් ලේසිවට comments කරන්නෙ නෑ. හැබැයි අනේ මන්ද මේ video එකට කරන්න හිතුනා.)

  • @asheniweerakkody7493
    @asheniweerakkody7493 2 дня назад +6

    Mekata aniwaren reply ekak oni
    Use karana sunscreen eka mokkda

  • @Fazavm
    @Fazavm 22 часа назад +1

    ❤❤❤Boyfriend ge family eka niyamai.Respect.
    oya harima lassanai.anit aya kiyana dewal walata hith riddaganna epa.oya inna widiha mara genuine ❤❤❤God Bless you gorgeous.❤❤❤😊

  • @NimeshaTharangani-ng6xu
    @NimeshaTharangani-ng6xu 2 дня назад +5

    ane patiyo oya hari awanka lamayek ane.oyata kawadawath waradinne na nangi.parissamin inna.oya hamadama sathutin inna.godak adareyi ❤❤❤❤

  • @RithmiAyodya
    @RithmiAyodya День назад +1

    දෝමින්ජූ ට තමා මමත් කැමති😘❤️

  • @Ur111__
    @Ur111__ 2 дня назад +7

    හැමදාම සතුටින් ඔය වගේ හිනාවෙලා ඉන්න ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා ඔයාට🥰🥰❤️ ඉක්මනටම ආස කරන රටකටත් යන්න පුලුවන් වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා 🥰🥰 පරිස්සමෙන් සතුටින් ඉන්න❤️

  • @PushpaKumari-v1z
    @PushpaKumari-v1z День назад +2

    Yash පැන්චි wage dekke❤

  • @naduninimesha5769
    @naduninimesha5769 Час назад

    No lips walata mukuth krn epa lassnai oyge lips

  • @NelumLakshani
    @NelumLakshani 7 часов назад

    ඔයා ගොඩක් ලස්සනයි නන්ගි ❤ හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤

  • @Travelprogramsfamily
    @Travelprogramsfamily 16 часов назад +1

    France mann ekka yannamm.. simple 😊

  • @asithapushpakumara8573
    @asithapushpakumara8573 День назад

    K drama වලටත් ගොඩාක් ආසයි 🥰🥰❤️❤️ ...

  • @Devine-x7p
    @Devine-x7p 4 часа назад

    Crown fashion eke redi mahanne oyada kynnko

  • @Tharii1599
    @Tharii1599 21 час назад

    Small tip cam ek diha blal ktha krn nngaa

  • @Ameeshanisansala
    @Ameeshanisansala День назад +1

    ඔයාගෙ 9 වෙනි pashne mageth pashnayak math thaththa ekk inne ❤️ adareyi akki oyata 💗 dawasak oya ekka katha karann asayi❤️

  • @asithapushpakumara8573
    @asithapushpakumara8573 День назад

    ඇත්තටම ඒ තරු කුමාරයාට මාත් පිස්සු වැටිලා ඉන්නෙ 🥰🥰 අක්කේ.... ඔයා හරි හොදයි .. අහංකාර නැහැ 😁❤️❤️ ..

  • @shashidesilva5856
    @shashidesilva5856 8 часов назад

    Oya hithan hemadeyakima sarithakawenna kiya parithana karanawa menika

  • @NuhaShiyam
    @NuhaShiyam День назад

    Hiripoda wessa behind the scenes dannako

  • @jayathungajayathunga3309
    @jayathungajayathunga3309 День назад +1

    මට තේරෙනවා දුක් වෙන්න එපා අක්කෙ ❤😊

  • @chinthakaprasanna4792
    @chinthakaprasanna4792 2 дня назад +2

    Man godak adare niliyak nangi oya .oya godaak cham kenek.udiriyata jivitheta parissamata muna denna nangi.amn oyata akka ekek nangita adare wage adarei .mage nangi wage .

  • @shashidesilva5856
    @shashidesilva5856 8 часов назад

    Oyawa balanna marama sai mama harima lassana malaki oya 😊

  • @Sasi_Gurl
    @Sasi_Gurl 2 дня назад +1

    අනේ ඔයා ඇදන් ඉන්න ටොප් එක කොහෙන්ද ගත්තෙ

  • @PoojaniHiranya825
    @PoojaniHiranya825 22 часа назад

    Akke use karana lip gloss eka kiyanna puluwn d❤ love uu

  • @sachiiii5004
    @sachiiii5004 День назад

    Nangi ඔයාගේ school eka Lindsay girl school da

  • @Chuty-2000
    @Chuty-2000 День назад

    පුංචි මැණිකේ හරි ලස්සනයි ඔයා ❤

  • @NimnadiHansika-ut4ei
    @NimnadiHansika-ut4ei 2 дня назад +4

    මගෙ වයසේ 💐💜️

  • @dulnihimaya1650
    @dulnihimaya1650 День назад +1

    U will be the best mother to ur children one day for sure , bless u akki , u will win life ❤

  • @kanchananadhishani8133
    @kanchananadhishani8133 День назад

    Oyge colr ek lassanai wadiy sudu wenn ep me colr ek thm lassana

  • @Newton926
    @Newton926 2 дня назад +4

    කටහඩට තමයි ආස❤❤

  • @ShamaliDissanayaka-u3n
    @ShamaliDissanayaka-u3n День назад

    Ane tishrt eka kohend gththe lssni nngiyoo

  • @Sweet_sparrow436
    @Sweet_sparrow436 26 минут назад

    Injection or tablet නැත්තම් ඔයාගෙ පොඩි කාලේ තිබ්බ පාට ඉදලා ඔච්චර මුලු ඇගම සුදු වෙන්න බෑ..නිකන් බොරු කියන්න එපා akke..ඇත්ත කිව්වහම plz දැන් මෙතැන ඉන්න කට්ටිය ටිපර් වෙන්න එපා ...

  • @lawanmilaknadi7536
    @lawanmilaknadi7536 День назад +1

    Hemadamath me vagema hina vela inna akki…oyage anagathaya godak lassana venne one….❤️❤️

  • @Senaya_Dithmi
    @Senaya_Dithmi День назад +3

    Ane api dennagema birthday eka ekama dawase math March 14th
    Asama kenakge birthday eka same day weddi it's a next level of happiness

  • @dilshikapolonnaruwa3081
    @dilshikapolonnaruwa3081 2 дня назад +4

    Sathutin inn nangi... Ape athithya gdk welwata anagathyedi apiwa punchi detath hitha ridena thankata danwa😢

  • @suddi_04
    @suddi_04 2 дня назад +1

    Oya kondeta gana shampoo condition

  • @VS404-y5f
    @VS404-y5f День назад

    Glow with yohani cream ek highly recommended ❤

  • @pramodhyadilhani110
    @pramodhyadilhani110 4 часа назад

    ඔය ගාන ලස්සනයි අනේ.. 😍

  • @sukuruththanaccessories8531
    @sukuruththanaccessories8531 День назад

    Oya harima cute girl kenek. Girl kenek unama pirila lassanata inna oni. Matath issara ohoma kiyanawa. Katha lassana sapekshaine. E nisa ewa oluwata ganna epa.❤ oyata best of luck chooty girl. 😘😘😘😘

  • @abimaniudara5929
    @abimaniudara5929 День назад

    Same age🥰❤️ eththatama mn asa charithayak youhani oya.kiyanade dilet kiyanawa.❤️

  • @Travelprogramsfamily
    @Travelprogramsfamily 16 часов назад +1

    Mann kemathi oyaata love you kiyanna..😊

  • @chamodiwijayabandara
    @chamodiwijayabandara День назад

    හොද ඩයට් ප්ලෑන් එකක් කියන්නකො නංගෝ 😊

  • @MadushanGamini
    @MadushanGamini День назад

    Den oyt airhostr knk venn puluvnne

  • @sadaaa-iw7gx
    @sadaaa-iw7gx 2 дня назад +4

    අනේ මන් ගොඩක් කැමති කෙනෙක් අක්කෙ ඔයා.. ඔයාගේ වැඩ ටික හොදට කර ගන්න 🥰❤