පිටරට තිබුනට ලංකාවේ මෙහෙම තැනක් තියනවද දන්නවද?| Madhava & Nanduni |GreenAcres Leisure Resort Kandy

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 265

  • @pushpathilakarathna7819
    @pushpathilakarathna7819 10 месяцев назад +24

    ඔයාල දෙන්න හැමදාම සතුටින් ඉන්න.අපි හරිම ආදරෙයි ඔයාලට.මල් ගත්තෙ අපෙන් හොදේ.බොහොම ස්තූතියි අපේ මල් ගත්තට.බුදු සරනයි.

  • @ishanik6240
    @ishanik6240 10 месяцев назад +5

    මාධවගෙ වයිෆ් උදෙන්ම නැගිටල සන් සෙට් එක බැලුව කිව්වෙ. පොඩි වැරැද්දක් 😅😅 හරිම ලස්සනයි මේ තැන .. මැරෙන්න කලින් එක දවසක් හරි යන්න ඕනෙ

  • @sudharmajayawardena5584
    @sudharmajayawardena5584 10 месяцев назад +17

    අපිත් ඔයාලා ගිය තැනට ගිහින් තියෙනවා.ඇත්තටම ලස්සනයි.
    හැම දේටම වඩා මේ ස්ථානයේ සුහසශීලී සේවය නම් කියන්න වචන නෑ.ඒතරම් ඉස්තරම් සේවයක් ලබාදෙනවා.
    විවේක සුවයෙන් ඉන්න ඉතාම ලස්සන තැනක්.
    පරිසරයේ ආශ්වාදය උපරිමයි.❤

    • @manujasenevirathne7663
      @manujasenevirathne7663 10 месяцев назад

      parisaraye ashirwadaya thiyenawa parisarayata ashirwada karalada thama penna nathe. lankawe lassana than okkoma winasai be wage bahubootha gahuwama hama kandak udama

    • @manujasenevirathne7663
      @manujasenevirathne7663 10 месяцев назад

      parisaraye ashirwadaya thiyenawa penawa,.... parisarayata ashirwada karalada thama penna nathe. lankawe lassana than okkoma winasai me wage bahubootha gahuwama hama kandak udama

    • @rash4769
      @rash4769 2 месяца назад

      Meyalata offer karanwa ane, nattan discounts hari denwa, ekai in details okkoma danne😊ochchara duk wenna epa ithim comments walin😊

  • @Pawanthajayarathna
    @Pawanthajayarathna 10 месяцев назад +4

    open krpu alutha ape family ekm giya.dn godak upgrade wela meyala/.happy to see it.

  • @manjulapathirana7811
    @manjulapathirana7811 10 месяцев назад +28

    හරිම සුන්දර තැනක් මම මෙතන දැක්ක ල්ස්සන දෙයක් තමයි උඩ ඉද්දි පහලින් කෝච්චිය යනව රෑට මාරම ලස්සනයි .ඇත්තටම වෙනස්ම අද්දැකීම්ක්

  • @kanthiweliwatta4874
    @kanthiweliwatta4874 10 месяцев назад +14

    හරිම ලස්සන තැනක් .ස්තූති අපිට බලන්න ගෙනාවට.❤❤❤

  • @rithuperera3253
    @rithuperera3253 10 месяцев назад +2

    Vedio eka lassanai. Thank you. Godak lassana view ekak. Eth kaama dakkama nam yanna epaa unaa😁

  • @Lidiyaruth
    @Lidiyaruth 10 месяцев назад +12

    මාරම ලස්සන තැනක්❤ ලංකාවට ආවම අනිවාර්‍යන් යනව❤

  • @Motive_Ultra
    @Motive_Ultra 2 месяца назад

    A wonderful place. Beautiful vista all around. Enjoy your life, guys.

  • @hansamalifernando4087
    @hansamalifernando4087 10 месяцев назад +1

    Hello ....both of you,, matching couple 💑 ,nice experience guys ❤❤

  • @kavidunimaheesha6634
    @kavidunimaheesha6634 10 месяцев назад +18

    මටත් යන්න ආස හිතුනා ඒ තැන ගොඩක් ලස්සනයි නේ 🦋😇❤

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv 10 месяцев назад +4

    Harema shokkk lassanye budusaranaye jayawewa 🔥🇰🇼♥️🇱🇰♥️🇰🇼🔥😘

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 7 месяцев назад +7

    නුවර වෙලත් මෙච්චර කල් අපි දැනන් හිටියෙත් නෑ මෙච්චර ලස්සන view එකක් තියෙන resort එකක් Kandy වල තියෙනවා කියලා 😱😍😃👌❤️

    • @SitharaKarunarathne
      @SitharaKarunarathne 6 месяцев назад +1

      Rangmuwe thiyenne hatharaliyyta eha ape gewal laga

    • @janakaaravinda829
      @janakaaravinda829 5 месяцев назад

      නුවර කිව්වට ඕක තියෙන්නෙ රබුක්කන හතරලියද්ද පාරේ රංගමුව හන්දියෙන් උඩ ඒකේ අනිත් පැත්ත රබුක්කන මාවනැල්ල පාරේ බැද්දවල මමත් ලගදි ගියා

    • @GoonasekaraKumari
      @GoonasekaraKumari 2 месяца назад +2

      නුවර නෙමෙයි මේක තියෙන්නේ
      රඹුක්කනින් හතරලියද්ද පාරෙන් යන්න ඕන...........!

    • @TharinduGunasekara16
      @TharinduGunasekara16 2 месяца назад +1

      @GoonasekaraKumari Ah ehmda Thanks hode 🙏🥰❤️

    • @Dinugamage1118
      @Dinugamage1118 2 месяца назад

      රඹුක්කන හතරලියද්ද පාරේ තියෙන්නේ රංගමුවේ. කැන්ඩි වලම නෙවේ

  • @AkilaShavinda-ul5cb
    @AkilaShavinda-ul5cb 10 месяцев назад +3

    I wish I had a romantic relationship like you guys. Sometimes, it will be coming true one day, so best wishesh both of you inspire the world with your wonderful partnership ❤️ 💖 ♥️

  • @DiwyaAnjali
    @DiwyaAnjali 10 месяцев назад +9

    Naduni akki ,mewalta yana cost eka ganath poddk kynnko.ethkota apitath plan krgnna puluwn

  • @anushamadushani7311
    @anushamadushani7311 4 месяца назад +1

    Harima lassanai❤️❤️ matching couple 💗💗 negative coments dekkama aul giya.. mata nam hithenne eyala dennama nikan inna aya newei jiwithe widinna.. try karana api wagema mahansiyen weda karana aya.. nikan idan salli hoyan nene, doctor kenek wenna කොච්චර duk widinna onada welath godak amarui ..madawath tv eke program walata yanawa. Ithin eyala jiwithe widinne eyalage mahansiyen shakthiyen weda karana nisa labena benifits walin... ❤❤❤mewa balala ape jiwithe ta th deyak ganna eka thama karanna ona .. api e wage apita kemathi vibe eken දියුණු wela sathutin inna ona katawath irisiya nokara❤❤

  • @chamalisamarakoon7451
    @chamalisamarakoon7451 10 месяцев назад +6

    ❤❤❤❤❤ රංගමුව......අපේ ගම

    • @rumeshchaminda3173
      @rumeshchaminda3173 10 месяцев назад

      Rangamuwata avit kotaninda yanna oni?

    • @chamalisamarakoon7451
      @chamalisamarakoon7451 10 месяцев назад +1

      අම්බාව පාරෙ යන්න...ලබුගොල්ල වත්ත...

  • @OshaniAmaya
    @OshaniAmaya 10 месяцев назад +7

    ලස්සනයි අලුත් වීඩියෝ එකක් එනකල් මග බලන් ඉන්නවා ගොඩක් ආදරේයි ඔයාලා දෙන්නාටම බුදුසරණයි 💕💕💕💕💕💕

  • @naturelove757
    @naturelove757 8 месяцев назад +1

    Thanks madhawa. We will visit this place. It's very beautiful.

  • @NilakshiKaushalya-v1u
    @NilakshiKaushalya-v1u 10 месяцев назад +2

    Apith othanata giya.mmm lassanai.pool eka godakma cool

  • @සුදුබෝලේගේහපන්කම්

    අපි කවදා යන්නද මාසේ සැලරියම ඉවරයි ගියොත්.ඊට පස්සේ මුලු මාසයම නොකා නොබි ඉන්න තමා පුලුවන් රැ.40000 ක වැටුපෙන් අපි දකින හීන..ඔයාලට ජය..

    • @PriyanthaPrasad-yh2zh
      @PriyanthaPrasad-yh2zh Месяц назад +2

      5,000/= ඉතුරු කරන්න...අවුරුද්කට සැරයක් යන්න...ආස මිනිස්සු ඕව කරන්නෙ එහෙමයි...👍👍👍

  • @kawmiathapatthu1659
    @kawmiathapatthu1659 10 месяцев назад +1

    Wow so beautiful.. Same as my hubby ❤

  • @Nilakshijayasuriya1979
    @Nilakshijayasuriya1979 6 месяцев назад

    We went there on last January.... Such a cool place to be relaxed.🤍 delicious food...🩶

  • @upulshantha9922
    @upulshantha9922 2 дня назад

    ලස්සනයි

  • @Isu_19
    @Isu_19 10 месяцев назад +11

    කවදහරි යනව❤🥺 thank youu both...
    මාරම ලසසනයි...

  • @VilinaVilina-sj5gf
    @VilinaVilina-sj5gf 5 месяцев назад +1

    ඔයාල කොහොමත් හරිම වාසනාවන්තයි .අපි ත් වාසනාවන්තයි.මෙහෙම හරි දකිනවනෙ.❤❤❤❤

  • @MalshaniNilukshi-yb8yv
    @MalshaniNilukshi-yb8yv 10 месяцев назад +1

    Aththamai...pirimiparshawe thama wadi pura bathroom eke...😊

  • @chinUnboxing
    @chinUnboxing 10 месяцев назад +4

    ඒකටනම් පිස්සු හැදුනා 😮😮❤️🥹💐⛰️

  • @raviravindra889
    @raviravindra889 10 месяцев назад +3

    Wow..beautiful place

  • @devminimaddumage9539
    @devminimaddumage9539 10 месяцев назад +3

    sunset and sun rise 🔥🔥🧡🧡

  • @pmwijeratne1896
    @pmwijeratne1896 7 месяцев назад +1

    Yes it is in our village

  • @udarasampath9509
    @udarasampath9509 10 месяцев назад +1

    Maraiii ek nm ❤

  • @imraotales
    @imraotales 10 месяцев назад +6

    අපි ගියේ open කරපු කාලේ.. එතකොට ගනන් නෑ වැඩිය. Experience එක නියම යි. එයාලගෙ service එකත් නියමයි ❤

    • @hashinishashika1016
      @hashinishashika1016 5 месяцев назад

      Price kiys akki

    • @imraotales
      @imraotales 5 месяцев назад

      @@hashinishashika1016 අපි ගිය කාලේ super deluxe room දෙකක් honeymoon suite +deluxe room එකක්
      4 ම book කරේ 100,000 කට.
      2021

    • @CuteBabycat-m1l
      @CuteBabycat-m1l 3 месяца назад

      Koheda thiyanna

    • @imraotales
      @imraotales 3 месяца назад

      @@CuteBabycat-m1l Green Acres Leisure Resort කියලා search කරන්න Google map එකේ.
      Kandy, රඹුක්කන හරි යේ

    • @imraotales
      @imraotales 3 месяца назад

      @@hashinishashika1016 ඒ කාලේ ලොකු ගාණක් උනේ නෑ. දැන් ගනන් එයාලට message එකක් දාලා අහල බලන්න.
      Green Acres Leisure Resort

  • @PradeepthaObeysekara
    @PradeepthaObeysekara Месяц назад

    Do you guys gets compliments from hotels?

  • @CatKingdom-d3b
    @CatKingdom-d3b 10 месяцев назад

    Oyala dennanam harima shoak❤😊
    Ohoma day out ekk yanna kochchara bajat ekk yawada kiyalath dannako akkiyo video wala

    • @Waththegedaraproduction107
      @Waththegedaraproduction107 7 месяцев назад

      Super Deluxe
      Double BB 44,000
      Double HB 49,000
      Double FB 54,000
      Deluxe
      Double BB 41,000
      Double HB 46,000
      Double FB 51,000
      Super Deluxe
      Triple BB 52,500
      Triple HB 59,500
      Triple FB 67,000
      Deluxe
      Triple BB 49,500
      Triple HB 56,500
      Triple FB 64,000
      Family (4Pax)
      Double BB 54,000
      Double HB 63,000
      Double FB 75,000
      Family (5Pax)
      Double BB 66,000
      Double HB 78,000
      Double FB 93,000

  • @didulagaveshana1550
    @didulagaveshana1550 4 месяца назад

    Rail parata tikak pathin thama ape gedara thiyenne oya hotel eka lassanama penawa ...❤❤❤

  • @himajisamarakoon8471
    @himajisamarakoon8471 10 месяцев назад +2

    Woww😍😍

  • @sandunilesinghewithsandunv4634
    @sandunilesinghewithsandunv4634 10 месяцев назад +2

    Superb madhawaya❤️‍🔥✌️

  • @indraniweerakoon6904
    @indraniweerakoon6904 10 месяцев назад +1

    Wow very beautiful! 👍❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 10 месяцев назад +4

    ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 10 месяцев назад +3

    අපේ ගමේ....❤❤❤

  • @oshadhichamodya5057
    @oshadhichamodya5057 10 месяцев назад

    අනේ හරිම ලස්සන තැනක් වාව් තැන්ක්ස් ලස්සන තැනක් පෙන්නුවට😁🥰❤️

  • @lcreations3961
    @lcreations3961 10 месяцев назад +4

    හරිම ලස්සනයි..මත් ආසයි යන්න.. කෙනෙක් තමා නැත්තේ.. 🤭

  • @mallikapushpalatha3234
    @mallikapushpalatha3234 10 месяцев назад +1

    Wow lassanai aka tamai❤❤

  • @mydiary5945
    @mydiary5945 10 месяцев назад +7

    My hometown..Hatharaliyadda❤❤

  • @madushanisenarathna9647
    @madushanisenarathna9647 6 месяцев назад

    Oyage driwing nam supiri ❤❤

  • @AganthaRanasinghe
    @AganthaRanasinghe 4 месяца назад

    Can u please mention where this is

  • @WkEkanayake
    @WkEkanayake 10 месяцев назад

    Akki oyla normally gnn meals video ekk gennko

  • @siryaniwijebandara8081
    @siryaniwijebandara8081 8 месяцев назад

    ඇත්තටම හරිම ලස්සන තැනක් රැට ලයිටි දැමීමාම පුදුම ලස්සනක් කෝචිචිය යනවා උ⁣දේට මිදුම

  • @chaminmaduranga5229
    @chaminmaduranga5229 10 месяцев назад +2

    Thank you Madhawa & Naduni, Love both of you in ever ♥♥♥♥

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 10 месяцев назад +1

    ❤ජයවේවා ❤

  • @RasikaRasika-ke7ks
    @RasikaRasika-ke7ks 6 месяцев назад

    Marama lassanakne thyenne lankawe thyena lassana❤❤

  • @pushpathilakarathna7819
    @pushpathilakarathna7819 10 месяцев назад

    අපේ ගෙදර ලගින් ඔයාල ගියේ.❤

  • @ruviyaofficials711
    @ruviyaofficials711 10 месяцев назад +4

    පැල ටික ගත්තා නෙද 😊

  • @indurigoonatillake4727
    @indurigoonatillake4727 6 месяцев назад

    What's the name of the place

  • @AjithYapa-c1g
    @AjithYapa-c1g 9 месяцев назад

    We need to change the system 1:03 m

  • @BuddikaBandara-v9v
    @BuddikaBandara-v9v 8 месяцев назад

    Good job😘

  • @methukamindula5915
    @methukamindula5915 10 месяцев назад +3

    Niyamayi

  • @dilwijesinghe4194
    @dilwijesinghe4194 10 месяцев назад +1

    Apith gihin tyenava. Lassanai. Apata lagai kandy nisa

  • @SampaEdiri
    @SampaEdiri 10 месяцев назад

    Price?

  • @NADEE-bf1hi
    @NADEE-bf1hi 7 месяцев назад

    Apith giya..maara lassanay..❤️

  • @samanthaparanavithana3076
    @samanthaparanavithana3076 10 месяцев назад

    Were this located ..?

  • @Dhaeethi
    @Dhaeethi 10 месяцев назад +1

    Ane shook ❤❤❤

  • @prarthanageethanjali4200
    @prarthanageethanjali4200 10 месяцев назад +5

    අපේ ගම මේ...❤❤❤

  • @thathsaranichathurangika8810
    @thathsaranichathurangika8810 10 месяцев назад +1

    Wow❤️

  • @jeewansenevirathna782
    @jeewansenevirathna782 9 месяцев назад +1

    Madava aiye ape gedara thiyenne me hotel eka l lagamai.alagalla kanda naginna enavanam kiyyanna hode.api ennam para pennanna.bs.gb.

  • @DinukFernando-de1rw
    @DinukFernando-de1rw 7 месяцев назад

    What about the prices ( Fb)

  • @roshanadilaniperera6861
    @roshanadilaniperera6861 8 месяцев назад

    Where this place ❤

  • @Dinugamage1118
    @Dinugamage1118 2 месяца назад

    අපේ පැත්ත ❤❤❤

  • @pradeepfernando5108
    @pradeepfernando5108 7 месяцев назад

    Kohmade price??

  • @kasunithiliban9391
    @kasunithiliban9391 6 месяцев назад

    Koheda thiyenna me place eka?

  • @anjanagunawardana7064
    @anjanagunawardana7064 7 месяцев назад

    Very beautiful place

  • @anuradhapriyashan3463
    @anuradhapriyashan3463 10 месяцев назад

    ආතල් එකට කරනව වීඩියෝ එක ❤ ලබුගොල්ල පැත්තේ නේ. යන්න ඉන්නෙ නුවර ඉදලත් යන්න උනේ නෑ තාම 💐

  • @SriyaniKumarathunga
    @SriyaniKumarathunga 10 месяцев назад +1

    Lassanai ❤❤

  • @aroshagunaratne3355
    @aroshagunaratne3355 10 месяцев назад +1

    nice location ..Love that view

  • @harshikahawawithana3750
    @harshikahawawithana3750 4 месяца назад +1

    api honeymoon ekata awe me hotel ekata 2years walata kalin.aththatama mara lassanai. Dan nam package expensive athi

  • @salonwithsujani1833
    @salonwithsujani1833 10 месяцев назад

    ආස ම cople එකක් ❤

  • @songmusicprabash1856
    @songmusicprabash1856 10 месяцев назад

    කොහොද මේ හරිම ලස්සනයි අලගල්ල කන්ද පේනවා නමි පොත්තපිටිය පැත්තේ ද

  • @kavishanbro3903
    @kavishanbro3903 3 месяца назад

    පට්ටම පැත්තක් මාත් ගිහින් තියෙ අලගල්ලට ගියානම් ඔයිට වැඩිය view එකක් පෙනවා හැබැයි😊

  • @harshanivithanage944
    @harshanivithanage944 8 месяцев назад

    Location plz..

  • @damuvlogs8073
    @damuvlogs8073 10 месяцев назад

    Elite 🥰🔥

  • @Rmd289
    @Rmd289 10 месяцев назад

    ගමේ ඉඳලාත් යන්ඩ බැරි උනු මම..🤔🤔😂😂
    ඒත් දවසක යන්න ඕනා..❤

  • @samsonn.b.4299
    @samsonn.b.4299 10 месяцев назад

    Name of hotel

  • @boom6116
    @boom6116 8 месяцев назад +5

    අඩෝ සොරි බන් හැබයි උබල කන ඒව මම බලාගෙන හිටියේ පෙරේතයෙක් වගේ.... ඉර්ෂියාවක් නෑ හරියන්න ඕන උබලට තේරෙන්නෑ අපි හැමදාම කට්ට අව්වෙ කුබුරු කොටනවා ජීවිතය දකින්න විදින්න ඇවිදින්න තියා හිනාවෙන්නත් දැන් අමතක වෙලා😢

  • @sachinidissanayaka6116
    @sachinidissanayaka6116 10 месяцев назад

    Mhem than lankawe thiyenwd hithnwa..hrim lassani

  • @tharushibandara892
    @tharushibandara892 6 месяцев назад

    Alagalla.lgtm avith ne oyala❤

  • @kuwaitlanka9872
    @kuwaitlanka9872 10 месяцев назад +1

    අනේ ගොඩ කාලෙකින් අයියයි ,නංගී දැක්කේ.....සතුටුයි .පරිස්සමෙන් ඉන්න

    • @prtygrl5077
      @prtygrl5077 2 месяца назад

      අයියයි නන්ගියි නෙමෙයි බන්, ගෑනියි මිනිහයි 😏

  • @sgeeth
    @sgeeth 10 месяцев назад +44

    මූත් ටෙස්ට් මැච් එකක් වත් අතරින්නෙ නැති ඉත්තෑවෙක් නේ 😂

  • @HasanthikaSandamali-l9t
    @HasanthikaSandamali-l9t 8 месяцев назад

    Ape gamata awa ehenm dedunupitiya 😊

  • @thasmidilhara7619
    @thasmidilhara7619 8 месяцев назад

    Package Price eka kiyanko

  • @boruwaepa5435
    @boruwaepa5435 5 месяцев назад

    Mun denna salli gewwada?

  • @SANDARU_HIRUSHAN
    @SANDARU_HIRUSHAN 5 месяцев назад

    Prices කොහොමද මෙතන

  • @nadeewickramasinghe4038
    @nadeewickramasinghe4038 10 месяцев назад

    Apa gawal kittuwatama aveth ❤ ma kittuwa apith inna

  • @Raschwa
    @Raschwa 9 месяцев назад +3

    💞💞💞💞💞

  • @sandunichathurika4934
    @sandunichathurika4934 10 месяцев назад

    Ape pre shoot eka kreth meke.hrim lassni pandarata

  • @himaya2378
    @himaya2378 10 месяцев назад +3

    Ape gama❤

  • @amayaekanayaka4728
    @amayaekanayaka4728 10 месяцев назад

    Hometown 😍

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 6 месяцев назад

    Koheda me?

  • @champikadamayanthiabesunda483
    @champikadamayanthiabesunda483 7 месяцев назад

    මේ කොහෙද ..කවුරු හරි කියන්නකෝ..ලස්සන ලොකේශන් එකක් ❤

    • @SitharaKarunarathne
      @SitharaKarunarathne 6 месяцев назад

      Hatharaliyadde town ekata eha rangamuwa kiyna game bahala iscol pare udatama ynna oni .

  • @sawbhagyasewwandi209
    @sawbhagyasewwandi209 10 месяцев назад

    Ape paththa agayana eka gana sathutui....😂😂😂❤