The most humble and loving couple l have ever seen 🥰... English සුද්දෙක් වගේ Native speaker කෙනෙක් විදිහටම කතා කරන්න කැමතිද එහෙනම් අනිවාර්යයෙන්ම අපිත් එක්ක එකතු වෙන්න 🤓🥰 ...
Harima lassana couple ekak, me denna hari lassanata eyalage travel vlogs karanawa, polowe paya gahala jeewath wena minissu dennek, anek hamotama wada, godak aadharei dennatama, doctor kenek welath oyath harima simple character ekak, a wagema Madhawa kiyanne harima aadharaneeya actor kenek, love both of you.
ලන්කාවේ නිහතමානී ආදරනීයම ආසම බොරු සෝබන නැති cople දෙකයි .ඒ ඔය දෙන්නයි ඉසුරු සහ සච්නි.❤
Ane ha.wena aya bike wala,bus wala yannet nane.meya doctor kenek welat balnnko...❤
හරිම ලස්සනයි වැඩ ඉවර කරලා ඉඩ ලැබෙන වෙලාවට ඔයාලගෙ බලන්න බැරි උන වීඩියෝ බලනවා පිට රට වැඩ කරන අපේ මහන්සි ය මොහොතකට නිවන ඔයාලා දෙන්නට ගොඩක් පිං බුදු සරණයි පරිස්සමෙන් ❤❤❤
මේ අපේ ලංකාවෙද කියලා හිතෙනවා, ඒ තරම් ලස්සන රටක්නෙ අපිට තියෙන්නෙ ❤❤ආදරෙයි දෙන්නටම ❤❤
දහපාරක් විතර ගිහිල්ලා තියෙනව..ඒත් බලන්න බලන්න ආසයි. අක්කිගෙ වොයිස් එක නම් මාරයි❤
ඔයාලගෙ videos බලන්න හරීම ආසයි.. ඒ තැන් වලට නොගිහින්ම විඳින්න පුලුවන් ...❤❤
The most humble and loving couple l have ever seen 🥰...
English සුද්දෙක් වගේ Native speaker කෙනෙක් විදිහටම කතා කරන්න කැමතිද එහෙනම් අනිවාර්යයෙන්ම අපිත් එක්ක එකතු වෙන්න 🤓🥰 ...
අක්කගෙයි අයියගෙයි day vlog එකක් ඉක්මනටම ඕනේ❤
හරිම ලස්සනයි හැමදාමත් ආදරේන් සතුටෙන් ඉන්න වාසනාව ලැබේවායි හදවතින්ම පතමී ගොඩක් ආදරේයි ඔයාලා දෙන්නාටම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 💕💕💕😍😍😍😘😘😘
හරිම ආදරණීය දෙන්නෙක් ..❤️❤️
ගිහිපු ලස්සනම තැනක් 😍
ලස්සන තැනක් පෙන්නුවට ස්තූති.
Lovely❤ බට්ටකූල් වෙන view point එක දෙවෙනි එක
හරිම ලස්සනයි ඔය දෙන්නටම ආදරෙයි පරිස්සමෙන් ඉන්න
ගොඩක් වටිනවා මේ වීඩියෝ එක ස්තූති අක්කා ❤️ අයියා 🥰🥰
Ella ❤ I never went there but i'll come soon..
Thanks aiya and akka for showing beauty of our country, SRI LANKA 🇱🇰
Safe travels 😊
මාරම ලස්සන තැනක් නේද අක්කෙ අයියෙ මේ වගේ තැනකට කවදා යන්න වේද 😢❤️
සිරිපාදෙත් කරුනා කරන්න 🤩❣️
කිසිම අහංකාර කමක් නෑ දෙන්න ම ලස්සන යි❤
Apith ella rock giya oke inna duburu pata balla api ekkath dawasama awidda❤️✌️
Lassanai aiye akke miss nokara hama video ekakma balanawa oyalage adarei❤❤
Oyalata godak thanks apita lassana then pennnawata
Harima lassana couple ekak, me denna hari lassanata eyalage travel vlogs karanawa, polowe paya gahala jeewath wena minissu dennek, anek hamotama wada, godak aadharei dennatama, doctor kenek welath oyath harima simple character ekak, a wagema Madhawa kiyanne harima aadharaneeya actor kenek, love both of you.
බොහොම ස්තුතියි! 🙏🏼😇
ගොඩක් ආස කපල් එකක්😍 සචිනි අක්කිලගෙ බබා ටිකක් ලොකු උනාම කපල් දෙකම එකට ඉන්න වීඩියෝ එකක් දාන්න😍
දුක හිතුනා බල්ලො දෙන්නා දාලා යනකොට අපිටත්😥😥..
Wow guide is the best part of video. How they chase you so cute and beautiful view ❤
Naduni lassana gahaniyak❤ beauty ekenui, personality ekenui dekenma eya lassanai
How nice of u both .we are so lucky to live in a beautiful country our motherland.Thank u both and stay blessed. ❤nice views and surroundings.
Man Asama couple eka harima hoda loving cut oya denna.satutin inna hamadama madhawa aiya akka.bs
How nice you two ✌️ love the way you two live ❣️ God bless
Thunuruwan saranai dennatama godak adare godak pin mewage dewsl apita dakinna salaswanawata harima lassanai
Ane e bawoo denna shoi 🥹❤ Aiyai akki denna sathunta adrei ned godak ❤ lssnai me video ekath hmdm wage ❤😘
අපේ .රටට.තරම් .ලස්සන රටක්
කොහෙවන්
නැහැ
අපි
පිටරට හිටියන් මව් බිම් .දැකිම සතුට
දුව යි
පුතා ට
ගොඩක් පින්
ඹබ.දෙදෙනාට .තෙරැවන් සරණයි සියලුම කටයුතු සාර්ථක වෙිවා
ඔයා වගේම නංගි කෙනෙක් ඉන්නවා අපේ ඔයා වගේමයි ❤❤❤ලස්සනයි දෙන්නාම ❤❤
Keep your genuineness everyday
May god bless you all
Woww.....my favorite ayyai akkai.......
ආදරෙයි ඔය දෙන්නට ❤️❤️❤️
ලස්සනයි .❤❤❤
Good luck...!
Wow absolutely beautiful ❤❤❤
ආදරෙයි දෙන්නටම ❤❤
Aadarei akki aiya, vedio daanakan bln innawa, ikmanata oneeeeeee bs dennatama 😘😘😘😘😘😘😘❤️
පරිස්සමෙන් යන්න බුදු සරණයි
Prices kohamada?
Aneee ❤
නැවතුන තැන් වල හරියට නම් කියන්න . ගණන් එක්ක
😀මග පෙන්නුව 🐕යාලු නියමයි
ඔය දෙන්නට ජෙසු පිහිටයි
Ella🤗❤️Apith giya❤️🤗
අනේ නංගී මටත් කියන්නකෝ කෝච්චි තියෙන වෙලාවල් ටික මොකද මමත් අපේ ගෙදර අයත් එක්ක යන්න හිතන් ඉන්නෙ ඔයාල දෙන්න පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
Awesome 😍✨️
Akki ikmanin video ekak danna
මගපෙන්වන් දේන්නා කොහොමද නතරකරගතේ
Lassani akki ❤❤❤❤❤
All the best!
Location koheda
Nice akki 😍😍😍😍😘😘😘😘
මාත් යන්න ඕනි මෙතනටනම්🥺🥺❤️
Wow god bless U 😍♥️
Lovely couple 😍😘
oya parema thamai api giye guide kenek ekka yanna pitath une pandara 4.30 visthara sunset eka balanna . ammo man nam ave karpitin 🙄
Madawa malli hari saralai
Oyala Ella UFO restaurant eke iddi api hitiye pitipasse 😊
Shoooooooiiiiu aneee
Perefect guide nangi❤
Hotel name plz 😥
Hideout Ella Domes
Guidenm maruuu ❤❤❤
Please feed the stray dogs and cats however u can. Many thanks from Canada.
Udata giyama hama mansiyakm ynwa lassana dkkmai, hulagath ekka dadiya ynwa.. miduma thiyeedi sithali shoi habi view eka pahadili naha
Naduni akka nam Niyamai ah
Harima lassanai.❤
ella odyssey ynna eka maru❤
❤❤ wow
Brave couple.
Lassani aiya & akki ❤❤❤
සුරිය පැනල් ලයිට් එකක් දැම්මා නං දැම්මනං හොඳයි
a nice couple
❤❤❤❤❤❤Theruwan saranai ....!!!!@@@
Aiooo madawa ohoma ba pau ane poddak wife ta atha dila yanna
නදුනි අක්කි මරු 🥰💔
අනේ ශෝක් ♥️
my dream place #Ella♥️
ආයේ එහෙනම් මෙහෙ එද්දී කියන්නකෝ
Nice ❤
මේ ඇල්ල රොක් නේද
ඇත්තටම ලස්සනයි
❤Adarei dennatama
Othana nawathinna price khmd akke
Guide nngi 😘🖤
ගොඩාක් බෑ කිව්වද? හරි නරකයි
💕💕💕💕💕💕
😍❤️
❤❤
❤️❤️💛💛
ගිනි අව්වේ ඕක නගින එක තරම් 😑❤❤❤
මොකද්ද ඒ තැනට කියන නම 🥺 plz කියන්නකො
@@Kim_Tae_1230 Ella rock
@@NadeeshaSumanasekara thnx ♥
💓💓
😍❤️😍😘
😯😯🙀👫💞💞💞
🎉
Favourite couple
අපිත් ආසයි ඔහොම රට වටේට යන්න ,
1st comment