Niyamai degatama ohoma video Danna.apita yanna bari unath oyala nisa apith gedara idan Balanava.apith e Than valata giya vage hagimak dannene.thank you ashen malli
Charith superb eyage kathawa wada perfect Tikak adambarai WAGE charith good luck Ashen asawen balanawa Oyage video supiri next video enakan bala inna wa perfect good luck 👍👍👍👍💙💙
Athal me episode eka ❤️❤️
සංගීත් brother මෙහෙට අප්පා 😘🙏
Asam jaritha ...
@@D.M.lahirusampathdissanayakeh
චරිත් කියන්නේ පොඩි කාලේ අපේ මල්ලිට හිටපු හොදම යාලුවා.. හොද ගමනක් යන්න .. බුදු සරණයි ❤️
මෝටීවේශන් අප්පච්චී දැක්ක සෙට් කොයි බලන්ට😁😋😋😋
E eyd ai dnne na ktha kre ntthe
@@sujithindika7369 කතා කරන්න ඇති විඩියෝ එකට දාන්න නැතුව ඇති
Uuwa haduwe ashen tamai
Man
Bs
මොටිවේශන් අප්පච්චි ද කොහෙදෝ ඉන්නවා දැක්කේ මම විතරද 💖👀 දැක්ක කට්ටිය like ekk dan yanna
අම්මො හරිම ආසාවෙන් අදත් ඇවිල්ල බැලුවා..♥️ මරු අයියල දෙන්නම..ආස හිතෙනවා ඔයාල වගේ travel කරන්න..මාත් යම්නොනෙ දවසක ඔය වගේ..🌻❤ Anyway thanku so much lassna vlogs genawta.🤗
නියමයි අශේන්, ලංකාවේ හැම තැනටම යන්න. එතකොට ඒ පැත්තේ දේවල් ඒ මිනිස්සුන්ගේ ගති පැවතුම් ගැන දැනගන්න පෙන්වන්න පුළුවන්.
ජාඩියට මූඩියට වාගේ දෙන්න ලස්සනට වැඩේ කරනවා ආ සුපිරි දෙන්නම...... ජය වේවා !
අනේ අශේන් හිටපු ගමන් ගොන් ප්‍රශ්න අහද්දී තමා හිනා කාලා මැරෙන්නේ 🤣🤣🤣
මේ වගේ වීඩියෝ සීරියස් දිගටම කරන්න. අශේන් දැන් පට්ටම චරිතයක් 🥰😘
රාවණා ඇල්ල ආසම තැනක් 😍💕🌿
චරිත් මල්ලිගෙ අදහස් මරු ආ... ඔය කඩල සීන් එක මාත් කරනව.තෙම්පරාදු කඩල එකම තුනපහ දාල ඉව්වම ගොඩක්ම රසයි
@wildcookbook Really like the way you think about everything ❤️ Keep doing ❤️ Good Luck ❤️
මෝටිවේශන් අප්පච්චි දැක්කෙ මන් විතරද 😂🤣
Ammo ammo mn dekka😂😂
Sirwta
පුතේ මං බිත්තර රොටියක් කෑවා පුතේ
Siraawata.. 😂
Ashen tamai uuwa haduwe
තැම්බ කොළ නෙවෙයි "තැම්බේලියා කොළ" මෙහේ ගොඩක් ය කන මැල්ලුමක් පොල් ටිකක් දල ගත්තම පොඩි තිත්තකුත් එක්ක අමුතු රසක් තියෙන්නේ...ඔය කොළ ගොඩක් ගුණයි කියනව..යකඩ බහුලයිලු..අපේ නම් මේදවස් වල වැඩිපුර කන මැල්ලුමක් ...අදත් මාරු wildcookbook ආසම චැනල් එකක්..
තාම ඇල්ලට ගිය නැති මම❤🎉🇱🇰
තැම්බේරියා මල්ලි බදුල්ල පැත්තට ආවේනික මැල්ලුමක් තේ වතු වල සෑහෙන්න වැවෙනවා මොලේ ලේ කැටි දිය කරන හොද මැල්ලුමක් හොයා ගන්න අමාරුයි .මං ඔයාගේ වීඩියෝ බලන කෙනෙක් good job and congratulations 👍අනුශා.
අපිට ලස්සන තැන් පෙන්නනවට ගොඩාක් ස්තුතියි .... ආදරේයි ඔයාලා දෙන්නටම ....💛💛💛... මගේ රටට තමා මම මේ මුලු ලෝකෙන්ම වැඩිපුර ආදරේ කරන්නේ.... 😘😘😘... බුදු සරණයි
Yes maliyo
කොස් ගැට රස තෛ 😁💙
පොලොස් 😂
❤💕👌
Wild cookbook මල්ලි එක්ක තව vlog එකක් 🔥🥰
මගේ හබිත් අවුරුදු 19 ඉදල හොටෙල් තමයි. ලොකු කැපකිරීමක් කරල තමයි අද මෙතන ඉන්නෙ ❤️
Nice vlog guys ❤️
Charith ayya is my fav cook...😍😍Good job both of u ❤🔥& Best wishes ashen ayya n charith ayya🥳🥳🥳
ලංකාවේ ලස්සන තැන් තියෙනවා නේද ❤️✌🥺
Owwww.
Yes...
අපිත් ඔතනින් කාල තියෙනෙවා මාර රසයි කෑම.. මතක් වුනා ඒ දවස Nice Video Ashen 👍👍❤
Niyamai degatama ohoma video Danna.apita yanna bari unath oyala nisa apith gedara idan Balanava.apith e Than valata giya vage hagimak dannene.thank you ashen malli
නියමයි අයියෙ.. ඔන්න ඔය තැන් තමා ලංකාව නග්ගල ගන්න පුලුවන් දේවල්..
ලංකාවෙ වටේම ගිහිල්ලා videos අරගෙන එන්න හොදේ..🥰🥰
ජය වේවා🙏🙏
තැම්බෙරියා කොළ චුට්ටක් තිත්තයි ඒ වුනාට වෙනම රසක් තියෙන්නේ .....අපෙ ආච්චි අම්මා හදල දෙනවා..ඇස් පෙනිමට එහෙම හුගක් හොදයිලු..🤩😋❤️
ඔව් බන් ඒක වෙනම රහක් . පොල් දාලා හැදුවම කිරි රහයි ... ඒක වෙනමම එකක් .
ඒවට කලුකම්මේරිය කොල කියලත් කියනවා
මමනම් පට්ට ආසයි .පොල් දාලා හදලා අරන් පරිප්පු හොද්දක් එක්ක කද්දි ආය ඒ රස අම්මෝ❤️❤️❤️
ඒ මොනාද ඒ
@@මිචෙල්ස්ටාක් පොඩ්ඩක් සර්ච් කරලා බලන්නකො
දෙන්නටම බුදු සරණයි පරිස්සමින් ඉන්න ❤️
මෝටිවේශන් අප්පච්චී ඉන්නවනේ බිත්තර රොටී කන තැන 😁
එක තමා මත් බැලුවෙ
ඒකනෙ මාත් බැලුවෙ...පොර සද්දයක් නැතුව ඉන්නව නෙ එතන😁😁
Ane appachi rest ekey innawa wage
Eka thama math dekka ashenaya kathawath karan nene yakoo
ඒක තමා
ඔය මැල්ලුම මේ පැත්තෙ හරිම ප්‍රසිද්ධයි ගොඩක්ම ගුනයි මට නම් තැම්බේරියා දලු මලවල සුදු බතුත් එක්ක බත් පිගන් තුනක් විතර කන්න පුලුවන්...ගමේ කෑම කන්න ගමට යන්න කොලබ මොනවද මල්ලි තියෙන්නෙ....
super Ashen keep it up.....Good luck
තාම ඇල්ලේ ගිහින් නෑ මේක බැලුවට පස්සේ නම් හිතාගත්තා කොහොම හරි 🙊❤❤❤❤❤ ආස හිතුණා
අය්යෝ එන්න බණ්ඩාරවෙල පැත්තේ එහෙම 🙏
ෆට්ට ඩබල ඈ මරු මරේ 💙 😍
ඔක්කොම ටික බැලුවා අයියේ ❤❤❤❤❤ චෙෆ් අයියාගෙ සහ අශේමන් අයියාගෙ සරල කමට ගොඩාක් කැමති අපි දිගටම මෙහෙම වීඩියෝ කරන්න අයියේ
අශේන් උබ නම් පට්ට වැඩ්ඩෙක්..ආයෙ 0 ඉදලම පටන් ගත්තනෙ.. 🥰
තැම්බේරියා ගුන වගේම රසවත් මැල්ලුමක්.ගමේ අපිනම් දන්නවා❤️❤️
අපෝ මම තැම්බේරියා කාලම තැම්බිල
🤩🖤 mee vlogs tika maruuu
07:07
සුපිරි වීඩියෝ එකක් 👍🏻👍🏻🤩🤩♥️ සුපිරි රාවණා ඇල්ල තමයි.
මෝටීවේශන් අප්පච්චී දැක්ක සෙට් කොයි බලන්ට😁
පුතේ මම නැගිට්ටා පුතේ 🤣🤣🤣
Eya biththara motivate karanawa😂
Ane oyadennanam mara ලස්සනට vlog eka karanawa .good luck dennatama
ලංකාවේ තියෙන ලස්සන ඇල්ලක් තමයි රාවණා ඇල්ල
හරිම ලස්සන තැනක් 😍 නියමයි අශේන් අයියා ජය වේවා 🖤🌸
යකෝ මෝටිවේශන් අප්පචිද හිටියෙ 🤣🤣🤣🤣
Sha denna nam maru ane😂🤣🤩 Me video eka nam maarama aasaaven baluve😍😘❤
ඇල්ල ලස්සන පැත්තක්...නේත අශේන් අයියෙ❤
Niyama video eka superb.....Good luck.....
Ashen..ado. Maniyawa ekkan palayan apahu kanna yaddi. Ubala dennagema reactions wala ekathuwak balanna asai. Itll be fun.
අපේකමට ආදරෙයි❤
අයියෝ අශේන් (බඩඉරිඟු) 😂
😋😋😋😋
දෙන්නා සුපිරියටම සෙට් වෙනවා..♥️♥️😍
Charith superb eyage kathawa wada perfect Tikak adambarai WAGE charith good luck Ashen asawen balanawa Oyage video supiri next video enakan bala inna wa perfect good luck 👍👍👍👍💙💙
Notify apu gaman awooo♥🌝🌝✌
ලංකාවේ හොදම ඔක්සිජන් තියේන්නේ ඇල්ලේ👍
වතුරේ ද 😂
සිරා කතාවම😝
හොඳම ඔක්සිජන් නෙවී බන් සාපේක්ෂව ඔක්සිජන් ප්‍රතිශතය වැඩිම ඇල්ලෙ .
@මෝටීන් අප්පච්චි ow 😂
@මෝටීන් අප්පච්චි නෑ. වෙන රටවල් වල වගේ සල්ලි දීලා ඔක්සිජන් බෝතල් අරන් පිටේ එල්ලන් යන්නේ නැති වෙන්න ඇති තරම් පිරිසිදු ම ඔක්සිජන් වලින් හුස්ම ගන්න කන්න නෙමෙයි 🌼💫
ආයෙමත් ඉක්මනින් set wenn dennama 👊❤️😍😍
මමත් චෙෆ් කෙනෙක්..හොටෙල් ෆීල්ඩ් එක ඇත්තටම සුපිරි
මාර ආසයි මාත් ඔයාල වගෙ ඇවිදින්ට යන්ට...ජය වේවා
Incredible vlog 😍❤️
රාවනා ඇල්ල හරිම ලස්සනයි 👍❤
Bandarawela Town එකේ විඩියෝ එකක් කරන්න😄❤
Maru video ekak ashen aiya
Supiri dabala❤❤❤❤❤
අෂේන් අයියා ගැන ආඩම්බරයි දැන්නම් පට්ට ඉස්සර වගේ නෙවේ ගොඩාක් වෙනස් දැම් හොදයි
රාවණා ඇල්ල ❤️ නියමයි මල්ලි 👌
Giyawelawe Idan kana ekamai wede .😅😅
👍 Nice 🙂 vidio
Aiye aluthgama bentote enna 🙏🏻🙏🏻🙏🏻
Your big fan
Beautiful video thank you sharing with us. Ella is our most favorite travel destination locals and tourists, happy see lovely video.
අශේන් ට හොඳ ම හොඳ යාළුවෙක් හම්බ වෙලා...💑
ජීවිතෙ විදින්න ඔනෙ මෙ වගෙ ❤️🔥
Api hamadama balannawa hode 😍
Maru aiye.....❤️ mn bandarawela......
hebei bro, enviornment 1 protect karanna kiyala podi add 1k demmot narakada? poddak ewat pennanna
මරු ඩබලක් 😍😍
වන වදුලේ කෑම රසයි🥰 location එකත් සුපිරි🥰
❤️❤️❤️❤️
@@sachigunawardanasachigunaw9273 🥰
ජය වේවා.........❤️🔥
මන් නම් හරි ආසයි අශේන් අයියාගේ vlogs බලන්න😘❤
GammK thama Ashen Ayye ♥️🔥
ඔයා Eastern province ගිහින් නෑ නේ ද ඒ පැත්තටත් යන්න. ඒ මිනිස්සු එක්ක කතා කරන්න එහෙ කොහොමද කෑම බීම කියලා බලන්න අපිට ඒවා පෙන්වන්න.
Ravana Ella is very beautiful and thank you for the video ❤❤❤❤🙏🙏
3:05 පිටිපස්සේ තියෙන් බාන්ඩේ HONDA HONET 250 🥺❤
Niyamai💖😊
නියම දෙන්න .ලස්සනයි ..kamath niyamai. ❤
මන් දැක්ක ඔයාව ඇල්ලෙදි විඩියො කරනව නියමයි bro කමු බොමු පිරිති වෙමු 🤘
Aiyla denntam congratulations 😍😍
සීතාව හංගලා තිබ්බා කියලා කියනවා රාවණා ඇල්ලෙ දියපහාර යටින් තිබුන ගුහාවක ✨
දෙන්නටම ආදරේයි ❤️❤️❤️❤️
Hey janu jan super hey❤️ king ❤ 👑 🖤🥀
Mama එක 🥺❤❤❤❤❤
පිටිපස්සෙන් රතු පාට බඹරෙක් තියනව දැක්කෙ කවුද😍
Ashen abe motivation Appachchi va amathakavuna ne
7.08 - Motivation appachchi spotted
Super review bro I am shehan from batticaloa , bro I want Colombo hotels food review
Need the video of ... Irfans and your ❤🔥
අප්පචිත් අවද අයියෙ ❤️
Aiyath teka collabarashion ekak karamuda. Aiyata puluvan kawada
Motivation අප්පච්චිත් වනවදුලෙ නේත😅😅
5:45 හත්තික්කේ අර එහා පැත්තෙ ඉන්නේ 𝙢𝙤𝙩𝙞𝙫𝙖𝙩𝙞𝙤𝙣 𝙖𝙥𝙥𝙖𝙘𝙝𝙘𝙝𝙞 වගේ දැක්කේ මන් විතරද ?...
Niyamai episode eka
රාවණාඇල්ලට ආපු අශේන්ව රාවණාඇල්ලෙ අපි සාදරයෙන් පිළිගන්නවා ! රාවණා රජතුමා ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන් Ravana one youtube channel. එකෙන්. මුල ඉඳලම සම්පූර්ණ විස්තර අහල දැනගන්න පුළුවන්. අපි අශේන්ගේ වීඩියෝ බලනවා. හිත හොඳ කොල්ලෙක් ජයවේවා!.
මෝටිවේශන් අප්පච්චි දැක්කෙ කවුද vedio eke😎😅
7:7
බලපන් motivation අප්පච්චි කනවා 😂😂
අම්මෝ ඒක මරු .ලංකාවේ ආවම යන්න තැනක් thank you 😍
Cookbook ekka patta trip ekak ne