To be completely honest, I do not watch any personal life vlogs on any of the channels. But occasionally, I watch some of my favorite people's shows, including yours. I think your bond is incredible, both of you. Keep loving and being understanding. Theruwan saranai... ❤
Next time යන්න hammenhiel, karainaga, jaffna Special Experience about jail Hammenhiel is a fort built around a small island between the islands of Kayts and Karaitivu of Jaffna මගෙ husband මාව බලන්න ආවම අපි ගියෙ එහෙ හරිම නිස්කලංකයි හරිම cool
Hi guys, I’m loving the new vlogs in Kilinochchi! They bring back so many great memories, as I lived in Killi for six years. If you're exploring the area, I highly recommend visiting the University of Jaffna campus in Ariviyal Nagar, just off the A9 road, about 2 km after Murukandy when heading toward Killi. I am sure you might have seen the sign on side of the road. What makes this campus special is the incredible sense of harmony-students and staff come from all over the country, and it’s one of those hidden gems many don’t even know exists. In fact, it’s home to a unique religious hub where all four major religions coexist peacefully on the same piece of land, without any boundaries. There’s even a stunning Buddhist temple there! I spent six years working at the university as a lecturer and can tell you, the place has a fascinating history and energy. It’s definitely worth a visit if you're in the area. I think more people should experience this beautiful example of unity firsthand!
Lassana then tikak baluwa oyage video aken. Thank you Madhawa putha. Mae path wena President ta barida hoda Industrial projects dala minisunta jobs denna. Balanna lassana godak ida thiyana then pirilla ne
ඔයාලාගෙ Vlogs වලින් ගොඩක් දේවල් ඉගන ගන්න පුලුවන්.මට මතකයි සචිනි නිපුන්සලා අක්කා කිව්වා මාධව අයියා කියනේ අනාගතය ගැන හිතලා වැඩ කරපු කෙනෙක් කියලා මම මේ කාලය වෙද්දි වාහනයක් ගන්නවා ,ගෙයක් හදනවා,කසාද බදිනවා කියලා. මාධව අයියාගෙන් අපි වගේ තරුණ ළමයින්ට ගොඩක් දේවල් ජීවිතයට ඉගන ගන්න පුලුවන්.ඒ වගේමයි නදුනි අක්කාත්.ආදරෙයි ගොඩක් ❤❤
මම දැකලා වත්නැති ගිහිල්ලත් නැති පලාතක් පෙන්නුවට ස්තුතිය 🎉
❤
❤❤❤❤❤😊
❤
Vlog එකකින් කන බොන ඒවයි අඳින පළඳින ඒවයි හැරුණු කොට වැදගත් දේවල් සමාජගත කරන්න පුළුවන් කියලා ඔයා හරියටම ඔප්පු කරලා තියෙනවා. ඇත්තටම දෙන්නගෙම තේරුම් ගැනීම හා කැපකිරීම් හරිම වටිනවා. අනිත් කෙනා වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා ලස්සනට ජීවත් වෙන්න පුළුවන් කියලා ඔය දෙන්නා හැමෝටම පෙන්නනවා.❤❤ සමහර vlogs බැලුවහම ඇත්තටම කේන්ති යනවා අපරාදේ අපේ කාලය මේවා දිහා බලාගෙන ඉන්නේ කියලා. ඒවගේ තියෙන්නෙම සමහර අය ගත කරන සුපිරි ජීවිත විතරයි. ඒ උනාට මේ වගේ vlog එකක් බැලුවම ඉගෙන ගන්න දේවල් තියෙනවා.. ඉදිරි අනාගතයට සුභ පැතුම්...
අනේ..ඔයාලා දෙන්නා යාපනේ පැත්ත පෙන්නනකොට මට හරිම සතුටක් දැනෙනවා.මොකද මගේ තාත්තා යුද්ධ කාලේ නැති උන රණවිරුවෙක්😢එයා අන්තිමේ ඉදලා තියෙන්නේ පරන්තන් වල.ඉතින් අපේ අම්මා කියනවා ඇහිලා තියෙනවා පුනරීන්, පරන්තන් වගේ නම්.තාත්තා ලියපු ලියුම් වල පවා තිබිලා තියෙනවා අද ඉන්නේ මෙහෙ කියලා.ඉතින් කවදාවත් ඇස් දෙකෙන් දකින්න ලැබිලා නැති ඒ පලාත් කොයි වගේද කියලා හරි බලා ගන්න පුලුවන් වෙනවා ඔයාලගේ වීඩියෝ නිසා..අනික ඒ ලස්සන පාරවල් දකිද්දි මට හිතෙනවා අනේ මගෙ තාත්තා මේ හරියෙ ඉන්න ඇති නේද,මෙතනත් ඉන්න ඇති නේද කියලා🥺තාත්තා මං පොඩි කාලෙම නැති උන එක ගොඩක් ලොකු දුකක්.එයා හිටියා නම් සමහර විට අපිව මේ තැන් බලන්න එක්කන් යන්නත් තිබ්බා..😢😢ඒ අතින් ඔයාලා හරිම වාසනාවන්තයි.කොළඹ මේ අපි ඉන්න කලබලකාරී පරිසරයෙන් මිදිලා ඔහොම පරිසරයකට ගිහින් එන්න හරි ලැබෙන එක😊ඉක්මන්ට intern ඉවර වෙලා දෙන්නට ආයෙත් එකට ඉන්න ලැබෙන්න ඕනි තමයි🙏ඒත් මේ මතකත් හරිම ලස්සනයි කියලා ඔයාලා දෙන්නට දවසක හිතේවි...ඒ ලස්සන අපිටත් පෙන්නනවට දෙන්නටම ගොඩක් පිං මාධව අයියා🙏 ආදරෙයි නදු අක්කා❤
මාත් ඔය ටිකම හිතුවා. මොකද මටත් ඔය කතාවමයි තියන්නෙ🥺
අපේ ගෞරවය oyalage ආදරණීය තාත්තට
"තාත්තාlata"
❤❤😢
Oyala dennagema thaththalata niwan suwa labewa ❤
මාධව.... ඔයගේ vlog එක බලනකොට මගේ මතකය අතීතයට ගියා... පූනරීන් තමයි මගේ පළවෙනි appointment එක . 2009 ඉදලා 2012 වෙනකල් හිටියා... අපි ඉන්නකාලේ තමයි, resettlement එක කලේ, සංගුපිටිය පාලම open කලේ ඔය පාරවල් හැදුනේ... යුද්දෙට පස්සේ කරපු පළවෙනි අවුරුදු උත්සවේකලේ අපි හිටපු කාලේ. දැන් දැක්කම හරි ආසයි.... ස්තූතියි ඒ මතකය ගෙනාවට....
යුද්ධ කාලෙ අහල තිබුණු නගර ඇහෙන් සැලැස්සුවාට බොහොම පින්.ගොඩක් කරුණු හොයලා අපි වෙනුවෙන් කළ මේ දැනුවත් කිරීම හරිම වටිනවා
කාලෙකින් දැකපු ලස්සන හිත නිවෙන vlog එකක්. Mood එක අවුල් වෙලා ඉන්න වෙලාවක බැලුවේ. හිත හරියට නිවුනා. Thank You❤
මං ආසම නදුනි අක්කිගෙ වොයිස් එකට එ වොයිස් එක ට පුලුවන් අපිව එ vibe එකේම තියාගන්න. අදත් හරි ම ලස්සන යි ව්ලොග් එක❤❤❤
ගොඩක් දේවල් ඉගෙන ගත්තා..කවදාවත් ගිහින් නෑ අනුරාධපුරයෙන් එහාට..😂ඔයලා දෙන්නා හරිම ආදරනීයයි...❤හැමදාම සතුටින් ඉන්න..❤
දේශපාලන මතය කුමක් උවත් මහින්ද රාජපක්ශ මහතාට පින් සිද්ධ වෙනවා උතුරේ යුද්ධය නවතලා රට මේ තත්වයට ගෙනාවාට.හරිම ලස්සනයි.දැන් බයකුත් නෑ.මාධව ඔයාටත් නෝනාටත් ස්තුතියි ❤️🙏
ඇත්තටම madhawa koi mohothakawath මහින්ද මහත්තයට sithuthi නොකර inna parissan una neda . එයා පාලම ගැන kiuwata ඒවා open kare එතුමා neda . Kelehegunayak නැති මිනිස්සු සිංහල
මහින්ද කරපු දෙයක් නෑ
Doctor නොනනම් මාර පරිනතයි කොහම වුනත් madhava wijeshinha ඔයාට හම්බ වේලා තියෙන්නේ සැරමිට්යෙන් යනෙන තුරා සංසාරෙම ඉන්න පුළුවන් කෙනෙක් මට හිතෙන්නේ තෙරුවන් සරනයි දෙන්නටම..❤❤❤❤❤
😘🥰💖💖💖💖💖💖💖
රූප රාමු තුලින් මැවුනු ඉතිහාස පාඩමක් වගේ හරිම පැහැදිලියි...කියන්න වචන නෑ...අපේ රටේ නොදුටු දසුන් අපේ නෙත් මානයට ගෙනාවට ස්තූතියි...❤....ජය වේවා...
ඉස්සර ජාතිකරූපවහිනියේ ගිය සැරිසර කියන ලස්සන වැඩසටහන බැලුවා වගේ හැගීමක් ආවා.හරිම ලස්සනයි මධව අයියාගේ කතාව.දිගටම මේවගේ ලස්සන දේවල් ගේන්න ලැබේවා❤️
සැරිසර නම් පිස්සුවෙන් වගෙ බැලුවෙ, මේකත් ඒ වගෙ තමා
මේවා හරිම වටිනව අර සමහර නලු නිලියන්ගෙ පවුල් වීඩියෝ වලට වඩා කොච්චර වටිනවද? බොහොම ස්තුතියි ❤
ඔයල දෙන්නනම් නියමයි මාදව හරිම අපූරුවට කරන මේ වීඩියෝ හරිම සිත්ගන්න සුලුයි බුදු සරනයි දෙන්නටම❤
මේ vlog එක නම් මරයි අනේ..
ජිවිතේට දැකල නැති පළාතක් දැක්කේ..
❤️❤️❤️❤️❤️
වෙන රටක තනිවෙලා ඉන්න කෙනෙක් හැටියට ඔය දෙන්නගෙ මේ වීඩියෝ බලන එක හිතට ගෙනෙන්නේ අමුතුම ෆීලින් එකක්.දෙන්නා තැන් දෙකක හිටියත්ඔය දෙන්නගෙ ආදරේ හරිම ලස්සනයි.සතුටින් ඉන්න හැමදාම😊හැම මනුස්සයටම ජීවිතයේ අමාරු කාල තියනව. දෙන්නටම එක තැනක ජීවත් වෙන්න ලැබුනහම කලින් වගේ ජීවිතය ලස්සන වෙයි.
අයියගෙ වචන හැසිරීමනම් මාරම ලස්සනයි ❤අහගෙන ඉන්න ආසයි
ගිහින්ම බලන්න හිතෙනවා.හරිම ලස්සනයි.ඉන්දියාවෙ ගියා වගේ
නදුනි නංගී හරී සරලයි චාම් කෙනෙක් අනේ . මං හරි ආසයි ඒකට.❤
ඇත්තටම හරිම ආඩම්බර යි ඕගොල්ලන් ට් තියෙන ශක්තිය ගැන ජයවේවා
හරිම ලස්සනයි.පුතේ ඔයාලට පිං සිද්ධ වෙන්න කවදාවත් නොදැකපු දේවල් ගොඩාක් දැක්කා
To be completely honest, I do not watch any personal life vlogs on any of the channels. But occasionally, I watch some of my favorite people's shows, including yours. I think your bond is incredible, both of you. Keep loving and being understanding. Theruwan saranai... ❤
ඔයාලගේ vlogs නිකන් vlogs ම විතරක් නෙවෙයි දැනුම සාගරයක්. හැමෝම vlogs කරාට නිකන් පෙන්නනවා විතරයි නේ. අපිට දැනුමක් ලැබෙන්නේ නැහැ. But you are unique ❤ excellent ❤
අනේ ඔයා නදුනි දාල එද්දි අපිටත් හරි දුකයි.. ඒත් ඔයාලගෙ vlogs බලන්න ඉස්සරටත් වැඩිය ආසයි.. අපිත් නිකං කිලිනොච්චි ගියා වගේ.. ❤️❤️
Vlog එකක් විතරක්ම නෙවෙයි.....නොදන්න දේවල් ගොඩක් ඉගෙන් ගන්න්ත් දකින්නත් පුලුවන්.තැන්ක්යූ .......ලස්සනයි ව්ලොග් එකහ්
Traval ලොග් කරන අයට ඔයාල දෙන්නා හොඳ ආදර්ශයක් ,හැම දෙයක්ම හොදින් කියලා දෙනවා ඒක ලේසියි ..❤❤❤
ගොඩක් ලස්සනයි අයියෙ වීඩියෝ එක.යාපනේ කිලිනොච්චි වගේ තැන් වලට ගිහින් නැති අයට ගොඩක් වටින වීඩියෝ එකක්... අපි නොදැකපු ලස්සන තැන් ඒ පලාත් වල ස්වභාවය බලා ගන්න පුලුවන් ...දිගටම මේ වගේ වීඩියෝ ගේන්න අයියෙ
මන් ආසම වැදගත් විදියට vlog කරන දෙන්නෙක් ❤️
ලස්සන පලාතක්.. වීඩියෝ එකත් එක්ක විස්තර කිරීමත් ගොඩක් වටිනව.. දන්නැති ගොඩක් දේවල් දැන ගන්න ලැබුනා..
අම්මෝ කිලිනොච්චි වීඩියෝ එකක් එනකම්මයි බලාගෙන ඉන්න දැන් නම් ❤❤ එච්චරටම ආසයි ....
කරන්නන් වාලෙ vlog ගේන අයට ඔයාලා ලොකු ආදර්ශයක් .ඔයාලා මේ දේවල් ගැන හොදට හොයලා අපිටත් share කරගන්නවට ගොඩක් ස්තූතියි❤
නදුනි හරිම ලස්සනයි . කටහඬත් ලස්සනයි . මාධව අයියාත් ලස්සනයි . මාධව අයියා හරිම ලස්සනට කිලිනොච්චියේ සුන්දරත්වය පැහැදිලි කරනවා . කවදාවත් කිලිනොච්චියට ගිහිල්ලා නැහැ .කිලිනොච්චිය පෙන්නුවාට ගොඩක් පිං.🌸💛
Oya ගොඩක් වාසනාවන්තයි naduni akki..Doctor කෙනෙක් kiynne kochchar hodaida ❤හැමදාම සතුටින් ඉන්න අක්කේ..හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕන ❤❤
A9 එකේ යද්දී නොසිතූ බයිසිකල් u turn වලින් පරිස්සම් වෙනව වගේම,අතුරු පාරවල් වලින් A9 එකට දාන බයිසිකල් වලට ඉඩ දීලා යන වාහනේ නවත්තල එයාලට යන්න දෙන එක තමයි හොඳම වැඩේ. රෑට වහින වෙලාවට හරක් පාර මැද තමයි නිදාගන්නේ ලගට එනකම් පේන්නේ නෑ.....with my 8 years experience in Kilinochchi hospital ....
Me channel eken godak welawata anith ayata wadagathdewal share karanawa. Igana gaththa minussunge watinakama pennawa....oyalage videos baladdi educated ayagei ugathkamak neti ayagei wenasa hodata therenwa..❤keep it up❤
හරිම ලස්සනයි මොන ප්රස්නයක හිටියත් ඔය දෙන්නාගෙ vlogs බලද්දී හිතට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙනවා 🌷❤❤
Thanks මල්ලියෝ, ලස්සනම video එකක් දුන්නට.
කමෙන්ට් එකක් නොලියාම බෑ ඔයාලා දෙන්නගෙ මේ ලස්සන ජීවන චාරිකාව අපිත් එක්ක බෙදාගන්නවට ස්තූතී ... හැමෝටම මේ වගේ සහකාරයෙක් සහකාරියක් ළැබේවා ... ජීවන ගමන කටුක වුනත් ඔය දෙන්නා ඒක හරි ලස්සනට ලියනවා... සතුටින් ඉන්න ලැබේවා හැමදාම හැමමොහොතකම ...❤
ඇත්තටම හරිම ආඩම්බරයි අපේ මව්බිම ගැන..මෙ මොහෛාතේ මං ඉන්න රටෙත් 🇰🇷 කොච්චර ලස්සන beach තිබුනත් මගේ රට natural beach ලස්සන නැ..❤ ලංකාවට ආපු දවසක අනිවාර්යෙන්ම එනවා Jaffna tour යනවමයි thank you ඔයාල දෙන්නටම බුදුසරණයි ජය වේවා ..
ආසයි ආපහු යන්න
කිලිනොච්චි මරද්ණ්කේණි පොලිස් ස්ථානයටත් වෙලාවක යන්න.ජාති භේදයකින් තොර ව ඔබට උණුසුම් පිළිගැනීමක් ලැබේවි.එහි ස්ථානාධිපතිතුමා,රජයේ නිලධාරීන් ඔවුන් ගම හා එකතුව කරන මෙහෙවර ඉතා විශිෂ්ඨයි.
හරිම ලස්සන,වටින වීඩියෝ එකක් ඔබ දෙපලට බුදු සරණයි!
ජිවිතේ සමහර කාල තියනවා හරිම දුශ්කර .. එත් ඒ ගෙවෙන කාලේ වෙනස් විදියට දකින්න පුළුවන් වුණාම ලස්සන මතක ගොඩක් එකතු වෙනවා නේද 💕.. හරියට දැන් ඔය දෙන්නා ගෙවන කාලේ වගේ... වෙනම ඉන්න එක දුකයි තමයි .. එත් බලන්න්කෝ ඒ අත්දැකීම්.. ජිවිතේ දකින්න අලුත් දේවල් 💐
Hamadama harima❤️ oyalath ekka ekathu wenne lassana dewal balanna labena hinda ❤️❤️❤️❤️dennatama hamadama sathutin inna Budu saranai dennatama..
මං කවදාවත් අහලා නැති දැකලා නැති දේවල් ❤❤ගොඩක් ස්තුතියි ❤️
බලන අපිටත් wow කියවෙනවා මේ ලස්සන දකිද්දි 😭🫶 5:19
Oyalata godak pin lassana vedio ekka pennuwata budusarani
Atthatama madawa malli godak vatina volg akak nokadakapy athdakim hari lassanai kovilath yanna naduni nanginam chuti wambaty gediyak vage ❤❤❤ dennatama
Vlog කියන්නේ මෙන්න මේවට..❤
ලස්සනයි ඔයාලගෙ vlog එකක් එනකම් බලන් හිටියෙ 😊😊♥️♥️♥️
යාපනය කිලිනොච්චිය සන්චාරයක් යන්න ආශාවක් හිතුනේ මටවිතරක්ද ....😊
වෙනමම අත්දැකීමක්....ෂෝයි ඔයාලා දෙන්නා ලස්සනයි අක්කි අයියයි. ආදරෙයි ❤❤
Next time යන්න hammenhiel, karainaga, jaffna
Special Experience about jail
Hammenhiel is a fort built around a small island between the islands of Kayts and Karaitivu of Jaffna
මගෙ husband මාව බලන්න ආවම අපි ගියෙ එහෙ
හරිම නිස්කලංකයි
හරිම cool
යන එන ගමන බිමන කිසිම කරදරයක් නැතුව පරිස්සමින්, සියලු දෙවියන්ගේ පිහිටෙන් ආරක්ෂාවෙන් යන්න එන්න ලැබේවා........! 🙏🙏💐💐❤️❤️
මම ආසම මේ කතා කියන අපූරුවට.❤❤❤❤❤
හරිම ලස්සනයි ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤
Aiya akka godak pin kawadawath dekala ne me dewal hithuwata wada godak lassanai kawadahari ynawa aniwaren ara pennapu beach ek kawadawath amathka wenne
Jivitheta labenna hamadema sathutin bara gaththa dennek lassani godak dewal danagaththa dennatama budu saranai
හරිම ලස්සනයි .ආදරෙයි ❤❤.පරිස්සමෙන් ඉන්න දෙන්නම ❤💖💖බුදු සරණයි ....❤
හරිම ලස්සනයා අනේ කතාවක් බලනව වගෙ එක දගටම 😊
Volg eka beluwa.aththatama harima lassanai.oyala dennata sathutin inna lebenna kiyala prarthana karanawa.adarei dennatama.bs
Madawa aiayge rathagayata dala thibba letter eka kiywapu aya koo...aiya wahna gana godak dnnwa hoda driver kenek lankadepa paththre aiywa dakka godak watina deyak ...good luck..
Very interesting. Thank you so much. ❤❤.
තෙරුවන් සරනයි ඔයාලා දෙන්නටම....❤
දෙයියනේ 😍😍😍 ඒ beach එක මාර ලස්සනයි 🥹❤️
math mepara al math bio akkage video motivation ekak thanks akke aiye demmatama parissamata hamadama sathutin inna
budusaranai❤❤❤❤
ඔබ දෙපලට . බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏
Akke ayye oyalage vedioes superb. Olage Kilinochi room eke vedio dhaanna pls.
අපි දවස් 3ක trip ekk Giya Jaffna walata... ඔය පාලමෙන් ගියා වෙන්න ඕන හැබැයි කලුවරට මොකුත් ම පෙනුන්නෑ....So thanks Akki Aiya...❤
අපිත් මේ ලගදී ගියා
ඇත්තටම හරිම ලස්සනයි.
හිත නිවන හිත හැදෙන ලස්සන කටහඬක් දොස්තර නෝනා❤❤❤❤❤ආදරෙයි.දෙන්නට ම.හැමදාම සතුටෙන් පරිස්සමින් ඉන්න ලැබෙිවා ❤❤❤❤🎉🎉🎉
අනේ හරිම ලස්සනයි නොදැකපු තැන් පෙන්නුවට ගොඩාක් thanks ❤️❤️❤️❤️
හරිම සරල ජීවිතය ක් ගෙවන්නෙ කියල හිතුනා.. ❤
ඇත්තටම ලස්සනයි ,,අද හරි පැහැදිලිව දැක ගත්තා ගොඩක් පින් ඔයාලට,,තෙරුවන් සරණයි 🙏🙏🙏
ඔයාලාගෙ විඩියෝ ගොඩක් ආසාවෙන් බලනවා ❤❤❤
Mn weda karanneth jaffna Hospital eke. Dennama dawasaka jaffna awith Nagadeepa yanna. Ekath lassanai vlogs ekak vidihata danna yanna beri godak ayt oylage vlogs balala godak dewal igenagnna puluwan. Kochchara bada kamkatulu awath Hemadatama oya dennat sathutin inna labenna oni❤
මාධව කිව්ව කතාව නම් ඇත්තටම ඇත්ත. එහෙ මිනිස්සු පාරේ යද්දී signal lights එහෙම use කරන්නෙම නෑ. හරිම පරිස්සමින් යන්න ඕන ඒ හරියෙන් යද්දී. ❤️❤️
Issarahata mathak karala sathutu wenna puluwan experience thamai oya. take care Naduni.
අනතුරු ගැන කිව්ව කතාව නම් සම්පූර්ණ ඇත්ත. මම යාපනේ ගිහින් ඩ්රයිව් කරද්දි හතර පාරක් නූලෙන් බේරුනේ. මාර්ග නීති ගැන කිසිම අවබෝධයක් සහ කිසිම විනයක් නැහැ එහෙ මිනිස්සුන්ට.
hmdam mehe accident🥲. adath medical faculty ek laga mnussyek mruna accident vela.
හරි ආදරනීයයි ...❤❤❤ මගෙ husband ගේ නම මාදව , මගේ අය්යගෙ wife ගේ නම නදුනි 😊😊
ඔයාලගේ වීඩීයෝ හරිම ආසාවෙන් බලන කෙනෙක් මම❤
Very informative.nice explanation.sceneries are beautiful.presentation is excellent.. Thank you so much.
Thunuruwan saranai oyaala dennatama godak adare thank you apita yapanaya pennuwata harima lassanai oya godak hoda kenek mahansi nobala oyaagee nonawa balanna enawa harima adaraniyai ikmaninma siyaluma katayouthu ewarawela oyaala dennata ekata inna lebewa parissamen inna thunuruwan saranai ❤❤❤❤💕💕💕💕💕💞💞💞💞💞💞💞
අනේ,පවු ඔය දෙන්න.සේරම ආසවෙන් බැලුව.මාධව යනව කියනකොට නදුනි දුකින් වගේ ඉද්දි අපටත් දුකයි.තෙරුවන් සරණයි🙏🙏🙏 ඔය දෙන්නට.
Godak watina vlog ekak.thanks ❤❤
I have never been to thes places in North of Sri Lanka. Thank you for showing these. Seems too hot like dessert 😮
Hungak vatinawa hamadama kiyala denawata. Thank you. Budusaranai
ලස්සන vlog එකක් මාධව...ඉස්සර ජාතික රූපවාහිනී එකේ ගිය වාර්තා වැඩසටහන් මතක් වුනා
..keep it up 👍👍👍
දැකපු නැති තැන් මෙහෙම හරි දැකීම ඔබ දෙපලට ගොඩාක් පින්.බුදු සරණයි.
ඒක ඇත්ත .. වටිනව
හරිම ලස්සනයි බුදු සරණයි දෙන්නටම ❤❤❤
Hi guys, I’m loving the new vlogs in Kilinochchi! They bring back so many great memories, as I lived in Killi for six years. If you're exploring the area, I highly recommend visiting the University of Jaffna campus in Ariviyal Nagar, just off the A9 road, about 2 km after Murukandy when heading toward Killi. I am sure you might have seen the sign on side of the road.
What makes this campus special is the incredible sense of harmony-students and staff come from all over the country, and it’s one of those hidden gems many don’t even know exists. In fact, it’s home to a unique religious hub where all four major religions coexist peacefully on the same piece of land, without any boundaries. There’s even a stunning Buddhist temple there!
I spent six years working at the university as a lecturer and can tell you, the place has a fascinating history and energy. It’s definitely worth a visit if you're in the area. I think more people should experience this beautiful example of unity firsthand!
Bohomathma sthuthi aiye kawadawath nodakka dewal pennanawata❤❤❤❤
Thank you Madhava for the valuable video
ගොඩක් ලස්සනයි . හැමදාමත් සතුටින් ඉන්න ❤❤❤❤❤ G.b.
Aiya ga vois eka nam patta...
Lassana then tikak baluwa oyage video aken. Thank you Madhawa putha. Mae path wena President ta barida hoda Industrial projects dala minisunta jobs denna. Balanna lassana godak ida thiyana then pirilla ne
ඔයාගෙ වැඩසටහන ලස්සනයි.
❤❤❤❤ හරිම ආසාවෙන් බලනවා.
Chooty man lokui dan😊❤interesting vlog 💕
වීඩියෝ එකක් එනවා කියලා සතුටින් හිටපු මං 😁😁 ඊයේ දාපු පෝස්ට් එක නිසා🤭
Denna hari sathutin innawa eka shannea maarama watina deyak ❤❤