අලි එක්ක පැලක රැයක්-ගොවියො අලි එක්ක දාන සෙල්ලම terrible night with elephats

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 274

  • @Dinukalakmal-xp8oo
    @Dinukalakmal-xp8oo 2 месяца назад +5

    මමයි තාත්තයි මේදවස් වල පැලේ තමා ඉන්නෙ ඒ ජීවිතෙ මරු හද එලියට එහෙම මරු පැලට වෙල් යායම පේනවා රෑට 👌❤️

  • @mix.lk-zn7lx
    @mix.lk-zn7lx Год назад +58

    ඔය බිහිසුණු රාත්‍රිය අපේ තාත්තල හැමදාම ගෙවනවා

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 Год назад +36

    ලැබෙන හැම වෙලාවකම ඔබගේ වීඩියෝ නරඹනවා...මේ සුන්දරත්වය හා ඒ අපූරු අත්දැකීමි ලබාදුන්නට බොහොමත්ම ස්තූතිය...🙏❤️🐘

    • @Ceylonwildtrails
      @Ceylonwildtrails  Год назад +3

      අපිත් එක්ක ඉස්සරහටත් ඉන්න

  • @harishchandrawijekoon8422
    @harishchandrawijekoon8422 Год назад +10

    මාරම අත්දැකීමක් මල්ලි සුපිරිම සුපිරියි තවත් එකක්

  • @shankadarshana294
    @shankadarshana294 3 месяца назад +4

    අපේ මාලිමා රජයක් යටතේ මේ අලි ප්‍රශ්නෙට හොඳ විද්‍යාත්මක විසදුමක් ලැබෙන බව විශ්වසඉ.
    මාලිමාවට ජයවේවා..

  • @amithawelikanna4658
    @amithawelikanna4658 Год назад +7

    අනෙමරැ.මටත්හරිආසයි..හොදඅත්දැකිම.අනෙ.මල්ලි.ඔයඅසරන.සත්තු.වෙනූවෙන්.යමක්.කරනන්න.ශක්තිය.ලැබෙ.වා

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 Год назад +109

    ඇත්තටම අපි මොනවද කරන්නේ කඩේකට යනවා සල්ලි දීලා හාල් ටික අරන් උයාගෙන කනවා ඒ හාල් අපිට දෙන්න මේ ගොවි මහතුන් මොනතරම් වෙහෙස මහන්සියක් ගන්නවද කිසිම පීඩාවක් කරදරයක් නොවේවා උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් එහෙම ආශිර්වාදය කරනවා ඇරෙන්න ඇත්තටම අපි වෙන මොනවා කරන්නද මේ video එක ගෙනාව ඔයාට ගොඩාක් ස්තුතියි හැමෝටම තෙරුවන් සරනයි

    • @nilukadarshani8329
      @nilukadarshani8329 9 месяцев назад +1

      Bnnn

    • @JanuChamudh
      @JanuChamudh 8 месяцев назад +4

      හාල් හේනේ වගා කරන්නේ නෑ නේ😂

    • @DaSuN_21
      @DaSuN_21 6 месяцев назад

      ​@@JanuChamudhas pottda hutto 😂

    • @thileeshashamimda
      @thileeshashamimda 4 месяца назад

      😊😊😊😊​@@nilukadarshani8329

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige Месяц назад

    හරිම ලස්සන වීඩියෝ ඵකක් 👍❤️❤️❤️

  • @ritaprins7844
    @ritaprins7844 9 месяцев назад +2

    Thank you so very much for the beautiful photos of elephants. 😊

  • @sandakelumpriyashan1457
    @sandakelumpriyashan1457 Год назад +10

    මේ අත්දැකීම හැම කන්නෙකම අපිට ලැබෙනවා❤❤

  • @AnomaAdikari-tv8ps
    @AnomaAdikari-tv8ps Год назад +2

    ඇත්තටම ලස්සනයි ඔයාගෙ video ...අසයි බලන්න ....මිනිස්සුන් paw a වගේම saththuth paw....

  • @GAMINGJINULIVE
    @GAMINGJINULIVE Год назад +4

    මාමෙ😊😊😊😊😊😊😊😊😊 ආයි තව ගොඩාක් විඩියෝ ඕන මමත් ආසයි අලි බලන්න 😊😊😊😊😊❤❤❤❤❤❤❤

  • @dileerajapaksha.5532
    @dileerajapaksha.5532 Год назад +5

    ඔහොම දේවල් අති තරම් අත් විදලා තියනව.... ලස්සනයි 👌👌👌.

  • @ritaprins7844
    @ritaprins7844 2 месяца назад

    Theruwan Sarsnai samata. Godak isthuthi oya wage vedio share karanawata.Harima lassanai.Apitah asai Ali balanna enna.Thank you so very much.

  • @VinodaEkanayaka
    @VinodaEkanayaka Год назад +4

    Niyamai video eka.

  • @imeshaminohari9658
    @imeshaminohari9658 Год назад +2

    Chanel ekata authn set une aiyee maru maruuuuu❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SheshanShavin-mv9mu
    @SheshanShavin-mv9mu 9 месяцев назад +4

    Ethi wenna balla thiyennawa eth කොච්චර බැලුවත් epa wenna ne........❤❤❤

  • @sureshmadusanka5875
    @sureshmadusanka5875 Год назад +5

    අැත්තටම අපිට මෙවා දකින්න හම්‍බ වෙන්නේ නැ නියමයි අයියා❤❤

  • @Dilru6666
    @Dilru6666 Год назад +34

    ජීවිතය අවදානම් .. ඒත් මොනවා කරන්නද .. මිනිස්සුත් පව් ...අලිත් පව් ... සියලු සතුන් ලොව සුවපත් වේවා ... පැලේ මාමා ඇතුළු සියලුම දෙනාටත් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RamyalathaRathnayake-g7r
    @RamyalathaRathnayake-g7r 8 месяцев назад +7

    මම අලින්ට හරිම ආදරෙයි අපේ වත්තට නිතරම එනවා ඇවිත් කාලා යනවා අහින්සකයි නි එයාලා මම මහව

    • @Rps-d6o
      @Rps-d6o 3 месяца назад

      ඕඔ හරිම අහිංසකයි...

  • @SL.Hirujapro
    @SL.Hirujapro Год назад +8

    පේනවා නේද අපේ ගමේ සුන්දරත්වය. නියමයි ආ.

    • @pradeep9471
      @pradeep9471 Год назад +1

      කොහෙද මේ....❤

  • @akashakash-m4z
    @akashakash-m4z Год назад +4

    ඔය වගෙ ඒව තව ගේන්න අයියෙ. අපිට දකින්න බෑනෙ මේව ❤❤🎉

  • @teshansandeepa9180
    @teshansandeepa9180 Год назад +1

    Hoda video ekakh Mary❤️❤️ me

  • @sangeethamadhu5925
    @sangeethamadhu5925 11 месяцев назад +1

    E addakima man gatta patta eka keyala Nima karanna baa eli wanakam ali saddai mat eyalata sapot karala nidi maran hitiya ali laginma dakka eda tama 😊

  • @DanushkaNuwan-m9x
    @DanushkaNuwan-m9x 9 месяцев назад +3

    අඩෝ පැලෙන් බැහැලා දුවපු මාමනම් යකෙක් ඈ......

  • @doshanmadubhasha8268
    @doshanmadubhasha8268 3 месяца назад

    අයියා වීඩියෝ එකනම් මරු ....❤❤හැබැයි මාත් පොඩි කාලේ ඉදලා හැදුනේ වැඩුනේ අලි ඉන්න පැත්තක තමා....ඕම අලි එන වෙලාවක පැලක කරි ලග ලග අලි වෙඩි ඇහෙනවනම් කවදාවත් අලිය කියලා කියන්න එපා කියනවා ....කිව්වොත් ඒම හොදවයි බැනුම් අහනවා අපි අදටත් ེ❤❤

  • @Rps-d6o
    @Rps-d6o 3 месяца назад

    බය ...ත්‍රාසය..එක්ක..මේ ලබන අත්දැකීම..කොච්චර කටුකද..පරිස්සමෙන් තෙරුවන් සරනයි 🙏🙏🙏...අපිට ආශ්වාදය ගෙනාවට ඔයාල කරන්නේ ජීවිතය මරණය අතර සටනක්...😢

  • @sanjayabandara2590
    @sanjayabandara2590 Год назад +1

    Supiri me place eka khed ❤️❤️❤️❤️❤️ ali blan eka pisuwk❤️

  • @DammikaPriyanandana
    @DammikaPriyanandana 8 месяцев назад +1

    සුපිරිම අත්ඩ්කිමක් .මල්ලිලා ,

  • @milindaheshan8357
    @milindaheshan8357 Год назад +4

    අප්පච්චිත් මමත් ඔය ජීවිතේ හොදටම අත්විදපු අය විදින අය... ඒ ජීවිතේ ලබපු දේවල් කියලා නිම කරන්න බෑ.. මාරම සුන්දරයි වගේම පට්ටම කටුකයි.... ඒ තරම් ජීවිතේ සුන්දරයි.. පුලුවන් හැම වෙලාවකම බලලා කරලා එන්න යනවා.... අයියේ චූටි දෙයක් කියන්න තරහ ගන්න එපා... කොහෙද ඉන්නේ කින්ද මන්ද කියලා කියන්න එපා.. මොකද ඔතන හිටපු ඇත්තු දෙතුන් දෙනාගේ ජීවිතේට හෙට දවසේ මොකක් වෙයිද දන්නේ නෑ...🥺🥺🥺🥺

    • @swarnasuraweera283
      @swarnasuraweera283 7 месяцев назад

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💐😒😌

  • @ඩොන්ටීprdction
    @ඩොන්ටීprdction Год назад +6

    අයියෙ ඔයත් පරිස්සමෙන් ❤

  • @sagaranuwan2536
    @sagaranuwan2536 Год назад +1

    Vedio eka lassanai.. mamata mala penala wage inne.. 😅

  • @tharindunirmal4802
    @tharindunirmal4802 Год назад +3

    ආසම එක්ස්පිරියන්ස් එකක් ඒත් තාම ඒ අද්දැකිම ගන්න බැරි වුනා කවදා හරි මැරෙන්න කලින් ගන්නවා ආසම සතා අලියා

  • @ChandaniChandani-nb4eq
    @ChandaniChandani-nb4eq Год назад +7

    පුංචි පුංචි පැටවුන් තව තවත් වාසනාවන්
    හැමෝම වෙහෙස වෙන්නෙ ජිවත් වෙන්න නේද
    හැමෝටම තුණුරුවන්ගේ සරණයි.

    • @sheranjoseph5709
      @sheranjoseph5709 Год назад +1

      🐘🐘🐘🐘🐘🐘🧠🧠🧠🐘🐘🐘🐘👍👍🙏🙏

  • @mayuranic5849
    @mayuranic5849 Год назад +17

    අද කාලේ සීයලා😂😂phone එකේමයි...😂අපිත් වයසට යද්දි පට්ට ආතල් වෙයි 😂😂😂😂

  • @Preshanbro
    @Preshanbro Год назад +8

    පැලේ Experience එකනම් මරු ❤

  • @rohinideepika6419
    @rohinideepika6419 Год назад +5

    මම නම් ගොඩක් ගොඩාක් ආදරෙයි අලින්ට

  • @sljunglefence
    @sljunglefence Год назад +1

    It's a wonderful video, you must be lucky to have such an experience with an elephant, a very beautifully done video, have a nice day.

  • @leyoniyogaraj2693
    @leyoniyogaraj2693 Год назад +1

    Honda vedio ekak. Thank for the experience you gave today. Budu sarsnai. Parissamin.🎉❤

  • @ThilanPramuditha-lu8eb
    @ThilanPramuditha-lu8eb Год назад +1

    අම්මො මාත් විදලා තියනවා සුපිරි .

  • @FishingWithSuresh
    @FishingWithSuresh Год назад +1

    එක මරු 👌👌👍

  • @nethuidunil9398
    @nethuidunil9398 Год назад +1

    හරිම අපූරු වීඩියෝව

  • @neetharanjani1692
    @neetharanjani1692 Год назад +40

    අපුරැයි ඔබේ වීඩ් යෝ ව මට හුස්ම ගන්නත් අමතක වෙනව තව පොඩ්ඩෙන් ඒ අත් දැකී ම් හරිම බයානකයි අනේ අර මාමට කියන්න අපරික්ශා කාරීව වැඩ කරන්න එපා කියලා ඔබේ මහන්සියට ස්තුති මල්ලී හරිම ආසාවෙන් බැලුවෙ සියලු දෙනාටම තෙරැවන් සරනයි

  • @Tharunmadushan809
    @Tharunmadushan809 Месяц назад +1

    අපිත් ඔහොමයි❤

  • @dhana8934
    @dhana8934 Год назад +1

    Excellent video brother

  • @DimankaFernando
    @DimankaFernando 7 месяцев назад

    Maru athdekeemak dunna, thanks

  • @AsankadevPura
    @AsankadevPura Год назад +3

    Bro very adventurous series's,first timers seen in, thanks 👍👍👍👍

  • @dananjayamama5727
    @dananjayamama5727 Год назад +3

    😂MAth කැකිරාවෙ ඒත් අලිනම් නැනේ ඔච්චර 🥲 මමත් ආසයි දකින්න😅

  • @RamyalathaRathnayake-g7r
    @RamyalathaRathnayake-g7r 8 месяцев назад +1

    බොහෝමත් ස්තුති ❤❤❤❤😂😂😂😂😂😂

  • @HewaJayamal
    @HewaJayamal Год назад +1

    සී ෆුඩ් රයිස් 😮😮😮

  • @lionboysl8425
    @lionboysl8425 Год назад +5

    ගජබාහු ඇතා ගැන වීඩියෝ එකක් කරන්නකෝ...මාමේ...❤

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy Год назад +2

    Atthatama loku Dukak gewanne
    Wana Alu nethi minisunge kuburu paluwata gihin. Uwamana nehe. Basnahira palathwala kuburu ethi minisunta.
    Watinakamak ethi weeryawantha hitha shakthimath minissu. Obalata siyalu dewi Rekawaranaya Lebewa!
    🙏🙏🙏

  • @SujeewaHemanthi-o3t
    @SujeewaHemanthi-o3t 4 месяца назад

    Ammooo math pale hitiya wage denuna😂 මාමා වැඩිය katha na hemootma බුදු සරණයි parissamen

  • @wagathugatv_1
    @wagathugatv_1 Год назад +3

    පැල සුපිරී🥰

  • @user-dx5el7gc6h
    @user-dx5el7gc6h 9 месяцев назад +1

    Ela.ElaBro

  • @Alan234-k1c
    @Alan234-k1c Год назад +3

    එක සුපිරි තව ඔනි මහියංගනය පැත්තේ හේනක ❤️

  • @srilanka12367
    @srilanka12367 Год назад +2

    ඔයා thumbnail editi කරන software එක මොකක්ද ?..🤔

  • @ireshaherath5635
    @ireshaherath5635 8 месяцев назад +2

    අපේ ගේ මිදුලටම එනවා😢😢😢😢 අපෙ අප්පච්චිලා දස දුකක් විඳිනවා අප්පා 😢😢😢😢

  • @Hasini-ee7vu
    @Hasini-ee7vu 3 месяца назад

    ඔයානම්.මාරයි😢

  • @wasantakumara5770
    @wasantakumara5770 Год назад +1

    නියමයි අයියෙ❤❤❤

  • @SiromaPriyadarshani
    @SiromaPriyadarshani Год назад +1

    බුදුසරණයි පරිස්සමෙන්

  • @SenawerathnaBandara
    @SenawerathnaBandara 7 месяцев назад

    Mamath pel rakina gaman.vdiyowa beluwa.mama api wagema duk vdinawa

  • @AdeeshYomal-pk9do
    @AdeeshYomal-pk9do Год назад +3

    අඩෝ කැකිරාවෙ කොහෙද 😮

  • @LalithWeerasinha-u3w
    @LalithWeerasinha-u3w 4 месяца назад +1

    සුජිත් රාජකරුණා මගෙ එකත් ඉන්නවා ❤️

  • @Sampath-weeranayake
    @Sampath-weeranayake 9 месяцев назад +2

    Sanjaya uba inne thena dekkama sathutui machan...mn sampath

  • @Mithulakshitha
    @Mithulakshitha 8 месяцев назад +8

    අපිත් කැකිරාවේ තමා /අලි 150 ට වැඩ් ඉන්න ඔතන හරි ද මත් කොයි පවුලේත් ඉන්නේ අලි එකක් 🐘🐘🍂 ..කලා වැව තමා අපේ ජිවිතේ

    • @pubududilshan5361
      @pubududilshan5361 6 месяцев назад

      මචං අසයි ඇවිත් දවසක් දෙක්ක ඉදලා යන්න ඔය පැත්තේ උබල ගෙවන කට්ට ජිවිතෙ බලන්න

  • @hansiperera3685
    @hansiperera3685 9 месяцев назад +1

    හරි හමන් විදුලි වටක් නැ .ලී කනූ වලට බොරැ වැට වල් ගහලා ගොවි මහත්තුරු රව්වටනවා..ඔය වැටවල් කොන්ක්‍රීට් කනූ වලට හදලා දුන්නානම් ඔය අසරණ මිනිසුන්ට රැටවත් නිදා ගන්න පූලූවන්...රටේ ගොවියට තමයි අනිවාර්යයෙන්ම සියලුම පහසූකම් දීලා ඔහූන්ව දිරිමත් කරන්න ඕනේ..කෝ රටේ මහාඋන් කොමිස් එකට රටින් හාල් ගෙන්න ගන්න ඕන නිසා ගොවියාට කිසිම සමාවක් නැතූව වැඩ වලට යොදවලා😢😢😢😢 🙄🙄🙄🙄🙄

  • @kwkw7563
    @kwkw7563 Год назад +1

    මේ මනුෂයන් වි ටිකක් ගන්න විදින දුක කොළඹට එන කො හල්ටික අපිදන්න ැ ගොවිය විදපු දුක හාල් ගනම් කියනවා ගොවියො පව් ෂියලු දෙනාටම බුදුෂරනයි

  • @prasadlasantha6656
    @prasadlasantha6656 Год назад +1

    දෙසැම්බර් මාසයේ..එන්න බලනවා...එප්පාවල අලි බලන්න ........

  • @Salonshira
    @Salonshira Год назад +2

    කැකිරාවේ කොහෙද මේ brother 😮

  • @ranjanakelum9260
    @ranjanakelum9260 5 месяцев назад

    කැකිරාව❤

  • @PositiveMind-yr4qr
    @PositiveMind-yr4qr Год назад +1

    koheda place eka kiyalth kiynna

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 3 месяца назад

    අපිට නම් ඉතින් හරි අමුතුයි ආශයි දුක් හිතෙනව

  • @sachchakolla6898
    @sachchakolla6898 Год назад +1

    ayiye intro eke yana music eka mokd?

  • @AaaAa-pp4tb
    @AaaAa-pp4tb 11 месяцев назад +1

    Bs❤❤❤❤❤

  • @khantikhanti2884
    @khantikhanti2884 Год назад +4

    ගෙම්බෙක් ගාණට මොහිදීන් බෙග් දමන්න එපා රත්තරන් වගේ වටිනා කෙනෙක් කතා කරන විට පරිස්සමෙන් පරිස්සමෙන් ඉන්න😂😂

  • @Kalumallishort
    @Kalumallishort Год назад +1

    සුජියා ❤

  • @Podiya_STATUS_KPG
    @Podiya_STATUS_KPG Месяц назад

    306k views ඒත් 7.6k ලයික් ඔකයි මිනිස්සුනම් මාර කුහකයි 😢💔

  • @kumarekalba6608
    @kumarekalba6608 7 месяцев назад

    Kakirawe koheda me man inner Dubai patta❤

  • @BAMSinSriLankaAyurveda
    @BAMSinSriLankaAyurveda 9 месяцев назад +1

    අලි පට්ට නේ

  • @sunildahanayake3916
    @sunildahanayake3916 5 месяцев назад

    Where is this?

  • @KiaSoren
    @KiaSoren 4 месяца назад

    Apith inne haribayen goyankapanna kalin Ali rakinna minissu innawa ,kuburu kapapukaleta waththa medin aliya yanne ,kehelgahak hadaganna ne aweth kala yanawa ,ETH ape wairyk ne sathath badapurawaganna one ,monaunath samahara minissunta wada hodai ,badaginna katath podui

  • @AselaJayasinha
    @AselaJayasinha 8 месяцев назад +1

    Ow ow

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Месяц назад +1

    🥰

  • @gaurageethanjana
    @gaurageethanjana Год назад +1

    Me gama koheda

  • @SamithaRumesh-do7ch
    @SamithaRumesh-do7ch 6 месяцев назад

    Mama ahanne ayi minissu saththu inna wasasthaana balen aithi karagena waga karanne saththu inna thanata minissu giyama saththu koheda inne kalakanni mewata niithiya naa ahinsaka saththu jiwithen wandi gewanawa 😢😢

  • @lahirurandika1057
    @lahirurandika1057 Год назад +1

    කොහෙද මේ .මින්නේරියද

  • @MdAdnan-yw6gx
    @MdAdnan-yw6gx Год назад +1

    Kekirawen kohetha ayya meka

  • @thisaramadushan2629
    @thisaramadushan2629 Год назад +1

    සුජි අයියා

  • @hfv2751
    @hfv2751 5 месяцев назад

    Ane ethin monawa karannada asarana saththu ❤😢

  • @ChamodNinsara
    @ChamodNinsara Год назад

    Arakkunadda

  • @arctivemusic
    @arctivemusic 10 месяцев назад

    kakirawe koheda oya ayye. ape gama kakirawa

  • @SadaruwanPushpa
    @SadaruwanPushpa Год назад +1

    Apith ahema thamai broo

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 Год назад +4

    කැලෙ එලි කරලා වැටවල් ගහගෙන වගා කළාට උන් උන් ගෙ වාසස්ථාන යට එනවා,
    අනෙ මන්ද රටෙ වන සතුන් සම්පතට වෙන අසාධාරණ යක්

  • @IndraniWijewikrama
    @IndraniWijewikrama 5 месяцев назад +1

    Mam,hari,again,ale,balanna

  • @thakshisenani3075
    @thakshisenani3075 7 месяцев назад

    Pau me ahinsaka minissu bath dennna kopamana duk widinawada???😢😢😢😢

  • @lahiruruvishansamaraweera9964
    @lahiruruvishansamaraweera9964 Год назад +3

    ඔයාලා ඉන්නෙ රැයක...මම ඔය ජිවි⁣තෙ තමයි හැමදාම ගෙවන්නේ..අපිට හැම රැයක්ම බිහිසුණු රැයක්..(පරිස්සමට...)

  • @asangaekanayake3326
    @asangaekanayake3326 9 месяцев назад +1

    ඔය කුබූරු දකිනකොට පේන්නෙ කෑලේ සත්තුන්ට අයිති භූමිය අල්ලාගෙන තියෙන බවක්.. ඉතින් උන්ට ජීවත් වෙන්න තියෙන තැන අල්ලාගෙන නිසා අලි ගම් වදිනවා උන්ගෙ කැම සොයාගෙන..මාරම පව් ඒ සත්තු..අපි කතා කරන්නෙ අපේ මානව අයිතිවාසිකම් ගැන , කෝ ඒත් උන්ගෙ අයිතිය වෙනුවෙන් පෙනි සිටින්නේ කවුද...ඇත්තටම මේ පෘථිවියෙ ඉන්න කාලකන්නි ආත්මාර්ථකාමි සත්තු තමා මනුසතා..😡😡😡

  • @Dgiftitems
    @Dgiftitems Год назад +11

    මේචචර කට්ටක් කාලා ගන්න වි ටික අතරමැදින් ගොඩක් ම අඩු මිලට ගන්නවා ⁣කිසිම වෙහෙස මහන්සියක් නොවි 😢

    • @KiaSoren
      @KiaSoren 4 месяца назад

      Eka aththa

  • @supunprebhash6032
    @supunprebhash6032 Год назад +1

    Thwa one