ගැමි ජීවිත වනසන අග්බෝ පාලනයෙන් ගිලිහෙයි. Agbo tusker destroy all the farming fields in one night

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии • 536

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Год назад +32

    හැමෝම අසරණයි ...මිනිස්සුත් අසරණයි ,අග්බෝ ඇතුළු සියලුම සතුනුත් අසරණයි .ඉක්මනින්ම යහපත් විසදුමක් ලැබෙිවා !!!😭😭😭😭❤❤❤❤🐘🐘🐘🐘🙏🙏🙏🙏

    • @mwdammavisuddi8824
      @mwdammavisuddi8824 Год назад

      කතා කරන්න බැරි අහිංසක සත්තුන්ගේ නිජ භූමිය අහිමි කිරීම තුළි මිනිසුන් තිරිසනුන් බවට පත් වෙලා, සත්තුන්ට මෙ පොලවෙ ජිවත් විමෙ අයිතිය තියෙනවා
      ඒ අයිතිය උදුරා ගන්න මිනිසුන් අසරණ යි කියන්නේ කොහොමද

    • @gtalpe
      @gtalpe 9 месяцев назад

      Must re_ locate to reserved area...

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Год назад +33

    අග්බෝට යහපතක්ම වෙිවා !!! අග්බෝගේ ජිවිතය ආරක්ෂා වෙිවා !!! 😭😭😭😭❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Год назад +40

    නොහික්මුණු මිනිස්සුන් ගේ අඳම පවුකාර ක්‍රියානිසා අද අසරණ වෙලා ඉන්න අග්බෝ .දුක් විදින අග්බෝ .....ආරක්ෂා වෙිවා !!! සුරක්ෂිතම වෙිවා !!! අග්බෝට යහපතක්ම වෙිවා !!!.දීර්ඝායු ලැබෙිවා !!!😭😭😭😭❤❤❤❤🐘🐘🐘🙏🙏🙏🙏

    • @BlueSky-v1l
      @BlueSky-v1l Год назад +1

      නොහික්මුණු මිනිස්සු කියන්නෙ කාටද

    • @prje1324
      @prje1324 Год назад

      ​@@BlueSky-v1l
      That was a stupid comment. Now you understand why SL is suffering.

    • @thushanthadabare230
      @thushanthadabare230 Год назад

      🙏👍💐

    • @saramelakai3387
      @saramelakai3387 Год назад

      Wesa aliyata hukono

    • @shalikaseneviratne9868
      @shalikaseneviratne9868 Год назад

      E dushkarathawanta muhuna dena minissu kochchara asaranada. Degolloma asaranai

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Год назад +16

    අග්බෝට යහපතක් වන පරිදි සුරක්ෂිත ප්‍රදේශයකට මුදාහරින්න බලධාරින්ට ඉක්මනින්ම යහපත් ක්‍රියා මාර්ගයක් පැදේවා...😭😭😭❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @Dilru6666
    @Dilru6666 Год назад +9

    අග්බෝ වතුරේ බැහැලා ඉන්න දර්ශනය හරිම ලස්සනයි ... අග්බෝ රැකගනිමු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandalisenaratne7014
    @sandalisenaratne7014 Год назад +38

    අනේ අග්බෝගෙ ජීවිතේ රකින්න ❤❤❤❤

  • @Kamal-o4h
    @Kamal-o4h Год назад +18

    ඇතත් පව් මිනිස්සුත් පව් ඇතා මේ මොකුත් දන්නේ නෑනේ බලධාරීන්ගේ සහයෝගය මේ සඳහා ලැබේවා සියලුම දෙනාට තෙරුවන් සරණයි

  • @padminijayamanna1799
    @padminijayamanna1799 Год назад +14

    අනේ 😊 මට ගොඩක් සතුටුයි අග්බෝ සනීප වෙලා,කොර ගහන්නෙ නෑ දැන් ,ඒකට නම් ඒ නිලදාරි සැමට ගොඩක් පින්❤

  • @Cobra385
    @Cobra385 Год назад +20

    හරිම කනගාටු දායක තත්ත්වයක් 😢😢😢😢
    අසරන ගොවියොත් පව්..
    අසරන අග්බෝත් පව්....😂😂
    කාලකන්නි හොර හැත්තකට රටක් බාරදීල කරගත්ත විනාසයක්. සත්‍ය තොරතුරු වලින් දැනුවත් කරාට ඔබට බොහොම ස්තූතිය සහෝදරයා 🙏🙏🙏🙏
    අග්බෝ ඇත් රජුනේ නුබ සුවසේ ආරක්ෂාවෙන් සිටිනු දැකීමයි එකම සතුට❤❤❤❤❤

    • @srwla2501
      @srwla2501 Год назад

      What does a president have to do with this. Animals are wild life departments responsibility. And Agbo remembers being shot at multiple times, and he's angry

    • @prje1324
      @prje1324 Год назад

      ​@@srwla2501
      No wonder SL is in this state with too many stupid people. They wont even understand who I am referring to. 😅😂

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Год назад +32

    කරදර ඉවසිමෙන් ඉන්න සියලුම ගමිවල ආදරනීය සියලුම දෙනාට ගෞරවනීය උත්තමාචාරයම වෙිවා !!! අනේ අග්බෝට අනුකමිපා කරන්න .විසදුමක් දෙනතුරැ.😭😭😭❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

    • @PnS_2023
      @PnS_2023 3 месяца назад

      කඩේ මුදලාලි බඩු ටිකක් ගන්න කොට අනුකම්පා කරන් නෑ, විදුලි බල මණ්ඩලේ මාසේ අන්තිමට අනුකම්පා කරන් නෑ, ලෙඩක් එහෙම හැදෙන වෙලාවට ලෙඩේ අනුකම්පා කරන් නෑ, ළමයිට ඉස්කෝලේ විභාග තියෙන කාලෙට විභාග දෙපාර්තුමේන්තුව අනුකම්පා කරන් නෑ

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Год назад +8

    අනේ,ගොඩාක් පිං ,ස්තුතියි මල්ලීලා,ඔයලාට කොපමණ කරදර ආවාත් එවා ඉවසගන අග්බෝට ආදරෙන් රැක බලාගන ඉවසිමෙන් ඉන්නවාට.❤❤❤🙏🙏🙏🙏😭😭😭🌹🌹🌹🌹

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 Год назад +7

    අනේ අග්බො ඉක්මනටම කැලේට යන්න දැන් තත්වය භයානකයි ආදරෙයි❤❤❤❤❤ අග්බො ඔයා ගෙ ජිවිතය බෙිරා ගන්න ඉක්මනටම

  • @janithasamarakkody6128
    @janithasamarakkody6128 Год назад +10

    අග්බෝ.. සොබාදහම රටට දුන් සම්පතක්... මේ සතා ගේ ජීවිතය කව්රු හෝ උදුරා ගත්තොත් ඒ සතා වෙනුවෙන් කල කැපවීම්, මහන්සි ය, වියදම් සියල්ල වතුරේ... සමහර මිනිස් ක්‍රියා කාරකම් සතා දරුණු වෙන්න හේතු වෙනව ඇති.. ඒත් මේ ගම්වල ජනතාව අසරණ යි.. සතා වගේම.. අනේ වගකිව යුතු පාලකයිනි මේ ජීවිත ගැන හොයා බලා විසදුම් දෙන්න... තෙරුවන් සරණින් මිනිස‍ට මෙන්ම සතාටත් හිරිහැර යක් නොවේ වා... 😔😔😔

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Год назад +15

    අනේ,අග්බෝ ගේ ජිවිතය ආරක්ෂා වෙිවා !!!😭😭😭🙏🙏🙏🙏

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 Год назад +4

    අග්බො තවත් ලස්සන වෙලා ආදරෙයි❤❤❤❤❤ මෙයා රැක ගන්න ඉක්මනටම පවු සතා

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Год назад +9

    නිදුක් නිරෝගි දීර්ඝායු ලැබෙිවා !!! ආරක්ෂා වෙිවා !!! සුරක්ෂිතම වෙිවා !!! අග්බෝ .😭😭😭❤❤❤😘😘🤗🤗🐘🐘🐘🙏🙏🙏🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Год назад +2

    ගොඩාක් ස්තුතියි ,මෙි විඩියෝ එකට.තෙරැවන් සරණයි !!! යෝධබල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!!❤❤❤😢😢😢🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 Год назад +21

    එයාව කොහේ හරි ආරක්ශිත තැනකට ගෙනියන්න එයා පව් නැත්නම් ගමේ අයත් අසරණයි

    • @heshandananjan9334
      @heshandananjan9334 4 месяца назад

      ඌ දරුනු එකෙක් අල්ලන්න බෑ

  • @imankabhagya1367
    @imankabhagya1367 Год назад +4

    ඔබතුමා කරන මේ දෙය පට්ට වටිනවා ❤❤❤❤

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath2722 Год назад +48

    අග්බොත් පව් ඔහුගෙන් බැට කන මිනිස්සුත් පව්. නිවරදි තීරණ ගැනීමට මෙන්ම රටට ආදරය කරණ පිරිසක් අතට රටේ පාලන සුක්කානම හිමි නොවුන රටක මේ තත්වයන් සමනය කිරීමට කුමක් කරමුද?

    • @darkhell6231
      @darkhell6231 Год назад

      ane palayan ganiye yanna uba genalla gedara thiyaganinko okawa.. ali pai***kuth labenawa ne

  • @shenalihansini7245
    @shenalihansini7245 Год назад +4

    වාහ් අපෙ කොල්ලා ගෙ ලස්සන ....සද්දන්තකුලේ...❤❤❤....එයාව ආරක්ෂා කරන්න පුළුවන් නම් හොදයි.....ගොවියන් ගැනත් හරි කනගාටු යි ....😢😢 දෙගොල්ලොම අසරණයි ...බාරයි දෙවියන් ට ..🙏🙏🙏

  • @À.m.sAdikarai
    @À.m.sAdikarai Год назад +5

    හොඳම video එකක් ape rate ජරාව මිනිස්සු eenneme සතාට dan kanna na ආයෙත් තුවාල වලට gada anawalu බලන්න pau මෙයට කෑම ටික dunnanam ochchara වියදම් yanne na.

  • @beetanandani243
    @beetanandani243 Год назад +8

    මෙයාට මිනිස්සු විවිධ කෑම වර්ග තියෙනවා ඒ රසයට පුරුදු වල ගම් වලට එන්නෙපව් අසරණ සතා❤

  • @sriyanidissanayake3338
    @sriyanidissanayake3338 Год назад +11

    අග්බෝ....❤❤❤ බලධාරීන් ඉක්මනින් සුදුසුදෙයක් කරනවා නම් හොදයි ..😢😢😢

  • @MrYovindu
    @MrYovindu Год назад +5

    ඇත් රජුනි ඔබට මේ වෙන හිරිහැර 😢 හරිම දුකයි. සත්තුන්ගේ ලෝකය මිනිසා මංකොල්ලකමින් අහංසක සත්තු කොහෙයන්නද.😢 කුමන මහා වනාන්තරය විනාශ කල එවුන් කෝ අද. හරිම දුකයි මගේ රට 😢.
    රටෙන් දුර ජිවත් වුනත් මගේ මව්බිමට ආදරෙයි.
    රටය ආදරය නැති පාලකයින් ඉන්නතාක් කල් මගේ රට ගැන කුමක් කියම්ද😡
    අග්බෝ ඇත්රජුගේ ජිවිතය ආරක්ෂා වේවා 🙏🙏🙏

  • @ranjanik9774
    @ranjanik9774 Год назад +3

    Ane Agbo tanam Budu saranai 🌺 ane kisima karadarayak nowewa 🦣🦣🦣 siyaluma Devi rekawaranai 💜

  • @dmsdissa8682
    @dmsdissa8682 Год назад

    ❤❤❤ ane agbota suwai kiyala dena gaththama godak sathutu wuna agbota kema beheth karapu siyaluma denatama siyalu dewiyanewa araksa karathwa ❤❤❤❤❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Год назад +11

    🇱🇰 අනේ 🇱🇰 අපේ ස්වාභාවික සම්පත් අලි ඇතුන් ආරක්ෂා කරන්න.
    ඔබ සැමටත් සියලුම සත්වයින්ටත් බූදූ සරණයි.
    ජයවේවා!!!! 🇱🇰🇱🇰👍🏾

  • @s.rthilakaratne5184
    @s.rthilakaratne5184 Год назад +2

    පව් අසරණ දුප්පත් මිනිස්සු ජිවත් වෙන්න කොච්චර බයෙන්ද ඇතාත් පව් හැමෝටම බුදුසරණ යි

  • @dianydiany5026
    @dianydiany5026 Год назад +2

    එයා හොයන්නේ එයාට වෙඩි තිබ්බ කෙනා අගබොගේ වරදක් නැ මොනවටද තුවක්කු බදින්නේ මොන තරම් වේදනාවක් වින්දද 😢😢😢දෙවි වරු වගේ එයාට ඩොක්ටර් ලා වන ජීවි මහත්තුරු මොන තරම් වෙහෙසක් ගත්තද එයාව සුව කරන්න දැන් අගබොගේ වාරේ බුදුසරණයි 🙏🙏 අග්බෝ 💞💞💞🇱🇰🇱🇰🇳🇮🇳🇮🇳🇮

  • @nayanapeiris5487
    @nayanapeiris5487 Год назад +6

    අනේ ඒ ලස්සන ,සද්දන්තකම, වතුරේ ඉන්න දර්ශනය ස්භාවධර්මයේ අපූරු මැවීම් මේ සම්පත්. මෙච්චර අමාරුවෙන් රැකගත්ත සතා විනාශ වුනොත් පව්.ඇත්තටම මේ සත්තු කොහේ යන්නද. මේ මිනිස්සු පැහැරගත්ත එයාලගේ අයිතිය…🥲

    • @AI200A
      @AI200A 20 дней назад

  • @gayanlakmal3494
    @gayanlakmal3494 Год назад +19

    ඒ සතාගෙ ඇගෙන් පේනව කොච්චර වෙඩි ප්‍රමාණයක් කාගෙන දුක් විදල තියනවද කියල.ඉතින් මිනිස්සුන්ට ආදරේ වෙයිද එහෙම උනාම.ගමේ මිනිස්සුන්ගෙ ජීවිතත් ලොකු අවධානමක තියෙන්නෙ කියල දැන දැන ඇයි වනජීවී එකෙන් තවමත් අලිවෙඩි දදා ඉන්නෙ?ස්ථීර විසදුමක් නොදුන්නොත් මේ මිනිස්සු අවසන් ගමන් යවයි ඒ සතාව.එදාට ඒ බොඩ් එක වට කරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න ඕන ගගා හෑලි කියවලා ,ලියල වැඩක් නෑ.දැන්වත් ඒ සතාව ආරක්ශිත ස්තානයකට ගිහින් දාන්න අවශ්‍ය කටයුතු නොකරන්නෙ ඇයි කියන එක ලොකුම ගැටළුවක්.දල දෙක ගන්න වෙඩි කනකන් බලන් ඉන්නව වගේ මටනම් පේන්නෙ.අන්තිමට ඒ සතාගෙ ජීවිතෙත් නැති වෙයි,ජීවිතේ ගෙනියන්න වෙහෙසෙන ගොවියෙකුත් හිරේ යයි.ඉක්මන් විසදුමක් නොදුන්නොත් ඕක තමයි වෙන්නෙ.

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 Год назад +2

    ඉක්මන් විසඳුමක් බලධාරීන් විසින් ගැනීමට පෙළඹවීමට Wild Trails Videos උදව්වක්...මේ ගැමි ජනතාවගේ ජීවිත වගේම මේ වටිනා සතාගේ ජීවිතයත් විශාල අනතුරක, යමක් වූවාට පසු අඬාවැටී ඇති ඵල කිම...🙏🐘🌄

  • @nimalinimali5503
    @nimalinimali5503 10 месяцев назад

    අග්බෝටත් ඔබ සැමටත් තෙරුවන් සරනින් දිර්ඝායු ලැබෙවා

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 Год назад

    Agbo obata theruwan saraning deergau wewa....God bless u...me satha arakshitha sthanayakata genayanna..pls...araksha karaganna.....loku ayage awadhanaya yomu wewa....

  • @nimalinayana762
    @nimalinayana762 Год назад +1

    අපි kurunegala. අපිට අලින්ගෙන් කරදර නැහැ. ඒත් අපේ වගාවන්ට වෙන සතුන්ගෙන් කරදරයි.ඌරෝ, රිලව් ,දඩු ලේන්නු අපේ වගාවන් විනාස කරනවා .අපිට පොල් අක්කර 10 කට වඩා තියෙනවා. හැබැයි අක්කර දෙකකවත් පොල් අස්වැන්න ගන්න නැහැ. එ වගේම ඌරෝ කුඹුරු විනාස කරනවා.මොනවා කරන්නද..හැමදෙයකක්ම නැති වෙන ලෝකේක ..ඒත් අපිට තව ජිවිතයක් මරන්න අවසර නැහැ..😢😢😢 ඒක තේරුම් ගන්න..හැමෝම තමන්ගෙ ජිවිතේ ට ආදරෙයි....😢

  • @deviya9322
    @deviya9322 Год назад +1

    Thanks a lot for sharing this information. 👍👍👍

  • @suwashinidilhara1562
    @suwashinidilhara1562 Год назад +18

    අනේ අග්බොලෙ වතුරෙ ඉන්නකොට හරිම ලස්සනයි......

    • @kavindudilshan4657
      @kavindudilshan4657 Год назад +5

      ගෙදර අරන් ගිහින් ටැංකියේ දාගන්න

    • @rakithamadushan9722
      @rakithamadushan9722 Год назад

      ​@@kavindudilshan4657😂😂

    • @akashakash-m4z
      @akashakash-m4z Год назад

      ගෙදර ගිහින් හදාගන්න 😊😊

    • @nps1328
      @nps1328 Год назад

      අම්මෝ

    • @prje1324
      @prje1324 Год назад

      I think Agbo is male.

  • @kariyawasamgamage8187
    @kariyawasamgamage8187 Год назад +1

    ඔබතුමාට බොහොම පින්

  • @chathuweththasinghe
    @chathuweththasinghe Год назад +2

    අනේ එයා මිනිස්සු නිසා හරියට දුක්විදිනවා.එයාගේ තුවාල ගොඩාක් තියෙයි. පව් අසරණ සතා.😢😢

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix Год назад +3

    අබෙුඔනේ ඔණ මිනිසුන් ඔන්ණ සියලුම දෙන අරසාවෙිවා තෙරුවන් සරනයි

  • @jayalathsoma
    @jayalathsoma Год назад

    oyage vidio balanna adi ekathu uney.good

  • @tharuwasala2814
    @tharuwasala2814 Год назад +14

    අග්බෝ සුරක්ෂිත අභය භූමියකට ඇරලන්නව . වන ජීවි නළධාරීන් ඇයි කිසිවක් නොකරන්ටනේ.

  • @NiroshaHerath-w2o
    @NiroshaHerath-w2o 24 дня назад

    Ane uge lassana kandak wage.baye ba habay.dan me rste ali athuntath yana ena man na,minissuntath ehemay😢asaranayobthamay hama paththenma thlenha ne😢😢

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 Год назад +6

    පාලකයෝ බලන් ඉන්නේ කව් රුහරි සතා මරනකම්..මොකද එතකොට ඒ මිනිහා හිරේදාලා දල දෙක දේශපාලුවන්ට අයිතිකරගන්න පුලුවන්නේ..මිනිස්සුත් පවු ඇතත් පවු, පවිත්‍රා පචකෙලකෙල ඉන්නවා..

  • @milankaru2079
    @milankaru2079 Год назад

    A kollage kathawa supiri.danena ahena than walata ahenna danenna kiwa.

  • @sumithrasumithrajayasooriya
    @sumithrasumithrajayasooriya Год назад

    Pau me sata minissut pau habay wagakiwayutu baladarinta mewenuwen yamkisi wadapiliwalakata yanta puluwan siyalu denama rakena vidiyata pau alipancha ❤❤

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi3837 Год назад

    Thank you for the showing us to agbo.

  • @nayanthara3277
    @nayanthara3277 Год назад +1

    ❤❤❤❤ hopefully government officials will find a best 😢😢solution for both parties

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi3837 Год назад

    Beautiful agbo.I hope our country people help him and help to villagers too.need to protect elephants and people who suffering from elephant 😢

  • @rosejene4722
    @rosejene4722 Год назад

    Ma wana sathunta ayithi wasabumi minissu padinchi wela sathunta yana ena than nathi karala thiyenne. Minissu Daruwo bo karata maha polawe idam pramanaya wadi wenne ne. ahinsaka saththunge idam balen alla gena rate saththu marana ewunta nam unge daruwanta wath hodak wenne ne.

  • @NeeshaFerdy
    @NeeshaFerdy Год назад +10

    මේ ප්‍රශ්නෙ ඇති කලේ මනු රකුසාමයි ... අග්බො මොනවා කරන්නද??? ඌ තුවාලේ හින්දා හිමින් ඇවිදින්නේ ...වැඩිදුර ඇවිදගන්න බැහැ... මේ ගමේම ඉදලා කනවා බොනවා මිසක් ... 😢

    • @BlueSky-v1l
      @BlueSky-v1l Год назад +1

      අග්බෝට ගමේ ඉන්න කියලා මිනිස්සුන්ට කැලේට ගිහිල්ලා ගස්වල අතු තණකොළ කාලා ඉන්න තියෙන්නෙ නේද

    • @prje1324
      @prje1324 Год назад

      ​@@BlueSky-v1l
      I am enjoying your responses. Well said. 😂😅

    • @NeeshaFerdy
      @NeeshaFerdy Год назад

      @@BlueSky-v1l ඔයාගේ කකුලට වෙඩි වැදුනනම් තේරෙයි වේදනාව...

    • @kalanarandima5492
      @kalanarandima5492 7 месяцев назад

      ගෙදර ගෙනත් තියාගන්න ගෙනත්

    • @AI200A
      @AI200A 20 дней назад

      ​@@BlueSky-v1low

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 Год назад +6

    පවු අග්බො සිටි කැලේ මෙයාල අල්ලගන ඉන්නෙ අලිංට කැලැ නිදහස් කරල ගන්න මෙික ඉවර වෙන්න නමි

  • @easytech2004
    @easytech2004 Год назад +3

    අලි මිනිස් ගැටුමට හරි හමන් විසදුමක් දෙන්න උවමනාවක් නැති කාලකන්නි පාලකයො නිසා අලියි , මිනිස්සුයි දෙගොල්ලොම අනතුරේ 😡

  • @SreeKwt-y1m
    @SreeKwt-y1m Год назад

    බුදුසරණයි ඔයාලට

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 Год назад +1

    Agbo Athuta Anantha Buduguna Balaye Pihita, Arakshawa, Ashirwadaya Labewa 🙏 Swabha Dahame Arakshawa, Rekawaranaya Labewa 🙏
    Pawkara Tirisan kalakanni Papatharayange Wedi paharata, Goduru Nowewa 🙏
    Agbo Obata Niduk Nerogi Suwaya Labewa 🙏
    Adarei Manika Agbo ibata, Adarei,
    Wishwaye Balayen Araksha Wewa 🙏 Agbo ❤😘🥰

  • @prasadlasantha6656
    @prasadlasantha6656 Год назад +9

    අග්බෝ රැළට යන්න බය ඇති..ඌව ආරක්ෂා කරන්න බලන්න ...

  • @nethuidunil9398
    @nethuidunil9398 Год назад +2

    අග්බෝ නිර්වින්දන කරොත් දසේට වෙච්ච්දේ අග්බෝටත් වෙයි,,එයා තාම දුර්වලයි

  • @madumalsenanayaka155
    @madumalsenanayaka155 Год назад

    මේ වගේ කාලෙක මිනිස්සු අසරණයි....මේ වගේ සත්තුත් පව්.විසදුම් කොච්චර නම් තියද අදාල අය මේ දේ දකීවා.

  • @user-iw7yb9vx8u
    @user-iw7yb9vx8u Год назад +1

    අනේ එයාට මොකුත් කරන්න එපා යන්න කියන්න කියන දේ අහයි අග්බෝ පරිස්සමෙන් බුදුසරණයි පැටියෝ🥺🥺🥺 ❤

    • @Ravan8siiw
      @Ravan8siiw Год назад +1

      Ubm gihin kiypn ubanm amu hrkek😂

  • @harshaprasad675
    @harshaprasad675 Год назад +3

    ප්‍රශ්නය තමන්ගේ නොවන තාක් සියල්ලෝම දාර්ශනිකයෝය😢

  • @surangasudarshani2341
    @surangasudarshani2341 Год назад +1

    Agbo araksha kara ganna minisunge jewitha araksha wena ayuri baladarin nisi wadapiliwelak yodanna oni neda

  • @nishandesilva5865
    @nishandesilva5865 Год назад +1

    මිනිස්සූ කැලේ ඇල්ලුවේ නෑ.අග්බෝ ගමට ආවා ඒක උනේ..
    තමන්ට දෙයක් වෙනකල් මිනිස්සූ කවි ගී ලියයි අග්බෝලාට කොළබ ඉදන්.ඌ නිකන් වෙඩි කෑවේ නෑ ඔච්චර ප්‍රමාණයක් .එදා ඉදන්ම අග්බෝ මිනිස්සුන්ට හිරිහැර කලා.ඌව ආරාක්ශිත තැනකට හරි පින්නව්ලට හරි අරන් යන්නම ඕන.මිනිස්සුන්ගේ සියල්ලාම් විනාශ කරද්දී ..ඉවසීමේ සීමාව පනින්න ඉඩ් තියෙනවා

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 Год назад +7

    අග්බො ට කන් අහෙන්නෙ නැතිව ඇති

  • @JanMannapperuma
    @JanMannapperuma Год назад +1

    Minissun vision aserana kerane me sathath ketheram ahinsakada.

  • @rasikamalalasekara
    @rasikamalalasekara Год назад

    I appreciate the people living in this area for understanding the situation. Unfortunately, the government has not addressed this matter....😢😢😢😢

  • @piumirajakaruna9392
    @piumirajakaruna9392 Год назад +14

    Please don't hurt Agbho, authorities must bring a solution for this human elephants conflicts. Agbho is an asset to our country. The life of this elephant is in danger. These farmers have no sense of the forests or the animals.

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 Год назад +1

    දෙගොල්ලම පව් අනේ.❤❤❤😢😢😢

  • @nilminifernando5548
    @nilminifernando5548 Год назад +1

    අග්බෝ ගමට ආස වගෙයි ගමෙිම ඉන්න හිතනවද මැනික ඔයා ට මෙි මිනිස්සු කැලය දිලා අයින් වුනානමි පාඩුවෙි ඉන්න තිබුනා මැනික 😘🐘❤️ අග්බෝ අපි ලියන දේවල් දන්නවයැ 😢 මෙි කැලැව සතැන්ට අයිති නිසා තමයි එයා මෙහෙම ඉන්නේ ගමයි අලියගේ ගැටුමයි විසදුම සතාට ඉන්න දිලා කැලෙන් අයන් විමයි 😮

  • @sriyanijayawardena7270
    @sriyanijayawardena7270 Год назад +4

    අනිවාර්යයෙන් අග්බෝ සහ ගම මේ දෙකම රැකෙන්න නම් මෙයාව ආරක්ෂිත කොහෙට හරි ගෙනියන්න වෙනවා.මේ අග්බෝ වටිනා ඇතෙකු එයාව නැති කරගන්න හදන්න එපා මිනිස්සුන්ට ඒ ගොවිතැන් කර ගන්න ඒ මිනිස්සු පුදුම විදියට වෙහෙසෙන්නේ ඒ මිනිස්සුන්ගේ කණකර අබරණ උගස් තියලා ඒ ගොවිතැන් කරන්නේ ඉන්පසු ඒව රැක ගන්න පුදුම වෙහෙසක් ගන්නේ නිදි ජීවිත අවදානම ඉහළින්ම ඒ නිසා ඉහළ බලධාරීන් ඉක්මනින් මෙයට තීරණයක් ගන්න අග්බෝ මේ සතනයෙන් එයාට ආරක්ෂිත තැනකට ගෙන යන්න දෙයක් උනාට පසු කියවලා වැඩක් නෑ.කියන්න බොහෝ දේ ඇතත් මේ මිනිසුන්ගේ ඉල්ලීම ඉෂ්ට කර දෙන මෙන් ඉහළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටීම.

  • @GAMINGJINULIVE
    @GAMINGJINULIVE Год назад +1

    අයියා දාලාතිබිලා එකදවසක් ඒ විඩියෝ එක දැක්කා අර දලදෙකෙන් ගැහුවයි කියනඑක

  • @AH-dr1zt
    @AH-dr1zt Год назад +1

    Ane samahara vita kan ahen nathiwa athi.ane wana jeewee muuwa athata gihin dannA.hari palakayek nathi rate minisata ha sathata inne obala pamani.obalatA devi pihitai.

  • @samikinilanji8134
    @samikinilanji8134 Год назад

    Anne me athawa arakshawata koheta hari geniyanna barida

  • @buddhima1000
    @buddhima1000 Год назад

    Beautiful video malli❤ hope i can help 🥵

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip Год назад +5

    මේ සතාව ආරක්ෂා සහිත තැනකට අරං ගිහින් බලාගන්න බැරිද

  • @dilhanisujeewa
    @dilhanisujeewa Год назад

    ගමේ හැමෝමත් අග්බො ඇතත් රැක දෙන්න ජෙසුනි❤

  • @deepthichami6422
    @deepthichami6422 Год назад +2

    හරිම කණගාටුයි... පවතින තත්වය ගැන.. වාර්තා කරණය ගැන බොහොමත්ම ස්තුතියි.. ප්‍රශ්නය ඒක නෙමෙයි... ඇයි මේ වාර්තා කරුවෝ හැමෝටම එකතුවෙලා මීට වඩා දැඩි බලපෑමක් රජයට සහ අදාල බළදාරීන්ට එල්ල කරන්න බලකරන්න වැඩ පිළිවෙලක් හදන්න අපි හැමෝම සහය දෙනවනේ.. අලි ටික අහිමි වෙනකන් උන්ගේ දුක වාර්තා කරල වැඩක් නෑ.... පවු මේ අහිංසකයෝ.. උන්ට තේරෙනවා නම් උන් මෙහෙම වදයක් වෙන්නේ නෑ. දැන් වාර්තා කලා ඇති හැමෝම.. ක්‍රියාත්මක වෙමු එක මොහොතක් වත් ප්‍රමාද නොවී.. ස්තුතියි.

    • @janakirathnayake3825
      @janakirathnayake3825 Год назад

      පිටරටවල් වල වගේ මායිමි වල දෙහි දොඩමි වගේ කටුගස් මායිමිවලට හිටවන සාර්ථකද මෙ ගැන හොයා බලන්න

  • @vineethasaranasinghe8171
    @vineethasaranasinghe8171 3 месяца назад

    Gamma somewhere aya Athats aadarei. Baladarin presenters madihath wenna. Ahinsakaì minis jeevitha saha Etha beraganna. Kalaya kapeema saha sathunta aithi pradesha vinasha kireemata viruddhawa dadi piyawara ganna Athttu Ali ape ratata videsha vinimaya labena sampathak nivaradiwa kalamanakaranaya karanna thanks
    😮😮😮.

  • @asokawijerathna6080
    @asokawijerathna6080 Год назад +1

    Because he need food.Bring him some where may be into Pinnawala.

  • @JagathNandathilaka
    @JagathNandathilaka 6 месяцев назад

    Eyata wedi thiyapu kena game kenek wenna athi ekay eya gamata wela inne eyalata hodata mathakay ane ihala niladari ekathu wela eyawa bera ganna

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ec Год назад +5

    Agbo rakaganna vinasawenakanda Bala inne😢😢😢😢😢

  • @matildaranjani3946
    @matildaranjani3946 Год назад

    Agbota jiwetha danaya labewa . 🙏❤️👍

  • @rukshanbandara9838
    @rukshanbandara9838 Год назад +8

    බල්ලෝ 225 ට මේවට කරන්න පිලියමක් නැද්ද අලිවෙඩිටික දියවන්නා හරක්ගාලට දැම්මනම් හොදයි.

  • @wasanthikumaru538
    @wasanthikumaru538 Год назад +1

    Agboge ජීවිතය ආරක්ෂා වේවා 🙏🙏🙏🙏

  • @rohinimallika9106
    @rohinimallika9106 Год назад +1

    Seetha,Ethinna,Gena,Video,Ekak
    Karanna,Obata,Bohoma,Sthutie🐘

  • @lalanipriyanthi288
    @lalanipriyanthi288 Год назад +1

    අනේ මැණික ගමේ මිනිස්සුත් පව් දෙනදෙයක් කාලා නපුරු නොවී සමගියෙන් හිටියොත් ගමේ අය ඔයාව හැමදාම තියා ගනීවි❤️❤️❤️

  • @LathaNawarathna
    @LathaNawarathna 7 месяцев назад

    Kaalakanne.paalakayanta.keyanne.kohomada.mandaa.???.❤

  • @gtalpe
    @gtalpe 9 месяцев назад

    Animal such as this nature has more human sense of understanding than any...

  • @deepanirenuka7136
    @deepanirenuka7136 Год назад +3

    දැන් සතාව බේර ගන්න වියදම් කලානේ ඌවවෙනකැලයකට ගිහින් දාන්න තරම් මොළයක් නැද්ද ඉන්න බලධාරින්ට ගමේ මිනිස්සු ලොකු අවදානම් තත්වයක ඉන්නේ .

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 Год назад +1

    Agboge Dale Wadunalu, Mechchara Vishala Sathek Dale Wadinakal Dakke Natthe Andhayekda? Bihirekda?
    Agboge pitipasse tiyena Wedi paharawal goda😱
    Athata godak hirihara karal,
    Minissu Hirihara karana nisai Atha dharunu,
    Kalakanni pawkara Minissumay Agbo yakek wela tiyenne,

  • @niroshaniwd8839
    @niroshaniwd8839 Год назад

    පව් අසරණ මිනිසුන් දෙවි පිහිටයි . බෝලෙට සනිපයි කියලා අහන්න ලැබිම සතුටියි. අග්බෝටයි අසරණ මිනිසුන්ටයි හොද විදිහට විසදෙවා

  • @chamikashehan880
    @chamikashehan880 Год назад +8

    අග්බො ලෙඩ වෙන්න කලිනුත් ඔහොමයි 🙂 එලෙව්වට යන්නෑ

  • @chathuchathu8506
    @chathuchathu8506 Год назад +1

    Karadarayak wennepa . budu saranai agbota.

  • @RaveendrasanjeewaWickramaaratc

    Ale palanaya karagana barea rajaya komada rata palanaya karanea kalakanee desapaluwo

  • @jayanthaamerasinghe8780
    @jayanthaamerasinghe8780 Год назад

    අද වෙනකන් නරඹපු ගොයෙකුත් වැඩසටහන් අතරින් අග්බෝ හස්ති රාජයාගේ නියම තේජවන්ත පෙනුම දැකගන්න ලැබුණේ අදයි. ඔබට බොහොම ස්තූතියි . ගම්වැසියන් ඉතා අසරණයි. නමුත් කැලයේ නියම හිමිකරුවන් එහි සැරි සැරිම ස්වාභාවික කරුණක්. කෙසේ හෝ වේවා මේ මහා ඇත් රජු ආරක්ෂා කිරීම බලධාරීන්ගේ යුතුකමක්. එය එසේ වේවා යැයි විශ්වාස කරමි .. අගබෝ ඔබට දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා! !

  • @nimalkahenerangoda7774
    @nimalkahenerangoda7774 Год назад

    Me satharta anaturak atha lagai wage peanne .kocchara mahansiyak gattada sanipa karanna.gammu kiyan widiyata meya mokkma hari karanna wei.natnanam agboge nama witharak ituru wei

  • @chalakadilshan9001
    @chalakadilshan9001 Год назад

    Agbo parissamin inna.budu saranai❤

  • @Dilru6666
    @Dilru6666 Год назад +2

    අනේ අග්බෝට කරදරයක් කරන්න එපා ... වැඳලා ඉල්ලන්නේ ඔබ සියලුම දෙනාගෙන්.. අග්බෝට ප්‍රතිකාර කරන දවස්වල එයාට හැමෝම කන්න කෑම බීම ගෙනත් දුන්නා දැන් එයාට කෑම නැති නිසා කේන්තියෙන් ඉන්නවා ඇත්තේ හැමදාමත් ඒ දේවල් මිනිස්සුන්ට කරන්න බෑ .. නමුත් දැන් තියෙන තත්ත්වය මිනුස්සුන්ටත් දරා ගන්න බෑ ... කැලේ ඉන්න සත්තුන්ගේත් මිනිස්සුන්ගේ දෙගොල්ලන්ගෙම ජීවිත අවදානම් .. තෙරුවන් සරණයි අග්බෝට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @keshanidissanayaka3350
    @keshanidissanayaka3350 Год назад +3

    අග්බොට මොනවා හරි උනොත් මෙ කාලකන්නින්ට සාප වෙවා

  • @kapilabandara7384
    @kapilabandara7384 Год назад +7

    අග්බෝ සුව නෑ.එයාගේ තුවාල නරක් වෙලා.තේරෙන්නෑ කොහොම මේවා විසදීමට පුලුවන්ද කියලා