Hello Pathum, first of all, allow me to express my gratitude to you for doing these kind of videos. As for the plight of Agbo, I knew and expressed my concerns when the wild life officials were feeding Agbo a lot of fruits and vegetables while he was being treated. Once he developed a taste for such delicacies it had an addictive drug effect the same way we are addicted to sugar. You can see the same problem with the wild elephants on regional roads where they wait on side of the road while blocking oncoming traffic with the expectation and demand that people give them sugary treats. This has been as a result of people throwing sugary food items like sweets and fruits at wild elephants. When those wild elephants are addicted to such sugary treats and they do not get it, they get frustrated, just like us , humans. Agbo, is just one tusker with this problem and there so many of them in Sri Lanka. The solution is obvious. It is to have a proper, long term land management policies and implementations to prevent or dramatically reduce the elephant-human conflict in Sri Lanka. From the wild elephant's point of view, these humans are infiltrating their land and it is only fair that they eat some of those crops. From the human perspective, they are suffering due to elephants destroying their hard earned crops. There is only a political solution to this problem if we are to prevent wild elephant of Sri Lanka from going extinct. If things keep going like this, within couple of decades there won't be any wild tuskers and the rest of the wild elephants will also meet their fate within another couple of decades. Tuskers are the key to keep genetic variety and strength of the wild elephant population. Once they are gone, they lose a massive part of their genetic heritage. Inbreeding will continue after that and put an end to the species in no time. Solution is the land management policy and implementation by understanding elephant social biology in depth. Some elephants or tuskers will benefit from relocation as well as some farmers and inhabitants. By studying the elephant routes and behavior, people can be kept away from farming activities in dense and key areas of elephant population and their migratory routes. These things can only be implemented by a highly organized political system. I suggest you guys start lobbying and influencing the local NPP representatives and future NPP MPs to take this issue very seriously and develop policies and plans fairly quickly to implement as soon as they are in power. As long as those people have a way to live or as long as they are compensated, they won't mind staying away form farming activities in dense elephant populated areas and their migratory routes. Sri Lanka void of wild elephants and tuskers won't be Sri Lanka as we know at all. Most, if not all of the tourism generated money should be directed at addressing the preservation of forests and wild life like elephants , leopards and whatnot. Only a progressive government that works collectively with the local people can achieve that. Thank you again so much for posting this video. Keep up the good work. It is thanks to guys like you we are being educated about the practical side of the tragedy of the wild elephant in Sri Lanka. Take care brother.
Sattunge kele ali karala ape idam ape idam keyanawa a sattu koheda inne monawada kanne illagena kannada hamba karan kannada weradi sattu nemei minissunge
Ratekate minissu epa kiyenewa nowe minissungen wada me parisareta swebawedahameta me sattungen wena dayekathweya minissungen wennena eka hodeta matheka thiyaganne ..e unate minissuth inne one me sattuth inne one wane jeewi ekak thiyenewa ewata mathi amethila innewa unge ganne padiyate deyak wenewade na mungen malate wadakna munge thiyenne maddye sandarsene witherai..
Dan ayata kamadela ledata baluva tamay hofaakarala Ayala geya dan aya asaranavenavaa ayata ada kanns dunna dan ayata hoyan kannavela...ithin ayata balana one ....kauruvath hoyanna ne
Ma buruwa Ali enna kalawa ta harak danawa Kanna Ali thope ewa kanna ennawa Ethin agboo waradai da 😁😁 Amma kenak ge agayak Nathi balla Amma ta wadiya kiri dunna Lu 😜 muta harak Harakekma thama mu
ප්‍රශ්නෙ තමන්ගෙ වෙනකන් උත්තරය දාර්ශනිකයි.. බලදාරින්ගෙ ඇස් ඇරෙන්න ඕනෙ. මේ අසරන අහින්සක අපේම මිනිස්සු🤍
වන ජීවී නිලධාරී මහත්වරුනි අපේ රටේ සම්පතක් වන අග්බෝ ඇත් රජුව ආරක්ෂා කරන්න 🙏💖🐘💖
මේකෙ මෙහෙම දාල හරියන්නෙ නැහැ. Email හරහා ඒගොල්ලන්ට කියන්න ඕනි
බොහොම ස්තූතියි ඔබතුමා ඉදිරිපත් කර සටහනට .අවංකවම බලධාරීන් මේකට විසඳුමක් දිය යුතුයි
කැකිරි ටික අපේ නොවෙන තාක්කල් අග්බෝ අහින්සක සතෙක් වෙයි🙂💔
Exactly !.
අනිවාර්යයෙන් ඔය හේනට ලොකු අස්වැන්නක් ලැබෙනවා . හිත හොද අහින්සක මිනිස්සු
සත්තුන්ගේ දැන් වලට මිනිස්සු ගියහම සත්තු ඉන්නේ කොහෙද ගෙවල් ඇතුලෙද ඔක්කොම සාමකාමී ජීවත් වෙන්න ඕනේ සත්තුත් ඉන්න ඕනේ මිනිස්සුත් ඉන්න ඕනේ
අලි අහිංසකයි හේන ඒ ගම අපේ නොවන තාක්කල්
ඇත්තතමයි ගොවිතැන් කරන මිනිස්සු පට්ට දුකක් විදින්නේ .මොනම ආණ්ඩුවකින් වත් තවම ස්ථිරසාර විසදුමක් දුන්නෙම නෑ .
ඇත්තටම හරියට අවංකවම මේවා කතා කරනවා නම් මේ අය ගොවියන් මේ අලින් සැරිසරන වනාන්තරයේ තමා බලාත්කාරයෙන් අල්ලගෙන inne,ගොවි මහතුන් ගැනත් කණගාටු වෙන අතර දැන්වන අලින්ට ඉන්න හරියට කන්න කැලයක් වත් na,පැන්සන් එකට උපුල්වල 250ක් හැදුවා කියන්නේ ඉතා විශාල ඉඩම්,???/
පින්නවලට ගිහින් දැම්මා නම් හරි😢😢😢❤
අනේ ඒ අහිංකයා එයාගේ ජීවිතය අවදානම් බව නොදැන ඔහේ කෑම කකා ඉන්නවා ඊලඟට කැටපෝල විදලා අනෙක් ඇසත් අන්ධ කරයි පවු 😢😭😭😭
සහතික ඇත්ත. පාන්ශුකුල දෙන්න ගෙදරට නොඑන ගණගෙඩියෝ අලියාට පිරිත් කියනවා
අලියා ගෙනෙන් සිරි කොතට.....
කියන දේ ඇත්ත උනත්, ඒ සත්තු හිටියේ මිනිස්සුන්ට කලින්. දැන් මේ සත්තු කොහෙද යන්න ඕනා?කැටපෝල් වලින් විදලා වෙන්න ඇති ඇහැට. පව් 😢😢😢
Ou ..😢😢😢 MINISUNE SATHWA KARUNAWA DAKWAPALLA HERE HERA NOKARA ME AGBOTA.....UBALA THIRESNNU WENNA EPA.😢😢😢😢
මේකෙ අලියා ගැන බොරුවට අඩන සෙට් එක එකතු කරලා දවස් දෙකකට ඔය වත්තට ගෙනිහින් දාන්න ඕන. අලියත් එක්ක හිටපන් කියල..
ප්‍රශ්නෙ තමන්ගෙ වෙනකන් බොරු සෝබන උත්තර තමයි මුන් දෙන්නේ. ඔය සතාව කැලේකට ගෙනිහින් දපල්ලකෝ..
anna katawa
ඉතින් මනුස්සයා අලිය ඉන්නේ කැලෑවෙනේ උඹලා ගෙදර ඉන්නද හොඳට ඇස් දෙක ඇරලා බලපන් හතර වටේම කැලෑවනේ බත් කන හරකා
Good job....❤
Many many thanks
සතුන් ට අයත් වනය මිනිසුන් වගාකර සතුන් ට ඉන්න තැනක නෑ මෙ සතාට කරන හිංසාවන් ගැන ලැජ්ජාවට පත් විය යුතුය අහිංසක සතාට ඇසත් නැති කරා😭😭😭
ඔය මහත්තයා කොහේද
අනේ පව්😢😢. දෙගොල්ලොම පව්. ඒත් කැටපෝලෙන් අනික් ඇහැට වැදෙයි😢😢😢අග්බෝ පුතෙේ ඔයාටත් බුදුසරණයි
ආණ්ඩුවක් මේ රටට මොකටද? මේවාට වගකියන්න ඕන කවුද එතකොට . මේ සතාවත් ජනතාවගේ ජීවන සංස්කෘතියත් වහාම ආරක්ෂා කරපල්ලා .තවත් දිගටම ඉන්න කල්පනාව විතරයි උන්ට තියෙන්නෙ .
අලි හිටිය කැලය මිනිසා අලියව පන්න පන්න ගොවිතැන් කරල කවදාවත් හරියන්නෙ නැහැ අලියගේ නිජබිම දිපල්ලා අලියට 🤗😘🐘❤️
ඔබ හරි
කුරැදු වත්තේද
Niyamai ata kota eturu tikat ratin genna pluwan ala
මම නම් කියන්නෙ ඔයාගෙ ගෙවල් දොරවල් ටික අලින්ට දුන්නනම් හරි වටින වැඩක් වෙයි. ❤
අනේ ඒ අග්බෝ නැවත මරන්න හදන්න එපා .දෙස් විදෙස් වල ආධාර ඇතිව වනජිවි නිළධාරීන්ගේ විශාල කැපවිමකින් බේරගත්තේ.සතෙක් දන්නේ නැහැ .නමුත් අග්බෝගේ ජිවිතය ආරාක්ෂා කරන්න .පව් අනේ.ගොවිමහත්වරුත් හිනාවෙනවා.
පසුගිය දවස් වල වෙඩි දාලා කන් අහෙන්නතිව යන්න අති කන් අඩි පුපුරලා අති. පව් ඉතින් තිරිසන් සත්තු නෙ.
wanaya gini hiya thawa hotel gahapan...suddata..kamak na ape ewun pass kai..hora hatha...Ali unne boge appage appata issella.
Math asai aiye oya wage travels karanna 🥺❤
Sathunta Aithi Nidahasa ienna puluwan Thanwala Api padinchiwala wagakarala Hariyanna Naha . A Satha Apa thana Ahimiwanaw kiyala Bod Allagana Kahaganna Nahana.. Api Karmawipaka Athibawa Danagana jiwath wiyauthui Mama Katahari Ridduwoth mathath Kauruhari Riddanawamai Tharuwansaranai Siyaluma danatama Yahapathakma wawa 🙏🙏🙏
Minisun ganath paw agbo ganath paw
Minissu kalee wage krnnthuw colba kotuwe wagakrnnd ..darshnik comment dna un ehnm mee minssunt edm diylla jeewth wel inna govithan krgen ...
Polpala 220k hadanne thama sathu idamakada ehemath nathnam kalawak kapala elipeheli karagaththa thanakada kiyalath hoyala balanawana. Hodai
Henak kiyanne kalayak kapala minissu hadagaththa deyakne.. me idam walata rajen oppu dila thaman santhaka ewada.. minissu kaleta gihin kala kapala waga karata ali aththu monawa karannada. Unta wasabumi ahimi wima thula un inne pawathma pilibala loku gataluwaka...
🥀🥀🥀🥀🥀🥀පින් අයිතිවෙයි බළධාරීන් මෙි සත්වය පින්නවලටවත් බාරදෙන්න.ජීවිත ආරක්ෂාව සලසන්න.වනජීවී නිළදාරීනි ඔබගේ අවධානය පිනිසයි.🥀🥀🥀🥀🥀🥀🥀
Ali inne kele A gollange rajadaaniye. Minisune oyagollo A sathunta inda deela wena thanaketa yanna.😮😮😮
අග්බෝට ඉන්න තැන ට්‍රැක් කරන්න පුළුවන් උපකරණයක් සවිකරලා එයාව මිනිසුන්ගෙන් තොර සංවේදී කලාපයට පරිස්සමින් ගිහින් දානවානම් හැමෝටම හොඳයි... ඒ විදියට සංරක්ෂණය කරන පළමු අලි ඇතා විදියට වැඩේ පටන් ගත්තානම් හරි. අපේ රටේ ඉන්න නව නිර්මාණ කරන පරිගණක මෘදුකාංග නිර්මාණයක් කලා නම් දේශීයව ඒක තමා කාලීන අවශ්‍යතාවය ....
අනේ අග්බෝ ආරක්ෂාම වෙිවා !!! සුරක්ෂිතම වෙිවා !!! ගෞරවනීය වනජිවි මහත්වරැනි ,අග්බෝ ගැන සොයා බලා කටයුතු කරන්න .😢😢❤❤🙏🙏🙏
Minissu Paw nadda...😢😢😢 Thamange Vagawa kawa nam therevi...😢😢😢
meka gana mhema kathakarala bahe anika dn oya kaleta aithiwasikam kiynana minissunta oppu thiyanwada ewa puthgalika edamda ai eka gana kkatha karan naththe
Minissu nisamai e aya mehema hani karanne.. alinge wasabumi naha dan me pradesha wala. Minissu kala winasa karala waga karanne.. henak kiyanne kalawa kapala elipeheli karala karana wagawak.. e nisa saththunta karanna deyak na. Saththu asaranai
Atha varadikarayek nemei . Duppath Ahinsaka minissu varadith.naha. mewa vagakiwauthu waga nokiyana nominisunge varsdi
Mulinma waga hani walata vahama vsndi gewanna. Rsjaya me satha Asraksha karanna. Wagakarana janathawata wahama sahana salasanna. Natinam pinpadi nogena iwath wenna. Meeharak wela Adinna wei.😢😢😢😢😢😢😢😢
Hello Pathum, first of all, allow me to express my gratitude to you for doing these kind of videos.
As for the plight of Agbo, I knew and expressed my concerns when the wild life officials were feeding Agbo a lot of fruits and vegetables while he was being treated. Once he developed a taste for such delicacies it had an addictive drug effect the same way we are addicted to sugar. You can see the same problem with the wild elephants on regional roads where they wait on side of the road while blocking oncoming traffic with the expectation and demand that people give them sugary treats. This has been as a result of people throwing sugary food items like sweets and fruits at wild elephants. When those wild elephants are addicted to such sugary treats and they do not get it, they get frustrated, just like us , humans.
Agbo, is just one tusker with this problem and there so many of them in Sri Lanka. The solution is obvious. It is to have a proper, long term land management policies and implementations to prevent or dramatically reduce the elephant-human conflict in Sri Lanka. From the wild elephant's point of view, these humans are infiltrating their land and it is only fair that they eat some of those crops. From the human perspective, they are suffering due to elephants destroying their hard earned crops.
There is only a political solution to this problem if we are to prevent wild elephant of Sri Lanka from going extinct. If things keep going like this, within couple of decades there won't be any wild tuskers and the rest of the wild elephants will also meet their fate within another couple of decades. Tuskers are the key to keep genetic variety and strength of the wild elephant population. Once they are gone, they lose a massive part of their genetic heritage. Inbreeding will continue after that and put an end to the species in no time.
Solution is the land management policy and implementation by understanding elephant social biology in depth. Some elephants or tuskers will benefit from relocation as well as some farmers and inhabitants. By studying the elephant routes and behavior, people can be kept away from farming activities in dense and key areas of elephant population and their migratory routes. These things can only be implemented by a highly organized political system.
I suggest you guys start lobbying and influencing the local NPP representatives and future NPP MPs to take this issue very seriously and develop policies and plans fairly quickly to implement as soon as they are in power. As long as those people have a way to live or as long as they are compensated, they won't mind staying away form farming activities in dense elephant populated areas and their migratory routes.
Sri Lanka void of wild elephants and tuskers won't be Sri Lanka as we know at all. Most, if not all of the tourism generated money should be directed at addressing the preservation of forests and wild life like elephants , leopards and whatnot. Only a progressive government that works collectively with the local people can achieve that.
Thank you again so much for posting this video. Keep up the good work. It is thanks to guys like you we are being educated about the practical side of the tragedy of the wild elephant in Sri Lanka.
Take care brother.
හේන කැලේ තියයෙන්නෙ
Sattunge kele ali karala ape idam ape idam keyanawa a sattu koheda inne monawada kanne illagena kannada hamba karan kannada weradi sattu nemei minissunge
Kale thiyeddi aka allaganna udau karanne ksuda a kala dila yanna oba thumala nagareta
Pinnawalata genichchanam iwarai. Ethanatath adayamak me minissuntath wisadumak. Ali enna piruduwunama thamai digatama enna
Meya. Maligawa ta. Aragena. Hila karaganna. Puluwann a
අහිංසක ගොවියෝ paw...ayala ජීවත් වෙන්න thama gowithan karanne..ගොවිතැන් කරන්න ගොවියෝ mona තරම් මහන්සි වෙනවාද ...ගොඩක් aya ණය wela thama මේවාට වියදම් කරන්නේ .. aka aka paththak...agbo manika ගොඩක් වටිනා සම්පතක් ...ayath paw....ayawath ragagatha yuthuy ...rajaye බලධාරීන් me ගැන අවධානය යොමු kara ඉක්මනින් විසඳුමක් denna agbo manika raka denna a wagema minisunwath raka denna ...🙏🙏🙏🙏🙏
""" YAKO KALE KAPAN WAGA KARADDE THOPILA.....A AHENSAKA SATHTHU KOHE YANNADA YAKO...THOPILATA OPPU THEYAIDA OYA EDAM WALATA.........AGBO PUTHE BUDU SARANAI 🐘🐘🐘 🙏🏻🙏🏻🙏🏻 """
Manthriwaru kiyala saththu wargayak innawa eyala kanda bonda sathata wadiya wiyadham wenawa maaseta ethakota 225×12 saha ×5 balandako niladhaarita awilla sathawa ussanda ba e hindha aniwaaren api gatambolen gahandine chandha dhena welawata kiyana eka aniwaarai
Topi kale geval hada magul kiyanava
මේ මිනිස්සු මේ අහිංසකයාගේ අනිත් ඇහැත් නැති කරයි වගේ. මේ අහිංසකයා ආරක්ශා කරන්න.
Puktm
මේ තිරිසනාගෙන් මිනිස්සූන් බේරගන්න ඕන.නැත්නම් වෙඩි කන්න වෙනවා ආයම
ගෙදර එක්කන් ගිහින් බැදලා හදාගනින් ඇහැට කරදරයක් වෙයි කියලා දුකනම්.
@@damithkaushalya උබ කියන කම් මන් හිටියේ. උබ කසිප්පු පෙරෙන් එකෙක්ද කොහෙද.
ගෙදර එක්කන් ගිහින් කාමරයක් දීලා අලියව හදාගනින් ඔච්චර දුකනම් අහිංකයාගැන.මෝඩ හැත්ත.
නියමයිනේ සත්තකින්ම ගම්මුන්ගෙ කතාව කාලකණ්ණි කොයි ආයතනයේත්
Degollanma paw. Ayi Rajayen visadum nette ??
Ane me manika raka ganna wadala kiyannam agbota dahala hamuduruwange pihitai
Me gamwala enna minissu hire Gedera dana. Asappurase minissu aliyage idam aragena aliayante wade denawa.
Ali serama marala raten wanda karala hama kalawakama kakiri wawamu. Simplene.
මරු විඩියො එක❤
Ane haredeyak karanna,hemoma pou. Ali manthara valin hare mella karala,deagollan tama sadarranayak karanna
Me gamak newei meka kalayak..kaleta gihin waga karala alinta banala hariyanne na kiyalainissu therun ganna ona
Ratekate minissu epa kiyenewa nowe minissungen wada me parisareta swebawedahameta me sattungen wena dayekathweya minissungen wennena eka hodeta matheka thiyaganne ..e unate minissuth inne one me sattuth inne one wane jeewi ekak thiyenewa ewata mathi amethila innewa unge ganne padiyate deyak wenewade na mungen malate wadakna munge thiyenne maddye sandarsene witherai..
Asammathjaathiya. Mona හිතකින් catapolen විඳිනwada දන්නේ නැහැ . Perathaya
හේන් මගින් kala ආක්‍රමණය කිරීම අතීතයේ පැවතුනth අද එය අනවසර භූමි අවභාවිත කිරීමක් ලෙස සලකා දඬුවම් දිය යුතුය. වනාන්තර තව දුරටත් එළි නොකරනු. සද්ධන්ත සතුන්ට කුඩා ඉඩ ප්‍රමාණයක් පමනක් ඉතුරු කර දැන් ඒ ටිකත් හේන් කොරනවා.
Katapola vidala Anek Asath aandha karanna kalin Asarana Agbo Athuta Arakshawa salasanna,
Kolamba inna minisunta therenne na ahinsaka minisunge duka Ali kolabata aawa nam therei
මග රට මගෙ සම්පත් නමාත් කවුද.ප්‍රශ්න වීසදන්නෙ.අපි එකිවෙමූ සතුන් දෙපීරසක් අතර යූදිදය නවතමූ. රටතුළ ධනවතුන් එක්ව.මූල්ව වීසදුම දෙමු
මිනිස්සු කියන දේ ඇත්ත වුනත්.ඒ සත්තු ඉස්සර හිටියේ තැන්.මිනිස්සුන්ට කලින් අලි හිටපු කැලැ.මිනිස්සු ඇවිත් බලෙන් අල්ල ගත්තා .අහිංසක සත්තුන්ට පාඩුවේ ඉන්න දෙන්නේ.එහෙන් බදින කදන් අටවනවා.එතකොට මෙි සත්තු ඉන්නේ කොහේද මිනිස්සු විතරද ජිවත් වෙන්නේ.කැට පෝලේන් විදලා වෙන්න ඇති ඇහැ පෙන්නැත්තේ.😢😢 පවුකාර මිනිස්සු මැරෙන කොට බලෙන් අල්ල ගත්තු අහිංසක සත්න්ගේ ඉඩමි අරගන යනවාද.😢😢😢
මොනා උනත් සේරම ඉවරයි ...මේ මිනිස්සු පව් ...වන සත්තුත් පව්...හොද විසදුමක් දෙන්න ..සෙරම බේරගන්න ඔනිනේ..
සත්තු ඉන්න කැලැ සුද්ද කරල දැන් එනව හරක් වගේ කෑගහන්න…අලිය කවදාවත් ගමට ආවෙ නැහැ,ගමයි අලියා ගාවට ගියේ!!!
ewatat niladarin waga kiyanna oni
සත්තුත් අහිංසිකයි මිනුස්සුත් අහිංසිකයි
වු හුරුවෙලා ඉන්නවනම් එලවළු කන්න ලගට දුන්නත් කමක්නැ රජයෙන් වැඩපිලිවලක් හදල එක ටැනකට කොටු කරල ඒ තරම්ම ඇතා වට්නව ඩොලර් වුල්පතක් හින්දා මොකද මෙ සතා කොටු කරා කියල සත්ව හින්සනයක් වෙන්නෙ නැ එහෙම කරෙ නැත්නම් ඇතා බෙර ගන්න වෙන්නෙත් නැ.
🎉🎉
අලි වෙනත් පැත්තකට අරන් ගියාට වැඩක් නෑ ආයේ තමන්ගෙ නිජබිමට එනවා
අග්බෝ ඉන්න හරියේ මම හිටියනමි හැමදාම කන්න ෙදනවා
Mahatteyo owa adale baladari danuwath keranne obelage me vedios wath pennela ..anike thawe ekak aliya gameta ho wagaweta enne wagawe ho game aliya inne thaneta giye nisa noweda dan balanne kalen eliyata awe gaman minissunge hean kateda kiyanne
එලවලු කන්න පුරුදු වෙලා දැන් අක්බෝ හිතනවා මිනිසු වගා කරන්නේ මට කන්න කියලා ගොවියාත් පවු සත්තුත් පවු 😢
Alboge jeevithe watinakama wagema ahinsaka minissunge jeevithath watinawa.degolloma hodin inna ikman piliyamak ona.
Alli pinmawala gihindannaone ahinsakka minisu pawu😢😢
Agbo alianatha garayaka danna aliyata aye gammu karadara karai pawne ae minissu
UBALA GE 🏘💑🗣ARAN PALAYALLA ⛈️🌪🌧🔫🏹⚖️🇱🇰🌩⛅⛈️🌪🌧🐘☦️📖👆🌎🙏🙏🙏
Dan ayata kamadela ledata baluva tamay hofaakarala
Ayala geya dan aya asaranavenavaa ayata ada kanns dunna dan ayata hoyan kannavela...ithin ayata balana one ....kauruvath hoyanna ne
අලි බය වෙන කිසිම දෙයක් නැද්ද එයාලව පාලනය කරන්න පුලුවන් විදියේ දෙයක්
Api rati sampathak
අග්බෝද ඉස්සෙල්ලාම හිටියෙ, මිනිස්සු ද ඉස්සෙල්ලාම හිටියෙ. නැත්නම් එ සතාගෙ නිජබුමි යෙ මිනිස්සු ඇවිත් පදින්චි උනාද?
PL. COLLECT. EXCESSIVE. VEGETABLES. AND FRUITS FROM. MARKETS TO. FORESTS.
එයත් පව්..එයාව යාලට හරි ගෙනියන්න තියෙන්නේ..😢 මිනිස්සුත් පව්..ඒ මිනිස්සුන්ට මේවා උනාම ජීවත් වෙන්නේ කොහොමද..😢
මිනිස්සුත් පවුසත්තුත් පවු මොකදමේ
පරයෝ පලකඋන් කැලැත් හොරාකලා
විකුනපු පුතිපලතමයි දැන් චන්දනොදි
පලවාහරිමු
Me manussayage kathawa thul a thiyennema athmarthakama hagima witharai.
Agbi rakaganna කෙනෙක් නැද්ද ane manda matanam hama tanama kalawa penne waga karanne kalaweda
හේන කීවට සත්තුන්ට අයිති කැලය මේ සත්තු කැලේ නැතිව ගමේ ඉන්නද මේ වගේ මිනිසුන් කැලාවේ ඉඩම් අල්ල ගත්තම ඒ සත්තු කොහේද ජීවත් වෙන්න
සහතික ඇත්ත
ඉතින් ඒ මින්ස්සුන්ට ජීවත් වෙන්න ඒ මිනිසුන්ගෙ බැංකු පොතට සල්ලි දාපන්.එතකොට ඒ මිනිස්සු අලියගෙ කැලේ අල්ලන එකක් නෑ උබලා කියන විදිහට.
@@damithkaushalya මී හරකෙක්
දුක හිතෙනවා මෙ මිනිස්සු ව්දින දුකක් අලියා නිසා අනෙ සහනයක් අරන් දෙන්න
කන ඇහෙන්නේ නැතිව ඇති අග්බෝට .මිනිස්සු දිපු දසවද නිසා.
Ahenne neathuva athi ,kan behire vela.pou.
OUR FOREIGN FRIENDS. MUST. HELP TO FEED. AGBO
Malli. Oya. Aththa. Kiyanne. Eth. Eya ta. Napurak. Karanna. Epa.
අනෙ,කවුරැ ,මෙි,සතා ව,ආරක්ෂාව ,කරලා,එ,මිනිස්සු ගේ,ගොවිතැන ,ආරක්ෂා ,කරලා,එ,අලි,ටිකක් ,බෙිරා ,ගේන,අග්බො,වත්,බෙිරා ගන්න ,එ,ජාතික ,සමිපතක්,,එ,නසා,,පුරශ්න ය,ඉක්මනින් ,විසදාා ,දේන්න දේවියනේ ,පිහිට ලැබෙිවා ,
අලින්ගේ කැලේ අලින්ට දුන්නම හරි
👍👍👍
අනේ උබ හුකපන්,මේ මිනිස්සුන්ගෙ පවුල් වල ඉන්නෙ ලමයි නෙමේද තිරිසනෝ
උබ කොහෙද ඉන්නේ
උබ ඉන්න දිහා තමයි
එතකොට උබල කන්නෙ අලිබෙටිද? මෙහෙ මිනිස්සු ජීවත් වෙනනෙ හේනක් කොටලා.එලවලු පලතුරුත් පිටරටෙන්ම ගෙනත් කාපියව්
Ma buruwa
Ali enna kalawa ta harak danawa Kanna
Ali thope ewa kanna ennawa
Ethin agboo waradai da 😁😁
Amma kenak ge agayak Nathi balla
Amma ta wadiya kiri dunna Lu 😜 muta harak
Harakekma thama mu
ai pinnawala yawanne nethe mw atha araksakaraganna
අලි හූටපටය. අලි බේරන්නත් ඕන.
අසරණ අහිංසක දූප්පත් ගොවි රජවරු ජීවිත
ආරක්ෂා කරගන්නත් ඕන. දූක් මහන්සියෙන්
වගා කරපූ වග භෝග ආරක්ෂා කර ගන්නත්
ඕන. අලි ඇතුන්ගේ හර්තාල්.😂🫣😌😌
බලධාරීන්ට බැරිද මෙි ප්‍රශ්න වලට විසදුමි සොයන්න.මිනිසුන්ටත් සතුන්ටත් යහපතක් කරන්න
Prasne thamange wenakam ekate uttera nathiwenewa kiyanne prasne thamange wenne me wal ali parliment ekate yannena e nisa me prasne unge wennenam na malate nathibary minihagema thama wal pahare desapalu gukane hatte..meken wenne me watina sattu wadewela yanewa minissunge nomena wade nisa ..ethekota okkotema sathutui ali prasnena minissu kagahannethna desapaluwantath hodai ..wagakorene minissuntath hodai kala tika kapela kapela winase korela dala waga korapiyau ekolla wassena bonne wature na rate kantare wela kiyapiyau rate wal pahare minissu .oya thiyene kale tikewath thiyenne berila me sattu nisa eka matheka thiyaganiyau thope ape mulu rateme inne eun hode humak ganne enisa henak wagawak hary kiranne wasse watila enisa poddak hithapiyau eganath
govithana govithana gaga minissu kelewan alla gnna eka werdi
මට වගෙ ඔහොම වුනා නම් දෙනවා සොට් එක සතියෙන් මැරිලා යන්න..කිසිම විසදුමක් නැත්තං එච්චරයි කරන්නේ මං නම්.කිසිම කෙනෙක්ට කිය කියා වැලපෙන්න යන්නෙ නෑ...