Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පව් අනේ මේ අහිංසක සත්තු.....
දැන් ඉතින් ඔය පැටවුන්ට කරන්නේ හොඳ වැඩක් ද ඔය සත්තු පව් කල්ප ගානකට සහ ගහන අපරාධ 🐘😢😢😢😢😢😢😢මේ පාපයන් ට අපිට සමාව නම් ලැබෙන්නේ නෑ
අහිංසක සතුන්ට යන්න තැනක් නෑ වාගේම ගොවියන්ටත් සාධාරණයක් වෙන්න ඕනේ. තමන් වගා කළ කුඹුරු පාගගෙන යන කොට පපුව පලා ගෙන යන දුකක් දැනෙනවා. නමුත් මේ අහිංසක සතුන් යන්න තැනක් නැතුව පුදුම දුකක් විදිනවා. හස්තීන්ගේ සහනය ගඅන හිතලා විදිමත් සැලැස්මක් ක්‍රියාත්මක කරන්න. එවිට ගොවීන්ටත් එයින් සහනයක් ලැබෙයි. පව් අසරණ සත්තු. තමන්ගේ දුක ප්‍රකාශ නරන්න බැරි අහිංසකයෝ
අයියේ දිගටම වීඩීයෝ දාන්නකෝ🙏🙏
Apith hitiya ali balanna awiĺla oyawa dekka.katha karannath hithuna.api hemadama oyage vidiyo baĺanawa.suba pethum idiriyata yanna.💐❤
@@dilanimadushika735 matada kiwwe mama aluth vidihata hithala dhanne ❤️🩹mata udau karanna oonee aaa💔
අහින්සක සත්තුන්ගෙ ඉඩම් අල්ලලා වගා කරලා කාලකන්නි මිනිස්සු
සර් අපි අලි ගැවසෙන මාර්ගවල යද්දි අලියවත් පරිස්සම් කරල අපිත් පරිස්සම් වෙන්නෙ කොහොමද?
මිනිස්සුත් පව් සත්තුත් පව්. ඔතන පැටව් හම්බෙන්න ඉන්න ඇතින්නියොත් ඇති 😢
GON HATHAK KAPIA PIDURU.
Rakshitha vinasha karanne Ali Atthu nemei. Agbo vitharak ne prashnaya. Ali ranchu pitin neda me inne . Eyala kuburu balanna nemei kanna awith inne. Atthatama degollama paw. Rajaya puluwan ikman sahanayak denna. Degollagema badagini prashnaya. Haki ikmanin Rakshitha wawanna. Waw pitiya sita dura seemakara kalaya kapeema nawathwanna. Vidio ekak dakka signharajayath kapala. Baladhreen dadi kriyamarga ganna. Neethi yawathkaleena karanna. Please .😢😢😢😢😢😢
ඉතින් ඔය ගොවිතැන් කරලා තිබෙන්නේ ඒ අයගෙ බිම්වල , අලි මංකඩවල ගොවිතැන් කරලානෙ . පව් අලි 😢
😭😭😭😭😭😭😭😭❤❤❤❤❤❤❤
Rakshithaya waga karanna aithiyak na ne sathunta inna idak ne paw
🐘🐘🐘😱🤔😮💔😭❓🇨🇦🇱🇰🐘😭💔🐘❤️🙏
අලිත් පව් මිනිස්සුත් පව්.වග කියන්න ඔනෙ මිනිසාමy. ahune nadda.seeya කිව්ව, waradi අපිmy.ownge kala wewa thibu තත්ත්වයෙන් ඔව්න්ට ඩෙන්න
අයියෙ පොඩි ඉල්ලීමක් තියෙනව අනේ විඩියෝස් දානකොට අඩුම පැයක විතර විඩියෝස් දාන්නකො 🥲 අපි ගල්ගමුවෙ අලින්ගෙන් අඩුවක් නෑ ඒත් වන අලින්ගෙ විඩියෝස් වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ