What a beautiful video. We are so lucky to have a wildlife in our country. Hats off to this two gentleman. Please make more videos like these with care. Budusaranai
Ammo niyamai ane 😘ahinsaka sathun unuth ජීවිතයේ මිනිස්සුge wagema unge ජීවිතයේ gewanna ona kalayemai. අලින්ට මිනිස්සුta wage මොළයක් naha un කාලයේදී ජීවිතයේ gewanna ona widiyata hadagahila inne eka nisa api unge ජීවන රටාවට හානියක් නොවෙන අයුරින් ජීවත්වwela unge jiwathath ආරක්ෂා karamu. මිනිස්සු බුද්ධිමතුන් nisa 😘😍🤗
Um carro bateu num deles porfavor jude aí vê cual dos elefantes está quebrando corpo o pé 👣👣👣 zinho não vai aguentar ficar em pé aí as onça leão tigre pôde rodar ele morder
Ceylon wild trails ..වැඩ්ඩෙක් තමයි ..සත්තුන්ට ආදරේ කරන චරිතයක්
thanks ah
කුඩු දුමියගේ බඩු
GOODBYE
@@Ceylonwildtrails ❤️❤️❤️❤️
හෙලිකොප්ටර් එකකින් අලි වගෙ සත්තු ඉන්න කැලෑවල් උඩින් ධාන්‍ය වර්ග (ඇට ) මොනා හරි හැලුවා නම් කාලයක් යද්දි ඒවා පැලවෙලා උන්ටත් කෑම හම්බෙනවානෙ , එතකොට මිනිස්සුන්ටත් කරදරයක් නැති වෙයි සතුන්ටත් කරදරයක් නැ 🤏😎
Maru mole 😂
Ane ow deiyane
ජීවිතේ දැකපු ලස්සනම නිවුස් එක ❤️❤️❤️❤️
adeh maath kiyanna giye,,,hamadama me wage ewa daanawanam kochchcra hodadad deyyane🥺❤
සිරාවටම ආ.❤️❤️
කුඩු දුමියගේ බඩු
GOODBYE
ඩෙන්ජ්ර් නිවුස් එක 👍👍👍👍❤️❤️❤️❤️❤️
Thanks hiru news❤️
ලස්සන නිවුස් එකක්.ඇත්තටම ලස්සනයි ,එහි අද් දැකිමි කොචිචර ලස්සනද මතකද.ගොඩාක් ස්තුතියි .thanks so mach.
ඛන්ධ පිරිත ...අපා,දෙපා,සිවුපා,බහුපා යන සතුන්ට මෙත් වැඩීම පිණිස පවතින පිරිතක්...
තෙරුවන් සරණයි ඔබට .☸️☸️🙏🙏
මගෙ අම්මෝ මම මේක බැලුවෙත් heart beat එක වැඩි කරගෙන. මට හිතා ගන්න පුළුවන් ගස් උඩ හිටපු අය කොහොම ඉන්න ඇත්ද කියලා.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣👍👍👍👍
යකෝ මේවයි visit srilanka කියලා දාලා පෙන්නන්න ඕන
අනේ ඉතිං අපිට ලස්සන උනත් මේ රටේ දැවෙන ප්‍රශ්නයක්.
හරිම ලස්සනයී විඩියෝ එක .ගොඩාක් ආසාවෙන් බැලුවා ඔබට ස්තුතියි .
කුඩු දුමියගේ බඩු
GOODBYE
පුදුම සටනක් තෙරැවන් සරණින් රැකදේවා 🙏
කවදහරි ගන්නම ඕනෙ අත්දැකීමක් 🤗💙
අලි රංචුවම එකතු වෙලා ගහ පෙරලුවනම් කොහොමද සැප😋
අනේ මන්ද ඔය ළමයි පරෙස්සමෙන්.අපේ නම් මනාපයක් නෑ ඔය අවදානම් ගන්නවට
ඔය ලමයි දැන් ගෙදර යන්න
@@malanfernando2345 ඒකනේ.
ඒ අද්දැකීම අමතක වෙන්නෙ නෑ.
පාර්ලිමේන්තුවේ ඉන්න අලි ,හරක් දැකලා ඇස්වලට දැනෙන විඩාව නිවුවට ඔයාට ස්තුතියි 🙏🏽 හැබයි පරිස්සමට ලමයිනේ🙏🏽👍🏾
කුඩු දුමියගේ බඩු
GOODBYE
@@sahasdulmina4783 එ මොකක් 🧐
👌🏾🇱🇰👍🏾
😂😂😂
ජීවිතේ දැකපු ලස්සනම නිවුස් එක🤣🤣🤣😂😂😂😂😂😂😁
මටත් ආසයි මෙහෙම සිද්දියක් අත් හදා බලන්න.
Galgamuwe awanam labala denna thibba
රනීල්්්්්්් ............ රනීල්්්්්්්
එයාලට කෑම හිඟ ඇති...ශරීර කෙට්ටු වෙලා...මනුසතා..තිරිසනා...තමයි
බලාගෙන අලි ඇතුනේ..
🐘❤🙏
කුඩු දුමියගේ රැවටිලි😜😜😜
GOODBYE
👍
@@sahasdulmina4783 pissuda yako
menna aliyek comment karano
අම්මෝ ඒක නම් සුපිරි මේ කොහෙද කියලා කියන්නත් පුලුවන් නම් මරු......❤👍
අපිට නම් ලස්සන .මරැ.පට්ට experience එක.ඒත් අලි කරදර නිසා විදවන මිනිස්සු 🤐🤧.මිනිස්සු කැලෑ බලෙන් අල්ලගෙන.සතෙක්ටවත් ඉන්න තැනක් ,කන්න දෙයක් නෑ,දෙපැත්ත ක් හිතන්න වෙන ප්‍රශ්නය ක්.එහෙමයි කියල අලි මරන එකනම් 🤐🥲😥😪ඒකට විසදුම් නෙවේ නේද?
E kiyala waga krnna idamak dihanko😅
Aniwa alitika maranna oni.mona magulakatatha.umbala dinosarayo hitiyath kiyayi ahinsaka saththu kiyala.
බුදුඅම්මෝ ගහ උඩ බලන්න ගිහින් කැරකිලා ගියාම දැනුන සතුට ගහ පෙරලලා දැම්මා නම් ඉවරයි සේරම බුදුසරනයි ඔයාලට .
ගහේ ඉද්දි නිකමට හරි කකුලක් ලිස්සුවොත් විනාසයි☹️☹️
අනේ බෝල ටික වගේ යන ලස්සන ❤❤❤🇱🇰🇳🇮
😂ඹෝල් තමා සක්කිලි ප්වු ඒ මිනිස්සු
ඔව් ඉතින් අනේ ඒ සතාගේ හැටිනේ මිනිස්සු ගස් කොලන් කපල දානවා ඒ අය කැම සොයාගෙන එනවා බලන්න ඉන්දියාවේ මොන තරම් අලි ඉන්නවද ගස් කෝලන් කපන්නේ නැහැ ඒ සත්තු සතුටින් ඉන්නවා මට නම් දුකයි බෝල ගෙඩි ටික දකිද්දී අනේ 😄😄❤❤🇱🇰🇳🇮🇳🇮
@@dianydiany5026 බෝල ගෙඩි ඔක්කොම කාලා යන්වනෙ මිනිස්සුන්ගෙ ගස් කපන් උන් කරන වැර්දි වලට අහින්සක මිනිස්සු මොකක් කරන්න්ද් 😂😂,
Bola penei wada waradunama 😂😂😂
සත්තුන්ට කැලේ ඉන්න බාදා කරොත් එයාලා රැලේ අනිත් උන් ගැනයි තමන් ගැනයි හිතලා කෝප වෙනවා මිනිස්සුන්ගෙම වැඩ නිසා තමා හැමදේම විනාශ වෙන්නේ ටිපර් වෙන්න එපා මොලේ තියන අය තේරුන් ගනී
අම්මෝ ඒ රෑන හැබැයි ලස්සනයි ... එත් බයයි
අම්මෝ අදටත් ඇග වෙව්ලනවා ඒ කාලේ අපිත් අලින්ට බයේ ගැහි ගැහී හිටපු විදිහ මතක් වෙනකොට. එත් කොච්චර බය උනත් ජනේලයෙන් හරි ආසාවෙන් බලන් හිටියා අලි දිහා
ප්‍රශ්නේ තියෙන කෙනාට තමා වේදනාව තේරෙන්නේ.හරිම දුකයි
wow ehemda? oyala koheda ethakota hitiye?
කුඩු දුමියගේ බඩු
GOODBYE
@@laayolaveeniya8010 වස්ගමුවේ
prashne thami kalakani ali inna kale kapala geval gadana eki.. deshapalana balo ali mankadaval idam valata bedala dena ekai..
ත්‍රාසය භිය සමග නැවුම් අත්දැකීමක්.සුන්දර වීඩියෝවක් .
කොහොමද හචින් එකක් හරි ගියොත් ඔය වෙලාවට .... 🤢🤢🤢🤢
පට්ටම වැඩක් හිරු....නියමයි....හිරුනම් සුපිරියක් තමයි..🤟🤟
කුඩු දුමියගේ රැවටිලි
@@sahasdulmina4783 ඔබගේ මානසික රෝගය උත්සන්න වී හැඩයි. ප්‍රතිකාර සදහා යොමුවන්න එය උත්සන්න වීමට පෙර
@@gayanihewa2204
තෝ මන්ද බුද්ධික හින්ද කුඩු දුමිය එක්ක හුකන එකියක්.. 💯👍👍😜😜😜
GOODBYE
ලස්සන වටිනා වැඩක්
කොහෙඩ යන්නෙ මෙ ජම්බෝලෙ වගේ 😌😌
වෙනස් වැඩක් පරිස්සමින් කොරන හතිල්ල්ලවක් ගුරුන්ටත් අකුරු වරදී
0:35 දි edit වැරදිලා කන්න තමයි මේ 'අපි' එන්නෙ කියලා දාලා
මෙයත් ගුරෙක්ගේ පුතෙක් තමයි 😁😁
බලාගෙන ඉද්දි මෙච්චර බය හිතෙනව නම් මං හිටිය නම් ඔය ගහේ 😆
අලින්ගේ කොටස( අස්වැන්න )වුන්ටත් අයිතියී.
හරිම ලස්සනයි පරිස්සමෙන්
පරිස්සම් වෙන්න
මේ රටේ හරි හමන් ප්‍රතිපත්තියක් නැති නිසා මිනිස් ජීවතත් නැතිවෙනවා අලිත් මැරෙනවා.
කවුද බාං අර හු කියන තිරිසන්නු ටික..මොලේ නැද්ද උංට..අලි තරම් වත්.
🐘❤🙏
සුපිරි අත්දැකීමක්....👌
මාර අත්දැකීමක් වෙන්න ඇති
හරිම ලස්සනයි 😍💙💚😍
ලස්සනම news එකක් ❤️❤️
සංජය සහෝදර ඔබට තුතී❤️
කුඩු දුමියගේ රැවටිලි😜😜😜
GOODBYE
ඒක මරු හොදේ
පරිස්සමේන් බුදු සරනයි .
Godak lassanai malliyoo eth parisamin ❤
කාලෙට පස්සෙ සුපිරි නිවුස් එකක්
කුඩු දුමියගේ රැවටිලි😜😜😜
GOODBYE
What a beautiful video. We are so lucky to have a wildlife in our country. Hats off to this two gentleman. Please make more videos like these with care. Budusaranai
හරිම ලස්සනයි පරිස්සමින්
උන්ට කැලේවත් නිදහසේ ඉන්න නෑ. හූ තිය තියා එලවනවා
හුලගට ගහ වැනෙන්නෙ කොහෙද යකෝ කොල එකතැන
පවු අහිංසක සතුන්
කොච්චර ලස්සන සතුන්ද
අපි පින් කරන්න ඕන මේ සතුන් ලබන්න
ඇයි දෙවියනෙ මිනිසුන් වනාන්තර එලිකරන්නෙ ?
මේ සතුන් කොහෙ යන්නද ?
කොහෙද මේ ??
අමිමෝ පන බය හිතෙනවා.
හානේ 🥺😍 පරිස්සමෙන් හොදේ
අලිත් එක්ක නරිත් ඇවිත් 🤣
😂 උබ වගෙ
@Isuruvimukthi ☸️ වෙන්න දෙයක් නැ මොඩයෙක් තමා
Uba.wage.neda
ලංකවෙි කොහෙද බං මොලේ තියන උන් අර කතාවකුත් සිංහලයා මෝඩයා කියලා
නමේ අග තියෙන්නෙ පොන් සේකා කියලනෙ සාධාරණයි ඉතින් 😹😹
මම බලන් හිටියේ අලියෙක් කුලප්පු වෙනකම් දැකලා නැ කැලෙදි මොනවගෙද කියාල එකයි
😁😁🤔🤔
පිට්ටනියෙදි චාමිකට මළ පැන්නහම මතක් කරගනිංකො.... අන්න ඒකේ ලොකු වර්ශන් එක😂😂
එයින් මිනිසුන්ට සතුන්ගෙන් වෙන හානිය අවමයි...ආශිර්වාදයක් ලැබෙන නිසා....
Ana unga paduwa enna danna ඔයා පරිස්සමෙන් යන්න 👍👍😀😀😲😲
ඔය වැඩේ නම් ආයේ කරන්න එපා අලි බැලුව වග්‍රෙ නෙමේ ආයේ😐
Ai
කොහෙද මේ
Ammo niyamai ane 😘ahinsaka sathun unuth ජීවිතයේ මිනිස්සුge wagema unge ජීවිතයේ gewanna ona kalayemai. අලින්ට මිනිස්සුta wage මොළයක් naha un කාලයේදී ජීවිතයේ gewanna ona widiyata hadagahila inne eka nisa api unge ජීවන රටාවට හානියක් නොවෙන අයුරින් ජීවත්වwela unge jiwathath ආරක්ෂා karamu. මිනිස්සු බුද්ධිමතුන් nisa 😘😍🤗
Panguwanam godak kettui neda kaama nathiwa 🥺
මාස ගානකට පසුව හිරු චැනලය නැරඹීමට සිතුනි.
Bohoma esthuthei paressamen budu saranai
😂😂😂😂😂 මරු ඈ
හබරණ සංජය 💝
Me habarana neda
Aka nan maru
Mara gemak gahanne patigatha karaganna .
Niyamai parissamata.
Budusarani
Lassana.viedio.akak..awadanamak.bohoma.pin.Theruwan.saranai
Super bro🤝 antha feel vera leval la irukum⚡
බුදුසරණයි පරිස්සමින්
දන්න කියන සෙට් එකක් තමා නේ... ඔය මාලයක් එහෙමත් දාගෙන හිටියේ❤️🩹💕
හ්ම්ම් මොනවා නැතත් මාලේ පෙනුනද 🤪🤪🤪🤪🤪
රනීල්ල්ල්ල්ල්ල්ල් .... කීවානම් කුලප්පු වෙනවා 😁😁
Niyamai vidiyo aka godak parissamin veyan sahodaraya
Pattama patta news ekak evagema batanakai 😨😨😨 niyamai hiru
හරිම සුන්දර දර්ශනයක්.මල්ලි නිසා උඹ බෙිරුනා පුතේ.ඊලග දවසෙ සෙරේප්පු දෙකත් අරන්ම නැගපන් හොදේ.😄😄
අලි වගේම නරිත් දකින්න ඇති නේද.????😝
එයාලගෙ ඉඩම් අල්ලගෙන මහ ලොකුවට කෑ මොර දෙනවා එයාලව එලවන්න.....🥲
එහෙම ගත්තොත් ලන්කාවෙන්ම යන්න වෙනවනෙ යකෝ 😂
Balen gaththu idan wala වගා කරපුවා market eken salli diila ubala aran kana nisaane me okkoma. Naththam thopila ekath ratin genalla kanne dollar na kiya kiya nodakin.
@@nisalperera8315 kaud dn kiuwe api mrket eken elwlu gnnw kiyla.🤣 api apit oni dewl wg krnw lunu ala ehma arenna..aliyont meet awrudu 10 kt klin thibb ida dn thynwada?tika tika kala eli krnawa ewage mha primnen gowipalwl ehm ptn argen krnwa..anik aliy kiynne wanamaya nasht wi yame itha ihala awdanmkata lak wela inn sathek kiyala rathu daththa pothata dantmth athulth krla thyenne...anika african aliyai asian aliyai gththam buddimthma aliy asian kena..eketh buddi mttm ihala lnkwe kent mm dnn widiht...inneth 6000 wada adu pirisak...dwsa gnema mrenw..e wgema samanupthikw minissuth!ey wens wiy yuthui...awshsh thrmt wda kala eli krl thyenne..ekai mm kiynne...bohom sthuthi thamange mthy idiripth krt.🙂
@@filmpissa8279 ehma na ithn ne...anith rtwl wlth ali innwne...eth me thrn ali minis gatum nne ned...ekt hethuwkuth athine neda..hoyl blnn..
@@rasangipathirana9021 ඔයාගෙ කතාවෙ ඇත්තකුත් තියෙනව...හැබැයි වැරදි දේකුත් තියෙනව..ඔයා දැන් හිතන් ඉන්නෙ ඉස්සර ඉදන්ම ඔයා ජීවත් වෙන තැන ඔයාටම තිබ්බ තැනක් කියලද....නෑනෙ ඔයාල හිටපු තැන්වලත් ඉස්සර අලි ඉදල තියෙනව...උන්ව මරල ඔය පැතිත් නාගරීකරණය උනු හින්ද දැන් සත්තු නැතුව ඇති...ඉතින් උන් නෂ්ට වෙන්න ඔයාලත් එක හේතුවක්...දැන් මේ තියෙන කැලේ විතරයි උන්ට තියෙන්නෙ..ඒ අහිංසක සත්තුන්ට කන්න දෙයක් නෑ...ඉතින් උන් ගම් වදිනව..මිනිස් ජීවිත නැති වෙනව ඒකෙන්..උන් ඉන්න රක්ෂිත වල වැව් ගොඩ වෙලා..වතුර ටිකක් බොන්න නෑ උන්ට...බලධාරීන් ඒව අලුත් වැඩියා කරල කැලේ උන්ට කෑම බීම ටික හොදට තිබ්බ නම් උන් ගම් වදින් නෑ..අනික ඔයා කැලෑ එලි කරනව කියල ගම් වල මිනිස්සුන්ට චෝදනා කරන්න එපා..කැලෑ එලි කරන්න ගම් වල මිනිස්සුන්ට කොහෙ තියෙන බලයක්ද..ඒව කරන්නෙත් අලි නැති පැති වල ලොකු ලොකු උන් ඇවිත් හොටෙල් ගහන්නයි එක එක රෙද්දවල් වලට...කැලෑ එලි කරල වගා කරන්න දෙන්නෙ නෑ ඔයා හිතන විදියට ගම් වල අහිංසක මිනිස්සුන්ට..ඉතින් උන් කැලෑ එලි කරල කරන වැඩ වලින් දුක් විදින්නෙ ගම් වල අහිංසක මිනිස්සුයි..අර අහිංසක සත්තුයි....
සුපිරියක් ❤️respct ❤️
වාව් 💚😍 පරිස්සමින් 😍💚 සුපිරි වැඩක් 💚💚💚 තෙරුවන් සරනයි 😍😍😍
කුඩු දුමියගේ බඩු
GOODBYE
මමත් ගියා එක සැරයක් එප්පාවල පැත්තෙ ඔය විදියට අලි බලන්න .
මට නම් මෙයාල ගැන දුකයි 🥺 එයාලට කොපමන කෑම ඕනද එයාල වවාගන කන්නයැ නමුත් එයාල ට කනබොන මොකුත් නැ රෑ වෙස්දි ගමට එනව මේ අත්දැනිම අපට තියනව එයාල වෙනුවෙන් වවන්නෙ කවුද තියන වන පෙත් එලි කරන එයාලගෙ බිමි අල්ලගන මේවට විසදුම් නැ පවි අහිංසකයින් මහත් වේදනාවක් අපි කාටත් බඩගින්න එකයි
අයියා ❤️
අනෙ ඉතින් මෙ අහිංසක සත්‍තු බඩපුරව ගන්නනෙ එලිබහින්නෙ අපි උනත් බඩගිනි උනාම ඉවසගෙන ඉන්නෙ කොහොමද .මෙ සත්තුන්ට අයිති දෙපල උන් නිදහසෙ ඉන්න ඔනෙ නෙද 🙂🙂🙂
ඔව් එක නම් ඇත්ත යලුවෙ
අපෙ වත්තටත් ඇවිත් කොස් කනව අලි ඇවිත් අපෙ සීයත් මැරුව කමක් නෑ ඔයා කියන විදිහට එ අහිංසක සත්තු නෙ අපෙ ගමෙ තව අය මැරුණ අලි නිස 😊
එත් කමක් නැ අලින්ට බැන්නොත් මෙකෙ ඉන්න ගොඩක් අය මට පද හදයි නෙ දවසක ඉති මාත් මරල දයි ඒත් එ අහින්සක සත්තුනෙ කමක් නෑ
@@thilinadeshan2626 😂💔
Town වල ඉන්න උන් මොනාද අලි ගැන දන්නෙ
@@Blackpanther-y2p ඇයි ගම්වල උන් ටවුන් වල උන්ට වඩා දන්නවද😂💔
@@Blackpanther-y2p එහෙනම් ගම්වලද උන්ද දන්නෙ😂
ෆොන් එක වැටෙයි කියලා හිතුනෙ මට විතරද
Great shot
Super Bro 👍👌
Supiriyata wisthara karanawa
කරුමෙට වැටුනොත් අම්බෝහ් 🥺🥲
මේ කොහේද ?😍
මේ අත්දැකිම හැමොටම ගන්න බැ
Thanks hiru news
සන්චාරකයන්ට දෙන්න හොදම අත් දෑකීමක්. හෑබෑයි ඉතින් එයාලට ආරක්ශාකාරීව ඉන්න ගස් දෙක තුනක් වත් එකතු කරල හොද ශක්තිමත් ඉස්තානයක් රෑය ගත කරන්න හදන්න වෙවි. රජයෙන් කරනවා නම් ගලාස් ෆ්ලො එකක් දාල සිමෙන්තියෙන් කනු කීපයක් උඩ හදන්න පුලුවන්. රෑය නවාතෑන් ගන්න අයට කන්න සරල පික්නික් එකකුත් එකට එකතු කරන්න පුලුවන්. දෙශිය විදෙශිය සන්චාරකයන්ගෙන් හොද ආදායමක් ගන්න පුලුවන් වෙවි. සන්චාරකයන්ට රට පුරාම ඩොලර් වලින්ම ගෙවන්න කිව්වනම් ඩොලරුත් ලෑබෙවි.
ඔය අලි ඔක්කොම ලැස්තිවෙලා ගහ.පෙරලන්න.පුලුවන් ඒක නිසා ඔයාලා පරිස්සමෙන්
ගජමදාර ගස් දුරියන් ගස් ටිකක් හිටව ගනින්, අහිංසක සත්තු මරන් නොකා සතාසිව්පාවාට පාඩුවේ ඉන්ඩ දියන්. ධාර්මික වෙයන් උන්ගෙන් තොපට කරදරයක් වෙන්නේ නැහැ. අලි ඇත්තු සම්පතක් ආරක්ෂාව කරගනින්.
තෙරුවන් සරණයි
😂 ape petta awanm samapatha balagena ynna
කොහෙද
වරෙන්කො අලි ඇත්තු සම්පත පෙන්නන්න මෙහෙ උබලා ඔහෙ ඉදන් වීඩියෝ වලින්නෙ බලන්නෙ ඒ කරලා ඉතින් උබලට හෙන ආතල් මේ පැත්තෙ එන්නකො වෙලාවක අලි ඇත්තු සම්පත් කරන දේවල් පෙන්නන්න මිනිස්සු කී දෙනෙක් මැරුවද වගා කොච්චර හානි කරනවද
මචං ඔය එක අලියෙක් කණට කරාබු දාල නෙද
Mind vibrating 🎉🎉🎉🎉
සුපිරි වීඩියෝ එක ❤️💪
කුඩු දුමියගේ රැවටිලි😜😜😜
GOODBYE
තෝ පිස්සෙක්
Um carro bateu num deles porfavor jude aí vê cual dos elefantes está quebrando corpo o pé 👣👣👣 zinho não vai aguentar ficar em pé aí as onça leão tigre pôde rodar ele morder
English subtitles please!!!!!🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏