Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ජාතික ලෑයිස්තුවේ 4 දෙනෙක් තෝරා ගන්න බැරි සජිත් රට හදන්නයි කල්පනාව.. 🤦🏻♀️🤦🏻♀️🥴
ඔබ වහාම දේශපාලන සංයමය ගොඩනගාගන්න. සජිත් මයා 56 සිට 19 ට බස්සවන්න ඔබ කළ මෙහෙය අතිවිශිෂ්ඨයි.
මුං ආන්ඩුව ගත්තනං කොහොමද තනතුරු වලට මරා ගන්නවා
පුදුම කෑදරකමක් තියෙන්නෙ මුංට.පැරදුණ එකමයි හොද
අසමගි ජන බලවේගය 😂
සුජියා උඹ දෙන ආතල් නම් පට්ට සුජි අය්යා 😅😅
නුවර අපි ඔටුවො නෙවෙයි සුජී😂
ඒ මනුස්සය වැඩක් ගන්න පුළුවන් මිනිහෙක් බං 🐂🐒
@@Nimnaadha Apith nuwara. Mona wagey wedak da Sujeewa Senasinghe gen ganna puluwan?
@@Nimnaadhaකෙහෙල් ව්‍යාපාරයටද
@@Nimnaadha සුජීවගේ මුළු පවුලම ඇමරිකාවේ. ඔයාලට මතක නැද්ද සුජීව සේනසිංහ අවුරුදු ගානක්ම කවුරුවත් දැක්කේ නෑ. ඡන්දයට අවුරුදු එකහමාරක් විතර තියලා තමයි ලංකාවට ආවෙ මෙයා. සජිත් ප්‍රේමදාස මෙයාට සල්ලි දීලා තමයි කැම්පේන් එක කරවන්නේ. මෙයා කොටින්ම කැම්පේන් මැනේජර් කෙනෙක් සල්ලි වලට එන. ඔයාලා පිටින් ලස්සනට දැක්කට මෙයාලා මෙයාලා ගැන විතරයි හිතන්නේ. මෙයාලා රට හදන මිනිස්සු නෙමෙයි. මෙයාම කියලා තිබුණ දවසක් ගෝඨාභය ආවම බය වුණා කියලා රට හදයි කියලා එතකොට අපේ දේශපාලනයක් නැති වෙයි කියලා. මෙයාලට ලංකාව හදන්න දෙයක් නෑ. ලංකාව තියෙන විදිය හොඳයි මේ ගොල්ලන්ට. මෙයාලා ලෝකෙ වටේ සංචාරය කරලා පවුල් පිටින් පදිංචි පිටරටවල්වල. මේ කොටින්ම සජිත් ප්‍රේමදාස සල්ලිවලට හයර් කරපු කැම්පේන් මැනේජර් කෙනෙක් එච්චරයි.
සුජීව සේරසිංහය දේශපාලනය බැ බැබහැමයි.
බනානා සූජි
නුවර ආවනම් අපි ඇඩ්ඩ්‍රෙස් නැති කරනව.පොත් ලියපු එක තමා කරපු ලොකුම දේ
මුන්ටික ලමා පාර්ලිමේන්තුවට දාන්න බැරි වෙයි ද?
මරු පක්ශෙ 😂😂
පැණි වදේ කොහොම අත හරින්න ද දෙය්යනේ
වැඩියෙන් සල්ලි දෙන කෙනාව පත් කරයි
Asamagi sandanayata Jaya wewa
තාම jvp Ayata නෙමේ ගෝඨාභය ට Chande දුන්නු Dan MaLima වට ඡන්ද දුන්නු සෙට් aka ට Therila නැහැ වගේ
බනානා මෑන් ඉල්ලුවනම් ඇපත් නෑති බව දන්න නිසා ජාතික ලයිස්තුවට පැන්නා..😂
තනතුරු වලට පොර කන එවුන් 😂මුන් රට හදන්නෙ කොහෙද අප්පෝ මුන්ගෙ පස්සෙ යන එවුන් 😂අනුන්ගෙ කුනු නම් හොයනව
නොදකිං
Sajith is good for a musical group leader..
ඇමතිලා පත් කරන්න අවුරුදු 5ක්ම යයි සජියට
හත්වලාමේ වෙන රස්සාවක් හොයා ගනිල්ලකෝ මල වදේ.....රටටම පුදුම සාපයක් තමුන්ලා සෙට් එකම......
නුවර ගිහින් කෙහෙල් බෙදපං
නුවරින් හම්බ වෙයී බ...
සුජීව හෙන කයියා
කීයක් හරි sajithte dila baluwanam මොකද mame ma නිකං hiyhuna නිසා කිව්වේ ,,,,,,,
ආණ්ඩු ඉල්ලපු උන්..දුන්නා නම් මරා ගන්නවා ඇමති කම් වලට..😂😂
ඔය බනානාලා ලිස්ට්එකට දැම්මත් ,නොදැම්මත්,පීචං ඉල්ලුවානම් ඇපත් නැතිව පට්ට පීචං 😂 සජිත්ට කෙලවුනේ ඔය වගෙ පීචං පොරවල් නිසා ! බුද්ධියට එන්න ඉඩ !😂
මේ තව කෛයනායකෙයෙක්
Sujiwa aiye oyata chande illanna thibbani
Sajith should not take in crooks into his party. Eran should be taken in from the national list.
අනේ මුන් පව් ඉතින් පල රට
ස ම ගි කියන නම දාපු එකා කව්ද මල්ලී
අඩො සුජීවයා
උබ ඌද ඌ උබද
අද මුලු රට බහි රව යට😂😂😂😂😂❤❤❤❤❤❤
මන්ත්රීකම් වලට කෑදර බහිරවයො ටික මන්ත්‍රීධූර 4 කට පොරකනවා. මේව එළිපිට මිනිස්සුන් ට පෙනෙන දේවල්. පෙරේතකම.
"බහිරවයො එක්ක බෑ.." රටම බහිරවයට නම් උබ මේකෙන් චුතවෙලා පලයන්. ඉන්න එපා බහිරව එක්ක..
අද මුලු රට අනුරට. බහිරයො එලෙව්වා😂😂😂
😂😂😂😂😂
mr banana ...
Rewila inne okkotoma
Kata gadai
Sujeewa pada show.
kesel hora,
Patta horu. Mun gahala alawanna ONA....nodokin wesa haththa...
Kesel sujii 😂😂😂
waste of time
Ane Palayan banana suji yanna...ko Aloysius..?
sujiya pau😅😅😅
Meyata cheque vancha nadu thiyanawa cid eke
Ane mewa newsda yako
Sugiii ratin panninna wage hadanneee😅😅😂
Ithin palayanko pitarata
Paradilath parethayo lajjawak nh
thawa mara ganilla ethakota kattiyage niruwatha ratatama penawa
Kelani pansala issara gohin higa kapun higanno tika.
Mun oya vahana wala yanne dan thaniyama drive karagena malimawata pinsiddawenna. Nathnam awth nadaththu karanna wenne apita
Palayan mehen ma lokudayak gona
Baila karayo dan minissunta wadak na.
Meyatama galapena vahane niyamae paraduna ayata geval nadda yanna higakanne
Ai me henama palapurudu aya neda ,ai meyalata minissu chande nodunne kiyala dan therenavada,
Eththatma mun epa kiyla elola demm kiynade munta thernne nedda😂
Mole aul poraval. Set venava Ganna gann epa
MEA.GOBBAYATANAM.jatika.laistuwen.wath.ganna.apa.malimawa.dinuwoth.lankaweawath.ennea.nea.kiwa.minissu.den.mokatada?
ජාතික ලෑයිස්තුවේ 4 දෙනෙක් තෝරා ගන්න බැරි සජිත් රට හදන්නයි කල්පනාව.. 🤦🏻♀️🤦🏻♀️🥴
ඔබ වහාම දේශපාලන සංයමය ගොඩනගාගන්න. සජිත් මයා 56 සිට 19 ට බස්සවන්න ඔබ කළ මෙහෙය අතිවිශිෂ්ඨයි.
මුං ආන්ඩුව ගත්තනං කොහොමද තනතුරු වලට මරා ගන්නවා
පුදුම කෑදරකමක් තියෙන්නෙ මුංට.පැරදුණ එකමයි හොද
අසමගි ජන බලවේගය 😂
සුජියා උඹ දෙන ආතල් නම් පට්ට සුජි අය්යා 😅😅
නුවර අපි ඔටුවො නෙවෙයි සුජී😂
ඒ මනුස්සය වැඩක් ගන්න පුළුවන් මිනිහෙක් බං 🐂🐒
@@Nimnaadha Apith nuwara. Mona wagey wedak da Sujeewa Senasinghe gen ganna puluwan?
@@Nimnaadhaකෙහෙල් ව්‍යාපාරයටද
@@Nimnaadha සුජීවගේ මුළු පවුලම ඇමරිකාවේ. ඔයාලට මතක නැද්ද සුජීව සේනසිංහ අවුරුදු ගානක්ම කවුරුවත් දැක්කේ නෑ. ඡන්දයට අවුරුදු එකහමාරක් විතර තියලා තමයි ලංකාවට ආවෙ මෙයා. සජිත් ප්‍රේමදාස මෙයාට සල්ලි දීලා තමයි කැම්පේන් එක කරවන්නේ. මෙයා කොටින්ම කැම්පේන් මැනේජර් කෙනෙක් සල්ලි වලට එන. ඔයාලා පිටින් ලස්සනට දැක්කට මෙයාලා මෙයාලා ගැන විතරයි හිතන්නේ. මෙයාලා රට හදන මිනිස්සු නෙමෙයි. මෙයාම කියලා තිබුණ දවසක් ගෝඨාභය ආවම බය වුණා කියලා රට හදයි කියලා එතකොට අපේ දේශපාලනයක් නැති වෙයි කියලා. මෙයාලට ලංකාව හදන්න දෙයක් නෑ. ලංකාව තියෙන විදිය හොඳයි මේ ගොල්ලන්ට. මෙයාලා ලෝකෙ වටේ සංචාරය කරලා පවුල් පිටින් පදිංචි පිටරටවල්වල. මේ කොටින්ම සජිත් ප්‍රේමදාස සල්ලිවලට හයර් කරපු කැම්පේන් මැනේජර් කෙනෙක් එච්චරයි.
සුජීව සේරසිංහය දේශපාලනය බැ බැ
බහැමයි.
බනානා සූජි
නුවර ආවනම් අපි ඇඩ්ඩ්‍රෙස් නැති කරනව.පොත් ලියපු එක තමා කරපු ලොකුම දේ
මුන්ටික ලමා පාර්ලිමේන්තුවට දාන්න බැරි වෙයි ද?
මරු පක්ශෙ 😂😂
පැණි වදේ කොහොම අත හරින්න ද දෙය්යනේ
වැඩියෙන් සල්ලි දෙන කෙනාව පත් කරයි
Asamagi sandanayata Jaya wewa
තාම jvp Ayata නෙමේ ගෝඨාභය ට Chande දුන්නු Dan MaLima වට ඡන්ද දුන්නු සෙට් aka ට Therila නැහැ වගේ
බනානා මෑන් ඉල්ලුවනම් ඇපත් නෑති බව දන්න නිසා ජාතික ලයිස්තුවට පැන්නා..😂
තනතුරු වලට පොර කන එවුන් 😂මුන් රට හදන්නෙ කොහෙද අප්පෝ මුන්ගෙ පස්සෙ යන එවුන් 😂අනුන්ගෙ කුනු නම් හොයනව
නොදකිං
Sajith is good for a musical group leader..
ඇමතිලා පත් කරන්න අවුරුදු 5ක්ම යයි සජියට
හත්වලාමේ වෙන රස්සාවක් හොයා ගනිල්ලකෝ මල වදේ.....රටටම පුදුම සාපයක් තමුන්ලා සෙට් එකම......
නුවර ගිහින් කෙහෙල් බෙදපං
නුවරින් හම්බ වෙයී බ...
සුජීව හෙන කයියා
කීයක් හරි sajithte dila baluwanam මොකද mame ma නිකං hiyhuna නිසා කිව්වේ ,,,,,,,
ආණ්ඩු ඉල්ලපු උන්..දුන්නා නම් මරා ගන්නවා ඇමති කම් වලට..😂😂
ඔය බනානාලා ලිස්ට්එකට දැම්මත් ,නොදැම්මත්,පීචං ඉල්ලුවානම් ඇපත් නැතිව පට්ට පීචං 😂 සජිත්ට කෙලවුනේ ඔය වගෙ පීචං පොරවල් නිසා ! බුද්ධියට එන්න ඉඩ !😂
මේ තව කෛයනායකෙයෙක්
Sujiwa aiye oyata chande illanna thibbani
Sajith should not take in crooks into his party.
Eran should be taken in from the national list.