82 J.R. එක්ක පාර්ලිමේන්තු ආපු තනි අලියා - දැන් සැර අලියෙක් - SL Parliment Elephant | Rupavahini News

Поделиться
HTML-код
  • Опубликовано: 25 дек 2024

Комментарии • 155

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 10 месяцев назад +18

    අනේ චුටි කාලෙත් ලස්සනයි දැනුත් ලස්සනයි ආදරෙයි❤❤❤❤❤ කලු බුදුසරණයි දිර්ඝායු බලන්න මාමලාටත් බුදුසරණයි දිර්ඝායු පරිස්සමට ඉන්න

  • @shasheepriyakalum6816
    @shasheepriyakalum6816 10 месяцев назад +4

    ස්තුති ඔබට🙏අදයි මේ කතාව දැනගත්තෙ..💕💕💕

  • @sameeragunawardhana8973
    @sameeragunawardhana8973 10 месяцев назад +35

    මිනිස්සුන්ගෙ ඔලුවේ වෙෙරි සිතුවිලි වපුරන්නේ නැති නාලිකාවක්.❤ජාතික රුපවාහිනිය.

    • @jsean4208
      @jsean4208 3 месяца назад

      බම්බුව 😅

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 10 месяцев назад +21

    පාර්ලිමේන්තුවේ කෙනෙකුට කියලා ආදරයක් කරුනාවක් දැනුනා නම් මේ අලි බබාට විතරයි ❤

  • @ElephantSoul
    @ElephantSoul 10 месяцев назад +45

    බොහොම ලස්සන කතාවක් අද තමයි දැනගත්තේ ❤❤

  • @kavindulakshan859
    @kavindulakshan859 10 месяцев назад +12

    පාර්ලිමේන්තුවට ගිය සිය ගනන් අලි අතරේ රටේ හැමෝම ආදරය කරන එකම අලියා. කලූට දීර්ගායුෂ ලැබේවා. ❤

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741 10 месяцев назад +6

    වටිනා කතාවක් 🐘❤️🙏🇱🇰

  • @dilz1752
    @dilz1752 10 месяцев назад +32

    පාර්ලිමේන්තුවට ගිය අලින්ගෙන් රටට දැයට වැඩක් ඇති එකම අලියා තමයි මේ😂

  • @gavesh_gimnadh
    @gavesh_gimnadh 10 месяцев назад +9

    වටිනා වැඩසටහනක් ❤

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 10 месяцев назад +12

    That’s a beautiful story. Gorgeous Raja❤️❤️💐💐

  • @chandinilanthi34
    @chandinilanthi34 3 месяца назад +1

    Thanks rupawahini TV bs

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 месяцев назад +6

    හරිම අහිංසක ලස්සන කතාවක් ඇත්තටම අද තමයි ඇහුවෙි .ගොඩාක් ස්තුතියි .කළුට නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! නිදහසේ සුවසේම සැපසේම ඉන්න ලැබෙිවා !!! ආදරෙයි ගොඩාක් කළු මැනික .❤❤😘😘🤗🤗🤗🐘🐘🐘🐘🙏🙏🙏🙏 ගොඩාක් ස්තුතියි ,ජාතික නාලිකාවට .❤❤🙏🙏🙏🌹🌹🌹

  • @sarojikajayamini227
    @sarojikajayamini227 10 месяцев назад +3

    අනේ හරිම ලස්සනයි ඒවගේම අපි නොදන්නා කතාවක් අපපෙත දැන ගැනීමට සැලස්වීම සම්බන්ධයෙන් ජාතික රෑපවාහිනි නාලිකා වේ අසංඟ නීලරත්න මහතාට ගෞරවනීය ස්තුතිය 🙏 එතුමා ගේ Discover වැඩ සටහන බලන්න මම නම් හරිම ආසයි මොකද අලි ඇතුන් ගැන නොදන්න කරැණු මෙන්ම සවභාව සෞන්දර්ය චමත්කාරය විදීමට අවස්ථාවක් මේ තුළින් ලබාදීමට සැලැස්වීම වටිනා කර්තව්‍යයක් ස්තුතියි එතුමාට සහ ජාතික නාලිකාවට 🙏 🐘🐘🐘🐘😘😘😘😘❤❤❤❤🙏🙏🙏🙏🙏👍👍👍

  • @lifewiththusha55
    @lifewiththusha55 10 месяцев назад +15

    මොන දේශපාලන මතය තිබ්බත්..ජේ.ආර්,ප්‍රේමදාස කියන්නේ අලි ඇතුන්ට ආදරය කරපු නායකයෝ දෙන්නෙක්....කලූ ටිකක් සැරයි නේද..දීර්ඝායුෂ වේවා පුතේ ...ලස්සනයි වීඩියෝ එක..අසංග නිලගරත්න සහෝදරයා .🐘🌿🙏

  • @Nimeshadadallage
    @Nimeshadadallage 4 месяца назад +2

    ඒ අලියා ලස්සනයි....පැල්ලම් , තුවාල වෙලා වගේ පාරවල් නැහැ ඇගේ...පිරිසිදු පාටයි...❤❤❤❤

  • @Chamindi-hr3ir
    @Chamindi-hr3ir 3 месяца назад +1

    තෙරුවන්සරණයි මැණික!!!

  • @accountsutube5343
    @accountsutube5343 10 месяцев назад +168

    82 JR එක්ක ගිය අැත් පැටියා අද තනි අලියෙක් (රනිල්)

    • @LeslyJayaNZ
      @LeslyJayaNZ 10 месяцев назад +9

      pissu aliya

    • @gamikaya5968
      @gamikaya5968 10 месяцев назад +8

      පි...හු....

    • @tharindudhanushka2201
      @tharindudhanushka2201 10 месяцев назад +11

      ඇත් පැටියා අලියෙක්වුනේ කොහොමද ? නායකයා වගේමයි ගෝලයොත් ගොබ්බයි🤮😂

    • @sanjurash1912
      @sanjurash1912 10 месяцев назад +8

      මාතෘකාව දකිනකොටම මටත් හිතුනෙ ඕක කියන්න යනවා කියලා .පස්සෙ මතක් උනේ මේක ඩිස්කවර් එකක්නෙ කියලා 😂😂😂

    • @pradeeperanga8958
      @pradeeperanga8958 10 месяцев назад +3

      😂😂😂😂😂

  • @amilafernando9051
    @amilafernando9051 10 месяцев назад +28

    මෙයා එක්ක තව පැටියෙක් දෙනවා කෝට්ටේ පන්සලට දෙන්නාගේ එක්කෙනෙක්ව තෝරගන්න කියලා. මෙයාගේ දල තිබ්බ නිසා සහ ලස්සන හැදිලා හිටපු නිසා පන්සල මෙයාව තෝරාගන්නවා. ඒ නිසා අනෙක් අලි පැටියාව රුහුණු කතරගම දේවාලේට දෙනවා. වැඩේ කියන්නේ පන්සල ඇතෙක් වෙයි කියලා මෙයාව තෝරාගත්තාට එදා තෝරනොගත්ත අලි පැටියා තමා දැං කතරගම වාසනා ඇතා...

    • @ElephantSoul
      @ElephantSoul 10 месяцев назад +1

      ඒක වෙන්න පුළුවන්ද බොහොමත් ස්තුති ඔබට

    • @liyanagedilhani1644
      @liyanagedilhani1644 10 месяцев назад

      ඇත්ත ද, වාසනා❤❤❤❤

    • @samanmali2303
      @samanmali2303 10 месяцев назад

      ඇත්තටම නොදන්න දෙවල් කියාදෙනවට බොහොම ස්තුති ,,,

  • @kumarapperumathilakarani9500
    @kumarapperumathilakarani9500 10 месяцев назад +1

    පින්වත් ඇත් රජු දෙදෙනාටම බුදු සරණයි 🙏🏼

  • @ramyakumari1308
    @ramyakumari1308 10 месяцев назад +28

    හරියටම හරි කතාව ,පාර්ලිමෙන්තු ගිය එකම ගුණ ගරැක නියම අලියා අනිත් අය හැමෝම අලි නමට විතරක් තියෙන ක්‍රියාව නරි😂😂😂😂

    • @anndevika1605
      @anndevika1605 10 месяцев назад

      Parliament giye ALLI nowei NARI

    • @Pandaboyzero
      @Pandaboyzero 10 месяцев назад

      රනිල් tada කිව්වේ

  • @ssd449
    @ssd449 2 месяца назад

    අනේ....සුරතල් රාජා (කලූ) ❤❤❤

  • @wijayabandara9810
    @wijayabandara9810 10 месяцев назад +5

    කොමන්ට් බැලුවම පේනවා තේරුම් ගැනීමට තියන හැකියාව බාසනයේ නිදහස

  • @buddhimadhukapriya6933
    @buddhimadhukapriya6933 10 месяцев назад +6

    යකෝ මම හිතුවෙ රනිල් ගැන කියනව කියලා බං ඇත්තටම 😂😂😂😂

  • @biomathsseteka2005
    @biomathsseteka2005 10 месяцев назад +4

    ඔවු ඔවු දැන් ජානාදිපති😂😂

    • @samanmali2303
      @samanmali2303 10 месяцев назад +1

      මෙ ඔක්කොම බැලුවා හිත මෙතන නතර වුනා,,වර්තමාන ජනාධිපති ,,,😀😀😀😀

  • @Johankevin-e5t
    @Johankevin-e5t 10 месяцев назад

    Beautiful story ,thanks

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 месяцев назад

    හෙි සලකුණට නමි මම පන වාගේ ආදරෙයි .❤❤❤🙏🙏🙏🐘🐘🐘

  • @padmaseneviratne8380
    @padmaseneviratne8380 10 месяцев назад +4

    කළු සහ රාජා දෙන්නම සුවපත් වේවා .😅

  • @gayanbuddhika5036
    @gayanbuddhika5036 4 месяца назад +1

    මන් හිතුවෙ රනිල කියල්ලා😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @nishalperera8549
    @nishalperera8549 10 месяцев назад +3

    මන් හිතුවේ රනිල් කියලා😂😂

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 9 месяцев назад

    Wowwwwwwww Soooooooooooo sweet.👌👌👌👌👌❤❤❤❤❤🦁🇱🇰

  • @shhazz34
    @shhazz34 10 месяцев назад +1

    04:05 මන් හිතුවෙ අල්ලගෙන බනී කියල 😂

  • @anushkauthpala7175
    @anushkauthpala7175 10 месяцев назад +17

    නිදහසින් පස්සේ ලංකාවෙ බිහි වෙච්ච විශිෂ්ටතම පාලකයා තමා JR ජයවර්ධන

    • @Rann536
      @Rann536 10 месяцев назад +8

      උගෙ විශිශ්ටත්වෙ නිසා තමයි උබට දැන් බංකොලොත් /හිගන වයවස්තාමය ඒකාධිපති ‍රටක ජීවත් වෙන්න වෙලා තීන්නෙ 😂😂😂.

    • @isurusampath11
      @isurusampath11 10 месяцев назад +2

      සද්දෙට උම්බෑ කියන්න😂

    • @sisilperera9261
      @sisilperera9261 10 месяцев назад +1

      මැනියන්ගෙන් අහලබලන්න ඔබතුමාගෙ පියානන් තප්පුලෑවද කියල ......

    • @LM-no4sz
      @LM-no4sz 3 месяца назад

      😂

  • @Ruwannnnn
    @Ruwannnnn 10 месяцев назад +3

    මේ වැඩසටහන නම් සුපිරි .... දිගටම කරගෙන යන්න 😊😊😊😊 .... සුබපැතුම් 😊😊😊😊

  • @bandulavithanage7059
    @bandulavithanage7059 10 месяцев назад +7

    අපි මාලිමාවෙ මාලිමාවට ජයවේවා

    • @FluentMinds1
      @FluentMinds1 10 месяцев назад +5

      උබ හරකා කියලා අපි මැරෙන්නද බන් 😂😂😂

    • @tescoasia6180
      @tescoasia6180 10 месяцев назад +1

      මුට පිස්සුද

  • @asddffggggghhh
    @asddffggggghhh 10 месяцев назад +2

    කීවට තරහ වෙන්න එපා පාර්ලිමේන්තු ගිය අලින්ගෙන් කෙලෙහෙගුන දන්න එකම අලිය කලුය

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 10 месяцев назад +17

    ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගහන සොම්බියා නගරේ නගරාධිපති කව්ද ?/

  • @songmusicprabash1856
    @songmusicprabash1856 10 месяцев назад +5

    එදා පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රී ලා ඇමැති ලාගේ වහන බලන්න මිනිස්සු බලන්න හරිම සරලයි දැන් ඒකට මොකද ඔය වගේ දවසක දකින්න තියෙන්නේ ෆොස් වෙචිච මැඩමිලයි ඒ අයගේ වචිචුරැන ලමයි විතරයි

  • @diniwijerathna7990
    @diniwijerathna7990 10 месяцев назад +5

    පාර්ලිමේන්තුව අමතක karala ali බලමු ..pari menthu giya saha..yana aya diha බලනකොට parlimenthu giya හොඳම kena meya විතරයි ..😁😁hamuduru කෙනෙකුට වඳින hati wath dannawa..😅

  • @prasamal865
    @prasamal865 10 месяцев назад +1

    තාමත් ඉන්නවා ඒ තනි අලියා 😂 ඌ නම් මැරෙන්නෙත් පාර්ලිමේන්තුවේම තමයි 😅😅😅 මැරුනත් යන්නෑ😂😂

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 2 дня назад

    Adrian balanna pin
    Budusarani dawiphiti patiyoo 🙏🙏

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 10 месяцев назад +6

    සුරතල් රාජා අපේ කලූට වගේම කෝට්ටේ රාජා ඇතුලු සියලුම අලි ඇතුන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ජීවිත ආරක්ෂා වේවා දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා. කෝට්ටේ රජ මහා විහාරය කියන්නේම ආඩම්බරයක්. 82 J.R. එක්ක පාර්ලිමේන්තු ආපු පුංචි ඇත් පැටියා දැන් මුළු රටේම බර කරට ගත්ත, ලෝකෙම පිළිගත්තු, අධ්‍යාපනයට, රටට විශාල සේවයක් කරන මහා අභිමානවත් ඇත් රාජයෙක් ඔහු තමයි රනිල් ❤❤❤.

    • @chanakabandara2358
      @chanakabandara2358 10 месяцев назад +3

      හිස් මුදුන අතගාලා බලන්න මොනවද මෝදුවීගෙන එන්නේ කියලා

    • @dineshpriyananda6042
      @dineshpriyananda6042 10 месяцев назад +2

      බටලන්ද පොහොර ගබඩාවෙනුත් ලොකු වැඩක් ගත්තා නේද

    • @SajanaMendis-ic5mg
      @SajanaMendis-ic5mg 10 месяцев назад

      මේව දකිද්දි මටනම් බයයි.....ඇත්තටම.....😂

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 10 месяцев назад

      @@SajanaMendis-ic5mg කොහොමත් මිනීමරු ජෙප්පො රනිල්ට බයයි. අන්න ඒ බය තියාගන්න

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 10 месяцев назад

      @@dineshpriyananda6042 අමු අමුවේ මහ දවාලේ මිනී මැරුම් වලට හොඳම විසඳුම බටලන්ද තමයි.

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 10 месяцев назад

    ❤❤❤🙏🙏🙏🙏🙏👌👌👌👌👌👌🇱🇰🇰🇼godak adarei budu saranai

  • @haajarahmalik1696
    @haajarahmalik1696 4 месяца назад

    😊ට හිතුවේ

  • @srilkproductions
    @srilkproductions 10 месяцев назад +1

    ජේආර්ගෙ අලියවවත් එලියට දාලා දිනන්න පුළුවන් ද කියලා බලනවා 😂 අපි දන්නවනේ රූපවාහිනී ගැන 😅

  • @TheWick-zc7uw
    @TheWick-zc7uw 10 месяцев назад +1

    ❤❤

  • @chinthanaillukwatte
    @chinthanaillukwatte 10 месяцев назад +1

    ❤❤❤ NPP 2025 , 77 independence day HOPE ❤❤❤

    • @tescoasia6180
      @tescoasia6180 10 месяцев назад

      අමු කැවිලද

  • @srilankan_34
    @srilankan_34 10 месяцев назад +1

    ඔකේ ඉන්න පිනට කන සක්කිලි බල්ලෝ ටික එලියට ඇදලා දාල,, හොටෙල් එකක් කරනම් කියක් හරි රටට අදායමක් එනවා 🙏

  • @iamhasthi
    @iamhasthi 10 месяцев назад +1

  • @Chandrikasilva-y8d
    @Chandrikasilva-y8d 3 месяца назад

    කොච්චර නොදන්න දෙවල් තියෙනවාද අපිට දැන ගන්න , ආසායි සතුටුයි දැන ගත්තාට ,

  • @IraHada-xl8wm
    @IraHada-xl8wm 10 месяцев назад

    මම හිතුවේ රනිල් කියලා 😂😂😂

  • @manurasiriwardena1299
    @manurasiriwardena1299 16 часов назад

    කළු අලියා. දැන් ටිකක් හොදයි. ඉස්සර වැඩි හරියක් ඉන්නෙ ගස් බැදලා. පෙරහැර යනකොටත් මෙයා ඉන්නෙ ගහේම තමා.

  • @dayaweerasinghe4370
    @dayaweerasinghe4370 2 месяца назад

    47+ years and still with Chains 🙄🤔

  • @dkwalker6699
    @dkwalker6699 3 месяца назад +1

    So many බත් කන හරක් ditected in the Comment section😂😂, රටක් අවුරුදු 70ගාණක් තිස්සෙ එක තැන තියෙන එක අහන්නත් දෙයක්ද මේ වගේ මෝඩ මිනිස්සු ඉද්දි

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 10 месяцев назад

    Predane pakseta aliye dagene e alintath niga kirepu pahare UNP hatte..sathate garu korenewa ❤❤❤

  • @MaduTennakon
    @MaduTennakon 10 месяцев назад

    🙏🙏🙏❤

  • @sasinduabeysooriyaseconomi8364
    @sasinduabeysooriyaseconomi8364 10 месяцев назад +11

    මේ ලස්සන රට විනාශ කරපු තැන🤣🤣🤣 marketing තාමත්

    • @SajanaMendis-ic5mg
      @SajanaMendis-ic5mg 10 месяцев назад +1

      උබල පිස්සො බන්

    • @malanipoojapitiya3014
      @malanipoojapitiya3014 10 месяцев назад +3

      මේ රට විනාශ වුනේ එතන වරදක් නිසා නෙවෙයි .මිනිස්සු තෝරලා එතනට යවපු කාලකන්නි දේශපාලුවන් නිසා

  • @isharaperera5841
    @isharaperera5841 10 месяцев назад

    පොඩි හාමුදුරුවන්ගේ අහිංසක අවංක හිනාව සාදු සාදු සාදු

  • @sisilperera9261
    @sisilperera9261 10 месяцев назад +1

    Unp එකත් දැන් කලුගෙ දලදෙක වගෙ ......

  • @S_han1210
    @S_han1210 10 месяцев назад

    ජෙෆ්රි බාවාට බැරි වුණාද අප්පා ඕකේ පුටු පිරුණ වෙලාවට පතුලටම ගිලෙන්න හදන්න.. ඉන්න උනුත් එක්කම…

  • @Tonysilva-p2t
    @Tonysilva-p2t 10 месяцев назад +1

    අලියා කියන සතා ඉන්නෙ කඩල බිදිල දාන්න හරියට හරි ජේආර බලයට ඇවීත් ඔක්කොම කඩල බිදිල විනාශ කෙරුව 😂

  • @namalwithanage7269
    @namalwithanage7269 10 месяцев назад

    ❤❤❤🙏🙏

  • @chanakabandara2358
    @chanakabandara2358 10 месяцев назад +1

    යකෝ අලියට අපහාස කරන්න එපා.

  • @asankaranasinghe813
    @asankaranasinghe813 10 месяцев назад +7

    මහජන බදු මුදලින් කඩේ යන රාජ්‍ය මාධ්‍ය 😅😅😅

    • @lahirulahiru
      @lahirulahiru 10 месяцев назад

      Kaded giye bn

    • @asankanilagarathna3492
      @asankanilagarathna3492 10 месяцев назад

      මේකේ කඩේ යාම මොකක්ද ? කතාව බලලා අදහස දක්වන්න 😊

  • @vishwayasas7981
    @vishwayasas7981 3 месяца назад

    රට මේ තියන තත්වය වගකිවයුතු පාපතරයා jr.

  • @kumariliyanage3896
    @kumariliyanage3896 20 часов назад

    අද අලිනැ සිලින්ඩරය

  • @dhammikapriyanthi8709
    @dhammikapriyanthi8709 3 месяца назад

    Ana discover oyalat alinta wana aparada adu karanna wadak karsnala please

  • @lalherath1406
    @lalherath1406 10 месяцев назад +3

    ඉන්දියානු සම්භවයක් සහිත j r ලංකාවට සැහෙන දෙයක් කරද්දී මැලේසියානු සම්භවයක් සහිත පවුලක් රට කෑව 😂😂

  • @randikalakshan-ub7su
    @randikalakshan-ub7su 10 месяцев назад +3

    225 වැනිය wenna athi

  • @kudusilva9498
    @kudusilva9498 3 месяца назад +1

    ජේ ආර් පාර්ලිමේන්තුවට ගෙනාපු අනිත් තරුණ අලිය නම් දැන් නාකි බල්ලෙක් වෙලා. ටිකක් පිස්සුත් එක්ක​.

  • @rj999sl
    @rj999sl 10 месяцев назад +5

    එදා ඉදන්ම ගොන් පාර්ට්

  • @RuchiraCaldera
    @RuchiraCaldera 3 месяца назад

    පරිසරවේදියෝ ටික නොහිටින්න ඔය වීඩියෝ එක කරන්න යන්න වෙන්නේ පරලොවට තමා. ඔහෙ හිටිය ලංකා, දිවුලා, හේමන්ත, සුරතලා කියන අය අකාලේ ගිය ගමනට මෙයා එක් නොවුනේ පරිසරවේදීන්ට පිං සිද්දවෙන්න.

  • @AjithKumara-pq6po
    @AjithKumara-pq6po 10 месяцев назад +1

    හෝරා kana 225 Inna ගුහාව නේද 😅

  • @relaxmind1666
    @relaxmind1666 10 месяцев назад

    😮😮

  • @nimeshdilshan8513
    @nimeshdilshan8513 10 месяцев назад +3

    Ne ne ,u den lom helunu wayasaka,hambada,pirimi kama vath pennanna beri aliyek ettatama..😂😂😂😂

    • @bmusic1418
      @bmusic1418 10 месяцев назад +1

      ubalage thaththada bn ithin

  • @rinosharashmi1832
    @rinosharashmi1832 10 месяцев назад +2

    Wasa. PTI. E. Una ta. Oyata th. Api. Adarei. Manika

  • @SudarshanaKrishan
    @SudarshanaKrishan 10 месяцев назад

    Meka me vidiyata hadala thiyenne meke inna harak tika gal karala bombayak gahanna lesiwena widiyata..

  • @tinula
    @tinula 3 месяца назад

    රටට විනාශයේ මාවත සැදූ ජේ ආර් වගේම රටට හානිකර එකෙක්ද මෙයත්

    • @sampathdanu6183
      @sampathdanu6183 3 месяца назад

      තොගෙ ජාතකයේ තමයි වැරුද්ද අවජාතක සක්කිලි හැත්ත

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 10 месяцев назад

    Akalaya godak minissu Dan na.

  • @ShinraimeyouAnka
    @ShinraimeyouAnka 10 месяцев назад +1

    Thani Àliya
    Naaki Nariyek Wee Àetha.

  • @Pandaboyzero
    @Pandaboyzero 10 месяцев назад

    රනිලyi අලියyai පටල ගන්න apa අලියා manussayek රනිල්

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430 10 месяцев назад +1

    Jr dunnanan ethin andalama thama denna aththe..athek kiyala rawattala hamuduruwanws😂😂😂

  • @RathnaBro-y2f
    @RathnaBro-y2f 10 месяцев назад

    Aniwaryenme baninne nowe oketa bombe gahala winase kirannai one oya wage gubbayamak hadepu ekata gahanne one kisi sabbyathweyak nathi rate wanesane gubbayema

  • @samithsun7099
    @samithsun7099 10 месяцев назад

    ඔය අහිංසක සතුන්ගෙ දෙමාපියන් වෙන්කර දස වද දී හීලෑ කරලා ඔබලාට ඕවා ගෙවන්නට වෙනවා

    • @SajanaMendis-ic5mg
      @SajanaMendis-ic5mg 10 месяцев назад +2

      නෑ...එයගෙ අම්ම නෑ.....තනි වුන කෙනෙක්..විල්පත්තුවෙ...හිටියනම් ගොඩක් දුරට දැන් මැරිල....

  • @astrology5838
    @astrology5838 10 месяцев назад

    Sera aliya kiyanne wal aliyatada

  • @RaviDissanayaka-eo9tu
    @RaviDissanayaka-eo9tu 10 месяцев назад +3

    JR oka thama rata kawe uge wiwasthawen

  • @SsChamara-c3t
    @SsChamara-c3t 10 месяцев назад

    දම්වැල් දමා වද හිංසා පීඩා විඳිමින් සිටින අහිංසක සතුන්, ජීවිත කාලය ම සිරකරුවෙක්,,,,

    • @kesaraviduranga5144
      @kesaraviduranga5144 3 месяца назад

      අනේ මේ බොරු මරිසි දාන්න එපා අද වෙද්දී ඔයාලා ඔය කියන කැලේ ඉන්න අලි කී දෙනෙක්ම කොච්චර මැරෙනවද ඒවත් වාහන වල වැදිලා , එයාලා අතරම තියන රණ්ඩු නිසා සමහර විට විවිධ අසනීප නිසා සමහර වෙලාවට දඩයම් කාරයන්න්ගේ ගොදුරු නිසා ඒ වේලාවට ඔයාලා වගේ අය සද්ද නෑ අලියෙක්ට මේ විදියට වැලක් දාන්නේ එයා ඉන්නේ කැලේ නෙවෙයි වෙනම පරිසරයක් ඒකට අනුගත කරන්න ඕනි

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 10 месяцев назад

    JR JAYAWARADANA - PAHARA, MINIMARU, JATHIDROHI, KALAKANNI, DUSHTA, MAGADI, KAPATI, MERA, RATA VINASA KARAPU, GOBBA, MUSALA, EKADIPATHI , AVAJATHAKA, PARA, HORA, VESIGE PUTHEK - LANKAVE PARIHANIYATA MUL HETHUVA MUI. THERUWAN SARANAI

  • @wickypriyan7654
    @wickypriyan7654 10 месяцев назад

    කලේ අලි

  • @supunpramod3350
    @supunpramod3350 10 месяцев назад

  • @ChamilaNiroshani-xe3pu
    @ChamilaNiroshani-xe3pu 3 месяца назад

    😮

  • @DINETHNIWANTHA
    @DINETHNIWANTHA 3 месяца назад