Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනේ එයාගේ ලස්සන තේජාන්විතයි දීර්ඝායුෂම ලැබේවා ඇත් රජුනි❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏
අනේ මෙයාලව දකිද්දි හිතට දැනෙන හැහීම 🥺 වචනෙන් කියන්න තේරෙන්නෙත් නෑ...දළදා සමිදුන්ගෙ පිහිටෙන් මේ ඇත් සම්පත සුරැකේවා 🥺💕
සිරා
මටත් එහෙමයි🥺 මං හරිම ආදරෙයි අලි ඇතාතුන්ට.. කොටින්ම කියනවා නම් කවදාවත් ලංකාවෙ පෙරහැරේ යන ඇත් පන්තිය දැකලා නැති වුණත් එයාලගෙ වීඩියෝ බලලාම එයාලගූ නම් ගම් විස්තර හැමදේම දන්නවා.. ෆොටෝ එකකින් වුණත් ඕන කෙනෙක් අඳුරගන්න පුළීවන්.. ඉතින් මං ගරු කරනවා ඒයාලා වගේ එයාලට ආදරේ කරන මිනිස්සුන්ට 😊❤❤❤
@@TashiniNirasha ඇත්තමයි මාත් එහෙමයි 🥺 ඒ හැගීම වචනෙන් කියන්න තේරෙන්නෙම නෑ..නැදුන්ගමුවෙ රාජා නැති උන වෙලාවෙත් මට හිතුනෙ අනේ මගෙ පණ දීලා හරි එයාව ජීවත් කරන්න පුළුවන් උනා නම් කියලා..ඒ ශොක් එකට දවස් ගාණක් යනකම් හරියට කන්නවත් බැරි උනා
@@AyodhyaSandamini ඒක ඇත්ත අදටත් කඳුළු එනවා එයාව මතක් වෙද්දි😔 ඉන්දිරාජා වාසනා සිංහරාජා වගේ ගොඩාක් තේජවන්ත පිංවන්ත ඇත්තු දැන් ඉන්නවා මං එයාලටත් හරිම ආදරෙයි එයාලා අපේ වටිනා සම්පත්🥺❤️ හැබැයි අපේ නැදුන් තමයි වැඩියෙන්ම තේජවන්ත විනීත විදිහට පෙරහැරේ කරඬුව වැඩැම්මුවෙ🥺 ඒ තරම් තේජසක් පිංවන්ත කමක් දැකලා, දැනිලා නෑ කොහෙන්වත්🥺😔💔
අනිවාර්යයෙන්
තෙරුවන්සරණින්,සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා එයාලාව...වනජීවී ඡායාරූප ශිල්පීන් නිරන්තරව මෙයාලාට කැමරා අටෝලා තියෙන එක ගැන ස්තුතියි...නැත්තන් මිනිස්සුන්ගෙ අවධානය මෙයාලාට නැති වෙලා...අසත්පුරුෂයින්ගෙ අවධානයට විතරක් ලක්වෙනවා.දීර්ඝායු වේවා!
ඇත් රජුනි ඔබට දීර්ගායු ලැබේවා බුදුසරණයි ❤️❤️❤️
අමෝ අමෝ .. ඇත් රජාද🤣
බුදුසරණ i
දැන් ඉතින් ඉවරයි.. වෙන දෙයක් පෙන්නන්න තිබ්බෙම නැත්ද.. දැන් ඉතින් ඒ ඇතාටත් වැඩේ දෙන්න බලයි මේ කාලකණ්ණි මිනිස්සු.. (සමහරක්) ❤
Matath hithuna😢😢
Ow
දැහැමි, අවංක පාලකයෙක් රටට පහළ උනහමසොබා දහමේ ආශිර්වාදයදළදා සමිඳු පිහිටයි🙏❤️
ඔය වගේ ඒවා පෙන්නන්න හොද නෑ ලංකාවේ තිරිසන්නුන්ට 😢
aniwaren sakkili inne meke
Aka hari 🙏thirisan dala horu inne...
Okath marala dala dekata vidi.thirisan pinissu
@@Ruwanan ow pau deviyane pihitai
මේවගේ ඒවා දාන්න හොද නැහැ..තිරිසන්නු ඉන්නේ මේ සමාජේ...
හරිම ලස්සන සත්වයෙක් . කිසිදාක එපා නොවෙන බලන් ඉන්න පුලුවන්. අප දේශයට ලැබුනු සම්පතකි.
පෙන්නන්නේ නැතුව ඉන්න තිබේ කලින් ඇත්තු කි දෙනෙක් නම් මැරුවද මොකද වුනේ කියලවත් දැනගන්න ලැබෙන එකක් නෑ දීර්ඝ අයුෂ ඇත් රජුනි❤
අම්මෝ ඉතින් එයාගේ ලස්සන.බලන්නකෝ නිදහසේ ඉන්න ලස්සන..අනේ පැටියෝ පරිස්සමෙන්❤
ඇතාගේ ආරක්ෂාව සලසන්න... අලි ඇතුන් කී දෙනෙක් මිනිස් සතා විසින් දඩයම් කළාද ..... 😢
හරිම චමත්කාරජනක දර්ශනයක් .. ඒත් මේවා මාධ්‍යට දාලා නිදහසේ ඉන්න අහිංසක සත්තුන්ගේ ජීවිතයට තර්ජන ඇති කරන්න එපා ..මේවා අපේ රටේ ඉන්න සමහරක් කාලකන්නි අධම තිරිසන්නු දකිනවා කියන්නේ ඒ වටිනා ජීවිත අපිට අහිමි වෙනවා කියන එකයි ... 😢
ඇත් රජුනි ඔබට සියළු දෙවියන්ගේ රැකවරණය ආරක්ෂාව ලැබේවා ❤සාදු සාදු සාදු
මේ ඇතාව හොඳට ආරක්ෂා කර කරගන්න
හා 😂😂
පර දේශපාලන බයේ හිටපු අහිංසක සත්තුත් දැන් එළියට ඇවිල්ලා.බුදුසරණයි 🙏🏻
තෙරුවන් සරණයි .සැමදා රැකේවා.රටේ වටිනා සම්පත් .
දෙයියනේ කියලා මේවා මේ මාධ්‍යය වල නොපෙන්වා ඉන්නවා නම් තමයි හොද😢
මමත් ඒකට එකගයි
Ow eka thamai 😢
ow ane mtt dekk gmnm hitune okmi..dkinn lssni unt ee sathge jeewitet tarjanyak mehema pennn ek...🥺
මාත් හිතන්නේ ඒකම තාමා...මේවා පෙන්නනවා කියන්නේ ඒයාගේ ආයුස අඩු වෙනවා කියලාමට හිතෙනවා
True ❤🙏💯
මේ ඇතුන්ව පෙන්නුවට කමක්නෑ හැබැයි හොදම දේ තමා මෙයාලා ඉන්න ඒ කුමන කොහේ හෝ රක්ශිතයක් වේවා ඒක නොකියා ඉන්න තරමට මේ වටිනා සතුන්ගේ ශරීරයට හොදයි මොකද ඒ තරම් අයියලා මේකේ ඉන්නෙ
👍👍👍
කැලේ ඉන්න සත්තුන්ට උන්ගේ පාඩුවේ ඉන්න දුන්නනම් හොදයි..ඉන්න තැනයි ගැවසේන තැනයි ඔක්කොම පෙන්නලා ආවසානේට දඩයක්කරයන්ගේ ගොදුරක් වෙනවා නොදැනීම..පවු අහිංසක සත්තු
ඇත්ත😢
ඒක නම් ඇත්ත
ඒක නම් සහතික ඇත්ත . අහින්සක සත්තුන්ට උන්ගේ පාඩුවේ ජීවත් වෙන්න ඉඩ දෙන්න .
අනිවාර්යයෙන්.💯
ආරක්ෂා කරගත යුතුමයි තෙරැවන් සරණයි ♥️♥️♥️
කරයි කරයි විඩියෝ කරලා ලොකෙටම පෙන්නුවේ නැත්නම් උ ලස්සනට අරක්ෂා වෙයි 😊
අනේ දෙවියන්ගේ පිහිටයි දීර්ඝායුෂ ලැබෙන්න ඔිනි ..මැනිකක් අපේ රටට❤❤❤❤
මේ පරිසරය මිනිසුන්ට විතරක් නෙවෙයි තිරිසන් සත්තුන්ටත් අයිති. මේ සත්තු මෙහෙම නිදහසේ ඉන්නව දකිනකොට පුදුම සතුටක් දැනෙන්න හිතට....🖤
මං sf කොස් එකෙ ඉන්නකොට ඔය ඇතා පස්සේන් පැන්නුවා එදා මං ජිවිතෙ බේරාගත්තෙ මාර්ස්ම ගෙමක් දිලා එත් අද දකිනකොට ඇතා මාරම ගැම්මක් එන්නෙ
එහෙනම් ඔයාට එයා අමතක වෙන එකක් නෑ කවදාවත් .තෙරුවන් සරණයි .පරිස්සමෙන් ඉන්න ..සතුටින් ඉන්න ❤❤❤
@@HarshiEdirisingha-hk3zjtarywan sarani oyatat ❤
@@canuxbro5083 තෙරුවන් සරණයි ..පරිස්සමෙන් ඉන්න..සතුටින් ඉන්න ...
Oya kiya coss ekeda
කොහෙදිද සමහරු නම් වෙඩි තියනවා එහෙම පන්නන කොට
Ane මැණික පරිස්සමෙන් ඉන්න ❤❤❤❤bs
අනුර ජනාධිපති කියලා ආරංචි වෙලා නිදහසේ බය නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා තමයි එළියට ඇවිත් තියෙන්නෙ 😂😂
😂
මන් කොටන්ඩ ආපු එක උබ දාලා 😂😂😂
😂😂😂😂😂😂😂😂
Pissuda ban ubalata...anura janapathi wenna oneda uta nidahasa bukthividinna
මෝඩ කම ඔච්චරටම ප්‍රදර්ශනය කරන්න එපා ජෙප්පෝ එච්චරටම මෝඩද
අනේ මන්දා මෙහෙම පෙන්නද්දි බයත් හිතෙනවා එයාලගේ ආරක්ෂාවට තර්ජනයක් වෙයිද කියලා😢💔
කියන්නේ ඉතාම ලස්සන වැවක් මෙම වැවන් සහ ගමේ ගොඩාක් අහිංසක මිනිසුන් මසුන් අල්ලමින් ජීවත් වෙන ඉතාම ලස්සන ජීවත් වී මිනිස්සු කොට්ඨාසයක් ජීවත් ජීවත්වයක් එම නිසා මේ අයුරින් මෙම සතා දැකීමත් ඉතාම වාසනාවක් ලක්බිමට මේ තථා ආරක්ෂා කරගැනීම සඳහා රජයෙන්
දීර්ඝආයුශ ලැබේවා .පුල්ලියාර දෙව් පිහිටයි..❤❤
හිරු බොහොම ස්තුතියි සොබාව සවුන්දර්ය පෙන්නුවට
අපේ වටින ම සම්පතක්❤❤❤❤
හරිම සුන්දර දසුනක් .මිනිස්සු නේ එයාලට පාඩුවේ ඉන්න දෙන්න .
මට නම් මතක් උනේ අපේ නැදුම් මෙයා දැක්කහම මේ වගේම දිග දාලා දෙකක් තියෙන පින්වන්ත නැදුම් අපිට නැති වුණානේ ඔයත් පරිස්සන් මෙයාවත් පරිස්සම් කරන්න වෙයි දැන් නම් ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න මැණික බුදු සරණයි ඔයා කැලේටම වෙලා ඉන්න මම නම් හරි විරුද්ධයි මෙයාලාව ඒ විදිහට ප්‍රසිද්ධ කරනවාට මේ විදිහට ප්‍රසිද්ධ කරාට කමක් නෑ මෙයාලව ආරක්ෂා කරනවනම් මෙහෙම ප්‍රසිද්ධ කරා මෙයාලා අනාරක්ෂිතයි❤🙏🙏🙏😍
අනිවාර්යයෙන් ම නිතියක් අවශ්‍ය මොහොත.මේ සියළුම සත්වයින් රැකගනිමු .හිරුමාධ්යයට පින් මේ සතුන් රැකගන්න උදව් කරන්න
හැන්ගිලා ඉන්න තරමට වටිනාකම වැඩියි.
නිදහසේ හිටපු එකත් නැතිවෙයි දැන් පෙන්නුවාට පස්සේ කිසිදු කරදරයක් සිදුනොවේවා. 🙏❤️🐘🐘🐘🐘🐘❤️🙏
එ විදින නිදහස දැක්කාම පුදුම සතුටක් දැනෙනවා
කොච්චර nam lassana දසුනක් da me. .❤❤
අරක්ශා කරන්න...💗💗💗 තෙරුවන් සරනයි❤❤❤❤
මාරම ලස්සනයි....
ඊලඟ මැතිවරණෙත් ඉවරවෙලා ඔයාට එලියට එන්න තිබුණෙ රත්තරං...පරිස්සමෙන් ඉන්න මැණික...තෙරුවන් සණයි පුතේ.🙏❤️❤️❤️❤️❤️❤️
පින්වත් දසුනක් . අපි වාසනාවන්තයෝ මේවා දකින්නට . නමුත් අනාගත පරපුරට මොනවාද ඉතිරිවෙන්නේ .? සත්ව ඝාතන මිනිස් ඝාතන . අහිංසක සත්වයින්ට තෙරුවන් සරනයි. සියලු දෙවියන් පිහිටයි .😢😢😢😢😢😢ඉඩිරිපත් කර ඔයාට ගොඩාක් ස්තුති 🎉🎉🎉
අනේ ලස්සන නිදුක් නිරෝගී බව ලැබෙන්න දීර්ඝායු ලැබෙන්න සමන් දෙවි හාමුදුරුවෝ ආරක්ෂා කරන්න ඕනේ
0:57 මොන තරම් ලස්සන ද ඇයි බං අපේ එවුන්ට මේක ඇස්දෙකෙන් විතරක් විදින්න බැරි.. මේ සම්පත ලෝකෙන් අඩු රටවල් ගණණනක විතරයි ඉන්නේ
The real owner of srilankan territory ❤ the king. King of kings. I love u. Proud of u. 💎 . Live long my king ❤
වස්තු මේවා අපේ රටට😍❤❤🙏
අනේ පරිස්සමින් 💝🥺
බුදුසරණයි මැණික ❤
Ane parissamen inna patiyo.budu saranai🙏🙏🙏🙏❤❤❤
ආදරෙයි ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
May God bless you ❤May God protect you ❤Stay blessed n healthy forever ❤My dear ❤🙏🇦🇪
මෙයාගෙ හෙන සෙට් එකක් ඉස්සර හිටියා...මෙයාට කියන්නෙ වන්නියා කියල...පවු දැන් ටික දෙනයි ඉන්නෙ..❤
Ai e anik ayata monawa welada
මෙයාව ආරක්ශා කරන්න වනජීවි එක දැනුවත් විය යුතුමයි නැත්තන් ලන්කාවෙ තිරිසන්නු මෙයාවත් ඉවර කරයි 💔
Beautiful scenery. Take care!!!!
ජේසු පිහිටයී පැටියා ❤❤❤❤❤
මාදුරුඔය ජාතික උද්‍යානයේ ආරක්ෂා කිරීම සඳහා වනජීවී නිලධාරීන් කී දෙනෙක් ඇද්ද
5-10
Un beela beela nidiyanawa athi..
බුදු සරණයි ඇත් රජුනි...🙏❤️
අපේ රටේ සම්පත් ආරක්ෂා කරගන්න බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
අනේ අපේ ලංකාවේ ලස්සන ❤❤❤❤
අනෙ සූමන සමන් දෙවියන් වහන්සේ මේ අහිංසක සතුන් රැක දෙත්වා 😢😢😢
දෙවියන් වහන්සේට ස්ත්රෝතත්ර වේවා ජේසූ පිහිටයි මේ සොබාදයමට
ඩොලර් උල්පත් බඳු මේ ජාතික සම්පත් රැකගැනීමට පාර්ලිමේන්තුවේ හොර තක්කඩියන්ව රැකපු ධනස්කන්දය භාවිතා කලානං අදටත් මෙවැනි සද්ධන්තයන් කීයක් බේරගන්න තිබුණාද...? 😢
මා දුටු අති රමණීයම හස්තියා 💙අයු බෝ වේවා 🙏
මේ විදියට පෙන්නපු එක ඇතෙක්වත් ජීවත් උනේ නෑ. අනේ එයාගෙ අන්තිම කාලෙ ලං වෙලාද එලියට ආවේ. ජනාධිපතිතුමනි මේ ඇත් පංතිය රැක ගන්න මොනවා හරි කරන්න ❤😢
Dirgaayu ලැබේවා ඇත් Rajaaneni උතුම් දළදා වහන්සේ පිහිටi සුන්දර Eth රංචුවක් ජයවේවා🤙🤙🤙🤙🤙
තෙරුවන් සරනයි ඇත් රජුනි ඔබට
අනේ දෙවියනේ මේ අහිංසක ජීවිත ආරක්ෂා කරන්න .දීර්ඝායු වේවා ඇත් රජුනි
එතකොට කොහෙද මෙච්චර කල් හිටියේ මෙයා ❤🤔
Apa.gadara.pattagama.
හැමදේම දේශපාලනයට ගාව ගන්නට එපා මේ අහිංසක කතාව බිලිබාගන්නටද එපා එපා. මේක පෙන්නපු එකද ඉතාමත් භයානක දෙයක් මේ අහිංසක කතාව පරීක්ෂණ කරන්නට රජයේ සහ වන ආරක්ෂක දෙපාර්තමේන්තුව මේකට වහාම පිළිවෙලක් යෙදිය යුතුයි
Me ahinsakayata anathurak wunoth hiru wagakiwayuthui,kalakanni,asarana sathata thunuruwan saranai,
තෙරැවන් සරණයි ඇත් රජුනි
සත්තු දැන් නිදහස සොයාගෙන එලියට එනවා. මේ අපි වගේ. හොර පාලකයෝ අයින් කරපු නිසා . සියලුම සත්වයන්ට දැන් බයක් නෑ. මාලිමාවට ජය වේවා🇱🇰
ගජමුතු මහා තෙජසක් ඇති ඇතා❤❤❤❤
අනේ ඒ මැණික පරිස්සම් කරගන්න ඔහු සතුටින් ඉන්නවා ඇති අපේ අනුර ජනාධිපතිතුමා ඉන්න නිසා දළදා සමිඳු පිහිටයි ඇත් රජුනි
තෙරුවන් සරණයි..!ඇත් රජුනි
බලන්න ලස්සනයි
සොබාදහම විසින් ආරක්ෂා කරනු මැන ඇත් රජුව තෙරුවන් සරණයි
එයා ලස්සනයි ❤️❤️
Ekenma❤👍
Budu sansarini menika❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Oya ta මුකුත් wene na . මුකුත් karana ba ❤❤❤❤❤
Budu saranaii ath rajunii.. dirgayusha wevaa.❤❤❤
තුන්වෙනි ඇහෙන් බැලුවොත් රනිලාගෙ මැතිවරන ප්චාරන සීන් එකක් වෙන්න පුලුවන්😂👍
So beautiful.
හරිම ලස්සනයි
❤❤❤ ජාතික වස්තුවක් සේ රකිමු සියලුම අලි ඇතුන් ,මොවුන්ගෙ වටිනා කමට හරි අගයක් නොදුන් රාජ්‍ය සේවය,ජනපති තුමණි පුළුවන් මොවුන් දෙසත් බලන්න
තෙරුවන් සරණයි 🙏❤️🐘
What a magnificent view
ඒයාලව දෙවියනේ ආරක්ෂා කරන්න ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budu saranai
සියබලන්ගමුවෙ ඈතාට උන ඉරනම අත් නොවේවා.🙏
budu satanai ath rajuni❤️❤️❤️😊
තාමත් පිටත ලෝකයට මේ වගේ සුන්දර දසුන් පෙන් වන්න එපා එ අහිංසක සතාගේ දල දෙකට කෙළ හලන උන් ඉන්නවා ආරක්ෂවක් නැ එ සත්තුන්ට
මෙයාව අදුරනවා මම. අපේ ගමෙන් චන්දෙ ඉල්ලුවේ.
බුදුසරණයි 🙏🙏🙏
සියලුම සද්ධන්තයින් රැකේවා.
තෙරුවන් සරණයි 🙏🙏🙏
Good ❤
එයාලට පාඩුවේ ඉන්න දෙන්න පින් අයිතිවෙයි
Woooow❤❤❤
මෙවා වැඩිය ප්‍රසිද්ධියට පත් කිරිමෙන් වලකින්න ඔනි. මෙව නිකන් හොරුන්ට පාර කියනවා වගෙ වැඩ නෙද 😢😢😢😢
අනේ එයාගේ ලස්සන තේජාන්විතයි දීර්ඝායුෂම ලැබේවා ඇත් රජුනි❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏
අනේ මෙයාලව දකිද්දි හිතට දැනෙන හැහීම 🥺 වචනෙන් කියන්න තේරෙන්නෙත් නෑ...දළදා සමිදුන්ගෙ පිහිටෙන් මේ ඇත් සම්පත සුරැකේවා 🥺💕
සිරා
මටත් එහෙමයි🥺 මං හරිම ආදරෙයි අලි ඇතාතුන්ට.. කොටින්ම කියනවා නම් කවදාවත් ලංකාවෙ පෙරහැරේ යන ඇත් පන්තිය දැකලා නැති වුණත් එයාලගෙ වීඩියෝ බලලාම එයාලගූ නම් ගම් විස්තර හැමදේම දන්නවා.. ෆොටෝ එකකින් වුණත් ඕන කෙනෙක් අඳුරගන්න පුළීවන්.. ඉතින් මං ගරු කරනවා ඒයාලා වගේ එයාලට ආදරේ කරන මිනිස්සුන්ට 😊❤❤❤
@@TashiniNirasha ඇත්තමයි මාත් එහෙමයි 🥺 ඒ හැගීම වචනෙන් කියන්න තේරෙන්නෙම නෑ..නැදුන්ගමුවෙ රාජා නැති උන වෙලාවෙත් මට හිතුනෙ අනේ මගෙ පණ දීලා හරි එයාව ජීවත් කරන්න පුළුවන් උනා නම් කියලා..ඒ ශොක් එකට දවස් ගාණක් යනකම් හරියට කන්නවත් බැරි උනා
@@AyodhyaSandamini ඒක ඇත්ත අදටත් කඳුළු එනවා එයාව මතක් වෙද්දි😔 ඉන්දිරාජා වාසනා සිංහරාජා වගේ ගොඩාක් තේජවන්ත පිංවන්ත ඇත්තු දැන් ඉන්නවා මං එයාලටත් හරිම ආදරෙයි එයාලා අපේ වටිනා සම්පත්🥺❤️ හැබැයි අපේ නැදුන් තමයි වැඩියෙන්ම තේජවන්ත විනීත විදිහට පෙරහැරේ කරඬුව වැඩැම්මුවෙ🥺 ඒ තරම් තේජසක් පිංවන්ත කමක් දැකලා, දැනිලා නෑ කොහෙන්වත්🥺😔💔
අනිවාර්යයෙන්
තෙරුවන්සරණින්,සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා එයාලාව...වනජීවී ඡායාරූප ශිල්පීන් නිරන්තරව මෙයාලාට කැමරා අටෝලා තියෙන එක ගැන ස්තුතියි...නැත්තන් මිනිස්සුන්ගෙ අවධානය මෙයාලාට නැති වෙලා...අසත්පුරුෂයින්ගෙ අවධානයට විතරක් ලක්වෙනවා.දීර්ඝායු වේවා!
ඇත් රජුනි ඔබට දීර්ගායු ලැබේවා බුදුසරණයි ❤️❤️❤️
අමෝ අමෝ .. ඇත් රජාද🤣
බුදුසරණ i
දැන් ඉතින් ඉවරයි.. වෙන දෙයක් පෙන්නන්න තිබ්බෙම නැත්ද.. දැන් ඉතින් ඒ ඇතාටත් වැඩේ දෙන්න බලයි මේ කාලකණ්ණි මිනිස්සු.. (සමහරක්) ❤
Matath hithuna😢😢
Ow
දැහැමි, අවංක පාලකයෙක් රටට පහළ උනහම
සොබා දහමේ ආශිර්වාදය
දළදා සමිඳු පිහිටයි🙏❤️
ඔය වගේ ඒවා පෙන්නන්න හොද නෑ ලංකාවේ තිරිසන්නුන්ට 😢
aniwaren sakkili inne meke
Aka hari 🙏thirisan dala horu inne...
Okath marala dala dekata vidi.thirisan pinissu
@@Ruwanan ow pau deviyane pihitai
මේවගේ ඒවා දාන්න හොද නැහැ..තිරිසන්නු ඉන්නේ මේ සමාජේ...
හරිම ලස්සන සත්වයෙක් . කිසිදාක එපා නොවෙන බලන් ඉන්න පුලුවන්. අප දේශයට ලැබුනු සම්පතකි.
පෙන්නන්නේ නැතුව ඉන්න තිබේ කලින් ඇත්තු කි දෙනෙක් නම් මැරුවද මොකද වුනේ කියලවත් දැනගන්න ලැබෙන එකක් නෑ දීර්ඝ අයුෂ ඇත් රජුනි❤
අම්මෝ ඉතින් එයාගේ ලස්සන.බලන්නකෝ නිදහසේ ඉන්න ලස්සන..අනේ පැටියෝ පරිස්සමෙන්❤
ඇතාගේ ආරක්ෂාව සලසන්න... අලි ඇතුන් කී දෙනෙක් මිනිස් සතා විසින් දඩයම් කළාද ..... 😢
හරිම චමත්කාරජනක දර්ශනයක් .. ඒත් මේවා මාධ්‍යට දාලා නිදහසේ ඉන්න අහිංසක සත්තුන්ගේ ජීවිතයට තර්ජන ඇති කරන්න එපා ..මේවා අපේ රටේ ඉන්න සමහරක් කාලකන්නි අධම තිරිසන්නු දකිනවා කියන්නේ ඒ වටිනා ජීවිත අපිට අහිමි වෙනවා කියන එකයි ... 😢
ඇත් රජුනි ඔබට සියළු දෙවියන්ගේ රැකවරණය ආරක්ෂාව ලැබේවා ❤සාදු සාදු සාදු
මේ ඇතාව හොඳට ආරක්ෂා කර කරගන්න
හා 😂😂
පර දේශපාලන බයේ හිටපු අහිංසක සත්තුත් දැන් එළියට ඇවිල්ලා.බුදුසරණයි 🙏🏻
තෙරුවන් සරණයි .සැමදා රැකේවා.රටේ වටිනා සම්පත් .
දෙයියනේ කියලා මේවා මේ මාධ්‍යය වල නොපෙන්වා ඉන්නවා නම් තමයි හොද😢
මමත් ඒකට එකගයි
Ow eka thamai 😢
ow ane mtt dekk gmnm hitune okmi..dkinn lssni unt ee sathge jeewitet tarjanyak mehema pennn ek...🥺
මාත් හිතන්නේ ඒකම තාමා...මේවා පෙන්නනවා කියන්නේ ඒයාගේ ආයුස අඩු වෙනවා කියලාමට හිතෙනවා
True ❤🙏💯
මේ ඇතුන්ව පෙන්නුවට කමක්නෑ හැබැයි හොදම දේ තමා මෙයාලා ඉන්න ඒ කුමන කොහේ හෝ රක්ශිතයක් වේවා ඒක නොකියා ඉන්න තරමට මේ වටිනා සතුන්ගේ ශරීරයට හොදයි මොකද ඒ තරම් අයියලා මේකේ ඉන්නෙ
👍👍👍
කැලේ ඉන්න සත්තුන්ට උන්ගේ පාඩුවේ ඉන්න දුන්නනම් හොදයි..ඉන්න තැනයි ගැවසේන තැනයි ඔක්කොම පෙන්නලා ආවසානේට දඩයක්කරයන්ගේ ගොදුරක් වෙනවා නොදැනීම..පවු අහිංසක සත්තු
ඇත්ත😢
ඒක නම් ඇත්ත
ඒක නම් සහතික ඇත්ත . අහින්සක සත්තුන්ට උන්ගේ පාඩුවේ ජීවත් වෙන්න ඉඩ දෙන්න .
අනිවාර්යයෙන්.💯
ආරක්ෂා කරගත යුතුමයි තෙරැවන් සරණයි ♥️♥️♥️
කරයි කරයි විඩියෝ කරලා ලොකෙටම පෙන්නුවේ නැත්නම් උ ලස්සනට අරක්ෂා වෙයි 😊
අනේ දෙවියන්ගේ පිහිටයි දීර්ඝායුෂ ලැබෙන්න ඔිනි ..මැනිකක් අපේ රටට❤❤❤❤
මේ පරිසරය මිනිසුන්ට විතරක් නෙවෙයි තිරිසන් සත්තුන්ටත් අයිති. මේ සත්තු මෙහෙම නිදහසේ ඉන්නව දකිනකොට පුදුම සතුටක් දැනෙන්න හිතට....🖤
මං sf කොස් එකෙ ඉන්නකොට ඔය ඇතා පස්සේන් පැන්නුවා එදා මං ජිවිතෙ බේරාගත්තෙ මාර්ස්ම ගෙමක් දිලා එත් අද දකිනකොට ඇතා මාරම ගැම්මක් එන්නෙ
එහෙනම් ඔයාට එයා අමතක වෙන එකක් නෑ කවදාවත් .තෙරුවන් සරණයි .පරිස්සමෙන් ඉන්න ..සතුටින් ඉන්න ❤❤❤
@@HarshiEdirisingha-hk3zjtarywan sarani oyatat ❤
@@canuxbro5083 තෙරුවන් සරණයි ..පරිස්සමෙන් ඉන්න..සතුටින් ඉන්න ...
Oya kiya coss ekeda
කොහෙදිද සමහරු නම් වෙඩි තියනවා එහෙම පන්නන කොට
Ane මැණික පරිස්සමෙන් ඉන්න ❤❤❤❤bs
අනුර ජනාධිපති කියලා ආරංචි වෙලා නිදහසේ බය නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා තමයි එළියට ඇවිත් තියෙන්නෙ 😂😂
😂
මන් කොටන්ඩ ආපු එක උබ දාලා 😂😂😂
😂😂😂😂😂😂😂😂
Pissuda ban ubalata...anura janapathi wenna oneda uta nidahasa bukthividinna
මෝඩ කම ඔච්චරටම ප්‍රදර්ශනය කරන්න එපා ජෙප්පෝ එච්චරටම මෝඩද
අනේ මන්දා මෙහෙම පෙන්නද්දි බයත් හිතෙනවා එයාලගේ ආරක්ෂාවට තර්ජනයක් වෙයිද කියලා😢💔
කියන්නේ ඉතාම ලස්සන වැවක් මෙම වැවන් සහ ගමේ ගොඩාක් අහිංසක මිනිසුන් මසුන් අල්ලමින් ජීවත් වෙන ඉතාම ලස්සන ජීවත් වී මිනිස්සු කොට්ඨාසයක් ජීවත් ජීවත්වයක් එම නිසා මේ අයුරින් මෙම සතා දැකීමත් ඉතාම වාසනාවක් ලක්බිමට මේ තථා ආරක්ෂා කරගැනීම සඳහා රජයෙන්
දීර්ඝආයුශ ලැබේවා .පුල්ලියාර දෙව් පිහිටයි..❤❤
හිරු බොහොම ස්තුතියි සොබාව සවුන්දර්ය පෙන්නුවට
අපේ වටින ම සම්පතක්❤❤❤❤
හරිම සුන්දර දසුනක් .මිනිස්සු නේ එයාලට පාඩුවේ ඉන්න දෙන්න .
මට නම් මතක් උනේ අපේ නැදුම් මෙයා දැක්කහම මේ වගේම දිග දාලා දෙකක් තියෙන පින්වන්ත නැදුම් අපිට නැති වුණානේ ඔයත් පරිස්සන් මෙයාවත් පරිස්සම් කරන්න වෙයි දැන් නම්
ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න මැණික බුදු සරණයි ඔයා කැලේටම වෙලා ඉන්න
මම නම් හරි විරුද්ධයි මෙයාලාව
ඒ විදිහට ප්‍රසිද්ධ කරනවාට මේ විදිහට ප්‍රසිද්ධ කරාට කමක් නෑ මෙයාලව ආරක්ෂා කරනවනම්
මෙහෙම ප්‍රසිද්ධ කරා මෙයාලා අනාරක්ෂිතයි❤🙏🙏🙏😍
අනිවාර්යයෙන් ම නිතියක් අවශ්‍ය මොහොත.මේ සියළුම සත්වයින් රැකගනිමු .හිරුමාධ්යයට පින් මේ සතුන් රැකගන්න උදව් කරන්න
හැන්ගිලා ඉන්න තරමට වටිනාකම වැඩියි.
නිදහසේ හිටපු එකත් නැතිවෙයි දැන් පෙන්නුවාට පස්සේ කිසිදු කරදරයක් සිදුනොවේවා. 🙏❤️🐘🐘🐘🐘🐘❤️🙏
එ විදින නිදහස දැක්කාම පුදුම සතුටක් දැනෙනවා
කොච්චර nam lassana දසුනක් da me. .❤❤
අරක්ශා කරන්න...💗💗💗 තෙරුවන් සරනයි❤❤❤❤
මාරම ලස්සනයි....
ඊලඟ මැතිවරණෙත් ඉවරවෙලා ඔයාට එලියට එන්න තිබුණෙ රත්තරං...පරිස්සමෙන් ඉන්න මැණික...තෙරුවන් සණයි පුතේ.🙏❤️❤️❤️❤️❤️❤️
පින්වත් දසුනක් . අපි වාසනාවන්තයෝ මේවා දකින්නට . නමුත් අනාගත පරපුරට මොනවාද ඉතිරිවෙන්නේ .? සත්ව ඝාතන මිනිස් ඝාතන . අහිංසක සත්වයින්ට තෙරුවන් සරනයි. සියලු දෙවියන් පිහිටයි .😢😢😢😢😢😢ඉඩිරිපත් කර ඔයාට ගොඩාක් ස්තුති 🎉🎉🎉
අනේ ලස්සන නිදුක් නිරෝගී බව ලැබෙන්න දීර්ඝායු ලැබෙන්න සමන් දෙවි හාමුදුරුවෝ ආරක්ෂා කරන්න ඕනේ
0:57 මොන තරම් ලස්සන ද ඇයි බං අපේ එවුන්ට මේක ඇස්දෙකෙන් විතරක් විදින්න බැරි.. මේ සම්පත ලෝකෙන් අඩු රටවල් ගණණනක විතරයි ඉන්නේ
The real owner of srilankan territory ❤ the king. King of kings. I love u. Proud of u. 💎 . Live long my king ❤
වස්තු මේවා අපේ රටට😍❤❤🙏
අනේ පරිස්සමින් 💝🥺
බුදුසරණයි මැණික ❤
Ane parissamen inna patiyo.budu saranai🙏🙏🙏🙏❤❤❤
ආදරෙයි ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
May God bless you ❤
May God protect you ❤
Stay blessed n healthy forever ❤
My dear ❤🙏🇦🇪
මෙයාගෙ හෙන සෙට් එකක් ඉස්සර හිටියා...මෙයාට කියන්නෙ වන්නියා කියල...පවු දැන් ටික දෙනයි ඉන්නෙ..❤
Ai e anik ayata monawa welada
මෙයාව ආරක්ශා කරන්න වනජීවි එක දැනුවත් විය යුතුමයි නැත්තන් ලන්කාවෙ තිරිසන්නු මෙයාවත් ඉවර කරයි 💔
Beautiful scenery. Take care!!!!
ජේසු පිහිටයී පැටියා ❤❤❤❤❤
මාදුරුඔය ජාතික උද්‍යානයේ ආරක්ෂා කිරීම සඳහා වනජීවී නිලධාරීන් කී දෙනෙක් ඇද්ද
5-10
Un beela beela nidiyanawa athi..
බුදු සරණයි ඇත් රජුනි...🙏❤️
අපේ රටේ සම්පත් ආරක්ෂා කරගන්න බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
අනේ අපේ ලංකාවේ ලස්සන ❤❤❤❤
අනෙ සූමන සමන් දෙවියන් වහන්සේ මේ අහිංසක සතුන් රැක දෙත්වා 😢😢😢
දෙවියන් වහන්සේට ස්ත්රෝතත්ර වේවා ජේසූ පිහිටයි මේ සොබාදයමට
ඩොලර් උල්පත් බඳු මේ ජාතික සම්පත් රැකගැනීමට පාර්ලිමේන්තුවේ හොර තක්කඩියන්ව රැකපු ධනස්කන්දය භාවිතා කලානං අදටත් මෙවැනි සද්ධන්තයන් කීයක් බේරගන්න තිබුණාද...? 😢
මා දුටු අති රමණීයම හස්තියා 💙
අයු බෝ වේවා 🙏