'මැයි මාර ප්‍රසංගයේ' සමිධ අයියගේ ගෙදර හොයාගෙන දෙමෝදරට යමුද??(Mai mara prasangaya) Vlog-02

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 1,8 тыс.

  • @ChinkChonk
    @ChinkChonk 3 месяца назад +428

    එයා මගේ කරගන්නවා කියන එක දේශපාලනිකයි.එයා කොහෙහරි සතුටින් ඉන්න ඕනෙ කියන එක විශ්වීයයි❤

    • @MalkaNethmini
      @MalkaNethmini  3 месяца назад +2

    • @CathurangaNandasena
      @CathurangaNandasena 2 месяца назад

      Ak 🥹

    • @HarshaBandara-pp3fx
      @HarshaBandara-pp3fx Месяц назад

      ආදරනීය පෙම්වතා සමිද අයියේ ❤

    • @Dhdj1347
      @Dhdj1347 18 дней назад

      ඒ උනාට ඇත්තම කතාව ඒක දරාගන්න හරි අමාරුයි.අනිත් ඔක්කොම හිත හදාගන්න වචන විතරයි .😑

    • @Breathing_pages-01
      @Breathing_pages-01 2 дня назад

      😮❤

  • @Elephantssrilanka
    @Elephantssrilanka 2 месяца назад +228

    පොත කියවලා ඉවර වුණෙ ඇස් දෙකේ කඳුලු පුරවගෙන මේ video එක බලලා ඉවර වුණෙත් ඇස් දෙකේ කදුලු පුරවගෙන සමිධ අයියට සංසාරෙ කවදා හෝ සංචරණිව හමු වේවා ! කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා ...

    • @MalkaNethmini
      @MalkaNethmini  2 месяца назад

      මාත්

    • @SenuliVihansa-pm1mj
      @SenuliVihansa-pm1mj 2 месяца назад +2

      අනේ නවල් එකේ සාරංශය කෙටියෙන් කියන්නකෝ

    • @TharuuNimasha
      @TharuuNimasha 2 месяца назад +2

      Mechchra kal hithuwe na eka aththa kathwak kiyala

    • @MalkaNethmini
      @MalkaNethmini  2 месяца назад

      @@TharuuNimasha mm

    • @PradeepPremalal-gd2ov
      @PradeepPremalal-gd2ov 2 месяца назад +1

      Api hemomath ehema prarthana karanawa❤

  • @sonaliArosha-x9v
    @sonaliArosha-x9v Месяц назад +24

    අනේ සමිධ අයියට සංචරනී කවදා හෝ බවයක හමුවේවා 😢😢😢😢😢

  • @isharamadu9506
    @isharamadu9506 28 дней назад +21

    පොත කියවපු ගමන්මයි මේ විඩියෝ එක දැක්කේ..ඇත්තමයි ආදරණීය පිරිමි හිතක්..ඇස් වලට කදුලු එනවට වඩා ඇයි එහෙම උනේ කියලා එන දුක් සුසුම් වැඩියි🥺🥺🥺.. පොත කියවද්දි මගේ හිතේ රැදිනු රූපෙමයි එයාට තියෙන්නෙ 🥺🥺

  • @Deshaa_R
    @Deshaa_R 3 месяца назад +364

    අනේ සමිධ පැතූ ඒ ආදරය ඔහුට ලබන ආත්මයේ හෝ ලැබේවා ලැබේවා ලැබේවා 🥺❤️

  • @thilinets
    @thilinets 3 месяца назад +75

    පොත කියවලා ඉවර වුනාම මට ආස හිතුනා දෙමෝදර ගිහින් ඒ පරිසරය, ඒ හැඟීම් විදින්න. ඒ තරම්ම මං ඒ කතාවට ආසයි...

    • @MalkaNethmini
      @MalkaNethmini  3 месяца назад +1

      මමත්..

    • @sureshnanayakkara555
      @sureshnanayakkara555 17 дней назад

      Eka nam etta matath dahaswarayak hituna.
      Eat itng lankwata awa dawasaka yanawa. Ea rasakaraka suwanda piruna samidawa balanna..

  • @umayanganasenuri1111
    @umayanganasenuri1111 3 месяца назад +1134

    සංචරණි මේ ගැන මොනව හිතනවා ඇත්ද😢අනේ එයාව හොයාගන්න නැද්ද...එයා නම් එක අතකින් මාරම අවාසනාවන්තියක්..තවත් අතකින් බැලුවොත් මාරම මාර වාසනාවන්තියක්..මොකද එයා නොදැන වුණත් එයාට මහ ගොඩක් ආදරේ කරපු ප්‍රේමවන්තයෙක් හිටියනේ🥺එයාගේ සතුට වෙනුවෙන් රෙදි වලින් මැයි මල් හදල ගහේ එල්ලන් තරම්ම ප්‍රේමාන්විත❤ඒ සමිධ ඇත්තම කෙනෙක් කියල දැනගද්දි මාරම සතුටුයි🥺

    • @MalkaNethmini
      @MalkaNethmini  3 месяца назад +37

      ආදරේ එහෙමයි.....💕💕

    • @wajiraniwijesundara5667
      @wajiraniwijesundara5667 3 месяца назад +38

      සංචරණය ඇත්තටම ඉන්නවා

    • @sahasmiA
      @sahasmiA 3 месяца назад

      ​@@wajiraniwijesundara5667koheda

    • @dinukapradeep4943
      @dinukapradeep4943 3 месяца назад

      @@wajiraniwijesundara5667එයා ගැන කවුරුත් දන් නැද්ද

    • @DoubleiSL
      @DoubleiSL 3 месяца назад +56

      සිරාවටම ඒ ෆැක්ටරියෙන් එයාගෙ විස්තර ගන්න බැරි වුනාද .සංචරනි දකින්නත් ආසයි ❤

  • @TharushiSahasrika-l5l
    @TharushiSahasrika-l5l Месяц назад +31

    "දමා ගිය තුත්තිරි මල් මිට"සාහිත්‍යය රසය හරියටම දන්න මිනිස්සු මේ සින්දුවට ගොඩාක් ආදරෙයි.ගොඩාක් අයට මේ සින්දුව විහිලුවක් උනාට මේ පොත කියවපු අය දන්නවා ඒකේ තියෙන අර්ථ රසය.වර්තමාන පරපුරට ආදරය කියන දේ නියම අරුත,ඒ කියන්නේ අයිති කරගැනීම කියන දේශපාලනික හැගීමට එහා ගිය ලස්සන ගැගීමක් කියන එක තේරුම් කරලා දුන්න ලස්සන ඒක පාර්ශ්වික ප්‍රේමයක් 😢😢😢❤❤❤

    • @MalkaNethmini
      @MalkaNethmini  Месяц назад +2

      ඔව් මමත් හිතන්නේ මේ හැම නිර්මාණයකම ඒවට ආවේනික සුන්දර වගේම හරිම ලස්සන දේවල් තියෙනවා කියලා..ඉතිම් අපි ඒ දේවල් දිහා බලන විදිය අනුව තමයි මේ හැමදෙයක්ම..💖🥰

    • @wijesooriyamanike582
      @wijesooriyamanike582 12 дней назад +2

      Eeka aththa ee song ek nisa kattiyt mee potha vihiluvk🥺😒😔

  • @Sana__girll
    @Sana__girll 3 месяца назад +454

    ප්‍රේමය කෙතරම් ගැඹුරු දැයි කියා දුන් ආදරණීය ම චරිතය "සමිධ" ❤‍🩹✨

  • @user-shin_ru_yeon
    @user-shin_ru_yeon 3 месяца назад +81

    පොතේ තියෙන විදියට ගැහැණු කෙනෙකුට තමන් දිහා කෙනෙක් බලන් ඉන්නවා නේද කියලා ඒ දෙස බලා නොසිටියත් දැනෙනවා නම්..මට විශ්වාසයි සංචරණිටත් එහෙම දැනිලා ඇති.. ❤

    • @MalkaNethmini
      @MalkaNethmini  3 месяца назад

      අනිවාරෙන්ම..

    • @dinukabandara8626
      @dinukabandara8626 3 месяца назад +6

      ඔව් එහෙම නම්..සමහර විට සංචරණීටත් ඇති කියන්න ලොකු කතාවක්...ලස්සන ආදර කතා ගතින් එක්⁣ නොවුනට හදවත් බැදෙනවා.. ඉතින් ඒ නිසා වෙන්න ඇති සමිධ අයියා එයින් සැනසීම ලැබුවේ...කවද හරි සංචරණීගේ අදව⁣තේ කතාව දැනගන්න බලන් ඉන්නවා..❤

    • @user-shin_ru_yeon
      @user-shin_ru_yeon 2 месяца назад +1

      @@dinukabandara8626 සමහරක් විට සංචරණි තත්පර 6-7 ක් නැවතිලා මැයි මාර ගස දිහා බලන් හිටියේ.. සමිධ හදපු රෙදි මැයි මාර මල් වෙන්නත් පුළුවනි නේද... එයා බලාගෙන ඉන්න ඇති කවුද මේවගේ දේවල් කළේ කියලා

  • @sandamalmedagama
    @sandamalmedagama 3 месяца назад +201

    කියවපු සංවේදීම ඒකපාර්ශ්වික ආදරකතාව..♥️😌
    "ඒක දේශපාලනික නොවුන විශ්වීය ආදරයක්...රතුම රතු මැයි මාර ප්‍රසංගයක් "

    • @MalkaNethmini
      @MalkaNethmini  3 месяца назад +3

      මමත්...

    • @Sadewmenuka
      @Sadewmenuka 2 месяца назад +1

      😂

    • @unknown320e05
      @unknown320e05 2 месяца назад

      ub ehenm wena poth kiyola nh. rellata kiywana un nm sapyak

    • @sandamalmedagama
      @sandamalmedagama 2 месяца назад

      😂 ඉතින් උබ කැමති එකටම මමත් කැමති වෙන්න ඕනිද..ගුරු ගීතය වගේ ගහක් එක්ක බැදිච්ච කතාවක්....මැයි මාර /පොප්ලර් ....මගෙ නම් ගෙදර පොඩි library එක්කුත් තියෙනවා....රැල්ලට නම් පොත් කියවන්නෑ සහෝ ....අනුන්ගෙ කමෙන්ට් අස්සේ නිකන් #$% දෙන්නෙපා...පොඩි පගයා....

  • @benalijinara3053
    @benalijinara3053 Месяц назад +20

    මස්ඉඹුල සර් පොතේ එක තැනක කියනවා
    “මේ ලස්සන කතාවට මගේ විශේෂ දායකත්වයක් තියෙන්නම ඕනේ. ඒක මට සතුටක්, ආඩම්බරයක් බව මං තදින්ම හිතුවා..”
    සමිධ අයියගෙ හිතේ තිබුණ ආදරේ ලස්සන පොතකින් එළියට දාලා එයාගේ ආදරේ එයත් එක්කම මැරෙන්න නොදී එයාගේ මුළු ආත්මයම සුවපත් කළා. ඒ වගේම සමිධ අයියට ස්වභාවධර්මයන් ලැබුණු ආශිර්වාදයක් වගේ මේ පොත ගැන ගොඩක් දෙනා කතා කරන්න පටන් ගත්තා. සර් මට හිතෙනවා සර් ඒ ආදරය වෙනුවෙන් සර්ට කරන්න පුළුවන් උපරිම දේ සර් කළා. මාර ලස්සන පොතක් එලියට දාල එ ආදරේ වෙනුවෙන් සර්ට පුළුවන් විශේෂම දායකත්වය සර් ලබා දුන්නා.මාර ලස්සන කිව්වට රතුම රතු මල් පිරුණු මැයි වාර වගේ ලස්සනයි.. 📖❤

  • @RM-rw7ns
    @RM-rw7ns 2 месяца назад +24

    අනේ ශෝක් නන්ගී.. මෙහෙන හරී ඔයා පෙන්නුවට පින්. මාත් ඉයේ කියෙව්වේ පොත. මාරම ලස්සනයී .. 😢😢😢..

  • @inupama.
    @inupama. 3 месяца назад +275

    පොතේ පිටු ගානට වඩා එදා මගේ ඇස් වලින් කඳුළු වැටුණා...ඒ තරම් දැනුණු නිර්මාණයක්...මේ සිංදුව අපිව තවත් රිද්දනවා😢

    • @Booklover--1-z1f
      @Booklover--1-z1f 3 месяца назад +2

      #suneerasumanga ❤❤

    • @MalkaNethmini
      @MalkaNethmini  3 месяца назад +3

      මටත්.....

    • @SadakaGayan
      @SadakaGayan 3 месяца назад +1

      Potha ganna vidiyak nadda

    • @inupama.
      @inupama. 3 месяца назад +1

      @@SadakaGayan ane mn laga nm na..math yaluwekgen illan kiyewwe...😊

    • @madushankarumesh4741
      @madushankarumesh4741 2 месяца назад +1

      ​@@inupama.Nama mokadda potha.

  • @dasunkaluarachchie6865
    @dasunkaluarachchie6865 2 месяца назад +43

    මේ සන්චරනි පිළිබඳව තියෙන video සේරම ගනන් කරන්න බැරි තරම් බැලුවා. ඒකම ආයේ ආයේ බලනවා. මට වයස හතලිහක්. ඒත් දුක දරාගන්න අමාරුයි. අනේ..සන්චරනි මුනගැහේවා!❤

  • @KaushalyaNethmi
    @KaushalyaNethmi 4 дня назад +2

    ආදරණීය සංචරණිය ඔබ දැනන් හිටිය නම් ඔහු ගැන නොවේවී මේ තරම් සුන්දර ආදර කතාංගයක්❤😊😢

  • @KalanaNonis
    @KalanaNonis 2 месяца назад +27

    ප්‍රේමයට අර්ථයක් එක් කළ එකම මනුස්සය සමිධ අයියා...
    එයා මගේ කරගන්නවා කියන එක දේශපාලනිකයි, එයා කොහෙහරි සතුටින් ඉන්න ඕනෙ කියන එක විශ්වීයයි...🌾

  • @dahamsarasi2647
    @dahamsarasi2647 10 дней назад +8

    මැයි මාර ප්‍රසංගය Addicted ❤
    සංචරණී දැන්වත් දන්නවද දන්නේ නෑ එයාට මේ තරම් ආදරේ කළ කෙනෙක් දෙමෝදර හිටියා කියලා..😢😢

    • @MalkaNethmini
      @MalkaNethmini  9 дней назад +2

      සංචරණී දන්වලු මේ ගැන,මම අන්තිමට දාපු වීඩීයෝ එකේ ඒ ගැන කමෙන්ට් එකක් තියෙනවා

  • @ChathuriNimesha-lf2rm
    @ChathuriNimesha-lf2rm 3 месяца назад +140

    අනේ කතාව කියවලා ඉවර වෙලාත් දැන් පැය ගානක් ගෙවිලා ඒත් හුස්ම හිර වෙන්න තරම් දුකක් දැනෙනවා
    මේ ලොකේ ලස්සනම ප්‍රේමයට ඉක්මනට යන්න උනානේ

    • @MalkaNethmini
      @MalkaNethmini  3 месяца назад +4

      ලස්සනම දේවල් වලට එහෙම වෙනවා කියන්නේ ඇත්තක් වෙන් ඇති.....😓😓

    • @Minienglishofficial
      @Minienglishofficial 2 месяца назад +1

      මේ ලොකේ තියෙන ලස්සනම ආදර කතා එකතු වෙන්නෙ නැතිම තරම් ,ඇයි කාලය ඔයා එහෙම කරන්නේ

    • @DewminiKoshila-kn5cc
      @DewminiKoshila-kn5cc 2 месяца назад

      ඒක ඇත්ත

  • @Virashadeshani
    @Virashadeshani 3 месяца назад +109

    පලවෙනි පාරට ෆිල්ම් වල හිටපු ආදරවන්තයෙක් සැබෑ ලොකේ හිටියා කියලා දැනගත්ත. පලවෙනි පාරටම කදුලු එක්ක පොතක් කියවන්න පොතක් එක්ක සන්වේදි වෙන්න පුලුවන් උනා මට 🥺. සන්චරනී ගොඩාක් වාසනාවන්‍ත වගේම අවසනාවන්ත ගෑනු ලමයෙක්🥺♥️❤️‍🩹

    • @MalkaNethmini
      @MalkaNethmini  3 месяца назад +2

      ඔව්..එයා වාසනාවන්තයි...

    • @Virashadeshani
      @Virashadeshani 3 месяца назад

      @@MalkaNethmini 🥺♥️

    • @GayaniGamlath
      @GayaniGamlath 3 месяца назад +3

      @@Virashadeshani ඔව් ඒ කතාව හරි.මං පොත කියවල රෑ නිදාගත්තෙ අඩ අඩ.පපුව හිරවෙලා වගේ.මං වැඩට ගිහිනුත් කල්පනා කලේ සමිද අයිය ගැනමයි

    • @Virashadeshani
      @Virashadeshani 3 месяца назад

      @@GayaniGamlath 🥺❤️‍🩹

    • @gayeshadulanjalee9208
      @gayeshadulanjalee9208 Месяц назад +1

      සමිද හිටවපු මැයි මාර ගහ තාම තියෙනවද..එයාගෙ ගෙදර දැන් කවුද ඉන්නෙ

  • @KrishKg-eb7py
    @KrishKg-eb7py 3 месяца назад +68

    ආයෙ ආයෙ කියවන්න ආස නොවුනු පොතක්.මොකද කියවන්න කියවන්න පුදුම විදිහට වේදනාවක් දැනෙන කතාවක්.හැමදාම අමතක නොවන සමිධ අයියව එයාගෙ වචන ඒ සුන්දරම ආදරයට පුදුම විදිහට හදවතින් ආදරය කරන කෙනෙක් මාත්.ගොඩක් ස්තූතියි ඔයාට සමිධ අයියගෙ විස්තර හොයලා දුන්නට අපිටත්.❤

    • @MalkaNethmini
      @MalkaNethmini  3 месяца назад +5

      මාත්.... ගොඩක්ම ආස කරන, ඒත් ආපහු නොකියවන හිතපු පොතක්. ඒක ඒ තරම්ම දුකක්....

    • @KrishKg-eb7py
      @KrishKg-eb7py 3 месяца назад +4

      @@MalkaNethmini ඔව්.පොත් කියන්නෙ මගේ ජීවිතේම.ගොඩක් පොත් කියවලා තියෙනවා.ඒ හැම පොතක්ම වගේ මගේ ළඟ තියෙනවා.ඒ කොච්චර කියෙව්වත් මැයි මාර ප්‍රසංගය තරම් හිත රිදවපු පොතක්නම් මතකයේ නැති තරම්.

    • @MalkaNethmini
      @MalkaNethmini  3 месяца назад +3

      @@KrishKg-eb7py 📚😍දිගටම පොත් එක්කම ඉන්න...

  • @S.S.Weerasinghe2878
    @S.S.Weerasinghe2878 16 дней назад +8

    මෙච්චර ආදරේ කරන්න පුළුවන් ආදරවන්තයොත් මේ ලෝකේ ඉන්නවද🥺❤️
    දේශපාලනික නොවී විශ්වීයව ආදරය කල කෙනා සමිද අයියා 🥺❤️

  • @isurupremasinghe1495
    @isurupremasinghe1495 3 месяца назад +45

    ❤ හමුවේවා, හිමි වේවා, අහිමි නොවේවා සමිධ වගේ අය හොයන ආදරණීය ආදරය ❤

  • @NethmiHeshanjali-jt6cm
    @NethmiHeshanjali-jt6cm 3 месяца назад +84

    සමිධගේ හිත ඇතුලේ සංචරණි වෙනුවෙන් තිබුනේ සීමා විරහිත අසීමාන්තික ආදරයක් හැබැයි , ඒ ආදරේ ඇතුලේ තිබුණේ අයිතිකරගැනීමක් නෙවෙයි දුරින් හිද බලා හිදීමක් 🥺❤️

    • @MalkaNethmini
      @MalkaNethmini  3 месяца назад +1

      ඒකයි ඒ ආදරේ මෙච්චර ලස්සනත්...

  • @inokakumari2358
    @inokakumari2358 3 месяца назад +46

    කවදාවත් අමතක වෙන්නැති පොතක් පොත කියවලා ඉවර උනාම මාරම දුකක් දැනුනා එහෙම අයත් මේ ලෝකෙ ඉන්නව කිව්වම හරිම පුදුමයි ❤

    • @MalkaNethmini
      @MalkaNethmini  3 месяца назад +1

      හරිම දුක පොතක් නම් තමයි....

  • @gihan521
    @gihan521 Месяц назад +8

    හරි ම දුකයි.හැමෝම කියව්වා නිසා මමත් කියවන්න හිතුවා.අවසාන හරි ම දුකයි ඉතින් මගේ ඇස් වල කදුළු 😭😭😭ඒ ආදරය අැත්ත වුනා නම් කොච්චර හොද ද 😭සමිධ අයියාට කවදා හරි සන්චරණිව හම්බ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා 😢😭❤️

  • @gayaniprasintika7678
    @gayaniprasintika7678 2 месяца назад +92

    ජිවිතේ ගැහැනියකට මෙතරම් ආදරේ කරන පිරිමියන් ස්ටිය හැකිද...සමිධ නුබ නම් ඇත්තටම සැබෑම ප්‍රේමවන්තයකි...❤❤❤

  • @themoralshow902
    @themoralshow902 2 месяца назад +5

    මැයි මාර ප්‍රසංගය පොත කියවලා මේ වීඩියෝ එක බලපු අය කෝ බලන්න 😊❤

  • @sandu353
    @sandu353 3 месяца назад +297

    පපුව කඩාගෙන යන තරම් දුකක් දැනෙනවා පොත කියවලා මේක බලද්දි 🥺❤
    පසුව ලියමි : මේත් එක්කම මමයි නුබෙ සංචරනී සිංදුවත් අහලා බලන්න.. ඈතින් ඉදන් ආදරය කරලා ඒ ආදරේ රහසක්ම කරගෙන මිහිදන් උන සමිද අයියා වගේම, තමන්ට මේ තරමටම ආදරය කරපු ලස්සන හදවතක ඒ ආදරය මිහිදන් වෙලා අවුරුදු ගානකට පස්සෙ ඒ ගැන දැනගත්ත, ඒ කුරුදු පොතු සුවද පිරුනු, තුත්තිරි මල් මිට තරම් හිතට දැනෙන ආදරේ තමන් දැනගන්නකොට පරක්කු වැඩී කියලා
    දැනගත්ත සංචරනිගෙ පසුතැවීම ඊටත් වඩා හිත පාරවනවා ♥️

    • @MalkaNethmini
      @MalkaNethmini  3 месяца назад +21

      මටත්...ආසම ඒත් ආපහු කියවන්න හිත හදාගන්න බැරි පොතක්..

    • @Dithmi556
      @Dithmi556 3 месяца назад +7

      ​@@MalkaNethmini අක්කී.....සංචරණිව හොයාගෙන නැද්ද...

    • @MalkaNethmini
      @MalkaNethmini  3 месяца назад +2

      owww😭😭

    • @CnPonnamperuma
      @CnPonnamperuma 3 месяца назад +2

      ඇත්ත 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺❤

    • @kasunfernando7621
      @kasunfernando7621 3 месяца назад +3

      ekanam aththa

  • @navanganamadu8227
    @navanganamadu8227 3 месяца назад +52

    මගේ ජිවිතේ මං කියපු ලස්සනම පොත,,,,
    හදවත කඩන් යන මේ කතාව ඇයි තාම සංචරණී කියවවුවේ නැද්ද,
    අපිට මෙචර දැනුන මේ කතාව ජිවිතේ අමතක නොවන කතාව 😌

    • @MalkaNethmini
      @MalkaNethmini  3 месяца назад

      හ්ම්ම්....😮‍💨😮‍💨

  • @ashinicamodya4089
    @ashinicamodya4089 2 месяца назад +13

    මේ දැන් කියෙව්වෙ..පොත තාමත් ඇද උඩ.. මට දැනෙන්නේ විරහවද වෙන්න ඇති..මටමද මේක තේරැනේ කියලත් හිතේ... මාර ගහෙ හරියටම 16 වතවක් හුනු ගෑව..පොතෙත් හරියටම පරිච්ඡේද 16.. 16 වෙද්දි.. ඒ ආදරණීය මනුස්සයා මෙලොවින් ගිහින් .... ඒකත්... මාර ගසත් එක්කම...සමහර තැන් ඇග හිරි පිපෙනව.. එක්කො මං වාසනවන්ත ඇති..මෙ අසීමිත සබැඳියාව කියවන්න..ප්‍රේමය නම් අයිති කර ගැනීමම නොව..බලා හිතිමද විය හැකිය... අයිතියක් නොසොයා... 🌦️🍁

  • @DilaniMadushika-e7p
    @DilaniMadushika-e7p Месяц назад +3

    අනේ හරිම ලස්සනයි..පොත කියවලා සිංදුව ඇහුවා විතරයි මේ වීඩියෝ එක දැක්කා... ඒත් මේක ඇත්තකද කියලා පොත කියවලා ඉවර කරනකොටම හිතුනා... මසිබුල සර් මේක නම් හරිම ලස්සනයි... ඔයා දන්නවද පුංචි මැයිමාර ලමයෝ.... අඩන්නැතුව කියවන්න.... හවදතේ ලේකකයා ඔබට ජය❤

  • @VeronaMendis-c8c
    @VeronaMendis-c8c 2 месяца назад +7

    ‘මැයි මාර ප්‍රසංගය’ ජීවිතේ මං කියවපු ලස්සනම පොත. කිසිම දවසක මෙහෙම වෙන්න එපා. ආදරය දුක මිශ්‍ර වුන ලස්සන පෙළගැස්මක්. පොත කියවලා ඇස් වල එකතු වුන කදුළු සංචරණී ඇහුවාම ගංගාවක් වගෙ ගලන් ගියා. මට නොවුනත් පුදුම දුකක් දැනුනෙ. ආදරෙ හිමි වුනා හො නොවුනා හැමදාම ආදරෙයි. සංචරණී ගොඩක් වාසනාවන්තයි. නොදැන හො එයාට ගොඩක් අවංක ආදරයක් තිබ්බා. සමිධට එක පාරක් හරි එයාගෙ සංචරණිව හමුවුනා නම්. දෙන්නම ගොඩක් සතුටු වෙයි. හැම අවංක හිතකටම සමිධ කෙනෙක් ලැබේවා. ♥️♥️♥️

    • @MalkaNethmini
      @MalkaNethmini  2 месяца назад

      ම්ම්ම්.අනිවාරෙන්ම..

  • @manorisilva8984
    @manorisilva8984 Месяц назад +7

    ඇත්ත සංචරණීගේ විස්තර හොයාගෙන තියෙන බව දැනගන්න ලැබුණා...ඩිලානි..මහත්මිය ❤️

  • @MR2006-7
    @MR2006-7 3 месяца назад +47

    මගේ ලග දැනට තියෙනවා පොත් 700 කට වඩා..ඒත් ඒ හැම පොතක් අතරින්ම මම දැකපු ලස්සනම කතාවක් තමයි මැයි මාර ප්‍රසංගය❤🥺හැම පොතක්ම කියවනකොට අමුතුම රසයක් දැනෙනවා..දුක ,සතුට,හාස්‍යය වගේ දේවල්..ඒත් මේ මැයි මාර ප්‍රසංගය කියවනකොට දැනෙන රසය වෙන පොතකින් මට දැනිලා නෑ..මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සර්ගෙ නවකතා 4 න් මම කියවපු ලස්සනම කතාවත් මැයි මාර ප්‍රසංගය❤සෙ‍ංකොට්ටං පොතත් ගොඩක් ලස්සනයි.

    • @MalkaNethmini
      @MalkaNethmini  3 месяца назад +1

      මාත් කියවපු ගොඩක් පොත් අතරින් ආසම එකක් මේ....🤗🤗

    • @MR2006-7
      @MR2006-7 3 месяца назад

      ​@@MalkaNethmini ❤❤

    • @sureshpriyankara1649
      @sureshpriyankara1649 2 месяца назад

      ​@@MalkaNethminiසම්ධ නැති උනේ මොනවා වෙලා ද..

    • @RasikaSanjeewa-k2i
      @RasikaSanjeewa-k2i 2 месяца назад +2

      ​Ane manda.math baluwa.hoyaganna ba.dukatada koheda.

  • @LD.FISHFARM
    @LD.FISHFARM Месяц назад +5

    දොමෝදර කියන්නෙම අදරයක් මගේ ආදරයත් මුනගැහුනෙ දොමෝදරින් කොළඹ ඉදං බදුලු කෝච්චියෙ මම හැම නිවාඩුවෙම යනව ඇයව බලන්න ❤️ දෙමෝදර ජීවිතේ වෙනස් කරපු තැන ❤️

  • @SachiniDissanayaka-m2j
    @SachiniDissanayaka-m2j 2 месяца назад +4

    අද තමා පොත කියෙව්වෙ 🥺 මාරම ලස්සනයි පොත මටත් හිතා ගන්න බෑ ඒකනම් ඇත්තම කතාවක් කියල ඒත් ඒක කියවද්දි මැවිල පේනව . ආදරය කියන්නෙ හරි පුදුම ලස්සන හැගීමක් ❤ මන් හිතනව මේකට පිලිතුරකුත් තිබුනනම් කියල 🥺❤️

  • @SunethraKumari-bb2hu
    @SunethraKumari-bb2hu 6 дней назад +3

    අැයි එ් අයිවා නැද්ද😢😢😢 ඉක්මනට සංචරණිව හොයාගන්න😢😢😢😢😢😢

  • @kaveeshmotivation6075
    @kaveeshmotivation6075 3 месяца назад +74

    මගේ ජිවිතේ මම කියවපු ආදරණීයම හොදම මගේ හිතේ අංක 1 ටම තියන පොත තමයි මැයි මාර ප්‍රසංගය පපුව පසාරු කරගෙන යනවා මේ කතාව කියවලා ඉවර වුණාම. සමිධ අයියා දැන් නැති වුණ්ත් එයාගේ ඒ පිවිතුරු ආදරේට මේ ආදරණීය මැයි මාර ගහ සාක්ශි දේවි. ආදරයක් කියන්නෙ මේ අපි හිතන සාම්ප්‍රදායික පාරම නෙමේ අයිතිකරගැනීමකින් තොරව එයා කොහේහරි සතුටින් ඉදිවී කියන එකත් , ආදරයේ තියන ඒ කුතුහලය මිශ්‍ර චමත්කාරයත් හරි ලස්සනට පෙන්නුව සමිධ අය්යා සංචරණිට තියන ඒ අසීමිත ආදරය නිසාම නොකියාම යන්න ගියා....... මම හොයපු ආදරය මට නොදැනීම මගේ හිතේ තිබුණු ආදරය මම දැක්කෙ මේ පොතෙන්, සමිධ අය්යාගේ ආදරෙන්
    ඉතින් ආදරය ඒකාකාරීම එකක් වෙන්න ඕනද
    ආදරෙයි කියලා කොහොමහරි අයිති කරගෙන ළගතියාන රාගය කාමය හොයන එකද ඇත්තම ආදරේ ?????
    ආදරය වෙනුවෙන් නිහඩවම ඉවසන එක , එයා කොහේහරි සතුටින් ඉදිවී කියලා බලන් ඉන්න ාආදරේ විශ්වීයයි උත්තරීතරයි....
    ඉතින් සමිධ අය්යා තාමත් ගොඩ දෙනෙක්ගේ හදවතේ අමරණීයයි.......
    ආදරේ ගැන ලස්සනට කියලා දුන්නට අය්යේ ඔබට පින්........
    THANK YOU MALKA NETHMINI........
    ❣❣❣🙏🏿🙏🏿🙏🏿

    • @MalkaNethmini
      @MalkaNethmini  3 месяца назад +3

      🥺🥺 ඔව් ඒ සාක්ශි තාමත් මෙහේ හරි පරිස්සමට ලස්සනටම තියෙනවා...හරිම ලස්සන කමෙන්ට් එකක්💞💕

    • @ThinaraDias
      @ThinaraDias 2 месяца назад

      Book eka gththe koinda

  • @KehansaPerera
    @KehansaPerera Месяц назад +3

    සමිද marune මොනා වෙලාද. dannathi නිසා අහන්නෙ. අනේ කියන්නකෝ😢😢😢😢😢

  • @madushanka2105
    @madushanka2105 2 месяца назад +8

    මා ඇතින් මල් පිපෙන සත්‍යට විශාල බොරුවක් එකතු උනා,එය නිවැරදි කරගත යුතුව ඇත.ඒ නිවැරදිතාව මත සැබෑ අරුතින් ඔබ සිනාසෙනු දැකීම මගෙ කැමැත්තයි.එයට ඉඩ දෙන්න 💔🌼

  • @ruwinirathnayaka
    @ruwinirathnayaka 3 месяца назад +18

    අනේ කෝ සංචරනි. අපිට මෙහෙම දුකයි නම්. එයාට කොයිතරම් දුකක් දැනෙයිද.❤😢

    • @MalkaNethmini
      @MalkaNethmini  3 месяца назад

      ම්ම්ම්...එයාව දන්නේ නෑනේ කවුරුත්...

  • @DESH791
    @DESH791 Месяц назад +9

    හමුඋනු සියල්ලම හිමි නොවුණු ලෝකෙක... හිම් උනු සියල්ලද අහිමිව ඇති බව දැනේ...

  • @vimukthijanith7974
    @vimukthijanith7974 Месяц назад +5

    මේ වගේ දැනෙන පොත් අපිට කියවන්න එ භාෂාවට රසකාරක එක් කරේ සමිධ අයියා..... ❤️

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 2 месяца назад +9

    2012 - 2015 කාලෙ මම හිටියේ බදුල්ලේ... දෙමෝධරත් කිහිප වතාවක්ම ගියා. ඒ දවස්වල මේ කතාව දන්නවනම් අනිවාර්යෙන් මම සමිධව බලන්න යනවා... ෆැක්ට්‍රි එකෙන් ඩීටේල්ස් අරන් ඒ ගෑනු ළමයාව හොයලා දෙනවා... දෙමෝදර අය හොයලා කියන්නකෝ මේ ගැන

  • @Roo123-z9r
    @Roo123-z9r Месяц назад +4

    අනේ සංචරණි සමිදව බැන්දානම් ඒ ආදරේ ඇත්තටම වින්දානම් අද මේ වෙද්දි සමිද නෑනේ.එහෙනම් සංචරණී අද තනිවෙලානේ.😔

  • @FloralLife-d8s
    @FloralLife-d8s Месяц назад +5

    මැයි මාර ප්‍රසංගය පොත කියවල ඉවර උන මොහොත.. ඇත්තටම මේ වගේ ආදරේ කරන අය මේ ලෝකෙ ඉන්නවද? ❤

    • @MalkaNethmini
      @MalkaNethmini  Месяц назад

      ඇති අනිවාරෙන්ම.

  • @bashithanethmina6769
    @bashithanethmina6769 3 месяца назад +18

    මම හරි ආසවෙින් කියවපු පොත තමයි මැයි මාර ප්‍රසංගය , අනේ එ කතාව මාරම ලස්සනයි , 💗❤️💗😘

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 Месяц назад +4

    ඇයි මං ඒ කතාව කියෙව්වේ. වෙනද පොතක් කියෙව්වම මනක්කල්පිත දෙයක් නි කියලා හිත හදා ගන්නවා ඒත් අද හිත හදා ගන්නේ කොමද... හිතට ගොඩක් තදින් දැනුනා....
    සමීධ මාමා වගේ ආදරවන්තයෝ හැමතැනම ඉන්නවද. මං හිතුවේ කතාවල පොත් වල විතරයි කියලා... එහෙම ආදරයක් සංචරනිට වගේම ඒ මාමගේ පවුලේ අයටත් තියෙන්නේ ඇති... ❤️

  • @BUDDHIMAGIHAN
    @BUDDHIMAGIHAN 3 месяца назад +58

    පොතත් කියවල , ඒකට හදපු සින්දුවත් අහල මේ විඩිඔ එක බලද්දි 🥺❤

    • @MalkaNethmini
      @MalkaNethmini  3 месяца назад +5

      මාරම දුකයි...☹

    • @ChamiSilva-hl6ub
      @ChamiSilva-hl6ub 3 месяца назад +5

      කදුලු තාමත් වැටෙනවා

  • @InoshaLakmali-x6r
    @InoshaLakmali-x6r Месяц назад +8

    අනේ මට ඒ වේදනාව දරාගන්න බැරි තරම්...ඇස් වලට ආපු කදුලු නවත්තගන්න බැරි තරම් වේදනාවක්...මේහේම ආවරයක්...උපන්..කොඉ ආතමෙක හරි සමිද අයියේ ඔයාට ඔයාගේ සංචරනිවා...හිමි වෙවා...සංචරනි ඔයාට ඒ ආදරේ සුලං රැල්ලකින්වත්😥...මීදූම පටලයකින් වත් දැනුන් නැද්ද...😢😥😥😥😥😥

  • @devindaubesekara9596
    @devindaubesekara9596 8 дней назад +3

    Aneeh samidha ,sancharani
    මැයි මාර ප්‍රසංගය ❤️❤️

  • @prarthanasamarakkody1766
    @prarthanasamarakkody1766 2 месяца назад +15

    මේ වන වන විටත් බොහෝ දෙනෙක් මේ මැයි මාර ප්‍රසංගය පොත කියෙවා හමාර කොට ඇත..
    ඇතැම් විට සමිධ අයියත් අපත් සැබෑ නම නොදත් ඇය සංචරණීද මෙම පොත කියවා තමන් කවුරුන්ද යන වග හදුනාගෙන ඇත....
    ඇතැම් විට ඇය ආදරණීය ස්වාමියෙකුට බිරිඳකව, පටවුන් දෙතුන් දෙනෙකුට මවක් වී තිබෙන්නට පුලුවන, නැතහොත් සමිධ අයියා මෙන් ද වන්නට පුලුවන, අපි එසේ නොවේවායි පතමු.. නැතහොත් සමිධ අයියාගේ සිතැඟි දැනුනද එය නොතේරුනා මෙන් සිට තවම තනිකඩව සිටිනවා වෙන්නටද පුලුවන..
    කෙලෙස කොහේ සිටියද සංචරණී තමන් වග හදුනාගත්තා නම් හැකිනම් යන්න ඔබ නමින් ගැහුණු ඔහුගේ හදේ ගැස්ම අහන්න, ඒ ගැඹුරු වූත් නිසසල වූත් ප්‍රේමය මොහොතකට හෝ විදගන්න..
    කරාබු නැටි, කරදමුංගු සුවද විදගන්න වගේම ඒ තුත්තිරි මල් ටික බලලා එන්න..සමිධ අයියගෙ ආත්මයට සුවයක් දෙන්න.. ඇගේ ස්වාමියාටත් (සිටී නම්) හැකි නම් ඇයට සහය දෙන්න ඒ ගැඹුරු නිසසල අරුත් දක්විය නොහැකි ඒ ප්‍රේමය මොහොතකට හෝ විඳගන්න.. මැයි මාර ගහ යටට ගොස් ඒ බව සමිධ ට කියන්න ඉඩ හරින්න...එවිට ඔහුගේ ආත්මයට සැනසීම ගෙන දේවි..
    ඇත්තටම ඇයි එදා වැඩ කරන අයගෙන් ඇය ගැන නොවිමසුවෙ එහෙම නොහිතෙන්න ඒක දෛවයේ සරදමක්ද.
    ඇත්තටම සමිධ අයියට මොකද උනේ, ඇයි තාත්තගෙ සොහොන ළඟින් එයාවත් මිහිදන් නොකලෙ..
    ඒක එයාගෙ අවසන් කැමැත්තක්ද...
    කැමති දැන ගන්න...
    සංචරණි ආවොතින් ඇවිදින් එහෙම ඇහුවොතින් ...😢

    • @nandapeiris
      @nandapeiris 2 месяца назад

      ruclips.net/video/jFDFTLCLwtg/видео.htmlsi=y6Cz_Im5RgqVDBxz

  • @mishkyheaven
    @mishkyheaven 2 месяца назад +13

    ආදරයට වඩා විරහව සුන්දරයි....ඒකයි මෙච්චරක් ආදරයක් අපේ හිත් වලට දනවන්න පුලුවන් මේ අකුරු වලට....ඇත්තටම මේ අකුරු වලට පන තියෙනවා...😥

    • @MalkaNethmini
      @MalkaNethmini  2 месяца назад

      ඔව්....පන තියෙන අකුරු..

  • @binukaamarasinghe7729
    @binukaamarasinghe7729 3 месяца назад +25

    එක හුස්මට කියවපු පොතක්. මස්ඉඹුල මහත්තයා ගේ පොතක් කියන්නේ වෙනම රසක්. සමිද අයියා ගේ ගෙදර බලන්න යන්න ආසාවෙන් ඉන්නේ . මැයි මාර ගහත් එක්කම.

    • @MalkaNethmini
      @MalkaNethmini  3 месяца назад +3

      අනිවාරෙන්ම බලන්න, මාත් ඉක්මනින්ම කියවපු පොත මේ....

    • @udenipelpola2967
      @udenipelpola2967 3 месяца назад +1

      Math eka paya ganata kiyawala iwara kara.​@@MalkaNethmini

    • @udenipelpola2967
      @udenipelpola2967 3 месяца назад +2

      ​@@MalkaNethminiethakota me hitiya anith charithe masibula sirda.

    • @MalkaNethmini
      @MalkaNethmini  3 месяца назад +1

      @@udenipelpola2967 ඔව්ව්ව්ව්

  • @TharushikaMadhushani-l9g
    @TharushikaMadhushani-l9g 2 месяца назад +3

    ඒ කතාවට සතුටු අවසානයක් තිබුනානම්,❤❤❤

  • @DilaniSubashini-rj3ec
    @DilaniSubashini-rj3ec 2 месяца назад +7

    මේ වීඩියෝ එක දැකලා පොත ඩවුන්ලෝඩ් කරලා කියෙව්වා..හරිම දුකයි..😢😢නිවන් සුව සමිධ අයියේ😢😢

  • @madhurathnayake2034
    @madhurathnayake2034 Месяц назад +3

    කියාගන්න නොතේරෙන මහා වේදනාවක් දැනෙනවා....

  • @nelinmathisawi882
    @nelinmathisawi882 2 месяца назад +6

    ඒ වගේ ආදරයක් මේ ලෝකේ තියෙනවනේ කියලා දැනෙනකොටත් හිතට හරිම සතුටුයි.සමිධ අයියගේ ආදරය ලබන්න සමිධ ,සංචරනි හමු නොවුනේ ඇයි. හිතට හරි දුකයි.

  • @BismiRuwanika
    @BismiRuwanika 3 месяца назад +14

    "සමිධ" ගැහැණියෙක්ට ජීවිතේ හමුවිය යුතු හිමිවිය යුතු පිරිමියෙක්. මැයි මාර ප්‍රසංගය යතාර්තයක් උනත් තාමත් බෑ හිතට ඒක පිළිගන්න ඒ තරමට සමිධ අයිය හිත ඇතුලෙ කොහෙදෝ තැනක නතර වෙලා.

  • @VindyaVishadhi
    @VindyaVishadhi 2 месяца назад +42

    දවසක ඇයගේම හඩින් අහන්න ආසයි සමිධ අයියගෙ ඒ උතුම් ආදරේ ඉගියකින්වත් දැනුනද කියලා..🥺 ඇස් කොනකින්වත් ඒ අති උතුම් මිනිසව එකම එක දවසක් හරි දැක්කද කියල..😣💕
    පොත කියවලා මේ video එක බලද්දී දැනෙන හැගීම මාරයී..🥺💖

  • @RasaraWikramapala
    @RasaraWikramapala 2 месяца назад +4

    එක මොහොතක් හෝ සිතා බලා ඔහු සතු වූ ආදරය ඇයට කීවානම් ඇයට මේ වන විට හොද ප්‍රේමවන්තයෙක් සිටින්නට තිබුනි 😢මෙහි අවසානය මීට වඩා ලස්සන් වෙන්න තිබුන ❤ඔහු නිකන් ප්‍රේමවන්තෙක් නෙවෙයි ❤❤❤❤❤

  • @KaveeshaMalshani-s8b
    @KaveeshaMalshani-s8b 2 месяца назад +24

    සමිධ අයියා මගේ වෙලා මම සංචරනි උනා නම් 🤭🥲

  • @dilhanitashi9504
    @dilhanitashi9504 2 месяца назад +3

    අද තමයි මමත් පොත කියෙව්වේ අනේ ..හරිම ලස්සනයී ❤️එහෙම ආදරයක් සංචරනිට දැනුනන් එකපාරක් හරි යන්න .ඔයා එනකන් තාම ඒ මාරම මාර ඒ මැයි මාර ළමයා බලන් ඉන්නවා.හරියට සමිද අයියාගේ ඒ සුවදත් එක්කම...❤❤

  • @dilsharaweerasinghe755
    @dilsharaweerasinghe755 3 месяца назад +16

    ආදරයේ විශ්වීය පණිවිඩය අරගෙන කන්දෙන් කන්දට ගමන් කරන ඉගුරු මලක් වගේ දුර්ලභ ළා පාට ගැහැණු සිහිනය.....සංචරණී ❤️🥺

    • @MalkaNethmini
      @MalkaNethmini  3 месяца назад +1

    • @SenuliVihansa-pm1mj
      @SenuliVihansa-pm1mj 2 месяца назад

      සංචරනීත් මැරිලා ද දැන් ...වයස කීයක් ඇතිද එයාට

    • @dilsharaweerasinghe755
      @dilsharaweerasinghe755 2 месяца назад

      ​@@SenuliVihansa-pm1mjමස්ඉඹුල සර්ට වඩා අවුරුදු 2ක් 3ක් වගේ වැඩිමල් කියල තමයි මස්ඉඹුල සර් පොතේ කියන්නෙ 🙁

  • @thathswari
    @thathswari Месяц назад +3

    ඇත්තටම එහෙම ආදර කතා තියෙනවද? එහෙම ආදරේ කරන අය මේ ලෝකේ ඉන්නවද😢

  • @nelunikadevindi685
    @nelunikadevindi685 3 месяца назад +22

    අනේ සන්චරණී ඔයා මේ පොත කියවලා ඉක්මනින් ආයේම ඒ කෝච්චියේ ඇවිත් දෙමෝදරින් බැහැලා අර අතුරු පාර දිගේ එන්න සමිධ අයියහෙ ගෙදරට යන්න ඔයාට අඩන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න බැරි වෙයි🥺❤️

  • @madushidisanayaka1117
    @madushidisanayaka1117 2 месяца назад +4

    හරිම අමුතු හැගීම් ගොඩාක් එක්ක ඒ පොත කියවල ඉවර කරපු මම හිතුවෙම ඒක ප්‍රබන්ධයක් කියල...මෙහෙම අය කොහෙද ඉන්නෙ කියල..දෙයියනේ ඔයාගෙ video එක දකිද්දි මං දන්නෙ ඒ කතාවට පන තියනව කියල....හිතට ලොකු බරක් දැනෙනව අනේ....ඒ අවසානය ගැන

  • @SpecialLife1234
    @SpecialLife1234 2 месяца назад +13

    මනුස්සයෙක්ට මෙච්චර ලස්සනට හිතන්න පුලුවන් ද දෙයියනේ❤
    සමිද අයියාගේ සිතුවිලි වලට ඇත්තටම හිත නිවෙනවා. හිතට අමුතුම හැඟීමක් මැයි මාර ප්‍රසංගෙ කියව්වට පස්සේ මට දැනුනා.සමිද අයියාගේ ඒ වචන වල හිත නිවන අමුතුම මැජික් එකක් තිබ්බා කියලා මට හිතෙනවා.සීතල මීදුමෙ කුරුදු පොත්තක් හප හප මැයි මාර ගහ දිහා බලාගෙන තුත්තිරි මල් මිටක් දාපු "නොමියෙමි" පොතෙ පිටු ටිකක් කියවන්න හිතුණා ❤.ඇත්තටම ඒ සිතුවිලි වලට මටත් ඇත්තටම ලෝභයි😢.ඒ විෂ නැති සිතුවිලි වලට ඇත්තටම මම ආදරෙයි ❤❤❤

  • @jeewanidilrukshi343
    @jeewanidilrukshi343 2 месяца назад +2

    පොත කියව ඉවර වූ පසු ගීතය අහනවා කියලා you tube search කරාම මේක දැක්කම... කතාව කියව ඇති වූ දුක තවත් වැඩි වුණා 🥹🥹🥹😢😢

  • @madushanisamanthika8436
    @madushanisamanthika8436 Месяц назад +4

    දෙමෝදර ගියාම එතනදි මාර දුකක් දැනුනා

  • @shanaka999
    @shanaka999 Месяц назад +4

    මනක්කල්පිතයක්ම වේවා 🙏🏻

  • @surekanishani4771
    @surekanishani4771 2 месяца назад +21

    අපි හැමොටම තියෙනවා අපිට නොලැබුණු අපෙ ප්‍රථම ආදරෙ

    • @MalkaNethmini
      @MalkaNethmini  2 месяца назад +1

      ම්ම්

    • @RockyRocky-y3b
      @RockyRocky-y3b 2 месяца назад

      අවුරුදු 8n passe දැක්කා...a වෙලාවෙ,,,,ජීවත් වුණේ ai කියලා හිතුනා.ඇයව ආපහු දකින්න..

  • @utproductions938
    @utproductions938 3 месяца назад +17

    යන්න ආස හිතෙනවා.. හිතින් හිතපු තැන් වගේමයි හරිම නිස්කලංකයි..❤තෑන්ක්ස් මේ වීඩියෝ එකට.. 😊

    • @MalkaNethmini
      @MalkaNethmini  3 месяца назад +2

      ඔව්..ගොඩක්ම දුක හිතුනා ඒත්...එහෙට ගියාම,ඒ අම්මගේ කතා ඇහුවම..

  • @Sathmi-b2u
    @Sathmi-b2u 3 месяца назад +126

    සන්චරනීගේ හිත සතුටකින් පුරවන්න බොරු මල් හදන්න වෙච්ච එක වගේ සියුම් දේකට දුක් වුන සමිදට ඇයි හිතුනෙ නැත්තෙ සන්චචරනිට ගොඩාක් ආදරේ කරන කෙනෙක් මේ ලොකේ ඉන්නව කියලා එයාට දැන ගන්න නොදෙන එක එයාට කරන අසාදාරනයක් කියලා,සමිද තව ටිකක් ඉක්මන් වුනානම්, සමිදගේ රසකාරක පිරුනු ආදරේ හරිම ලස්සනයි,හැබැයි සන්චරනිට කියන්න හිටිය පරක්කු වැඩී, කෑමක් රස වෙන්න රසකාරක විතරක් මදී හරි වෙලවට ලිපෙන් බාන්නත් ඕන😣

    • @MalkaNethmini
      @MalkaNethmini  3 месяца назад +21

      හැමපැත්තකම චූටිම හරි සාධාරණයක් තියෙනවා...ඒ ආදරේ වචනෙන් නොකියපු නිසාම වෙන්න ඇති මේ තරම් ලස්සනට අපිට පේන්නෙත්.. කියලා තමයි මට හිතෙන්නේ නම්....🙄🙄 ඒත් ඔයා කියන එකත් හරි....😖😖

    • @prasadibogoda6672
      @prasadibogoda6672 3 месяца назад +8

      ​@@MalkaNethminiඔවි එහෙම නොවෙන්න මේ ආදර කතාව අපි අතරට නොඑන්න තිබුනා.. ඒත් ඒ දෙන්නා එකතු වෙන්න තිබිබා.. අඩු ගානේ ආදරේ කරන බවවත් සංචරණි දැනගත්තා නම්...🥺❤

    • @MusicWorld-yk8sy
      @MusicWorld-yk8sy 3 месяца назад +4

      E sancharani badulle athi... den hoyaganna puluwan wey

    • @gorya5472
      @gorya5472 3 месяца назад +3

      ​@@Sathmi-b2uekagai,matath ookama hithuna

    • @MalkaNethmini
      @MalkaNethmini  3 месяца назад +1

      @@Sathmi-b2u mmmmmmm

  • @NiduNilmani
    @NiduNilmani 3 месяца назад +27

    ආසාවෙන් කියවපු ලේසියට අමතක කරන්න බැරි මාරම මාර පොතක් ❤️📚

  • @chandanikaluarachchi9437
    @chandanikaluarachchi9437 3 месяца назад +10

    ගුරු ගීතය බොහෝ මා කම්පනය ට පත් කලා..මගේ හිතට කතා කල හොදම පොත
    මැයි මාර ප්‍රසංගය ඉන් ඔබ්බටත් ගිහින් දෝ කියා විටෙක හිතෙනවා..ඒ ප්‍රසංගයේ තිබුනේ ආදරයම ආදරයම විතරමයි..
    මේක ඇත්තක්ද කියලා හිත හිතා හිටියා..ඒ ඇත්තමයි කියා දැනගත්තම ..
    ඒක අකුරුවලට හරවන්න මට තේරෙන්නෙ නෑ..
    මස් ඉබුල සර් ඔබට ගොඩක් පින් ඒ
    සැබෑ ආදරයට සැබෑම වටිනාකම දුන්නට..
    ඔබගේ වචන හැසුරුමේ සංයමය විනීතබව හදවතට කරන ආමන්ත්‍රණය හිතාගන්න බෑ..ඔබට නිදුක් නීරෝගී සුවවේවා 🙏🙏
    ඔබටත් ගොඩක් ස්තුතියි 🙏🙏🙏

  • @githmithayaga
    @githmithayaga Месяц назад +5

    Ane marama dukai tamath ee duka mata danenawa❤❤❤

  • @AnandaSamaraweera-l9q
    @AnandaSamaraweera-l9q Месяц назад +5

    මට නම් හිතෙන්නේ සමිධ අයිය අයිය සන්චරනි ගැන හොයන්න ඇති ඔහු දැනගන්නට ඇති ඇය විවාහ වෙලා කියල ඒ ගැන මස් ඉඹුල සර්ටත් කියල ඇති ,ඒ නිසාම වෙන්න ඇති මෙම කතාව ඔහු මියදුනාට පසුව ලියන්න ඇත්තෙ,,හුදෙක් මාගේ අදහසක් පමනි, ,,,,මෙය විශිෂ්ට නිර්මාණයක්

  • @Gowithsameera
    @Gowithsameera 2 месяца назад +5

    ඉගුරු මලක සතුට වෙනුවෙන් මැයි මාර මලක් කරපු එ කැපකිරීම ස්තුතියි සමීත අයියා ඔය වගෙ මීනිස්සු ඉන්නව කියලා මේ තුත්තිරි මල්වලට කීයලා දුන්නට 🙏🙏🙏🙏🙏🙏

  • @ViduniSachinthani
    @ViduniSachinthani 3 месяца назад +31

    මේ කතාවට මෙච්‍චර ආදරය කරන්නෙ මේක ඇත්තක් නිසා වෙන්න ඇති හිතාගන්නවත් බැරි තරම් ආදරයක් ඒක ❤ සමිධ කියන්නෙම තෙරක් නැති භාවනාවක්....🤍

    • @MalkaNethmini
      @MalkaNethmini  3 месяца назад +2

      හ්ම්....ඒක ඇත්ත.🌹🥀

  • @RasaraWikramapala
    @RasaraWikramapala 2 месяца назад +4

    ඔහුගේ නිර්වචනයට නම් ඇය ❤නිකන් මාර නෙවෙයි ❤ලස්සන මල් පිපුනු මැයි මාර ප්‍රේමවන්තියෙකි ❤❤❤❤❤❤❤

  • @usharamaduranga9221
    @usharamaduranga9221 3 месяца назад +20

    ආදරයට මේ තරම් දේවල් කරන්න පුලුවන් ද...😢😢 හරිම ලස්සන ජීවිත කතාවක් ❤️🥺

    • @MalkaNethmini
      @MalkaNethmini  3 месяца назад

      මටත්,ලස්සනම පොතක්..

    • @Lokuputha-1
      @Lokuputha-1 3 месяца назад +1

      පට්ට ලස්සන පොතක්.. 😢😢

  • @NomadMe96
    @NomadMe96 2 месяца назад +9

    මේ මගේ ගම දෙමෝදර... Station එක rail ගැටේ බිංගෙය වගේම කළු පාළම කියන්නේ මගෙත් පොඩි කාලේ ඉදන් මතකයන්..scl ගිහින් town එකෙන් යන එක දුර වැඩි නිසා තාත්තා මාව එක්කන් ගියෙ ඔය බිංගෙය ඇතුලෙන් ගිහින් කළු පාලම දිගේ ගිහින් ගෙදරට... පොත කියවනකොට ඒ තැන් වල මම ඇත්තටම ඉන්නවා වගේ දැනුණා... 😢❤

    • @MalkaNethmini
      @MalkaNethmini  2 месяца назад +3

      ඒ ගමේම ඒ සුන්දරත්වය එක්ක ජීවත් වෙන එකත් අමුතුම ලස්සනක් නේද..

    • @NomadMe96
      @NomadMe96 2 месяца назад +1

      @@MalkaNethmini ඔව් මෙහේ මේ දවස් වල නම් තවත් ලස්සනයි! වැස්සත් එක්ක මීදුම, 😍
      මේ කතාවේ තියෙන හැම තැනක්ම මං දැකලා තියෙනවා.. ඔය කියන අඩි පාරෙත් සොහොන මැදින් rail පාරට ගිහින් තියෙනවා.. ඒක නිසාම වෙන්න ඇති ඒ තැන් මොනවගේද කියලා මවාගන්නවට වඩා එතන ඉන්නවා වගේම දැනුණේ. 🌿

    • @Booklover--1-z1f
      @Booklover--1-z1f 2 месяца назад +2

      ​@@NomadMe96ඒ ටික බලලා යන්න දවසක එන්නම ඕන...❤

    • @NomadMe96
      @NomadMe96 2 месяца назад +1

      @@Booklover--1-z1f අනිවාර්යයෙන්ම එන්න... ඒ කදු දෙක යා කරන පොඩි පාළම නම් දැන් නෑ. සොහොණේ ආදාහනාගාරය හදන්න පාළම ලොකු කරලා.

  • @tharangagunasinghe9328
    @tharangagunasinghe9328 2 месяца назад +5

    ගුරු ගීතය ට පස්සෙ කියවපු ලස්සනම කතාව ❤
    ඒත් මාරම දුකයි. සන්චරණි සහ සමිධ ඇත්තටම එකතු වුනා නම් ඒ දෙන්නා හරිම ආදරෙන් ඉදීවි.

  • @Shash_D_isuru
    @Shash_D_isuru 2 месяца назад +7

    හැමදාම වැඩඇරලා පයින් යන මට අහම්බෙන් හම්බුන රස්සාවක් ආසාවෙන් කරනවා මුලදි අකමැති උනත් මගේ ජීවිතේ මං සතුටින්ම වැඩට යන නිදහස්ම පාරාදීසයක ඒ කියන සුන්දරත්වය ඒවිදිහටම විඳින ගමන් මේ කමෙන්ට් එක පවා දාන්නෙ කඳුවිලුඹේ දිලිසෙන කෝච්චි සලබ බලනගමන්.... මගේ ජීවිත කතාවත් කවදහරි පොතක් විදිහට මමම ලියලා දාන්නත් හිතන් ඉන්නවා ඒකනම් ඒහැටි රසවත් නැතුවැති හැබැයි❤

    • @MalkaNethmini
      @MalkaNethmini  2 месяца назад

      අනිවාරෙන්ම ඒක ලස්සන වැඩක් වෙයි...ලස්සනට ලියන්න..

  • @Wonderworld6295
    @Wonderworld6295 2 месяца назад +7

    දැනගන්න සංචරණී..
    ඒ රතු මල් වලට වඩා
    ලස්සනයි ඝනකමයි
    සමිධ අයියගෙ මැයි මාර හදවත
    දිනක
    නුබ බලා සැනසෙයි
    දුටුවොතින් ඒ මාර ගස
    සත්තමයි ඒත් මට දුක
    කාටත් නොකියම
    යන්න වුනු
    සමිධ අයියා ගැන..😔❤️‍🩹

  • @HasiniShashikalaRathnayake
    @HasiniShashikalaRathnayake 2 месяца назад +6

    අනේ හරිම ලස්සන කතාවක් ....... මුල ඉදලා ලස්ස නට කියවපු මේ පොතේ අවසානෙට අඩන්න වෙයි කියලා මම හිතුවේ නෑ.......
    ""සමිධ අතුලසිරි බදුල්ල ඉස්පිරිතාලෙදී මිය ගියා.....""හිතාගන්න බැරි වචන ටිකක් ....😢😢😢හරිම ලස්සන සොබාදහමට පණ දීපු හරි ලස්සන මනුස්සේක්.....😊 ඒ මැයි මාර ගස සංචරනී දකී........❤❤❤
    ඔයාටත් ගොඩක් Thanks අක්කේ....❤❤❤

    • @MalkaNethmini
      @MalkaNethmini  2 месяца назад

      ඔව්.හරිම කුතුහලය පිරුණු ලස්සනම පොතක් ඒ..

    • @kalpaninipunika4399
      @kalpaninipunika4399 Месяц назад

      මොනවා වෙලාද මැරෙන්නෙ එයා 😢

    • @JayanandaRathubaduge
      @JayanandaRathubaduge Месяц назад

      මං හිතන්නේ කොරෝනා නිසා..😢😢😢😢

  • @SachiniJayalath-wm8sq
    @SachiniJayalath-wm8sq 2 месяца назад +8

    මම වීඩියො එකක් දැක්කා ඒකෙ සංචරනි වැඩ කරපු තැන කෙනෙක් එක්ක කතා කරන වීඩියෝ එකක්. ඒකේ කියනවා සංචරණිගෙ ඇත්ත නම..Dilani wijayasundara කියලා ..එයා දැන් බැදලලු..පොතේ තියන විදිහටම එයා අහිංසකයිලු..fb එකෙ මේ නම ගැහුවම එක්කෙනෙක් ඉන්නවා badulle, එයා Tea factory එකක වැඩ කරනවා කියලත් දාලා තියෙයි accounten කෙනෙක් විදිහට..සමහර විට එයාද දන්නෙ නැ 🥺..

  • @SugandiSaumya
    @SugandiSaumya 2 месяца назад +7

    කාල යාත්‍රා කරන කතාවක් තියෙනවනන් ඒ මැයි මාර ප්‍රසංගයමයි.......පරම්පරා ගනන් යනකන් බලාහිදීමම ප්‍රේමයක් කරගත් සංවේදීම ප්‍රේමනීයම ආදර කතාවේ වේදනාත්මක සොදුරු තැන් එහෙමම තිබුනාවෙ...සමිධ-සංචරනී❤

    • @MalkaNethmini
      @MalkaNethmini  2 месяца назад

      ම්ම්ම්ම්😔😔

  • @HiruniJayasanki
    @HiruniJayasanki 2 месяца назад +5

    මම ප්‍රර්ථනා කරනවා හෙට දවසේත් සමිද අයියලා වගේ හිතන මිනිස්සු මේ ලොකේට බිහී වේවා කියලා 🥺💗 එතකොට මේ ලොකේ තවත් ලස්සන වෙයී ඉන්න තැනක හොදින් ඉන්න ලැබේන්න කියලා ප්‍රර්ථනා කරනවා ❤️

  • @chathumadushika1849
    @chathumadushika1849 3 месяца назад +18

    ආසාවෙන් කියවපු පොතක්..එ තරම් ඒ පොතට ඇබ්බැහි උනා..😩💐💗

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 2 месяца назад +3

    පුදුමාකාර ලස්සන කතාවක්....❤️

  • @DidulaNimsara-ie9ko
    @DidulaNimsara-ie9ko 3 месяца назад +20

    මේක ඇත්තද කියලා දැන ගන්න ආසාවෙන් හිටියේ.... දැන් ඒක දැන ගත්ත ...thank you ❤

    • @MalkaNethmini
      @MalkaNethmini  3 месяца назад +3

      අකැමැත්තෙන් වුනත් පිලිගන්න වෙන ඇත්තක්..😮‍💨😥

  • @shankiherathshankiherath4520
    @shankiherathshankiherath4520 27 дней назад +4

    Ane mamath yanawa dawasaka balanna...e kathawa marama lassanai dukai😢

    • @MalkaNethmini
      @MalkaNethmini  26 дней назад

      ඔව්..හරිම ලස්සන කතාවක්..

  • @isuruisanka8648
    @isuruisanka8648 2 месяца назад +5

    විශ්විය වෙන්න බැරුව දෙශපලනික වෙලා ඉන්න අපිට හිතාගන්න බැරි level ඒකක අදරයක්. සන්චරනි දැක්කනම් මේ කතාව හිතගන්න බැරි වෙයි

  • @dinushamadumali1652
    @dinushamadumali1652 2 месяца назад +7

    කුරැදු කරාබු නැටි සාදික්ක ⁣සුවදක් ගානෙ ඒ ආදර කතාව මතක් වෙයි..ඔබ මියදුනත් ඔබගේ ආදරයනම් සිත් තුල සදා අමරනීයයි..

  • @nadeeshaperera5863
    @nadeeshaperera5863 2 месяца назад +6

    මෙතෙක් කාලෙකට මට හමුවුන සැබෑම ආදරය මුසුවුන එකම කතාව "මැයි මාර ප්‍රසංගය"
    කන්දෙන් කන්දට ඇයගෙම ගමනින් ගිය දුර්ලභ ඉඟුරු මල, නමින් ඇය සංචරණී නොවුනත් ඇය කොහේ හෝ ඉන්නවා ඇති.... ඉතිං ඇය තාම මේ පොත කියවා නැද්ද ... අපි හැමෝම කතා කරන සමිධ අය්යගේ උත්තරීතර ප්‍රේමය වුන නුඹට තාම මේ මැයි මාර ප්‍රසංගය ගැන ඇහිලාවත් නැද්ද... නුඹ කොහේහරි ඉසව්වක ඉඳලා මේ ගැන දැනගන්න ලැබුනම ඒ අතීතය සිහිපත් වී අපි හැමෝම කතා කරන සංචරණී නුඹ බව දැනගත් විගස ආයෙත් එක දවසකට හෝ ඒ ගිය මාවතේ ඇවිදන් යන්න.. සමිධ අයියගේ ආදර බර සුසුම් තවමත් මේ වාතලයට මුසුව නුඹ එනතුරු මග බලන් ඇති... ඔහුගේ අතින් හැදුනු පුංචි මැයි මාර ළමයා දැන් විශාල ගසක් වෙලා රතුම රතු මල් පුරෝගෙන නුඹ එනකන් බලන් ඉන්නවා... නුඹ එතනට යනදාට ලස්සනම ලස්සන මැයි මාර ප්‍රසංගයක් තියේවි..... එදාට මේ කතාව සම්පූර්ණ වේවී...❤

  • @EshaniPushpika
    @EshaniPushpika 10 дней назад +3

    මන් අද කියවව්වෙ . කෙනෙක්ට මෙච්චරම ආදරෙ කරන්න පුලුවන්ද😔

  • @binukaa
    @binukaa 3 месяца назад +7

    අනේ ගොඩාක් දුකයි,.. ඒත් ඔයාට ගොඩාක් ස්තූති අපිට සමිධ අයියගෙ මතක සටහන් පෙන්නුුවට... 🥺❤

    • @MalkaNethmini
      @MalkaNethmini  3 месяца назад

      තෑන්ක්ස් මේ වීඩියෝ එක බැලුව ඔයාටත්....