Mama me potha kiyawaddi pothata kadulu watuna Eeka Mata hithenne may mara gahe Mal Tika haluna wage Mata samida Ayya korona hadila maruna kiwwama Mata Hari amutu hageemak Ekka loku dukak danuna Aththatama mama echcharai kalekata kiyawapu poth atharin hithata danunuma kathawa meka😢🥺🥺😞😞😣😣
Ai lankawe minissu mechahra moda? Me kathawe hatiyata meka nikan crush ekak. Crush ekakadi api kamathi aya bohowita apita kanatji wena sambawithawa hari addui. Me mannussaya love ma hithuwata kello godak piriminta akarshanaya wenne lingikawa saha arthikawa shakthimath piriminta. Kawadawath kello mewage piruminwa badinne ne. Ekai attha.
සංචාරනි.... සමහර විට දවසක ව්‍යාජ සංචාර
නි කෙනෙක් ඉදිරිපත් වේව්... ඒත් ඇත්ත ම සංචරනි දකින්න, එයාගෙ පාර්ශවීය කතාව සමිධ අයියත් නොදන්න මුත් අහන්න ආසාවෙන් මම වගේ අය ගොඩක් ඇති..
විවාහ වෙලා, දරුවන් හිටියත් ලෝකෙට ප්‍රසිද්ධියේ ඒ කතාව කියන්න බැරිව හිටියත් නම්, ගම් සදහන් නොකර සංචාරනි ගෙ අවංකවම සිදුවිම්, අත්දැකීම්, ඒ මතක අහන්න හරිම ආසයි...
මැයි මාර ප්‍රසංගය ට අවංක පිළිතුරු කතාවක් එනව නම්... කියවන්න හරිම ආසයි....
❤❤❤
@@asanginayomi4647 දැනටම වෙලා වගේ නොයකුත් කට්ටිය සංචරණී දන්නවා කියනවා.ඒත් හරියට දන්නෙ දෙන්නයි .
අනේ සංචරණිට මොනවා හිතෙන්න ඇද්ද මේ පොත කියවද්දී.... ලෝකයක් ආදරේ කරන විශ්වීය ආදරයක් සහිත පෙම්වතෙක් තමන් ගැන මෙච්චර ආදරයක් හිතේ දරා ගෙන මෙලොවින් සමු අරගෙන ගිහින්... ඒක හරියට මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා වගේ තමයි.... 🥺🥺🥺💔💔💔
ruclips.net/video/jFDFTLCLwtg/видео.htmlsi=y6Cz_Im5RgqVDBxz
අද නැතත් ... කවදහරි සමිදට සංචරනි හම්බෙන්න ඕනී🥺🥀 අත්මයක් ආත්මයක් ගානේ🥲💔
අනෙ මෙ පොත කියවද්දි කදුලක් පොතට වැටුනු අය මෙ පැත්තට💖💖😔😔😔
ඔයා දන්නවද පුන්චි මැයි මාර ලමයෝ ඔයා නිකම්ම නිකන් මැයි මාර ලමයෙක් නෙවෙයි කුතුහලය මිශ්‍ර චමත්කාරය පිරිනු මාරම මාර මැයි මාර ලමයෙක් රතුම රතු මල් පොකුරු ගොඩක් එක්ක ලොකෙට ලස්සනම ලස්සන මැයි මාර ප්‍රසන්ග පවත්තන්න එහෙනම් මන් ගිහින් එන්නම් මැයි මාර ලමයෝ❤❤❤
සමහර විට මෙ ගස ගැන කියන්නම ඔබ මෙහි ඇවිත් ගියා විය හැකිය❤❤❤❤❤❤❤Adarei godaaaaaaaaaaaaaaariyk❤️😘 godaaaaaaaaaaaaaaariyk❤️😘 godaaaaaaaaaaaaaaariyk❤️😘 godaaaaaaaaaaaaaaariyk❤️😘 godaaaaaaaaaaaaaaariyk❤️😘
ඒ පොත කියවද්දී ඇඩෙනවා😢
ඔයාලට දැනිච්ච දෙ පහලින් කමෙන්ට් කරන්න මෙ මට දැනිච්ච දෙ 💖💖💖😔😔😔☹️
@@NethumDularaka-el7qu සිරාවටම 💖එ
ඒ ඇත්තම සංචරණී නම්.... සමිධ ඇයියගෙ මැයි මාර ගහේ මල් පිපෙනව බලන්න එන්න 🥺 සමිධ අයියට ඕන උනේ ඒක❤
පිරිමි ආත්මයක් ලග එච්චර විශ්වීය ආදරයක් මිශ්‍රිත කැප කිරීමක් ඒක මාරම මාරයි ❤
ඔව්.ඒක ඇත්ත.
මාරම මාර ආදරයක්.
එහෙම ආදරයක් ලබන එයා ගොඩාක් වාසනාවන්ත ගැහැනියක්.
ඇවිත් මැයි මාර ලමයා ගෙ මල් දිහා බලල හිනවුනා නම් ඒ ඇති සමිද අයියට...❤❤🥺
❤❤❤ ඇය ඒවි
සංචරණි මේක දැනගත්තම මොනවගෙ අදහසක්ද එයාට තිබ්බෙ. ඒ වගේම එයා ගැන විස්තර ටිකක් එක්ක තව වීඩියෝ එකක් ගේනකල් බලන් ඉන්නව. ❤️❤️
ruclips.net/video/jFDFTLCLwtg/видео.htmlsi=y6Cz_Im5RgqVDBxz
පොත කියවලා ඉවර වෙද්දි මට දැනුනේ මුළු ලෝකෙම නැති උනා වගේ හැඟීමක්!
සමිධ කියන්නේ ආදරේට තවත් වචනයක්🥺❤️
දුකත් මුසුවූ හරිම සුන්දර vedio එකක්..අතිවිශිෂ්ට ලේඛක මහින්ද ප්‍රසාද් මස්ඉඹුලයන් ගේ "මැයි මාර ප්‍රසංගය" අතිසාර්ථක වේවා කියා හදවතින්ම ආශිර්වාද කරනවා 🌻💕🙏
@@isharathilangika2673 ගොඩාක් ස්තුතියි
සංචරනි ගැන දැනගන්න රසිකයන් හරිම කැමැත්තෙන් ඉන්නේ.බොරැවක් නොකර ඇත්ත පුකාශකරනවානම් අපි හරි කැමතියි .මේකෙන් සංචරනිට අපහසුවක් වෙන්නේ නැහැ .එයාගේ මහත්තයාත් එක්කත් කතා කරලා කැමැත්ත ඇතුව පුංචි විඩියෝවක් දාන්න.අපි බලන් ඉන්නවා.
Oba Hari..apith ekagay
බොරු නැතිව ඇත්ත කතා කරමු
උපදින හැම ආත්මයකම සමිද අයියට සංචරනිව හමු වේවා🥺❤️🩹
අපි හැම කෙනාගෙම ප්‍රාර්ථනාව ඒක
හමු වෙලා විතරක් මදි...හිමි වෙන්නම ඕන මෙහෙම ආදර කතා
ruclips.net/video/jFDFTLCLwtg/видео.htmlsi=y6Cz_Im5RgqVDBxz
Ma kathawa theyana hamadama aththa a dawal a vedeyatama theyanawa sameda ayya aranna 😢😢😢❤❤❤❤
@@DicsonSajee ඔව් ❤❤
සමිධ අයියා කියන්නෙ මේ ලෝකෙ කිසිම පිරිමියෙක් ළඟ ඇතියි කියලා හිතන්නවත් බැරි සුන්දරම හැඟීම් සුන්දරම අදහස් හදවතේම හිර කරගෙන උන්න සමිධ අයියා තමයි මං පොතකින් දැක්ක ප්‍රේමයට නිර්වචන සැපයූ ආදරවන්තයෙක්.අද සංචරණී හිතින් දුක් වෙනවා ඇති එයාට ඒ වගේ ආදරයක් අහිමි වීම ගැන.
හැබැයි මං සතුටු වෙනවා ඒ අහිමි වීම ගැන.ඒ නිසාමයි මේ සුන්දර කතාව අපිට මේ විදිහට දැනගන්න ලැබුනෙ.එහෙම නොවෙන්න මැයි මාර ප්‍රසංගය කියන පොත බිහි නොවෙන්නත් තිබුනා.❤❤
සමිධ ඔයාට හැම ආත්මයකම සංචරනිව මුනගැහේවා.අහිමි නොවේවා.
හඩ කැවිම ලස්සනයි
මේ කතාව කියවලා ඉවර උනාම මට හිතුන දෙයක් තමයි ඇයි සංචරණි වැඩ කරපු තැනට ගිහින් සමිධට එයා ගැන විස්තර ඉල්ලගන්න බැරි උනේ කියලා, ඇයි මස්ඉඹුල මහත්තයා මේක ලියන්න සමිධ මැරෙනකම්ම හිටියෙ කියලා. මේ පොතේ සදහන් උන විස්තර වලින් හොයාගෙන ඔයාට සංචරණි කවුද කියලා හොයාගන්න පුලුවන් උනා නම් ඒ කාලෙ එයාව හොයා ගන්න එක මහ දෙයක් නෙමෙයි. අනික මේ ගැන තව යාලුවෙක් දැනගෙන හිටියා කියලා පොතේ ලියලා නෑ. ගමේ යාලුවෙකුත් මේ ගැන දැනගෙන හිටියා නම් සමිධට ලේසියෙන්ම සංචරණිව හොයා ගන්න තිබුනා. සමිධ අයියා දැන ගන්න ඇති සංචරණි විවාහ වෙන්න ඉන්න බව. ඒ නිසා එයා නිහඩ වෙන්න ඇති. කතාව ලියන එකත් නවත්තන්න ඇති සංචරණිට හානියක් වෙයි කියලා. ඒත් සමිධ මැරුණම ඇත්ත කතාවෙ පොඩි පොඩි තැන් වෙනස් කරලා මස්ඉඹුල මහත්තයා කතාව ලියන්න ඇති. එපා කියන්න කෙනෙක් නෑ, හරි විස්තරයක් දැන ගන්න කෙනෙකුත් නෑ සමිධ හැර. දැන් ඒකෙන් film එකකුත් කරන්න යනවා. මේක මට හිතුන දෙයක් විතරයි. හරිම ආදරයෙන් මේ පොත කියෙව්වේ ඒත් දැන්නම් හිතෙනවා මේක ඇතුලේ තියෙන්නෙ අවංක ආදරයක් විකුනගෙන මුදල් හම්බකරන්න හදනවා වගේ දෙයක් කියලා😢
මේ කතාව කියවලා සින්දුව ඇහුවම නිකන් ඒ සිද්ධිය මට වුනා වගේ දුකක් දැනෙන්නේ😢.සමිද අයියා දැන් නෑ කියලා දැනෙනකොට ඊට වඩා දුකයි.😢 ඉපදෙන යලි හැම ආත්මෙකම සමිද අයියට සන්චරනී මුන ගැහේවා🙏💖
මැයි මාර ප්‍රසන්ගේ ෆිල්ම් එක ආවාම කතාව බලාගන්නකෝ
Samida aiyage wage adarayak matath thiyanawa.eyath me wage.eth ape adare asammathai.mn marenakal me adare parissam karanawa.mn wenuwen hamadema kara.thamath ehemai.me kathawatath mn godak adarei.
Harima lassana adarayak... Me loke minissu mewage adare karanna igena gannawanam e hodatama athi neda me loke lassana wenna...❤😊
ඔයාට පුලුවන්නම් සංචරනි මේක දැනගත්තම කියපු දේවල් එයා මෙහෙම දෙයක් දැනිවලත් තිබිල නැද්ද එයාගෙ අදහස් මේ ගැන තවත් වීඩියෝ එකකින් ගේන්න❤
Sancharanita adaraya karana loku pirisak innawa. Samidha aiya jeewathun athara nathi namuth ohuge adaraya wenuwen. A nisa sancharani prekshakayan hamuwata pennanna. Samidha aiyage athmaya sanasevi eyata minisun adare karana widiya dakkama. Godak godak godaaaak adarei samidha aiyatath sancharani akkatath. Samidha aiyata niwanin nivi sanahena ama maha nirwanaya pathami. Sanchrani akke apiva balanna enna. Obata dirgayu wewa. Athmayen athmaya samidha aiya nawatha ipadimak unoth sanchrani akkata muna gasewa.
එයාට එක දැනේන එකක නෑ.මොකද එයා දන්නේ නෑ එයාට පන වගේ ලස්සන ට ආදරේ කරපු පිරිමි හිතක් තිබුනා කියලා .ඉතින් එයා දැන් විවාහකයි නම් එතනින් එහාට එයාගේ සැමියා ඇරෙන්න එයාට එච්චර ආදරේ කරපු අවිහිංසක මනුස්සයා ගානක් නැතුව ඇති.දැනේන්න නැතුව ඇති .එයා හරිම අවාසනාවන්ත ලමයෙක් වගෙම වාසනාවනත ගැලු ලමයෙක්
@@ishuwallawaththage9621 මේ පොත කියවල ඔයාට ඒ ගැන නිකමට හරි දැනුනෙ නැද්ද..එහෙනම් සංචරනිට නොදැනි තියන්නෙ කොහොමද.. එයාට අනිවාරෙන් ඒක දැනෙනව අඩුම තරමෙ පව් කියන හැගීම හරි එයාගෙ හිතේ ඇති
දවසක ඇයගේම හඩින් අහන්න ආසයි සමිධ අයියගෙ ඒ උතුම් ආදරේ ඉගියකින් වත් දැනුනද කියලා..ඇස් කොනකින් වත් ඒ අති උතුම් මිනිසව එකම දවසක් හරි දැක්කද කියලා..😢😢😢
මං නම් හිතන්නේ සංචරණි සමිධ අයියාව දකින්න ඇති. ඒ ඇස් මතක ඇති. ඒ ආදරේ දැනෙන්න ඇති. ඒත් අගවන්නෙ නැතිව ඉන්න ඇතී. 😢
ඇයම දවසක කියාවි ❤❤
@@SancharaniTheTraveler ඒ තොරතුරුත් ඔයාම දවසක් ගේනකන් අපි බලන් ඉන්නව🥺❤️
මේ වන වන විටත් බොහෝ දෙනෙක් මේ මැයි මාර ප්‍රසංගය පොත කියෙවා හමාර කොට ඇත..
ඇතැම් විට සමිධ අයියත් අපත් සැබෑ නම නොදත් ඇය සංචරණීද මෙම පොත කියවා තමන් කවුරුන්ද යන වග හදුනාගෙන ඇත....
ඇතැම් විට ඇය ආදරණීය ස්වාමියෙකුට බිරිඳකව, පටවුන් දෙතුන් දෙනෙකුට මවක් වී තිබෙන්නට පුලුවන, නැතහොත් සමිධ අයියා මෙන් ද වන්නට පුලුවන, අපි එසේ නොවේවායි පතමු.. නැතහොත් සමිධ අයියාගේ සිතැඟි දැනුනද එය නොතේරුනා මෙන් සිට තවම තනිකඩව සිටිනවා වෙන්නටද පුලුවන..
කෙලෙස කොහේ සිටියද සංචරණී තමන් වග හදුනාගත්තා නම් හැකිනම් යන්න ඔබ නමින් ගැහුණු ඔහුගේ හදේ ගැස්ම අහන්න, ඒ ගැඹුරු වූත් නිසසල වූත් ප්‍රේමය මොහොතකට හෝ විදගන්න..
කරාබු නැටි, කරදමුංගු සුවද විදගන්න වගේම ඒ තුත්තිරි මල් ටික බලලා එන්න..සමිධ අයියගෙ ආත්මයට සුවයක් දෙන්න.. ඇගේ ස්වාමියාටත් (සිටී නම්) හැකි නම් ඇයට සහය දෙන්න ඒ ගැඹුරු නිසසල අරුත් දක්විය නොහැකි ඒ ප්‍රේමය මොහොතකට හෝ විඳගන්න.. මැයි මාර ගහ යටට ගොස් ඒ බව සමිධ ට කියන්න ඉඩ හරින්න...එවිට ඔහුගේ ආත්මයට සැනසීම ගෙන දේවි..
ඇත්තටම ඇයි එදා වැඩ කරන අයගෙන් ඇය ගැන නොවිමසුවෙ එහෙම නොහිතෙන්න ඒක දෛවයේ සරදමක්ද.
ඇත්තටම සමිධ අයියට මොකද උනේ, ඇයි තාත්තගෙ සොහොන ළඟින් එයාවත් මිහිදන් නොකලෙ..
ඒක එයාගෙ අවසන් කැමැත්තක්ද...
කැමති දැන ගන්න...
සංචරණි ආවොතින් ඇවිදින් එහෙම ඇහුවොතින් ...😢
මේක මම දැම්මෙ ඔයාගෙ මේ වීඩියෝ එක දකින්න කලින්, ඒත් ඔයා මේ කියන දේ ඇත්තනම් ඇත්තටම සැනසීමක්
😢😢 e tharam kathawak mn kiyawala ne , marama lasanai
අනේ ඒ සන්චරනීගෙ පොටෝ එකක් හොයන්නකෝ........❤❤😢😢😢
ඔයා මේ කියන්නෙ ඇත්ත නම් එක පාරක් සමිධ අයියා හිටවපු මැයි මාර ගහ දිහා එයාට ටිකක බලන්න කියන්න...
අපිට මෙතම් දුකක් දැනෙන කොට සංචරනිට මොනවා හිතෙනවා ඇති ද 🥺💔
Mind blowing ❤❤❤
aththatama sancharani me gana dannawada
eyage aththa nama hoyagaththada
eya me gana monahari kiwwada
ඔයාට කියන්න බැරි උනාට එයාගැන මොනයම්හෝ විස්තරයක් දැනගන්න ලැබෙන්න ඇති..ඔයාට ඒක කියන්න බෑ..හැබැයි සංචරනි පොත කියවල සමිද අයියගෙ ගෙදරට ආයෙත් ආව😊❤..ආසාවෙන් හිටිය දවසක එයාව දකින්න ඒත් දැන් දන්නව ඒක බැරිවෙයි කියල🥺 කවදහරි ආත්මෙක එයාල එකතුවේවා❤ ස්තූතියි ඔයාට මේ ගැන සංවේදී අයට තොරතුරු ගේනවට..පුලුවන්නම් දවසක පුලුවන් උනොත් සංචරනි මොනාද කිව්වෙ එයාගෙ අදහස අරං එන්න බලං ඉන්න හැමෝටම දැනගන්න❤
❤ai deiyane me vage adara katha me loke ekathu vena eka adu 😢
❤ කතාව ඇහෙද්දි ඇඩෙනවා ❤😢
එයා නිකමටවත් සමිධ අයියව දැකලවත් නැද්ද. එහෙම කෙනෙක් ඉන්නවා කියලවත් දැනිලා නැද්ද.😢
සංචරනී මේක ඇත්තම කතාවක්ද 😢
ඔව්
Mama me potha kiyawaddi pothata kadulu watuna
Eeka Mata hithenne may mara gahe Mal Tika haluna wage
Mata samida Ayya korona hadila maruna kiwwama Mata Hari amutu hageemak Ekka loku dukak danuna
Aththatama mama echcharai kalekata kiyawapu poth atharin hithata danunuma kathawa meka😢🥺🥺😞😞😣😣
එයා කැමති නැද්ද එයා ගැන අපි දැන ගන්නවට
😢
හැමෝම කතාවෙන්නෙ අප්‍ර්‍ර්‍ර්‍රකාෂිත අදරේ ගැන...ඒ ඇයි දන්නවද මොකද එයාලා කවදාවත් එකතු නොවුන නිසා.ඒත් එයාලා එකතු උනා නම් එයාලත් අද සාමාන්‍ය අය.
කොයි තරම් ප්‍රශ්න එයිද ඒ දෙන්න අතරට.
විශේශෙන්ම මේ කතාවෙ හැටියට සමිද over thinker කෙනෙක්,
එතකොට ඒ වගේ කෙනෙක් එක්ක ඉන්න කොච්චර අමාරුද.තමන් ආදරේ කෙනාට කරදරයක් වෙයි කියල එයා හිතුවද ??? නැත්නම් එයට confidence එකක් නැති නිසා වෙන්න බැයිද...
කරදරයක් ද නැද්ද බලන්න අපි ඒ දේට මුහුන දෙන්න ඕනෙ නැද්ද .
සංචරණි අකමැතියි කිවිවට පස්සෙ එයාට ව්දයක් නොවී ඉන්න එකයි පිරිමිකම.නැතුව පැණි හලන එක නෙවෙයි.
ගොඩක් අය මේ යතාර්තට අකමැති වෙයි.
ඒත් මගේ අදහස නම් ඒකයි.
සුපිරි අදහසක් ❤❤❤❤
Harema dukay ma lokaya katawath sedawanna apa sameda ayyata wachcha dawal🥹🥹
එයා ආදරේ කලේ නෑ සමිධ ට ඉතිම් බොරු වැඩක් එයාව හොයන එක එයාට එක කරදරයක් .එයාට දැනුනනම් පොත දැක්කම එයාම කියනවා එයාට දැනුනු දේ.සමිධ ඔයාගේ ආදරේ හරිම ආදරනීය පපුව හිරවෙන එකක්.ඉතිම් එයා හිතුව වගෙම එයාට පඩුවේ ඉන්න දෙන්න් ඔනි
❤❤❤
අනෙ සන්චරනිව හොයාගන්න අමාරු ඇයි🥺💗
Mage kathawa otawada sanwedi puluwannam mage kathawa liyanna mam rathnapure
මේ පොත ඔන්ලයින් කියවන්න විදිහක් නැද්ද😢😢😢😢
පුලුවන්
Number ek danna mm gv pdf ek thiynv
Fb eketh thiyanawaa eken balannath puluwan
ai ee de ema une🥺♥️
අනිවාර්යයෙන්ම
Wow❤❤❤❤
Puluwannam eka liyanna
සංචරනිව ඇයි සමාජ මාධ්‍යයට නොගෙන්නේ😢😢😢😢
සමිධ අයියට ඕනි කලේ එයාට කරදරයක් වෙන්න නෙවෙයි.
අපි හැමෝම එයාව හොයන්න ගියොත් ඒක අපි සමිධ අයියගෙ ආදරේටත් කරන අසාධාරණයක්🥺☁️🍃
"එයා කොහේ හරි හොඳින් ඉන්න ඕනි කියන එක විශ්වීයයි!"
🥺❤️
එයා එනවා subscribe කරලා තියා ගන්න කියන්නම්
අපි හිතුවෙත් එහෙමයි
බොරු කරන්න එපා, ඔයා කවද්ද සංචරණිව හම්බ උනේ?😂😂
Sancharani penwanna please 😢😢😢
Ae kiyanne aya innawa.aya dannawa wisthare.
Sancharani tamil girl kenekd..?
Naha sinhala
එතකොට සමිද අයියත් දැනන් ඉදලද සංචරණි වෙන කෙනෙකුගෙ වෙලා කියලා
Thawa lesikoroth mam abaditha
E kiyanne eyawa oyala hoyagathtada
❤❤❤
ඇත්තටම සන්චරනිව හම්බුනාද එතකොට ඔයාට
මුනගැහුනේ නෑ dear .තොරතුරු ටිකක් ලැබුනා විශ්වාස කරන්න පුලුවන් තරමේ .
තොරතුරු මදී.වීඩියෝ එක දානකම් ගොඩක් ආසාවෙන් බලන් හිටියේ .එයා ගැන තොරතුරක් හරියට කියන් නැනේ.එයා මේ ගැන කතා කරන්න කැමති හෝ අකමැති බවක් වත් අඩුම තරමින් දාලා නැනේ😢😢
සමාවෙන්න අපිට යා හැකි සීමාවක් තියනවා ඉට එහා ජීවිත වලට අපිට එබෙන්න බෑ.සමිධ අයියා මම හොදටම දන්න කෙනෙක් ඒත් මම ඇත්ත නමවත් පොටො එකක්වත් පලෙවැනි video එකෙ දැම්මේ නෑ . අපි එහෙම එහෙම කරන්න හොද නැහැ නේද❤❤
@ ඔව් මම ඒක පිලිගන්නවා.ඒත් සමිධ අයියා බලාපොරොත්තු උනේ බොරු මැයි මල් වලට සමාව ඒ ගැන වත් සංචරනි මොකුත්ම කිව්වේ නැද්ද ? එයා මේ ගැන කතා කරන්නවත් කැමති නැද්ද
@@diluwijekoon6856ඒකනෙ,මේ ගැන සංචරණි ගෙ අදහස මොකක්ද කියලා හරි අපි දැනගන්න කැමති,
@@SancharaniTheTravelerඇත්තටම ඔයාටත් හොයාගන්න බැරි උනාද,views ගන්න ඕන නිසා නිකන් වීඩීයෝ එකක් හැදුවද
රොෂාන් රවින්ද්‍රද?
ඔව්
PDF එක නැද්ද කා ළඟවත්😢
Tiyeno
U tube eka thiyanawa
Aththama sancharaniva hambunad?🥺
Mmm.
Views ගන්න හදපු බොරු වීඩියෝ එකක් කියලමයි හිතෙන්නේ,මොකද කිසිම සාදනීය හේතුවක් නෑ එයා හොයා ගත්තු බවකට
අනේ නෑ .තොරතුරු තිබුනත් කියන්න අපිට බැහැනේ .අවසර නැහැ ඒකයි මේකත් දැම්මේ බොහොම අමාරැවෙන් .video එක හදලත් මගදි voice කැපුවා
@SancharaniTheTraveler මැයි මාර ප්‍රසන්ගය කියවපු බහුතරයක් අයට ඕන සන්චරනිව හොයා ගන්න,ඉතින් එහෙම ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න අයට මේ වීඩියෝ එකෙන් හදවතට දැනෙන දෙයක් පවසන්න තරම් සමත් වෙන්නේ නැහැ,ඔයාලා ඇත්තටම සම්චරනිව හොයාගෙන තියෙනවනම් හදවතින්ම මම කියපු දේවල් වලට සමාව ඉල්ලනවා,සුවහසක් ප්‍ර්‍රේක්ශකයන්ට එයාගැන කියන්න බැරි උනාට කමක් නෑ,අනේ වැදලා ඉල්ලන්නම් එයා වගේ කෙනෙක් ගැන කතාව ලියපු මස්ඉබුල මහත්තයට හරි කියන්න සන්චරනි ඉන්නවයි කියන පනිවිඩය
Oya shancrani na makatawa danaw ate na Kenyan kuda keyala❤❤❤❤❤❤❤❤
සංචරණීව හම්බෙන්න විදියක් නෑ එයාව යන්තන් හරි දැකපු කෙනෙක්ට ඉන්නෙ මස්ඉඹුල සර් විතරනෙ සමිදත් මැරුනනෙ.මස්ඉබුල සර් ව මම දන්නවා එයා කිව්වා එයාව හම්බුනෙ නෑ කියලා ,මේ වීඩියෝ එකේ කතාව බොරුවක්
ගමේ යාළුවෙක් ගැන කියල තියෙනව නේද
aya me potha kiyawaddi marama mara maimara kadulak ayata nethu agata abawanam mata wishwasai😭
ඉඟියක්වත් හොයාගන්න බැරිවුණාද...🤔😔
🥺❤️✨️
samidata track bn
❤❤❤❤
❤😢
ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
😢ane eyw pennko akke wisthara .eyala jiwitheta prashnyk nowenna.e lssnak maimara mala apita pennko
Ko oyalage kalin hitapu niweedikawa eya hodata program eka kara ne
.hamo daksai meyth hodai neda
එයාගෙ ඇත්ත නම මොකක්ද
දවසක ඇයම කැමතිනම් කියාව් අපිට ඒකට අවසර නෑ.
@@SancharaniTheTraveler😢🥺
Dilani wijayasundara 😊 hoyagththa
එතකොට මේක ඇත්තටම උන දෙයක් ද
ඔව් ගොඩාක් දේ ඇත්ත
මේ වීඩියෝ එකේ ඉන්නේ සන්චරනිද කියලා කියන්නකෝ
Na ane meka me nikn vidio ekak
@harshaniharshani2309 හ්ම්ම් ,ඔව් ඒකනම් ඇත්ත
Sancharani hambuna kiyala boru danna epa.. Sancharani oyalata hambuna nam oyala ahana prashnath owa newei hariyata potha kiyewwa nam..
🥺❤️🩹
සමහරවිට සංචරණිගෙ වාසනාව වෙන්න ඇති..නැත්නම් ඇය සමිධ අයියා එක්ක විවාහ වුණානම් දැන් එයා වැන්දඹුවක්..🙂🙂
@@hansihansi1970 සමහර විට මැරෙන්නෙ නැති වෙන්නත් පුලුවන් ඇය ලග හිටියානම්
Ai lankawe minissu mechahra moda? Me kathawe hatiyata meka nikan crush ekak. Crush ekakadi api kamathi aya bohowita apita kanatji wena sambawithawa hari addui. Me mannussaya love ma hithuwata kello godak piriminta akarshanaya wenne lingikawa saha arthikawa shakthimath piriminta. Kawadawath kello mewage piruminwa badinne ne. Ekai attha.
එයා කොහෙද ඉන්නෙ
ඔයාගෙ චැනල් එකටත් මම කමෙන්ට් එකක් දැම්මා
@tharidu6792 🙄🙄
සංචරණීව ඔයාලා දැක්කද? එයා ඔයාලා එක්ක කතා කලාද? එයා එයාගේ අදහස කියන්න වීඩීයෝ එකකින් එයිද? ඔයාලා ආයෙන් මේ ගැන වීඩීයෝ එකක් ගේනවද?
හම්බ වුනේ නෑ dear එයා දන්න කෙනෙක් විස්තර කියුවා.ලගදීම එයි ❤❤❤
Boruda koyeda 😢😢
සංචරනි හම්බවෙලා එයාගෙ අදහස් දැන ගන්න පුලුවන්නම්...❤❤
ඒක දැන් සංකීර්ණ දෙයක් ලේසියට හිතුවට අපි.❤❤
@@SancharaniTheTraveler ඒක ඇත්ත.එයාගෙ ජීවිතේ දැන් වෙනම මඟකනම් අපි එයාව මේකෙන් රිද්දන්න හොඳ නැහැ.එයා සතුටින් ඉන්නවටයි සමිධ අයියා කැමති උනේ
සංචරණි ගැන ලොවට එලි කරන්න.ඇයගේ සැමියාගෙන් අවසර ඇතිව...සංචරණි සමිධ අයියාගේ වුණා නම් ඇය අදවන විට වැන්දඹුවක වීමට ඉඩ තිබ්බා...
ඒක ලගදිම වෙනවා.වෙන්න ඕනි සුදුසුම කෙනා අතින්
@@SancharaniTheTravelerඅනේ එහෙම වෙන්න ❤❤
Sancharani penwanna please 😢😢😢
❤❤
❤️❤️
❤❤❤
❤❤❤❤
❤❤❤
❤❤❤❤