Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අම්මෝ මඟ බලාගෙන හිටියේ මේක දානකන්❤❤❤❤ ළගදීම මගේ hubbyවත් මෙහෙම surprise කරන්න ලැබෙන්න කියලා විශ් කරන් යන්න 🥺
❤❤❤ may your dream come true
@Ishankrishan23 thanks a lot❤
Oyage dream eka sucsess wei wadiya hiathannathuwa inna ethakota ei ikmanata
Aniwarenma e hine saba wenna one Budu saranai❤❤❤
@@saseekaperera1074 ගොඩාක් ස්තූති❤
නිරෝගී පින්වත් දරුවෙක් ලැබේවා ....❤ මටත් මේ විදියට ඉක්මනින් pregnant කියන්න ලැබේවා 😊
ruclips.net/video/wCtBaJ1_924/видео.htmlsi=2fPONcqI01ETuF8h හවසට රස කෑමක් හදමු❤
මටත් මෙහෙම husband ට කියන්න පුළුවන් වෙන්න කියලා wish කරන්න..ඔයාට නිදුක් නිරෝගී බබෙක් ලැබෙන්න කියලා පාර්තනා කරනවා ❤️
අනේ මට මේක බලනකොටම සතුතට කදුළු ආවා,මේ වගෙ ඉක්මනින්ම මටත් ප්‍රෙග්නන්ට් වෙන්න තිබුනනම්,ඒ හැගීම විදින්න මාත් බලාගෙන ඉන්නවා❤පත්තිනි මෑණියන්ගෙ පිහිටයි අක්කි
God bless you ❤️❤️❤️❤️
නිරෝගි දරුවෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤
අනේ අක්කේ මටත් ඇස් දෙකට කඳුළු ආවා මේක දැක්කම.. Sly අයියගේ සතුට, ඒ හිනාව අද තමා හරියටම දැක්කේ... එයාගේ මූනට ලස්සන හිනාවක් ගේන්න ඔයාට පුළුවන් උනා ඉක්මනටම. පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කේ. ඔයාට සියලු දෙවි දේවතාවන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙන්න ඕන. පුංචි පැටියා එනකන් බලන් ඉන්නවෝ❤❤❤❤
හරියට මම pregnant වුණා වගේ සතුටක් දැනුණේ......මේ සතුට අත් විදින්න බලාගෙන ඉන්න හැම කෙනෙක්ටම මේ සතුට නොඅඩුව ලැබේවා...........❤
පින්වත් නිදුක් නීරෝගි දරුපැටියෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏 ❤
නිදුක් නීරෝගී වාසනාවන්ත චූටි මැණිකක් ලැබේවා ❤️ඒ සතුට දැකලා මට ඇඩුනා 🥹දෙන්නගෙම ආදරේ තව තවත් වැඩි වෙන්න ඕනි.❤ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවාබුදුසරණයි
උතුම් වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගෙ පිහිටෙන් සියලු දෙවි දේවතාවුන් වහන්සේ ලා ගේ ආරක්ෂාවෙන් නිරෝගී දරුවෙක් ලැබෙන්න කියලා අක්කා ට ප්‍රාර්ථනා කරනවා අක්කාට 🙏🙏♥️♥️❤️
මටත් ඇඬුනා. Congratulation නංගි 🥰🥰.
අනේ මාත් හිනා වුණා..ඒ සතුට ❤❤මාත් මේ වගේ hubby surprise කරන්න ඕන නේද කියලා හිතනකොට ඒ හැගීම කියා ගන්න බෑ.බුදු සරණයි තුන් දෙනාටම
Congratulations 🎉🎉
අයියගේ සතුට 😍 අක්කි හා සමානවම අයියටත් සතුටුයි... ❤️ එන්න ඉන්න චූටි පැටියා හුගක් වාසනාවන්තයි 🥰
නිදුක් නිරෝගීමත් වාසනාවන්ත සුභ සිහිනෙට,සම්මා සම්බුදු සරණින් ආශීර්වාද ගෙන එන්නෙමී,ඔබ දෙපලට සහ පින්වත් මැණික් කැටේට.❤❤❤
2018 ඉදන් අක්කිගෙ vlogs වල බලපු ආදරණීයම video එක ❤️ Bless you all❤️✨️
ජේසු පිහිටයි ! මටත් මතකයි wife ඉරි දෙකක් තියෙනවා කියලා කියපු පළවෙනි දවස. ඒත් ඒ සතුට සතියක් වගේ තිබ්බේ. 😢 ආයෙත් ඒ වගේ දවසක් එනකල් බලාගෙන ඉන්නවා 😏
Dont worry.... it will happen again ❤️❤️❤️
@@LankaninMelbourne Thank you ❤
ඔයා pregnant වෙච්ච එක ගැන මටත් සතුටුයි හරියට මම pregnant වුනා වගේ. ඔයා තමයි මගේ role model එක. මට ඕනෙ ඔයා වගේ වෙන්න ඔයා හරිම ධෛර්යමත් අක්ක කෙනෙක් මං දැකල තියෙනව ජීවිතය තුල පුදුම විදිහට උත්සාහ කරලා ජීවිතය දිනා ගන්නවා. ඔයාට කවදාවත් වරදින්නේ නැහැ. ඔයාගේ කාරුණික හදවතයි අවංක තමයි එක්ක ඔයාට ලොකු දුරක් යන්න පුළුවන්. ඔයාට දැන් ලස්සන පවුලක් තියෙනවා. එය ලස්සන පවුල ආදරයෙන් පුරවපු දකින අයට ආස හිතන පවුලක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාට නීරෝගිමත් දරු පැටියෙක් ලැබෙන්න කියලත් මං ප්‍රාර්ථනාකරනවා. ඔයා මහ පුදුමාකාර ගැහැණියක්. නැහැ ඔයා මහා පුදුමාකාර මැජික්කාරියක්. මං ඔයාට හරි ආදරෙයි anji අක්කෙ. මං මේ ඔයාට දාන පළවෙනි කමෙන්ට් එක. ඔයාට සුභ වේවා. ❤
ඇස් වලට කදුලුත් ආවා.පරිස්සමෙන් සතුටින් ඉන්න නංගී.තෙරුවන් සරණයි !
නිරෝගී දරුවෙක් lebenna one❤❤❤
අක්කී හරිම සතුටුයි..පරිස්සමට ඉන්න. නීරෝගී බබෙක් ලැබෙන්න කියලා මමත් wish කරනවා අක්කිට..❤
ආදරණීය anji අක්කේ. මං ඔයාගේ වීඩියෝ බලන්න පටන් අරන් අවුරුදු තුනක් විතර වෙනවා මට මතක නෑ ඊටත් කලින්ද කියලා. කොහොම හරි කොරෝනා දවස්වල ඉඳලා මං ඔයාගේ වීඩියෝස් බලනව ඔයා pregnant වෙච් එක ගැන මටත්් සතුටුයි.
අයියාගේ සතුට 😊.නීරෝගි දරු සම්පතක් ලැබේවා බුදු සරණයි ඔයාලාට ❤️🥰
Congratulations to both of you 🎉 නිරෝගී දරු උපතකට පත්තිනි මැණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏බුදුසරණයි තුන් දෙනාටම❤
මේ කාලය තමයි ඔයා ගත කරන හොදම කාලය....එයා ආවට පස්සෙ එයා තමයි no1 ❤ ගොඩක් පරිස්සමෙන් ඉන්න...තෙරැවන් සරණයි ❤
අක්කටයි අයියටයි චූටි මැණිකට යි තෙරුවන් සරණයි❤❤ මා ඇතුලු කිරි සිහින බලාපොරොත්තුවෙන් සිටින සියලු දෙනාගේම ඒ ආදරණීය පැතුම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් සඵල වේවා!❤❤
Seriously මටත් ඇඩුනා, මෙහෙම උනානම් මගේ. මමත් මෙහෙම husbandව surprise කරන්න බලාගෙන ඉන්නේ
අම්මයි දරුවයි දෙන්නම නීරෝගීව ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤️
නිදුක් නිරෝගී වාසනාවන්ත ලස්සන පිංවත්ත දරු පැටියෙක් ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️
අයියාගේ මූන තිබ්බ සතුට.❤ congratulations ❤
හවසට රස කෑමක් හදමු ❤ruclips.net/video/wCtBaJ1_924/видео.htmlsi=2fPONcqI01ETuF8h
පින්වත් නිදුක් නීරෝගි දරුපැටියෙක් ලැබෙන්න කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා අක්කී🙏🙏🥰🥰😘😘🩷🩷
Aththaiii mage as waltath kadulu awa… I ‘m soooo happyyyy for you akkaaa….. 🥹🥹🥹♥️♥️♥️✨✨✨
වාසානවන්ත නිරොගි දරු සම්පතක් lebewa ❤❤❤❤ජෙසු පිහිටයි 🙏🙏
නීරෝගී දරුවෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
I also melt down of joy & with emotions! God Bless You! Yaaaay We all going to be Aunts & Uncles!
සුභ පතනවා නංගී දෝණියෙක් ලැබෙන්න ඕනා ❤️❤️🌹🌹
වාසනවන්ත පැටියෙක් එනතුරු බලන් ඉන්නවා ❤️❤️❤️
මාත් pregnant උනේ ජූලි අන්තිම. ඔයාටයි මටයි එකම මාස ගාන.
❤️❤️❤️❤️
ruclips.net/video/wCtBaJ1_924/видео.htmlsi=2fPONcqI01ETuF8hහවසට රස කෑමක් හදමු❤
නීරෝගී දරුවෙක් ලැබේවා අක්කි.. බුදුසරණයි
සුබ පැතුම් අක්කේ අයියේ ❤ නිරෝගී දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🤍
තෙරුවන් සරණයි අක්කා ඔයාට බබාට ඔයාගේ පවුලට.මුල ඉදන් වීඩියෝ බලනවා මේක් තමයි ආදරණීයම ව්ඩියෝ එක❤
හැමදාම ඔයාගේ video බලනවා.ලියන්නේ නම් නැහැඒත් අද ලියනවා Congratulations නංගි❤❤❤හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ❤❤❤බුදුසරණයි...❤❤❤
අක්කේ.. නිරෝගිමත් පින්වන්ත දරුවෙක් ලැබෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මම. ඒ වගේම ඔයත් පරිස්සමින් නිරෝගිමත්ව ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. බුදු සරනයි තුන්දෙනාටම. මම ප්‍රෙග්නට් උනා වගේම සතුටක් දැනුනා මට. සතුටින් ඉන්න. බුදු සරණය.. ❤❤❤
නිවුන් දරුවන් ලැබේවා❤❤
සුබ පතනවා ගොඩක් 🎉🎉❤❤ මට කදුළුත් අව. ලස්සනම විඩියෝ එක අද දුන්නා😊
අනේ අක්කී යෝ සුබ පැතුම් මැණිකේ ❤❤❤❤❤ පරිස්සමෙන් ඉන්න
අනේ සතුටුයී අක්කේ❤❤❤❤
අයියාගේ මූණේ තියෙන සතුට. Surprise එක ඉවර වෙනකන්ම මගේ මූණේ තියෙන හිනාව නැති වුනේ නෑ ගොඩාක් සතුටුයි අක්කේ ❤❤❤
Soooo cute .දුවගේ හද ගැස්ම දැනුනා.ගොඩාක් සතුටුයි .❤❤❤❤.වාසනාවන්ත ,නිරෝගී දරු උපතකටක සුභ පතනවා ❤❤
අනේ husband එබිලා බලන විදිය... එයාගෙ සතුට..❤️❤️නිරෝගිමත් වාසනාවන්ත පිං වන්ත දරු සම්පතක් ලැබේවා.. පරිස්සමින් සතුටෙන් ඉන්න . තුනුරුවන්ගේ සරනයි🙏💙
පරිස්සමෙන් ඉන්න මගෙ අක්කෙ ❤ බුදු සරනයි
Congratulations nangiya 💐පරිස්සමින් ඉන්න බුදුසරණයි!!!
අනේ සතුටින් ඉන්න දරුවෝ. අාදරෙයි දෙන්නා ට ම ❤❤❤
මාරම සතුටුයි. I wish if I could hug you akki ❤️🌹
නිරෝගි දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️😍 බුදුසරණයි ❤️🙏
කවුරු උනත් කමක්නැහැ. එත් මට හිතෙන්නේ දුවෙක් කියලා අක්කේ 🩷🌸🌸🌸🌸🌸🌸
Personally මම ලමයි හදන්න කැමති නැ. Bt, අක්කියෝ ඔයාලගෙ සතුට මගෙ සතුටක වගේ මං වින්ඳා. ඔය දෙන්නට හැමදාම හරියන්න ඕන. Best wishes...🎉❤❤❤❤
ඇයි මගේ ඇස් වලට කදුලු ආවේ❤. අනේ හරි සතුටුයි අප්පා❤❤❤
Wish you all the best❤ මටත් මේ වගේ හබීව සප්‍රයිස් කරන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා 🙏❤
අනේ සතුටට ඇස්වලට කඳුලුත් ආවා❤ නිරෝගිමත් වාසනාවන්ත දරුපැටියෙක් ලැබේවා! තෙරුවන් සරණයි!❤
අනේ මැණික නිදුක් නිරෝගි මත් දරුවෙක් ලැබේවා බුදු සරණයි
දෙදෙනාටම ❤❤ හදවතින්ම සුබ පතනවා නීරෝගි දරැ පැටියෙක් ලැබේවා කියලා ❤❤
මේ volg එක දානකම් බලාගෙන හිටයේ 🥺 sly අයියගෙ සතුට 😍 අක්කි අයියයි දෙන්නම සතුටින් පරිස්සමට ඉන්න ආදරෙයි ❤️🥰
ruclips.net/video/wCtBaJ1_924/видео.htmlsi=2fPONcqI01ETuF8hහදමු රස කෑමක් හවසට❤
අනේ අපිටත් හරිම සතුටුයි බුදු සරණයි අම්මිටයි තාත්තිටයි පුංචි පැටියටයි🥰💞🌻
නිරොගිමත් දරුවන් ගොඩාක් බිහිකරන්න ලැබේවා 🎉🎉🎉🎉🎉🎉
Ma video aka dalada mata miss valada kiyala baluva 😂😂❤❤❤ good luck lovely couple
ආදරණීය පවුලක් ❤දරු පැටියත් ළඟට ආවම ජීවිතේ තවත් ලස්සන වෙයි🥰♥️
අනේ ඒක හරිම ආදරණීයයි 🥹😍 බුදුසරණයි ඔයාලා දෙන්නටයි එන්න ඉන්න චූටි පැටියටයි ❤️🩹🥰
නිරෝගී දරුවෙක් ලැබේවා!! බුදුසරණයි! ජේසු පිහිටයි ❤❤❤
හරිම ආදරණියයි❤❤ මට සතුටට කදුලුත් ආවා පරිස්සමෙන් සතුටින් ඉන්න❤❤ ජේසු පිහිටයි🙏
නිරෝගී දරුවෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව නංගි...🎉🎉🎉🎉
ඔයා ලස්සන වෙලා .මං නම් කියන්නේ දුවෙක් කියල.බුදු සරණයි තුන් දෙනාටම❤️❤️❤️
අක්කි පරිස්සමින් ඉන්න බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි ලැබේවා අම්මිටයි බබාටයි තාත්තිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සුභ පැතුම් නංගී වාසනාවන්ත දරු සම්පතකට....❤❤
Anje oyala දෙන්නට wish karannawa....ආදරණීය වාසනාවන්ත puchi පැටියෙක් ලැබෙන්න කියලා ....❤❤
අයියගේ සතුට අනේ ඇස්වහක් වදින්නෙපා.... ආදරෙයී තුන්දෙනාටම❤❤❤❤
හරිම සතුටුයි නංගී ...පරිස්සමෙන් ඉන්න ❤️❤️🥰
මාරම සතුටුයි අක්කී.. නීරෝගී වාසනාවන්ත දරුපැටියෙක් ලැබේවා ❤
ruclips.net/video/wCtBaJ1_924/видео.htmlsi=2fPONcqI01ETuF8hහවසට රස කෑමක් හදමු
ආසාවෙන් බලාගෙන හිටියා.ඔයාට නිරෝගි දරැපැටියෙක් ලැබි ඔය කැදැල්ල සතුටින් පිරේවා❤❤
නිරෝගී දරුවෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා .❤❤❤
අනේ හරිම සතුටුයි අක්කි 🥺❤️
Anee🥺🥰 congratulations 🎉
අනේ මට ඇඩුනා මන් ඔයාගෙ vlogs එක දිගට බලපු කෙනෙක් study වල ඉදන් මට මාර සතුටුයි
අනේ දරුවනේ ගොඩක් සතුටුයි ඔන්න කොපු පැටියෙක් කියලා මං හිතනවා.පරිස්සමින් ඉන්න
සුභ පැතුම් අක්කා අයියා ❤ නිරෝගි දරු පැටියෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏😍
නීරෝගි වාසනාවන්ත දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤
වාසනාවන්ත නීරෝගි දරු සම්පතක් ලැබේවා! 😍
බුදුසරණයි අක්කේ. නීරෝගිමත් පින්වන්ත දරුවෙක් ලැබේවා. මමත් ආසාවෙන් අවුරුදු 3ක් තිස්සෙම බලන් ඉන්නවා පැටියෙක් එනකන්.
නිරෝගි දරු උපතක් ලැබේවා !සදාකල් සතුටින් ඉන්න ලැබේවා!❤❤❤
Love that everything is so realistic and genuine. So exciting
Anee e adareeeeee🥰🥰🥰🥰sathutin parissmin enn akke oyta niduk nirogi wasanawanthma daru petiyek lebenn oni..... parissmn weda krgnnnn budusaranai
හරිම සතුටුයි අක්කි..බුදු සරණයි❤
බුදුසරණයි දුව 🙏❤❤❤❤
සතුටුයි නංගා❤❤ පත්තිනි මෑණියන් ගෙ පිහිටයි 🙏
Congratulations akki aiya🎉🎉 parissamin inna oyage video hama ekakma balanawa
අනේ මාරම සතුටුයි අක්කි 😍💕 my favorite couple . God bless you akki love ❤
So happy for you!!! Congratulations 🍼👶🏻🐣
නීරෝගී පිංවන්ත දරුවෙක් ලැබේවා නංගී.මගෙ හිත කියනවා පුතෙක් කියලා.Gender reveal එකත් මේ වගේ කරන්න ලැබේවා ! බුදු සරණයි ❤
අනේ...❤❤❤ සුබ පැතුම් !
Sweetest reaction of your husband. He's so gentle and kind. God bless you two❤❤
❤❤❤❤ නිරෝගී ගුණ යහපත් දරුවෙක් ලැබේවා 💐
අම්මෝ මඟ බලාගෙන හිටියේ මේක දානකන්❤❤❤❤ ළගදීම මගේ hubbyවත් මෙහෙම surprise කරන්න ලැබෙන්න කියලා විශ් කරන් යන්න 🥺
❤❤❤ may your dream come true
@Ishankrishan23 thanks a lot❤
Oyage dream eka sucsess wei wadiya hiathannathuwa inna ethakota ei ikmanata
Aniwarenma e hine saba wenna one
Budu saranai❤❤❤
@@saseekaperera1074 ගොඩාක් ස්තූති❤
නිරෝගී පින්වත් දරුවෙක් ලැබේවා ....❤ මටත් මේ විදියට ඉක්මනින් pregnant කියන්න ලැබේවා 😊
ruclips.net/video/wCtBaJ1_924/видео.htmlsi=2fPONcqI01ETuF8h හවසට රස කෑමක් හදමු❤
මටත් මෙහෙම husband ට කියන්න පුළුවන් වෙන්න කියලා wish කරන්න..ඔයාට නිදුක් නිරෝගී බබෙක් ලැබෙන්න කියලා පාර්තනා කරනවා ❤️
අනේ මට මේක බලනකොටම සතුතට කදුළු ආවා,මේ වගෙ ඉක්මනින්ම මටත් ප්‍රෙග්නන්ට් වෙන්න තිබුනනම්,ඒ හැගීම විදින්න මාත් බලාගෙන ඉන්නවා❤
පත්තිනි මෑණියන්ගෙ පිහිටයි අක්කි
God bless you ❤️❤️❤️❤️
නිරෝගි දරුවෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤
අනේ අක්කේ මටත් ඇස් දෙකට කඳුළු ආවා මේක දැක්කම.. Sly අයියගේ සතුට, ඒ හිනාව අද තමා හරියටම දැක්කේ... එයාගේ මූනට ලස්සන හිනාවක් ගේන්න ඔයාට පුළුවන් උනා ඉක්මනටම. පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කේ. ඔයාට සියලු දෙවි දේවතාවන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙන්න ඕන. පුංචි පැටියා එනකන් බලන් ඉන්නවෝ❤❤❤❤
හරියට මම pregnant වුණා වගේ සතුටක් දැනුණේ......මේ සතුට අත් විදින්න බලාගෙන ඉන්න හැම කෙනෙක්ටම මේ සතුට නොඅඩුව ලැබේවා...........❤
පින්වත් නිදුක් නීරෝගි දරුපැටියෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏 ❤
නිදුක් නීරෝගී වාසනාවන්ත චූටි මැණිකක් ලැබේවා ❤️
ඒ සතුට දැකලා මට ඇඩුනා 🥹
දෙන්නගෙම ආදරේ තව තවත් වැඩි වෙන්න ඕනි.❤
ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා
බුදුසරණයි
උතුම් වූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගෙ පිහිටෙන් සියලු දෙවි දේවතාවුන් වහන්සේ ලා ගේ ආරක්ෂාවෙන් නිරෝගී දරුවෙක් ලැබෙන්න කියලා අක්කා ට ප්‍රාර්ථනා කරනවා අක්කාට 🙏🙏♥️♥️❤️
මටත් ඇඬුනා. Congratulation නංගි 🥰🥰.
අනේ මාත් හිනා වුණා..
ඒ සතුට ❤❤
මාත් මේ වගේ hubby surprise කරන්න ඕන නේද කියලා හිතනකොට ඒ හැගීම කියා ගන්න බෑ.
බුදු සරණයි තුන් දෙනාටම
Congratulations 🎉🎉
අයියගේ සතුට 😍 අක්කි හා සමානවම අයියටත් සතුටුයි... ❤️ එන්න ඉන්න චූටි පැටියා හුගක් වාසනාවන්තයි 🥰
නිදුක් නිරෝගීමත් වාසනාවන්ත සුභ සිහිනෙට,සම්මා සම්බුදු සරණින් ආශීර්වාද ගෙන එන්නෙමී,ඔබ දෙපලට සහ පින්වත් මැණික් කැටේට.❤❤❤
2018 ඉදන් අක්කිගෙ vlogs වල බලපු ආදරණීයම video එක ❤️ Bless you all❤️✨️
ජේසු පිහිටයි ! මටත් මතකයි wife ඉරි දෙකක් තියෙනවා කියලා කියපු පළවෙනි දවස. ඒත් ඒ සතුට සතියක් වගේ තිබ්බේ. 😢 ආයෙත් ඒ වගේ දවසක් එනකල් බලාගෙන ඉන්නවා 😏
Dont worry.... it will happen again ❤️❤️❤️
@@LankaninMelbourne Thank you ❤
ඔයා pregnant වෙච්ච එක ගැන මටත් සතුටුයි හරියට මම pregnant වුනා වගේ. ඔයා තමයි මගේ role model එක. මට ඕනෙ ඔයා වගේ වෙන්න ඔයා හරිම ධෛර්යමත් අක්ක කෙනෙක් මං දැකල තියෙනව ජීවිතය තුල පුදුම විදිහට උත්සාහ කරලා ජීවිතය දිනා ගන්නවා. ඔයාට කවදාවත් වරදින්නේ නැහැ. ඔයාගේ කාරුණික හදවතයි අවංක තමයි එක්ක ඔයාට ලොකු දුරක් යන්න පුළුවන්. ඔයාට දැන් ලස්සන පවුලක් තියෙනවා. එය ලස්සන පවුල ආදරයෙන් පුරවපු දකින අයට ආස හිතන පවුලක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාට නීරෝගිමත් දරු පැටියෙක් ලැබෙන්න කියලත් මං ප්‍රාර්ථනාකරනවා. ඔයා මහ පුදුමාකාර ගැහැණියක්. නැහැ ඔයා මහා පුදුමාකාර මැජික්කාරියක්. මං ඔයාට හරි ආදරෙයි anji අක්කෙ. මං මේ ඔයාට දාන පළවෙනි කමෙන්ට් එක. ඔයාට සුභ වේවා. ❤
ඇස් වලට කදුලුත් ආවා.පරිස්සමෙන් සතුටින් ඉන්න නංගී.තෙරුවන් සරණයි !
නිරෝගී දරුවෙක් lebenna one❤❤❤
අක්කී හරිම සතුටුයි..පරිස්සමට ඉන්න. නීරෝගී බබෙක් ලැබෙන්න කියලා මමත් wish කරනවා අක්කිට..❤
ආදරණීය anji අක්කේ. මං ඔයාගේ වීඩියෝ බලන්න පටන් අරන් අවුරුදු තුනක් විතර වෙනවා මට මතක නෑ ඊටත් කලින්ද කියලා. කොහොම හරි කොරෝනා දවස්වල ඉඳලා මං ඔයාගේ වීඩියෝස් බලනව ඔයා pregnant වෙච් එක ගැන මටත්් සතුටුයි.
අයියාගේ සතුට 😊.නීරෝගි දරු සම්පතක් ලැබේවා බුදු සරණයි ඔයාලාට ❤️🥰
Congratulations to both of you 🎉 නිරෝගී දරු උපතකට පත්තිනි මැණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏බුදුසරණයි තුන් දෙනාටම❤
මේ කාලය තමයි ඔයා ගත කරන හොදම කාලය....එයා ආවට පස්සෙ එයා තමයි no1 ❤ ගොඩක් පරිස්සමෙන් ඉන්න...තෙරැවන් සරණයි ❤
අක්කටයි අයියටයි චූටි මැණිකට යි තෙරුවන් සරණයි❤❤ මා ඇතුලු කිරි සිහින බලාපොරොත්තුවෙන් සිටින සියලු දෙනාගේම ඒ ආදරණීය පැතුම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් සඵල වේවා!❤❤
Seriously මටත් ඇඩුනා, මෙහෙම උනානම් මගේ. මමත් මෙහෙම husbandව surprise කරන්න බලාගෙන ඉන්නේ
අම්මයි දරුවයි දෙන්නම නීරෝගීව ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤️
නිදුක් නිරෝගී වාසනාවන්ත ලස්සන පිංවත්ත දරු පැටියෙක් ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️
අයියාගේ මූන තිබ්බ සතුට.❤ congratulations ❤
හවසට රස කෑමක් හදමු ❤ruclips.net/video/wCtBaJ1_924/видео.htmlsi=2fPONcqI01ETuF8h
පින්වත් නිදුක් නීරෝගි දරුපැටියෙක් ලැබෙන්න කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා අක්කී🙏🙏🥰🥰😘😘🩷🩷
Aththaiii mage as waltath kadulu awa… I ‘m soooo happyyyy for you akkaaa….. 🥹🥹🥹♥️♥️♥️✨✨✨
වාසානවන්ත නිරොගි දරු සම්පතක් lebewa ❤❤❤❤ජෙසු පිහිටයි 🙏🙏
නීරෝගී දරුවෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
I also melt down of joy & with emotions! God Bless You! Yaaaay We all going to be Aunts & Uncles!
සුභ පතනවා නංගී දෝණියෙක් ලැබෙන්න ඕනා ❤️❤️🌹🌹
වාසනවන්ත පැටියෙක් එනතුරු බලන් ඉන්නවා ❤️❤️❤️
මාත් pregnant උනේ ජූලි අන්තිම. ඔයාටයි මටයි එකම මාස ගාන.
❤️❤️❤️❤️
ruclips.net/video/wCtBaJ1_924/видео.htmlsi=2fPONcqI01ETuF8hහවසට රස කෑමක් හදමු❤
නීරෝගී දරුවෙක් ලැබේවා අක්කි.. බුදුසරණයි
සුබ පැතුම් අක්කේ අයියේ ❤ නිරෝගී දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🤍
තෙරුවන් සරණයි අක්කා ඔයාට බබාට ඔයාගේ පවුලට.මුල ඉදන් වීඩියෝ බලනවා මේක් තමයි ආදරණීයම ව්ඩියෝ එක❤
හැමදාම ඔයාගේ video බලනවා.ලියන්නේ නම් නැහැ
ඒත් අද ලියනවා
Congratulations නංගි❤❤❤
හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ❤❤❤
බුදුසරණයි...❤❤❤
අක්කේ.. නිරෝගිමත් පින්වන්ත දරුවෙක් ලැබෙන්න කියලා මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මම. ඒ වගේම ඔයත් පරිස්සමින් නිරෝගිමත්ව ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. බුදු සරනයි තුන්දෙනාටම. මම ප්‍රෙග්නට් උනා වගේම සතුටක් දැනුනා මට. සතුටින් ඉන්න. බුදු සරණය.. ❤❤❤
නිවුන් දරුවන් ලැබේවා❤❤
සුබ පතනවා ගොඩක් 🎉🎉❤❤ මට කදුළුත් අව. ලස්සනම විඩියෝ එක අද දුන්නා😊
අනේ අක්කී යෝ සුබ පැතුම් මැණිකේ ❤❤❤❤❤ පරිස්සමෙන් ඉන්න
අනේ සතුටුයී අක්කේ❤❤❤❤
අයියාගේ මූණේ තියෙන සතුට. Surprise එක ඉවර වෙනකන්ම මගේ මූණේ තියෙන හිනාව නැති වුනේ නෑ ගොඩාක් සතුටුයි අක්කේ ❤❤❤
Soooo cute .
දුවගේ හද ගැස්ම දැනුනා.ගොඩාක් සතුටුයි .❤❤❤❤.වාසනාවන්ත ,නිරෝගී දරු උපතකටක සුභ පතනවා ❤❤
අනේ husband එබිලා බලන විදිය... එයාගෙ සතුට..❤️❤️නිරෝගිමත් වාසනාවන්ත පිං වන්ත දරු සම්පතක් ලැබේවා.. පරිස්සමින් සතුටෙන් ඉන්න . තුනුරුවන්ගේ සරනයි🙏💙
පරිස්සමෙන් ඉන්න මගෙ අක්කෙ ❤ බුදු සරනයි
Congratulations nangiya 💐පරිස්සමින් ඉන්න බුදුසරණයි!!!
අනේ සතුටින් ඉන්න දරුවෝ. අාදරෙයි දෙන්නා ට ම ❤❤❤
මාරම සතුටුයි. I wish if I could hug you akki ❤️🌹
නිරෝගි දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️😍 බුදුසරණයි ❤️🙏
කවුරු උනත් කමක්නැහැ. එත් මට හිතෙන්නේ දුවෙක් කියලා අක්කේ 🩷🌸🌸🌸🌸🌸🌸
Personally මම ලමයි හදන්න කැමති නැ. Bt, අක්කියෝ ඔයාලගෙ සතුට මගෙ සතුටක වගේ මං වින්ඳා. ඔය දෙන්නට හැමදාම හරියන්න ඕන. Best wishes...🎉❤❤❤❤
ඇයි මගේ ඇස් වලට කදුලු ආවේ❤. අනේ හරි සතුටුයි අප්පා❤❤❤
Wish you all the best❤
මටත් මේ වගේ හබීව සප්‍රයිස් කරන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා 🙏❤