- Видео 12
- Просмотров 157 511
Sancharani The Traveler
Шри-Ланка
Добавлен 12 май 2024
මැයි මාරප්රසංගය සමිධ අයියාගේ ආදරය හැමෝම සෙව්ව සංචරණී සොයා ගිය ගවේෂණය
මැයි මාරප්රසංගය සමිධ අයියාගේ ආදරය හැමෝම සෙව්ව සංචරණී සොයා ගිය ගවේෂණය
Просмотров: 27 975
Видео
මැයි මාර ප්‍රසංගය හැමෝම හොයන සංචරණී සොයා ගිය ගවේෂණය ලගදීම
Просмотров 1,3 тыс.14 дней назад
මැයි මාර ප්‍රසංගය හැමෝම හොයන සංචරණී සොයා ගිය ගවේෂණය ලගදීම
කහටරුප්ප මිටියාවතේ නොදුටු දසුන් | සුන්දර ගලේ විහාරය
Просмотров 9305 месяцев назад
කහටරුප්ප මිටියාවතේ පිහිටි ගලේ විහාරයේ සුන්දරත්වය ගවේශණය සංචරණී The Traveler කණ්ඩායම සමග....
මැයි මාර ප්‍රසංගයේ අපූර්ව ඒකපාර්ශවීය ආදරයේ ගවේශණය.
Просмотров 124 тыс.6 месяцев назад
90 දශකයේ දෙමෝදර ප්‍රදේශයේ සිදුව අධි සංවේදී ආදර කතාව මහින්ද ප්‍රසාද් මස් ඉඹුලගේ මැයිමාර ප්‍රසංගය නව කතාවේ ඉසව් සොයා ගිය ගවේශණාත්මක චාරිකාව...
සමිධගේ ආදරේ සත්‍ය සොයා ගිය ගමන ළඟදීම
Просмотров 1,6 тыс.6 месяцев назад
සමිධගේ ආදරේ සත්‍ය සොයා ගිය ගමන ළඟදීම
oya kohomada kiyanne sancharani giye badulle sita demodarata kiyl,may mara prasangaya pothe wath ehema deyak nane
Harema dukay ma lokaya katawath sedawanna apa sameda ayyata wachcha dawal🥹🥹
Ma kathawa theyana hamadama aththa a dawal a vedeyatama theyanawa sameda ayya aranna 😢😢😢❤❤❤❤
@@DicsonSajee ඔව් ❤❤
අනේ ඒ සන්චරනීගෙ පොටෝ එකක් හොයන්නකෝ........❤❤😢😢😢
ඇයි මේ තරම් ආදරයක් එකතු කරන්න මහන්සි නොවුනෙ මස් ඉඹුල මහත්තයෝ
❤ai deiyane me vage adara katha me loke ekathu vena eka adu 😢
Ae kiyanne aya innawa.aya dannawa wisthare.
මේ කතාව කියවලා ඉවර උනාම මට හිතුන දෙයක් තමයි ඇයි සංචරණි වැඩ කරපු තැනට ගිහින් සමිධට එයා ගැන විස්තර ඉල්ලගන්න බැරි උනේ කියලා, ඇයි මස්ඉඹුල මහත්තයා මේක ලියන්න සමිධ මැරෙනකම්ම හිටියෙ කියලා. මේ පොතේ සදහන් උන විස්තර වලින් හොයාගෙන ඔයාට සංචරණි කවුද කියලා හොයාගන්න පුලුවන් උනා නම් ඒ කාලෙ එයාව හොයා ගන්න එක මහ දෙයක් නෙමෙයි. අනික මේ ගැන තව යාලුවෙක් දැනගෙන හිටියා කියලා පොතේ ලියලා නෑ. ගමේ යාලුවෙකුත් මේ ගැන දැනගෙන හිටියා නම් සමිධට ලේසියෙන්ම සංචරණිව හොයා ගන්න තිබුනා. සමිධ අයියා දැන ගන්න ඇති සංචරණි විවාහ වෙන්න ඉන්න බව. ඒ නිසා එයා නිහඩ වෙන්න ඇති. කතාව ලියන එකත් නවත්තන්න ඇති සංචරණිට හානියක් වෙයි කියලා. ඒත් සමිධ මැරුණම ඇත්ත කතාවෙ පොඩි පොඩි තැන් වෙනස් කරලා මස්ඉඹුල මහත්තයා කතාව ලියන්න ඇති. එපා කියන්න කෙනෙක් නෑ, හරි විස්තරයක් දැන ගන්න කෙනෙකුත් නෑ සමිධ හැර. දැන් ඒකෙන් film එකකුත් කරන්න යනවා. මේක මට හිතුන දෙයක් විතරයි. හරිම ආදරයෙන් මේ පොත කියෙව්වේ ඒත් දැන්නම් හිතෙනවා මේක ඇතුලේ තියෙන්නෙ අවංක ආදරයක් විකුනගෙන මුදල් හම්බකරන්න හදනවා වගේ දෙයක් කියලා😢
එයා නිකමටවත් සමිධ අයියව දැකලවත් නැද්ද. එහෙම කෙනෙක් ඉන්නවා කියලවත් දැනිලා නැද්ද.😢
ඒ ඇත්තම සංචරණී නම්.... සමිධ ඇයියගෙ මැයි මාර ගහේ මල් පිපෙනව බලන්න එන්න 🥺 සමිධ අයියට ඕන උනේ ඒක❤
Sancharanita adaraya karana loku pirisak innawa. Samidha aiya jeewathun athara nathi namuth ohuge adaraya wenuwen. A nisa sancharani prekshakayan hamuwata pennanna. Samidha aiyage athmaya sanasevi eyata minisun adare karana widiya dakkama. Godak godak godaaaak adarei samidha aiyatath sancharani akkatath. Samidha aiyata niwanin nivi sanahena ama maha nirwanaya pathami. Sanchrani akke apiva balanna enna. Obata dirgayu wewa. Athmayen athmaya samidha aiya nawatha ipadimak unoth sanchrani akkata muna gasewa.
සංචරණීව ඔයාලා දැක්කද? එයා ඔයාලා එක්ක කතා කලාද? එයා එයාගේ අදහස කියන්න වීඩීයෝ එකකින් එයිද? ඔයාලා ආයෙන් මේ ගැන වීඩීයෝ එකක් ගේනවද?
හම්බ වුනේ නෑ dear එයා දන්න කෙනෙක් විස්තර කියුවා.ලගදීම එයි ❤❤❤
අපිට මෙතම් දුකක් දැනෙන කොට සංචරනිට මොනවා හිතෙනවා ඇති ද 🥺💔
අද තමයි පොත කියෙව්වෙ...හදවතට පුදුමාකාර වේදනාවක් දැනුණා කියවල ඉවර වෙද්දි.අනේ සංචරණි කවද හරි ඇවිත් මේ ඔක්කොම දකිනවනම්...
@@sepalikasepalika6182 ❤❤
Mama me potha kiyawaddi pothata kadulu watuna Eeka Mata hithenne may mara gahe Mal Tika haluna wage Mata samida Ayya korona hadila maruna kiwwama Mata Hari amutu hageemak Ekka loku dukak danuna Aththatama mama echcharai kalekata kiyawapu poth atharin hithata danunuma kathawa meka😢🥺🥺😞😞😣😣
සංචරනිව ඇයි සමාජ මාධ්‍යයට නොගෙන්නේ😢😢😢😢
සමිධ අයියට ඕනි කලේ එයාට කරදරයක් වෙන්න නෙවෙයි. අපි හැමෝම එයාව හොයන්න ගියොත් ඒක අපි සමිධ අයියගෙ ආදරේටත් කරන අසාධාරණයක්🥺☁️🍃 "එයා කොහේ හරි හොඳින් ඉන්න ඕනි කියන එක විශ්වීයයි!" 🥺❤️
එයා එනවා subscribe කරලා තියා ගන්න කියන්නම්
අපි හිතුවෙත් එහෙමයි
පොත කියවලා ඉවර වෙද්දි මට දැනුනේ මුළු ලෝකෙම නැති උනා වගේ හැඟීමක්! සමිධ කියන්නේ ආදරේට තවත් වචනයක්🥺❤️
මේ පොත ඔන්ලයින් කියවන්න විදිහක් නැද්ද😢😢😢😢
පුලුවන්
Number ek danna mm gv pdf ek thiynv
Fb eketh thiyanawaa eken balannath puluwan
මැයි මාර ප්‍රසන්ගේ ෆිල්ම් එක ආවාම කතාව බලාගන්නකෝ
සංචරනී මේක ඇත්තම කතාවක්ද 😢
ඔව්
අනෙ මෙ පොත කියවද්දි කදුලක් පොතට වැටුනු අය මෙ පැත්තට💖💖😔😔😔
ඔයා දන්නවද පුන්චි මැයි මාර ලමයෝ ඔයා නිකම්ම නිකන් මැයි මාර ලමයෙක් නෙවෙයි කුතුහලය මිශ්‍ර චමත්කාරය පිරිනු මාරම මාර මැයි මාර ලමයෙක් රතුම රතු මල් පොකුරු ගොඩක් එක්ක ලොකෙට ලස්සනම ලස්සන මැයි මාර ප්‍රසන්ග පවත්තන්න එහෙනම් මන් ගිහින් එන්නම් මැයි මාර ලමයෝ❤❤❤
සමහර විට මෙ ගස ගැන කියන්නම ඔබ මෙහි ඇවිත් ගියා විය හැකිය❤❤❤❤❤❤❤Adarei godaaaaaaaaaaaaaaariyk❤️😘 godaaaaaaaaaaaaaaariyk❤️😘 godaaaaaaaaaaaaaaariyk❤️😘 godaaaaaaaaaaaaaaariyk❤️😘 godaaaaaaaaaaaaaaariyk❤️😘
ඒ පොත කියවද්දී ඇඩෙනවා😢
ඔයාලට දැනිච්ච දෙ පහලින් කමෙන්ට් කරන්න මෙ මට දැනිච්ච දෙ 💖💖💖😔😔😔☹️
@@NethumDularaka-el7qu සිරාවටම 💖එ
හැමෝම කතාවෙන්නෙ අප්‍ර්‍ර්‍ර්‍රකාෂිත අදරේ ගැන...ඒ ඇයි දන්නවද මොකද එයාලා කවදාවත් එකතු නොවුන නිසා.ඒත් එයාලා එකතු උනා නම් එයාලත් අද සාමාන්‍ය අය. කොයි තරම් ප්‍රශ්න එයිද ඒ දෙන්න අතරට. විශේශෙන්ම මේ කතාවෙ හැටියට සමිද over thinker කෙනෙක්, එතකොට ඒ වගේ කෙනෙක් එක්ක ඉන්න කොච්චර අමාරුද.තමන් ආදරේ කෙනාට කරදරයක් වෙයි කියල එයා හිතුවද ??? නැත්නම් එයට confidence එකක් නැති නිසා වෙන්න බැයිද... කරදරයක් ද නැද්ද බලන්න අපි ඒ දේට මුහුන දෙන්න ඕනෙ නැද්ද . සංචරණි අකමැතියි කිවිවට පස්සෙ එයාට ව්දයක් නොවී ඉන්න එකයි පිරිමිකම.නැතුව පැණි හලන එක නෙවෙයි. ගොඩක් අය මේ යතාර්තට අකමැති වෙයි. ඒත් මගේ අදහස නම් ඒකයි.
සුපිරි අදහසක් ❤❤❤❤
අනිවාර්යයෙන්ම
PDF එක නැද්ද කා ළඟවත්😢
Tiyeno
U tube eka thiyanawa
Samida aiyage wage adarayak matath thiyanawa.eyath me wage.eth ape adare asammathai.mn marenakal me adare parissam karanawa.mn wenuwen hamadema kara.thamath ehemai.me kathawatath mn godak adarei.
සංචරණි ගැන ලොවට එලි කරන්න.ඇයගේ සැමියාගෙන් අවසර ඇතිව...සංචරණි සමිධ අයියාගේ වුණා නම් ඇය අදවන විට වැන්දඹුවක වීමට ඉඩ තිබ්බා...
ඒක ලගදිම වෙනවා.වෙන්න ඕනි සුදුසුම කෙනා අතින්
@@SancharaniTheTravelerඅනේ එහෙම වෙන්න ❤❤
❤ කතාව ඇහෙද්දි ඇඩෙනවා ❤😢
Kiyawapu lassanama potha
@@SisiraKumara-v1s මගෙත් u tube පටන් ගත්තේ පොත නිසාමයි.❤❤
😢ane eyw pennko akke wisthara .eyala jiwitheta prashnyk nowenna.e lssnak maimara mala apita pennko
Sancharani tamil girl kenekd..?
Naha sinhala
Ane me kathawe girl gana vistharayak nadda
ruclips.net/video/D2m4Lp5KCLI/видео.htmlsi=RRpgJBCFzDpatzui
ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔයා මේ කියන්නෙ ඇත්ත නම් එක පාරක් සමිධ අයියා හිටවපු මැයි මාර ගහ දිහා එයාට ටිකක බලන්න කියන්න...
🥺❤️🩹
අද නැතත් ... කවදහරි සමිදට සංචරනි හම්බෙන්න ඕනී🥺🥀 අත්මයක් ආත්මයක් ගානේ🥲💔
Ai lankawe minissu mechahra moda? Me kathawe hatiyata meka nikan crush ekak. Crush ekakadi api kamathi aya bohowita apita kanatji wena sambawithawa hari addui. Me mannussaya love ma hithuwata kello godak piriminta akarshanaya wenne lingikawa saha arthikawa shakthimath piriminta. Kawadawath kello mewage piruminwa badinne ne. Ekai attha.
මේ කතාව කියවලා සින්දුව ඇහුවම නිකන් ඒ සිද්ධිය මට වුනා වගේ දුකක් දැනෙන්නේ😢.සමිද අයියා දැන් නෑ කියලා දැනෙනකොට ඊට වඩා දුකයි.😢 ඉපදෙන යලි හැම ආත්මෙකම සමිද අයියට සන්චරනී මුන ගැහේවා🙏💖
Boruda koyeda 😢😢
අනේ සන්චරනී මෙක දැකලා එලියට එන්නේ නෑ නේ ඉන්නවානම්...😢😢
සමිධ ඔයාට හැම ආත්මයකම සංචරනිව මුනගැහේවා.අහිමි නොවේවා.
❤❤❤❤
සංචාරනි.... සමහර විට දවසක ව්‍යාජ සංචාර නි කෙනෙක් ඉදිරිපත් වේව්... ඒත් ඇත්ත ම සංචරනි දකින්න, එයාගෙ පාර්ශවීය කතාව සමිධ අයියත් නොදන්න මුත් අහන්න ආසාවෙන් මම වගේ අය ගොඩක් ඇති.. විවාහ වෙලා, දරුවන් හිටියත් ලෝකෙට ප්‍රසිද්ධියේ ඒ කතාව කියන්න බැරිව හිටියත් නම්, ගම් සදහන් නොකර සංචාරනි ගෙ අවංකවම සිදුවිම්, අත්දැකීම්, ඒ මතක අහන්න හරිම ආසයි... මැයි මාර ප්‍රසංගය ට අවංක පිළිතුරු කතාවක් එනව නම්... කියවන්න හරිම ආසයි....
❤❤❤
@@asanginayomi4647 දැනටම වෙලා වගේ නොයකුත් කට්ටිය සංචරණී දන්නවා කියනවා.ඒත් හරියට දන්නෙ දෙන්නයි .
ඒ සංචරනිව හම්බවෙන්නම ඕන ❤🥺
අද තමයි පොත හරියටම කියවලා ඉවර උනේ හරිම අමුතු හැගීමක් එනවා අනේ හරිම ලස්සන කතාවක්
@@ishushopvt ❤❤
Harima lassana adarayak... Me loke minissu mewage adare karanna igena gannawanam e hodatama athi neda me loke lassana wenna...❤😊
එයා කැමති නැද්ද එයා ගැන අපි දැන ගන්නවට 😢
Sancharani penwanna please 😢😢😢
Sancharani penwanna please 😢😢😢
මාරම ලස්සන කතාවක්ඒක ❤❤
❤❤❤