Budu ammo legend kenek thamai.. thank you.. mama kiyawapu hodama potha thamai mai mara prasngaya kiyanne.. thama eka gana hithanawa ..❤❤❤❤❤ thank you gamunu..
Deva ekka program ekak karnna eya thamai me potha famous wenna hethuwa..deva music preduser kenek,rapper kenwk..samaje prashna gana katha karana kenek..
මේ පොත එක හුස්මට කියවගෙන ගියා.
හරි ම ලස්සන කතාවක්
සත්‍ය සිදුවීමක් වෙන්න ඇති කියල කියවද්දී ම හිතුනා.
ඔබට පිං ඔබ ලබපු සුන්දර අත්දැකීම අපිටවත් දුන්නට
කොතෙකුත් නවකතා කියවලා තිබුණත් හදවතට මෙච්චර දැනුණු කථාවක් නම් කියවලා නෑ.සහෘදයාණනි තව තවත් පාඨක හදවත් වැළඳ ගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤❤❤
මස්ඉඹුලයාණනි,,ඔබත් අවාරෙටත් මල් පිපෙන ලස්සනම ලස්සන මැයි මාර ගහක් වගේ...හරිම ආකර්ශනීයයි..🥰
Wow.masimbulage kaviyakatath wada lassanai e adahasa
ඇත්තටම මාරයි❤නිකන්ම මාරයි නෙවෙයි,රතුම රතු මල් පිරුණු මැයි මාරයි☺️❤️
සමිද කවදාවත් හිතන්න නැතිව ඇති කරාඹු නැටි,කුරුදු පොතු සුවද මැදින් නව කතා කලාව කියලා දුන් මස්ඉඹුලට ම එයාගෙ ජීවිත කතාවම මේ විදියට නිර්මාණය කරලා මෙච්චර වටිනාකමක් දෙයි කියලා.....❤
මේක නිකම්ම කතාවක් නම් නෙවෙයි මාරම මාර ,මැයි මාර කතාවක්❤
අතිදක්ශ ලේකකයෙක්.ඔහුගේ හැම පොතක් ම හරිම රසවත් .❤❤
ගැහැණු පිරිමි වෙනසත් නැතුව වැළඳගත් පොතක් 'මැයි මාර ප්‍රසංගය' කියන්නෙ.
කියවනකොට වෙලාව යනවා දැනෙන්නෙ නෑ. ආදරයේ නිවැරදිම තේරුම අපිට පෙන්නුව කතාවක්. ඒවගෙම ඒක කුතුහලය දනවන හරිම චමත්කාරජනක කතාවක්.
මෙවන් වටිනා කෘතියක් අපිට තිළිණ කල මස්ඉඹුල මහත්මයාණෙනි ඔබට බොහොම ස්තුතියි.
සමිධ අතුලසිරි මහතාට නිවන්සුව පතමි. 🙏
Man kiyawala nahe
@SuGayan2121 රුපියල් 700යි වුනෙ පොත. නවකතා කියවන්න ආස කෙනෙක් නම් අනිවාර්යයෙන්ම හොයාගෙන කියවන්න.
ලස්සන කතාවක්..
වයස් භේදයකුත් නැතුවම
අනේ මන් අද මැයි මාර ප්‍රසංගය පොත කියෙව්වා..හරිම ලස්සනයි අනේ... හරි අමතු හැහිමක් දැනෙනවා....❤
මසා❤. ආදරේම චරිතයක්. ඒ විචාර කොච්චර ඇහුවත් එපා වෙන්නෑ❤️
මස්ඉඹුල සර්ගෙ කටගහඩට සමාන කටහඩක් තියෙන්නෙ සුනීර සුමංග ආදරණීය ගායකයාටත් 😘💜️
Aka matath hithuna
ලියන අකුරු වගේම කතා කරන වචනත් හදවත්වලටම දැනෙන්න කතා කරන්න ලියන්න පුළුවන් මගේ ජීවිතේ මං ආදරේම කරන මස් ඉඹුල මහත්මයා හරිම සුන්දර හදවතක් ඇති මනුස්සයෙක්.❤❤❤
මේ පොත බොහොම පොඩි පොතක්.. පිටු 100ක් ඇතුලෙ කෑම ජාති, සංචරණී සඟරාව, පරිසර වැනුම් අත් හැරියම සංචරණී සහ ඒ ඒකපාර්ශ්වික ආදරය ගැන ඕන නම් එකතු කරාම පිටු 15-20ක් ඇති.. ඒත් ආදර කතාව පාඨකයෙක්ට ඇතිකරන කම්පනය, දුක, හරිම ගැඹුරුයි.. ඒකපාර්ශ්වික ආදරයක් හිතේ දරාගෙන තව අවුරුදු 20ක් මිනිහෙක් ට ජීවත් වෙන්න පුලුවන් කියන එකම.. මේක මාරම නිර්මාණයක්.. උන්මාදක් උනේ ඒකයි පොත මං හිතන්නෙ.. හැබැයි මේ පොත කියවලා, අයියෝ මේක මොකක්ද කිසි තාර්කික ගතියක් නෑ කියන විද්‍යාර්ථීන් නැතිව අපි වගේ සාමාන්‍යය පාඨකයන් ගැන මං කීවෙ...
මසා ඔබට ජය!!! මෙ සොඳුරුතම විශ්ව ශක්තිය ආශිර්වාද ලැබෙනව!!!💝🙏💝🙏💝🙏
මැයිමාර ප්‍රසංගය පොතෙන් වෙනත් නිර්මාණ හදන්න එපා .චරිතවලට හිත්වල ජීවත් වෙන්න දෙන්න💙
Movie එකක් කරලා ඉවරයි😅
පොත් කියවන අය වගේම කියවන්නැති අයත් ඉන්නවා..එයාල සිනමාවෙන් හරි මේ අත්දැකීම ලබන එක හොදයි නේද....
@@buddhiwijemanna5821 ඇත්ත ඒක වෙනම රසවින්දනයක් වෙයි
Ekagai ❤
මස්ඉඹුල, මේ රටට බිහි වූ සුපිරියක් ❤
මම පොත් කියවන් නැති කෙනෙක්.පොඩි කාලේ ඉදන් උනත්..මැයි මාර ප්‍රසංගය කියවන්න ලැබෙන්නේ අහම්බෙන්..එක හුස්මට කියවන් ගියා..වාසනාවකට වගෙ මට පොත් කියවන්න ආසාවක් ඇතිවෙලා දැන්.
ඒකට පිං සිද්ද වෙන්න ඔනි මහින්ද සර්ට.
මැයි මාර ප්‍රසංගය මගේ ලයිෆ් එකේ ටර්නින් පොයින්ට් එකක් වගේ❤️
12.12.12, බියුරෝ, දිස්පරයු එහෙම ලස්සනයි. මානික්කාවත,සෙංකොට්ටන් ඒවාත් ගොඩාක් ලස්සනයි
මොහාන් රාජ් මඩවලගේ ඒවා නම් ප්‍රසිද්ධ වුණාට ලස්සන නෑ
මන් පොත් කියවන්න ගොඩක් කම්මැලී කෙනෙක් , මන් ආසාවෙන් ඉවරෙටම ආයෙ ආයෙ කියවන්න ආස හිතුන මැයි මාර ප්‍රසන්ගය පොත. ගොඩක් රසවත් . ආදරනීය යි. විශිෂ්ඨ නිර්මාණයක් , එයට දිය යුතු උපරිම අගය ලැබෙනව. මට පොත් කියවන්න ගොඩක් ආසයි. ❤
ඔබතුමාට පින්.... මෙවැනි නිර්මාණ කිරිමට තවත් දිරිය ලැබේවා.
සොඳුරු කලාකරුවා , මස්ඉඹුල❤
මැයි මාර කියන්නෙ කියවන පොතක් නෙවෙයි දැනෙන පොතක් , ...ඒක මාරයි
නිකම්ම මාර නෙවෙයි රතුම රතු මැයි මාර❤
මස්ඉඹුල සර් නිසයි ඒ සැගවුන ලස්සන අමුතු සමිධගෙ කතාව ලෝකය දැනගත්තෙ.ස්තුතියි.
Q
රසක් නෑ කුළුබඩු නැත්තං කොයි හොද්ද වුණත්...
මැයි මාර ළමයි කාටත් අාදරේ පණිවිඩේ අැත්තටම කුතුහලය පිරි චමත්කාරයක්....ඒ පොත මරු...❤
“මැයිමාර ප්‍රසංගය” සිතිවිලි.අමුතු විදියට මුතු වැලක් වගේ වගේ අමුණල සිත් සතන් සංවේදි කල කතාවක්. ඒක හරි අමුතුයි.අන්තිමට හීනියට කඳුලු දැලකින් දෙනෙත් ආවරණය කළා.😢
අන්තිම වෙනකම් සංචරණී හමුවේදෝ කියල හිත හිතා කතාව නිමා කලා😢
රසයි රසයි බොහොම ස්තූතියි
මම හරිම ආස මස්ඉබුල සර්ගෙ විචාර හරිම ලස්සනයි
හාරීම ලස්සන කාතාවක් ආදරය හා කන්තාවට ගරු කරන ආදරනීය කතාවක්
එකම පංතියේ අකුරුකල මිතුරානෙනි.ජයෙන්. ජය😊❤❤🥰🥰🥰👏👏👏👏
Budu ammo legend kenek thamai.. thank you.. mama kiyawapu hodama potha thamai mai mara prasngaya kiyanne.. thama eka gana hithanawa ..❤❤❤❤❤ thank you gamunu..
මසා.. අයියා මේක රස ගුලාවක්.
I'm proud n greatly impressed by masibulas performance. These days there's something in every one's lip. It's May Mara n sancharanee. Way to go
Mai mara prasangaya ♥️🌳
adarei bokkenma bn😔😔😔❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
💖💖💖💖
He is very talented novelist and poyet. I like him very much. I must read this novel soon.
හරිම ලස්සන කතාව
සංචරණිගෙ ඇත්ත නම ඩිලානි. එයා ෆැක්ටරි එකේ වැඩ කරද්දි දෙතුන් පාරක් එයා එක්ක කෙනෙක් කතා කරලා තියනවා. ඒ සමිධ ම ද කියල එයාට මතකයක් නෑ. කොහොම වුනත් ඒ කාලෙ එයා විවාහ ගිවිස ගෙන ඉදල තියෙන්නෙ කොහොමත්. ඊට මාස හයකට පස්සෙ එයා wedding එක අරගෙන. සමිධ සංචරණි මත්තෙම හිත හිත හුදෙකලා වුන චරිතයක් නෙමෙයි අපිට පොත කියවද්දි දැනෙනවා වගේ. එයා යාලුවො එක්ක ට්‍රිප් එහෙම ගිහිල්ල සතුටින් එයාගෙ මැදි වයස ගත කරපු කෙනෙක්. හිතේ සංචරණි ඉන්න ඇති. හැබැයි එයා සංචරණි ගැන විස්තර දැනන් ඉන්න ඇති දෙන්නම fb ඉන්න නිසා. මට හිතෙන විදියට මේක සත්‍ය කතාවක් මත ගොඩ නැගුන තවත් එක කතාවක්. මේක 100%ක් ඇත්තම ලියවෙන්න ඕන කියල නියමයක් නැහැනෙ. බාගයක් ඇත්ත බාගයක් ප්‍රබන්දයක්. එහෙමයි මට හිතෙන්නෙ.
ඩිලානි ඇත්තටම මැයිමාර ගහ දිහා ගොඩක් දවසට බලන් ඉදලා තියනවා.ඒක හිතට හරිම නිදහසක් ගෙන දෙනවලු.
ඩිලානි යයි මා හට දැනගන්න ලැබුන කෙනා මා හා හුවමාරු කරගත් තොරතුරු මත මම මේ සටහන තැබුවේ. එම කෙනා සංචරණිමම දැයි සැක හැර දැන ගැනීමට විදියක් මට නැත. නමුත් ඈ කියූ කරුනු අනුව ඒ සංචරණි බව මම විශ්වාස කරමි.
එහෙම නමකින් කෙනෙක් ඔයා එක්ක තොරතුරු හුවමාරු කරගත්තෙ කොහොමද ?,එයාව හොයාගත්තෙ කොහොමද
@tharushinavodya505 සංචරණිගෙ නම දැන ගත්තේ You tube වීඩියෝ එකකට කෙනෙක් දාල තිබුන comment එකකින්. ඒක ගොඩක් අය ස්ථිර කරල තිබුනා. මම ඩිලානි එක්ක මැසෙන්ජර් හරහා සම්බන්ධ වුනේ. එයා reply කරයි කියල මම හිතුවෙ නෑ . නමුත් එයා reply කරා. එයා කියන දේ එක්ක ඒ සංචරණි කියල මට විස්වාසයක් තිබුනා. ඒ අතර සංචරණි වැඩ කරපු තැන clerk කෙනෙක් එක්ක කරපු interview එකක් මම දැක්ක. ඒකෙත් ඒ නම එහෙමම කිවුවා.ඒකෙන් මම තහවුරු කරගත්තා. මම නොදැකපු කෙනෙක් එක්ක පණිවිඩ සංවාදයකින් ගන්න තොරතුරු ඇත්තමයි කියලා මට ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. නමුත් මම ඒවා විශ්වාස කරනවා
@yourpharmacist1952 ඔව් මමත් දැක්කා youtube වීඩියෝ එකක් එතන වැඩකරපු වයස lady කෙනෙක් එක්ක කරපු......එයත් කියන්නෙ ඒ නමමයි
@@tharushinavodya505 ඔව් මටත් හිතෙන්නෙ එයා තමයි කෙනා කියලා.
හිතට,දැනුනු ලස්සන ම පොතක්,ගුරු ගීතයෙන්,පස්සෙ ආසාවෙන් කියෙව්ව පොතක්,,
සමහර ව්ට,මෙ,ගස,ගැන කියන්නම ඔබ මෙහි,ඇවිත් ගියා,ව්,ය හැකිය,
සෙන්කොට්ටන්,කතවත්,ආසාවෙන් කියවපු,පොතක්,කතුවරයානෙනි
අවට හඬ අඩුව කතාබහේ හඬ පැහැදිලිව ඇහෙන තාක්ෂණික උපකරණ භාවිතා වෙනවා නම් අගෙයි ❤
මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදුදා වගේ මැයි මාර ප්‍රසංගයේ සංචරණිගෙ පැත්තෙං මේන දකින විදිය පොතක් ලියමුද……..
Very nice program 🥰
මන් ආසම මෑත යුගයේ ලේඛකයා❤️😊
අය්යේ clarity එක නම් හොදටම මදී. Voice මීට වඩා quality කරන්නකෝ 😢. ඒ ඇහෙන කථනයේ උස් පහත් භාවය වටහගන්න බැහැ.
wassa ned
ඇත්ත
කරුමෙට වැස්සක් පාත්උනා අරාබියට හිම වැටුන වගේ සැපේ ඉදපු ඔටුවොන්ට උන දේම තමයි අපිටත් උනේ
😂 සැපේ ඉදපු ඔටුවො
මස්ඉඹුල. ❤
ලියන්නාට ආදරෙය ලැබෙනවා අඩුයි කියන්න එපා..ලියන්නාට ලියමනට ආදරය කරන මිනිස්සු ගොඩාක් ඉන්නවා . ප්‍රසිද්ද නැහැ.. කොටින්ම මසිඹුල මහත්තයා ගේ "මාණික්කාවත " පොත විසිඑක්වන සියවසේ ජීවත්වෙන , ගිහි අපිට පිරුවාණා පොත් වහන්සේ වගේ දැනෙන්වා.. යතාර්ථය පිලිගෙන ගිහි දිවි ගෙවන්න ඒක වටින තරම් ලේබකයා වත් නොදන්නවා ඇතී. ❤
ඔබ කිව්වා හරියට හරි එහි හැගීම කෙසේ විස්තර කරම්ද ...
Lassanama lassanai oba thumage kaviya saha nawa kata... ❤❤
Kawadawat poth kiyawanna asa nati unu mata kiyawanna oni una poth hoya hoya❤❤
මසා..❤
සංවේදී කතාවක්...😢
මීට ටික කලකට කලින් ....
උදෑසන මීදුම් ඉරාගෙන ඉගිලෙන කිරිපාට කුරැල්ලන්
දේදුන්නේන් පාට හොරාගත් පාට පාට මල් පොකුරැ
වලාකුළුලින එක එක රටා වියපු නීල ආකාසයන්
තද තැඹිලි පාට ඉර ගිනිගත් හැන්දෑවන්
වැහි ඉගි අරන් ආ නාදුනන වැහිළිහිණියන්
වැහි අදුරින් වැසුනු පාලු අළුපාට දවස්
සුදු කළු මතකයන්ට සිත යා කරන සිහින් පොද වැසි
පුර සද අව පස බැලූ කළුම කළු කළුවර රාත්‍රින්
කළු වලා පරදා සදවතිය මග කීව ලා සුදු පාට අලුයම්
අදුරැ හෙවනැලි අතර අතරමංවුනු ගොරහැඩි හෝරාවන්
කවියට ,නිසදෙසට,කැමරාවට හසුවුන කාලයක් විය.
එහෙත්
ඒ සියල්ලම අදුරැ කළු පාට මල්ලක දමාගෙන
මසිත කොහේදෝ දුරක ගෙන ගොස් සගවා තිබින කාලයක්
එහෙත්
වාසනාවකට මෙන්
එකම රව්මක එකම විදිහට කැරෙකෙන ලෝකයක
ආයෙත් අලුත් හැඩතල,විවධ වර්ණ සොයා ගන්න
ඔළුවට වැරෙන් එල්ල වුනු පහර " මැයි මාර ප්‍රසංගය "
ඔව්
මීලග වසන්තය පෙරටත් ලස්සනට
පාට පාටින් හැඩ වනු ඇත ....❤️🔥
සුපු.( සුපුමාල් හේවගේ)
2024/01/23
❤🎉❤🎉❤🎉❤
Sounds awul
harima adaraniya manussayek...🥰
sri lankawata wasanawantha charithayak
hrima nihathamani
Adareyi sir hamadamath🥰
මම පන්න පන්න පොත් කියවන කෙනෙක් නෙවෙයි. හැබැයි අහම්බෙන් මැයිමාර ප්‍රසංගය කියවන්න ලැබුනේ...
හිතුවේ වත් නැති විදිහට එ පොතට මාර විදිහට ඇබ්බැහි උනා. පොත කියවලා ඉවර වෙද්දී ඇගටම දැනෙන feeling එකක් ආවා. එක දුකද සතුටද කියලා තෙරෙන්නෙ නැති තරම්ම....
එ වගේම ඉට පස්සේ Devage Rep එක නිසා අපහු ඒ feeling එකම දැනුනා...එකත ඇත්තටම සුපිරි වැඩක්...
ඇත්තටම කතාව කියවලා ඉවර උනාට පස්සේ මොකක්ද එ උනේ කියලා මම මගෙන්ම ප්‍රශ්න කරපු මාර පොතක්... ❤️❤️
Mokakkda Devage Rep kiyanne?
@@himalikalukeerthie867 දේවා කියලා Rep Artist කෙනෙක් Rep එකක් කරලා තියෙනවා. මැයිමාර ප්‍රසංගය කියලා. එක
සෙංකොට්ටම් , මැයිමාර ප්‍රසංගය ❤❤කියවපු හොඳම පොත්
පොතට නැති අයව පොතට හුරු කෙරෙවුව කිනෙක් ඔබතුමා.....සංචරණිව දකින්න අපි පුදුම ආසාවෙන් ඉන්නෙ. පපුව ඇතුලෙ මහා බරක් තියගෙම ඉන්නව වගේ දැනෙන්නෙ....
බොහෝ අය නොදන්නවට පිරිමියාගේ අප්‍රකාශිත ආදරයක් ඉස්සරහා වැඩියෙන් අසරණ වෙන්නේ සහ විරහව විඳින්නේ ගැහැනු හිත.සමිධට වඩා සංචරණි හරි පවු...එයා බලාගෙන් ඉන්න ඇති.
සංචරණිගෙ ඇත්ත නම ඩිලානි. එයා එක්ක දෙතුන් වතාවක් කෙනෙක් කතා කරා එයාට මතකලු.ඒ සමිධම ද කියලා එයාට මතකයක් නෑ. කොහොම වුනත් ඒ ෆැක්ටරි එකේ වැඩ කරද්දි ඩිලානි විවාහ ගිවිසගෙන ඉදලා තියෙන්නේ. ඊට මාස හයකට පස්සෙ එයා wedding එක අරගෙන
@@yourpharmacist1952 සංචරණිව ඔයාට හම්බෙලා තියනවද? ඔයා අදුරනවද????
Jaya wewa sir😊
❤❤❤❤❤❤❤
මන් ඒ පොත තාම කියවලා නෑ...ආසාවෙන් හිටියේ ඒක කියවන්න...ඒත් දැන් ඒක කියවන්න න වගේ...comments දැකලම පට්ට දුකයි...ඇයි සමිධට සංචරණිට එයාගේ හිතේ තියෙන ආදරේ ගැන කියන්න බැරි උනේ..කියන්නකෝ කවුරු හරි...
සර් ඔබතුමා මේ පොත මිනිස්සු පිස්සු වැටෙන්න ලියලා තියෙනවා..❤ ඇත්ත කතාවක් නිසා කියවන්න දුකයි..😔 අනිවාරේන්ම මේක කියවලා අඩපු අය ඇති...😢
අනේ ප්ලීස්ස්ස් අනිවාර්යයෙන් පොත කියවන්න ඔයාට ඒ හැම ප්‍රශ්නෙකටම උත්තර හම්බෙයි
@Deshaa_R 😔 mn dnnw mama adanw kiyal...ane kiyannko ai samidha adarei kiyl nokiuwe eyt...ane ai meka aththa kthawk une...🤕
ඔයා ඒක කියවන්න ඒකේ දුකත් එක්ක එකතු උණ අමුතුම රහක් තියේ.හුගක් ලස්සනයි
@@GayaniSriperera me dws wala exam ekak mta...kiywl nthuwth aul gihin inne...ai ey adrei kiyl nokiuwe🥺
@@wintersofi ආ එහෙනම් exam ඉවර කරලා කියවන්න.කීව නැතිව උනත් ඒ තරම් ආදරේ කරන්න පුලුවන් ආදරේ කියන්නෙ අයිතිකරගන්න එකම නෙමේ කියලා තමයි ඒඑ කතාවේ තියෙන්නේ.ඒක මාරයි
මස්ඉඹුල😍😍😍
හංගලා ඇති දෙයක් වාගේ හොයනවා නිවන නියම අදහස සමාජ විවරණය හොදට තියෙනවා
සමිධ ❤මස්ඉඹුල❤
Mayi mara prasangaye chareta atule apata jewath wenna eda denna..kawadawath noena sancharani kawada ho etayi kiya setamin..❤❤❤
♥️
මස්ඉඹුල සර් නැත්නම් සමිධවත් සමිධගේ ආදරයවත් අපට දැනගන්න ලැබෙන්නේ නැති වෙන්න තිබ්බා 🙏
ඇත්තටම..
එත්කොට ඒ පොතේ ඉන්න අනිත් පිරිමි ලමයා මස්ඉඹුල සර්ද
@w.c.ransii6946 ow
❄️🌟මටනම් devaගෙ රැපක් අහල තමා මේක කියවන්න හිතුනේ...එක එක උන් එක එක කතා කියනව...අර කොල්ලෝ කාරයෝන්ගේ කතාවට හොඳයි කියන උන් මේක හරි නෑල්ලූ...සමාජයේ විදිහ,මිනිහෙක්ගේ සිතුම් පැතුම් ගැන,ප්‍රතික්ශේප වීමට තියෙන බිය ගැන හා පෞරුෂය එකිනෙකාට වෙනස් කියල දන්නැති උන් පොර ටෝක් දෙයි...සමහරු මන් දැක්ක ලුහුබන්දිනෙකුයි,කාන්තා සුරක්ෂිතභාවයයි,ඔයාගේ අම්ම සහෝදරී පස්සේ එනවට ඒම කැමතියිද & මේව කියෝලා අනිත් අයත් ඒවට පෙලඹෙයි අරකයි මේකයි කියල හිරිකිත හෑලි ලියල තිබ්බා...හැබැයි මන්නම් දැක්ක ආදරණීයම චරිතය සමිධ අයියා...✍️❤
සමිද අයියගේ චරිතේ මත සැහෙන්න දැනුන චරිතයක්. එ චරිතය ඇතුලේ මම මාර අමුතු දෙයක් දැක්කා... එක වචනෙන් කියන්න බැරි අමුතු ලස්සනක්, ආදරයක්...
කවුරු මොන හැලි ලිව්වත් සමිද තමා මම දැකපු හොදම ආදරවන්තයා
Hetti ma one...aviz fans...❤😁
@@meghnadhsenavirathna6973❤️❤️
ඔව් මාත් දැක්ක.. හැගීමක් තේරුම් ගන්න හැමෝටම බෑ... සමීධ වගේ හිතක් තේරුම් ගන්න ඒ ලගින් යන හිතක් තියෙන්න ඕනිනේ... අද කලේ ගොඩක් අයගෙන් ඒ වගේ ආදරයක් ගැන ඕයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ...
ඇත්තටම ඔබ කියන කොල්ලෝ ගැන කියවෙන novel එකට වඩා මැයි මාර ප්‍රසංගය කොච්චර නම් වටිනවාද? ඔබේ මතය හරි..
කොච්චර රසවත් කතාබහක් උනාට වැඩක් නෑ මේක අහන්න අපහසුයි බාහිර ශබ්ද එක්ක. අපරාදෙ
❤🍂
මසිබුල ඔබට ජය වේවා
කිරි අම්මා මරු ,අප්ප .මසාව අසන කිසිදාක කිරි අම්මාව මිස් වන්නෙ නෑ, මාත් යසොදරා වත කියෙව්වෙ මසාගෙ කිරි අම්මා වරුණාව අසා.
ඒ කිරි අම්මා වරු වැනි කිරි අම්මලා ( අපෙ වහරට අනුව ආච්චිලා) හැම දරුවකුගේම ඇසුරට ලැබුනේ නම් , අප මොනතරම් මට සිලුටු සමාජයක හිමිකරුවන්ද ☺️
ඒ මිනිසුන් මසාව , මස් කරන්න හිතුවානං ශිෂ්‍යත්වෙ සමත් වෙලා වර කියා අද කොහෙන්ද සෙංකොට්ටං ...
මසාම කියා ඇති විදියට , පන්තියෙ අන්තිම පෙළියෙ කිසි වැඩක් බැරි එකෙක් ( ඉස්කොලේ)
මින් වසර බොහෝ ගණනකට පෙර "රාවය' හා කල කතා බහක තිබුණු අව්‍යාජ බව ( කුල පීඩනය ගැන එහෙම) අදත් මතකයි..
මාණික්කාවතෙ සජීවි කරණය කිසිදා අමතක නොවන විදීමක්.
SENKOTTAN 🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️👍👍👍👍👍
❤
salli dila aran kiyawpu palaweni potha mai mara prasangaya...💖
🖤
Mei maara prasangaya lassanai hebei obage anith nirmana kavi eta wada issarahin thiyanna puluwan.
❤❤❤❤❤❤❤❤❤❤❤❤
40:16
මම මෙ කතන්දර පොත කියෙවුවා 2024.12.15❤
❤❤❤❤
මිනිස්සුන් අතරට යා යුතුම කතා❤
සමිධ 🥺💜️❤
ඔහු කිවිවා හරි රක්වානෙ ඉදන් ඔය පාරේ අදටත් සුරංගනා ලෝකයකට යනවා වගේ. තත්පරෙන් තත්පරේ වෙනස් වෙන කාලගුණය...❤❤
සව්න්ඩ් අව්ල්නේ. සර් නිසාමයි බලන්නේ. නැත්නම් හරි අමාරුයි අහගෙන ඉන්න
06:40 පොරක් තමා ඉතින් 😌 ප්‍රසිද්ධ තැන් වල මේම කියන්නෙ එසේ මෙසේ පොරවල් නෙමේ 👏
Sir hariii nihathamani kenek ,apita රත්නපුර di meetwna,🙂🙂
" ඔබ මේ කතාව නොදැන ජීවත් විය යුතු නෑ..." කියන්නා ලෙසම මමද මේ කතාව නොදැන ජීවත් වූවානම් එය මහත් අඩුවක් යැයි මම සිතමි... ඒ ඇයිද යත්, මේ තරම් ගැඹුරින් ප්‍රේමය විදහා දක්වන්නා වූ පෙම්වතෙකුගේ කුරුඳු, සාදික්කා, වසාවාසි සහ ඉඟුරු සුවඳවලින් මුසු වූ හද පතුළටම කිඳා බැස අවසානයේ මහා ශෝකී සුසුම් ගොන්නක් ශේෂ කරන මැයි මාර ප්‍රසංගයේ කතාන්දරය සැබැවින්ම හද පතුළටම කා වැදුණු රතුම රතු මාරම මැයි මාර ප්‍රසංගයක්...
සංවේදී හදවතකට දුක් මුසු හැඟීම් ගොන්නක් අතරින් සියුම් ආදරණීයම සතුටක් එක් කළ කුළුබඩු මුසු සුවඳ මැයි මාර එක හුස්මට කියවූ මටත් නොදැනී දැණුනු බව ආදරයෙන් ලියා තබමි ....... ✍️
" ඔබ කවුරු උනත් මැයි මාර ප්‍රසංගය නම් කියවිය යුතුමයි " ❤
2025.01.19 ❤️
සමිධට තිබ්බ මානසික ලෙඩේ ගැන fb එකේ හෑලි ලියපු අයත් හිටියා..😂
සැබෑ අාදරය දැන් එවුන්ට මානසික ලෙඩක් වගේ පේනව අැති
There was some issues in sounds.
DEVA (pahan lochana ekka interview ekak karanna
Rap ekak ahala pothak kiyuwe deva weddk ❤pattah nirmanyk
Deva ekka program ekak karnna eya thamai me potha famous wenna hethuwa..deva music preduser kenek,rapper kenwk..samaje prashna gana katha karana kenek..
💯
මහින්ද ඉන්න නිසා බැලුවා...සවුන්ඩ්ස් පට්ටම අවුල්..කේන්තිත් යනවා
Nivedhanayath hodai.sound nam epa veno
Senkottan the best
Aththa ehema adra Katha apith thibila thiyenawa
කරුමෙට වැස්සක් පාත්උනා අරාබියට හිම වැටුන වගේ සැපේ ඉදපු ඔටුවොන්ට උන දේම තමයි අපිටත් උනේ ( පටලගන්න එපා වැස්ස නිසා උන අකරතැබ්බෙ ගැන කිව්වෙ )
Video. එකේ sounds quality නෑ...අහං ඉන්න හරිම අමාරුයි... 😢
එක හුස්මට කියෙව්වෙ "මැයි මාර ප්‍රසංගය" සමිධ අයියා පව්.. සංචරණී කොහේ හිටියත් හදවතින් වැළපෙනවා ඇති..
පොතේ අලෙවියට ඔය කිසිම දෙයක් බලපාන්නේ නෑ.. මන් කෙන්ක්ගෙන් පොත ඉල්ලන් කියවලා... You tube එකේ voice කරපු එකත් අහලා.. අයෙත් මටම පොතක් ගත්තා... එකත් කීප සැරයකම් කියෙව්වා
Meke voice eka clear nane. Please upload it again . Its too hard to hear
Man aasama senkottan eke podina ge charithayata. ❤️🥹 eeka harima lassanata liyala thibba