අවාරේ සිරිපා.. | Off season Sripada hiking | Kuruvita - Erathna

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 504

  • @nck.gamage6345
    @nck.gamage6345 3 года назад +82

    ඔක්කොම බැලුවා සිරිපා වන්දනා කෙරෙවුවට ගොඩාක් පින් බුදු සරණයි

  • @kuwaitbk7455
    @kuwaitbk7455 3 года назад +85

    මාරයී ඒ ගමන . මාත් යනවා අනිවා දවක අවාරේ සිරිපා කරුණා කරන්න . බුදු සරණයි අයියලාට ❤❤❤❤🔥💪💪💪

    • @kuwaitbk7455
      @kuwaitbk7455 3 года назад +2

      @@rster_edition5144 ඇත්තද 😐😔. ඒත් ගොඩක් කල් ඉදන් ආසවෙන් ඉන්නේ 😔

  • @maleeshadilshan9394
    @maleeshadilshan9394 4 года назад +43

    ඉවරවෙනකම් බැලුවා. Thanks වීඩියෝ එකක් දුන්නට

  • @lakshikaliyanage9771
    @lakshikaliyanage9771 3 года назад +56

    හරිම ලස්සනයි.මමත් මනසින් මේ ගමන ගියා ඔයාලත් එක්ක කවදා හරි අපිටත් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතර මේ වගේ රූප රාමු‍ෙ වැඩි වැඩියෙන් කිරීමට ඔයාලට ශක්තිය ලැබේවා කියලත් ප්‍රාර්ථනා කරනවා.

  • @WA-vc5mg
    @WA-vc5mg 3 года назад +27

    මම කුවෙට් සේවය කරන්නේ ඔයාල සියලු දෙනාම සුමනසමන් දෙවයන්ගේත් සියලුම දෙවියන් ආරක්ෂා කරත්වා .මමත් වන්දනා කරගත්තා වගේ දැනුනා ඔයාලගේ විඩියෝ බලලා බුදු සරනයි

  • @niroshviduranga2973
    @niroshviduranga2973 4 года назад +81

    ඒක ගමන ගෑන කියන්න වචන නැහැ..එතරම් සුන්දරයී

    • @RajathaNews
      @RajathaNews 4 года назад

      ruclips.net/video/gGBY5QsPvHY/видео.html

    • @gamaawadumestrige1988
      @gamaawadumestrige1988 3 года назад +1

      ගිය අය එය මනාව දන්නවා

  • @englishlessons4442
    @englishlessons4442 3 года назад +44

    අපිත් ගියා අවාරේ ඔය පාරෙන්ම.සතියක් ගමන❤ ඒ ගමන ජිවිතයේ ලබපු උපරිම අත්දැකිම❤️

  • @sarathhewagesusew8443
    @sarathhewagesusew8443 4 года назад +10

    නියමයි පුතා ඉවරවෙනකම් බැලුවා බුදුසරණයි තෙරුවන් සරණයි ඔයාලට

  • @nimeshaweerasooriya4220
    @nimeshaweerasooriya4220 4 года назад +60

    ඒක හීනයක්😍😍දවසක හැබෑ කරගන්න

  • @ngbrow
    @ngbrow 2 года назад

    🙏🙏🙏🙏Great Video බුදුසරණයි 🙏🙏🙏

  • @niroshanilanthinilanthi190
    @niroshanilanthinilanthi190 3 года назад +13

    ගොඩක් පිං ඔයාලට. ආසාවෙන් බැලුවා. තනියම ගිහින් විනෝද වෙලා එනවට වඩා, ඔයාලගෙ ගමන අපිත් එක්ක බෙදාගත්ත එකම ගොඩක් වටිනවා. තව මෙවැනි වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි.

  • @nisalacademy
    @nisalacademy 3 года назад +4

    මේ වීඩියෝ එක ලගදි ඉදන් රීච් වෙලා තියන්නේ... නියමයි බ්‍රෝ වීඩියෝ එක

  • @dmwijeweera
    @dmwijeweera 3 года назад +14

    අහම්බෙන් දැක්ක වීඩියෝ එකක්...❤️❤️

  • @ayomiwanigasooriya2858
    @ayomiwanigasooriya2858 4 года назад +5

    සෑහෙන කට්ටක් කාල තියෙනවා ඒ වුණාට බලන්න ආසයි මාර ලස්සනයි සුපිරි 👍👍👍👍👍

  • @addedkwtt4542
    @addedkwtt4542 2 года назад +1

    මල්ලි ශිුපාද අඩවියේ පිලුටු කැමෙන් වලකින්න ඒක හරි පවු මචන්,

  • @eranthadineshchanaka8789
    @eranthadineshchanaka8789 3 года назад +5

    මේ කටාර් එකේ ඉදන් මේ වගේ වීඩියෝ බලනකොට ලංකාවට දුවන් එන්ඩ හිතෙනව.ඇත්තටම අපේ මිනිස්සුන්ට අගයක් නැතිවුනාට අපේ රට සුන්දර පාරාදීසයක්.මේ රටවල මිනිස්සුන්ට ජීවිතේට ඔය අත්දැකීම් ලබන්ඩ බෑ.අපි ඒ අතින් ගොඩක් වාසනාවන්ත ජාතියක්.අවාසනාවට පාලකයො ඒ ලස්සන රට විනාශ කරනව.

  • @slguru4884
    @slguru4884 3 года назад +5

    ඇත්තටම සුපිරි අපිටත් යන්න තිබ්බනම් පට්ට ....හැමදාම වීඩියෝ එක දකිනවා ඔන්න අද තමා බැලුවෙ

  • @asanthikawanninayaka3630
    @asanthikawanninayaka3630 3 года назад +4

    අවාරේ සිරිපා ❤️❤️ ඒක හීනයක් නොවී මෙහෙමහරි වින්ද එක ඇති

  • @anujayarathna8095
    @anujayarathna8095 3 года назад +12

    බුදු සරණයි මගේ ලොකු මල්ලිට...අදයි මම වීඩියෝ එක දැක්කේ..

  • @සුදුහංසි-ර8ඥ
    @සුදුහංසි-ර8ඥ 3 года назад

    Video ekanam pattai welawakata ehena song eka tamai ahagena inna amaru budu saranai

  • @eranthadineshchanaka8789
    @eranthadineshchanaka8789 3 года назад +6

    කවද හරි යනව කියල ආශාවක් ඇතිවුනා.ලස්සන ගමනක්.ගොඩක් ස්තූතී ඔයාලට😍😍❤️❤️❤️🙏💐💐

  • @damithjayakody6458
    @damithjayakody6458 4 года назад +10

    නියමයි මචන් ඒත් එක වැරද්දක් කරා බිත්තර කාපු එක ඔය ගමන යන්න හිතන උන්ට ඒක වැරදි ආදර්ෂයක්.ඒත් උඹලගෙ උත්සහය නියමයි ආසාවෙන් බැලුව👍

  • @rashininethma....1374
    @rashininethma....1374 3 года назад +3

    සමන් දෙවි පිහිටයි
    සැම දෙනාටම

  • @rukshanvloges1224
    @rukshanvloges1224 3 года назад +9

    මම ඉන්නෙ කුරුවිට .අවාරේ ගනන ටිකක් දුශ්කරයි බයානකයි

    • @Thushmax122
      @Thushmax122 3 года назад

      හේතුව මොකක්ද

    • @rukshanvloges1224
      @rukshanvloges1224 3 года назад

      @@Thushmax122 වැස්ස වහිනවා .සත්තු සැරිසනවා. පාරවල්වල කෑලෑව

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 3 года назад +20

    උතුම් සමන් දෙවි පිහිටයි පරිස්සමෙන් ගිහින් එන්න 🙏🙏🙏🙏

  • @hasiyavlogs
    @hasiyavlogs 3 года назад +5

    මාර ලස්සනයි සහොදරයා බුදු සරණයි 🙏

  • @amilabuddhika433
    @amilabuddhika433 3 года назад

    Harima lassanayi, full video ekama baluwa, hoda kapawimen wade karala thiyanawa.

  • @mewansayuranga7081
    @mewansayuranga7081 2 года назад

    Supiri wesse yaddi thawath maru. නියම athdekima🥺❤️😇

  • @akshiperera646
    @akshiperera646 3 года назад

    Harima lassanai vidiyoeka.

  • @SL-gg9nd
    @SL-gg9nd 3 года назад +2

    ඇත්තටම ft ලස්සන ගමනක් ආස හිතෙනව බුදු සරනයි🙏

  • @isurulakmina2738
    @isurulakmina2738 3 года назад +3

    Great work.ඒ ගමන ටිකක් අමාරු උනත් අපිට අවාරේ සිරිපා කරුනාව පෙන්නුව. සුපිරි ව්ලොගර් කෙනෙක්❤

  • @vinoshawickramasinghe6923
    @vinoshawickramasinghe6923 4 года назад +7

    Amazing, I went there for the first time beginning of this year.

  • @frodogaming2228
    @frodogaming2228 3 года назад +1

    Pattma aiya lassni matath asi yanna aware siripade wandana karanna

  • @MalaMala-ct9wi
    @MalaMala-ct9wi 3 года назад +9

    සමන්දෙවියන්ගේ පිහිටයි සියලුම දෙනාට කරැනාකරනසියලු නඩෙිට
    🙏🙏🙏

  • @රමණිකුමාරිරමණිකුමාරි

    ගොඩක් ලස්සනයි ඔයා ල අපට මේ දේවල් බලන්න ලබා දුන්නට සියලුම දෙනටම සමන් දෙව් පිහිටයි

  • @rukmalkumara9491
    @rukmalkumara9491 3 года назад +2

    අඩො පට්ට බන්.එලම video එකක්.. ආසාවෙන් බැලුවා..

  • @hansiabegunawardana1152
    @hansiabegunawardana1152 3 года назад +1

    Aththatama godak lassanaaii 👍👍👍👍👍

  • @udanahewage1197
    @udanahewage1197 4 года назад +23

    වීඩියෝ එකනම් නියමයි අයියේ . ඉවර වෙනකම් බැලුවා . අයියලා රත්නපුරේ නෙමෙයි හින්දා එක්චර දැනුවත් නැතුව ඇති. පිළී ආහාර නොකා යනවනම් හොදයි. ❤️❤️❤️❤️

    • @WildNationonair
      @WildNationonair  4 года назад +4

      ස්තූතියි. මාංශමය ආහාර නොගන්නා කතාව අහලා තියෙනවා, ඒත් ඇයි කියලා දන්නේ නෑ, හේතුවක් දන්නවද?

    • @dinithibhagya3269
      @dinithibhagya3269 3 года назад +3

      කිල්ලට කියනවා නේද පාරිශුද්ධ තැනක්නේ

    • @malkanthiperera4717
      @malkanthiperera4717 3 года назад +1

      Ow kawadawath mansha ආහාරයට aran siripa karuna karanna epa.

  • @stepoddihurathali1935
    @stepoddihurathali1935 3 года назад +5

    නියමයි ඔයාලට ගොඩක් පින් සිද්ද වෙනවා.අපි ආසාවෙන් ඉන්නෙ යන්න.ඒත් මම තාම සූටී අපේ අම්මලත් ගොඩක් කාර්‍යබහුලයි.ඉතින් අයියෙ ඔයාට ගොඩාක් පින් සිද්ද වෙනවා.මේ වගේ තවත් දේවල් ඉදිරියට කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා bs 🙏🙏

  • @Supipi237
    @Supipi237 3 года назад +5

    අනේ ලස්සනයි අවාරෙ සිරිපාදය. 🙏🙏🙏🙏🙏.

  • @NewEra6348
    @NewEra6348 3 года назад

    Maarama watina vedio ekak, me mallilath parisara hithakami bawa kiyana karana weda walin penawa....sathutui Obala gena

  • @dhanushkapradeep2549
    @dhanushkapradeep2549 3 года назад

    Patta video ekaa aswen baluwa...👍👍👍👍👍

  • @shiromiasha4715
    @shiromiasha4715 3 года назад +5

    බුදු සරණයි ඔයාලාට

  • @kaveeshadenuwan8331
    @kaveeshadenuwan8331 3 года назад

    Ayye aththatama mara lassanai
    Hoda video ekak budu saranai

  • @sunandakumara7660
    @sunandakumara7660 3 года назад +4

    කූඩැල්ලෝ neththam supiri gamank thamai. ❤️

  • @teshanthpahasara5434
    @teshanthpahasara5434 3 года назад +1

    Matath asai mama kohoma hari yanava oyalata pin siripa gana video ekak dammata budu saranai oyalata

  • @kumudusanjeewani1462
    @kumudusanjeewani1462 3 года назад

    Budu saranai oyalata!asai siripa karuna karannam.

  • @nimmimadumali8701
    @nimmimadumali8701 4 года назад +49

    සිරිපා කරුනා කරද්දි කවුද හලෝ බිත්තර ඔම්ලට් දාල කන්නෙ.මොලේ හොද නැද්ද.හැබැයි වීඩියෝ එක නම් වටිනව.බුදු සරණයි.

    • @WildNationonair
      @WildNationonair  4 года назад +6

      කැමති අය කැමති විදියේ ආහාර පරිභෝජනය කරනවා. :) අදහසට බොහෝම ස්තූතියි!

    • @dammikawd4947
      @dammikawd4947 3 года назад +1

      Harima Asia magath hoyala aka siripakaruna kala wags mata danuna

    • @gamaawadumestrige1988
      @gamaawadumestrige1988 3 года назад +7

      ඒකට නම් එකග වෙන්න බෑ මස් මාංස වලින් තොරවයි කරුණා කල යුත්තෙ එතකොට හරි මිහිරී අත්දකීමක් වෙනවා

    • @dinunelu458
      @dinunelu458 3 года назад

      😅😅😅Api chickanut kaawa

    • @gamaawadumestrige1988
      @gamaawadumestrige1988 3 года назад +1

      @@dinunelu458 බොහොම ස්තූතියි

  • @thushanisadareka9433
    @thushanisadareka9433 3 года назад +1

    Sadu sadu sadu wasana wan namo buddaya thanks vidiyos 🙏🎇🙏

  • @KanthiSriyalatha
    @KanthiSriyalatha Год назад +1

    මරු පාර

  • @suranjithagajanayake4412
    @suranjithagajanayake4412 4 года назад +4

    Ane aiyeeee maruuuu math oyala ekka awa wage feeling ekak danuna 😋😋😋😋😋
    Thank s amaruwen hari video kalataaaa apita😍😍😍😍
    Supaaaaaaaaa❤❤❤❤❤❤❤
    Parissamata 🤗🤗🤗 bs

  • @raniamma3426
    @raniamma3426 Год назад

    මම ආසාවෙන් අවාරේ සිරිපා බලනවා හරිම ලස්සනයි සාදුසාදුසාදු ඔයාලට සමන් දෙව් පිහිටයි

  • @Pimalarabegoda555
    @Pimalarabegoda555 3 года назад +16

    කොස් ගහක අතුද වැටිලා තියෙන්නේ,ඔය යන මග පලතුරු ගස්වත් නැද්ද,සේරමත් හරී කූඩැල්ලෝ තමයී බය, විශේෂයෙන් කාන්තාවන්ට,පැය කීයක් යනවද පරිස්සමෙන් දරැවනේ,ස්වාභාව ධර්මය අපේ රටට දායාද කල වස්තුන් තමයී ඔය ලස්සන,

    • @kavindukaize
      @kavindukaize 3 года назад +1

      ඇයි ඒ කූඩැල්ලන්ට කාන්තාවෝ බය වෙන්නේ...🤣😅

  • @sudarshaniseneviratne5726
    @sudarshaniseneviratne5726 3 года назад +6

    යන්න ආසයි ,ඒත් ඉතින් හීනයක් තමයි ,ඔයාලගෙ අත්දැකීම් අපිත් සමග බෙදා ගත්තාට ගොඩාක් ස්තුතියි

    • @kgprasa5327
      @kgprasa5327 2 года назад

      Oyata yanna pihita lebenna oni .b.s

  • @ashannimesh2402
    @ashannimesh2402 3 года назад +3

    බුදු සරණයි 🙏🙏

  • @kvkeerthisinghe123
    @kvkeerthisinghe123 3 года назад +1

    අනේ ඒ ගමන ගැනනම් කියන්න වචන නෑ.. හරිම සුන්දරයි... 😊😊

  • @nethmihansamali6643
    @nethmihansamali6643 3 года назад +2

    අනේ මාරම ලස්සනයි aiye...🥰 අපිටත් යන්න හිතෙනවා.... පරිස්සමින් යන්න හැම තැනකම බුදුසරණයි... 👍❤️

  • @himashkavinga8601
    @himashkavinga8601 3 года назад +5

    Aurudu 32 athithayata ragena giya oba samata saman devi pihitai🙏🙏🙏

  • @sandujayamanna7982
    @sandujayamanna7982 3 года назад +1

    ඔක්කොම බැලුවා හරිම ආසාවෙන් 💪❤️

  • @rangabuddhaarachchi4565
    @rangabuddhaarachchi4565 3 года назад

    සාදු සාදු සාදු...🙏🙏🙏
    බොහොම පිං...

  • @hashanwickramasinghe1067
    @hashanwickramasinghe1067 3 года назад

    patta bro serama patta Bithhara nokawa nam thama wadath hoda

  • @anuwarnasinghe5973
    @anuwarnasinghe5973 3 года назад +2

    සම්පූර්ණ වීඩියෝ එකම බැලුව.. සිරිපාදෙ මාත් ගියා වගෙ දැනුනා ♥️🤝

  • @prasangadayarathna
    @prasangadayarathna 3 года назад +2

    එල අයියේ අද සෙට් උනේ චැනල් එක

  • @vidushasandupama2532
    @vidushasandupama2532 3 года назад +1

    නියමයි video එක හරි ලස්සන 👍❤️❤️🙏

  • @sannkeishi6487
    @sannkeishi6487 2 года назад

    Thank u so much aiyee...adventure tourism report ekak liyanna ඔයගේ video eka great example එකකට ගත්තා.😍

  • @piyamansalakunu7641
    @piyamansalakunu7641 3 года назад

    හරිම ලස්සනට කරලා..දවසක යන්නෝන...

  • @uchilasharanda6099
    @uchilasharanda6099 2 года назад +1

    Mwhema atdakimak labanna asai.🙏💖

  • @travelbook7659
    @travelbook7659 4 года назад +4

    Nice documentary video. Well done.

  • @divyasamadi8936
    @divyasamadi8936 3 года назад +2

    අනේ සාදු සාදු සාදු 🙏🙏, ඔයාලා එක්කම අපිත් සිරිපා වන්දනා කරා, ලෝක වාසි සියලු දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදයෙන් ජීවත් වෙන්න ලැබේවා කොරෝනා උවදුර තුරන් වේවා 🙏🙏😷

  • @travelwithjanith
    @travelwithjanith 4 года назад +3

    සුපිරි මචං එක නම් ෆට්ට ආස හිතුන දවසක් දාගෙන යන්න හදන්නේ උබට ගොඩාක් පිං බ්‍රදර්

    • @WildNationonair
      @WildNationonair  4 года назад +3

      ස්තූතියි.. පරිස්සමින් ගිහින් එන්න.. පොලිතීන් ප්ලාස්ටික් අවම කරගෙන පරිසරය ආරක්ෂා කරගෙන ගිහින් එන්න :)

  • @sandaruwangeekiyanage4111
    @sandaruwangeekiyanage4111 2 года назад

    ලස්සනයි අය්යේ වීඩීයෝ එක....🤗❤️

  • @HuaweiHuawei-zd7xd
    @HuaweiHuawei-zd7xd 3 года назад

    Mara wehesak aran thiyenawa oyala video ekata. Yanna asawen inna gamanak. Thank u. Perfect❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @prasannaweeratunga6158
    @prasannaweeratunga6158 4 года назад +1

    Professional .... සුපිරි bro....

  • @himalikumari9991
    @himalikumari9991 3 года назад +1

    Good luck for your channel

  • @pedipkumara4418
    @pedipkumara4418 2 года назад

    මම තාම සිරීපාදෙ කරුනා කරලා නැහැ මෙහෙම හරි බලන්න හමු වුන ඵක ගැන සතුටුයි ඔබට ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohanaw.d.5409
    @rohanaw.d.5409 3 года назад

    well done Boys.I wached today.God bless

  • @sudharadilshan9605
    @sudharadilshan9605 3 года назад

    ෆට්ට වාසනාවන්ත යි ඒ වගෙම ෆට්ට නිර්භීත යි.bs brother

  • @rashininethma....1374
    @rashininethma....1374 3 года назад

    Harima lassanai Sri padaya

  • @dilkichapa9089
    @dilkichapa9089 3 года назад

    Aware siripa karanawa karnawa dakkamai aiyee godak pin oyalata eka dakkama godak asa hithuna.oyalata godak pin

  • @ruwikshainduni7469
    @ruwikshainduni7469 3 года назад +1

    Good job ayyala 💗💗🙏🙏👍👍

  • @ravindiweerapperuma3756
    @ravindiweerapperuma3756 3 года назад

    Maru apith gya me paren super adventure ekak

  • @mojotravellk383
    @mojotravellk383 2 года назад

    අවාරේ සිරිපා...... නියමයි......

  • @sidhu1987sidhu
    @sidhu1987sidhu 4 года назад +2

    Thanks...නියම වීඩියෝ එකක්..

  • @Ma_nu77
    @Ma_nu77 4 года назад +13

    අවාරේ වීඩියෝ එකක් හොය හොය හිටියේ 😍 ඒ අත්දැකීම විදගන්නම ඕනේ 😍😍

    • @WildNationonair
      @WildNationonair  4 года назад +3

      ඔව්. හැබැයි පරිසරයට ප්‍රමුඛස්ථානය දීලා

  • @roshanwarnakulasuriyaferna4717
    @roshanwarnakulasuriyaferna4717 4 года назад +2

    HITA HAIYA KOLLO TIKAK..GOOD LUCK..

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 3 года назад

    හරිම පින්බරයි මල්ලි යෝ සමන් දෙවිදු පිහිටයි සිරිපා කරැනා කරලා දකිද්දී ආසම ආසයි ❤🙏🙏🙏🙏❤❤❤❤😍😍 from hongkong

  • @keshanimeena3315
    @keshanimeena3315 3 года назад +1

    Good luk kollne

  • @damiyacreations_official
    @damiyacreations_official 3 года назад +1

    පට්ට video එක කොල්ලෝ..........

  • @susanthaliyanagama
    @susanthaliyanagama 3 года назад

    පින් අත් වේවා.

  • @mohomadhamza6975
    @mohomadhamza6975 3 года назад

    Great job, oll the best macho

  • @gayanwaduge9096
    @gayanwaduge9096 3 года назад +35

    කරන දෙයක් ශ්රද්ධාවෙන් කරන්න.ඕක දෙයියන්ගෙ රට

  • @lasanthimangalika5481
    @lasanthimangalika5481 Год назад

    සාදු සාදු සාදු

  • @surajlakmal1216
    @surajlakmal1216 3 года назад +4

    ගන දෙයියන්ට

  • @upekshanisansali8933
    @upekshanisansali8933 3 года назад +2

    මන් ආසම දෙ ඇවිදින්න 😀😀😀😀😀😀

  • @podda20
    @podda20 2 года назад

    thanks, you verry Murch

  • @nalandissanayaka2205
    @nalandissanayaka2205 4 года назад +12

    අමාරුවෙන් වීඩියෝ කරල හරි මේකෙ ආතල් එක අපිට දුන්නට tnx 😍😍

  • @chamiduchamidu1253
    @chamiduchamidu1253 3 года назад

    Sadu sadu sadu

  • @b4you989
    @b4you989 4 года назад +7

    Good effort but don’t agree with cooking eggs in Sri Pada adawiya.

  • @malinisrilanka6788
    @malinisrilanka6788 3 года назад +1

    Saman dewi pihitai
    Paressamen
    Theruwan saranai

  • @mayurawijesinghe4330
    @mayurawijesinghe4330 3 года назад +1

    Kola atta elannw para amtaka wenawata anika kola atta elanne ali enawata 🙏🙏🙏🙏🙏🙏🙏🙏oyala yanne ape gewal pare