ලංකාවට අධිපති පර්වත මුඳුනේ මුණි සිරිපතුල වන්දනාව | Kuruvita Eraththana Road | off season

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 455

  • @akilaviraj4387
    @akilaviraj4387 Год назад +77

    බුදු රජාණන් වහන්සේගේ පිහිටෙන් සමන් දෙවියන්ගේ පිහිටෙන් මගේ කුසට දරු පැටියෙක් ලබා දෙන්න දෙවියනේ...

    • @watenpiten-9810
      @watenpiten-9810  Год назад +10

      අනිවාරෙන්ම ලැබේවි.. බලන්නකො මම කියන්නෙ බොරුද කියලා 🙏🙏🙏🙏

    • @pckumar8098
      @pckumar8098 Год назад +5

      මම හිතනවා ඔබේ ප්‍රාර්ථනය දැන් සැබෑ වී ඇති බව

    • @makulemadawimaladhammather7508
      @makulemadawimaladhammather7508 Год назад +3

      අනුරාධපුර මහා බෝධීන් වහසේටත් ,රුවන්වැලි මහා සෑයටත් මල් පහන් පුදා දෙදෙනාම එකම සිතින් පිංවත් දරුවෙකු ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරන්න...
      ඉන්පසු ගමේ විහාරස්ථානයට පුලුවන් හැම වෙලාවකට යමින් බෝධීන් වහසේටත් , වෙහෙර වහන්සේටත් මල් පහන් පුදා ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න...
      ඔබගෙ සිහිනය සැබෑවේව්...
      තෙරුවන් සරණයි ...!!!

    • @akilaviraj4387
      @akilaviraj4387 Год назад

      @@makulemadawimaladhammather7508 එහෙම හැමදේම කලා අපේ හාමුදුරුවනේ ඒත් ඒ ප්‍රාර්තනාව ඉශ්ට උනේ නෑ තාම.

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d Год назад +1

      අක්කගෙ ප්‍රාර්තනාව ඒ අයුරින්ම ඉශ්ඨ වේවා....තෙරුවන් සරණයි 🙏☸️

  • @yashenakalanka180
    @yashenakalanka180 2 года назад +4

    සිරිපාදේ තාමායි මේ මහා බද්‍ර කල්පේ සිටි සියලු බුදුවරුන් සියලුදේනාම සිරිපාතුල් සාටාන පිහිටවලා තියේන්නේ කෂප ,කොනා ගාම සිද්දා ර්ත යන බුදු වරුන්ගේ බුදු අමුදුරුවොමේ සිරිපාදේ පාසාටානතිබ්බේ දෙවි වරුන්ට වදින්න එකයි මෙ සිරිපාතුල බුදු හමුදුරුවො මිනිස්සුන්ට යන්න එන්න අමාරු තැනක තිබ්බේ මිනිස්සු සිරිපාතුල වදින්න අවාත් නැතාත් දෙවි වරුන් මෙ සිරිපාදේ වාදිනවා මෙබුද්ද සාසනය නැතිවේලා බිදුන්ගේ දතු පාරිනිර්වානයේදි සිරිපාතුල මැකියාද්දි දෙවිවරුන් දහාස් ගනාක් අඩනවාලු ඉට පස්සේ මිනිස්සුන්ගේ අයුෂ අවුරුදු 10 බැහැලා මුලු ලොකෙම ලේවිලාක් වේනවාලු නැවත මිනිස්සුන් යහාපාත් වැඩ කරාද්දි අයුෂ අවුරුදු 100000 වැඩිවේලා මිනිස්සුන් නැවත පඋ වැඩ කරාද්දි අයුෂ අවුරුදු 80000 බහිනවා මෙකලේ ඉන්දියාවේ කේතු මති රාජ්‍ය බිහි වේනවා මේ රාජ්‍ය තාමයි මායිත්‍රි බුදුන් බිහිවාන්නේ මේ කලේමිනිස්සුන්ට ඔන තැනකට අහාසින් යන්නපුලුවාන් කේතු මති රාජ්‍ය පලනය කරන රාජුට ඉර්දි බාල ඇත්තු පාහාල වේනවා මෙවා ගේ කලේක තමායි ලංකාවේ මායිත්‍රි බුදුන් සමනල කන්දේ සිරිපාතුල පිහිට වාන්නේ අපාහු මායිත්‍රි බුද්ද සාසනය පිරිහුනාම නැවත සිරිපාතුල මැකියානවා ඉන්පාසු නැවත අයුෂ අව්රුදු 10 වෙනකං බැහැලා මේ මාහා බද්‍ර කල්පේ විනාෂ වේනවා නැවත බුද්ද සුන්න කලයක් එනවා

    • @watenpiten-9810
      @watenpiten-9810  Год назад

      මේක නම් මාර වටින විස්තරයක් 🌿💙☘️💚🌱

  • @ප්රිය0කර
    @ප්රිය0කර 2 года назад +83

    වීඩියෝව ආරම්භයේ ඉදලම අවසානය තෙක් සිනාමුසු මුහුනින් ම කතා කලා....ඔයා වැඩ්ඩෙක්. පහසු නැති ගමනක්නෙ.....වීඩියෝවට ස්තූතියි ...🔥👍 මරු....

    • @watenpiten-9810
      @watenpiten-9810  2 года назад +2

      ගොඩාක් ස්තූතී comment එකට🙏🙏🙏🙏🙏

  • @TravelHut5
    @TravelHut5 3 года назад +53

    මල්ලි මාරම ලස්සනයි.. 😍
    නැවතත් මුණිසිරිපා කරුණා කරන්නට ලැබුනා 🥺🙏🙏

  • @this.2.234
    @this.2.234 2 года назад +9

    දැක්ක ලස්සනම අවාරෙ සිරිපා කරුණා වීඩියෝවක්.
    🙏☸️ 🙂❤️ 🌿💧

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 2 года назад +8

    ඔය තරුණ දූලට පුතාලට බුදුසරණයි ,ශ්‍රී සුමන සමන් දෙවි පිහිටයි නිදුක් නිරෝගී මත් වේවා ආයු වර්න සෑප බල සිව්පස ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ,
    අපගේ උතුම් ගව්රවය ආශිර්වාදය පුද කරනවා තේරුවන් සරනයි

    • @watenpiten-9810
      @watenpiten-9810  2 года назад +1

      ගොඩාක් ස්තූතී 🙏🙏🙏🙏🙏🙏🙏🙏.බුදු සරණයි 🙏

  • @pradeepmadusanka2312
    @pradeepmadusanka2312 2 года назад +11

    ඇත්තටම ලස්සනයි 💗....සිත සුවපත් උනා........ගොඩක් ස්තුතියි ඔයාලාට 😍👍👍👍........💖💖💖💖

    • @watenpiten-9810
      @watenpiten-9810  2 года назад +1

      ගොඩාක් ස්තූතූ හොඳේ🙏❤️😊🌿🙏🙏

  • @hikingfirst
    @hikingfirst 3 года назад +21

    කරුණාවයි කරුණාවයි සමන් දෙවිඳු කරුණාවයි. ලස්සනම සුන්දරම ගමනාන්තයක් ඔබ සැමට තෙරුවන් සරණයි ❤️🙏

    • @watenpiten-9810
      @watenpiten-9810  3 года назад +1

      ගොඩාක් ස්තූතී වේවා...අනිව ලඟදිම යන් අපි කොහෙහරි❤🙏

  • @achinihirudika7270
    @achinihirudika7270 Год назад +1

    වීඩියෝ එක ඉවර වෙනකල්ම ගොඩක් ආසාවෙන් බලන් හිටියේ.ගොඩක් පින් කවදාවත් දැකල නැති දේවල් මේ විදියට ලස්සනට අපිට දුන්නට.මේ පෙබරවාරි මාත් යනවා පලවෙනි පාරට

    • @watenpiten-9810
      @watenpiten-9810  Год назад

      අනිවාරෙන්ම යන්න පුළුවන් වෙයි පෙබරවාරි මාසේ 💚❤️🙏🙏🙏🙏🙏

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682 3 года назад +30

    Wow වීඩියෝ එක ඇත්තට ම මරු. මාරම විදියට අපිට වීඩියෝ එක දැනෙන්න කරලා තියනවා. Keep it up bro 😎

    • @watenpiten-9810
      @watenpiten-9810  3 года назад +6

      ගොඩාක් ස්තූති වේවා... ❤🙏.. අපි ynko set wela lgdi khhri😁

    • @thejourneyoftakeshi8682
      @thejourneyoftakeshi8682 3 года назад +1

      @@watenpiten-9810 ඔව් අනිවාරෙන් ම අපි කථා කරනවා විතරනේ plan කරලා යමු හොද place එකකට🥺💪💪

    • @watenpiten-9810
      @watenpiten-9810  3 года назад +1

      @@thejourneyoftakeshi8682 me සතියෙ 😁🤭

    • @thejourneyoftakeshi8682
      @thejourneyoftakeshi8682 3 года назад +1

      @@watenpiten-9810 ok mg akak dnna api katha kara gmu fb akan🙊🙊

    • @dewmithmagamage7499
      @dewmithmagamage7499 3 года назад +2

      Oyala denaat yanna..mee wge hike ekk..
      Aware siripa karunawe..👍❤️🙏

  • @upsena880
    @upsena880 Год назад +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔයාලට ගොඩාක් පිං සමන් වෙිදුගේ පිහිටයි..

    • @watenpiten-9810
      @watenpiten-9810  Год назад

      ගොඩාක් ස්තූතී 💚☘️💙🌿

  • @siriniwasanparamesh2297
    @siriniwasanparamesh2297 Год назад +6

    නියමයි පුතාලා දූලා ඔය පිරිස ඉස්සර ඔය පාරේ කරුණා කල වැඩිහිටි යන් ගෙ මතක අලුත් කරාවි. දැං ඔත්පල ඇඳේ ඉන්න අයගේ පවා. ඔයාල කරුණා කලේ ඒ හැමෝම එක්ක.🙏🙏🙏

    • @watenpiten-9810
      @watenpiten-9810  Год назад

      Godaak ස්තූතී මාමා ඒ comment එකට නම් 🙏💚🙏

  • @premalathawijesekara6340
    @premalathawijesekara6340 2 года назад +43

    ඉස්සර වෙලාම මම ඔයාලට පින් දෙනවා යන්න බැරිව ඉන්න අපි වගේ අයව සිරිපාදෙ වැන්දෙව්වට කියන්න බැරි තරම් පින් කන්ද ක් ඔයාලා කර ගත්තා පුතාලට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ආයෙමත් ඔය වගේම වීඩියෝ ඉක්මනට ම දාන්න සියලු දෙනාටම තෙරුවන්සරණයි!!!

  • @thusithanik5883
    @thusithanik5883 Год назад +1

    සුමන සමන් දෙවි පිහිටයි....
    අනන්ත වූ බුදු ගුණ බලයෙන් සැමට යහපත් වේවා!!!!!......

  • @KushanHansaka
    @KushanHansaka Год назад

    ලංකාවට ආවම හරිම ආසවෙන් ඉන්නෙ ශ්‍රී පාදස්ථානේ වන්දනා කරන්න..මගේ ඒ ප්‍රාර්ථනාව සුමන සමන් දෙවි පිහිටෙන් ඉශ්ට වේවා ඉක්මනටම!🙏

  • @bmthennakoon2289
    @bmthennakoon2289 Год назад

    ආඩම්බරයි ඔබ ගැන ඡයෙවීවා

  • @taniya8884
    @taniya8884 2 года назад +7

    සාදු !!!සාදු !!!සාදු !!!අගෙයි මල්ලියො ගොඩාක් පින් ඔයාල හැමෝටම අපිටත් මුණි සිරිපා කරුණා කර ගන්න සැලසුවට....සුමණ සමන් දෙවි පිහිටයි ඔයාලට ❤️🙏

    • @watenpiten-9810
      @watenpiten-9810  2 года назад

      ගොඩාක් ස්තූතී අක්කා 🙏❤️🙏.. බුදු සරණයී 🙏

  • @malakoman8057
    @malakoman8057 Год назад +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏සාදු සාදු සාදු

  • @dilucateringservicemoragol3792
    @dilucateringservicemoragol3792 2 года назад

    සුපිරි,ගමනක් ලස්සනට හිනාවෙලා වැඩෙි කරනව,නියමයි.

  • @rushannimru6730
    @rushannimru6730 Год назад

    නියමයි බලන්න ආස හිතෙනව මුල ඉදන් බැලුව දන් නැති දේවල් ගොඩක් දැනගත්තා දිගින් දිගටම මේ වගේ වීඩිඔ කරන්න බුදු සරණයි අයියට❤️❤️

  • @bandulacooray2590
    @bandulacooray2590 Год назад +1

    සුන්දර පින්වත් චාරිකාවක්.......

    • @watenpiten-9810
      @watenpiten-9810  Год назад +1

      ගොඩාක් ස්තූතී ❤️💚

  • @lakminisamarasingha5884
    @lakminisamarasingha5884 2 года назад +1

    හරිම ලස්සනයි විඩියෝ එක.ඉවර වෙනකල්ම හරි ආසාවෙන් බැලුව.😊🙏🙏

    • @watenpiten-9810
      @watenpiten-9810  2 года назад

      ගොඩාක් ස්තූතී 💚❤️😊

  • @Ruhini988
    @Ruhini988 2 года назад +2

    සාදු,සාදු,සාදු,🙏🙏🙏.තෙරැවන් සරණයි.

  • @warnalathaperera8120
    @warnalathaperera8120 2 года назад +8

    නියමයි පුතාලා ඔබසැමටම බුදුසරණයි අපිට සිරිපා වන්දනා කරන්න නොහැකි උනත් ඔබලා නිසා මනසින් වන්දනා කලා අවාරයේ සිරිපා දේ යනහැටිත් දැනගත්තා ආසාවෙන් වීඩියෝ එක බැලුවා ඔයාලාට පින් තෙරණුවන් සරණයි

    • @watenpiten-9810
      @watenpiten-9810  2 года назад

      අපි try එකක් දීලා බලමු නැන්දා.. අනිවාරෙන් කරුණා කරන්න පුළුවන් වෙයී 🙏🙏🌿🙏..බුදු සරණයී !

  • @gamagehemamali635
    @gamagehemamali635 2 года назад +3

    පින්වත් දරුවන් සියලුම දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාව ලැබේවා " තෙරුවන් සරණයි🙏

  • @dineshwimalasiri9131
    @dineshwimalasiri9131 Год назад +1

    සමන් දෙවිදු කරැණාවයි🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @kalyanikumari7604
    @kalyanikumari7604 Год назад

    අද තමා මේක දැක්කේ ඔයාට බුදු සරණයි සමන් දෙව්දුගේ ආරක්ෂාව යි පුතේ පරෙස්සමෙන්

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya3014 Год назад +1

    සාදු.......සාදු........සාදු....🙏🙏🙏🌼💮🌷🌸🌸🌸🙏🙏🙏

  • @naliniperera612
    @naliniperera612 Год назад +3

    හරිම ලස්සනයි. මේ මාර්ගය දැක තිබුණේ නැහැ. දුෂ්කර උනත් saman දෙවි පිහිටෙන්, ඔයාලගෙ උත්සාහයෙන් එකමුතුකමීන් වන්දනාව හොඳින් කරගන්න ලැබුණා. හැමෝටම දෙවි පිහිටයි!

    • @watenpiten-9810
      @watenpiten-9810  Год назад

      ගොඩාක් ස්තූතී❤❤🙏🙏🙏🙏

  • @udaraniroshan1573
    @udaraniroshan1573 Год назад +1

    ඒ පාර දකිනකොට යන්න ආසයි. ලස්සනයි 🙏😍

  • @dilumkavinda6562
    @dilumkavinda6562 2 года назад +13

    පාරවල් තුනකින් ගිහින් තියේ ගියපු ලස්සනම පාර ආපු දවසක ආයම යනවමයි ❤️🇦🇪

    • @watenpiten-9810
      @watenpiten-9810  2 года назад +3

      අනිවාරෙන්ම යන්න ලංකාවට ආවහම ❤️❤️🙏

  • @shaniidesilva453
    @shaniidesilva453 2 года назад +1

    හරිම සුන්දරයි ,,first time දැක්කේ..ඔයාලාගේ කැපකිරීමට ගොඩාක් ස්තුති 🙏🙏

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 Год назад +1

    යහපත්කම වේවා පුතේ සැමදෙනා ටම...❤

    • @watenpiten-9810
      @watenpiten-9810  Год назад

      ගොඩාක් ස්තූතී මාමා 🌿🍀💚

  • @akilaviraj4387
    @akilaviraj4387 Год назад

    මේ වගේ විඩියෝ කරන ඔයාලට ගොඩාක් පින්

  • @kasunchaga007
    @kasunchaga007 3 года назад +10

    නියමයි මල්ලි. විස්තර කථනය සුපිරි. සැරිසර කරපු නිශාන්ත කහවිට මහතා මතක් වෙනවා. ඉතිහාස කතා, ජන කතා, ස්ථානවලට යන විදිහ ඔක්කොම හොදට තියෙනව.

    • @watenpiten-9810
      @watenpiten-9810  3 года назад +1

      ගොඩාක් ස්තූතී අයියා🙏🙏...... මමවත් මම එච්චර හොඳට කරනව කියල හිතල නෑ.....ගොඩාක්ම ස්තූතී🙏❤

    • @ප්රිය0කර
      @ප්රිය0කර 2 года назад

      ඔව් පොඩ්ඩක් ඒ වගේ තමයි....

  • @WasanaDoni
    @WasanaDoni 2 года назад +2

    අවාරෙට හරිම ලස්සනයි වටපිටාව..හරිම ලස්සනයි වීඩියෝ එක..ඒ ලස්සන හිනාව වී⁣ඩියෝ එක ⁣ඉවර වෙනකන්ම තිබුනා..හරිම ආසාවෙන් වීඩියෝ එක බැලුවා..හිතින් සිරීපාදේ වැද ගත්තා..ගොඩක් පිං අයියා ඔයාට..නිදුක් නීරෝගී සුව,දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @watenpiten-9810
      @watenpiten-9810  2 года назад +1

      නංගි මෙහෙම comment එකක් දැම්මට නම් ගොඩාක් ස්තූතී ❤️🙏❤️🙏❤️... encourage wenawa ඔයාල වගේ අය නිසා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 2 года назад +1

    Niyamai niyamai putha onna vidiyo asawen balanna puluwan oyalata budusaranai

    • @watenpiten-9810
      @watenpiten-9810  2 года назад

      ගොඩාක් ස්තූතී නැන්දේ 🙏🙏

  • @roshiniroshini5836
    @roshiniroshini5836 Год назад +8

    බුදු රාජානන් වහන්සේගේ පිහිටයි සුමන සමන් දෙව් පිහිටෙන් 🙏🙏🙏 මගේ පස්න කරදර නැති වෙලා මගේ කිරි සිහිනය සෑබෑවේවා නිදුක් නිරෝගි දරු සම්පතක් මට ලැබේවා 🙏🙏

    • @watenpiten-9810
      @watenpiten-9810  Год назад +4

      Aniwaaren එහෙම්මම වෙනවා 🙏🙏🙏🙏🙏🙏. බලන්නකො. මේ comment එක මතක තියාගන්න.. me wage comment එකක් මගෙ channel එකේ ආව පළවෙනි වතාව. මමත් බබා බලන්න එනව අනිවාරෙන් 🙏🙏🙏

  • @TravelSerendib
    @TravelSerendib 3 года назад +14

    නියමයි මල්ලි අපිත් අවාරේ සිරිපා කරුණා කලා වගේ දැනුනා🙏🙏🙏🙏 සුමන සමන් දෙවි පිහිටයි 🙏

    • @watenpiten-9810
      @watenpiten-9810  3 года назад +1

      ගොඩාක්ම ගොඩාක් ස්තූතී අයියා & අක්කා comment එකට🙏

  • @chathurya_8315
    @chathurya_8315 Год назад +9

    ශ්‍රී පාදස්ථානය තවත් අවුරුදු දහස් ගණනක් මේ අයුරින්ම පවතිත්වා !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @watenpiten-9810
      @watenpiten-9810  Год назад +2

      අනිවාරෙන්ම 🙏🙏🙏

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d Год назад +2

      අනිවාර්යයෙන්ම 🙏☸️

  • @Crazy_girl480
    @Crazy_girl480 2 года назад +3

    ගොඩක් ලස්සනයි🤩 බොහොම ස්තූතියි මේ ලස්සන අපිට පෙන්නනවට🥰 බුදු සරනයි සමන් දෙවිදු කරුනාවයි හැමෝම පරිස්සමෙන් ❤️🙏

  • @chamilamadhurangani6658
    @chamilamadhurangani6658 2 года назад +3

    වචනයට පෙරලන්න බැරි තරම් ලස්සනයි කවදාක හෝ යන්න අපිටත් ලැබේවයි අවසාන වෙනකල්ම තව දෙයක් දැක්කදැයි හැමදාම රැදේවා..! ඔබයි ඔබේ සිනහවයි වැඩේ ඉවර වෙනකල්ම සිනහව 🙂🙂🙂 පිරුණු මුවගින් මල්ලි කතා කලේ.. හරිම ලස්සන ගමනක් අපිත් එක්ක ගියා ඔයාලා... හැමෝටමත් පින්. වගේම කරගත් පින් බලෙන් නිදුක් නිරෝගිමත් සොඳුරු අනාගතයක් වේවා ...! ඔබ සියලු දෙනාටම.. 💕💕💕💕💕💕🌼🌼🌼🌼🌼🌼🌼🌼💐💐💐💐

    • @watenpiten-9810
      @watenpiten-9810  2 года назад

      ගොඩාක් ස්තූතී අක්කා. ❤️ . බුදු සරණයි 🙏... අනිවාරෙන් ඊලඟ වාරෙ යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා අක්කලාට 🙏🙏

  • @rasindujanith5217
    @rasindujanith5217 Год назад

    යන්න ලොකුවට ආසාවක් නැති උනාට.. vedio එක ආසාවෙන බැලුවා

  • @mangalikaswarnasiri4591
    @mangalikaswarnasiri4591 2 года назад

    හරිම ලස්සනයි වීඩියෝ එක .ගොඩක් පිං ඔයාලට මේ විදියට පෙන්නුවට.

  • @mayuriweerasinghe2025
    @mayuriweerasinghe2025 2 года назад +1

    ගොඩාක් පිං...තව තවත් සිරිපා කරුණා කරන්න ලැබේවා මල්ලී...🙏🙏🙏🙏

  • @malakoman8057
    @malakoman8057 Год назад +1

    බුදුසරණයි 🙏🙏🙏පරිස්සමින්

  • @51sewwandikumari49
    @51sewwandikumari49 Год назад +1

    වීඩියෝ එක ගොඩාක් ලස්සනයි.😊

  • @nadeemanorathna6813
    @nadeemanorathna6813 2 года назад +7

    ගොඩක් පිං ඔයාලට 🙏මමත් ඔයාලත් එක්ක අවාරෙ සිරිපා කරුණා කළා.

  • @dulikaperemasiiri740
    @dulikaperemasiiri740 3 года назад +5

    නියමයි ලහිරු මල්ලි ජයම වෙන්න ඕන 🙏🙏👍👍👌👌

    • @watenpiten-9810
      @watenpiten-9810  3 года назад +1

      ගොඩාක් ස්තූතී දුළී අක්කා🤭❤️

  • @padmawathidesilva6356
    @padmawathidesilva6356 2 года назад

    Harima lassanai putha oyala sema denatama sumana saman devi pihitai bohoma pin oyala hema denatama diriya shakthiya wedi wewa mama inne denata saudi arabiye theruwan ape daruwanta budu saranai putha parissamin

  • @tharakananayakkara9421
    @tharakananayakkara9421 Год назад +1

    හරිම ලස්සනයි මල්ලි ❤❤

  • @renukaalgewaththage6458
    @renukaalgewaththage6458 2 года назад +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kmkaveesha6949
    @kmkaveesha6949 2 года назад +2

    ආසාවෙන් බලපු ලස්සනම ලස්සන වීඩියෝ එකක්🥺😍💯බුදු සරනයි

    • @watenpiten-9810
      @watenpiten-9810  2 года назад

      ගොඩාක් ස්තූතී 🙏❤️

  • @travelyamuko
    @travelyamuko 3 года назад +6

    නියමයි අයියේ විඩියෝ එක..මේ සැරේ කරැණා කරන්න බැරි වෙන එකට මාරම දුකයි..ඒත් මෙහෙම හරි බලන්න තියෙන එක සතුටුයි..
    🙏🙏 සමන් දෙවි පිහිටයි 🙏🙏

    • @watenpiten-9810
      @watenpiten-9810  3 года назад

      ගොඩාක් ස්තූතී මල්ලී🙏❤🙏

  • @diwani3970
    @diwani3970 2 года назад +1

    හරිම ලස්සනයි බුදු සරණයි

    • @watenpiten-9810
      @watenpiten-9810  2 года назад

      🙏❤️🙏ස්තූතී ගොඩාක්

  • @PraDeeYa_
    @PraDeeYa_ 2 года назад +3

    සුපිරියටම enjoy කර විඩියෝ එක 🖤👍

  • @renuka1545
    @renuka1545 2 года назад

    Sathutu sithin anumodan wemi sadu..sadu..sadu oba samata theruwan saranay devipihitay

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 года назад +3

    අනෙ ලස්සනයි🙏සමන් දෙවිඳු කරැණාවයි සියලුම දෙනාටම 🙏🙏🙏 ඔය කුරුවිට පාරද🙏🇶🇦

  • @KaviKavi-yk6ug
    @KaviKavi-yk6ug 2 года назад

    Godak pin oyala siyalu denatama

  • @piyumimunasinghe5111
    @piyumimunasinghe5111 2 года назад +1

    Video eka mula idanma iwara wenakn baluwa godak asawen oyata godak pin ..apitath ikmnata yanna labenna ona siripa Karuna karanna🙏🙏🙏🙏

    • @watenpiten-9810
      @watenpiten-9810  2 года назад

      අනිවාරෙන් යන්න පුලුවන් ළඟඳිම ආසාව තියනවනම්.බලන්නකෝ 😊🌿🙏

  • @chamillakmal9301
    @chamillakmal9301 Год назад +1

    සහො ගමන දුශ්කරයි නමුත් ලස්සනයි ...පිංවන්තයි...සියලු දෙනට තිසරණ සරණයි 🙏 🙏 🙏

  • @Ru_Vi
    @Ru_Vi 2 года назад +1

    මාරම ලස්සනයි.පින් සිද්ද වෙනවා අයියේ ඔයාට යන්න බැරි උන අපිව මෙහෙම හරි එක්ක යනවට 🙏

    • @watenpiten-9810
      @watenpiten-9810  2 года назад

      දවසක යන්න පුලුවන් වෙයි නංගි අනිවාරෙම 🙏🙏🙏🙏.බලන්නකො

  • @kaushikachamodya1003
    @kaushikachamodya1003 2 года назад +1

    Oya vistara lassanata kiyala denawa aiye maru❤️❤️❤️

    • @watenpiten-9810
      @watenpiten-9810  2 года назад

      ගොඩාක් ස්තූතී 🙏❤️🙏❤️🙏

  • @NDS-ed9bt
    @NDS-ed9bt 2 года назад +1

    Buddusaranai malli .Oyage hinawa Niyamai.man bendala inne wideshikayek,eyai mai mage Daruvo dennai Samage aware muni siripa wadinna.Aware oyawagema wessa.karuvale.et Dukai apite naginna beri una.tawa tikai tibbe naginna.ekak liyanna one .minis pulutak nathi maha wesse.Ape Arakshawate mula idala api 4 ekka pahalate enakan awe araksha kare (Ballo weshin gath minisun 3da kohedo )🙏🙏🙏🙏🙏

    • @watenpiten-9810
      @watenpiten-9810  2 года назад

      ලංකාවට ආවම ආපහු කරුණා කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා අක්කා 🙏🙏🙏

  • @raniamma3426
    @raniamma3426 Год назад

    බුදු සරනයි

  • @vishvish4625
    @vishvish4625 2 года назад +1

    තෙරුවන් සරණයි සියලු දෙනාට 🙏🙏🙏

  • @sadakalumchamara4096
    @sadakalumchamara4096 3 года назад +2

    Niyamai malli siripade yana asawa hodatama wedi unaaa💚👌

  • @dinithinimnadi9448
    @dinithinimnadi9448 Год назад +4

    මාත් ඔයාලත් එක්කම ගියා වගේ හැගීමක් දැනුනා 🙏🙏🙏....තෙරුවන්සරනයි කොච්චර අපහසුවෙන් උනත් මෙ විදිහට වීඩියෝ කරලා තවත් දහස් ගානකගෙ හිත් සුවපත් කරනවට ❤️🙏🙏🙏🙏🙏

    • @watenpiten-9810
      @watenpiten-9810  Год назад +1

      ගොඩාක් ස්තූතී ඒ commentඑකට නම් 🙏💚😁

  • @sobachandni6817
    @sobachandni6817 2 года назад +1

    සාදු සාදු සාදු සමන් දේවිදු කරුණාවයි.

  • @amilamatala6138
    @amilamatala6138 2 года назад +1

    Niyamai aiye budu saranai giya hamotama godak pin apitath balanna video ekak karata. Math asai karana karana lagama para mokada aiye

    • @watenpiten-9810
      @watenpiten-9810  2 года назад

      ලඟම පාර නම් සඳගල තැන්න .. හැබැයි කැලෑ පාරක් නිසා කූඬැල්ලො, දිවියො ඉන්නවා. ලඟම හොඳම පාර නම් හැටන් පාර

  • @candimaalhobail9836
    @candimaalhobail9836 2 года назад +1

    ඔයාලා හැමෝටම සමන් දෙවියන්ගේ පිහිටයි ...... මම නමි හරිම ආශාවේ න් බැලුවා ......මම කවදාවත් ගිහින් නැ....ඒත් ඇත්තටම ඔයාලාත් එක්කම වන්දනා කරන්න ගියා වගේ හැගිමක් දැනුනේ....ඔයාලා හැමෝටම ගොඩාක් පිං... ❤️❤️❤️❤️

    • @watenpiten-9810
      @watenpiten-9810  Год назад

      ගොඩාක් ස්තූතී❤❤🙏🙏🙏🙏

  • @avindusathsara947
    @avindusathsara947 2 года назад +1

    මමත් සතුටු සිතින් අනුමෝදන් වෙමි......සාදු සාදු සාදු

  • @wijithanandani8920
    @wijithanandani8920 Год назад +1

    ඇත්තටම නියමයි.

    • @watenpiten-9810
      @watenpiten-9810  Год назад

      ගොඩාක් ස්තූතී❤❤🙏🙏🙏🙏

  • @danukamadushan8616
    @danukamadushan8616 2 года назад +1

    Tik tok eken kallak dakala awe ❤️ Mulu ekama baluva ❤️ budu saranai ❤️

    • @watenpiten-9810
      @watenpiten-9810  2 года назад +1

      අඩේ 🙏❤️🙏❤️... ගොඩාක් ස්තූතී..බුදු සරණයි🙏

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 2 года назад +1

    හරිම ලස්සනයි බුදු සරණයි 🙏

  • @pnnv9669
    @pnnv9669 2 года назад +1

    Oyta samma sambudu saranai malli...

    • @watenpiten-9810
      @watenpiten-9810  2 года назад

      බුදුසරණයි අක්කා or අයියා 🙏🙏🙏

  • @QFMXZ
    @QFMXZ 2 года назад +2

    කුරුවිට පාර කියන්නෙ ලස්සනම වගේම නිදහස්ම පාර ❤️❤️

  • @thiwankamadushani5386
    @thiwankamadushani5386 2 года назад

    godakk lasaanai...me wage video 1k karata godak pin...aware dakala nahane ...hamadama me wage videos karanna haki wewa

  • @danushkapushpakumara5709
    @danushkapushpakumara5709 2 года назад

    Niyamai budusaranai

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 года назад +5

    ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි ආදර්ශ මත් ධෛර්යමත් උත්සාහවන්ත ක්‍රියා දාමයක් ජයවේවා.🇱🇰 🇩🇪

    • @watenpiten-9810
      @watenpiten-9810  2 года назад

      ගොඩාක් ස්තූතී 🙏🙏🙏🙏

  • @thusimathusima7462
    @thusimathusima7462 2 года назад +1

    සමන් දෙවියන් පිහිටයි !..

  • @chamudikasathsarani6499
    @chamudikasathsarani6499 2 года назад +5

    ඇත්තටම ගොඩක් ලස්සන ගමනක් මමත් ආසායි සිරීපාදේ කරුනා කරන්න ලගම පාර මොකක්ද අයියේ🙏🙏🙏🙏❤️

    • @watenpiten-9810
      @watenpiten-9810  2 года назад +1

      ලඟම පාර සඳගලතැන්න පාර නංගී..හැබැයි ඉතින් කැලෑ පාරක්.. ඊට පස්සෙ හැටන් නල්ලතනි පාර... ඒක තමා ලඟම ,හොඳම,යන්න ලේසිම පාර..🥰

  • @damithmax1011
    @damithmax1011 2 года назад +1

    Supiri bro digatama me wage video karanna ela

    • @watenpiten-9810
      @watenpiten-9810  2 года назад

      ❤️💙🙏adee thanks kollooo🙏💙❤️

  • @ThrishalaLandege
    @ThrishalaLandege Год назад +1

    සොබාදහම තරම් සුන්දර අන් කවරක් හෝ නොමැත.🖤

    • @watenpiten-9810
      @watenpiten-9810  Год назад

      අනිවාරෙන්ම ✌️💚🌿🙏

  • @pradeepchathuranga1335
    @pradeepchathuranga1335 3 года назад +1

    මරු මල්ලී ❤️👍💚🌾🌱🦋🐾️🌹🥀🍃🌳

    • @watenpiten-9810
      @watenpiten-9810  3 года назад

      ගොඩාක් ස්තූතී අයියා oyala nisa tma itn❤🙏

  • @වදන්පිස්සා
    @වදන්පිස්සා 2 года назад +1

    🙏🙏🙏🙏🙏🙏Godak pin aiye, ewagema ayeth oyatata me widiyatama kisima karadarayak nethuwa thawa thawa siripa karanna puluwanna wenna oni.... 🙏🙏🙏🙏🙏🙏🙏

    • @watenpiten-9810
      @watenpiten-9810  2 года назад

      ස්තූතී මල්ලී 🙏❤️..

  • @sen1906
    @sen1906 Год назад +1

    අපි ගියේ හැටන් පාරෙන් ... ඒ පාර නම් ඔච්චර දුශ්කර නෑ ... ආයේ යන්න ඕනේ ඔය පාරෙන්...🙏

  • @kaniskakuruppu2887
    @kaniskakuruppu2887 Год назад +2

    ☸️🌸🌸🌸☸️

  • @apethari
    @apethari 3 года назад +1

    wedee Niyamai , hemootama budusaranai

    • @watenpiten-9810
      @watenpiten-9810  3 года назад +1

      ගොඩාක් ස්තූතී අයියා❤️ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nipunagamage694
    @nipunagamage694 2 года назад +1

    Very informative video and good job bro 🔥🔥

  • @disnahansamali5385
    @disnahansamali5385 2 года назад

    Ayemath karuna kranna lebewa

  • @Akshansha-අක්ෂාංශ
    @Akshansha-අක්ෂාංශ 2 года назад +1

    ලස්සනයි වීඩියෝ එක ❤️🙂

  • @dilaniudheshika6171
    @dilaniudheshika6171 2 года назад +1

    Wow niyamai.video ekath supiri.

  • @TrevalWithRajitha
    @TrevalWithRajitha Год назад

    Video ek supiri ❤

  • @TravelHolidayy
    @TravelHolidayy 3 года назад +4

    ලස්සන විඩියෝ එකක් 🙂❤️

    • @watenpiten-9810
      @watenpiten-9810  3 года назад

      ගොඩාක් ස්තූතී❤❤🙏🙏🙏🙏.

  • @sajeecavin6981
    @sajeecavin6981 2 года назад +1

    මාර ලස්සනයි

  • @shashikachanaka1222
    @shashikachanaka1222 3 года назад +1

    අසිරි සුරකිමු සමනල විඩියො එක ලස්සනයි

    • @watenpiten-9810
      @watenpiten-9810  3 года назад +1

      ගොඩාක්ම ගොඩාක් ස්තූතී🙏❤🙏

  • @achalamadusanka4062
    @achalamadusanka4062 2 года назад +1

    I have a small request. Let's go to Pahiangala mountain. There is a great view on top ♥️✨️

  • @dilshangac
    @dilshangac 2 года назад

    Puluwannam aye mea wage lassana parawal walin yaddi oyage moona pennagena yanawata wada hodawei front cam eken wata pitawath pennagena giyanam. Oyage voice eka ahena nisa awlak na. Mea oyala Yana para mara lassana parak ekai kivwe. Nature eka balanna miniss asai

  • @sajeewakasunigayan9136
    @sajeewakasunigayan9136 Год назад +1

    Saman daihamuduruwanga pihitan maga kusa thulata daru patiyak laba danna daviyana

    • @watenpiten-9810
      @watenpiten-9810  Год назад

      අනිවාරෙන් ලැබේවි ලඟඳිම 🙏🙏🙏🙏🙏