Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔයාගෙ වෙඩසටහන හරිම වෙදගත් ලබා ගන්න වටිනා දෙයක් තියෙනව බුදුසරනයි පුතේ
බොහොමත්ම ස්තූතියි. බොහොම සතුටුයි. දිගටම බලන්න අපේ වැඩසටහන ආදරෙයි හදවතින්ම 💜🩷🤍🩷💘🩷🤍🩷💘🩷🤍🩶🙏🙏⚡🙏🙏🙏
2×6=1212+8=20දවස් 7 යි හරිද සර් 😊😊 සුභ දවසක් වේවා🙏🙏🙏🙏
උදේට අඩි 8ක් නැගගත් රෑට අඩි හයක් බහිනවානම්එක දවසකට හරියටම නගින්නේ අඩි දෙකයිනේ කනුව අඩි විස්සයිකණුවේ දවසකටදිග නගින ගාන 20 ÷ 2 =කනුව නැගීමට යන දවස් 7 හත් වැනි දවසේ උඩට ඇවිත් ආයේ බහින්න ඕනේ නෑපිළිතුර = දවස් 7Easy 😃😃😃😃 ලේසි👍👍👍👍👍👍👍👍
මං හිතුවෙත් දවස් 10යි ඒ උනත් වැරදියි නෙ ආසයි ඉතිං චානු ඔබේ උත්සාහය ගැන මගේ ප්‍රණාමය
පළවෙනි දවස 8ක් නගිනවා 6ක් බහිනවා...එතකොට පළවෙනි දවසටම නැගලා තියෙන්නේ අඩි 8-6 =2යි...දෙවෙන දවසේ නගින්නෙ අඩි 2ක් උසක ඉදන් තව අඩි 8ක්. එතකොට ඔක්කොම 10යි.. හැබැයි ආයි එදාත් අඩි 6ක් බහිනවා... එතකොට දෙවැනි දවස අවසානයේ නැග්ග උස 2+8=10 යි... බැස්සහම 10-6 උස = 4යි.....තුන්වෙනි දවසේ නගින්නෙ 4ක ඉදන් 8ක් ඒකියන්නේ 12ක් ආයි බහිනවා 6ක් එතකොට ඔක්කොම 6යි....හතර වෙනි දවසෙ නගින්නෙ 6 ඉදන් 8ක් ඒකියන්නේ 14ක්... ආයි 6ක් බහිනවා... ඔක්කොම 8යි....ඊට පස්සෙ පස් වැනි දවසේ 8 ඉදන් 8ක් නැගලා 6ක් බහිනවා... එතකොට 16- 6= 10යි...හයවෙනි දවසේ 10 ඉදන් 8ක් නැගලා 6ක් බහිනවා... 18-6=12යි...හත් වැනි දවසේ..... 12 ඉදන් 8ක් නගිනවා.... එතකොට දවසටම 12+8=20යි....දැන් ඉතින් 20ක් ඇවිල්ලනේ ඉන්නේ ආයි බහින්නේ නෑ.... එතකොට ඔක්කොම දවස්.... 7යි 😂😂😂
Niyamai aiya ❤❤❤
😊😊😊😊
😂😂😂
එක දවසකට ගොළු බෙල්ලට නගින්න පුළුවන් අඩි 2යි. දවස් 6ට අඩි 12යි.ඊලග දවසේ අඩි 8 නැග්ගට පස්සේ අඩි 20 සම්පුර්ණ වෙනවා. දවස් 7ක් ගතවෙනවා.
ඔබ හරි මම හිතුවේ දවස් 10 කියලා නෑ ඔබේ උත්තරය හරි වෙන්න ඕනි 👌👌👌
දින 7යි
දින .7
Adi 20 kanuva = 8-6=2Palamu Davasa = Adi 2 Dewani Davasa= 4 Thevani Davasa=6 Hatharaveni Davasa=8Pasveni Davasa = 10Hayaveni Davasa = 12 Hathveni Davasa= Adi 8 GoloBellata Dawas = 7 Yanawa..... Sathutui Chanu Aiye Denuma Wardanaya karata...Dalada Samidu pihitai .......❤❤❤❤❤👍👏👏👏🤗💐💐💐💐🙏🙏🙏🙏🙏
Thinking patten brilliant...👌❤
Hari වටිනවා sarr🎉🎉🎉🎉🎉
සුපිරි සුපිරි කාතව සුපිරි මෙක වෙන්න ඔන්න❤❤❤❤❤❤❤❤❤❤
Kanuweusa( adukirima)ekwarakata naginausa (bediima)nagina hariusa(+)1. 20-8÷2+1=7 (onna ohomai une)
ඔයා උත්තරේ දැනගෙන ප්‍රශ්ණය අහල උත්තරේ වැරදුනහම පල් විදිහට හිනා වෙන්න ඵපා.ඒ මිනිස්සු අපහසුතාවයට පත් වෙනවා..ඒක තමා මිනිස්සු උත්තර නොදී දුවන්නේ..කවුරුවත් කැමති නෑනේ සෙකන්ඩ් වෙන්න ඵහෙම..
Ekanam aththa.
Ara bulath kade hitapu mahaththayata hinaunu vidiyanam patta kethai.ehema hinawenna epa
ඇත්ත කැත විදියට හිනාවෙන්නෙ... මෙයාගෙ වැඩසටහන් ඇත්තටම ගොඩාක් හොඳ යි.. හැබැයි මිනිස්සු න්ට හිනාවෙනවනෙ වැරදුනාම .. එයා උත්තර දැනගෙන ආවට එ මිනිස්සු ට එක පාරටම හිතාගන්න බෑනෙ .. එහෙම හිනාවෙන නිසා තමයි ගොඩාක් අය අකමැති
ඇත්ත
@@ishaniudenika8984දින 7 මහත්තයො
ඇත්තටම හොදයි 👍👍👍👍👍
Obage wadasatahana godak watinawa prayogika dewal ahana aka hondai ohoma yamu idiriyatah subapatum
නියමයි.....👍👍👍
👍👍👍❤️❤️
👌👌👌👌💐
Eka supiri
Thank you 🙏
Bs malli ❤
Thank you so much 👍
Good luck
Super
දවස් 6ක් යනකොට අඩි12 7වෙනි දවසෙ අඩි 8යි 12+8=20
❤❤
දවස් 5කින් කනුව මුදුනය නගිය නේදචානු පුතේ.පුදුම ප්‍රශ්න ගේන ඔයාගෙ ව්‍යායාමය සාර්ථක වේවා.
Daws 40k yanwa
Mahathayoo oyaata adaa kanat gahuwae aththatamada. Boruvakda a. .paressaminma..ookunlaga pihiya hitan athi kuddovagae.barei ralak....budusatanaei obata
Niyamai😂...hinawath marui
බොහොම ස්තූතියි ආදරේ
දවස්.7
👊👌👌👌👌👌👊
15:55
8,10,12,14,16,18,20 = 7i
Dawas 6i Dawal waruwai 😁♥️
දවස් 7 යි.
Bisomanike good
Hamadama balanawa
Hodama prasnayak..
Wow lassana Puthe adarei
2*7=14+6=20 Dawas 7yi
Meacham bro okkamahodai.kenekwa denwath Karanna.vilasayanam.veradie.anika.oyawagey.prasna.5wasara.lamungen.ahala.manasa.aulkaranna.apa. a.madhiwata.kindihinawakuth.danawa.oyage sathuta.wenuwen.oyadey.karanna. namuth.kisiwekwa.apahasuthawayata.pathkaranna.apa.aka.oyage pewethmata.hodakwenney.nehey.thanks bro I'm from u.a.e
7 day
7 (දවස් හයෙන් අඩි 12යි. හත්වෙනිදවසේ අඩි අට නගිද්දී උඩට ගිහින්)
Uttharaya Davas 7🤗
2×6=1212+8=20දවස් 7යි
බොහොම ස්තූතියි. හරි උත්තරේ සුභ පතනවා 👌👌👌👌🌼🌼👌👌🌼
දවස් 10
3day
Ok
දවස්.5 හෝ 6
දින 7යි දින 6ට අඩි12යි ඊලග දවසේ 8
දවස8
දවස් 8
7 days
Hari uththare hari contagious 🎉💐💐👌🥳
7 days😊
dawas 6 n 12k nagala 7 dawasen ithuru 8 naginawane
දවස් 7 යි නේද චානු මාමේ
උඩට යන්න දවස් 2.30පහලට දවස් 3.30දවස් 5 අඩි 60
Dawas 20
10
අයියා හිනා වෙන්ට එපා එහෙම උත්තරෙ අහපුවාහම
දවස් 6යි
උත්තරේ වැරදියි 🥺🥺🥺🥺
Aiye 07i Kiyanna,Dawes
හරි උත්තරේ හරි සුභ පැතුම් 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
4
Dawas 7i
උත්තරේ හරි සුභ පතනවා 👌👌👌👌💐💐💐💐💐💐🎉🎉
දවස් 6යි වරැවයි කියන්න ඕනෙ හරි විදිහට නම් නේද ..
Dawas 7 mata awe adi12 +8 ghila
20 day
Dawas 7i neda
ඕකට ඔච්චර අඩන්න ඔනෙ නෑ,,කණුවෙ උස 20යි,20-8ක් විස්සෙන් 8 අඩුකරම එන උත්තරේ බෙදනවා දෙකෙ,,ඒකට තව දවසක් එකතු කරනව,එච්චරයි,,,ලේසිම ක්‍රමේ තමා උඩ ඉදන් හදන එක්ස්,
Dawas 5Adi 2 gani dawas 4 elaga dawase uda
දවස් හතකි ගොලුබෙල්ල උඩ.ඔබ අසන සමහර ප්‍රස්ණ වලට මිනිසුන් පිලිතුරු නොදනි .ඒ වාට ඔබද පිලිතුරු නොදෙයි.ඒ ඇයි?
10day
Dhawash 7
දවස් 6 1/2 යි....
Dawes 7
😮
Dawes 20
දවස් 7යි.
💝💝💝💛💛♥️🙏🙏
4 යි
දවස් 6i හත් වෙනි දවසේ දවල් වෙද්දි ඉවරයි ❤
දවස් 7i
8 broo
Wadasatahana wadagath e unata ara lamayek aganuwara ahala chatar wechcha vedio eka gana podi adahasak oyath kiyanna wei prashna ahaddi duwana ewn inna rate nodanna deyak thiyenna puluwan
දන්නවා 7
දින 7
11dey
6iii
දවසට උට අඩි 08ක් නගින්න පුළුවන්. අඩි 08ක් නගිනවා.. අඩි 06ක් බහිනව. එතකොට 14යි පහුවදත් නගිනවා.. දවස් එකහමාරක් විතරය හරිද
Dawas 7
Dawas 6y peya 12
දින 6 මාරය්
7 දවස්
7 දින
Davas 9
දවස් 6 යි
දවස් 7
7යි
Attatma oya hoda deyak karanne dawas 9
14
Dawas 10
ඔයත් සමිිපූර්නයෙන්ම වැරදියි. ගතවෙන්නෙ දවස් 7 නෙවෙයි. දවස් 6 1/2යි. මොකද අන්තිම දවසෙ දවල් ඌ උඩ. රෑ වරැවක් ඉතුරැ වෙනව. ඒ නිසා ඔයාගෙ උත්තරෙත් වැරදියි.
දවස් 07 යි
ඔයාගෙ වෙඩසටහන හරිම වෙදගත් ලබා ගන්න වටිනා දෙයක් තියෙනව බුදුසරනයි පුතේ
බොහොමත්ම ස්තූතියි. බොහොම සතුටුයි. දිගටම බලන්න අපේ වැඩසටහන ආදරෙයි හදවතින්ම 💜🩷🤍🩷💘🩷🤍🩷💘🩷🤍🩶🙏🙏⚡🙏🙏🙏
2×6=12
12+8=20
දවස් 7 යි හරිද සර් 😊😊 සුභ දවසක් වේවා🙏🙏🙏🙏
උදේට අඩි 8ක් නැගගත් රෑට අඩි හයක් බහිනවානම්
එක දවසකට හරියටම නගින්නේ අඩි දෙකයිනේ කනුව අඩි විස්සයි
කණුවේ දවසකට
දිග නගින ගාන
20 ÷ 2
=
කනුව නැගීමට යන දවස්
7
හත් වැනි දවසේ උඩට ඇවිත් ආයේ බහින්න ඕනේ නෑ
පිළිතුර = දවස් 7
Easy 😃😃😃😃 ලේසි
👍👍👍👍👍👍👍👍
මං හිතුවෙත් දවස් 10යි ඒ උනත් වැරදියි නෙ ආසයි ඉතිං චානු ඔබේ උත්සාහය ගැන මගේ ප්‍රණාමය
පළවෙනි දවස 8ක් නගිනවා 6ක් බහිනවා...එතකොට පළවෙනි දවසටම නැගලා තියෙන්නේ අඩි 8-6 =2යි...දෙවෙන දවසේ නගින්නෙ අඩි 2ක් උසක ඉදන් තව අඩි 8ක්. එතකොට ඔක්කොම 10යි.. හැබැයි ආයි එදාත් අඩි 6ක් බහිනවා... එතකොට දෙවැනි දවස අවසානයේ නැග්ග උස 2+8=10 යි... බැස්සහම 10-6 උස = 4යි.....තුන්වෙනි දවසේ නගින්නෙ 4ක ඉදන් 8ක් ඒකියන්නේ 12ක් ආයි බහිනවා 6ක් එතකොට ඔක්කොම 6යි....හතර වෙනි දවසෙ නගින්නෙ 6 ඉදන් 8ක් ඒකියන්නේ 14ක්... ආයි 6ක් බහිනවා... ඔක්කොම 8යි....ඊට පස්සෙ පස් වැනි දවසේ 8 ඉදන් 8ක් නැගලා 6ක් බහිනවා... එතකොට 16- 6= 10යි...හයවෙනි දවසේ 10 ඉදන් 8ක් නැගලා 6ක් බහිනවා... 18-6=12යි...හත් වැනි දවසේ..... 12 ඉදන් 8ක් නගිනවා.... එතකොට දවසටම 12+8=20යි....දැන් ඉතින් 20ක් ඇවිල්ලනේ ඉන්නේ ආයි බහින්නේ නෑ.... එතකොට ඔක්කොම දවස්.... 7යි 😂😂😂
Niyamai aiya ❤❤❤
😊😊😊😊
😂😂😂
එක දවසකට ගොළු බෙල්ලට නගින්න පුළුවන් අඩි 2යි. දවස් 6ට අඩි 12යි.ඊලග දවසේ අඩි 8 නැග්ගට පස්සේ අඩි 20 සම්පුර්ණ වෙනවා. දවස් 7ක් ගතවෙනවා.
ඔබ හරි මම හිතුවේ දවස් 10 කියලා නෑ ඔබේ උත්තරය හරි වෙන්න ඕනි 👌👌👌
දින 7යි
දින .7
Adi 20 kanuva = 8-6=2
Palamu Davasa = Adi 2
Dewani Davasa= 4
Thevani Davasa=6
Hatharaveni Davasa=8
Pasveni Davasa = 10
Hayaveni Davasa = 12
Hathveni Davasa= Adi 8
GoloBellata Dawas = 7 Yanawa.....
Sathutui Chanu Aiye Denuma Wardanaya karata...
Dalada Samidu pihitai .......❤❤❤❤❤👍👏👏👏🤗💐💐💐💐🙏🙏🙏🙏🙏
Thinking patten brilliant...👌❤
Hari වටිනවා sarr🎉🎉🎉🎉🎉
සුපිරි සුපිරි කාතව සුපිරි මෙක වෙන්න ඔන්න❤❤❤❤❤❤❤❤❤❤
Kanuweusa( adukirima)ekwarakata naginausa (bediima)nagina hariusa(+)1. 20-8÷2+1=7 (onna ohomai une)
ඔයා උත්තරේ දැනගෙන ප්‍රශ්ණය අහල උත්තරේ වැරදුනහම පල් විදිහට හිනා වෙන්න ඵපා.ඒ මිනිස්සු අපහසුතාවයට පත් වෙනවා..ඒක තමා මිනිස්සු උත්තර නොදී දුවන්නේ..කවුරුවත් කැමති නෑනේ සෙකන්ඩ් වෙන්න ඵහෙම..
Ekanam aththa.
Ara bulath kade hitapu mahaththayata hinaunu vidiyanam patta kethai.ehema hinawenna epa
ඇත්ත කැත විදියට හිනාවෙන්නෙ... මෙයාගෙ වැඩසටහන් ඇත්තටම ගොඩාක් හොඳ යි.. හැබැයි මිනිස්සු න්ට හිනාවෙනවනෙ වැරදුනාම .. එයා උත්තර දැනගෙන ආවට එ මිනිස්සු ට එක පාරටම හිතාගන්න බෑනෙ .. එහෙම හිනාවෙන නිසා තමයි ගොඩාක් අය අකමැති
ඇත්ත
@@ishaniudenika8984දින 7 මහත්තයො
ඇත්තටම හොදයි 👍👍👍👍👍
Obage wadasatahana godak watinawa prayogika dewal ahana aka hondai ohoma yamu idiriyatah subapatum
නියමයි.....👍👍👍
👍👍👍❤️❤️
👌👌👌👌💐
Eka supiri
Thank you 🙏
Bs malli ❤
Thank you so much 👍
Good luck
Super
දවස් 6ක් යනකොට අඩි12 7වෙනි දවසෙ අඩි 8යි 12+8=20
❤❤
දවස් 5කින් කනුව මුදුනය නගිය නේදචානු පුතේ.
පුදුම ප්‍රශ්න ගේන ඔයාගෙ ව්‍යායාමය සාර්ථක වේවා.
Daws 40k yanwa
Mahathayoo oyaata adaa kanat gahuwae aththatamada. Boruvakda a. .paressaminma..ookunlaga pihiya hitan athi kuddovagae.barei ralak....budusatanaei obata
Niyamai😂...hinawath marui
බොහොම ස්තූතියි ආදරේ
දවස්.7
👊👌👌👌👌👌👊
15:55
8,10,12,14,16,18,20 = 7i
Dawas 6i Dawal waruwai 😁♥️
දවස් 7 යි.
Bisomanike good
Hamadama balanawa
Hodama prasnayak..
Wow lassana Puthe adarei
2*7=14+6=20
Dawas 7yi
Meacham bro okkamahodai.kenekwa denwath Karanna.vilasayanam.veradie.anika.oyawagey.prasna.5wasara.lamungen.ahala.manasa.aulkaranna.apa. a.madhiwata.kindihinawakuth.danawa.oyage sathuta.wenuwen.oyadey.karanna. namuth.kisiwekwa.apahasuthawayata.pathkaranna.apa.aka.oyage pewethmata.hodakwenney.nehey.thanks bro I'm from u.a.e
7 day
7 (දවස් හයෙන් අඩි 12යි. හත්වෙනිදවසේ අඩි අට නගිද්දී උඩට ගිහින්)
Uttharaya Davas 7🤗
2×6=12
12+8=20
දවස් 7යි
බොහොම ස්තූතියි. හරි උත්තරේ සුභ පතනවා 👌👌👌👌🌼🌼👌👌🌼
දවස් 10
3day
Ok
දවස්.5 හෝ 6
දින 7යි දින 6ට අඩි12යි ඊලග දවසේ 8
දවස8
දවස් 8
7 days
Hari uththare hari contagious 🎉💐💐👌🥳
7 days😊
dawas 6 n 12k nagala 7 dawasen ithuru 8 naginawane
දවස් 7 යි නේද චානු මාමේ
උඩට යන්න දවස් 2.30පහලට දවස් 3.30
දවස් 5 අඩි 60
Dawas 20
10
අයියා හිනා වෙන්ට එපා එහෙම උත්තරෙ අහපුවාහම
දවස් 6යි
උත්තරේ වැරදියි 🥺🥺🥺🥺
Aiye 07i Kiyanna,Dawes
හරි උත්තරේ හරි සුභ පැතුම් 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
4
Dawas 7i
උත්තරේ හරි සුභ පතනවා 👌👌👌👌💐💐💐💐💐💐🎉🎉
දවස් 6යි වරැවයි කියන්න ඕනෙ හරි විදිහට නම් නේද ..
Dawas 7 mata awe adi12 +8 ghila
20 day
Dawas 7i neda
ඕකට ඔච්චර අඩන්න ඔනෙ නෑ,,කණුවෙ උස 20යි,20-8ක් විස්සෙන් 8 අඩුකරම එන උත්තරේ බෙදනවා දෙකෙ,,ඒකට තව දවසක් එකතු කරනව,එච්චරයි,,,ලේසිම ක්‍රමේ තමා උඩ ඉදන් හදන එක්ස්,
Dawas 5
Adi 2 gani dawas 4 elaga dawase uda
දවස් හතකි ගොලුබෙල්ල උඩ.
ඔබ අසන සමහර ප්‍රස්ණ වලට මිනිසුන් පිලිතුරු නොදනි .ඒ වාට ඔබද පිලිතුරු නොදෙයි.ඒ ඇයි?