Ane hamuduruwane mama nuwara eliye. Api obawahansegen loku upakarayak balaporothu wenawa meheta nitharama wassa api inne naaya yana idamaka hama aurudema wassa wadi kaleta naya yanawa ge thiyenneth awadame apita yana wena thanak na apita podi daruwo innawa. Oba wahanse wadama karala hari api inna thana babala naaya yana thana bammak gahala denna upakarayak karanna oba wahanseta godak pin
Godak pin. Apa hamuduruwana mamat salli tiyana kanak namayi apa hamuduruwana mama kuwat walata avilla nasayayi mata puluwan vidihata udau karannam ginum ankayak danna hamuduruwana
මේ පිං බෙළෙන් ඔබ වහන්සේ ඇතුළු පිරිස නිවන් මග සාක් සාත් වේවා
මේ අසරණ දරුපවුලට උදව් කරන්න පිංවත් පිරිසක් අපේ ස්වාමීන්වහන්සේට ඉක්මනින් මුනගැසේවා 🙏තෙරුවන් සරණයි 🙏දෙවිපිහිටයි🙏🤲😔
අනේ දෙයියනේ මාරම දුකක් ,බුදුහාමුදුරුවන්ට කියනවා වගේම දුක කියනවා ..😢 ඉක්මනින්ම පිහිට ලැබේවා .🙏🙏🙏
අද පුර පසළොස්වක පෝය දවස ඔයාලා ලොකු පිනක් වෙන්න ඇති අපේ පින්වත් පොඩි හාමුදුරුවන් වහන්සේ බැහැ දැකීමට පැමිණීම අනිවාර්යෙන් ඔයාලට යහපතක් වෙයි සම්මා සම්බුදු සරණයි
ඒ අම්මා පව් හොදටම අසරණයි ඒ වගේ අයට පිහිට වෙන්න
අනෙ පවුදෙයියනෙ පිංවත්හාමුදුරුවනෙ ඔබවහන්සෙගෙ පිහිට.නිතකින්ම.ලැබෙවා.මෙ උතුන්පිං බලයෙන් ඔබවහසෙ මතු බුදු වෙනවා.🙏🙏🙏🙏🙏💯💯💯
මටනම් මේ වගේ වීඩීයෝ බලන්න බෑ හාමුදුරුවනේ ඇඩෙනවා ඔබ වහන්සේට පූළුවන් විදියට උදව් කරන්න පොඩි දරුවෝ පව්😔😔😔😔🙏🙏🙏🙏🙏😔😔 නිදුක් නීරෝගී සුවය ලැබේවා ස්වාමීන් වහන්ස දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
😢😢😢😢😢😢😢😢😢😢
අනේ අපෙ හමුදුරැවනෙ හරිම පින් මේ වගෙ අහින්සක මිනිස්සුට උදවු කිරිම
ඒ දෑස් වල දුක් කඳුළු ඔබවහන්සේ නැති කරන බවට විශ්වාසයි
😢😢😢😢😢😢😢😢😢😢
පින්වන්ත ස්වාමින් වහන්සේ පාරමිතාවන් සම්පූර්ණ කරන්න දෙව්ලොව සිට මනුලොවට වැඩිය බව නම් ඒකාන්තයි.සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට.පින්වත් ස්වාමින් වහන්සේට උතුම් නිවන බොහෝ දුර නොවේවා! 🙏
ඔබ වහන්සේට නිදුක් නීරෝගි දීර්ග ආයුශ අත්වේවා ඔබ වහන්සේට ගොඩාක් පින් අසරන මිනිස්සුන්ට කරන උදව් වලට🙏🙏🙏🙏
එයාලට පිහට වෙන්න හමුදා රුවෙන ඔබ වහාන් සෙට පින් ලැබෙවා
අද වගේ පොහෝ දිනයක ඔබ වහන්සේ මේ කරන උපකාරයා මහගු පිනක් ඔබ වහන්සේට සදගිරි මහ සෑ සමිදු පිහිටයි
වාසනාවකි මෙවන් සුවාමීන්වහස බුදු සරණයි
අපේ හාමුදුරුවන් ට සාදු සාදු ගොඩක් පින් බුදු සරණයි
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා මේවැනි අසරණ අයට සරණක් වෙන්න ....🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට
ඔබ වහන්සේ ඇතුළු seyalu දෙනාටම therawani සරණයි ,paw 😢😢
තෙරුවන් සරණයි... නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. පිංවන්ත අපේ හාමුදුරුවනේ..
🙏🙏🙏ඔබ වහන්සේට අනේක වාරයක් පිං සිද්ධ වෙනව ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
Sadu sadu sadu
Ape හාමුදුරුවන් වහන්සේට බොහොම pin ❤❤❤❤
මෙවැනි උතුම් වැඩ katauthu සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා දායක වෙන සියලුම දෙනාටම තෙරුවන් සරණයි ❤❤❤❤❤
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට මේ කරන පින් වලට
🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏ඔබ වහන්සේ මේ කරගෙන යන වැඩ සටහන් වලට පිංකම් වලට සහභාගී ව්මට මට නොහැකි උනත් මම හිතා ගත්තා අද පෝය දවසක් මින් ඉදිරියට ඔබ වහන්සේ සිදු කරන ඒවැඩ සටහන් වලට මට හැකි අයුරින් රුපියල් 1000 කින් හෝ සහය දක්වනව කියලා ඔබ වහන්සේ ට බොහෝ ම පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
ඒ.සියලු දෙනාගෙම,පිනඅපේ,ස්වාමින් වහසේ,හමුවුනා,සාදසාදුසාදු🌸💐🌸
ඔබ වහන්සේගේ පිහිටපතාගෙන ආපු ඒ අම්මට බලාපොරොත්තු ඉක්මනින් ඉටුවේවා ඔබ වහන්සේඇතුළු උදව් උපකාර කරන්න ඉදිරිපත් වෙන සියලුදෙනාට දෙවි පිහිටයි...
සයලෝ සත්වයෝ සුවපත්ම වෙත්වා අපේ පින්වත් සුවාමින්වහන්සේ ඇතුලු මේ උදව්උපකාරකරන පින්වත් සියලු දෙනාට මේ අසරණ දරුපවුලට උදව්උපකාර කරන්න පින්සිතුවිලිම පහල වේවා. පව්
මේ අසරණ දරුපවුලගේ සියලුම දුක් කරදර ඉක්මනින්ම දුරූ වේවා.මේ ආදරණීය අම්මාට ඉක්මනින්ම සුව අතට පත්වේවා. අපේ පින්වත් සුවාමින්වහන්සේට මාගේ.නමස්කාරය වේවා.නිදුක්නිරෝගිචිර ජීවනය ලැබේවා.දීර්ඝායුෂ ලැබේවා. බුදුසරණයි. ❤❤🙏🙏🙏❤
අනේ දෙවියනේ අපේ හාමුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා අම්මා තාත්තා ලගට එනවා වගේ හාමුදුරුවගේ පිහිට පතා ගෙන එනව 😢😢😢අපේ හාමුදුරුවනේ වචන ලිය වෙන්නේ නෑ ඒ තරම් දුකයි 🙏🙏🙏
අනේ දෙවියනේ මේ අහිංසක ජීවිත දඩුවම් විදින්නේ ඇයි.😢😢😢 වීඩියෝ එක බලන්න බෑ. මාරම විදියට කඩා වැටෙනවා. මේ අයට උදව් කරන්න අපේ හාමුදුරුවනේ . 😢😢ඔය කරන පිනම ඇති නිවන් දකින්න අපේ හාමුදුරුවනේ .🙏🙏🙏
අපේ හමුදුරැවනේ ඔබ වහන්සේට ගෙඩක් පින් 🙏🙏🙏☸️💐💐💐
පවු පවුල අසරන වෙිල වගේ බුදු හාමුදුරුවනේ සිතට දැනේනවා
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු,🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ !
පින් වන්ත ස්වමීන් වහසේට නිදුක් නිරෝගි සුවයත් දිර්ග අයුෂාත් ලැබේවා
😢😢😭🙏🙏🙏🙏හුස්ම හිර වුණා හාමුදුරුවනේ මගේ😢😢😭🙏
😢😢😢😢😢😢😢😢😢😢
කර්මය එලවගෙන එනහැටි ස්වාමින් වහන්ස
පින්වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏
ඔබවහන්සේ ජාතියේ පිනට පහල වු හිමිනමක්
Budu sarani 🎉🎉🎉🎉podi sadu 🎉🎉🎉🎉❤❤❤❤❤❤
අනේ අපි කොහොමහරි මේපවුලට පිහිට වෙමු.
ඔවුන් ට තෙරුවන් සරණින් පින්වත් හාමුදුරුවන්ගෙන් උපකාර ලැබෙවා
ඔබවහන්සේට ලොකු පිනක් .
ගොඩක් ගොඩක් පින් හැමෝටම 🙏❤️🙏🙏🙏
Ane hamuduruwane mama nuwara eliye. Api obawahansegen loku upakarayak balaporothu wenawa meheta nitharama wassa api inne naaya yana idamaka hama aurudema wassa wadi kaleta naya yanawa ge thiyenneth awadame apita yana wena thanak na apita podi daruwo innawa. Oba wahanse wadama karala hari api inna thana babala naaya yana thana bammak gahala denna upakarayak karanna oba wahanseta godak pin
අපිත් හැකි අයුරින් උදව්වක් කරන්නම් ,ගිණුම් අංකය දාන්න අවසරයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
Budu sarani sadu🙏🙏🙏sadu sadu🙏🙏🙏sadu sadu🙏🙏🙏sadu sadu🙏🙏🙏sadu
අනෙ පින් ඔබ වහන්සේට
බුදුසරණයි අපේ හාමුදුරුවනේ මේදුක කටකියාන්නද කියන්නකේනේක්නැ එක තමා ඇත්ත කතව 🙏🙏🙏
මමත්ප්‍රර්ථනා කරන්නෙ ඉක්මනින් පිලිසරනක් ලැබේවා කියලයි
එක දෙයක් දෙන්න හදද්දී තව අඩුපාඩුකම් ගොඩක් කියනවා මේ අම්මා. ඒ තමයි අසරණකම්වල හැටි.
😭😭බුදුසරණයි 🙏🙏
ජනපති තුමාගේ නෙත ගැටේවා පැවති රජයන් මේ රටේ මිනිස්සුන්ට මොනවාද කරේ
මට ගිණුම් අංකයක් දෙන්න අපේ හාමුදුරුවනේ
Budusarani
සාදු සාදු 🙏 🙏
Teruwan saranai apae hamuduruwanae 🙏🙏🙏
මගේ හිත ගොඩක් රිදීනා මට සල්ලි තිබුණානම් මමත් සල්ලි දෙනවා❤😢😢😢😢
😢😢😢😢😢😢😢😢😢😢
Godak pin Hmuduruwane.Puluwan Udauwak Karanna Balamu Hamuduruwane.🙏🙏🙏🙏🙏
Ape suwamin wahanseta samma sambudu saranai 🙏🇱🇰
සාදු සාදු සාදු
Ane pau deiyane ape pode hamudurwan ge pehetai theruwan saranai
සියලුම දෙනාට බුදු සරනයි
අනේ අම්මෝ පිස්සු හැදෙනවා 🙏🙏🙏🙏
අනේ බුදුසරණ යි
තෙරුවන් සරණයි ඉක්මන් සුවය ❤
බුදුසරණයි 🙏🏻🙏🏻
Hamuduruwana godak pin
Obwhanseta nam budubawa labenwa 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
සාදු ..සාදු..සාදු
මෙම පවුල වෙනුවෙන් මම ද උදව් කිරීමට කැමැත්තෙමි.
දුරකතන අංකය දන්වන්න...
පොත් පත්
😢API asaranawela wage hithata denenawa budu hamuduruwaneee
Tharuwan saranai ape hamuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️
පව් දෙයියනේ 😢😢😢
🙏🙏🙏❤️🤲 teruvan saranai oba wahanseta
අනේ දෙවියනේ ඇති හැකි කවුරුත් උදව් කරන්න ...😢😢😢😢
Ane pau deweyane pode hamuduruwane udaw karanna oba wahanseta godak pin
Bohoma pen hamuduruwane puluwan udauwak apeth karanawa teruwan saranai
අනෙ සුවමීවහන්සෙ ගොඩාක් පිං
Godak pin. Apa hamuduruwana mamat salli tiyana kanak namayi apa hamuduruwana mama kuwat walata avilla nasayayi mata puluwan vidihata udau karannam ginum ankayak danna hamuduruwana
මේවගේ ජිවිත තව කොතෙක් ඇත්ද. අපිට පුළුවන් විදිහට උදව් කරමු
ane ammata kage hari pihitak labewa ikmaninma nirogi wewa theruwan saranai
බුදුසරණයි
Ape hamuduruwan wahanse dakemama pinak.paw ape hamuduwane.🙏🙏🙏
Ane pinwath ape hamuduruwane .me Amma diha balanna patau 05 Pau hamuduruwane.oba wahansege as yomu wewa .udau karannakoo suwamin wahanse .🧎♂️➡️🧎♂️➡️🧎♂️➡️🧎♂️➡️🧎♂️➡️🙏🙏🙏🙏🙏
Ada pohoyadawase obawahanse bahadakinna anathe obawahansege pihitawewi kiyala hamuduruwane obawahanseta budubawa labenawa udukarana samata sama sambudu sarani
Mona anduwa awat asarana minisunta karapudeyak ne . Obawahanseta dirgausa nirogi suwa labewa sadagirisa viyaparaka wadamulu kandayamatat udaw karana samatat teruwan saranai 🙏🙏🙏
තෙරුවන් සරණයි
Budu saranai
පවු හිමියනි
Pahu hamuduwane patta dukai😢😢
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
අනේ පින්වත් ස්වාමීන්වහන්සේ ට දුක කියන්න එන්නෙ ජීවිතේ ගැන දහසක් බලාපොරොත්තු තියාගෙන...වෙන අම්ම කෙනෙක් නම් සමහරවිට සියදිවි නසාගෙන මේ දරුවොත් එක්ක....😢😢😢
තෙරැවාන් සරනායි
Sahdu sahdu sahdu budusaranay
Pau hamuduruwanee.😢😢😢
Budusarani
අනේ පව් දෙයියනේ😢😢😢😢
බුදුසරණයි ගොඩක් පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏❤️
අනේ හාමුදුරුවනේ කියන්න වචන නැහැ ඇස් දෙකෙන් කඳුළු යන එක විතරයි ඉතුරු වෙන්නේ
අනේ පිං අපේ හාමුදුරුවනේ