If their is any community that is so CLOSE to the Singhalese Buddhist’s of Sri Lanka , be it Religously , Culturaly or Historicaly , It our Tamil Hindu community .❤
Happy Pongal! to all srilankans happy farmers day. today the Sun starts its journey towards northern hemisphere (uthrayana) to enter the first Rashi makara rashi(30 degree section)), the transition is called makara sankranthi. celebrated all over India, only in Tamil Nadu, it is celebrated as Farmers Day Pongal new paddy reaped from rice fields and cooked in front of sun!with sugar to say thanks to the sun. This god gives us a life without any expectations. if he is destroyed we will be thrown into Milkyway dying instantly. So he is the greatest God of gods. suba pathum vewa,buddu saranai!
Ai umba wena ratakata giyoth unta ona widiyatada umba wiyadam karanna ona. Pala kari ponnaya yanna. Lankawe gon pakayala hithan inne un mehe awith salli okkoma pudala yanna ona kiyalada 🤮
සියලුම හින්දු බැතිමතුන්ට සුභම සුභ සතුටු පිරුණ පොංගල් දිනයක් වේවා ඒ වගේම හරිමාඩම්බරයි ඒ විදෙස් රටක ඒ මහත්මිය අපේ රට ගැන ඒ තරම් ගෞරවයෙන් කතා කිරීම හරිම ආඩම්බරයි
සියලුම හීන්දු සහෝදර බැතිමතුන්ට සුභ තෛපොන්ලග් උත්සවයක් වේවා
තෛපොන්ගල් බත මමත් කාලා තියෙනවා. ඒ රස ගැනනම් කියන්න වචන නෑ.
Adath kawa😊
සියලු හින්දු බැතිමතුන්ට ප්‍රීතිමත් තයිපොංගල් දිනයක් වේවා.....❤❤❤❤❤❤
මේක ලංකාව නෙ ඉතින් අපි හැමෝගෙම රට නිසා හැමදෙම තියෙනවා මේ පුංචි රටේ ❤
අපි හැමෝම ශ්‍රිලාංකිකයන් ❤
සුබ පෝන්ගල් දිනයක් වේවා ❤❤❤
මාර ම රසයි....මං කාලා තියේ.....❤❤❤
තයි පොල්ගල් ද?
සුද්දියක්ව ද? 😆
❤❤අපි අද කෑවා පොංගල් බත් මාර රසයි ❤❤❤හැපියි තායිපොංගල් ❤
Thank you රූපවාහිනී ...🌹🙏🤝👍
1:50
අද මට ට්‍රින්කෝ ටවුන් එකෙන් හම්බුනා සහෝදරයෙකුගෙන් පොන්ගල් බත් ලන්ච් බොක්ස් එකක් ,ඒකේ තව කෑම එහෙමත් තිබ්බා,ආසාවෙන් කන්න හිතන් ගද්දිම මුවෝ ඩස්පින් ශොපින් එහෙම කනව බකට් වලින්.දුක හිතිල මන් ඒ අයට දුන්නා කන්න,අත ගාන්නත් දුන්නා.ලොකු පිනක් ඒ තරුණයාටත්.වීඩියෝ කරා ඒ සත්තු මන්.පව් ඒ සත්තු අනාරක්ෂිතයි
දමිල සහෝදරයන්ට සුබම සුබ පොංගල් දිනයක් වේවා ❤❤❤
ඇත්තටම ඒ බත හරිම රසයි...මම නම් හිතනන්නෙ මේක සකස් කරද්දි දෙවිවරුත් අමුර්තය එකතු කරනව ඇති...ඒ තරම්ම රසයි...
මාරම රසයි
පොංගල් නම් පට්ට
ශ්‍රද්දවෙන් දෙවියන් පුදන මේ අයට සුබම සුභ පොංගල් අවුරුද්දක් වේවා ❤️❤️❤️❤️ ... හාල් නෑ කියන විපක්ෂ බයියන්නට හොඳ ආදර්ශයක්... ජයවේවා මාලිමාව රජයට..
Welcome 🙏🏽 to Sri Lanka 🇱🇰
Happy THAIPONGAL 🙏. That's it young lady, glad to hear! Thank you for sharing the wonderful experiences. 😇💜✌
Thank you dear❤
සියලුම හීන්දු සහෝදර බැතිමතුන්ට සුභ තෛපොන්ලග් උත්සවයක් වේවා!
මමත් ආසය්❤❤❤❤❤❤❤❤❤❤
අපිට ලැබුනා.මාර රසක්
මුරුතැන් බත් වගේද
Siyalu denata subama suba thaipongal dinayak wewa ❤
මාත් ආසම කෑමක්.. අදත් කෑවා 😊
මුරුතැන් බත් වගේද
මෝලං පාරක් ගහලා .... ඩාන්ස් එකක් දාලා ..... එහෙමනෙ උත්සවය ...😂😂 🌺💖 ප්‍රීතිමත් තෛයිපොන්ගල් 💖🌺
හාල් ...පොල් ... නැතුව කොහොමද මෙහෙම ......
❤❤❤
බයියන්ට නැතිඋනාට දෙයියන්ටයි අපිටයි තියෙනවා
පිට රටවල දි නම් සුදු අය නිකම් වතුර වීදුරුවක් වත් දෙන්නේ නෑ එයාලා එයාලගේ අයට ගරු නම්බු දෙනවා හැර පිට රැකියාන්ට විසේසතා දක්වන්නේ නෑ. අපේ අය එකට අපේ අය කෙසේ වෙතත් පිට රාතියන්ට සලකනවා
මමත් ආසම කෑමක් 😊😊😊
Happy thaipongal day❤❤ tamil janathawata
🎉
මෙි රට දෙමළ ඔබෙත්,සිංහල අපෙත් ,මුස්ලිම් ඔබෙත්ය.අපි එකම ශ්‍රී ලාංකිකයෝ .
සිංහල දෙමළ මුස්ලිම් ජාතිවාදින්ට
ඉඩනොදෙමු
❤❤❤🙏
🙏🇱🇰🙏❤️
Suba thaipongal mangallyak wewaa ❤❤❤
මමත් හැදූවා
සිංගප්පූරුවේ.
If their is any community that
is so CLOSE to the Singhalese Buddhist’s of Sri Lanka , be it Religously , Culturaly or Historicaly , It our Tamil Hindu community .❤
thanks, you are very close to us Gunaratna(m), only- m- separates us
අද අපිත් කෑවා.ඒ රසනම් මාරයි
❤❤❤❤❤❤❤
Supiri lankawe hama kenama meheta ena wideshikainta tamanta puluwan tramin udau karanna.❤
❤
Our culture
1:50
Kaurut koma kivwata tamil kattiyanam patta
🥰🥰🥰🥰🥰🥰❤
👍❤️
🌾🌾🌾🙏🙏🙏🌾🌾🌾🌾
Siyalu hindu bethi mathunta subama suba pongal උත්සවයක් වේවා 🙏🙏🙏
Mmth harima asama kemak pongal
ජාත්‍යන්තරයට ආතල් දෙන්න එපා රූපවාහිනි
ජාතික, රැපවාහිනිය,, පුංචි අම්මට හැමිනේන,තීරිසන්නු.කඩේ. යවන 😂
Happy Pongal! to all srilankans happy farmers day. today the Sun starts its journey towards northern hemisphere (uthrayana) to enter the first Rashi makara rashi(30 degree section)), the transition is called makara sankranthi. celebrated all over India, only in Tamil Nadu, it is celebrated as Farmers Day Pongal new paddy reaped from rice fields and cooked in front of sun!with sugar to say thanks to the sun. This god gives us a life without any expectations. if he is destroyed we will be thrown into Milkyway dying instantly. So he is the greatest God of gods. suba pathum vewa,buddu saranai!
හාල් තිබිලා නේ.
ශයිලානි මොකද ඔතන කරන්නේ
🔥🔥🔥🔥🔥🇱🇰🇱🇰🇱🇰
දන්න කෙනෙක් කියන්නකෝ මේ බත ආසාවට ගෙදර හදලා බුදුරජාණන් වහන්සේට පුජා කරලා කෑවට කමක් නැද්ද කියලා..
Of cause it's ferpect👍
Yes sun god is not belongs to us(Hindus) so uou should do every year.
Api okkama 1 e
මොන පළාතේද මේ
Kassa praninta pongal batikak yawanna
5 hava an naththn kahn
Marama Rasa anduwak.wadi kalayak tiyena ekak ....na😅
උන්ටත් මොංගල් 😅
සුද්දෙක් මොකක් හරි කිව්වොත් අපෙ උන්ට ඉට වඩා දෙයක් නෑ..
ඔය සංචාරකයො එන්නෙ අඩු වියදමකින් කාලය ගතකරන්න මේ දවස්වල යුරෝපා රටවල් වල ජීවන වියදම ඉහළයි ශීත ඍතුව හින්දා ඉතිං පොංගල් බත් නෙමෙයි හීල් බත් හරි නිකම් දෙනව නම් උන් වේල පිරිමහගන්නවා
Carry katha kiynnepa bn mona unath katahari kanna tikak dena eka kochchra uthum deyakd 😅😂
Ai umba wena ratakata giyoth unta ona widiyatada umba wiyadam karanna ona. Pala kari ponnaya yanna. Lankawe gon pakayala hithan inne un mehe awith salli okkoma pudala yanna ona kiyalada 🤮
උඹ හිතුවද හැම මනුස්සයම උඹේ අම්ම වගේ කියල
මටනම් මේක වමනයක් වගේ.හත්මාලුවත් එහෙමයි😂
ඔව්🤢
පට්ට රසයි කාල බලන්න ආස හිතෙයි❤
Kewama patta rasayi❤
විකාර..පැණි රසයි
රට හාලනෙ ...ඒකයි මේ සැරේ පොංගල් බත රස....
අපේ අවුරුදු කිරිබතටත් ඉන්දියන් කැකුලු හාල් ගෙනැත් දුන්නොත් හොඳයි....හරිම රසයි ඒක ...........
Mongal 😂😂😂😂
1:13
Karumaya 🧭🧭🧭🧭lesada paminiya haka
ඇස්වැසුම හදල දෙන්නද බං උඔට
Ai danne na me rice eka dakinkota mta appiriyai wamanee dala wage ne nikn😢😢 🤢🤮
😂😂මටත්
Noka idapn😂
Ubata guna kemawal kanna tharam pin neha awajathaka bijja
ඉයා ඔය දෙමලු අතත් ලෙවකනවා මේකිටත් වෙන කන්න තැනක් නැතුවද මෙවා කන්න ගියේ😂😂
උබ දැක්කද පරයො
❤❤❤❤❤
❤❤❤
❤
❤❤❤❤