Mama saudi Arabia weda digital id digital driving licence 1k. හැමදේම digital සෞදියේ ඕනම ඔෆිස් එකකට යන්න online appointment එකක් දාගන්න oni. ඕනේ online.
Looks like the man is lying.. So during Ranil's time the advisors (SLASSCOM and ICTA) were the same. This time also the same. The location of bio data is not decided by Ranil or Anura, it's by the technical committee. I m pretty sure the technical committee during Ranil's time would have proposed to keep the bio data in SL. So this is not a new thing.
This is just a concern that came to my 19 y/o my mind . They extracts biometrics of people such as pupil's movement and finger print . So that is the most powerful password in this era . And indian company funding such a confidential task of us is kinda sus too. Can this be a good thing or hit really bad to our privacy
Specialization eka nehe. ekai. digital identity kiyanne wenama domain ekak. lankawe IT companies godak ewa enterprise systems hadana ewa misak mewage digital identity platforms hadana systems newei. thawa itin cost, technical support and maintenance agreements, mewa okkoma balapanawa..ewagema delivery timelines.
@ Ai P onn yo Ubata thiyena amaruwa Mokkda Awa Jathaka kisa da kiyana de notherenne. Mokaa unath rata kanakota api eka kiyanawa Lollo. Ganu namakin penee inna Po - na lollao
Ei ban u eachchara adarei...aaaara deela apita hukawanda haadanne kiyal thoe gon molawalata theerenneda ballane thopi bath kaa harak.taikoot adaa hitiyata endapiyai a abuda .indian ewun age ta site hak karala data tika gannawa.thpoi okkoma eakai .desapaalu ballo eaka eakai
Right to do this with Sri Lankan experts 😢 Privacy is the most important thing rather than issuing a new ID Government must cancel this project as this has a huge privacy problem 😢
uba bada ganama witharak hitha hitha idapan lin madiyo wage.. dan mewa karanakota ewa karanne na kiuwada.. punnakku baiyanta me dewal therenne na kohomath
මේව හොඳ නෑ කියන්නේ අවබෝධයක් නැති අය හෝ හොර වැඩ කරන්න බැරි වෙයි කියල බය අය.
ඊට වඩා දෙයක් නෑ.
කල යුතුම දෙයක්. ඉදිරියටම යන්න.
ඇත්ත, සරලම කතාව ඔන්න ඕකයි
Absolutely True.
Bayawenna dawasak enawa lagadima.
@@nayominilanka ඔයා අයිති වෙන්නේ අනවබෝධය කාණ්ඩයටද හොර කාණ්ඩයටද?
එහෙම නැත්නම් විපක්ෂයටද, conspiracy theorist කියන ගනයටද?
මම වුනත් පිලිගන්නව data security and privacy වගේ දේවල් අනිවාර්යයෙන්ම solid වෙන්න ඕන කියල මේ වගේ project වල. හැබැයි මෙවැනි system එකක් දාපු පලවෙනි රට මේක නෙමෙයි. දියුණු රටවල මේවගේ systems නිසා ලැබිල තියෙන පහසුව අපේ රටේ මිනිස්සු අත්දැකල නෑ. එහෙම අයට මේ වගේ බිල්ලෝ මවන්න එපා. ඒක හරිම කඩාකප්පල්කාරී.
දියුණු රටකට එක දවසකට ගියත් ඔය කියන දත්ත ඔක්කොම ගන්නව.
අනිත් එක මේ ඉන්නේ IT professionals මේ රටේ මේ Project lead කරන්නේ. ඔයා කියන විදියට බය වෙන්න ඕන නම් මේ රටෙන් IT Services export කරන්නත් බෑ අපිට!
@@greenhome4302 ඔයා ඉතින් විපක්ෂෙනේ? 🌝
ඩිජිටල් ඒවා දෙන්න කලින් කොලේ තියන අයට ID Card එක දීලා ඉන්න.
Buruwa loke one ne , oka dunnama 😂
Aneee modayo 🤣🤣🤣
@@veen1739 ඔය දෙනවා දෙනවා කිව්වට ඕක අද හෙටම දෙන්නෙ නෑනෙ
Ow appa
ඇත්තටම වෙන්නම ඕනෙ දෙයක් ජයවෙවා
සුපිරි වැඩක්
ඉන්දියාවට දුන්නෝත් අවුල් වැඩේ💔
කලින් ආන්ඩුව දීල හරි ඇපෙන් බේරෙන්න කරන්න හදල තියෙන්නෙ .දැන් ඔය කිව්වෙ .තවපොඩ්ඩෙන් රනිල ලංකාවේ මිනිස්සුන්ගෙ ජීව දත්තත් විකුනනව 😢
Great step 🎉🎉🎉
GOOD🎉🎉🎉
Great work
පිට කොටුව clean කරන්න ඉක්මනින් නැතහොත් minusun යන්නේ හැමදාම පාරේ
උබ කියනකන් හිටියේ.. උබේ හදිස්සියට මොකුත් කරන්නෙ නෑ..😂😂😂😂
Niyamaii 🎉❤
හරිම හොඳයි ❤❤❤
තවත් අනවශ් ය ණයක් නිසා දැන් හැමෝම ඉන්දියාවට ණය වෙලා. වෙනත් රටවල් පුද්ගලයන් ඩිජිටල්කරණය නොකර ඔවුන්ගේ ආර්ථිකය ඩිජිටල්කරණය කර ඇත
Jayawawaaaa malimawata
❤❤❤❤❤
මේවා තමයි ඕන
Mama saudi Arabia weda digital id digital driving licence 1k. හැමදේම digital සෞදියේ ඕනම ඔෆිස් එකකට යන්න online appointment එකක් දාගන්න oni. ඕනේ online.
Kochchara lesid neda... mehe minissu chnge wenn kemthi na.. paradigm shift krnn akamthi.. developed wenn bayayi.. monhri hethu kynwa...
Loke hama ratakama wage ehemai. meka aluth magic ekak newei.
@@LeapingAround magic 🪄 1k newi bro lankawe eunata magk.
2004,2005,2006 උන්ට තාම card දිගන්න බැරි උන් digital id ගැන කතා කරනවා😂
Ewa ithin kalin rajyawal wala nohakiyawa thama ne merajaye waradak newei
පලයං බං යන්න. 😂😂 2005 උන්ට දුන්නා. ගිහිල්ලා ගන්න එපැයි උබලා 😂
2005 ayta dilla thiyenne 2006 ayata jan or feb enawa
විකාර නෙමේ මේවා ❤මේකෙන් ගොඩක් අපරාධ අඩු වෙනවා මොකද ලංකාවේ හැම පුද්ගලයෙක්ගේ fingerprint තියේ😮 උදාහරණයක් - ඔයාගේ ගෙදර හොරකම් කරනවා ඔයාගේ දොරේ ඒ හොරා අත තියලා උ දවස් 2ක් යන්න කලින් අල්ලාගන්න පුළුවන්😊❤ දියුණු රටවල් වල එහෙමයි මචං ලේසි නෑ හොරුන්ට.
ඔච්චර සිල්ලරට හිතන්න එපා බන්😂...මේක කරන්න හදන්නෙ ඉන්දියාව එක්ක. හිතපන් අපේ රටේ හැම එකාගෙම අනන්‍යතාවය ඉන්දියානු සමාගමකට දුන්නට පස්සෙ ඔය ගන්න ඩේටා වලින් මොනවා කරන්න බැරිද උන්ට
@@ashen_100ඒක තමා ගොනෝ කිව්වෙ data entry කරන්නෙ fully government එකට ආවට පස්සෙ කියලා
@@ashen_100 mnwd krnna puluwn aiye
@@ashen_100 news ekak bageta ahanne nathuwa full ahapn.😂😂 ranila e datath vikunana thamai idala thiyenne bln ynkota
ඩිජිටල් තියා මෙලො හැදුනුම්පතක් නෑ තාම ඉක්මනට දෙන එකක් දිපියව්
මේක හොද වැඩක්. ප්රශ්නය තියෙන්නේ ඉන්දියාවට දෙන එක ගැනයි.. අපේ පුද්ගලික දත්ත වෙන රටකට දෙනවා වගේ වැඩක් මේක 😢
එච්චර පැහැදිලිව කියද්දීත් උබලට තේරෙන්නේ නැත්තම් උබලා අම්මලා උබලව වැදුවේ අපරාදේ 😂
උබ සින්හල නෙවෙයිද බන් . මොන්ගල්ද .
Front end eka witharai un hadanne
යකෝ ලෝකයේ ගොඩාක් රටවල සල්ලි මුද්‍රණය කරන්නෙ ලංකාවෙ ලංකාවෙ ලොතරැයි සිංගප්පූරු ගහනවා කොටින්ම කටාර් ෆෝන් කාඩ් මුද්‍රණය කරන්නෙ ලංකාවෙ බැංකු කාඩ් පිටරට පාස්පෝට් ලයිසන් කාඩ් ඒවත් රටින් ගේන්නෙ පාස්පෝට් එක රටින් ගෙනත් මෙහෙන් දත්ත දානවා වගෙ තමයි සිස්ටම් එක රටින් හදලා ගෙනත් අපෙන් දත්ත දානවා
ඒක තමයි මුන්ගෙ කුමන්ත්‍රණය ඉන්දියාවේ යටත් විජිතයක් කරන එක
Supiri
Aparada nm aduwei niyamai
කයිවාරැ ගැහුවට නම් වැඩක් නැ ඉක්මනින් ඩිජිටල් හැදුරැම්පත ජනසතු කරන්න කටයුතු කරන්න 🙏❤
😂😂😂 mk kaju siya rata goda ganawa kiuwe 2048 ne siya hitiyanam owa ahnawada 😂😂😂 nikan baila gahala nathuwa
හා 😂😂😂😂😂😂😂😂
2048 වෙනකං ඉන්නං කිව්ව එකෙක්😂😂😂
kaiwaru witharak thibbe kageda kiyala meka hariyata ahan hitiyanam ona gonekta therenawa..
Thpinam puduma kalakanni tikak rats diyunu wenawata kemathina nehe.mewage deyak karanne nathnam ko digital id kiyanawa. Karanawa wage penakota kaiwaru EPA ikmanata denna kiyanawa.
එක රටක ජීව දත්ත වෙන රටකට දුන්නම මරු මොළෙ තමයි 😂
අනුර මැතිදුන් මට විශ්වාසයි...හෙට ජන්දයක් තිබ්බොත් ඒකත් අනුර මැතිදානන්ට
kiyana vidihataa karanawanan honda deyak namuth backdoors kiyala dekuth man ahala thiyanawa #Information_is_wealth
Mekata kalin card diyan bn 😅. Ape puthala O/L karalama awrudu 5i tawama kole tamai penwanne😅
Mole tharama thamai ..... puthagen ahuwanan samaharawita mee ID eka gana kiyala dei 🤭😃
Ithin gihin gannako anty ma gva thiyenv mn AL livve giya december mat card eka thiyenava
Lankawe rajayenma karanawa nm hodai... Asalwesiya anathurudayakai....
අනේ රෙද්ද තමා. 2005 2006 ඉපදුණ සෙට් එක තාම පාවිච්චි කරන්නෙ id කොළේ😂😒😒
Ai Welpalame gypu seeya dunne ndd maputhalta
මෙයාල දන්නෑ ඉන්දියාවෙ උන්ගෙ හැටි😂
Digital නැතත් normal id card එකත් නැ අව්රුදු 4ක් තිස්සේ 😂
Eka ithn oyage prashnyk.oya dana gnna one eka😂
@Gayannawarathn මගේ ප්රශ්නය මොකක්ද.
මෙච්චර කල් ලස්සනට ගෙවල් වලට තමයි ID එක ආවේ.
අව්රුදු 4 වෙනෝ තාමත් නැ. 🙂.
@@Hiroshana360_ ekata ithn me anduwt krnna dyk nene bro.
ඇතුලු නොවී ඉදියි.
බඩගෝස්තරවාදියෝ ටිකක් comment section එකට බැහැල වගේ 😂 යකෝ බඩ ගැන විතරක් නෙමෙයි රට ගැනත් හිතපන් , බඩට කෙලවෙනකන් රට ගැන නොහිතපු හින්දා තමා රටට මෙහෙම වෙලා තියෙන්නෙ , මේකෙනුත් වක්‍රව ලැබෙන වාසි තියෙනවා
Id ටික උස්සන්න නේ හදන්නෙ.
දෙයියනේ දෙයියනෙ😅
ranilage vada thamai. vukunanna puluwnnm one labbak vikunai u.😂
ඩිජිටල් id උනාම වාසි මොනාද
එතනින් එහාට ඔක්කොම monitor කරන්න ලේසි, tax collect කරන එක , life time එකේම health report එකක් maintain කරන්න, police report එකක් maintain කරන්න වගේ තව ගොඩක් දේවල් කරත හැකි
1950ට කලින්ද ඉපදුනේ
ඕව නෙමෙයි දුප්පත් අපේ ගැටලු මුන් ඔක්කම අපිව ගොනාට අන්දනවා
dupathunge problem wisada puluwan deyak thami okath , oken tax hangdna aya alaganda puluwan , ethakota e wa dupathune development walat ydanda puluwan
දුප්පත් කම ඉස්සරහට දාන් හිටියොත් දියුණුවක් නෙමේ රජය මොනවරි කරනකන් හිගන්නු වගේ බලන් ඉන්න එපා එහෙම උනොත් ඔයාලා හැමදාම දුප්පත්
රජය උබලග් දුප්පත්කම නැති කරණකන් හිටියොත් උබල මැරෙනකං දුප්පත් තමා..දියුණු වෙයන් නආහෙන් අඬන්නේ නැතුව..අතපය කොර වෙලා නෑනේ තරුණ කාලේ මගුල් නටලා ඊටපස්සේ දුප්පත්කම කරේ තියං කාගහනව...කාලකන්නි අප්පිරියයි
පුදුම කාලකණ්ණි මිනිස්සු. යකෝ රට දියුනු වෙනව කියන්නෙ දුප්පත්කම නැතිවෙන එක..හැමදාම සහනාධාර දුන්නට දුප්පත්කම නැතිවෙන්නෙ නෑ
ඔබගේ කතාව සහතික ඇත්ත. මේ මිනිස්සු ඩිජිටල් කියන වචනේ හරි තේරුමවත් දන්නේ නැති බව අපට තේරෙනවා. පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ හතර දිසාවේ ගන්න දෙයක් නෑ වලවල්. හාත්පස දුර්ගන්ධය. වැහි දවසට මහජනතාව අසරණ වෙන තරම්. clean වෙන්න පටන් ගන්න ඕන එතන ඉඳලානේ. අහිගුන් ටිකයෝ නයිනටවනවා වගේ වැඩ මේවා😢දැන් තමයි මහජනයාට තේරෙන්නේ.... කරගත්ත ගොන්කම.
Fingers print ganne nathiwa kohomada issue karanne ?
වැල් බයිලා තමා
you can't guarantee in a system security at all. there are vulnerabilities any system.
bio data wena ratakata denna .... ekath indiayawata
sinhalen kyna de therenne nadda video eke? 🤣
Privacy kohomda
සින්හල බැ ද ?
රනිල් ලොක්ක කරපුව කරගහගෙන යනව මිසක් ජෙප්පන්ගෙ කියල දෙයක් නැනෙ, කයිවාරු ජෙප්පන්ට වැඩ බැ..😂😂😂😂
ගොන් ලබ්බා 😂
Meka ponila krpu ekk newi. Mek මහින්දමාතියා plan krl hdpu ekk ek thm wela na itn
@@sakunajayathilaka901 මහින්දමාතියා නෙවෙයි මහින්දමාටියා 😂
හරිම මෝඩයි , මේ වගේ සංවේදී දත්ත ගබඩා කරන්නෙ blockchain ඇතුලෙ , මුන් මේව ගැන දන්නෙවත් නෑ , ඔක්කොටම කලින් අපිට id එක දීපන්
Niyama wedak horu kemathe ne rata deunu taksaneta yanawata kamathe ne
Driving license eka ewala hitapallako okotama kalin
ඔන්න ඕක පාස් පෝට් එකට දාපිය
රටේ ජනතාවගේ දත්ත ඉන්දියාවට දෙන්න මොලේ හොද නැද්ද උබලට? උන් සිස්ටම් එක හදලා දෙන්නෙ උන්ට කොහෙන්මහරි access කරන්න පුලුවන් විදිහට මොන දෙයියා කිව්වත් නැත්තම් උන් කැසිල්ලටද ඕක්ට ආධාර කරන්නෙ. උන්ගේ ආධාර තියාගන්න කියලා ඕක රජයෙ වියදමෙන්ම කරන්න බිලියන 20ක් කියන්නෙ මිලියන 23 ක ජනගහනයෙන් එක් පුද්ගල වියදම රුපියල් 900 ට අඩුයි.
plz consider
kkkkk
kkk
පිස්සෙක් මූ.. උබ කියන ඒව වැඩක් නෑ අපිට.. උබට ඕනෙ නැත්තං රටින් පල 😂😂😂😂😂😂
ඒඑක නම් හොදයි තාම අලි A4 කොලයක් තියෙන්නේ😂
Why can't try to find Europe or Singapore,Japan company to do
බයිලා තමයි තීන්නෙ. බිලියන 20 වෙන මොකක් හරි කරන්න පුලුවන්නෙ.
Meka bailada
Looks like the man is lying.. So during Ranil's time the advisors (SLASSCOM and ICTA) were the same. This time also the same. The location of bio data is not decided by Ranil or Anura, it's by the technical committee. I m pretty sure the technical committee during Ranil's time would have proposed to keep the bio data in SL. So this is not a new thing.
This is just a concern that came to my 19 y/o my mind . They extracts biometrics of people such as pupil's movement and finger print . So that is the most powerful password in this era . And indian company funding such a confidential task of us is kinda sus too. Can this be a good thing or hit really bad to our privacy
මීට වැඩිය ප්‍රශ්න තියෙනවා ලංකාවේ විසදන්න. 😢
ගොන් කතා කියවන්න එපා. මේකෙන් මිනිස්සු රස්තියාදු වෙන එක කොච්චර අඩු වෙනවද කියලා හිතලා බලන්න. ඔයාට ඒක ප්‍රශ්නයක් නොවුනව මිනිස්සු ගොඩක් මේ system එකක් නැති නිසා තැන තැන රස්තියාදු වෙනවා.👆😝
Oya huttawal wadak naa minissunta jeewath wenda parisaraya hadapiyaw api jvp karayo hatiyata gamwala inda naa
Ai India wata denne. Lankawe oni tharam tech companies thiyeddi?
උබේ අම්ම ගාවද තියෙන්නේ කොම්පැණිය. 😂😂😂 ගොනෙක් උනාට ගොං කතා කියන්න එපා.. 😂😂😂😂😂
One thran thibbt krnna hari ekak ne
Cost එක් වැඩී😂
Specialization eka nehe. ekai. digital identity kiyanne wenama domain ekak. lankawe IT companies godak ewa enterprise systems hadana ewa misak mewage digital identity platforms hadana systems newei. thawa itin cost, technical support and maintenance agreements, mewa okkoma balapanawa..ewagema delivery timelines.
@@eranjeneabeysinghe8100 oya hari..ape rate ayt mewa terun krnna ynwt wada hodai sadda nathiwa ennwa🥹
Everyone in the country is now in debt to India for 20M…. Well done everyone is now part of another unwanted loan.
Samahara minissunge comment dakkama hithenawa me rata mehemawath thiyana eka loku deyak.
pake polissiyata oka balanna dunna nam reta wada denne na minissunta
Hutto eeta kalin renew karapu eka deepan. Dan masa keeyakda
Indiyawata denne neemai kiyala visheshayenma kiyapu eka nan tikak shekai 😁😁😁😁😂😂
ඩිජිටල් ඩිජිටල් කියලා මහජනතාවට ඩිජිටල් වලින්ම කන්ඩ වෙයිි වගේ. කෙරෙන්න ඕන ප්‍රධානම දෙයක්.. පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ පැත්තට ගිහින් බලපුවහම කොහෙන් පටන් ගත්තද කියලා හිතෙනවා.
උබලට මෙච්චර කල් කන්න ලැබුනද..?? 😂😂😂😂😂
@ Ai P onn yo Ubata thiyena amaruwa Mokkda Awa Jathaka kisa da kiyana de notherenne. Mokaa unath rata kanakota api eka kiyanawa Lollo. Ganu namakin penee inna Po - na lollao
අනේ... එච්චරයි අඩුපාඩුවක් වෙලා තිබුනෙ දැන් ඒකත් හරි.
දැන් නම් ඒකත් හරි නිසා ලංකාව ලපයක් වගේ නැතුව විශ්වයේ බලවත්ම අධිරාජ්‍ය වගේ පෙනෙයි😌👍
sajith fan detected
Yako hoda wdk krnna gyhma akul helanna epa.gobbq haththa
Ei ban u eachchara adarei...aaaara deela apita hukawanda haadanne kiyal thoe gon molawalata theerenneda ballane thopi bath kaa harak.taikoot adaa hitiyata endapiyai a abuda .indian ewun age
ta site hak karala data tika gannawa.thpoi okkoma eakai
.desapaalu ballo
eaka eakai
Dapu eka awruddak venava
විදේශ ආයතන ගව ගන්නෙ නැතුව තාක්ෂණය විතරක් අරන් කරන්න
Oooo labbawal nem yako rate minissunta kanna hal tikk hoyl dila idapiyaw
Right to do this with Sri Lankan experts 😢
Privacy is the most important thing rather than issuing a new ID
Government must cancel this project as this has a huge privacy problem 😢
Guy is telling clearly that data is protected and will stay within our shores.😊
This is very important but my carefully about data leaks and privacy concerns, security breach, phishing and fraud etc .
ඔය රෙද්දක් කරන්න කලින් රටේ කෘෂිකර්මාන්තය දියුණු කරලා ඉඳපල්ලා..නැතනම් හාල් ,පොල්,ලුණු, එළවළු නැව් එනකම් බඩගින්නේ තමයි බලාගෙන ඉන්න වෙන්නේ
😂
ඕවා කරන්න ඕනි හැබැයි මේ ඒ කාලේ නෙවෙයි
uba bada ganama witharak hitha hitha idapan lin madiyo wage.. dan mewa karanakota ewa karanne na kiuwada.. punnakku baiyanta me dewal therenne na kohomath
@@crick360plus ඔව් ඔව් තියේන හාල් ටිකත් ඉවර උනාම උබට තේරෙන්නේ. කඩේට ගිහින් හාල් කිලෝ 3k විතරක් දෙනකොට උබට ඔය බඩ මතක් වෙන්නේ..එනකන් මේ සංදර්ශන බල බල ඉඳපල්ලා.. ඕවා කරන්න නෙවෙයි මේ කාලය රටේ ඕනි තරම් ප්‍රශ්න තියනවා
කෘෂිකර්මය ගොඩනගලා ඩිජිටල් වෙන්න් ඕන කියලා කොහෙවත් කියලා නෑ ගොනෝ
@@sk.kanishka4900 ඔව් ඉතින් කාගෙවත් ගෙදරින් ගෙනාපු සල්ලි වලින් නෙවෙයි ඕවා කාරනේ රටේ සල්ලි වලින් 😁😁😆ඒවා දැන් උවමනා දේවල් වලට යොදවන්න කියලා තමයි කියන්නේ..
ඕක රටට මේ වෙලාවේ attiya අවශ්‍ය දෙයක් නෙවෙයි..ඕවා පස්සෙ කරන්න කියලා තමයි කියන්නේ 🤣🤣
@@crick360plus සල්ලි නැතනම් නැති widiyata ඉන්න ඕනි උබලා තමයි හරක්. මොකටද ඉන්දියාවේ සමාගම් අරන් මෙවා කරන්නේ ඉන්දියාවේ ගු තමා කන්න වෙන්නේ මෙහෙම ගියොත්
there are more important things to attend first
koo
apita one na oya vikara
විකාර නෙමේ oi. මේකෙන් ගොඩක් අපරාධ අඩු වෙනවා මොකද ලංකාවේ හැම පුද්ගලයෙක්ගේ fingerprint තියේ😮 උදාහරණයක් - ඔයාගේ ගෙදර හොරකම් කරනවා ඔයාගේ දොරේ ඒ හොරා අත තියලා උ දවස් 2ක් යන්න කලින් අල්ලාගන්න පුළුවන්😊❤ දියුණු රටවල් වල එහෙමයි මචං ලේසි නෑ හොරුන්ට.
@@ආතල්.With.Kalpani Horu enne gloves dagena finger print wadinna na anika ape thorathuru okkoma indiyawata yanne
Ane apita epa .reddawal den id kiyak thiyenawada id card newei kanna haal pol deepiyaw.ammage reddada karanne
hamadama hal pol gaga idapan gobba haththa.. yako mewa karanakota anith ewa nawatththala karanne na.. molayak thiyenawanam kalpana karapan.. meke benefits monawada kiyalawath ubalata therenne na..
Gedra pol gahak hitawa ganin bn pau nodi😅
ඉස්සරවෙලාම මිනිසුන්ට කන්න දෙන්න
Weda krala knna , nisagena innetuwa, අනික හරකෙක් නෙවෙයිනේ කන්න දෙන්න වෙන කවුරුවත්