Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මමත් හරිම ආසාවෙන් බලනව ඔබේ වැඩ සටහන කුවේට් ඉදල බලන්නෙ හරි විනෝදයි
බොහොම ස්තූතියි. ආදරෙයි හදවතින්ම දිගටම බලන්න 💖💝💝💝💝💝💝💝💝💝
තේරුම් ගන්න මොළයක් නැති නිසානෙ කනඩියට හිනාවෙනව කියල කියන්නෙ අපිටත් සාමාන්‍යයෙන් හිනා යනවනේ ඔයා ප්‍රශ්ණ අහද්දි හරි විනෝදයි❤
අනිවාර්යයෙන්ම බොහොම ස්තුතියි මාව තේරුම් ගත්තු හැමෝටම ගොඩක් ආදරෙයි ඔයාටත් ගොඩක් ආදරෙයි දිගටම රැඳිලා ඉන්න 💜💜💜💜💜💜💛💛💛💛💛💛💛
AQ de sa ed ecc@@SrilankaEducation
එතනට භාණ්ඩයක් කියලා කිව්වහම නොමග යනවා.මම මේ අදහස දෙන්නෙ අපි කියන දේටත් මේ වැඩසටහන තුල ඉඩක් තියන නිසා .ඔබට ජය
උයලා කන්නේ =කහඋයලා, උයන්නේ නැතුව කන්නේ =කොළඋයන්නේ නැතුව කන්නේ =දම්කන්නත් බොන්නත් පුළුවන් =තැබිළි
අනික් ඒවා හරි දම් වැරදී ඒ පළතුරේ නම දම් නෙවේ දං
ඔව් දම් නෙවෙයි දං
Kola kaha🍀🍀🍋🍋
හිතවත් ඔබ, කරුණාකර අභියෝගය භාරගෙන චානු නගන ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.කරුණාකර පලා නොයන්න.ඔහු ඔහුටම ආවේණික වූ ශෛලියකින් ඔබව දැනුවත් කිරීමට කාලය ගත කරයි.දැනුම යනු බලයයි.All The Best Chanu.Keep Up The Good Work.
හරිම වැදගත්
Good luck
ඇත්තටම මම ආසාවෙන් බලාගෙන ඉන්න චැනල් එකක්
Ane oyage hinnwa pattai.mama oyage program ekata Hari aasai.oya Hina wena Kota mata thaniyama Hina wenawa,lea pirisidu wenawa.thank you.👍👋👋👋🙏🙏🙏
මගේ කැමතිම වැඩසටහන
Niyamai
Very good job
Good thank you sir
niyama wada shatahanak chandika tv api hadawathimma suba pathanawa
නියම වැඩ සටහන .
Thank you so much 👍
Niyamai abhiyoga walata muhuna dennath shakthiya laba denawa asawen balanaws
❤❤❤❤❤good
බොහොම ස්තූතියි දිගටම රැදිලා ඉන්න
ගොඩක් තෑන්ක්ස් ❤
ඔබටත් ගොඩක් ස්තූතියි
@@SrilankaEducation දවසක මතුගම එන්න......😊
nice program
බොහොම ස්තූතියි 💜💜💜💜💜💜💜
👍👍👍👍👍👍👍
තැඹිලි oo මල්ලි niyamayi මොකක්ද harida❤❤ ගොඩක් වැදගත් ජිව්තේට ස්තුතිය මල්ලි ❤❤
Matath hithuna thabili kiyala karat
❤❤❤❤❤❤
බුදු සරණයි
බොහොම ස්තූතියි බුදු සරණයි 💜🤎🖤🤎🖤💖💝💝💝💝💝💝
❤❤
💗💗💙💙💚💚💚🤍🤍🤍💗🧡🩵🩵💜💜
නියම progamඑකක්❤
භාණ්ඩ කනවා ද? කෑමට ගන්නේ ආහාර පාන කහ, තැඹිලි,කොළ(දං )
අපි මෙ වැඩසටහන බලන්නෙත් රට ඉදලා හරිම හොද වැඩසටහනක්
බුදුසරණයි අයියේ පරිස්සමින් මමසෞදි වල ඉදන් බලන්නේ
Good job😊😊
Thank you! Cheers!
චානු මේ අහන්නකෝ,එහෙම බාන්ඩයක් කියන්න එපා ,,කෑමක් කියන්න,,,බාන්ඩය කියන්න එපා,,මිනිස්සු හිතන්නෙ,,ඒ පටින් බහන්ඩයක් ටියනව කියලා,, එහෙම බැලුවොත්,,කොල ගන්නත් පුලුවන්
Malliya Uyala Kana Pata (Kaha ) Uyane Nethiwa Kana Awa Kola Jathida??,Kola Kola Patani, Uyanne Nethiwa Kanneth, Bonneth "Thebili " Thama Video Eka Balala Iwera Na, Habei, Budu, Saranai Malliya Oyata Ediriyata Yanna Skthiya Labewa 💐💐💛💛💚💚☘️☘️🧡🧡
බොහොමත්ම ස්තූතියි මාත් එක්ක හැමදාම රැඳිලා ඉන්නවට ඒ වගේම මගේ වැඩසටහන ක් බලලා මගේ වැඩසටහනට ගරු කරල අගය කරනවට බොහොම ස්තූතියි ආදරේ ගොඩක් හදවතින්ම ආදරෙයි 💘🩷🩷🩷🩷🩷🩷🤍🩶💚💛💛💛💛💛💚🩵💙💜🤎💜🤎🖤💖💖💝💝🖤🤎💜🤎🖤🤎💜💙💗🧡🩵🤍🤍🩵🧡🧡🧡🧡🧡🧡💗💙💜💜💜💜🤎💜🤎💜💙💗🧡🩵🩷🤍🩷🩷
💜💜💜
💜💜💜💜💜💜💜
Niyamae ayye
❤❤❤❤malle..Osage.hinawa..mara.awankay.lassanay..jivithe.purama..hinawela.inna.mlle..b.s.
අනිවාර්යෙන්ම හිනා වෙලා ඉන්න ඕන අපි ටික කාලයයි ජීවත් වෙන්නේ බොහොම ස්තුතියි දිගටම රැඳිලා ඉන්න මාත් එක්ක ආදරෙයි
Kolla
උත්තරේ හරි බොහොම ස්තූතියි
දම් පාට කියලා බාන්ඩයක් තියෙනවද?
Api kuwait 🇰🇼 wala harima hoda wadak niyamai ❤❤🎉🎉
බොහොම ස්තූතියි දිගටම රැඳිලා ඉන්න 🌼👌👌👌🌼👌👌👌👌
Bro color ekak thiyenawa kemathinan kanna puliwan. Kemathinan bonnath puliwan mokakda kiyala comment ekak danna balanna? Hebei thembili nemei 😊
මමත් ඔලුව කහ කහ කල්පනා කරා මට නම් වැටහෙන්නෙ නෑමට කියන්න බලන්න මොකද්ද කියල මමත් ඉගෙනගන්න ආසයිනේ😊😊😊😊ගුටියක් දීලා හරි කමක් නෑ කියලා දෙන්න
matara urubokkatath ennakuuuu 😌💕🤞
😮
❤❤❤❤❤❤❤❤❤❤❤❤
💗💗🤍🤍🤍🤍🤍💗💗💗💗💗
Orange 🍊🤤
රත්තරන්
👍❤️✊👏✊🌹!!!!
උයල කන පාට ....කහ.උයන්නෙ නැතුව කනපාට...තැඹිලි.හරිද .චානු...වැරදිනම් හරි.උත්තරේ reply danna.ඔයාගෙ හිනාව හරි ජොලිනෙ.මොකටද බනින්නෙ.
බොහොම හොඳ උත්තරයක් බොහොම ස්තූතියි.දිගටම රැඳිලා ඉන්න ආදරෙයි හදවතින්ම 💜🩷🩷🩷🩷🩷🩷🩷
Ane malli hinawena eka hodaine.eka katath sathutui.loku podi katath watina wada satahanai.teruwan saranai
🔥
මං වීඩියො එක බලන ගම්න් ස්කිප් කර කරා එවෙලෙ උත්තර දෙන ගමන් වීඩියෝ එක බැලුවෙ. වැඩ කරන ගමන්.ලෙඩෙක් ආව. අන්තිමටයි ඔක්කොම ප්‍රස්න සම්පූර්ණ ඇහුවෙ. එකයි සැරෙන් සැරෙ comment දැම්මේ . සර් උත්තර දෙන්න කලින් මං උත්තර දුන්නෙ පස්සෙ තමා එතන එක ප්‍රස්නයක් නෙවේ තියෙන්නෙ කොයල දැන ගත්තේ. හදිසිය. මේක අහන්න තියන හදිසියයි. උත්තර දෙන්න පුලුවන්ද කියල බලන්න තියන හදිසියයිම් . හැමදාම vidios එන කල් බලන් ඉන්නෙ
කමෙන්ට් දාන මිනිස්සුන්ටත් ප්‍රශ්නයක් දෙන්න බැයිද ?? විඩීයෝ එක අවසානේ.ඊලග වැඩ සටහනේ උත්තරය කියන්න .රීලෝඩ් එකක් තෑගි දෙන්න පලවෙනියාට .
👊👌👌👌👌👌👊
💜💜🩷🩷🤍🤍🤍🤍🩵🩵🧡🧡🧡
💚💛❤️💛💚💚✌️👍❤️💛💚💛❤️💛💚💚
@@SrilankaEducation 👍💚🌹
kanthale ape gama ❤
❤❤❤❤mama labanan aba manga
Api Asawen balanawa
අනේ දැන් මට හොද දැනුමක් තියේ🥺තෑම්ස්
පලතුරෙ නම දo නේද?දම් නෙමෙයි 🤔
අනේ මගේ ප්‍රශ්නෙත් අහන්න"ගහේ නම නොකියවෙන මල"
මම ඒ ප්‍රශ්නය අහලා තියෙනවා ජනතාවගෙන් බලන්න වීඩියෝ වල තියෙනවා ගහේ නම නොකියන මල පණාමල ගහේ නම නොකෙන අත්ත ගොක් අත්ත
රතු අල...කන්නත් පුලුවන් පාටත් රතු උයලත් රතු
😂😂😂😂😂😂👍👍👍👍👍👍👍👍
Uyala kanna puluwan pata .... Kaha ....... Uyanna nathiwa kana pata .kalu....... Kannath puluwan bonnath puluwan thabili
කහ කොහෙද භාන්ඩ ය
hi sr
අනේ ඔයා අපේ කටියාවටත් එන්නකෝ ❤❤❤
hinawa kiyanne minisunta labichcha abaranayak malli....Malli hina wenna ona thram...ahema kiyanne a irisiya karayo ❤😂🤣
මම❤ හරිම ආදරෙයි ❤❤❤❤
බොහොම ස්තුතියි මමත් අතරේ දිගටම රැඳිලා ඉන්න 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
kaha tebili
බොහොම ස්තූතියි හරියටම හරි
උයලා කන පාට කහ උයනෙ නැතිව කන ??කන්නත් පුලුවන් බොන්නත් පුලුවන් තැබ්ලි.
හරියටම හරි
උයලා කන පාට (කහ)උයනෙ නැතිව ( කන)කන්නත් පුලුවන් බොන්නත් පුලුවන් ( තැඹිලි )
Ane monaragalatath ennako
අද මෙලෝ රහක් නැති ප්‍රශ්න
ඊළඟට මම හොඳ රසවත් ප්‍රශ්නයක් අරන් එන්නම්
මෝඩයෝ තමා හොද දෙයකට හරස් කපන්නෙ
😢රතු අල
Giyapara oya karapu video eke ara mallige video eka baluvada.
ගොඩක් කාලෙකිම් දැක්කෙ
ඒ කියන්නේ මගේ වීඩියෝස් මේ දවස් ටිකේම බැලුවෙ නැද්ද?????
@@SrilankaEducation මට ඔයාගෙ විඩියො පෙන්නුවෙ නැනි.අද අහම්බෙන් දැක්කෙ .මට සනිප නැ අනෙ.දත් කැක්කුම් හැදිලා සතියක් විතර🥺🥺
කහ දමි
අනේ මචන් කියලා යනවා කොල්ලොන්ටත් ලැජ්ජායි නේ එවා එහෙමම දාන්න නොන්ඩිවෙන්න.
Thabili
බොහොම ස්තූතියි
හිනා වෙන්න් ඕන්න අනිවාර්යයෙන් ,,,ඔයෙ වල් හිනවට මිනිස්සු කැමතියි 😂😂😂😂
*Kaha pata*Dan pata*kala pata❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏🤗🤗🤗🙏🙏🙏💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹
පාට දම් පළතුර දං
උයලා කන පාට කොල පාට උයන්නේ නැතුව කන පාට කහ පාට
නෑ, තව ටිකක් පැහැදිලිව හිතලා බලන්න
කහ තැබිලි
උත්තර නොදී දුවන එක තමයි නෝන්ඩිය.
Uyala kanne Kaha, uyannathuwa kanne dan
කොළ පාට හා කහ
පලා. වර්ග. කොල
උයල කන පාට කොල. නිකන් කනවිට කහ පාට
Ane Elpitiya ta hari kurundugahahethakmata ennako!!!
උයල කන්නෙ කහ. උයන් නැතුව කන්නෙ දම්. උයලත් උයන් නැතුව කන්නත් පුලුවන් කොල. කන්නත් පුලුවන් බොන්නත් පුලුවන් තැඹිලි
අනිත් ඒවා හරි දම් වැරදී අපි කන පළතුර දම් නෙවේ දං
අමුවෙන් කන පාට දම්උයලා කන පාට කහ
හරියටම හරි උයල කන්නත් පුළුවන් අමුවෙන් කන්නත් පුළුවන් පාටක් තියෙනවා ඒවගේම බොන්නත් පුළුවන් කන්නත් පුළුවන් පාටක් තියෙනව පුලුවන්නම් කියන්න බලන්න
@@SrilankaEducationඋයලා කනවා කහ උයලා අමුවෙන් දෙකටම කොළ කන්න බොන්න දෙකටම තැඹිළි ඒත් දම් වැරදී ඒ පළතුර දම් නෙවේ දං
මන් හරිනේ
කහ කොල දමි තැබිලි
කහ.සහ.කොල.
උයලා කන පාට රතුඅලඋයලා නැතුව කන්නේ තැබිලිද
වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න
වැඩ්ඩො ඉන්නවනම් කියන්න බලන්න වීදුරු බෝතල් බ්ම වැටුනම මොකද වෙන්නෙ කියලා
Uyaka kanne kaha.. uyan netiwa kanne thebili
භාණ්ඩ උයල කන්න පුලුවන්ද?ප්‍රශ්න ය අහන විදිහ වැරදියි මිනිස්සුන්ට හදිසියේ තේරුම් ගන්න අමාරුයි .
1 ඉදන් 100ට ගනිද්දි හම්බෙන 9 ඉලක්කම් ගාන කීයද කියල අහන්න ඊලග එකේද
9 ඉලක්කම් විස්සක් තියෙනවා අනිවාර්යයෙන්ම ඊළඟ වැඩසටහනේදී මම මේ ප්‍රශ්නය අහන්නම්
උයලා කන්නේ නැති පාට = දම්
බොහොම ස්තූතියි 💜💜💜💜💜💜
උයල කන උයන්නෙ නැතුව කන පාට කිව්වම අපි දන්න පාට සේරම මතක් කරල ඒ නමින් තියන කන්න පුලුවන් උයන්න පුලුවන් ඒව මතක් කර ගන්න ඒක ලේසියි😂හැබැයි මචං උඹ භාණ්ඩයක් කියන්නෙ මොකක්ද කියල මුලින් තේරැම් ගනින්. කන බොන ඒවට භාණ්ඩ කියන්න බෑ. උඹ ඉස්සරවෙල හොදින් දැනුවත් වෙයං.
ප්‍රශ්නෙ හරියට අහපන් බන්😂
අනේ බන් ගෙදරට වෙලා වැඩක් කරගනිම්කො මෙහෙම පාරට ඇවිල්ලා වදයක් වෙන්නෙ...අනික මිනිස්සුන්ට ගහනවත් එක්ක..
මමත් හරිම ආසාවෙන් බලනව ඔබේ වැඩ සටහන කුවේට් ඉදල බලන්නෙ හරි විනෝදයි
බොහොම ස්තූතියි. ආදරෙයි හදවතින්ම දිගටම බලන්න 💖💝💝💝💝💝💝💝💝💝
තේරුම් ගන්න මොළයක් නැති නිසානෙ කනඩියට හිනාවෙනව කියල කියන්නෙ අපිටත් සාමාන්‍යයෙන් හිනා යනවනේ ඔයා ප්‍රශ්ණ අහද්දි හරි විනෝදයි❤
අනිවාර්යයෙන්ම බොහොම ස්තුතියි මාව තේරුම් ගත්තු හැමෝටම ගොඩක් ආදරෙයි ඔයාටත් ගොඩක් ආදරෙයි දිගටම රැඳිලා ඉන්න 💜💜💜💜💜💜💛💛💛💛💛💛💛
AQ de sa ed ecc@@SrilankaEducation
එතනට භාණ්ඩයක් කියලා කිව්වහම නොමග යනවා.
මම මේ අදහස දෙන්නෙ අපි කියන දේටත් මේ වැඩසටහන තුල ඉඩක් තියන නිසා .
ඔබට ජය
උයලා කන්නේ =කහ
උයලා, උයන්නේ නැතුව කන්නේ =කොළ
උයන්නේ නැතුව කන්නේ =දම්
කන්නත් බොන්නත් පුළුවන් =තැබිළි
අනික් ඒවා හරි දම් වැරදී ඒ පළතුරේ නම දම් නෙවේ දං
ඔව් දම් නෙවෙයි දං
Kola kaha🍀🍀🍋🍋
හිතවත් ඔබ,
කරුණාකර අභියෝගය භාරගෙන චානු නගන ප්‍රශ්නයට පිළිතුරු දෙන්න.කරුණාකර පලා නොයන්න.
ඔහු ඔහුටම ආවේණික වූ ශෛලියකින් ඔබව දැනුවත් කිරීමට කාලය ගත කරයි.
දැනුම යනු බලයයි.
All The Best Chanu.
Keep Up The Good Work.
හරිම වැදගත්
Good luck
ඇත්තටම මම ආසාවෙන් බලාගෙන ඉන්න චැනල් එකක්
Ane oyage hinnwa pattai.mama oyage program ekata Hari aasai.oya Hina wena Kota mata thaniyama Hina wenawa,lea pirisidu wenawa.thank you.👍👋👋👋🙏🙏🙏
මගේ කැමතිම වැඩසටහන
Niyamai
Very good job
Good thank you sir
niyama wada shatahanak chandika tv api hadawathimma suba pathanawa
නියම වැඩ සටහන .
Thank you so much 👍
Niyamai abhiyoga walata muhuna dennath shakthiya laba denawa asawen balanaws
❤❤❤❤❤good
බොහොම ස්තූතියි දිගටම රැදිලා ඉන්න
ගොඩක් තෑන්ක්ස් ❤
ඔබටත් ගොඩක් ස්තූතියි
@@SrilankaEducation දවසක මතුගම එන්න......😊
nice program
බොහොම ස්තූතියි 💜💜💜💜💜💜💜
👍👍👍👍👍👍👍
තැඹිලි oo මල්ලි niyamayi මොකක්ද harida❤❤ ගොඩක් වැදගත් ජිව්තේට ස්තුතිය මල්ලි ❤❤
Matath hithuna thabili kiyala karat
❤❤❤❤❤❤
❤❤❤❤❤❤
බුදු සරණයි
බොහොම ස්තූතියි බුදු සරණයි 💜🤎🖤🤎🖤💖💝💝💝💝💝💝
❤❤
💗💗💙💙💚💚💚🤍🤍🤍💗🧡🩵🩵💜💜
නියම progamඑකක්❤
භාණ්ඩ කනවා ද? කෑමට ගන්නේ ආහාර පාන කහ, තැඹිලි,කොළ(දං )
අපි මෙ වැඩසටහන බලන්නෙත් රට ඉදලා හරිම හොද වැඩසටහනක්
බුදුසරණයි අයියේ පරිස්සමින් මමසෞදි වල ඉදන් බලන්නේ
Good job😊😊
Thank you! Cheers!
චානු මේ අහන්නකෝ,එහෙම බාන්ඩයක් කියන්න එපා ,,කෑමක් කියන්න,,,බාන්ඩය කියන්න එපා,,මිනිස්සු හිතන්නෙ,,ඒ පටින් බහන්ඩයක් ටියනව කියලා,, එහෙම බැලුවොත්,,කොල ගන්නත් පුලුවන්
Malliya Uyala Kana Pata (Kaha ) Uyane Nethiwa Kana Awa Kola Jathida??,Kola Kola Patani, Uyanne Nethiwa Kanneth, Bonneth "Thebili " Thama Video Eka Balala Iwera Na, Habei, Budu, Saranai Malliya Oyata Ediriyata Yanna Skthiya Labewa 💐💐💛💛💚💚☘️☘️🧡🧡
බොහොමත්ම ස්තූතියි මාත් එක්ක හැමදාම රැඳිලා ඉන්නවට ඒ වගේම මගේ වැඩසටහන ක් බලලා මගේ වැඩසටහනට ගරු කරල අගය කරනවට බොහොම ස්තූතියි ආදරේ ගොඩක් හදවතින්ම ආදරෙයි 💘🩷🩷🩷🩷🩷🩷🤍🩶💚💛💛💛💛💛💚🩵💙💜🤎💜🤎🖤💖💖💝💝🖤🤎💜🤎🖤🤎💜💙💗🧡🩵🤍🤍🩵🧡🧡🧡🧡🧡🧡💗💙💜💜💜💜🤎💜🤎💜💙💗🧡🩵🩷🤍🩷🩷
💜💜💜
💜💜💜💜💜💜💜
Niyamae ayye
❤❤❤❤malle..Osage.hinawa..mara.awankay.lassanay..jivithe.purama..hinawela.inna.mlle..b.s.
අනිවාර්යෙන්ම හිනා වෙලා ඉන්න ඕන අපි ටික කාලයයි ජීවත් වෙන්නේ බොහොම ස්තුතියි දිගටම රැඳිලා ඉන්න මාත් එක්ක ආදරෙයි
Kolla
උත්තරේ හරි බොහොම ස්තූතියි
දම් පාට කියලා බාන්ඩයක් තියෙනවද?
Api kuwait 🇰🇼 wala harima hoda wadak niyamai ❤❤🎉🎉
බොහොම ස්තූතියි දිගටම රැඳිලා ඉන්න 🌼👌👌👌🌼👌👌👌👌
Bro color ekak thiyenawa kemathinan kanna puliwan. Kemathinan bonnath puliwan mokakda kiyala comment ekak danna balanna? Hebei thembili nemei 😊
මමත් ඔලුව කහ කහ කල්පනා කරා මට නම් වැටහෙන්නෙ නෑ
මට කියන්න බලන්න මොකද්ද කියල මමත් ඉගෙනගන්න ආසයිනේ😊😊😊😊
ගුටියක් දීලා හරි කමක් නෑ කියලා දෙන්න
matara urubokkatath ennakuuuu 😌💕🤞
😮
❤❤❤❤❤❤❤❤❤❤❤❤
💗💗🤍🤍🤍🤍🤍💗💗💗💗💗
Orange 🍊🤤
❤❤❤❤❤❤
රත්තරන්
👍❤️✊👏✊🌹!!!!
උයල කන පාට ....කහ.
උයන්නෙ නැතුව කනපාට...තැඹිලි.
හරිද .චානු...වැරදිනම් හරි.උත්තරේ reply danna.
ඔයාගෙ හිනාව හරි ජොලිනෙ.මොකටද බනින්නෙ.
බොහොම හොඳ උත්තරයක් බොහොම ස්තූතියි.දිගටම රැඳිලා ඉන්න ආදරෙයි හදවතින්ම 💜🩷🩷🩷🩷🩷🩷🩷
Ane malli hinawena eka hodaine.eka katath sathutui.loku podi katath watina wada satahanai.teruwan saranai
🔥
මං වීඩියො එක බලන ගම්න් ස්කිප් කර කරා එවෙලෙ උත්තර දෙන ගමන් වීඩියෝ එක බැලුවෙ. වැඩ කරන ගමන්.ලෙඩෙක් ආව. අන්තිමටයි ඔක්කොම ප්‍රස්න සම්පූර්ණ ඇහුවෙ. එකයි සැරෙන් සැරෙ comment දැම්මේ . සර් උත්තර දෙන්න කලින් මං උත්තර දුන්නෙ පස්සෙ තමා එතන එක ප්‍රස්නයක් නෙවේ තියෙන්නෙ කොයල දැන ගත්තේ. හදිසිය. මේක අහන්න තියන හදිසියයි. උත්තර දෙන්න පුලුවන්ද කියල බලන්න තියන හදිසියයිම් . හැමදාම vidios එන කල් බලන් ඉන්නෙ
කමෙන්ට් දාන මිනිස්සුන්ටත් ප්‍රශ්නයක් දෙන්න බැයිද ?? විඩීයෝ එක අවසානේ.ඊලග වැඩ සටහනේ උත්තරය කියන්න .රීලෝඩ් එකක් තෑගි දෙන්න පලවෙනියාට .
👊👌👌👌👌👌👊
💜💜🩷🩷🤍🤍🤍🤍🩵🩵🧡🧡🧡
💚💛❤️💛💚💚✌️👍❤️💛💚💛❤️💛💚💚
💚💛❤️💛💚💚✌️👍❤️💛💚💛❤️💛💚💚
@@SrilankaEducation 👍💚🌹
kanthale ape gama ❤
❤❤❤❤mama labanan aba manga
Api Asawen balanawa
අනේ දැන් මට හොද දැනුමක් තියේ🥺තෑම්ස්
පලතුරෙ නම දo නේද?
දම් නෙමෙයි 🤔
අනේ මගේ ප්‍රශ්නෙත් අහන්න
"ගහේ නම නොකියවෙන මල"
මම ඒ ප්‍රශ්නය අහලා තියෙනවා ජනතාවගෙන් බලන්න වීඩියෝ වල තියෙනවා ගහේ නම නොකියන මල පණාමල ගහේ නම නොකෙන අත්ත ගොක් අත්ත
රතු අල...කන්නත් පුලුවන් පාටත් රතු උයලත් රතු
😂😂😂😂😂😂👍👍👍👍👍👍👍👍
Uyala kanna puluwan pata .... Kaha ....... Uyanna nathiwa kana pata .kalu....... Kannath puluwan bonnath puluwan thabili
කහ කොහෙද භාන්ඩ ය
hi sr
අනේ ඔයා අපේ කටියාවටත් එන්නකෝ ❤❤❤
hinawa kiyanne minisunta labichcha abaranayak malli....Malli hina wenna ona thram...ahema kiyanne a irisiya karayo ❤😂🤣
මම❤ හරිම ආදරෙයි ❤❤❤❤
බොහොම ස්තුතියි මමත් අතරේ දිගටම රැඳිලා ඉන්න 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
kaha tebili
බොහොම ස්තූතියි හරියටම හරි
උයලා කන පාට කහ
උයනෙ නැතිව කන ??
කන්නත් පුලුවන් බොන්නත් පුලුවන් තැබ්ලි.
හරියටම හරි
උයලා කන පාට (කහ)
උයනෙ නැතිව ( කන)
කන්නත් පුලුවන් බොන්නත් පුලුවන් ( තැඹිලි )
Ane monaragalatath ennako
අද මෙලෝ රහක් නැති ප්‍රශ්න
ඊළඟට මම හොඳ රසවත් ප්‍රශ්නයක් අරන් එන්නම්
මෝඩයෝ තමා හොද දෙයකට හරස් කපන්නෙ
😢රතු අල
Giyapara oya karapu video eke ara mallige video eka baluvada.
ගොඩක් කාලෙකිම් දැක්කෙ
ඒ කියන්නේ මගේ වීඩියෝස් මේ දවස් ටිකේම බැලුවෙ නැද්ද?????
@@SrilankaEducation මට ඔයාගෙ විඩියො පෙන්නුවෙ නැනි.අද අහම්බෙන් දැක්කෙ .මට සනිප නැ අනෙ.දත් කැක්කුම් හැදිලා සතියක් විතර🥺🥺
කහ දමි
අනේ මචන් කියලා යනවා කොල්ලොන්ටත් ලැජ්ජායි නේ එවා එහෙමම දාන්න නොන්ඩිවෙන්න.
Thabili
බොහොම ස්තූතියි
හිනා වෙන්න් ඕන්න අනිවාර්යයෙන් ,,,ඔයෙ වල් හිනවට මිනිස්සු කැමතියි 😂😂😂😂
*Kaha pata
*Dan pata
*kala pata
❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊👍👍👍👍👍👍👍👏👏👏👏👏👏👏🤗🤗🤗🙏🙏🙏💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹
පාට දම් පළතුර දං
උයලා කන පාට කොල පාට උයන්නේ නැතුව කන පාට කහ පාට
නෑ, තව ටිකක් පැහැදිලිව හිතලා බලන්න
කහ තැබිලි
උත්තර නොදී දුවන එක තමයි නෝන්ඩිය.
Uyala kanne Kaha, uyannathuwa kanne dan
කොළ පාට හා කහ
පලා. වර්ග. කොල
උයල කන පාට කොල. නිකන් කනවිට කහ පාට
Ane Elpitiya ta hari kurundugahahethakmata ennako!!!
උයල කන්නෙ කහ.
උයන් නැතුව කන්නෙ දම්. උයලත් උයන් නැතුව කන්නත් පුලුවන් කොල. කන්නත් පුලුවන් බොන්නත් පුලුවන් තැඹිලි
අනිත් ඒවා හරි දම් වැරදී අපි කන පළතුර දම් නෙවේ දං
අමුවෙන් කන පාට දම්
උයලා කන පාට කහ
හරියටම හරි
උයල කන්නත් පුළුවන් අමුවෙන් කන්නත් පුළුවන් පාටක් තියෙනවා ඒවගේම බොන්නත් පුළුවන් කන්නත් පුළුවන් පාටක් තියෙනව පුලුවන්නම් කියන්න බලන්න
@@SrilankaEducationඋයලා කනවා කහ
උයලා අමුවෙන් දෙකටම කොළ
කන්න බොන්න දෙකටම තැඹිළි
ඒත් දම් වැරදී ඒ පළතුර දම් නෙවේ දං
මන් හරිනේ
කහ කොල දමි තැබිලි
කහ.සහ.කොල.
උයලා කන පාට රතුඅල
උයලා නැතුව කන්නේ තැබිලිද