විනාඩි 3 රුපියල් 1000/- |

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 240

  • @kinglseybernardsarathwijen8173
    @kinglseybernardsarathwijen8173 7 месяцев назад +4

    මම හිතන්නෙ සිංහලෙන් හොඳටම katha කරන්න පුළුවන් අනුර කුමාර දිසානායක සහෝදරයා ට පමණයි ❤❤❤❤😊

  • @DilekaAbeygunawardhana
    @DilekaAbeygunawardhana Год назад +44

    වැඩසටහන ලස්සනයි.. 👊නීති ටික හැම තැනදිම කියන ටික වීඩියෝ එකෙන් ඉවත් කලානම් තවත් ලස්සනයි. 👍good luck .

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 Год назад +3

    කොහොම උනත් විනෝද ජනකයි වැඩසටහන පොඩි පොඩි වැරදි තැන් තියෙනව ❤❤❤ඒත් ආදරෙයි වැඩසටහනට ජයවේවා

  • @msdesilva4698
    @msdesilva4698 Год назад +2

    ලස්සනයි චානු වැඩසටහන. ඉස්සර .රූපවාහිනියෙ ගියා "ඔව්,නෑ ,බෑ, කියන්න බෑ " කියල වැඩසටහනක්. ඔය වගේ.
    මටත් ආසයි ඔයා එක්ක කතාකරන්න.
    ජයවේවා...!!!

  • @nuwanthakalum-xq8pi
    @nuwanthakalum-xq8pi Год назад +17

    සුපිරි අයියේ. බලනකොට අාස හිතෙනවා. ඔයට බුදු සරනයි..

  • @lazylizard6682
    @lazylizard6682 Год назад +7

    1:20 පීසා කියන්නේ ඉංග්‍රීසි වචනයක් නෙමෙයි ඉතාලි වචනයක්.

  • @sltagshownew
    @sltagshownew Год назад +13

    පට්ට වැඩගත් දෙයක් තමයි කෑගල්ලෙන් කරොත් කරන්නේ ජය වේවා

  • @osmanstyle3162
    @osmanstyle3162 Год назад +34

    ගොඩක් කාලෙකින් දැක්ක හොඳ අභියෝගාත්මක වැඩසටහනක් දිගටම කරගෙන යන්න

  • @agrajaagraja7762
    @agrajaagraja7762 Год назад +2

    අයියෙ තවත් මේ වගේ එකක් ඕන අදත් නියමයි. පුළුවන් නම් කෑගලු දිස්ත්‍රික්කයෙ අල්ගමට එන්න කෝ... ❤❤❤❤❤❤

  • @shashikalakmal1420
    @shashikalakmal1420 Год назад

    Oyage hama video akakama mama innawa oyage chanal aka goda danawa mage yaluwange pon walath mama chanal aka dala dunna kollane yaluwane me aiya wadagath wada karanne udau karapalla like damma kiyala deta kapenne nane a manussayata atha dipalla ... good luck😊😊😊😊😊😊😂

  • @katkag4764
    @katkag4764 Год назад

    Adarei WADA Sathanata jayawewa ❤❤❤❤❤❤❤

  • @saddesilva5927
    @saddesilva5927 Год назад

    Canu malli oyata yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 Год назад +3

    වැඩසටහන නම් නියමයි

  • @MAmahimaidhuwara
    @MAmahimaidhuwara Год назад

    යශෝධන සර් නියමයෙ වැඩේ සුපිරි👍👍

  • @lakmaliwijayawardhana9742
    @lakmaliwijayawardhana9742 Год назад

    වැඩසටහන සුපිරියි ❤

  • @nowtyboy1760
    @nowtyboy1760 Год назад

    supiri ayye oyage video eka samajeta watinawa elh ❤ 🤝

  • @AsangiAsangi-lq9vs
    @AsangiAsangi-lq9vs 8 месяцев назад +1

    Wow 🎉🎉🎉❤❤❤

  • @sithminimanike-wc1on
    @sithminimanike-wc1on Год назад

    මේ විඩියෝ එක මරු👌👌👌👌👌👌

  • @shamishenuanimalfriends1169
    @shamishenuanimalfriends1169 Год назад +3

    සල්ලි දෙනවා කියනවානම් කෙල්ලෝ පැනලා මයික් එක උදුරගන්නේ වෙනවෙලාවට දුවනවා පස්ස බලබල

  • @aselamalawa
    @aselamalawa Год назад +7

    ඒක නියමයි .. අලුත් වැඩක්. දැන් ඉතින් හැම එකාම කරයි

  • @jayasiriliyanage7589
    @jayasiriliyanage7589 7 месяцев назад

    Brilliant. I love it

  • @shashikalakmal1420
    @shashikalakmal1420 Год назад

    Pattai ❤❤❤. good luck

  • @Iromi-x1x
    @Iromi-x1x Год назад +1

    Maru kollo denna ❤ hita giya soo fany

  • @chandra2838
    @chandra2838 Год назад

    Matea mathak unea readeyo eakea eha dawaseala thubuna jayantha pires mathmaya kearapu weada satanak,ow,nea,bea keyala theruwan saranai🙏🙏🙏

  • @pasindudilshan4617
    @pasindudilshan4617 Год назад +5

    අඩෝ ඒක සුපිරි අයියේ 🔥🔥🔥

  • @KumareSumudu-n6k
    @KumareSumudu-n6k 7 месяцев назад

    Niyami wede. Bs

  • @saccagavesi512
    @saccagavesi512 Год назад

    A,mm kiyannayth epaa kiyana ekanam awlak ne neethi,english nokiya katharath ethi ahana prasnawala hetiyata,aye ehema ekak karanna math balanawa❤

  • @DeepikaSeuwandi-ku7kl
    @DeepikaSeuwandi-ku7kl 7 месяцев назад

    ලස්සන කතා❤❤

  • @Channel1000uw
    @Channel1000uw Год назад +2

    Pizza ...... වලට කියන සිංහල නම කුමක්ද?....The word "pizza" was borrowed from Italian into English in the 1930s; before it became well known, pizza was called "tomato pie" by English speakers. Some regional pizza variations still use the name tomato pie.

  • @DSGAMEHUBTV
    @DSGAMEHUBTV Год назад +2

    Pizza vlata koheda sinhala namak . Eka pitarata kamk ne.

  • @Galla-cz1go
    @Galla-cz1go Год назад

    මරු ❤😊

  • @arunimadushani9859
    @arunimadushani9859 Год назад +5

    එ වැඩේනම් සුපිරි 💗💗😘😘👌👌👌

  • @anushkashehan8137
    @anushkashehan8137 Год назад +5

    නියමයි සුපිරියක් තමා කෑගල්ලේ
    ගැම්ම සුපිරි

  • @SumanSuman-qo9de
    @SumanSuman-qo9de Год назад +1

    ඇත්තටම ශිරා ම වැඩක්

  • @imasha3877
    @imasha3877 Год назад

    Supere ouaga vadasatahan neuamae mama ouaga vadasatahan balanava

  • @chandikalakmal9358
    @chandikalakmal9358 Год назад +3

    Mama kanne pizza mokakda English wachane? Danne neti nisa ahanne

  • @rakithaerandika1572
    @rakithaerandika1572 Год назад

    👌 👌👌

  • @NH-me7yq
    @NH-me7yq Год назад

    හරියට කතා කරපු මල්ලිගේ වීඩියෝ එක බාගෙට දාල වැරදුන අයගෙ විතරක් සම්පූර්ණයෙන් දාලා

  • @ishanilakshika7091
    @ishanilakshika7091 Год назад

    සුපිරි aiyee

  • @jayanthimallika2762
    @jayanthimallika2762 Год назад +1

    සුපිරි මල්ලි

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl Год назад +1

    Maru ane hiiiii

  • @shashikalakmal1420
    @shashikalakmal1420 Год назад

    Good luck

  • @anuththarajayamini3348
    @anuththarajayamini3348 Год назад +2

    Ade mekanam maru game ekak ❤monawa nathath hinawela pana yanawa

  • @bharathku-z1u
    @bharathku-z1u Год назад

    Tamil ekkenek supire vedasatahanak karanne Adambarai aiyya.... good luck

  • @vlogs-ju8qt
    @vlogs-ju8qt Год назад

    එල එල ❤❤❤❤

  • @vlogs-ju8qt
    @vlogs-ju8qt Год назад

    නියමයි මල්ලි ඔයාගේ වැඩ

  • @VimukthiRashmika-o4p
    @VimukthiRashmika-o4p Год назад +1

    ඔය ඉන්නෙ කතාකරන්න උන් අම්බානෙට.රුපියල් 1000ක් දෙනව කිව්ව ගමන් පෝලිමේ එන්නෙ😂

  • @jayanthachandrakumara5343
    @jayanthachandrakumara5343 Год назад

    Lassanai.hodata Hina una😊

  • @slshortvideoclip
    @slshortvideoclip Год назад

    නියමයි good luck❤❤❤❤❤

  • @Galla-cz1go
    @Galla-cz1go Год назад

    සුපිරි මෙකනම් පට්ට අතල් 😅

  • @anrrisvi2636
    @anrrisvi2636 Год назад +5

    ❤semma 😂😂😂😂 sir super program .

  • @GaneshanRavindran
    @GaneshanRavindran Год назад

    Very good

  • @rachinthakosala3181
    @rachinthakosala3181 Год назад +3

    Machan pizza walata sinhalen kiyana nama kiyahanko?

  • @Muhammad-oj9xg
    @Muhammad-oj9xg 11 месяцев назад +1

    This city name?

  • @chanidanipanandu856
    @chanidanipanandu856 Год назад +2

    ❤ Hoda wadak

  • @aselamalawa
    @aselamalawa Год назад +35

    ෆෝන් එක ගැනම ප්‍රශ්න අහන්න එපා .. ඒක අසාධාරණයක්නෙ

  • @Mohamed-n2u7r
    @Mohamed-n2u7r Год назад

    Sir honthay super ❤

  • @h.a.w.thisera1313
    @h.a.w.thisera1313 Год назад

    😊Kethai

  • @AroshaVihagi
    @AroshaVihagi Год назад

    Adoa maru

  • @ManojChanaka-dp8re
    @ManojChanaka-dp8re Год назад

    Uthsaha karapu nisada Chan's 8k dunne ude sewala kamatada😊

  • @sulonusulo2042
    @sulonusulo2042 Год назад +2

    Itin ane pizza walata pizza nokiya roti kiyanneye🙄🙄🙄

  • @wonderadstech7466
    @wonderadstech7466 Год назад +4

    ඒක මරැ කෑල්ලත් එක්ක කරන්න ඕනි ඕක 😂😂😂😂

  • @mathankivigneswaran451
    @mathankivigneswaran451 Год назад +2

    Best

  • @chamindae7
    @chamindae7 Год назад +15

    අඩෝ උබත් ඉන්ග්‍රීසි කෑලි දාලනෙ කතා කරන්නේ ඉස්සර වෙලා උබ සිංහලෙන් කතා කරපන්කො... 😂😂😂

    • @SrilankaEducation
      @SrilankaEducation  Год назад +2

      ඔයාට ඉගෙන ගන්න තව ගොඩාක් තියෙනවා Bro

    • @chamindae7
      @chamindae7 Год назад +5

      @@SrilankaEducation මචන් උබේ වැඩ සටහන හොඳයි උබත් සිංහලෙන් ම ඔය වැඩ සටහන කරපන් ඒක පට්ට බන් මන් කීවෙ අන්න ඒක මචන්...
      අනිවා මචන් මට නම් ඩොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා මොකද අපි හැමෝම මැරෙනකන් ම ඉගෙන ගන්නව...

    • @SasilNirosh
      @SasilNirosh Год назад

      මේක වැඩ සටහනක්,,ඔයාට කොහොමත් තව ගොඩක් ඉගෙන ගන්න තියෙනවා

  • @manjulaperera
    @manjulaperera Год назад +4

    Pizza කියන්නේ ඉන්ගිරිසි වචනයක් නෙමෙයි .
    ඔයා බාශාවල් සේරම් ඉන්ග්ලිස් කියලාද හිතාගෙන ඉන්නේ ..

    • @wonderadstech7466
      @wonderadstech7466 Год назад

      අම්මේ හා හා ඉතින්😊😂

  • @vpmusic3519
    @vpmusic3519 Год назад +1

    Athal vadak

  • @udeshikakumari8974
    @udeshikakumari8974 Год назад

    Ambalangoda ta annadda aiye

  • @mohamedazharmohamedazhar3276
    @mohamedazharmohamedazhar3276 Год назад

    Nice pro

  • @Lasantha_Nandika
    @Lasantha_Nandika Год назад

    Pizza walata sinhala wared eka makadda?

  • @sltagshownew
    @sltagshownew Год назад

    ඔයා කෑගල්ලේද බ්‍රෝ...🌺💐💐

  • @dilumisithara9495
    @dilumisithara9495 Год назад +2

    Yako awrudu 13k igena gena ape unata english katha karannath ba..e unata sinhala unata sudda sinhalath bane yako enlish nathuwa😅💔 me wage game waladi patta hira wenawa.maru👌

  • @sri.lanka.fans.of.cricket5443
    @sri.lanka.fans.of.cricket5443 Год назад +28

    අයියෙ ඔයත් වැරදීනේ එලවන්නෙ හර්ක්නෙ පදවනවා

  • @h.a.w.thisera1313
    @h.a.w.thisera1313 Год назад

    Chanu hinawa kethai

  • @nilukarajapaksha5150
    @nilukarajapaksha5150 11 месяцев назад

    👍👍

  • @hirunalakruwan5922
    @hirunalakruwan5922 Год назад

    වැඩසටහන ලස්සනයි

  • @sobaspecial.
    @sobaspecial. Год назад

    Ape paththe

  • @kumarakarunarathna9632
    @kumarakarunarathna9632 Год назад +2

    මට හමු වුණා නම් 1000 ගන්නවා ඉංග්‍රීසි කවදාවත් කතා කරලා නැහැ

  • @priyanthachandana663
    @priyanthachandana663 Год назад

    සුපිරී oi

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl Год назад

    Malli mama melsiripura oyata Heiman pamanak ahetath yanna tawme pasala Lagat yanna Lamictal denuma denna bs oyata

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 7 месяцев назад

    රැපියල් 1000ටනම් සිංහල කතා කරන්න බෑ අප්පා 😂😂😂😂

  • @gaminiweerasinghe7299
    @gaminiweerasinghe7299 6 месяцев назад

    ❤❤❤

  • @rasikakumara1770
    @rasikakumara1770 Год назад

    එකනම් පට්ටයි බං

  • @vihangafernando1111
    @vihangafernando1111 Год назад +8

    අර ස්කොලේ ළමයා මරු අනේ 😂

  • @rusirukavishan
    @rusirukavishan Год назад +1

    sparsha thiraya kiyanne touch phone ekatada nathnm touch screen ekatada😉

    • @Amagawri18
      @Amagawri18 Год назад

      සුහුරු දුරකතනය tuch phone

  • @sunilgunasena9980
    @sunilgunasena9980 Год назад

    Ane mame kekirawatath ennako please

  • @prasanthawelikande9369
    @prasanthawelikande9369 Год назад +5

    Pizza kiyanne English namaine a Italy wachanayane…

    • @SrilankaEducation
      @SrilankaEducation  Год назад +1

      මං කිව්වේ සිංහලෙන් කතා කරන්න කියලයි ඉතාලි භාෂාවෙන් නෙමෙයි ❤❤❤❤

    • @wethumkehansa2850
      @wethumkehansa2850 Год назад

      @@SrilankaEducation pizza walata sinhalen kiyanne mokakda ehnam

  • @නාමල්තරුෂහේරත්

    ටවුන් එකෙහ් 🤣🤣✌️

  • @kavinduekanayaka8319
    @kavinduekanayaka8319 Год назад

    Aiye ape peththatath ennako අඹන්පොලට

  • @manjula-hq2dl
    @manjula-hq2dl Год назад +4

    Ada ratata wala tiyana dayak English natuwa wacana pavicci karannama ba😂

  • @TinTin-gv3un
    @TinTin-gv3un Год назад

    Supiri

  • @mimos190
    @mimos190 Год назад +3

    ub nkn chater ekta minissunta hina wenwane bn🙂

  • @chandimakumbalathara3848
    @chandimakumbalathara3848 Год назад +3

    Pizza walata sinhalen mokadda kiyanne????

  • @pahasarapravine1699
    @pahasarapravine1699 Год назад

    6:34

  • @jayanigunarathna1255
    @jayanigunarathna1255 Год назад

    මරු 😹😁❤❤

  • @wcperera7495
    @wcperera7495 Год назад +1

    හරිම ලස්සනයි මගෙ පුතේ හ්දඇදැනුමෛ විනොදයෛ ගොඩක් හොඳඉ මගෙ පුතේ තෙරුවන් සරනෛ

  • @ManojChanaka-dp8re
    @ManojChanaka-dp8re Год назад

    Muge eke genunta visesha eberthu etha

  • @dlshanmobile
    @dlshanmobile Год назад

    Ane maru

  • @harshasudesh4811
    @harshasudesh4811 Год назад

    ෆීට්සා වලට සිංහලෙන් කියන්නේ මොකක්ද

  • @shanakee-lv9si
    @shanakee-lv9si Год назад +3

    6:34අම්මෝ අයියේ සිංහල බෑ කියලා හිනා උන විදියනම් මරු 😅😅 ඔහොම තමා ඉන්නඕනේ 😅😅 ඒ ගෑහැනි ක්‍රිස්තියානි නන් කමන්නෑ බෞද්ධයෙක් නන් උගේ ජාතියේ භාෂාව කතා කරන්න බැරි එකට ලැජ්ජයි.

  • @madumadu6222
    @madumadu6222 Год назад

    Scl kellanam maru