චරිත නොදන්න දේ තමා චරිතවත් නොදැන චරිත ලංකාවේ කලාව ගොඩ දානවා කියන එක, අලුත් Generation එක Inspire කරන එකම ඇති වෙන මුකුත් ඕනේ නෑ, There are no limits in Music කියන දේ ඔප්පු කරන කෙනෙක්. Favorite Musician at this point in my life
Can't understand you. But I have never seen a musician as creative as you. That talent is hard to put into words. ඔයා වගේ අය අපගේ රටට සම්පතක්. Charitha aiya 💗
This young gentleman has a great future in the music industry. He has a wide knowledge and a wise man. Unlike the young musicians we have here today... wish you all the very best and keep shining!
චන්ද්‍රසේන තලංගමයන්ගේ ජීවිත කතාව, ඔහු ලබපු අත්දැකීම් ගැන සහ ඔහුගේ වචන වලට දෙන තක්සේරුව ගැන සිනමැටික් කතාබහ. විඩීයෝ එකේ ලින්ක් එක පහලින්
ruclips.net/video/Lhzr84GcDfo/видео.html
M
Chandrasena thalagam.charithage kauda.. eyage puthata mkd une
@@CutOutYT 💞💞💞💞
🖤🖤👍👍
සැහැල්ලු තාරුණ්‍යයේ ගැඹුරු දැක්ම
සර්❤️
Sir! ❤️🙏
චරිතව එතනට එක්කගෙන යන පහුර ඔබයි තලංගමයානෙනි
පප්පේ 🙏
❤️
චරිත අයියා වගේ මිනිස්සු වයසට යනවා කියලා මතක් වෙද්දි තමා දුක..මගේ ආයුෂත් ඇරගෙන ජීවත්වෙන්න ඕනෙ චරිත අයිය නම්..❤️❤️
Headphones දැම්මම අසාද්‍ය ලෙස ඇබ්බැහි උන.., ලෙඩකට බෙහෙතක් උන.., වෙලාවකට භාවනාවක් උන..., වෙනම feelings පිරුණු ලෝකෙකට ඇදගෙන ගිය .., සින්දු සෙට් එකේ අයිතිකාරයා...😍🤩 එකෙන්ම කියනවනම් legend කෙනෙක් 😍😍😍
❤ මේ කියන කතා අහන් ඉන්න පුලුවන් හැමදාම ❤ දාර්ශනිකයෙක් වගේ 🎉
චරිත හින්දම වීඩියෝ එක බලපු කට්ටිය ලයික් කරමු
සචින් තරුෂ ස්තුතියි
Mamath....1st time ehema full interview ekak baluwe 😅
Mamath
charitha hinda thamai kohomth baluwe😎
🔥❤️
චරිතගෙ සිංදු අහනවට වඩා ආසය මේ interview බලන්න . ඒක මාර phylosophy එකක්. වචන ❤️❤️❤️
චරිත අයියව බලන්න මාරම ආසයි මං . ඒත් ඒ තරම් සල්ලියක් දැනට නෑ මට කුවේණි concert එකටවත් යන්න 🙁💚
අනාගතයේදී ලංකාවෙත් A.R.Rahman කෙනෙක් වෙනවනම් ඒ චරිත අත්තලගේ....ඒ music වෙන කිසිම තැනක නෑ ලංකාවේ දැන්...අනික ඒ knowledge එක 💙
2023 🙂
චරිත අතලගේ තමයි මම මෙච්චරකල් දැකපු හොදම කෙනා music industry එකේ 👌😋😘.
ඒ සින්දු කවදාවත් එපා වෙන්නෙ නම් නෑ 👏💚
මෑත කාලයේ මන් දැකපු ශ්‍රේෂ්ඨතම දැක්මක් තියන මනුස්සයා♥️♥️♥️🔥🔥🔥
චරිතගේ කියවීම මරු! මේ මනුස්සයා ඇතුලේ තියෙන්නෙත් music විතරක් ම නෙමෙයි.
ජයවේවා චරිත ❤
👌👌 Like his frequency
aniwa
🔥❤️
ලගදී ඉදන් මගේ ඔලුවේ රැව්දෙන නමක් වෙලා "චරිත අත්තලගේ" අම්බෝ දීර්ඝායූ වෙන්න ඕනී තෙරුවන්සරණින් !!!
අහන ප්රශ්නය සරලව නොහිතා ගැඹුරින්ම කල්පනා කරල ප්‍රශ්නයට ඉතාම සාදාරනයක් කරන සංගීතඥයෙක්. මේ වගේ චරිත ලංකාවෙ හරිම සීමිතයි. ඒ වචන වල තියෙන අර්ථය හරිම සුන්දරයි❤. ඔබ වැනි කලාකරුවන් සිටින්නට කලාව කියන විශ්ව භාශාව කිසිදාක අගාදයට නොයාවි.🥺❤
වෙන මනුස්සයෙක්ගෙන් ඔය ප්‍රශ්න ටික ඇහුවා නම් කුනුහර්ප උත්තර තමයි හම්බ වෙන්නේ.. respect #charitha sir ❤️🙏
මගෙ ඇස් දෙකටම දැක ගන්න තියෙනවනම් කියල හිතෙන එකම සංගීතඥයා💖😔
මගෙත්
Aththak❤️
මටත්
මගෙත් .ඊළඟ කුවේණි එක බලන්න යන්නෙ 🙂
අරගලේ පලවෙනි දවසේදි හම්බවුනා , නියම නිහතමානි චරිතයක් චරිත ❤
හිතාගන්න බෑ එයා අපිට නැතුවම බැරි කෙනෙක්🥺♥️
🔥❤️
හොඳ පෞර්ශයක් ,ප්‍රතිපත්තියක් තියන වැදගත් මනුස්සයෙක් ❤️. අමුතුවෙන් promote කරන්න මහන්සි වෙන්න ඕන නෑ හොඳම fan base එකක් චරිතට දැනටම හැදිලා තියෙන්නෙ ❤️
ලංකාවෙ musicians ලට සෑහෙන්න වටින inspiration එකක් චරිත අයියා ❤❤❤
So grateful 🙏
අනිවාර්යයෙන්ම ❤️
අනිවාරෙන්ම❤. ඔයගොල්ලොත් එහෙම තමයි❤
You also
❤️🔥
Stereomiinds 😍❤️ ඔය දෙගොල්ලොන්ගෙ collab එකක් බලාගෙන ඉන්නෙ අපි 🇱🇰🥀
කවදා හෝ දිනක මට මුන ගැසීම සිහිනයක් එ් තරම් ඔහුගේ දැනුම කියා නිම කල නොහැකි.
`වැස්සයි, කෝපි එකයි , දුර බලන්න පුලුවන් ජනේලයයි , චරිතගේ සින්දුවයි´
ඒක වෙනම ආතල් එකක් මහත්තයෝ 😊
Amo Amo jeewithe widinva wagay
@@hawtblaster641 ow
Ekatama andurayi, headset ekayi ekathu wunama nm patta🙂👌
😍
@@chathusew6418 headset eka dammama wasse sadde ahen nathi unama thama duka 😢😢
ලංකාවේ අලුතෙන් එන ගීත කිසිම ප්‍රමිතියක් නෑ කියන හෑමෝටම මම කියන්නේ චරිත අත්තලගේ මහත්මාගේ සින්දුවක් අහල බලන්න කියලා .දැන් තියෙන සින්දු අහන්න බෑ ඔක්කොම මල් සින්දු කිව්වොත් මම මුලින්ම කියන්නෙ චරිත අත්තලගේ මහත්මාගේ සින්දුවක් අහන්න ලංකාවේ වර්තමානයේ ද්කින හොඳම music producer 💪
100% Truth !
🔥❤️
චරිත අයියාගේ Music කියන්නේ භාවනාවක් ❤️
එහෙම A.R රහමන් ගැන කියපු ඔබ අද ඔහූ හා යම්දෙයකින් හෝ සමතැනට ඇවිදින්. මාරම ආඩම්බරයි ලාංකිකයන් විදිහට අපට. අත්හරින්න එපා. ඒ සොදුරු සංගීත දහම හිමින්සීරුවෙ රහට අපිට ගෙනෙන්න. සුබපැතුම්
එක නම් මාරම coincidence එකක්...
පට්ටම personality එකක් තියන මනුස්සෙක්. ඇත්තටම සතුටුයි අපේ music industry එකේ මේ වගේ ඇත්ත මිනිහෙක් ඉන්න එක ගැන.ඒ වගේම අපේ කාලෙ අපි අහපු ලස්සනම music ඔක්කොම charitha ලොක්කගෙ productions තමයි. තවත් ඒ වගේ ලස්සන වැඩ කරන්න ගැම්ම ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්තනා කරන්ව. ❤️
🔥❤️
චරිත අතලගේ කියන්නේ ලාංකීය මියුසික් අධ්‍යාත්මිකව ස්පර්ශ කල එකම මනුස්සයා!! මියුසික් වගේම ඔහුගේ ජීවිතයටද සුභ පතනවා!!! තෙරුවන් සරණයි!!!
චරිතගෙ වචන ගොඩක් වටිනවා. මම මුල ඉදන් අගට skip නොකර බැලුවා චරිත නිසාම. තව views එන්න ඔන මෙ program එකට. සංගිතය ගැන ඔහුගේ දැනුම හිතා ගන්න බැ....ඔහුට අවශ්‍ය අපෙ ලංකාව වෙනම සංගිත ලොකයකට යවන්න...
❤️🔥
" නීති රීති නැති තැනක තමන්ගේ අතින් වැරැද්දක් වෙන්න තියන chance එක අඩුයි. "
Real experimenter.. good luck Charitha..❤️❤️❤️❤️❤️💙💙💙💙💙
චරිත නොදන්න දේ තමා චරිතවත් නොදැන චරිත ලංකාවේ කලාව ගොඩ දානවා කියන එක, අලුත් Generation එක Inspire කරන එකම ඇති වෙන මුකුත් ඕනේ නෑ, There are no limits in Music කියන දේ ඔප්පු කරන කෙනෙක්. Favorite Musician at this point in my life
අනිවාර්යයෙන්ම මචන්😍
""කළාකරුවෙක්ට කොන්දක් තියෙන්න ඕන" ඒ වචන ටික කියන්නත්, ඒ වචන ඒ විදිහටම රකින්නත් කොච්චර කොන්දක් ඕනද...Respect
එතනින් තමා ඔහු චරිතයක් වෙන්නේ...💪🏽
@@prabaaash namath charitha rakshitha nee
Well said macho
කවමදාවත් කාගෙවත් interview එකක් මෙහෙම හොයල බලලා නැති මං චරිත අයියා හින්දම මුල ඉදන් අගටම skip නොකර බැලුවා..පුළුවන් හැම vedio එකක්ම බලනවා..මොකද්ද මන්දා කියන්න තේරෙන් නෑ චරිත කියන්නෙ ගොඩක් අයගෙ හිත ඇතුලටම කාවැදිච්ච නිවිච්ච චරිතයක් .....
ලංකාවේ සංගීතේ අගාධේටම යනවා කියල දැනෙද්දි හිතට මාර වේදනාවක් එනවා.ඒත් චරිත වගේ රත්තරං කොල්ලො සෙට් එකක් ඉන්නවා නේද කියල මතක් වෙද්දි දෙයියනෙ කියලා හුස්ම ටිකක් වැටෙනවා..උඹ වයසට යන්න එපා කොල්ලෝ..ලංකාවේ සංගීතේ උස්සලම තියපන් හොල්ලන්න බැරි වෙන්නම❤️💙
මහමාය සින්දුව මතක් උනා චරිත අයියා අම්මා බැන්නා කිව්වම පලවෙනි සින්දුව යූ ටියුබ් දාපු වෙලේ❤️
He is the most humble musician I ever heard
❤️
True
කමෙන්ට් ටික කියෙව්වම හිතයි බඩයි පිරුනා රත්තරනේ🙏❤️ #Westනාහිර 🤘
ගොඩාක් වටිනා අදහස් සහ කරුනු ටිකක්... respect brother🤛🇱🇰
අනාගතේ දැනට ජීවත් වෙන අපූරු මිනිසෙක්....
චරිත අයියගෙයි අනිත් musiciansලගෙයි සෑහෙන වෙනසක් තියෙනව...
චරිත අයිය කියන්නෙ මොකක්ද කියාල තේරුම් ගන්න කියන දේ හරියටම අහන්න ඕනෙ. මම හිතන්නෙ ඒකට හරියන audience එකක් චරිත අයියට ඉන්නව.(මමත් ඇතුලුව😅)
මටනම් චරිත අයිය තමයි මේ කාලෙ ඉන්න හොදම musician💖☝🎶
Edit: කලින් දාල තිබ්බ එක සින්හලෙන් ටයිප් කරන්නයි ඉමෝජි ටික දාන්නයි😁😊
Hariyatama hai
ඔබත් මමත් ඇතුලුව.💪
Yes 👍
චරිතලාට ඔන තරම් රිද්මලා හදන්න පුලුවන්, රිද්මාලාට බෑ කවදාවත් චරිතලා හදන්න, දුර ගමනකට යන්න high way එක හදන්නේ චරිත, ඒ පාරට ඔන වාහනයක් දාලා drive කරන්න දෙන්න පුලුවන්. ගමන ගියාම පස්සේ පාර හැදුවේ මම කිව්ව නිසයි රිද්මාලාට ඔහොම උනේ ඉතින් 😏 ලංකාවේ මිනිස්සු තවම හිතාගෙන ඉන්නේ කටහඩ කියන්නේ music කියලා. vocal එක විතරක් තියෙන music ගැන මෙලෝ රෙද්දක් දන් නැති ගායකයෝ ඔන තරම් ප්‍රසිද්දයි. සිංදුවට පන දීපු තමංගේ Imagination එකට ප්‍රසිද්ද උන music එකේ හිම්කරු වන producer මේ ලංකාවේ ඇතුලේ දන්නේ නෑ , මනුරංග සෙට් එක කඩලා කලදුටු කල වල ඉස්සා,🥺 මේ philosophical artist කෙනෙක් මෙයාලා ලොකේට බිහිවෙන්නේ රහතන් වහන්සේලා වැඩම වෙනවා වගේ හරි ස්වල්පයක්,,, තව Buddhist philosophical එක fallow කරන් ආව foreigners music producer ලා තමයි AVICHII , KSHMR ❤ මිනිස්සුන්ගේ හැගිම් track එකක් ඇතුලට දාන්න පුලුවන් මිනිස්සු කියන්නේ හරි අමුතුම thinkers ලා. චරිත අයියේ මගේ එකම පැතුම ඔයා දකින කතාව මේ ලොකේ අනිත් රටවලට කියලා දෙන්න ඒ audience එකත් බලන් ඉන්නවා ඔයා එකනකන්........
නිහතමානී සුන්දර මනුස්සයෙක් ♥️ තව වීඩියෝ එකක් කරන්න cut out team ♥️
❤️
හැමදාම මම ආදරේ කරන චරිතෙ තමයි චරිත❤️😘
Shoot එකේ ෆොටෝ එක දැක්කහම ආපු ගමන් බලන්න හිටියෙ අදහන්න වටින මනුස්සයෙක් , දෙයියෙක් බන්❤❤❤
චරිත අතලගේ කියන්නෙ වෙනමම level එකක් ❤️
විද්‍යාව හා තාක්ෂණය සමග සංගීතය සංකලණය 👍❤️
තව A.R.Rahman කෙනෙක් තමයි මේ...ඇත්ත උනා ඒක...😊👍👏( Wow awards - joint winners A.R.Rahman & Charitha Attalage) Congratulations...!
❤️
Can't understand you. But I have never seen a musician as creative as you. That talent is hard to put into words. ඔයා වගේ අය අපගේ රටට සම්පතක්. Charitha aiya 💗
ලංකාවෙ Music දැන් තියන තැනින් වෙනස්ම තැනකට අරන් යන්න පුලුවන් දැනට ඉන්න එකම සහ හොඳම Music producer❤️ ජය වේවා අයියෙ.🎼
aniwa
චරිත....තව දුරටත් ...ලාංකේය සංගීත ක්ෂේත්රයේ "දළු ලා වැඩෙන -උල්පත් සදන - කුඹුක් ගසක්" වේවා.....!
සංගීතය හදාරන අයට වැදගත් දේවල් ගොඩක් කියවුනා. හොඳ සාකච්ඡාවක්! සුපිරි වැඩ්ඩෙක් එක්ක! ❤️
ස්තුතියි
ලංකාවේ musician ලට මෙ මනුස්සයගෙන් ඉගෙගන්න ගොඩක් දෙවල් තියෙනවා
Aniwaryenma
කියපු වචනයක් වචනයක් ගානෙ වැදගත් වටින දේවල් විතරයි තිබුනෙ.....පට්ටයි❤🤘
Talented 🔥
Favorite Artist 🎶
Dont have words to appreciate the way of him. Simply he is an complete artist 👏💙
හිටි හැටියෙ ඇද හැලිච්ච වැස්ස...🖤🖤🖤
මෙච්චර කල් චරිතගෙ සංගීතයට කැමැත්තක් තිබුනේ ඒත් චරිතගෙ මේ කතාව ඇහුවට පස්සෙ ඒ නිහතමානීකමට සරලකමට චරිතගෙ චරිතයටත් අද ඉඳන් කැමැත්තක් ඇති උනා❤️ජය වේවා! සහෝදරයා
එ වදන
ලංකාවෙ මියුසික් ඉන්ඩස්ට්‍රි එක ගැන පට්ට කළකිරීමෙන් කතාකරන්නෙ කියලා හොඳට තේරෙනවා ☹️
Anyways, චරිතගෙ influence එක තමා පට්ටම ❤️
චරිත චරිතයක් තමා❤️👌🇱🇰
ලංකාවේ වර්තමාන legendary musician ❤️
තමන්ගේ ආත්මතෘප්තිය මූලික කරගෙන නිර්මාණය සිදුකරන නිර්මාණකරුවෙක් ❤️
චරිත අයියා 1st Time ඇහුවෙ අයියා කතා කරන හැටි. හරියට story එකක් අහනවා වගේ. මොනතරම් වටින, music ගැන රහක් ටියෙන කෙනෙක්ද..
තෙරුවන් සරනයි ..
Interview waladi gon prasna ahana ewun me video eka balanna ona. Genuine Artist Charitha !!!!!
කොයි තරම් වටින මනුස්සයෙක්ද ❤️❤️
අන්තිමට චරිත ඇත්තටම A.R.Rahman ට සමාන උනා. ❤
මගේ ජොබ කලාව නොවේ. හැබැයි ඒකෙ කලාවක් දකිනවා. ඒක කරගන්න මේ මනුස්සයගේ කතා ටිකක් සෑහෙන්න උදව් වුණා පසුගිය අවුරුදු ටිකෙ.
ලංකාවේ මේ වගේ ආර්ටිස්ට්ලා ඉන්නේ ඇඟිලි තුඩු වලින් ගණන් කරන්න පුළුවන් ගානක්. ඒවායින් උඩින්ම චරිත අයියත් ඉන්නවා. ඒ වගේම මේ වගේ මිනිස්සුන්ව ප්‍රමෝට් කරන දේ පුළුවන් තරමින් කරනවා. ඒවා අනිවාර්යයෙන් වෙන්න ඕන දේවල්. නැත්තං අර ගොම බිංදු ටික කිරි කළය නාස්ති කරලා යනවා.
චරිතට ජය. ලංකාවටත් ජය වේවා!
අද AR rahuman හා සම සම්මාණ ගත්ත කෙනෙක්❤️😘
මාර නිවිමකින් නෙ කතා කරන්නේ සිරාවට පිටින් බැලුවට නම් තෙරැමි ගන්න බැරි චිරිතයක් පට්ට වැඩක් ලස්සනයි
ස්තුතියි
සරල පුද්ගලයෙක් ,හැකියාවන් තුලින් කලාවෙහි වෙනස්ම මාවතක ගමන් කරන්නෙක් ,
ජය වේවා !
මියුසික් එක විදින්න ඔලුවට හරියට දෙන්න නිදහස් මනසතුත් ඕන.. මනසට යන්නත් හොදම රහක් දැනෙන්නනත් ඕන 💙💛🇱🇰🌿
🔥❤️
සංගීතයේ සැහැල්ලුව තුලින් අපිව පිස්සෙක් කරපු චරිතයක් චරිත.❤️ රවී j වත් මතක් කලෙ නැත්තන් ඒක ලොකු අඩුවක්❤️
ෆුල් වීඩියෝ එකම බැලුවා.චරිත නම් පිස්සුවක් ❤️
🔥❤️
Charitha Attalage kiynne wens pudgalayek...adahaswalin godk durlbhawa dkinn labena charithyak...attatam super musician kenek..❤❤❤
Anagathyat wish krnn deyk na...dwska lokema wens karai❤👍
වීනාත් සත්සරගෙන් ලොකු වැඩක් ගන්න පුලුවන් චරිතට❤
Elon musk ලෝකෙ වෙනස් කලා වගේ චරිත අය්ය ලංකාවෙ music industry එක වෙනස් කරයි....විශ්වාසයි ❤
My god, what a humble human! ❣️so much talent, so much knowledge, so much passion about what he is doing!!! Keep it up Charitha! 👏👏❣️❣️
කියන්න වචන නැහැ මාස 9 කට පස්සෙ බලන්නෙ කතා කරන වචනයක් ගානෙ music වල අර්ථය සහ අලුතින් නිර්මාණය වන කලා කරුවෙක්ට ගන්න ගොඩක් ගුණාංග චරිත අය්යා ගාව තියෙනව.ජය
🔥❤️
සවුන්ඩ් එකේ තියන වටිනාකම මටත් කියලා දුන්නේ අයියා කෙනෙක්. මාත් සිංදු අහන්නෙම හොද හෙඩ්සෙට් එකකින්. ඒක ගානම නෙමේ, Sound එකේ Quality එක, හැම detail එකක්ම හරියට ඇහෙන්න ගත්තම සිංදුව ඔලුවත් එක්ක සෙල්ලං කරන්න ගන්නවා. 💯 චරිත කියන දේ හරී. ඒ Experience එක වෙනමම දෙයක්
🔥❤️
වැදගත් නැති කිසිදෙයක් නැ...💪වීරයෙක්😍ස්කිප් නොකර බලපු එකම ඇති 😍😍😍
🔥❤️
පට්ටම දාර්ශනික අදහස් ටිකක්.. මාර ආදරෙයි ඒ ඔලුවේ තියෙන රන් හා සමාන අදහස් වලට....... මල් සින්දු, කලාව අස්සෙත් දේශපාලනය කරන " කලාව කරන බල්ලෝ අතර උඹ නම් සිරාම වැඩ්ඩෙක් චරිත අයියේ.... එදා ඉඳලාම ආදරෙයි 💞😍
නියමයි පුතා අදහස්,මිල මුදලින් ශක්තිය මනින්ඩ බෑ.මගෙ පුතාගේ අදහස් ඔය වගේම යි.ඔයාට ලොකු දුරක් යන්ඩ😢 පුළුවන්
.❤❤❤❤
වචන ටික මසුරන්.. චරිතයක් 💯
චරිත අතලගෙ..යාලුවෙකුගෙ whatsapp status වල *සංසාරයේ මා* රිද්ම & අනූ කුවේනි concert එකේදි perform කරන එක දැකලා ඇහුන වචන අහුලගෙන u tube ආවා..google search කලා..fb ගියා.. instr ගියා..අවසානෙට සිංදු ඔක්කොම ඩවුන්ලෝඩ් කරලා playlist එකක් හැදුවා..නුවරට එයිද නැද්ද දන්නෙ නැතුව concert ගැන හෙව්වා..ගැටඹෙ තිබිලා..දුකයි.. ඒත් ආයෙත් නුවරට එන්න..අනිවාරෙන්ම එනවා..ඇඩ් දෙකට දැකලා කන් දෙකට අහනකල් ඉවසිල්ලක් නැහැ..
කුවේනි team එක ❤️
music 😎
lyrics 😘
Rap👹️
Performance 🤫
Best
Marvellous magicians
gorgeous
No words🌹🖤
With lots of love & hugs ⚡🌹💌🖤
🔥❤️
මගෙ LIFE එකෙ ලොකුම ඉන්ස්පිරෙශන් එක චරිත අතලගෙ නම් වු කලාකරුවය.
❤️🔥
Charitha has a humble and gifted spirit by God, collar neck !!!
අපේ රටේ සංගීත අනාගතය ගැන තියෙන බය නැති උනා මේ වගේ පුද්ගලයන් ඉන්නා නිසා.ඔබට ජය ❤️
නිහතමානී චරිතයක් පෞද්ගලික වශයෙන් ❤️
🔥❤️
Im a Die Hard Fan of AR Rahman & This man gives a touch of his music..Respect 🔥🔥🔥
නිහතමානීව දුර ගමනක අරම්බය.. 🙏🙏
චරිත හින්දම තමයි මේක බැලුවෙ😘... ඇත්තටම චරිත අයියා❤ඔයා නම් මරු❤❤❤❤ හැමදාම ඔහොම්ම හොදට වැඩ ටික කරගෙන යන්න❤😘
ස්තුතියි හොදම දේ අගය කරාට
මෙන්න ඉන්ටර්විව් වැදගත් ප්‍රශ්න විතරයි මේ වගේ වැදගම්මක් තියෙන පුද්ගලයින්ම ගෙන්නන්න සුභපතනවා
ස්තුතියි ❤️
චරිත ❤️🖤 ලංකාවෙ music වලට අලුත්ම වෙනසක් කරනව අනිවාර්යයෙන් 🖤
මාරම වටින සාකච්චාවක්...වල් පල් විකාර නැතුව වැදගත් ප්‍රශ්න ටිකක් ඇහුවා චරිතගේ වටිනාකම අගයවෙන විදියට..පෞද්ගලිකව මම ලංකාවෙ දැකපු අලුත් පරපුරේ අතිසුපිරිම ගායකයා උන චරිත එක්ක මේ වගේ වීඩියෝ එකක් කරපු එකටම ගොඩක් ස්තූතියි කට් අවුට් චැනල් එකට..ජයවේවා..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👌
❤️
Thankyou very much, චරිත එක්ක Interview එකක් එනකල් බලන් හිටියෙ. Our future music legend ❤️❤️
Thank You
මාර දැක්මක් තියෙන musician කෙනෙක්. Maths කරපු කෙනෙක් විදියට මං හිතනවා මේවගේ ගැඹුරු අදහස් එන්න ඇත්තේ science කරපු නිසා වෙන්න ඕනේ.
මොකද මට තියෙන අදහස් වලට ගැලපෙනවා සමහර කරුණු
Charitha Attalage ❤️❤️❤️🔥🔥💪🏻💪🏻💪🏻
math charitha ayya wage wenawa dawasaka
Charitha attalage ❤️😍
මියුසික් වගේම ජීවිතේ ගැනත් ලොකු කියවීමක් තියනවා.ඉගෙනගන්න ගොඩක් දේවල් තියන චරිතයක්
මන් ආසම සින්දු සෙට් එකක අයිතිකාරයෙක්😍
This young gentleman has a great future in the music industry. He has a wide knowledge and a wise man. Unlike the young musicians we have here today... wish you all the very best and keep shining!
Worth watching this 👌💙🔥. Looking forward to work with you Charitha ayya 💙💙💙💙🙌🤗