චරිත අත්තලගේ ලංකාවම වෙනස් කරයිද? | Kuweni by Charitha Attalage |

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024
  • චරිත අත්තලගේ ලංකාවම වෙනස් කරයිද? | Kuweni by Charitha Attalage |
    Kuweni by Charitha Attalage • yoKgUeWsEhNwIari
    වටපිට RUclips Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
    -----------------------------------------------------------
    Thanks for watching My videos..!!!
    -----------------------------------------------------------
    #watapita #kuweni #charithaattalage

Комментарии • 413

  • @sachinthaakalanka9215
    @sachinthaakalanka9215 9 месяцев назад +886

    චරිත අත්තලගේ ගැන දැකලා ආව අය කෝ❤

    • @hasinipabasari8049
      @hasinipabasari8049 9 месяцев назад +3

      මං ❤️

    • @isurakavinda1227
      @isurakavinda1227 9 месяцев назад +2

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke 9 месяцев назад +2

      Ai oya😂

    • @Chamika-CN41517
      @Chamika-CN41517 9 месяцев назад +8

      කවුද චරිත කියන්නෙ 😮

    • @sharukshehan1278
      @sharukshehan1278 9 месяцев назад +1

      ​@@Chamika-CN41517තාමත් රීච් වෙලා නැත්තන් ඔයාට ඉස්සරහටත් රීච් වෙන්නෙ නැති කෙනෙක්

  • @Houndzsrilanka
    @Houndzsrilanka 9 месяцев назад +96

    සමහර සින්දු එක පාරක් දහ පාරක් බැලුවාම ආය අහන්න හිතන්නෙ නෑ.. ඒත් චරිත අයියගෙ සින්දු එදත් අහනවා අදත් අහනවා ඉස්සරහටත් එහෙමයි 💓

  • @tharushikanethmi1003
    @tharushikanethmi1003 9 месяцев назад +63

    චරිත කියන්නේ ඇත්තටම දක්ෂයෙක්. කවදාවත් එයා සින්දුවක් trending වෙනකම් බලාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. එයාගේ සින්දු අහන කොටස අහනවා... චරිත අතලගේ කියන්නේ philosophycal Artist කෙනෙක්... එයාට පුළුවන් අපිව පිස්සු වට්ටන්න එයාගේ සින්දු වලින් ❤ සරලවම කිව්වොත් එයාගේ ගීත වලට අපි Addict වෙනවා 💗✨💎 Charitha Attalage is the best singer ever ❤🇱🇰🤗

  • @SanjeewPerera
    @SanjeewPerera 8 месяцев назад +10

    චරිතගේ සින්දු කියන්නෙ සින්දු නම් නෙමේ. ආගමක්. ඒවා හරියට අහල තේරුම් ගන්නත් පිං කරල තියෙන්න ඕන කියලයි මට හිතෙන්නේ. මේ video එක කලාට ගොඩක් පිං සහෝ.! බුදුසරණයි!

  • @ashenkodagoda-ul4mt
    @ashenkodagoda-ul4mt 9 месяцев назад +60

    පුටින් ගැන නම් කියන්න දන්නෙ නෑ..හැබැයි චරිත රක්ශිත අතලගේ කියන්නෙ ශ්‍රීලංකාවෙ ගුනාත්මක සංගීතයේ මහා නිමැවුම් කරු❤ චරිත අයියා ගාව තියන ඒ දැනුම ඒ චින්තනය වෙන ආටිස්ට් ලා ගාව මම් දැකල නෑ..I Decoded the code to . Charitha attalage said Those who feel the waves,the depths of its from will find the answer🤍

  • @slcache1811
    @slcache1811 9 месяцев назад +46

    Head set එක දාලා චරිත අයියාගේ සිංදු ඇහුවම වෙනම ලොකෙකට යනවා 🔥🔥🔥❤️

    • @SriLankaSPremium
      @SriLankaSPremium Месяц назад

      Joint ekak gahala charoithage sinduwk ahala balanna

  • @niranjalaniroshani9531
    @niranjalaniroshani9531 9 месяцев назад +28

    ඇත්තටම ඒ සිංදු වල ගැඹුරටම ගියාම තමා තෙරෙන්නෙ ඒ සින්දු ලස්සනද කියලා ඒ ගන්න feeling එක මල් සින්දු වලින් ගන්න බෑ පුදුම ලාසන අලුත් කියාගන්න බැරි තරම ඒවා ලස්සනයි💗

  • @SD54Sahan
    @SD54Sahan 9 месяцев назад +64

    තවම තිලකය නළලේ නොතියා
    සඟවගෙන නුඹ ඉන්නවා නම්...
    හිසේ එක මල් රේණුවකින්වත්
    නොගැවසී නුඹ ඉන්නවා නම්...
    විදුලි සඳ එළි වලින් දිය වී
    සැඟවෙලා නුඹ ඉන්නවා නම්...
    කොහේ හෝ නුඹ ඉන්නවාම බව දන්නවා මං. දන්නාවා මං
    දුඹරු දෑසම කඳුළු පුරුවන්,
    හිස හැරුනු අත දුවනවා නම් ....
    කැරලි කොන්ඩය අකීකරු වී ,
    මගේ උරහිස හොයනවා නම්...
    අහිමි වූ දස දහසක් දෑ මැද
    තවම නුඹ මඟ බලනවා නම්...

    • @slmicro3857
      @slmicro3857 9 месяцев назад +3

      ඔයාට හිතෙනෙ විදිහට ඒකෙ ඇතුලෙන් දෙන අර්තය මොකක්ද 🙂

    • @Dineth_1
      @Dineth_1 8 месяцев назад

      tamil girl kenek gena
      @@slmicro3857

    • @rashmi2576
      @rashmi2576 8 месяцев назад +2

      What is the meaning of this

    • @slmicro3857
      @slmicro3857 8 месяцев назад

      @@rashmi2576 සමාජ දේශපාලනික අර්තයක් ☺..අද ලන්කාව දිහා ගැබුරට බලන්න බොහෝ දුරට තේරෙවී මිතුරිය🙏

    • @SD54Sahan
      @SD54Sahan 8 месяцев назад

      Wenath pirimiyekuge Pahasa horenwath nowida innata puluwan unorth ? Man ganama hithan Kamaya yatapath Karan hitiyoth ?@@slmicro3857

  • @slmicro3857
    @slmicro3857 9 месяцев назад +22

    ස්තූතියි වටපිට අය්‍ යේ මේ ගැණ ගෙනවාට..චරිත් අත්තලගේ ගේ නිර්මාන වල තියන ගැබුර වටිනවා..🖤❤‍🩹❄

  • @sihansudesh3983
    @sihansudesh3983 7 месяцев назад +12

    අනුරගෙ favorite musician ❤❤

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 9 месяцев назад +35

    බටහිර විද්‍යාව බිඳක් ඉගෙනගත් ක්වොන්ටම් භෞතිකය පිලිබදව නොදන්නා මුග්ධයෝ කොතරම් බෙරිහන් දුන්නත් පෙරදිග ච්න්තනයේ අසිරිමත් සොබාදහම ගැඹුරින් තේරුම් ගත් විද්‍යාව හා තාක්ෂණය සොයන්නට කාලෝ අයංතේ ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @Supuu7559
    @Supuu7559 9 месяцев назад +150

    Charitha අපිව එයාගෙ යටතට අරගෙන ඉවරයි යාලුවනෙ 👽🎼🪐

    • @sahasdulmina4783
      @sahasdulmina4783 9 месяцев назад +1

      🤣🤣🤣

    • @KEEFA_LK
      @KEEFA_LK 8 месяцев назад +1

      😂

    • @Lazy570
      @Lazy570 8 месяцев назад +9

      Mal sindu ahana ponnayo hina wenoo 🤣🤣owa kiyanna epa

    • @aurora0534
      @aurora0534 8 месяцев назад

      මොකද්ද

    • @srstofficial7520
      @srstofficial7520 8 месяцев назад +1

      Yep❤

  • @darshanabrother6210
    @darshanabrother6210 9 месяцев назад +12

    කුවේණි ප්‍රසංගය හරහා ලාංකීය සංගීත කලාවෙ පෙරළියක් සිදුකළ ආදරනීය චරිතය !

  • @prakcyrohinifarnandowarnak9886
    @prakcyrohinifarnandowarnak9886 9 месяцев назад +14

    චරිත ඔබගේ ගමන් මග ට ජයෙන් ජයම ලැබේවා

  • @pathumpabasara7749
    @pathumpabasara7749 9 месяцев назад +41

    වරිත කියන්නේ Next level එකක්..❤

  • @Tharuki-Wishwadeepani
    @Tharuki-Wishwadeepani 5 месяцев назад +3

    මේ කවුරු කොහොම මොනව කිව්වත් චරිත කියන්නෙ පිස්සුවක්❤️❤️ පුදුම ගෞරවයක් මගේ හිතේ නම් ඇති වෙන්නේ මේ නම ඇහුවත්

  • @CB-mx3dj
    @CB-mx3dj 9 месяцев назад +13

    Music මැරුව හැකි සුපිරි චරිතයක්🔥🔥🔥😎

  • @sandunhemantha7343
    @sandunhemantha7343 9 месяцев назад +92

    මං ඔයාගේ විඩියෝ අහාන්න ගොඩක් ආසයි හෙතූ 2ක් තියනවා
    01 බෞද්ධ ආගම වර්ණනා කරනවා
    02 හෙලයා පිළිබඳව වර්ණනා කරනවා ♥♥

  • @NayaniDilshani
    @NayaniDilshani 5 месяцев назад +4

    ඇත්තටම චරිත කියන්නෙ සුපිරි චරිතයක් ♥️♥️♥️♥️

  • @pasanravihansa504
    @pasanravihansa504 9 месяцев назад +45

    Charith හරියට Nolan වගෙ සින්දුව අහල ඊට පස්සෙ තේරුම හිතල ආපහු අහන්න ඕනි ( කුවේනි, රහත් හිමිවරු, නාඩගම් ගීය )

  • @Fixmephyzio
    @Fixmephyzio 9 месяцев назад +34

    Most favourite artist all the time ❤

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 9 месяцев назад +19

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️☸️✝️🕎☪️

    • @DonNaza_SL
      @DonNaza_SL 9 месяцев назад +2

      දැහැමි පාලකයෝ බිහි වෙන්නෙ අපේ සමාජයෙන්මයි.ඒ නිසා අනුන්ට දොස් කියන් නැතුව අපි හැදිලා ඉමු😊

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 9 месяцев назад +1

      අපි හැදෙන්නත් රාජ්‍ය .... ආරක්ෂාව සහ අනුග්‍රහය අවශ්‍ය යි .... රජා මත තමා සියල්ල වෙනස් වෙන්නේ ....

  • @gayanalakshitha311
    @gayanalakshitha311 9 месяцев назад +15

    තාලය මුසු කල ගැඹුරු අර්තය මිනිස්සුන් දිනෙක තේරුම් ගනීවි එදාට සියල්ල වෙනස් වේවි...
    ජය වේවා...

  • @ShehanRansara
    @ShehanRansara 9 месяцев назад +20

    එක මෝස් කෝඩ් එකක් නෙමේ මුලු සින්දුව ඇතුලෙ තව මෝස්කෝඩ් 2ක් තියෙනව ඒක ඩීකෝඩ් කරොත් එයා හදපු universe එකකට යන්න පුලුවන් ඒකට ගියොත් කුවේනි සින්දුවේ ඇත්තම පිටවතේ මුල්ම ෆොටෝ එක පවා බලාගන්න පුලුවන්

    • @asangakasun5459
      @asangakasun5459 7 месяцев назад +2

      දැං ඔය කෝඩ් ඩිකෝඩ් කරගන්න දන්නැති අයට ඕය රහ විදින්න බැරිද?

    • @PrabhashwaraHewage.
      @PrabhashwaraHewage. Месяц назад

      එක නිකන් පොඩි universities එකක game එකක් වගෙ.. ඇවිදිනකොට එක එක තැන්වල charithage සින්දු වල මුල් copys,, මුල් melody tracks වගෙ එවා හම්බෙනව..

  • @nilminimenaka6676
    @nilminimenaka6676 9 месяцев назад +22

    මේක ගැන තව පරීක්ෂන කරන සුපිරි වැඩ්ඩෙක් තමයි චින්තක ගීතදේව ❤

  • @MalshiSansala-bt2pq
    @MalshiSansala-bt2pq 9 месяцев назад +43

    ඔයා වෙනුවෙන් මැව්ව..
    ඔයා ගැන මං කිව්ව..
    ඔයා ගැන විඳගන්න..
    ප්‍රසංගයට එන්න... 🔥❤️

    • @VijeKumar-r9e
      @VijeKumar-r9e 9 месяцев назад +1

      Oooh ravi j....chandrasena thalangama.....😊

  • @PmkKoralage-tl2dd
    @PmkKoralage-tl2dd 9 месяцев назад +23

    මම ආසම musician💖💖

  • @hasinipabasari8049
    @hasinipabasari8049 9 месяцев назад +46

    චරිත කියන්නෙ චරිතයක් තමා❤️

  • @d.mchathuradarshana4452
    @d.mchathuradarshana4452 9 месяцев назад +6

    Music - පැත්තෙන් ගැන අවධානයෙන් සිටිය යුතුයි😮

  • @isuruabeysinghe9642
    @isuruabeysinghe9642 9 месяцев назад +62

    අත්තලගේ නෙමෙයි අතලගේ

    • @bhanuka__dilshan
      @bhanuka__dilshan 8 месяцев назад +2

      Sira😂 එලවත් දන් නැතුව මුන් රසිකයෝලු අනෙ මන්ද බන්

  • @sandunikasenani7777
    @sandunikasenani7777 25 дней назад

    🇱🇰 Charitha Rakshitha Attalage 🌍 🎼Medicine For The Soul💌

  • @NishanthaIrugalbandara
    @NishanthaIrugalbandara 9 месяцев назад +2

    Uba wena pattakkata uba nodakina dakina balawegayak adinawa.parissam weyan malli.okkoma nettiwei. okko niyashtika bomba 🎉

  • @ravinaamal
    @ravinaamal 9 месяцев назад +8

    දුර ආකාසේ Next level ❤❤❤

  • @SkeletonsBEAT
    @SkeletonsBEAT 9 месяцев назад +10

    Charithage songs ahanakota amuthuma feeling ekk enw♪

  • @rashmikabandara9661
    @rashmikabandara9661 9 месяцев назад +22

    charithage nama dakka gaman awe ❤

  • @DonNaza_SL
    @DonNaza_SL 9 месяцев назад +19

    Charithage music walata gahanna ekak na😍❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 9 месяцев назад +12

    🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰
    ජයෙන්ම ජයවේවා!!!!! 🇱🇰👍🏾
    චරිත අතලගේ සංගීතයට.

  • @shalumrelaxation7084
    @shalumrelaxation7084 8 месяцев назад +2

    Charitha is a totally different Artist 🎉

  • @sonu_sew
    @sonu_sew 9 месяцев назад +38

    වීඩියෝ එක ආව ගමන් රෑ නිදිමරාගෙන code ටික decode කරන් ඒ අමුතුම ලෝකෙට ගිය අය කෝ...😍💫

    • @slantenna
      @slantenna 8 месяцев назад +1

      ඔයා decode karad?

  • @ravinduthikshana341
    @ravinduthikshana341 9 месяцев назад +14

    චරිත අතලගේ හරි නම ❤

    • @slmicro3857
      @slmicro3857 9 месяцев назад

      මේග වර්න😶

  • @Animalvibe-jv2zk
    @Animalvibe-jv2zk 9 месяцев назад +11

    මේ website එකට yana විදිහයි පාස්වඩ් එකයි හොයාගත්ත කෙනෙක් කියන්නකෝ. ගොඩක් වටින දෙයක් 😊❤

    • @Hirux99
      @Hirux99 8 месяцев назад +2

      වීඩියෝ එකේ අන්තිම vr හරිය බලන්න. ඒකෙන් link එක හම්බෙනවා.

    • @Animalvibe-jv2zk
      @Animalvibe-jv2zk 8 месяцев назад +1

      @@Hirux99 ah hari thanks ❤

    • @TharushaNirmal-ig3po
      @TharushaNirmal-ig3po Месяц назад

      @@Hirux99like eka mokkda kiyannako

  • @pererafrank6470
    @pererafrank6470 9 месяцев назад +3

    ඔබ හරි..ස්තූතියි ඔබට ❤❤❤

  • @KomuWijewardane
    @KomuWijewardane 6 месяцев назад +2

    Hadunwa deema hodai API ahala balamu*awagema supiri silpiyek hitiya apita atamai pemasiri kemada master , Aya ganath kiyanna

  • @Hasithasulochan332
    @Hasithasulochan332 9 месяцев назад +4

    සංගීතයට කණ්ඩායමක් මෙහෙයවනින පුලුවන් ....

  • @databooks8395
    @databooks8395 8 месяцев назад +4

    Divine music🎉

  • @chethiyasudaraka910
    @chethiyasudaraka910 9 месяцев назад +4

    එතකොට බුදුහාමුදුරුවෝ කළෙත් වොයිස් ඇටෑක් එකක්ද සමහර වෙලාවට

  • @vickumz1770
    @vickumz1770 8 месяцев назад +1

    Good promote on personal brand...!

  • @dtunemusic1654
    @dtunemusic1654 8 месяцев назад +1

    ඒ අලුත් සින්දුවේ අවසාන ටිකේදි එයාමෙච්චර කල් කරපු සින්දුවල review එකක් වගේ graphic design වලින් හදල තියෙනව...මම නන් හිතන්නෙ ඊලගට එන අලුත් වෙනස්ම නිර්මාණ සහ කුවේනි එකේ ඊලග වෙනස ගැන අවසානෙ password එකෙන් කියවෙනව ඇති. ඊලග නිර්මාණ එකකට එකක් සම්බන්ධ වෙන විදිහක් කියල හිතන්නත් පුලුවන්.🎶🎧

  • @manojde_
    @manojde_ 8 месяцев назад

    චරිත කියන්නෙ කොහොමත් වෙනස්ම මනුශ්‍යයෙක් ❤

  • @ishanfernando3334
    @ishanfernando3334 9 месяцев назад +37

    දැන් අපේ රටේ උන් බුද්ධිමත් වෙන්න මෙයගේ සිංදු අහයි ද දන්නේ නෑ 🤣🤣🤣🤣🤣

    • @WatapitaVlog
      @WatapitaVlog  9 месяцев назад +5

      🤣 mmmm

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke 9 месяцев назад +5

      225ta kiwwot hodai

    • @slmicro3857
      @slmicro3857 9 месяцев назад +2

      🙂😂බයියන්ට අහන්න දෙමු

    • @russellandrady
      @russellandrady 9 месяцев назад +3

      Hariyata karoth puluwn

    • @Lazy570
      @Lazy570 8 месяцев назад +1

      Hariyata ahana kenata puluwan🤣

  • @chamikdesilva2663
    @chamikdesilva2663 9 месяцев назад +15

    Indeed he is more dangerous than atomic weapon. You will realize it once you see his "Rahath Himiwarun" song!(They all are trying hard to find new/smart ways to be famous!) My advise to all in these platforms: "The day you become honest to yourself & be humble, the fame will madly look for you!" All the best!

  • @bindu492
    @bindu492 8 месяцев назад

    කුඩා සබ්මැරින් ප්‍රමානයේ පරමාණුක බලාගාරකීපයක් ඉදිරි වසරේ ලංකාවේ ප්‍රදේශ කිපයක් පිහිටවනවා විදුලිය ලබා ගැනීමට ... පිදුරු තලාගල ප්‍රදේශයේ තාපසයකුගේඅනාවැකියක්

  • @anilmendis7994
    @anilmendis7994 9 месяцев назад +8

    ටිකක් funny.... අතිශෝක්තිය කියන්නේ මෙන්න මේවට තමයි.

    • @Dineth_1
      @Dineth_1 5 месяцев назад +1

      අනික අතිශයොක්ති කියන්න එකෙ තෙරුම වත් dnnod tho😂😂

  • @charithmaduranga4576
    @charithmaduranga4576 9 месяцев назад +41

    අමෝ අමෝ චරිතට මේවා දැකලා හිනාත් යනවා ඇති බං😂😂 අද ඊයේ චරිතගේ සිංදු අහපු උන්‍ට නම් මේවා මැජික් 😂😂 හොදම දේ තමයි decode කරපු අය එක comment කරන්න කියනවා.එතකොට බං කොල්ලයි බල්ලයි ඔක්කොම එකට log වෙනවනේ.චරිත කියන්නේ music වලට වගේම එයාගේ audience එකට මාරම respect කරන artist කෙනෙක්.ඒ මනුස්සයට ඉන්න දියන් 🙏

    • @HirushaRashmithaReshan
      @HirushaRashmithaReshan 9 месяцев назад

      ane uba gihin issella oka decode karala waren mahattayo uba ochchara charitha ge fan kenek nm.
      :(

    • @charithmaduranga4576
      @charithmaduranga4576 9 месяцев назад +3

      @@HirushaRashmithaReshan web ekatath hoyan decode karala code ekath hoyan balalath iwarai bn ubala me video walin dena ganna kalin 😂

    • @HirushaRashmithaReshan
      @HirushaRashmithaReshan 9 месяцев назад +1

      @@charithmaduranga4576 ado sirawatama komada decode kara gaththe uba molayak nathuwa 😂💔

    • @CcBeatZs
      @CcBeatZs 9 месяцев назад +3

      💯 truth bro

    • @Darksentry302
      @Darksentry302 9 месяцев назад +7

      ඇත්ත රැල්ලට චරිතගෙ සිංදු අහන උනට මේව තේරෙන්නෙ නෑ බං😂

  • @gauraprabhashana3386
    @gauraprabhashana3386 9 месяцев назад +9

    සුපිරි ❤

  • @thorodinson3955
    @thorodinson3955 9 месяцев назад +5

    Raviyath hitiyanam😢😢 kuweni 4 th demension ekatama yanawa

  • @yoursports1888
    @yoursports1888 9 месяцев назад +3

    චරිත පිස්සුවක් ❤️

  • @Tharinduadikari13
    @Tharinduadikari13 9 месяцев назад +11

    කිව්ව කතාව ඇත්ත චරිත අත්තලගේ ගැන ❤❤

  • @shamalpathirana3455
    @shamalpathirana3455 Месяц назад

    කවදා හරි හම්බ වෙන්න කැමති ම musician

  • @shamitharajathilaka9114
    @shamitharajathilaka9114 9 месяцев назад +20

    ඇත්තම කිව්වොත් මම ඔය කොඩ් එක විසදුවා ඔතන තියෙන්නෙ මැස්සෙජ් එකක් එක encrypted (AES) method එක පාවිච්චී කරලා encrypt කරපු text එකක් එ text එක තමා thumbnail එකෙ තියෙන code එක අරගෙන එයාලගෙ විඩියො එකෙ අවසාන හරියෙ තියෙන අකුරු ටික එකතු කරලා බලන්න පුලුවන් මෙ code එක solve කරාගන්න පුලුවන් එ වගෙම මෙකෙ තියෙන්නෙ මැසෙජ් එකක් 😊 decrypted text : ' I hope you find this message meanful and useful remember to always keep learning and growing . Best wishes !' ඔන්න ඔච්චරයි 😊😊😊

    • @AdamCassidy-qp7rb
      @AdamCassidy-qp7rb 9 месяцев назад +3

      Oya thiyenne wisadala ..❤

    • @shamitharajathilaka9114
      @shamitharajathilaka9114 9 месяцев назад +2

      @@AdamCassidy-qp7rb ඔව්

    • @kusalmaduranga
      @kusalmaduranga 9 месяцев назад +1

      Key ෆයිල් එකක් නැතුව කොහොමද ඩීක්‍රිප්ට් කරේ

    • @shamitharajathilaka9114
      @shamitharajathilaka9114 9 месяцев назад

      key එක තියෙන්නෙ විඩියො එකෙ අවසාන හරියෙ හොදට බලන්න අකුරෙන් අකුර ප්‍රේම් අස්සෙ තියෙනවා
      @@kusalmaduranga

    • @shamitharajathilaka9114
      @shamitharajathilaka9114 8 месяцев назад +1

      @@kusalmaduranga key එක විඩිඔ එකෙ අවසානෙ අකුරෙන් අකුර පෙන්නවා

  • @AshalKorinshu
    @AshalKorinshu 9 месяцев назад +5

    Mata meka decode karala universe ekata enter vena vidiya kawru Hari mula idala kiyala dennako pls

  • @ShehanRansara
    @ShehanRansara 9 месяцев назад +3

    කුවේනි ඩීකෝඩ් කරල මන් වගේ එයාගෙ kuweniverse එකට ගිය අය කෝ ❤️ ඩීකෝඩ් කරේ ආපු දවසෙට පස්සෙ දවසෙ 😎

    • @shashikapriyashad7121
      @shashikapriyashad7121 9 месяцев назад

      තව ටිකක් පැහැදිලි වෙන්න කිව්වොත්..?

    • @ShehanRansara
      @ShehanRansara 9 месяцев назад

      @@shashikapriyashad7121 මේකෙ සැගවිච්ච කෝඩ් 3ක් තියෙනව ඔය ඔක්කොම විසදුවහම ඔයාට වෙබ්සයිට් එකකුයි පාස්කෝඩ් එකකුයි හම්බ වෙනව ඒ පාස් වර්ඩ් එක ගහල ඇතුලට ගිහාම තමා කුවේනි වර්ස් එක හම්බ වෙන්නෙ ඔයා ඒක ගිහිල්ලම බලන්න ඕනෙ

  • @shiromirajapakshe1326
    @shiromirajapakshe1326 9 месяцев назад +2

    චරිත අතලගේ🎶❤

  • @samanthaperera6393
    @samanthaperera6393 9 месяцев назад +4

    අඩුම වශයෙන් එක සින්දුවක් දම්මනං. මොකද හොදයි කියල සමහර අය පිස්සන්ව උඩතියන්න හදන VDO. Thiyanawa

  • @sithumpahasara3273
    @sithumpahasara3273 9 месяцев назад +8

    චරිත අත්තලගේ නෙමෙයි english වලින් "Attalage" උනාට sinhala name එක "චරිත අතලගේ"

  • @hpp6673
    @hpp6673 7 месяцев назад +1

    If you read Veda and Vedic Literature in Human Physiology, may be you will understand how the vibrations change the cell level, but the pirith chanting should be according to the proper meter to get the benefits. Study shabdha vidyawa and waskavi

  • @lakshmangamage9573
    @lakshmangamage9573 8 месяцев назад

    Favourite artist Charitha Aththelege❤

  • @dilasports8616
    @dilasports8616 9 месяцев назад +16

    සුපිරි වැඩ්ඩෙක් ❤

  • @NishanRohitha-v8v
    @NishanRohitha-v8v 9 месяцев назад +1

    Yeah, well done charitha,,

  • @k.n6067
    @k.n6067 9 месяцев назад

    සංගීතය කියන්නෙ අවුශදයක් .. මනසට දෙන . මනස සුවපත් නම් සිරුරත් සුවයි . වටිනා vedio එකක් . Thanks .

  • @Blacky-pg1ll
    @Blacky-pg1ll 9 месяцев назад +4

    Yogeshwari ...❤

  • @HasainYT
    @HasainYT 9 месяцев назад +3

    චරිත අතලගේ❤

  • @HirushaRashmithaReshan
    @HirushaRashmithaReshan 9 месяцев назад +2

    lokka I am trying to decode it, but its give me more troubles, I'll try my best .......

  • @udithdemel4023
    @udithdemel4023 9 месяцев назад +2

    මෙයා තමයි ලංකිය මයිකල් හැක්සන් මචං උබනන් 👌

  • @HasinthaShyanaka
    @HasinthaShyanaka 8 месяцев назад +1

    Charth kiyanne kohomath pissuwak❤

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 9 месяцев назад +2

    " yogeshwari "

  • @SupunGajanayaka-s5f
    @SupunGajanayaka-s5f 9 месяцев назад +2

    චරිත ඉන්න නිසා ආවෙ 🥺❤️

  • @bikerife
    @bikerife 3 месяца назад +1

    චරිත අතලගෙ

  • @RuwanthiniKaveesha-uk3gy
    @RuwanthiniKaveesha-uk3gy 8 месяцев назад +1

    Ewa subliminals wennat puluwan. Samaharawita subconscious mind ekta ynn puluwan massages obbawala athi.

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 8 месяцев назад +1

    රැසියාවෙි පුටින් මහතාට ජයවෙිවා👍👍👍🙏🙏🙏❤️❤️❤️❤️

  • @samandasanayake7810
    @samandasanayake7810 9 месяцев назад +8

    ඉස්සර එනිග්මා අහපු ඇමෙරිකාවේ ළමයි කීපදෙනෙක්ම ඔවුන්ගේ මව්පියන් මැරුවා . ඒගැන දන්න කෙනෙක් පිලිතුරු දෙන්න

  • @kalyanipatiraja6246
    @kalyanipatiraja6246 5 месяцев назад +1

    ❤❤❤❤ charitha best

  • @bikerife
    @bikerife 3 месяца назад

    Hari nama

  • @rathnayaka4627
    @rathnayaka4627 9 месяцев назад +2

    thank you

  • @timestamplease
    @timestamplease 9 месяцев назад +5

    අත්තලගේ නෙවෙයි අතලගේ

  • @nirmalnawoda1073
    @nirmalnawoda1073 8 месяцев назад +1

    Fav❤

  • @esyfirr5054
    @esyfirr5054 9 месяцев назад +1

    එකෙන්ම චරිතයක් ❤💪

  • @hareshainduwara
    @hareshainduwara 8 месяцев назад +2

    Bro චරිත අත්තලගේ නෙමෙයි චරිත අතලගේ.

  • @conormcstretcher2599
    @conormcstretcher2599 9 месяцев назад +17

    පුටින්ගෙ අම්මගේ රෙද්ද, අංක 1,2,3 ම ගැහැනිය 😂😂

    • @WatapitaVlog
      @WatapitaVlog  9 месяцев назад +1

      ado no 😂

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke 9 месяцев назад

      😂🤣😅

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke 9 месяцев назад +1

      Man hituwe 123ma 225 kiyala😂

    • @slmicro3857
      @slmicro3857 9 месяцев назад

      @@SharmaineJayatilleke 🐱😹😹

    • @naleenperera1969
      @naleenperera1969 9 месяцев назад

      Putin War Gea Patta San Keerana Charthayak Kiyar Vee Mata Awa Bor Da Kara Geaniee Mata Mama Harak Montissory Petauw Ta Beaha Thamiee. 😂..... 😂😂...... 😂😂😂.

  • @olkuppiya319
    @olkuppiya319 9 месяцев назад +1

    Rata Rakapu Wiruwa song is a Great Example 😅

  • @hyperwaylk
    @hyperwaylk 9 месяцев назад +11

    code එක කැඩුවා සගෝ we ___ ____ ඉතුරු කෑල්ල කියන්නේ පුළුවන් නම් කඩාගනින් 😌

    • @samithamalsika
      @samithamalsika 9 месяцев назад +1

      අපි ඔක්කොම එකයි 😉

    • @trivonmonishka7762
      @trivonmonishka7762 9 месяцев назад +1

      @@samithamalsika 🙃

    • @AshalKorinshu
      @AshalKorinshu 9 месяцев назад +1

      Kiyannako kohomada karanne kiyala

  • @ChamalAhnurada
    @ChamalAhnurada 9 месяцев назад +1

    කෙටියෙන්ම කිව්වොත් බුදුරජාණන් වහන්සෙගෙ දේශනා ප්‍රාතිහාර්‍ය තුලින් දෘශ්ටි විසුද්දවෙලා සප්ත බොද්‍යංග දර්ම වැඩිල , අරිහත්වයට පත්වන්නේද මෙ ආකාරයෙන් 😊❤❤🙏

  • @nirodhajay6996
    @nirodhajay6996 9 месяцев назад +1

    අතලගෙ* ❤

  • @Wishmitha_Lokayaofficial
    @Wishmitha_Lokayaofficial 2 месяца назад

    Kawru monawa kiwwath Charitha❤

  • @ms4bia
    @ms4bia 8 месяцев назад

    Charitha Bro Kiyanne ARR Version of Sri Lanka

  • @maheshiwijethunga9782
    @maheshiwijethunga9782 8 месяцев назад +1

    චරිත හරියට ඉන්දියාවේ AR රහුමාන් වගේ කෙනෙක්

  • @HerathAriyasena
    @HerathAriyasena 8 месяцев назад +1

    Good 5:17

  • @olkuppiya319
    @olkuppiya319 9 месяцев назад +2

    🎉 Charitha x Manasic 🎉

  • @sanathanuradha
    @sanathanuradha 9 месяцев назад +1

    චරිත❤❤❤

  • @MaCuzMC
    @MaCuzMC 9 месяцев назад +3

    Kuweni channel eke dala thibba oya video eke kenek oka decode karala dala thiyenav 🔥