Thumbnail code එක decode කරාම එන්නේ මේක 🥵 ""Yogeshwari" - A story inspired by the woman who masterfully utilised cyphers in the world of espionage for communication. There are many such messages to be discovered in the Kuweniverse. A friendly reminder to confirm the source before trusting your eyes and ears."
I absolutely love the part (4:33 - 4.44) where the son and dad talk like friends in this video. It's heartwarming to witness such a genuine connection! ❤
@@ChamzMadhu it’s not negative marketing dude… I just want to appreciate what he’s doing.. not everyone can do what he does. It’s the confusion what’s keeping the fan base chasing and appreciating his work !!!
I've explore the kuweniverse. There are 2 worlds in the kuweniverse and there have meanings of all the songs by charitha and also archives of some songs. As well as there are voice sketches by charitha of the songs sandawathiye sansaraye ma jazz landa radhawani and mahamaya. What a magical man you are charitha. So find the clues and make the way to your journey. Good luck all the explorers to this multisensory exploration ❤
Love the cute interaction and affectionate bond between this son and father ❤️ A legend born from a legend ❤️❤️ No wonder Charitha is this confident and humble based on how much knowledge and discipline this father would have infused into his character throughout all these years.. Hats off Rahula sir.. Without you we would've never had a precious icon like Charitha to hold into ❤️
Thumbnail code එක decode කරාම එන්නේ මේක 🥵
""Yogeshwari" - A story inspired by the woman who masterfully utilised cyphers in the world of espionage for communication.
There are many such messages to be discovered in the Kuweniverse.
A friendly reminder to confirm the source before trusting your eyes and ears."
Mokend decode kre
Noc, any clues to a link ?
@@tharakalahiru3029 find the hidden letters in the video
@@R_icky.19 is it working?
whats the encryption method
yoKgUeWshEwNaIri
FULL LYRICS 👇
-----------------------------
තවම තිලකය නළලේ නොතියා
සඟවගෙන නුඹ ඉන්නවා නම්..
හිසේ එක මල් රේණුවකින් වත්
නොගැවසී නුඹ ඉන්නවා නම්..
විදුලි සඳ එළි වලින් බිය වී
සැඟවිලා නුඹ ඉන්නවා නම්..
කොහේ හෝ නුඹ ඉන්නවාම බව
දන්නවා මං! දන්නවා මං!..
දුඹුරු දෑසම කඳුළු පුරවන්
හිස හැරුනු අත දුවනවා නම්..
කැරලි කොණ්ඩය අකීකරු වී
මගේ උරහිස හොයනවා නම්..
අහිමි වූ දස දහසක් දෑ මැද
තවම නුඹ මඟ බලනවා නම්!..
Westnahira + Manasick 💕
මගේ ළය මතින් උඹ පලා ගියේ ගෝපුරයත් පරදා
හඹා ආව මදහස ආයෙත් පසු හැරී නොබලා
ගෙන පරම ළද ළා ඇහැ සැහැසි ලලිතය
හැර පමණක් තිලකය ගියේ එන්නයි, වළදා
මග වැටී ඇති දෑ සමන් පෙති කියයි හෝඩුවා
තැලී රක්තයට බිලි වී, කාගේ ලෙයමද? තේරුවා!
කාගේද උණ්ඩය? මුළු රෑ අහසේ පිපෙනවා!
බිම වැටෙයි පරවී, උඹේ "ගොදුර" උඹව හොයනවා!
පොලව දෙදරා! පැළ වී මළවුන් දිස් උනෙත්
උන් පොදි වී එක රොදට, ඇයි ඉඩක් හිස් උනෙත්?
ගිනියම් ඉර මිරිකා සාරය ගත්තත් උඹ ලෝදියෙන්
වැටුණු එක සෝ දියෙන් උඹගේ කොපුලයි පිච්චුනෙත්
ඇයි කඩදාසියේ දෙවිදියෙන් ලිව්වේ කේතයක්
තාමත් නිමකර නැති උඹ මහා මට ඛේදයක්
තියා ගියේ ඇයි උඹ නුහුරට ලිව්ව ඡේදයක්
කොහේ හරි ඇති උඹ හොයාගෙන නිවාඩුවක්
ඔව්......!! නිකේතයක්
අද දිරා පත් වී බලා ඉඳලම චිතකය
මං ඔහේ දැල්වෙන්නේ විශ්වාසෙන් ගෙව්ව මිලකය
මාන බැලුවා උන් දඩයමේ උඹ.! ඉලක්කය
දැල්වුවා ද? ඔය නළලේ තිබ්බා ද? රතු තිලකය
මේ කාලකණ්නි පොළව දාලා
උඹ කොහේ යන්නද.???
කොහේ හරි ඇති,
මං දන්නවා..........................!!
ගෝපුරය රත් පොළොව දෙදරන්
සුනු විසුනු වී බිඳී වැටුණා..
ගැල්වූ පර හද කොපුල සිඹිමින්
දියවෙලා සේදිලා මැකුණා...
ගෝපුරය රත් පොළොව දෙදරන්
සුනු විසුනු වී බිඳී වැටුණා..
ගැල්වූ පර හද කොපුල සිඹිමින්
දියවෙලා සේදිලා මැකුණා...
අහිමි වූ දස දහසක් දෑ මැද
තවම නුඹ මඟ බලනවා නම්!..
තවම තිලකය නලලෙහි නොතියා
සඟවගෙන නුඹ ඉන්නවා නම්..
හිසේ එක මල් රේණුවකින් වත්
නොගැවසී නුඹ ඉන්නවා නම්..
විදුලි සඳ එළි වලින් බිය වී
සැඟවිලා නුඹ ඉන්නවා නම්..
කොහේ හෝ නුඹ ඉන්නවාම බව
දන්නවා මං! දන්නවා මං!..
විදුලි සඳ එළි වලින් බිය වී
සැඟවිලා නුඹ ඉන්නවා නම්...
විදුලි සඳ එළි වලින් බිය වී
සැඟවිලා නුඹ ඉන්නවා නම්..............
___________________________________
මං අහලා තියෙනවා කතාවක් කොහෙන් ඇහුණද කියලා මතක නෑ. දෙවියෝ කියන කෙනා එක් ශත වර්ෂයකට එක් පුද්ගලයෙක්ව හෝ පුද්ගලයන් ගොන්නක් මේ ලෝකෙට එවනවලු ලෝකය සනසන්න, එහෙම ආපූ එවපු අයලු කේමදාස මාස්ටර්, අමරදේවයන්, කපුගේ, ජෝති, සුනිල්, අමරසිරි, නන්දා මාලනියන් වගේ මිනිස්සු.....
මේ ශත වර්ෂෙට ආපූ - එවපු අය විදියට
මං මගේ පිළිවෙළ කියන්නම්.....
| කසුන් කල්හාර 💚
| උමාරියා 💛
| චරිත අතලගේ ♥️♥️
|| Much Lv Charitha 💗
❤❤❤❤❤❤❤
❤
waiting for a collab Kasun + charitha
❤🎉❤🎉❤
🫶💗🫶💗
මේක දෙපාරකට වඩා අහන්න එපා මුළු දවසෙම මේක විතරයි අහන්න වෙන්නෙ 🥺❤ U're a miracle Charitha Ayya
Eka atta ❤
❤❤❤❤ agreed 😮😮😮
ඇත්ත ❤
ඒක තමා දැන් මේ මට වෙලා තියෙන්නේ🙂👍
🫰🖤 හැම මොහොතේම මේක තමා දැන් මුමුනන්නේ
දියුනු මනසක් තියෙන එව්න්ට විතරයි පුලුවන් මේවා අහන්න වෙනම vibe eka inna කෙනෙක් චරිත් අයියා❤ ඇයි මේවා trend wenne naththe❤️
Definitely yes 100%
තවම තිලකය නළලේ නොතියා
සඟවගෙන නුඹ ඉන්නවා නම්...
හිසේ එක මල් රේණුවකින්වත්
නොගැවසී නුඹ ඉන්නවා නම්...
විදුලි සඳ එළි වලින් දිය වී
සැඟවෙලා නුඹ ඉන්නවා නම්...
කොහේ හෝ නුඹ ඉන්නවාම බව දන්නවා මං. දන්නාවා මං
දුඹරු දෑසම කඳුළු පුරුවන්,
හිස හැරුනු අත දුවනවා නම් ....
කැරලි කොන්ඩය අකීකරු වී ,
මගේ උරහිස හොයනවා නම්...
අහිමි වූ දස දහසක් දෑ මැද
තවම නුඹ මඟ බලනවා නම්... ❤🌼
යෝගේශ්වරි ගැන මගේ කියවීම...
සාරංශයක් විදිහට ගත්කල, සමාජ ගැටලුවකින් පීඩනයට පත්ව සිටින යුවතියක් ගැන පෙම්වතාගේ පශ්චත්තාප වීමක් විදිහට ගන්න පුලුවන්... ඒත් වචන, සංගීතය වගේ දේවල් වලින් ඒ සාරංශය තව දුරටත් Decode කරලා ගත්කල, මට හිතෙන්නෙ, සිංහල-දමිල ජාතිවාදී ගැටලුව නිසාම, තමන්ගේ තරුණ කාලය, තරුණ හැඟීම් යටපත් උන යටපත් කරගත් සුන්දර දමිල යුවතියක් තමයි මේකේ කතා නායිකාව වෙන්නෙ...
යෝගේශ්වරී කියන්නේ නිකම්ම නිකම් දමිල නමක් නෙමෙයි, ඒ නම කියනවා දුර්ගා මෑණියන්ටත්. දුර්ගා මෑණියන්ගෙන් සංකේතවත් වෙන්නෙ පීඩිතයන්ගේ විමුක්තිය සඳහා දුෂ්ටයන්ට එරෙහිවන්නියක් ලෙසයි. දමිල ජනතාවගේ පැත්තෙන් බැලුවත් ඔව්න්ගේ විමුක්තිය උදෙසායි ඔවුන් සටන් වැදුනෙ. ඉතින් ඒ ව්‍යංගාර්ථ නම ගොඩක් දුරට සාධාරණයි කියලයි මට හිතෙන්නෙ...
සංගීතයේ මුල් කොටසින් රණකාමීත්ව, රණ බෙර වැයීමක් සංකේතවත් වෙනවා, ඒ කියන්නේ යුද්ධයක්... ඒ අතරින් චරිතගේ පසුතැවීම... ආයේමත් නොසන්සුන් පසුබිමක් සහිත හැඟීම් දනවන සංගීතයක්. තරුණ හදක රසවත් බව සමග නොසන්සුන් මනසක් සංකේතවත් වීමක්ද??? බටනලා සංගීතයෙන් කතානායිකාව දමිල, සුන්දර තරුණියක් බව නැවතත් සහතික කරනවා...
සංයමයකින් ඇසුවොත් වචන වලින් මුලු කතාවම කියවෙනවා... කොන්ඩෙ නොගැසූ දෑසමන් මල්, රතු තිලකය, ගෝපුරය, සුන්දර දමිල සංස්කෘතිය අපේ සිත් තුල මවා පානවා... ඒත් මේ ජාරාජීර්ණ දේශපාලනයේ ගොදුරක් උන ජාතීන් අතර සමගිය, සංහිදියාව නොමැති කමින් කාලකන්නි උන මේ පොලව දාලා උඹ කොහේ යන්නද??? කොහේ හරි තැනක තාම ඉන්නවාද... නැවත ඉපදීමකින් හෝ...
අවසාන සයිරන් හඩෙන් ඇයගේ ඒ ඉරණම ගැන ඉඟියක් දෙනවාද???
wow
❤
Me widiyata hithuwe kohomada oya 😮
❤
❤
මේවා trending උන දවසට තමයි මල් සින්දු කාරයේ දුවන්නේ ...හැබැයි ඒ දවස ඈත නෙවෙයි..❤
Aniwa ❤
ai un duwanne
mal sindu ahna eunta mewa gana hithagnnwath ba....meka nisduwk newey....නිධානයක්
අනිවාරෙන්
සින්හලෙන්ම කිව්වොත් මොලයක් ඇති ප්‍රේක්ෂකයන් පිරිසක් ආමන්ත්‍රණය කරන කලාකරුවා❤චරිත❤ ..
මට වයස 17යි. මේ කාලෙ විබාගෙ නිසා පොඩ්ඩක් හිර වෙලා ඉන්නෙ. බෝඩිමක නැවතිලා දවස් දෙකකින් විතර ගෙදරින් එලියට අඩියක් තියන්න බැරි උනා. උඩ තට්ටුවට ඇවිල්ලා open එකේ තියන කොටසෙ පැදුරක් එලාගන කලුවර අහසෙ තියන තරු දිහා බලාගන හෑන්ෆ්‍රී එක ගහගන මේ සින්දු අහද්දි දැනෙන හැගීම මට නම් සල්ලි වලට ගන්න බෑ. මම මේ වගේ දේවල් වලට නික්ලේශී වූ ඇල්මක් දක්වනවා ❤
🎉❤❤❤
🫰🖤
Gihin padam karapiya miniho
Ronaldo
legit know how it feels ^^
හරිම interesting මෙතන තියෙන හැමදේම...
මං දන්නෑ මේවා කොහොම හිතනවද, කරන්න හදන නිර්මාණ ක්‍රියාවලිය තුල ගැබ්වෙලා තියෙන දැනුම් සම්භාරයෙන් කොච්චර දුරට සිතීමේ සහ තර්කන ශක්තිය විහිදුවනව ද, කියලා.
Musician කෙනෙක් මෙච්චර දේවල්, මෙච්චර දුරට create කරන්න ගන්න උත්සාහයට ගරු කරන්න පුළුවන් නම් 🙏💚
හේතු,
Morse codes
Password hiding
Full concert credits
BTS of concert journey
Mythical concept (Yogeshwari)
Musical universe concept
තව තියෙනවා...
📌අන්තිමටම.. සක්වල චක්‍රය stargate කියන විශ්වයේ තවත් අභිරහස් දෙයක් ගැනත් කතා කරන්න ගන්නව නේද Mr. Attalage 😉
ඔයානම් පට්ටම interesting චරිතයක්, Charitha 🙌
❤It😊😊
මූල්‍යමය වත්කම් පමණක් ම target කරන් යන අද ලංකාවේ music industry එකේ charitha aiya kiyanne gem 💎 එකක්. අපි හරි වාසනාවන්තයි අපේ generation එකේ මෙහෙම වැඩ්ඩෙක් දකින්න ලැබීමත්. My fav.. ❤❤ next level 😢❤
Fact❤
තරිඳු දම්සර , පසිඳු ගංගාධර අනික් ආටිස්ට්ල දෙන්නා. මැණික් ම තමයි. ❤
මගේ ජීවිතේ පහුගිය වසර කිහිපය චරිතගේ සංගීතයත් එක්කලා ලස්සනට ගෙවිලා යනවා...
ඉසිපතනෙටම වගේම ලංකාවටම ආඩම්බරයක් උඹ අයියේ.. මොන බධක ආවත් දිගටම උඹ විශ්වාස කරනවා වගේම උඹේ ගමන පලයන් මොකද උඹව තේරුම් ගන්න පුළුවන් ඔළු මේ මහ පොළවේ තව තියනවා ඒ වගේම තාම ඉන්නවා...
ඒ වගේම උඹ තෙරුම් ගත්ත මාර්ගයක් උඹ හරි ලස්සනට මට පෙන්නුවේ මේ ලස්සන සංගීතෙන්..
කුවේණියගේ හුරහිස මත සැනසෙන්න බලන් ඉන්න තවත් එක් රසිකයෙක් මාත්.. ඉතින් අල්ලන් ඉදපන් අයියේ මොන බාධක ආවත් කුවේණිය තිළිකයෙන් බැබෙළනවා මේ මහ පොළොවේ අනිවාර්යයෙන්🖤..
උඹට වරදින්නේ නැහැ!🖤
චරිත තාමත් ඉස්කෝලේ Match බලනවා brother 💚
@@kushmalratnaweera2839 මටත් set උනා last season එකේදී brother!🙋💚
💚💚💚
🖤💬
@@kushmalratnaweera2839ඔව්.. මම දවසක් කතා කරා peter's match එකක් බලන්න ඇවිත් ඉද්දී💚
චරිත කියන්නෙ අනාගතේ ජීවත් වෙන මනුස්සයෙක් ❤ ඒ වගේම කසුන් සහ චරිත කියන්නෙ නියම chemistry එකක් ඒකට මානසික් සෙට් උනාම ❤️❤️❤️ ZD8 ත් කසුන් සහ චරිතගෙ එකතුවක්... සමාජයේ සිද්දවෙන සිදුවීම් ගැන මොහොතක් නැවතිලා හිතන්න වෙන හරි ලස්සන නිර්මාණ... දිග හුස්මක් අරන් ආයි ආයි හිතන්න වෙන නිර්මාණ....
චරිත , කසුන් , හසංක කවදා හරි හම්බෙලා කය්යක් දාන්න ආස රියල් ආර්ටිස්ට්ලා...❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙනනෙ නෑ
මාස ගානක් ඇහුවත් මුලින්ම අහනකොට ඒ දැනුන අමුතු feeling එක අදටත් දැනෙනවා ❤
❤
රටින් පිට ඉන්න අපි හරිම අවාසනාවන්තයි චරිතගෙ හඩ සංගීතය live අහන්න බැරි වෙන එකට 😢
ලොකු සතුටක් දැනෙනවා බයක් නැ දැන් විස්වාසයක් තියෙනවා ලංකාවේ සංගීතයේ අනාගතය ගැන. චරිත අයියා විශිෂ්ටයි කියන්න වෙන වචන නැ.
Borna ඒ Lyrics නම් Next Level 🖤🔥🥺💯🖤💯❤️
මේ codes තියා මේ සින්දුවල තේරුම් වත් මට තාම් decrypt කරගන්න තරම් බුද්ධි මට්ටමක් නෑ වගේ කියල හිතෙනව🥺. Magical artist @charitha attalage ❤
සිරාවටම 😢
@@bhanuka__dilshan ♥️
තවම තිලකය නළලේ නොතියා සඟවාගෙන නුඹ ඉන්නවානම්
හිසේ එක මල් රේණුවකින්වත් නොගැවසී නුඹ ඉන්නවානම්
විඳුලි සඳඑළි වලින් දියවී සැඟවිලා නුඹ ඉන්නවානම්
කොහේ හෝ නුඹ ඉන්නවාම බව දන්නවා මං දන්නවා මං
දුඹුරු දෑසම කඳුළු පුරවන් හිස හැරුණු අත දුවනවානම්
කැරලි කොණ්ඩය අකීකරු වී මගේ උරහිස හොයනවානම්
අහිමි වූ දස දහසක් දෑ මැද තවම නුඹ මඟ බලනවානම්
කොහේ හෝ නුඹ ඉන්නවාම බව දන්නවා මං දන්නවා මං
මගේ ළය මතින් උඹ පලාගියේ ගෝපුරයත් පරදා
හඹා ආව මදහස ආයෙත් පසු හැරී නොබලා
ගෙන පරම ළද ළා ඇහැ සැහැසි ලලිතය
හැර පමණක් තිලකය තියා ගියේ එන්නයි වළදා
මග වැටී ඇති දෑසමන් පෙති කියයි හෝඩුවා
තැලී රක්තයට බිලි වී කාගේ ලෙයමද තේරුවා
කාගේද උණ්ඩය මුළු රෑ අහසේ පිපෙනවා
බිම වැටෙයි පරවී උඹේ “ගොදුර” උඹව හොයනවා
පොලව දෙදරා පැළවී මළවුන් දිස් උනෙත්
උන් පොදි වී එක රොදට ඇයි ඉඩක් හිස් උනෙත්
ගිනියම් ඉර මිරිකා සාරය ගත්තත් උඹ ලෝදියෙන්
වැටුණු එක සෝ දියෙන් උඹගේ කොපුලයි පිච්චුනෙත්
ඇයි කඩදාසියේ දෙවිදියෙන් ලිව්වේ කේතයක්
තාමත් නිමාකර නැති උඹ මට මහා ඛේදයක්
තියා ගියේ ඇයි උඹ නුහුරට ලිව්ව ජේදයක්
කොහේ හරි ඇති උඹ හොයාගෙන නිවාඩුවක් ඔව් නිකේතයක්
අද දිරා පත් වී බලා ඉඳලම චිතකය
මං ඔහේ දැල්වෙන්නේ විශ්වාසෙන් ගෙව්ව මිලකය
මාන බැලුවා උන් දඩයමේ උඹයි ඉලක්කය
දැල්වුවාද ඔය නළලේ තිබ්බාද රතු තිලකය
ගෝපුරය රත් පොළොව දෙදරං සුනුවිසුණු වී බිඳී වැටුණා
ගැල්වූ පරහද කොපුල සිඹිමින් දියවෙලා සේදිලා මැකුණා
අහිමි වූ දස දහසක් දෑ මැද තවම නුඹ මඟ බලනවානම්
කොහේ හෝ නුඹ ඉන්නවාම බව දන්නවා මං දන්නවා මං 🎶
❤
Thanks 🖤
❤
yogeshwari KUWENI ❤ Decode කරන්න හදන හැමඑකාවම අන්දමන්ද කරන ඒ මහා බලවේගය #CharithAthallage අනාගතයේ ඉපදෙන්න ඕනේ කෙනෙක් වර්තමානයේ ඉපදුනා වගේ දැනෙනවා brother 🔥
How to decode it 😢
චරිත අයියා ඔයා මේ කරන දේ ඇමරිකාවෙ ඉදන් English language එකෙන් කරනාම් අද
ඔයා ඉන්න තැන කාටවත් හිතාගන්නවත් බැරි වෙයි !
මේ පුංචි රටේ ලෝකෙන්ම
අපි විතරක් භාවිතා කරන
සිංහල භාෂාව ඔයාගේ vision
එකට යන්න තෝරගත්ත එකම පහලට ගලාගෙන යන
ගගක උඩුගම් පීනනවා වගේ වැඩක්
මේ සිංදු සහ කන්සෙප්ට් අතලෝසක් තේරුම් අරන් බහුතරය තව බොහෝ
කාලෙකින් තේරුමගයි.එදාට ඔයා අපි නැති වෙයි .. මේ නිර්මාණ පුරාවෘත විදියට ඉතිහාසයට එකතු වෙයි 🖤✌
Exactly
මං නම් තනිකරම පිස්සෙක් වෙලා ඉන්නෙ.චරිත කියන්නෙ ඇත්තටම ඇබ්බැහියක් ...එක සිංදුවක් ඇහුවොත් ඇති චරිතගෙ..දෙයියනේ මේ ඉන්නෙ ඉස්සර හිටපු ගුත්තිලවත්ද??..කොහොම උනත් පිංකාරයො විතරයි මේවා අහන්නෙ....චරිත අයියෙ කවද හරි එනව කුවේනි බලන්න ❤️❤️❤️
I absolutely love the part (4:33 - 4.44) where the son and dad talk like friends in this video. It's heartwarming to witness such a genuine connection! ❤
Our pro vice chancellor Prof. Rahula Attalage❤
Thats prof Rahula. Just like his son a great human
It's such a blessing ❤
හැගීම වචනයෙන් විස්තර කරන්න බැරි තරමටම ලස්සනයි ❤❤❤❤❤ next level lyrics ,music ,voice good luck
දැනට මේ සින්දුව අහපු වාර ගාන ගණන් කරන්න බෑ.අහපු වෙලාවෙ ඉදලා වෙන ලෝකෙක අතරමං වෙලා ඉන්නේ
Views / trending කියන ඒවා අදාලම නැති මිනිස්සු (නැත්තම් සින්දුවක් මේ රෑ 10යි ගානට release කරයිද)😂❤️💯 charitha + Manasick
Pure fanbase >> toxic fanbase
අනිවා
@@R_icky.19ඔව් මචං සමහරවිට චරිත උනත් කැමති නැතුව ඇති lankawe mass audience එකට මේවා ඇහෙනවට😂 ඒකනේ රෑ 10ත් පහු වෙලා video title එකත් වෙනස්ම විදියට, මලාට search කරන් නැති title එකක් දාල release කරන්නේ...හරියට හොයගෙන අහන උන් අහපන් වගේ 😂
@@RameshEdirisinghe charitha is a genius for a reason
Charithage video wala add ply wenne ❤❤
මේ views count එක තමයි චරිතව අවබෝධ කරගෙන, චරිිතගෙ compositions වල රහ,ගැඹුර විඳින්න පුලුවන් ප්‍රමාණය. ඒ අගය ප්‍රමාණාත්මකව මිලියන ගණනක් නොවුනට ගුණාත්මක බවින් පිරුණු audience එකක්. ඒ පිරිස ගැන ගොඩක් සතුටුයි. Trend වලට වහල් නොවුන audience එකක්. ඒ වගේම සල්ලිම පස්සෙ යන ප්‍රසිද්ධ ගායකයෙක්, ගායිකාවක්,composer කෙනෙක්ගෙ comment එකක් මේ comments අතර නැති එක ගැනත් සතුටුයි. It's 100%Pure 🤝💓
කොහේ හෝ නුඹ ඉන්නවා ම බව දන්නවා මං දන්නවා මං... 🥹❤️❤️❤️❤️🔥 Another masterpiece!!! 👏🏻🎉
මේක අහන්නම earphone එකක් ගත්ත මම 😴♥️
Mama Spotify premium+Soundcore p3i+pods pro charitha ge sindu ahnnma gattev😂
චරිත ගේ music ඇතුලේ knowledgeable audience එකක් හදන්න try කරන එක මරු , ඒක මේ වෙද්දිත් ගොඩක් දුරට successful කිව්වොත් මන් වැරදි නෑ , ඒකයි මේවට views සාපේක්ෂව අඩු , චරිත තමන්ගේ true diehard fanbase එක විතරක් ගානට filter out කරගෙන තියෙන්නෙ . Indirect language එකකින් kuweni yogeshwari එකට entrance දීලා තියෙන එකෙන් තමාගේ real fans ලාට reservation වලට priority එකක් ලැබෙන්න වෙන්න ඔනේ හදලා තියෙන්නේ . කාට හරි මේ indirect msg එක තෙරෙන්නේ නැත්නම් කාගෙන්වත් අහන්න යන්න එපා , චරිතගෙන්ම අහන්න , ඒ කිව්වේ චරිතගේ creations ආයේ ආයේ අහලා මේ indirect language එකට පුරුදු වෙන්න , එතකොට ඔයාටත් kuweniverse එක experience කරන්න පුලුවන් ! ❤
මචන් ඒ සීන් එක මොකක්ද
අනේ තේරෙන්නෑ බන් 😢 decode කරන විදිහක් වත් දන්නෑ මං . චරිතගේ සින්දු අහන කෙනෙක් මං. ආසම සංගීතඥයා චරිත ❤.
මොකක්ද kuwenivers කියන්නේ. මේ සින්දුවේ තේරුම මොකක්ද
Kuweni yogeshwari කිව්වෙ මොකක්ද ?.
@@artgallerytv6221 sinduwe mul 30s wala code eka thiyenw bro , eeke sound wave eka use krnna decode krgnna
@@artgallerytv6221oya thubnail eke thiyana code eknm decode krnne 128ECB encryption method eken eke key eka thmy oya title eke thiynne
අන්තිම රූපෙ මනුස්සයට ඉස්සරහින් තියෙන තාරකා දොරටුව දිහා හොඳට බලන්න. අනුරාධපුර රන් මසු උයනෙ තියෙන තාරකා දොරටුව වගේමයි. උඹ හිතන පතන විදිහ, දේවල් කරන්න හදන විදිහ, කරන විදිහ අසමසමයි. අනාවැකියක් කියන්නම්! මුලින්ම VIP Audience එකට විතරක් හරි Apple Vision Pro Experience එකක් එක්ක Kuweni Concert එකක් බලන්න අනිවාර්යයෙන්ම හම්බ වේවි. අපි ප්‍රාර්ථනා කරමු.
තව දෙයක් - මෙහෙම හිතන පතන උඹ - මේ ලෝකෙ මිනිහෙක් නෙවෙයි බං චරිත! උඹ මේ විශ්වයෙන් නික්මෙන්නේ කවද්ද? එදාට විශ්වයම හොල්ලන චරිතයක්! විග්‍රයාගී! 🙏🏻 ජය උඹට!
🔥
🗿
එයත් කුවේණි - චරිත diehard fan කෙනෙක්...
If you are reading this comment දුඹුරු දෑසම කඳුළු පුරවන් හිස හැරුණු අත දුවනවා....කැරලි කොණ්ඩය අකීකරු වී නුඹේ උරහිස හොයනවා♥️
ඒ දෙමළ කාන්තාව නේද? ❤😺
බෙල්ලෙ පාලුවට ඔලුව තියන් සොම්බිලා ඉන්න තරුන පරම්පරාවට මේ වගේ හිතන්න දෙයක් දීලා ඔලුවේ මකුලුදැල් එහෙම කඩලා හිතන්න පුරුදු කරලා උපරිම රසාස්වාදයක් දෙනවට හදවතින්ම respect ❤....
දුඹුරු දෑසම කදුලු පුරවන්
හිස හැරුනු අත දුවනාවනම්
කැරලි කොන්ඩය අකීකරු වී
මගේ උරහිස හොයනවානම්❤❤
❤️❤️
❤❤❤❤❤❤
චරිත දේවල් indirect කියන එකෙන් fan base එක ම confuse!!!!!!! 🐐❤️🔥
Hamoma newei
Negative marketing..
@@ChamzMadhu it’s not negative marketing dude… I just want to appreciate what he’s doing.. not everyone can do what he does. It’s the confusion what’s keeping the fan base chasing and appreciating his work !!!
pissekda umba@@ChamzMadhu
@@ChamzMadhu negative marketing? Lol r u sure 🤡
Petition for this to be released on Spotify!
Yes ❤
Twm nh😢
Yep
Yes ❤
අවුරුදු 16i. මගේ වයසෙ අනිත් උන් අහන සින්දු එක්ක මට මන් ගැන සතුටුයි...😩♥️
Sirwata 😂
me too bro
He just banged the whole music industry (kelina eka galawan yannama kelala) we gotta admit it at least we should be proud of our generation
5:20 - 6:45
If you want to know who is Charitha Attalage, just listen to this part. 👽
Now I all need is දුඹුරු දෑසක් & කැරලි කොණ්ඩයක් 🥲♥️
🙋
එක සින්දුවක්වත් download කරන්න හිතේන්නේ නෑ youtube අවා, ඇහුවා 🫰🖤
දුඹුරු දෑසක් & කැරලි කොණ්ඩයක්♥ Another masterpiece🥺💖
තවම තිලකය නළලේ නොතියා
සඟවගෙන නුඹ ඉන්නවා නම්...
හිසේ එක මල් රේණුවකින්වත්
නොගැවසී නුඹ ඉන්නවා නම්...
විදුලි සඳ එළි වලින් දිය වී
සැඟවෙලා නුඹ ඉන්නවා නම්...
කොහේ හෝ නුඹ ඉන්නවාම බව දන්නවා මං. දන්නාවා මං
දුඹරු දෑසම කඳුළු පුරුවන්,
හිස හැරුනු අත දුවනවා නම් ....
කැරලි කොන්ඩය අකීකරු වී ,
මගේ උරහිස හොයනවා නම්...
අහිමි වූ දස දහසක් දෑ මැද
තවම නුඹ මඟ බලනවා නම්...
Manasick(Borna)
මගේ ළය මතින් උඹ පලාගියේ ගෝපුරයත් පරදා
හඹා ආව මදහස ආයෙත් පසු හැරී නොබලා
ගෙන පරම ළද ළා ඇහැ සැහැසි ලිලිතය
හැර පමණක් තිලකය තියා ගියේ එන්නයි, වළදා
මග වැටී ඇති දෑසමන් පෙති කියයි හෝඩුවා
තැලී රක්තයට බිලි වී , කාගේ ලෙයමද? තේරුවා
කාගේද උණ්ඩය? මුළු රෑ අහසේ පිපෙනවා!
බිම වැටෙයි පරවී, උඹේ “ගොදුර” උඹව හොයනවා
පොලව දෙදරා! පැළවී මළවුන් දිස් උනෙත්
උන් පොදි වී එක රොදට, ඇයි ඉඩක් හිස් උනෙත්?
ගිනියම් ඉර මිරිකා සාරය ගත්තත් උඹ ලෝදියෙන්
වැටුණු එක සෝ දියෙන් උඹගේ කොපුලයි පිච්චුනෙත්
ඇයි කඩදාසියේ දෙවිදියෙන් ලිව්වේ කේතයක්
තාමත් නිමාකර නැති උඹ මට මහා ඛේදයක්
තියා ගියේ ඇයි උඹ නුහුරට ලිව්ව චේදයක්
කොහේ හරි ඇති උඹ හොයාගෙන නිවාඩුවක් ඔව් නිකේතයක්
අද දිරා පත් වී බලා ඉඳලම චිතකය
මං ඔහේ දැල්වෙන්නේ විශ්වාසෙන් ගෙව්ව මිලකය
මාන බැලුවා උන් දඩයමේ උඹයි ඉලක්කය
දැල්වුවාද ඔය නළලේ තිබ්බාද රතු තිලකය?
මේ කාලකන්නි පොලව දාලා උඹ කොහේ යන්නද
කොහේ හරි ඇති මං දන්නවා!
❤ තාමත් අහනකොට ඇගට අමුතුම ගැම්මක් එනවා.. මේ ඇනිමේශන් එක අදයි දැක්කේ. ඒකත් පට්ට ❤️❤️❤️❤❤️❤️❤️❤️
ඇස් වහන් මේ music instrument එක්ක එහෙ මෙහෙ යද්දි අපේ දෑසටත් කදුලු එනවා mr.Charitha🖤
මට අදටත් තේරුම් ගන්න අමාරු මේ වීඩියෝ වලින් හංගලා අපිට "මේ මොකද්ද මේ කියන්න හදන්නෙ" කියලා ඔලුවත් එක්ක තර්ක කරන මට්ටමට ගන්න යන මේ අභිරහස් දේවල් ටික ගැන අදටත් ප්‍රශ්ණාර්තයක්???? Good Job Charith Aiye ❤
සිරා කතාව හතරවෙනි පාරටත් බල බල කල්පනා කරනගමන්
එයා කියන්න උත්සහ කරන්නෙ ලන්කාවෙ තත්වය නේද කලින් සින්දුත් එක්ක ඒ වගේ අදහසක් නේද දෙන්නෙ😊🤐
@@slmicro3857Na na me sinduwe code ekk thiyenwa athule eka decode krla oyata kuweniverse ekta register wenna puluwan try krnna ethkota oyalage godak prashna walata charitha athulu kuweni team ekma answers dei
Kuweni nawaththuwe ayi kiyalath aniwa hangala kiyala athi
@@russellandrady 🤣🤣Kuweni nawattuwe na lamayo
superbbb.. thank you for mentioning us in the video. Jayawardena Wanuma (performance crew) made us a good bunch of friends.
brother❤
Yoooo : )
Perfect experience ❤️
❤
❤
I've explore the kuweniverse.
There are 2 worlds in the kuweniverse and there have meanings of all the songs by charitha and also archives of some songs. As well as there are voice sketches by charitha of the songs sandawathiye sansaraye ma jazz landa radhawani and mahamaya. What a magical man you are charitha. So find the clues and make the way to your journey. Good luck all the explorers to this multisensory exploration ❤
ලෝකෙට ඉන්නවා Alan Walker ❤️ අපට ඉන්නවා චරිත අත්තලගේ..❤🎉😊
Flute solo part is amazing
මේ සිංදුව අහන්නෙ නැතුව ඉන්න බෑනේ 🧎🏻♀️🧎🏻♀️👏🏻❤️❤️❤️
sirawatama ♥
Charitha ❤ කියන්නෙම brand එකක් ❤
මායාකාරයෙක් ඔයානම් චරිත අයියේ ❤ ඒ හඬ, ඒ දක්ෂතාවය , ඒ සංගීතය ❤ My Favourite Musician ❤❤🎉 All the best...
යන උන් ගියදෙන් දිගටම කරන් පලයං..❤
චරිත හදවතට කතා කරා.මට වචන නැතිවුණා.
Excellent 🥺❤️
යෝගේශ්වරි /// කුවේනි....
❤❤❤❤
සුපිරිම සුපිරි චරියා Sri Lanka next Level ❤🇱🇰
Music නම් music ❤ . ලංකාවේ audience එකත් එක්ක ගොඩක් වෙලාවට ගුණාත්මක නිර්මාණ hit වෙනවා අඩුය් .hit වෙන නිර්මාණ ගුණාත්මක බවින් අඩුය්. ඒකය් මේ music trending යනවා අඩු.
රසවින්දනයක් නැති උන් ටිකක් ඉන්නෙ
@@R_icky.19අනිවා
KUWENI(capital letters) yogeshwari(simple letters)❤
අහිමි වූ දස දහසක් දෑ මැද තවම නුඹ මග බලනවා නම්....❤
චරිත❤+manasik
චරිත +ravi ❤😊ඔයේ දෙක මොකක් කෙරුවත් තනිකර අබ්බහියක්❤
KUWENI YOGESHWARI❤❤❤ WHAT A CONCEPT WHAT MUSIC MAGICAL STUFF FROM CHARITHA
මේ සින්දුව කියන්නෙත් චරිතමද?හරිම ලස්සන voice එකක් ❤❤❤❤❤
මේ සිංදුව මට ගොඩාක් විශේෂයි. අපි දෙන්නගේ ආදර කතාවෙ අවසාන දවසෙ අවසානෙට එයා මට දුන්න සමුගැනීමේ තෑග්ග වගෙයි මට මේ සින්දුව දැනෙන්නෙ.
කොහේ හෝ නුඹ ඉන්නවාම බව දන්නවා මං දන්නවා මං
✊🙂❤️🩹✨️
කොහේ හෝ නුඹ ඉන්නවා ම බව දන්නවා මං දන්නවා මං...❤. May our souls will definitely meet again in this universe in an ethical manner. miss you my 🌼
Love the cute interaction and affectionate bond between this son and father ❤️
A legend born from a legend ❤️❤️
No wonder Charitha is this confident and humble based on how much knowledge and discipline this father would have infused into his character throughout all these years..
Hats off Rahula sir.. Without you we would've never had a precious icon like Charitha to hold into ❤️
මැරෙන්න කලින් kuweni concert එකේ camera assistent කෙනෙක් විදිහට හරි ඉන්න තිබුනොත් ඇති 😍😍😍😍
🤞❤️
සිංදුව පටන් ගන්නෙම morse code එකකින්…😮.සුපිරිම වැඩක් චරිත…❤
Decode the Morse code you hear in this song...🤭
code eka thma hygnnnbri un 😢
WE ARE ONE
කැරලි කොණ්ඩය අකීකරු වී මගේ උරහිස හොයනවා නම් #yogeshwari ❤️
ජීවිතේ favorite ම list එකට වැටුණා මේකත් charitha + borna ❤️
Fav Rapper & Singer ගෙ Combination එක මට තනිකර පිස්සුවක් 🔥❤
VIDEO SUCCESSFULLY DECODED AYYYY WELCOME TO THE MULTIVERSE
Kasun Edirisinghe ඒ පදවැල් 💚
විඩියෝ එකේ අන්තිම ටික 🥺 හැම සිංදුවකම විසුවල් කැල්ලක් පෙන්නද්දි 😫🖤
Another masterpiece from Master Mind.❤
Love this
#KUWENI Yogeshwari
අහපු මුල් දවසට වඩා රහ එන්න එන්න වැඩි වෙනවා. මේක නං masterpiece එකක් ❤
7 වෙනි වතාවටත් code එක හොයන්න කියලා මුල ඉදන් බලද්දි මගට යද්දි music එකට වශීවෙන මම 🥲👍❤
Matath oya seen 1 thama
Same here..❤
lol same😂
Decode the Morse code in this Video
@@ChamiraBG thanks man
මේ සින්දුව එක පාරක් ඇහුවට එච්චර සෙට් උනේ නෑ 3 4 පාරක් හෙඩ්සෙට් එක දාලා අහනකොට තමයි ඒකට Addict වෙන්නෙ❤️🥺😍
දැන්නම් හූවක් තිබ්බත් ඇබ්බැහි වෙන සීන් එකක් තියෙන්නෙ 😅
All time great 💯❤#Charitha Attalage💯😇💯
මං නයිට් එකට යද්දි අහම්බෙන් දැක්කේ දැන් ඕෆ් වෙන්න ලගයි තාම අහනවා 💪😁
ලොකු තේරුමක් මේ සිංදුව ඇතුළේ තියෙනවා තේරුම් ගන්න අමාරුයි🙂❤
තේරුම් ගමු ඒක වටිනවා අඇත්ත අර්තයක් ❤️❤️❤️❤️🖤
තේරුන් ගන්න බැරි නන් තේරුන් ගන්න යන්න එපා
බුදු අම්මෝහ්, "තාරකා ද්වාර" 🖤
තවම තිලකය නලලෙ නොතියා
සගවගෙන නුබ ඉන්නවා නම්......💫💝
Wow, nice song and ❤ touching music, This song tell story about journey of Kuweni.
This masterpiece helped me through tough times. Charithas music brings us into a whole new world ❤
I agree❤
චරිතගෙ හැම නිර්මාණයකම Music layers බරගානක් තියෙනවා.🥺🖤සිංදුව අහන එක එක පාරක් ගානෙ අලුත් අලුත් layer එකක් ඇහෙනවා 🖤🥺
Try on the Moon mode as well.😊
Mani Rathnam මහත්මය හදපු, A.R.Rahuman Music කරපු Dil Se film එක මතක් උනා මට❤
කියන්න වචන ඉතුරු වෙනවද අයියෙ ඔයාගෙ songs ධැහැන් ගතවෙලා අහද්දි universe එක වුනත් අල්ලලා එන්න පුළුවන් තරමට වෙනම ලෝකෙකට ගෙනියන්න පුළුවන් overdose songs මේවා.....අපි හරි වාසනාවන්ත මිනිස්සු අයියේ ඔයාලා වගේ චරිත ඉන්නකල්.....සැනසීමක් තියෙන තැන නතර වෙන්න පුළුවන් නම් ඒ මෙතන විතරයි .......ආදරෙයි ❤️🩹
මෙිව music ද නැත්තං වෙන මොනවහරි මානයක තියන දෙයක්ද.ඒ දැනීම විඳිම වචනෙකින් විස්තර කරන්නම බෑ.
චරිත ඔයා නං පිටසක්වල ජීවියෙක් හොදේ😍😍😍
යෝගේශ්වරී යනු තවත් කුවේනියකගේම විලාපයක් ද???
Another masterpiece ❤❤
LYRICS
තවම තිලකය නලලේ නොතියා සගවගෙන නුබ ඉන්නවා නම්
හිසේ එකම රුද්‍ර නුවකින් වත් නොගැවසී නුබ ඉන්නවානම්
විදුලි සදඑලි වලින් දිය වී සැගවිලා නුබ ඉන්නවානම්ම්ම්ම්
කොහේ හෝ නුබ ඉන්නවා බව දන්නවා මං දන්නවා මං
දුඹුරු දෑසම කදුලු පුරවන් හිස හැරුනු අත දුවනවානම්
කැරලි කොන්ඩය අකීකරු වී මගේ උරහිස හොයනවානම්
දුඹුරු දෑසම කදුලු පුරවන් හිස හැරුනු අත දුවනවානම්
කැරලි කොන්ඩය අකීකරු වී මගේ උරහිස හොයනවානම්
අහිමි වු දස දහසක් දෑ මැද තවම නුබ මග බලනවානම්
(rap)
මගෙ ලයමතින් නුබ පලා ගියේ ගෝපුරයක් පරදා
හබාව මදහසින් පසු හැර නොබලා
ගෙන පරද ලදලා ඇහැස් ඇහැසි ලලිතය
හැරපන් මත තිලකය ගියේ නෑ වලදා
මග වැටී ඇත දෑස මන් පෙති කියා හොඩුවෙන් තැලී
රක්තයට බිලි වී කාගේ ලේ මද තේරුවා
කාගෙද උන්ඩය මුලු රෑ අහසෙම පිපෙනවා
බිම වැටී පරවී උබේ ගොදුර උබව හොයනවා
පොලොව දෙදරා පැලවී මළවුන් දිස් උනේත්
උන් බොදවී එක රොදට ඇයි ඉඩක් හිස් උනේත්
ගිනියම් ඉර මිරිකා සාරය ගත්තත් උබ ලෝදියෙන්
වැටුනු එක සෝදියෙන් උබගේ කොපුල පිච්චුනෙත්
ඇයි කඩදාසිය දැවී ගියේ ලුද කේතයක්
තවම නිම කර නැති නුබව මහ මට කේදයක්
තියා ගියේ ඇයි නුබ නුහුරට ලිව්ව චේදයක්
කොහෙ හරි ඇති උබ හොයා ගෙන ගිය නිවාඩුවක් හෝ නිකේතයක්
අද දිරාපත් වී බලා ඉදලම චිතකය
මම ඔහේ දැල්වෙන්නේ විස්වාසයෙන් ගෙවූ මිලකය
මාන බැලුවා උන් දඩයමේ උබ ඉලක්කය
දැල් වූ වාදෝ නලලේ තිබ්බාද රතු තිලකය
(මේ කාලකන්නි පොලොව දාලා උඹ කොහෙ යන්නද කොහෙ හරි ඇති මං දන්නවා)
ගෝපුරය රත් පොලොව දෙදරන් සුනු විසුනු වී බිදී වැටුනා
ගැල්වූ පරහද කොපුල සිබමින් දිය වෙලා සේ දිලා මැකුනා
ගෝපුරය රත් පොලොව දෙදරන් සුනු විසුනු වී බිදී වැටුනා
ගැල්වූ පරහද කොපුල සිබමින් දිය වෙලා සේ දිලා මැකුනා
අහිමි වූ දස දහසක් දෑ මැද තවම නුබ මග බලනවානම්
තවම තිලකය නලලේ නොතියා සගවගෙන නුබ ඉන්නවා නම්
හිසේ එකම රුද්‍ර නුවකින් වත් නොගැවසී නුබ ඉන්නවානම්
විදුලි සදඑලි වලින් දිය වී සැගවිලා නුබ ඉන්නවානම්ම්ම්ම්
කොහේ හෝ නුබ ඉන්නවා බව දන්නවා මං දන්නවා මං
විදුලි සදඑලි වලින් දිය වී සැගවිලා නුබ ඉන්නවානම්ම්ම්ම්
විදුලි සදඑලි වලින් දිය වී සැගවිලා නුබ ඉන්නවානම්ම්ම්ම්
Views, Tranding Tab එකට වීඩියෝ එක වැටෙනකන් බලාගෙන ඉන්නවා වගේ ඒවා අදාලම නැති Masterpiece Creations මේවා. නැත්නම් රෑ 10ට RUclips Upload කරයිද... ලස්සන Creative Video එකකුත් කරලා හොඳම පීක් ටයිම් එකක අප්ලෝඩ් කරන්න තිබ්බා. හැබැයි ඒවා අදාලම නැතුව මුලු වීඩියෝ එකේම කොන්සර්ට් එකට දායක උනු හැමෝවම Introduce කරලා ඊළඟ Project එක ගැනත් ඉඟියක් දීලා තමා සින්දුව අවුට් කරලා තියෙන්නෙ.ඒත් කොයිවෙලේ Upload කලත් ඒ රහ පැල්බැඳගෙන අහන්න පුලුවන්. ඒකෙ කතා දෙකක් නෑ...
වැඩේ කියන්නෙ මේක අහන්නෙ නැතුව ඉන්නම බෑනේ💔
Master Charitha Rakshitha Attalage Much Love.
Mata monwahri me masterpiece work ekata kiyana onee . But no words charitha.yes yur a magician 🤍
Successfully entered to the kuweni-world-1 :)
world 2 ekata yanne kohomada email 1k enawada?
casburg Beer + Charitha attalage Thank you for healing my mind
Finally entered to KUWENIVERSE🧑🏻🚀🖤
eke code eka kiyanna puluwanda🥺
@@lemonhoneypie234 decode the Morse code in this video
කොහෙහො නුබ ඉන්නව ...... බව දන්නව මං දන්නව මං....❤
5:20 synth part 😍😍😍
1000vithara dentata ahuwa bro ❤ jaya weva!😊
අරුත දැනෙන, අරුත දකින සියල්ලෝ චරිත සයුරේ කිමිදේවා.......