Yes my fv musicians is yanni but dan nam charitha aththalage issara international artislagen sangeethya hewwa dan mahansi na u me lagane inne wade kiyanne man hoya gannakota parakkui
OMG! 😮 You are here.. Thank you so much for jamming with our best musician in Sri Lanka. Love your violin play..😍 Wish to see you at KUWENI THE MUSICAL ! 🎻💖🎶💐🙏🙏🙏
මේ වගේ වචනයෙ පරිසමාප්තියෙන්ම masterpiece එකක් කියන්න පුලුවන් සිංදු එකක්වත් මිනිස්සු අතරට යන්නෙ නැති එක ගැන හරිම පුදුමයි ... 🙂🙂🖐️ලංකාවේ රසවින්දන හැකියාව කොච්චර අඩු මිනිස්සුද ඉන්නෙ කියන එක ඒකෙන්ම පේනවා.😢😣❗❗ Thank You so much Charitha aiya for this song .Tbh this is like a therapy for me after a exhausted day...🌏❤✨️
I think we finally found the successor to Kasun Kalhara as the next generation inspirational musician. Kasun is actually a combination of (singer + composer). Since Charitha as a sole composer, we may found the successor to Great Kemadasa. This young man is a national treasure to our next generation. What he think is very universal, genuine to his music and not following commercial fame, which were qualities of Great Kemadasa 👍
Omg..wow wow woww, i have so many things to say.this could be a joke to someone ,but this is what i hear when i close my eyes..i feel like the whole ocheastra is playing in a deep forest where the time of dinosaurs were living, or a forest like in the movie avatar.i feel so because of the sounds of birds coming through out the song. I have listen to this song for more than 50 times and each time i find a new instrument or a sound, and each instrument has its own beautiful journey.when you focus on one instrument through out the song each time i listen, you wont belive how much effort and emotions has put in it. Specialy the violin, sarod and other sithars are performing, i feel the emotions that its trying to put out inside me, And also the weight of the each stroke of finger in to the thabla ,the weight thats in each guitar strum amuses me deeply. I love Charithas music soo much. I hope to se the live performance of this in kuweni concert soon. I wish i could just shut my mouth and just sit in a corner and watch how charith and his amazing music players create these kind of amazing and most beautiful music. Thank you and i wish you my best for your future creations..
Thawath wenasma track ekak Charitha kyanne musical scientist kenek aluth than hoyagena ape aluth hangimak sparsha krnna puluwn marama musician kenek...Another Masterpiece from the maestro Charitha and great vocals from Hashani Wasana and Chamara Nirmal..!! Waiting for more like this...!!
මේවා අහන්න හැමෝටම බැ ඒවට පින තියෙන්න ඕන..😌♥️
සතියක් trending 1 වෙලා අමතක වෙලා යන popcorn music වලට වඩා අවුරුදු 10-20 ක් රසවිදින්න පුලුවන් මෙවැනි music කොච්චර වටිනවද 🙏
lifetime Masterpieces ❤❤
Point of no return ⚫❤️
Much love charitha, Marco & Team!!
boys!!!!
❤
❤️👌
🔥🔥
Drill Team තනි කලු❤❤❤❤
කුනු කොත්තු කාල අවුල්ගිය බඩකට අසමොදගං බිංදුවක් වැටුන වගේ❤️
A time signature that is rarely used in Sri Lanka 🔥
5/4 ද?
I was trying to count my ass out 😂
Pissuwak ekanam❤️
@@chandulaD ow man hithanne
@@dbsumic167 similar to MI soundtrack
චරිතගෙ playlist එකක් දාගෙන නිදාගෙන හිටියෙ 🎧 නින්ද යාගෙන එද්දි අමුත්තක් දැනුන,එක්කම ඇහැරුණා. දෙයියෝ සාක්කි මේක මං එලි වෙනකල් ඇහුවා 😍
Sleeping vibe එකක්.
මේ ගීතය අහන්න අහන්න ලස්සන වැඩි වෙනවා❤🎉
6:14-7:09 - අතීතය වර්තමානය අනාගතය යන තුනෙහිම සංකලනය වූ සංගීතයේ ආරම්භයක් ද මෙය?❤💫විශ්වීය සංගීතයේ ආරම්භයක් ද මෙය? Pandora Journey,Two Steps From Hell, Hans Zimmer,Ivan Torrent මොවුන්ගේ සංගීතයද අසා තිබෙන නමුත් මෙවන් සංගීත රටාවක් කිසි දිනක අසා නොමැති බවට සැකයක් නැත. චරිත අතලගේ , ඔබ international artist කීමට තරම් ඔබ සුදුස්සකු නොවේ, 💫You are the creator of universal music.💫🧡
"Where words fail, music speaks."
- Hans Christian Andersen
❤#the #beginning #universal #masterpiece
Hanz zimmer ❤️❤️❤️
Listen to Immediate Music too!!!!
Yes my fv musicians is yanni but dan nam charitha aththalage issara international artislagen sangeethya hewwa dan mahansi na u me lagane inne wade kiyanne man hoya gannakota parakkui
Hanz zimmer ❤❤❤
Wind is wind it's come ❤🎉
ප්‍රබුද්ධ,
හිතළුලුවක් හෝ මායාවක් නොවෙයි මෙය. ඉසිවරුන් තාමත් මේ මිහිපිටට එක් එක් වේශයෙන් පැමිණ දුක් විඳින මිනිසුන්ගේ මනසට අමෘතය පොවනු ඇත. මතක තියාගන්න හදවතේ ගැඹුරුම තැනක මේ නම චරිත අතලගේ ඔබේ මගේ මානසික වෙදැදුරු ♥️🌼
100% agreed
වදන..😍
Owww Agreed
Yep 😊❤️
Ou❤️
හදවත් පණ ගන්වන නිර්මාණයක් හඬ ගන්වන්න ලැබීමම ගෞරවයක්!!!
So glad to be a part of this masterpiece!
ජය ❤️🇱🇰
#KuweniTheMusical
❤️
Your voice is magical brother! Really loved this and Nawum kale both! Keep up the good work. ❤
🤩❤️
😍😍
😌💖
ඊළඟ කුවේණි කොන්සට් එකේදි අන්තිමටම ආපු සිංදු දෙකත් එක්ක මේ මනුස්සයා මොන පිස්සුවක් නටයිද මන්දා 🥺
ඒකට තමයි මේ ලෑස්ති වෙන්නේ.
කොන්සට් එකට කලින් තව එකක් දෙකක් ආවොත්... 😍🥰
Sakuraa malee ehema
අපිට ගෝචර ත්‍රිමාණ ලෝකේ ඇතුලේ බිහිවුණ පංචමාන ගීතයක් ❤
Lyrics;-(Kasun Edirisinghe)
ආදරයේ පැණි බින්දක්
නුඹෙ දෙතොලේ තිය යන්නම්
දුර අහසේ ඉම සොයලා
ඉගිලීලා යළි එන්නම්
පැණි බිඳු හා දැවටෙන්නම්
නුබෙ සුවදේ කිමිදෙන්නම්
හිනැහීලා සැරසීලා
මල් කුමරෝ මම ඉන්නම්
හදවත ස්නේහ වෑහේනා
පැණිබිදු නුඹටමයි කියා
රවටනු සේම නුඹව සිපගන්නම්
පැණිබිදු හාදු තවරනා
වෙනසක හේතු තේරුනා
නොදැනුනු සේම නුඹව සිපගන්නම්
නුඹ කළුවරට බය හැඟෙයි
අද රෑ තනි රකිනු සිතෙයි
අලුයම සීතලේම ගුලිවෙන්නම්
මම කළුවරට බය නොවෙයි
එනමුදු තනිකමක් දැනෙයි
අලුයම සීතලේම සමුදෙන්නම්
නන්නාදුනන එළි දිලෙයි
කුණාටුවක්ද මට බයයි
නුඹ අසලින්ම සොදුර මම ඉන්නම්
දෑසට දෑස දුර හැගෙයි
නුඹ අන්සතුමදැයි දැනෙයි
නොදැනුන සේම සොදුර මම ඉන්නම්
නෙතමල් උයන් හමුවනා
නොසොයමි ප්‍රේම ප්‍රාර්ථනා
අඟවනු සේම නුඹව සිපගන්නම්
මා හැම රැයක පෑරුණා
දැන දැන හේතු කාරන
නොදැනුන සේම නුඹව සිපගන්නම්
ආදරයේ පැණිබින්දක්
නුඹෙ දෙතොලේ තියයන්නම්
දුර අහසේ ඉම සොයලා
ඉගිලීලා යළි එන්නම්
පැණි බිඳු හා දැවටෙන්නම්
නුබෙ සුවදේ කිමිදෙන්නම්
හිනැහීලා සැරසීලා
මල් කුමරෝ මම ඉන්නම්..
Justice to MUSIC
No Doubt Charitha is also challenging the audience likewise Kemadasa Master,AR Rahman...did.
🙏 thanks
@@saviMUSIC0204 🙏✨
Thank You Brother..
@@rashinipoornima6765 🙏✨
Thank you 🙏
Charitha..ඔයා international artist කෙනෙක්.. ඔයාගේ අවාසනාවට අපේ වාසනාවට ඔයා මෙහෙ ඉපදුනේ..
he says literally (French born Sri Lankan Music Producer from Los Angeles) in his bio. not a lka born.
He was born in France ... nationality is sri lankan though
එයා හරි වෙලාවට එලියට එයි සහොදරයා 🤍🤍🤍
His father is Prof. Rahula Athalage
🖤
මේ සින්දුව රිලීස් කරන්නත් කලින් අහන්න ලැබිච්ච වාසනාවන්තයෙක් මම. හෂානි & චාමර - වොයිස් දෙක වෙනම පිස්සුවක්! හෂානි නංගි, ඔයාගේ කටහඬට පිස්සු වැටුනේ ලතින් කංකාරියෙන්. රඛිතගේ ජෙම්බේ පාරත් එක්ක එන රහ වෙනම එකක්, 5/4 බීට් එකක් එක්ක වෙනම ලෝකෙක ඇහෙන සද්දයක්! චරිත! උඹනම් ඉතින් කොහොමත් සුපිරි චරිතයක්! උඹව නූතන සංගීතයේ ලාංකේය සෘෂිවරයා කියල හැඳින්වුවත් වැරැද්දක් නෑ කියල හිතෙන අතරේම දෙයක් කියන්නම්,චරිතල එකයි, හැබැයි ඌ රහුමාන් නොවේ! සැමට ජය! 😍😍😍😍😍🌟✌️❤️😇
Yes me rahuman newei. Kemasiri masterth newei he is charitha aththalage
කවද ඇහුවත් අහන පලවෙනි පාර අහපු feeling එක දෙන්න හැම සිංදුවකටම බෑ🥺
කලු කුහරයක් ඇතුලෙ මේ වගේ සංගීතයක් හිතාගන්නවත් අමාරුයි
චරිත හීන් සැරේ කන පිරෙන්න indian classical music වල තියෙන රහම කෑලි ලස්සනට පාවිච්චියට ගන්නවා.මං ජීවිතේට හිතුවේ නෑ ඒවෑයින් මේ වගේ දෙයක් ලංකාවේ වැඩ්ඩෙක්ගෙන් අහන්න පුලුවන් වෙයි කියලා..ඒකට සෙට් වෙන පිරිස දිහා බැලුවමත් මාර සතුටුයි.❤️ චරිතගේ සින්දු ඇතුලේ හොදම රහ දෙන්නේ හෂානි.. අඩුත් නෑ වැඩිත් නෑ..හරිම ගානට.❤️(අනිත් කෙනා රිද්ම.. 😬ලොකු අපරාධයක් කරගත්තේ) මේ මනුස්සයා නං පිස්සුවක් දෙයියනේ..❤️
When Hashani Wasana says " මල් කුමරෝ මම ඉන්නම්" I feel it.❤️❤️🎇
True
My wife said that too
Comments ටික දැක්කම පට්ටම සතුටුයි. මේ වගේ නිර්මාණයක් එනකන් පිපාසාවෙන් ඉන්න, මේ වගේ නිර්මාණයක් තමන්ට කියාගන්න තේරෙන උපරිමයෙන් අගය කරන්න සහ ඒ නිර්මාණය ඇතුලේ කියවන කතන්දරේ තමන්ගේ කරගන්න බලන් ඉන්න ලොකු පිරිසක් මේ වෙද්දි හැදිලා ඉවරයි. ඇත්තටම ස්තූතියි චරිත අයියේ මේ රසකාමී හදවත් හැමදෙනාම වෙනුවෙන් ඔයාට
🙏 ❤️
OwO 😊😏😩😫 UwU 😚😍🥰😜 Eww 🤮🤢💩
what a creation 😍💛
දෑසට දෑස දුර හැඟෙයි
නුඹ අන්සතුමදැයි දැනෙයි
නොදැනුන සේම සොදුර මම ඉන්නම්
නෙකමල් උයන් හමූවුනා
නොසොයමි ප්‍රේම ප්‍රාර්ථනා
අඟවනු සේම නුඹව සිපගන්නම්
මා හැම රෑයක පෑරුණා
දැන දැන හේතු කාරණා
නොදැනුන සේම නුඹව සිපගන්නම්
මතක-අමතක මතක 🥰
Great song 👍👍👍
හැමදාම අපි ඉන්න ලෝකය අමතක කරල වෙනම ලෝකයකට අපිව එක්කරගෙන යන මායාකාරී චරිතය , #චරිතඅතලගේ ❤❤😍😍
චරිතගේ සින්දු වලින් වැඩියෙන්ම කැමති සින්දුව..spotyfy වැඩිපුරම අහන්නේ මම වෙන්න ඇති . ඒ තරමටම මානසික සුවයක් දැනෙන creation එකක්.. ❤ ❤
දවසින් දවස දුකින් පිරිච්ච මරු කතරක් වැනි හිත්වලට ඉහපු දිය බිංදුවක් නොවන මහා වරුසාවක්❤️.චරිත කියන්නේ ඒ වරුසාවට අධිපති දෙවියො.ඒ දෙවියෝ ඉන්නකං බයවෙන්න නං දෙයක් නෑ කවදාවත්ම.
🤩❤️
Sadee ayiya😍
Ado uba aiye.😅❤️
Malaya ❤️😌
Video background feels like Vincent Van Gogh's Starry Night ✨❤️
නැවුම් කලේට ලතින් කංකාරිය පිරෙව්වා වගේ... කන පිනවන්න හැමෝටම බෑ.... එහෙනං, හදවතින්ම ආදරෙයි. ❤❤❤
හරියටම දැනෙන්න නම් අඩුම ගානේ තුන් පාරක් වත් අහන්න වෙනවා .........❤️❤️ඊට පස්සේ ඉතින් addiction එකක්ම තමයි💫💫🌟
💯💯
අනිවා
Meka attak ❤
කාලෙකට පස්සෙ notification එකක් ආවෙ...දැක්ක හැටියෙ පන කඩාගෙන ආව....#Charitha concert එක ආයෙ ඕනේ ලගදිම..🥺❤
Yes. One of my dream concert😍. Definitely will come to next one. We’re waiting Master Charitha. 🌹
Of course 😍😍
😌🎵
😍
අන්තිම ටිකෙ පොඩි ඉඟියක් තියෙනවා පොඩ්ඩක් බලන්න.
සිංදුවෙ අන්තිම හරිය වෙද්දි කොඳු නාරටිය දිගේ යන ඒ හිරිය මවන්න පුළුවන් එකම මැජික්කාරයා.... 🥺😍❤🔥චරිත අයියා❤🔥😍🥺
Meka kywddima ehma unma🥲💆♂️💆♂️
@@Nature-explorer99 😁
ගායනය මොහොතකට අමතක කලෙමි..
වාදනයට පමනක් හිත් යොමු කලෙමි..
what this music charitha 🥺❤️
එක පාරයී ,දෙපාරයී,තුන්පාරයී.. addicted. අනේ පුදුම ලස්සනක්..🥺❤️🎧 #kuweniconcert
ඇත්තමයි 😌🤘
Comments දැක්කාම මාරම සතුටුයි. මෙවැනි නිර්මාණ රස විදින්න වගේම මෙවැනි ගීත එනකම් බලන් ඉන්න කොච්චරක් නම් මිනිසුන් සිටිනවාද යන්නයෙන්. As usual Charitha අයියාගේ වැඩ Masterpiece ❤️🙊🔥🙏 එවගේ composition in detail ගන්න අපේ දැනුම මදි. එච්චරට ඔහුගේ Time signatures , Compositions , Music taste , Thinking patent එක ගොඩක් වෙනස්. හරි රහායි චාරිත අයියේ ❤️🔥👌
මේ සින්දුවේ තියෙන විදියට මට ආදරේ කරන්න නම් බෑ.. ඒ වුනාට කනට මී පැනි දානව වගේ ඇහෙන voice දෙකයි.. චරිත අයියා ඔයාගේ music නිසයි මේක අහනවා නිතරම... A. R. Rahmanගේ ලස්සනම ලස්සන සින්දුවක් අහනවා වගේ ❤
මිල කල නොහැකි මැණිකක් වේ නම් මේ මහ පොලොවේ,
චරිත ඒ ඔයා❤️
සුභ පැතුම් සහොදරයා💐
අවිවාදයක් නෑ නව දශකයා ලංකාවේ දක්ෂත සංගීත වේදියා ජය වේවා #chritha_atalage ❤
So thrilled to be a part of this masterpiece! 🙏
OMG! 😮 You are here.. Thank you so much for jamming with our best musician in Sri Lanka. Love your violin play..😍 Wish to see you at KUWENI THE MUSICAL ! 🎻💖🎶💐🙏🙏🙏
2:43 🎻🎶 heart touching moment❤️⚡
When Hashani said ; පැණි බිදු හාදු තවරනා වෙනසක හේතු තේරුනා..! නොදැනුනු සේම නුඹව සිපගන්නම්..!
I felt it 🥺♥️
Ok
මා හැම රැයක පෑරුණා!
දැන දැන හේතූ කාරණා!
නොදැනුණු සේම නුඹව සිපගන්නම් ♥️ ✨
7.19 min යනවා දැනුනෙවත් නෑ . මාරම හඬවල් දෙකක් 🥺🖤
පාන්දර 6.00 විතර අහන්න ඕන ❤️.
ඒ වෙලාවට පිස්සුවක්❤️🌿🌻🍂
4.26ට අහන ගමන් ඒකත් මරු ❤️
@@imesha1369 පාන්දර වැඩි නෑ🙂 🙄
@@rusiruakalanka470 na na 😎
අම්මෝ.......චරිත බොසා...ප්‍රශ්න වලින් ගිනියම් වෙච්ච මගේ රටට හිත නිවන තවත් සංධ්වනියක් දුන්නාට ගොඩාක් පින් 🙏❤️❤️❤️❤️
මේ Music අහනකොට අතරමං උනා වගේ දැණුනා..Music වලට වෙනම හිත යනවා.
ලාංකීය සංඟීතය තවත් ඉස්සරහට අරන් යන්න චරිත අයියා ඇතුළු කට්ටියට තව තවත් ශක්තිය ලැබෙන්න ඕනි.. 🙏❤️
සිංදුව ඇහුවෙ නෑ . මොහොතක් ඒකෙ ජීවත් වුනා.
"මම කලුවරට බය නොවෙයි,
එනමුදු තනිකමක් දැනෙයි,
අලුයම සීතලේම සමුදෙන්නම්,"
දෑසට දෑස දුර හැඟෙයි,
නුඹ අන්සතුමදැයි දැනෙයි,
නොදැනුනු සේම නුඹව සිපගන්නම්,
මේ තරම් මා වැලඳගත් ප්‍රේමයට සමුදෙන්නේ කෙසේද,මෙම මොහොත කෙතරම් අසුන්දර වුවත් වේදනාකාරී වුවත් එය මම සුන්දරව දකිමි..කිසිවක් සිදු නොවුනු ලෙස, හිත නොරිද්දුනු ලෙස ආදරෙන් නුඹව සිපගනිමි. අදත් හෙටත් ඒ සිපගැනීම ආදරයෙන් විඳිමි.එලෙස මා මගේ ආත්මයම සුවපත් කර ගනිමි.
🌼🌼
🥺🥺💔
😊❤...
කාලයක් තිස්සේ
හාදු පැන් පොදකින්
තෙත් නොවූ,
කර්කශ ව
ඉරි තලා ගිය
දෙඅදර විලිකුන්
සුරත්පලයන්ට
මේ පැණි බිංද
පෙම් මදිරාවක් ම
වේවා!✨️
Charitha Attalage ❤
~ තත්ස්වරී ~
Amazing
හැමදාමත් අහනවා එපා වෙන්නේ නැහැ, නියම කළාකරුවෙකුටපමණයි හදවත් සංවේදීකරන්න පුළුවන්. චරිත අයියේ අපේ ප්‍රණාමය.......
Luudu Luudu
Uuuuu
Uuu
Uuumuuu
U
Uuuuu iimmim
atthak💯
මේ වෙනකම් අහපු ලස්සනම, හිතට දැනුනම melody එකක් වගේම හිතට හුඟාක් දැනුන සංගීත මුසුවක් ❤
Charitha ayyage music nm pattai.singers lath hodatama kiyanawa😍
තාරුණ්‍යයේ සංගීත නියමුවාගෙන් තවත් එක සුන්දර සංගීත කමටහනක්
''පැණි බිදු හාදු තවරනා වෙනසක හේතු තේරුනා..! නොදැනුනු සේම නුඹව සිපගන්නම්..!🥺🥺🥺🥺🥺🥺🥺💞''
හැල්මේ දුවන ජීවිතේ විවේක ගන්න කියාපු නිර්මාණ
පිං චරිත මේ වගේ මී පැණි කනට වත් කරනවාට
#KuweniTheMusical
සිතාරය හැඟීම් උස්සලා පොළොවේ ගහනවා. ඒවා අරාබි බෙර තාලෙට වටේ නටනවා.
මේ වගේ වචනයෙ පරිසමාප්තියෙන්ම masterpiece එකක් කියන්න පුලුවන් සිංදු එකක්වත් මිනිස්සු අතරට යන්නෙ නැති එක ගැන හරිම පුදුමයි ... 🙂🙂🖐️ලංකාවේ රසවින්දන හැකියාව කොච්චර අඩු මිනිස්සුද ඉන්නෙ කියන එක ඒකෙන්ම පේනවා.😢😣❗❗
Thank You so much Charitha aiya for this song .Tbh this is like a therapy for me after a exhausted day...🌏❤✨️
එතෙක් මෙතෙක් ලොව බිහිවූ සුපිරිම ගායකයා ඔබයි චරිත❤️😍
හෂානී / චරිත / චාමර what a collaboration 🔥🔥
Good team effort guys! 👍👍
මෑත ඉතිහාසයේ බිහි වූ අනාගත බලාපොරොත්තව චරිත. 🖤
මල් කුමරෝ මම ඉන්නම් කියද්දී පපුවට වදිනවා රිදෙන්න ම
විශිෂ්ටයි♥️♥️♥️
ඇත්ත. සීතල පිහියකින් පපුවට අනිනව වගේ.❤
සියලු දොම්නස් නැති වෙලා. මොහොතකට හරි අනන්තයට ගියා...ස්තුති ගාන්ධර්වයාණනී !!!
Charitha ❤ Hashani
What a combination 🥹
All time favorite 🌈
චරිතගේ සිංදු අහලා කවද හරි දවසක මට හොඳටම පිස්සු හැදෙනවා♥️♥️✨😇
ammoh ehenm ahanna epa :3
මටත් 🤭
Me too😂
මටත් එහෙම වෙයි කියලා බයෙන් ඉන්නේ...ආදරෙයි චරිත ....
චරිත අයියාගෙ සින්දු අහන්න ගත්තම කාලය ගැන හැගීමක් නැති වෙලා යනවා.. වෙලාව යනව දැනෙන්නෑ...🥰 වෙනම ලෝකෙක..😍❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නෑ... 💞💖💐❤️
කාලෙකින් සංසාරයේ මා වගේ duet එකක් 😍❤️
Meka thami ape pissuwa charitha 😍
කොහෙද මන්ද අතරමං වුණා වගේ නිකන්.
තමන්ගෙම හීන වල තමන්ගෙම හැඟීම් එක්ක තමන්ට තමන් විතරක් ඉතුරු කරන තැනකට යවන්න පුළුවන් music ❤️
විඳින විඳවන මිනිසුන්ගේ ජිවිත අළුත් පනක් ගෙන දෙන ඒ මිහිරි වාදන ගීත.. ආදරෙයි චරිත අයියේ..පිස්සුවක්..
මැරෙන්න යන එකෙක් මේකක් ඇහුවොත් ඌ අනිවා ජීවත් වෙනවා මේවා ඇහුවොත් ඒ තරම් බේත් වගේ සින්දු❤️❤️❤️❤️❤️❤️❤️
Music..♥️♥️Legend Charitha Attalge👍
Vocals Chamara aiya & Hashani akka ..superb♥️♥️
#Charith_Attalage ඒක වෙන ම බ්‍රැන්ඩ් එකක් ..
කාටවත් සම කරන්නත් බෑ.. සම වෙන්නත් බෑ..
අනාගතේට ජය වේවා අයියා ! ♥️
Woah awesome as always Charitha aiya 🥺
දෑසට දෑස දුර හැඟෙයි
නුඹ අන්සතුමදැයි දැනෙයි
නොදැනුන සේම සොඳුර මම ඉන්නම් 🙊❤️🔥
ඉස්සර ඉදන්ම කියන දෙයක්...
චරිත කියන්නේ චරිතයක් ❤️
මේ සිංදුව ගැන නම් කියන්න තේරෙන්නෑ.. ඒක නම් පිස්සුවක් 🔥
I think we finally found the successor to Kasun Kalhara as the next generation inspirational musician. Kasun is actually a combination of (singer + composer). Since Charitha as a sole composer, we may found the successor to Great Kemadasa. This young man is a national treasure to our next generation. What he think is very universal, genuine to his music and not following commercial fame, which were qualities of Great Kemadasa 👍
Charitha aiya ඔයා ශ්‍රේෂ්ඨ සංගීතඥයෙක් ලංකාවට බිහි වුණු. කිසිම තර්කයක් නෑ. ❤ ඒ මහන්සියෙන් සංගීත ලෝකයක් ආක්‍රමණය කරන දවස ඉක්මනටම එයි.
ඊ ලඟට තියෙන කුවේණි කොන්සර්ට් එකේ මේ සින්දුව වෙනස්ම විදිහකට ඇහෙනකන් බලන් ඉන්න මම 😌🎶🌺🐦
ඇහුවද බ්‍රෝ සින්දුව පිස්සුවක් නේ ❤️
දෑසට දෑස දුර හැගෙයි
නුබ අන්සතුමදැයි දැනෙයි
නොදැනුන සේම සොදුර මම ඉන්නම්... ♥️✨
100 වතාවක් වගේ ඇහුවා, කොච්චර ඇහුවත් එපා වෙන්නැති සුපිරි නිර්මාණයක්....... ඒ Voice, Music, Sound Balance පට්ට......කාලෙකට පස්සේ චරිත සර්ගෙ Voice එකත් අහන්නත් ලැබුණා
Its Chamara Nirmal, the නැවුම් කළේ guy.
හරිම ලස්සනයි ,කාන්චනා අනුරාදිට නොදෙවෙනි හසිනි වාසනාත් සිංදුව ගොඩක් වර්ණවත් කලා...❤
අපේ music වලට හොයපු කෙනා දැන් අපිට හම්බුනා ❤️ Thanx for this kind of amazing works 🇱🇰
මා හැම රැයක පෑරුනා
දැන දැන හේතු කාරණා
නොදැනුන සේම නුබව සිපගන්නම්❤️🔥🙉
I felt it🥹❤️✨
මේ ව්ගේ එක පාරක් ඇහලා ආයේ ආයේ අහ්දිදි වෙනම රහවල් එන සිංදු හරි අඩුයි .හැමදාමත් වගේ මේකත් Masterpiece ❤️✨️
#kuweniconcert එක මේ පාර කරයි කියලා බලාපොරොත්තු වෙනවා🖤
Charitha athhalage ❤️
Voice sri Lanka ❤️
Coch umariya ❤️
Hashani wasana❤️
mekanam pissuwak.kochchara ahuwath epa wenne na,mara lasanai lyrics..ekatama dewani wennathi music..😍😍 loku loku ayage comment nathi unata kamak na.habai mathaka thiyaganna kawadahari charitha attalage kiyana nama nm lokema danna charithayak wenawa ❤👌
ekanam aththa..maara lassanai me sinduwa
දවසට එක පාරක් හරි අහනවමයි .
ඒක වෙනම රහක් #charitha aiye..♥️🥀
Good luck ❤🌼
ඇත්තටම ඒ සින්දුව නියමයි..💖💯 ඒක අහද්දී මට නම් තේරුනේ මෙහෙම දෙයක්..කෙල්ලෙක් සහ කොල්ලෙක් ඉන්නවා..කොල්ල කොහේ හෝ දුර ගමනක් යනවා.අපි හිතමුකො කොල්ලා විදේශ ගත වෙනවා කියලා.කෙල්ල කොල්ලා ගමන ගිහින් ආයෙ එනකන් මග බලන් ඉන්නවා..ඒකයි කොල්ලා කියන්නෙ "දුර අහසෙ ඉම සොයලා ඉගිලීලා යලි එන්නම්" එතකොටම කෙල්ල කියනවා "හිනැහීලා සැරසීලා මල් කුමරෝ මම ඉන්නම්"..ඒකෙන් කියන්නෙ දෙන්නා දෙන්නා වෙනුවෙන් බලන් ඉන්නවා කියලා..ඇත්තටම ඒ සින්දුව නියමයි..මාර තේරුමක්..💖 දෙන්නා කොච්චර දුරක හිටියත් ආදරයට දුරක් නෑ කියලා මේ සින්දුවෙන් කියනවා..
ඒත් ඊලග lyrics බලන්න
"හදවත ස්නේහ වෑහෙනා
පැණි බිඳු නුඹටමයි කියා
__රවටනු___ සේම නුඹව
සිප යන්නම්''
එතකොට එතන ඒ කොල්ල හංගන දෙයක් තියෙනව වගේනේ?
"මම හැම රැයක පෑරුනා
දැන දැන හේතු කාරනා
නොදැනුන සේම සොදුර
නුඹව සිප යන්නම්"
හරියට නිකං ඒ කොල්ල හංගන දේ ඒ කෙල්ල දන්නව වගේ.
මට නිකන් හිතෙන්නේ යාලුවෝ දෙන්නෙක් හිත යටින් දෙන්නට දෙන්න ආදරේ. ඒත් මොනව හරි හේතු නිසා එයාලම එයාලගෙන් ආදරේ හංගන් වගේ . 🤔
@@deshanigamage6774 ඔව්..මෙහෙම වෙන්නත් පුලුවන් කොල්ලා ගිහින් එනකන් ආදරෙයි කියලා කියන්න කෙල්ල මග බලන් ඉන්නවා..ආපු ගමන් කෙල්ලට ආදරෙයි කියලා කියන්න කොල්ලා ඇගිලි ගැන ගැන ඉන්නවා..🙃
Music 10000%🥺💕
Vocal 10000%✨💕
Visual 10000%🔥✨
Love your music #charithaattalage ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Charitha නම් music ,music නම් charitha . Aye kiyala wadak na .😃❤️
music💫🔥 LYRICS💆♀️vocals❤️ charitha attalage the best ✨
කාලෙන් කාලෙට හැඟීම් මරවන්න, ආයෙම අවුස්සන්න අධිමාත්‍රා පෙති දෙනවට පිං! 🤍
වෙනම ට්‍රිප් එකක්😌♥️🔥 ජය වේවා චරිත අයියා. චාමර මලයා😍♥️සුපිරි
Omg..wow wow woww, i have so many things to say.this could be a joke to someone ,but this is what i hear when i close my eyes..i feel like the whole ocheastra is playing in a deep forest where the time of dinosaurs were living, or a forest like in the movie avatar.i feel so because of the sounds of birds coming through out the song. I have listen to this song for more than 50 times and each time i find a new instrument or a sound, and each instrument has its own beautiful journey.when you focus on one instrument through out the song each time i listen, you wont belive how much effort and emotions has put in it. Specialy the violin, sarod and other sithars are performing, i feel the emotions that its trying to put out inside me, And also the weight of the each stroke of finger in to the thabla ,the weight thats in each guitar strum amuses me deeply. I love Charithas music soo much. I hope to se the live performance of this in kuweni concert soon. I wish i could just shut my mouth and just sit in a corner and watch how charith and his amazing music players create these kind of amazing and most beautiful music. Thank you and i wish you my best for your future creations..
විඳීම...
කඳුලු අඳුරු තලා පසුකරන
ජීවත මංසලක
ප්‍රේමය නම් කුමක් දැයි
තාමත් අපි නොදනී,
ඒත් ජීවිතය නම් කිමක් යැයි
පසක් වී හමාරය....
ඒසේ පසක් වූ
අඳුරු ජීවත අස්සේ
ප්‍රේමය නම් ප්‍රේමය යි
පැණි බිඳු නම් මීවිත
ප්‍රේමය යි
ඉතින් කුමට ද නිර්වචන
ගීය පසක් කරන්නේම එයයි....
හඩට නොදෙවෙනි සංගීත නාද
වෙනම භාෂාවක්...
මේක තමා කලාව......
එක් නොවුන ප්‍රේමය
කඳුලක් ම නොකර ගත්
එය ප්‍රේමය ම කියූ
අපේ කාලයේ එවුන්ගේ
හදවතේ තනුව...
මම හිමා ✍️
"නුඹ කලුවරට බය හැඟෙයි " ...... I felt it ... 🥀🍂
Thawath wenasma track ekak Charitha kyanne musical scientist kenek aluth than hoyagena ape aluth hangimak sparsha krnna puluwn marama musician kenek...Another Masterpiece from the maestro Charitha and great vocals from Hashani Wasana and Chamara Nirmal..!! Waiting for more like this...!!
භාවනාවක් , ඇබ්බැහිවීමක්
ජයෙන් ජය චරිත
පුදුමාකාර සින්දුවක්!!!❤️❤️ඒ කටහඬවල් දෙක වශීකරනවා අපිව.
අසම්මත රිද්මයක ඇති ලස්සන විශ්මිත තනුවකින් සරසා ශබ්දයෙන් වර්ණවත් කර වචනයෙන් අර්තවත් කර ඔබ මෙම නිර්මාණය බිහි කර ඇත.සැමදා මෙන් වෙනස්ම අවකාශයකට මාගෙ මනස පියබා යයි.චරිත අය්යෙ ඔබට ජය.🙏
Arguably the best song by Charitha 🔥
Yeah This is Charitha's Best Song.. ❤
නිකමට ඇහුවෙ..
Supiriyak..😍😍..Mind Relax..💙🔥🤟
Ads Skip කරන්නැතුව එක දිගට හැමදාම ❤️ මහන්සි වෙලා ගොඩක්.මේකට චරිත 👌
හැමදාම නිදාගන්නෙ මේක අහලා.....අමුතුම ලෝකෙකට ගිහින් අතාරිනවා මේ මියුසික් එක......කියන්න වචන නැහැ......🥺💜️
Talente factory ❤️🎼🎼🎼🎼✌️🥰👍👍
Woow superb
What a song... මාරම ලස්සනයි.... මන් කැමති එකම අලුත් Sinhala artists..... Charitha Attalage 💫
❤❤❤❤❤❤
දෑස ට දෑස දුර හැගෙයි
නුඹ අන්සතු ම දැයි දැනෙයි
නොදැනුන සේම සොදුර මම ඉන්න ම්
❤️❤️❤️❤️❤️
Sitar music 🎶🎶🎶🎶🎶
Flute 🎶🎶🎶🎶
Guitar 🎶🎶🎶🎶
violin 🎶🎶🎶🎶
&
Tabla🎶🎶🎶
Amazing music arrangement
❤️❤️❤️❤️❤️
Soothing to both mind & soul