Milin ගෙ version එකත් අහලා ගයාන් ගෙ version එකත් ඇහැව්ව 😍🥺 Version දෙකේම අමුතු ලස්සනක් තියෙනවා 😍 Also Creadit goes to The greates musician of this era Charitha 😍❤😘
Each and every word brings back the pain of the past memory of our life. Always got tears, when I listen to this. Cuz he's also listening to this always. This is not just a song, it is a summary of our life. Thank you for remaining our tears immortal. ❤️🩹
Beautiful rendition Machang! This song has your name all over it! Love the feel, especially that ending ❤️
😍😍
Original one has nice video
Trend එකට යට වෙලා ගොබ්බ සිංදු නොකර මුල ඉඳන්ම ලංකාවේ ඉන්න පොඩිම පොඩි rock ෆෑන් බේස් එකට සලකන එකම එකා 🫡
Final aalap part by Charitha 3:34
🫡❤️
❤
3:26 Wait for Charitha's voice👨🚀🪐🫀
When @gayya said, 2:33 “මා මියැදුනත් නෑ දෑස් මා පියවෙන්නේ”
I felt it 🥀
චරිත තරම් චරිතයක් නෑ මේ ලෝකෙත්🥹❤️සින්දු වලින් මිනිස්සුන්ව අඩවන්න පුලුවන් චරිතයක් 🥺❤️
ගයියගේ වර්ශන් එක ලස්සනයි ඒකේ දෙකක් නෑ... ඒ උනාට මට නම් හිතට වැදුන එක මුල්ම මිලින්ගේ වර්ශන් එක. ඒකේ අමුතුම ගතියක් තිබ්බා එදා ඉදන්ම මට.
❤
3:33 Goosebumps!😍🥰
Gayan aiya❤😮 ඒක නම් 🥺❤🥺❤ වචන නෑ කියන්න අලුත්ම හිතට බර රහක්😢❤ මගෙ අද birthday එකට ලැබුණු තෑග්ග 😍❤😅
Charitha oya kawadath සුපිරි වැඩ්ඩෙක්....♥️♥️♥️♥️ගයියා ඔයත්♥️♥️
මා කිවූ රහස්
පොළවට හෙලන්නෙපා
මා එනතුරා ඔබ
නිදිමරන්නෙපා
මා හා ගැලුමෙන්
ඔබ දුර යන්නෙපා
මා ඉන්නවැයි
අමතක කරන්න එපා
මා ගැන මුසා ඔබ
අවුලන්නේපා
අපගේ පැටව් ඔබ
විසි කරන්නේපා
මා ගැන තැබූ
විශ්වාසය බිදින්නෙපා
මා ඉන්නකන් ඔබ
බය වෙන්න එපා
මා ඉන්නකන් ඔබ
බය වෙන්න එපා
ඔබට නොකිවූ
ඔබගෙන් සැගවූ
රහසක් නෑ ජීවිතේ
ලොවෙන් නොලැබූ
ඔබගෙන් නොඅඩුව මට ලැබුන තරම්
ආදරේ
මා ජීවත් වන්නේ
මා එකම අරමුණද වන්නේ
ඔබ ආරක්ෂා කර මා
දෑත් ඔබ රකීවී
මා මියැදුනත් නෑ
දෑස් මා පිය වෙන්නේ
මා කිවූ රහස්
පොළවට හෙලන්නෙපා
මා එනතුරා ඔබ
නිදිමරන්නෙපා
මා හා ගැලුමෙන්
ඔබ දුර යන්නෙපා
මා ඉන්නවැයි
අමතක කරන්න එපා
මා ගැන මුසා ඔබ
අවුලන්නේපා
අපගේ පැටව් ඔබ
විසි කරන්නේපා
මා ගැන තැබූ
විශ්වාසය බිදින්නෙපා
මා ඉන්නකන් ඔබ
බය වෙන්න එපා
මා ඉන්නකන් ඔබ
බය වෙන්න එපා
This destroyed the boundaries of the old version of this song. So much of meaning yet this was the most intense one ❤
Hi cliveee
😊😊
Another masterpiece from Charitha and Gayya..one hell of a collaboration..!!
Charitha's Vocals 3:33
Spotify එකේ පැල් බැඳගෙන අහපු සිංදු...
🥀
Charitha innawa kiyanne gammak thamayi ❤❤❤❤❤❤❤
Uba pissek..uba hinda mamath pissek 😒❤❤
Kuweni concert එකෙදි මේක මුලින් ම ඇහුවෙ පිස්සුවෙන් වගෙ ❤
Gayya....We need more quality music like this in Sri Lanka❤❤❤
Version dekama maru aiya ❤
Milin ගෙ version එකත් අහලා ගයාන් ගෙ version එකත් ඇහැව්ව 😍🥺
Version දෙකේම අමුතු ලස්සනක් තියෙනවා 😍
Also Creadit goes to The greates musician of this era
Charitha 😍❤😘
Nikan ahasai polawai wage nee version deka
Ammoo ❤
කුවේණි concert එකේ live ඒක දාන්න ❤
Thankyou Charitha & gyya!
මා ඉන්නවැයි අමතක කරන්න එපා 🖤
That combination ❤ ගයියා + චරිත 👌 රහස් 😍
Gayya you choosed the correct decision & correct path 👌👌
Charitha😇
මිලින් අයියගෙ එකත් මරු , රස දෙකක් ❤
ඉයේ ඩැඩි බැන්ඩ් එක අලුත් සිංදුව රිලිස් කරා අද ගයියා සිංදුවක් දලා❤️
Just for sec I thought Gayya did the original one....this is nice , but original one also is beautiful ,and it has nice video ....
මැදින් Manasick ගෙ රැපකුත් තිබ්බනම් අමුතුම එකක් වෙයි 🔥⚡
Ow appa...maru ehenm😊
සුපිරිම මචංලා. උඹල වැඩ්ඩො ❤️😍😘
Wow.....Charitha + Gayya ❤❤❤❤❤❤❤❤Blast....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Superb....
great work Gayya! and Charitha is just an exceptional mind-blowing Individual; the arrangement of music says it all.
මේ version එක මරු කියන කට්ටිය කෝ..
එල එල එල දිගටම වැඩ දෙන්න ❤❤
This is sp hartwarming❤️❤️❤️❤️
Gayya + Charitha = Insane❤
Oh my god attlge ' s part 😢
Best of luck win the chance big bro
දිගටම ඕනී 😢
Superb ❤️
Super bri👌👍❤️
අම්මොහ් ❤
superb brother
Omg next level my bro ❤
Super👌👍bro
king is back🥰🥰🥰
මා ඉන්නවැයි අමතක කරන්න එපා... ❤
First ❤
Gayan & charith great job ❤️
Me song ek rahasak widiytm tiyagmu ❤️❤️❤️
Milin ge sinduwak wenas rahak .niyamai❤
Milin ගේ හඬින් වගේම Gayya ගේ හඬිනුත් නියමයි... charitha 👌
❤ Gayya 🍃 Charitha ❤️
damn, vibe .. suppperrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr
Each and every word brings back the pain of the past memory of our life. Always got tears, when I listen to this. Cuz he's also listening to this always. This is not just a song, it is a summary of our life. Thank you for remaining our tears immortal. ❤️🩹
Wow super work❤
Patta 💯❤
Intro was lit af🔥❤️
Gayya 😍😍❤❤
Masterpiece 💆
Brooo 😳🔥
Love love love this 😍😍😍❤️❤️❤️❤️
Shaaa ❤️😌🇱🇰⭐️
Gayya ❤. Good luck my brother. One day you will be like your dad. An icon in music world.🎉 uk
Masterpiece ❤️
ඉතා රහයි ❤
Wow😮
Ayye waruwak vage thava song ekak release karannaco eka vage agata danena music ekak vena ekaka vath set une na❤gayya
This song is so good❤
❤😍 woow.
Noizee❤🔥🎶
Woh 🥺❤️
Best combination ❤️
😌🌻❤️
Combo meals ❤
Supiri Gayya ❤
Super ❤
1 st of my list now
1M 👍
If I had a chance to create and direct a visual for this, it will never forget enyone in all around the world. 🌿🍂
Gyyy🖤
Superb 🖤🔥🎶
Another masterpiece ❤
GAYYA🤞🏻♥️✨
Milin's version is great, But this version hits hard!!❤🔥❤🔥 #GayyaxCharitha
SUPIRIYAK
❤❤❤🔥🔥
Gayya 👌👍❤️
This is Milin + Charitha... 🍃
1st version
Melody & lyrics by Gayya
කව් රු කොහොම කිව්වත් රවි ජේගේ කෑල්ලක් වැටුනනං පට්ට රහයි😢❤
එහෙම දෙයක් වෙන්න හේතු නැති නිසා එහෙම දෙයක් වෙලා නෑ.
සරලයි. 😈☯☣️
Pissuwak ❤
Saiko nam pissuwak ❤️
Gayya😍
🖤🔥
milan ge voice eka thama set wenne 😮
Definitely❤
Suppa ❤
🥺♥️