@@whatupbiatch6755 ethana thiyenne bn amma gana wisheshathwaya. Budu sranai kyla lankawe hora kapu amathiyek kwwata eka feel wenne nane. ethakota e wachane nemei balaya thiyenne. ammage hitha athule ena adarayen thamai ubata hariyanne. amma budu sranai nokiya parissamin puthe kwwath oka feel wenava
🤣🤣🤣 minissuma liyapu dewal kiyawa kiyawa mithyawak ho boru deyak wishwasa karanna epa bn.. ahata pena swabaawaya wishwasa karan... kauda danne eh kale minissu athal ekata oya poth liwwada kiyala hina wewi. 🤣🤣 guliya kanna epa bn... get out of the that circle. Think out of that circle which was made by a Man himself not G.O.D. 💜
මිනුස්සු 'බුදුසරඉ' කියන්නෙ සර්දාවට. එක හොද ගුනයක්.. එක අපි challenge නොකල යුතුඉ. අපේ ප්‍රරග්නාව අවදි වෙන්න ඔන . If not we can't follow bhudism theory and walk towards ආරය අශ්ටාන්ගික මාර්ගය. Charitha ඔය දෙක අපිට ඔන. සර්දාව සහ ප්‍රග්නාව. ඔබට ජය. .❤ ❤ i am true fan of you Charitha. Sujith fernando from Manchester , UK
Agree❤ I think 3rd world countries like Sri Lanka, India are stucked between the modern and religious worlds. But I know both aren't 100% right so we still lucky and have that benefit to balance both sides but our people's mind still isn't ready for that cuz when someone trying to find the cultural and religious rulz and behaviours in the country, another one trying to find America in those countries. We don't need to be like America to be a developed country and also we don't need to follow any cultural and religious rulz to be good human beings. Cuz we have our own Buddhist philosophy to perfectly balance both side as a good human being. Hope one day our people will start to balance both sides with developed minds.
Charitha really you are great boys I seen between this year. About music. And different way of thinking and reality of Buddhist. Great and congratulating for your journey.
@LAKALWAN • Bro. if you don't know the powers and the effects of "pirith" chanting and specially it' verbal power you better shut the fuck up ! Everybody knows nature was the 1st on earth and Buddhism is neither a magic nor a imagination like other religions. it's the actual truth of the nature and overall this soul. You better go and see things clearly !
Agree to disagree. These comments are made with your perspectives. But as someone who is searching the path of enlightenment, there is a certain something of importance attached to all the cultural ways of "sinhalayas" to shorten your "bhawa" journey. Belive me. It all starts with development of "shraddha indriya" towards lord buddha and triple gems.
Kindly read my comment again. I have not said that i know everything, i only asked to change the word " anyone" to "majority", since i believe that there are at least few people who knows what real buddism. Just said that, if anyone can practice the 5 principals, that would be better than talking unwanted stuff. Read properly before you comment.
What does this mean? "බුදු දහමේ මූලික ඉගැන්වීම වන පංච ශීලය ආරක්ෂා කරනව නම් මෙය සුන්දර ලෝකයක් වනු ඇත.එය නොකෙර වෙනත් දේවල් කතා කිරීම පලක් නැත." Are you telling finding truth and telling is useless ? What he is doing is a marvelous job..on the other hand you! You are trying to correct someone who has a greater knowledge than the most of monks...
Hope you understand the difference of "none" and "majority". I only wanted to say that. And also these people talk positive about using drugs. Thats why i told about the 5 principals. Since i dont think it is a good thing to talk about bad things in a positive way. Thats all i wanted to say. You guys have to be careful on what u say in public. As these days most of the people and even kids have access to these youtube channels. This is only a bit of constructive criticism and nothing offensive.
බුදු දහම දැක ගත්තනම් "සං ගීත" වලින් ඉවත්වෙනවා. චරිත් කියපු කතාව හරියටම
හරි. ලංකාවේ බුදු දහම් දැක ගත්ත අය බොහොමයක් ඉන්නවා. බුධාගමේ නම්
බුදු දහම නැ. නූල් බඳින, වඳින, පුදන ක්‍රියා ඔක්කොම ආගම් වල දේවල්. බුදු දහම කියන්නේ ඊට වඩා ඝාම්බිර දෙයක්. නිබ්බාන වීමට ඇති ඒකායන මාර්ගයයි බුදු දහම.
@Ravindu Charithath ekama thama mithraya kiyanne. 0.30 idan ahala balanna. "dannathi kama thama eliyata danne"kiyala kiyanawa
diliup gabadamudalige mama ohoma katha karala mage amma thatha mathaka krala banna.. mata jathakayak na kiyala..ape minisunta deyaka danawanne harima amarui...
දිලුප් දන්න "සං" ගීතයක් කරගෙන හිටියා නම් හරි, හපුතන්ත්‍රි අංකල් එක්ක අපායේ ටුවර් එකට එන්රෝල් වෙන්නේ නැතිව. එහෙම හිටියා නම් අවීචියට වඩා ටිකක් උඩ අපායකට යන්න තිබුණා. අඩුම ගානේ දැන්වත් වෙනස් වෙන්න. මෙච්චර කල් කරලා තියෙන්නේ ආර්ය උපවාද වල තිබෙන ඉහළම කොටස වන බුදුරජාණන්වහන්සේට, ධර්ම රත්නයට සහ ආර්ය මහා සංඝ රත්නයට උපවාද කිරීම. සසර කෙතරම් භයානක ද?
වැදුම්, පිදුම් , දාන , සීල භාවනා ධර්මයෙ පවතිනව. ධර්මය කියන්නෙ ඔබෙ උවමනාවට හැදිල තියන දෙයක් නෙමෙයි.
@@lashb5885 ඒක පිරිත් නෙවෙයි ඕනිම ශබ්දයකට වෙන දෙයක්. සරලවම කිව්වොත් බුදුදහමේ මැජික් නෑ
ධර්මය අදුන ගත්ත මිනිස්සු හොයන්නත් නෑ එකගයි 🌹🇱🇰🙂🖐️
ශ්‍රී ලංකාවේ ගුනාත්මක සංගීතයේ නිමැවුම්කරු..... චරිත අතලගේ ❤️🙏
Rap කරාට රස්තියාදු විදිහට හිටියට ( සමාජෙ දකින විදිහට රස්තියාදු.අපිට එහෙම නෑ ) මනසින් දියුණුයි කොල්ලනේ....❤️❤️❤️
චරිත හරියටම තේරුම් අරන් ඉන්නේ යන පාර ගැන. ❤️
මේ සින්දුව් කීන් සැරයක් නම් ඇහුවද.අහපු මුල්ම දවසෙ හිතුනා ,මට මෙච්චරකල් දැනිලා තියන දේ ඇත්තටම හරි කියලා.වර්තමාන බුද්ධ ආගම කොච්චර විකුර්ති වෙලාද කියලා අනන්තවත් කල්පනා කරලා ඇති...බුද්ධ ධර්මයේ තියෙන්නෙ මනසින් හිතලා ,මනසින් ගැලවෙන එක මිසක්,,පන්සල් ගිහින් ලෞකික සැප සම්පත් බුදු හාමුදුරුවන්ගෙන් ඉල්ලන එක නෙවෙයි කියලා මිනිස්සු තේරුම් ගන්නවානම්.....!
මං ගොඩක් සින්දු අහනවා ඔයාලගෙ. මං ඉස්සෙල්ලම ඇහුවෙ 'ගලන ගඟ' එකෙන් මං ජීවිතෙ ගොඩක් දේවල් අවබෝධ කරගත්තා.
මම හිතන විදියට මිනිහෙක්ට පිරිත් නූලක් බදින්නෙ ඒකෙන් වෙන සුපර් නැචුරල් දෙයක් නිසා නෙමේ.. මිනිස්සු ඇත්තටම සරනක් හොයන්නෙ තමන්ට කරදරයක් වෙන වෙලවට.. ඒ වෙලාවට මිනිස්සු බලනව ගැලවෙන්න මගක් ඒ කරදරෙන්. මානසික සහනයක්. මම හිතන්නෙ පිරිත් නූල බදින එකෙන් වෙන්නෙ ඒ මානසිකව දුක් වෙන මනුස්සයට මානසික සහනයක් දෙන එක. මිනිහා හිතනවා මට පිරිත් නූලක් බැදල තියෙන්නෙ මේකේ ආනිසන්සෙන්වත් මට ගැලවීමක් වෙයිද මේ ප්‍රශ්නෙන් වගේ පොසිටිව් හැගීමක්. 100% සාර්තක නැති උනත් මම හිතනව මිනිහෙක් පොසිටිව් හිතනකොට ප්‍රශ්න වලින් ගැලවෙන්න හරි ලේසි. බුද්දාගමේ ගොඩක් දේවල් මේ විදියේ මිනිස්සාගේ ධනාත්මකව හිතන පැත්ත්ට තියෙන්නෙ..
ඒ දේවල් හරියට නොදැන කරන නිසා සමහර මිනිස්සු මේවගෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා.. ඒ නිසා තමා අද මේ වෙනකොට බුද්ධ දර්මය ගැන හරියට දැන්ගන්න හම්බෙන්නෙ නැත්තේ..
චරිතට රවී උබට අපි ආදරෙයි.. උබල බලන්නෙ අමුතුම කෝනෙකින් ඒක මිනිස්සුන්ද දැන්නෙන විදියට අලුත්ම විදියකට සිංදු ගහන්නෙ.. ජය....
හරියටම හරි සහෝදරය ,පිරිත් නූලේ කිසිම සුපර් නැචුරල් පවර් එකක් නෑ පිරිත් නූලේන් වෙන්න්නේ අපිට මානසික සහනයක් හරියට පිලිකාවක් තියය කෙනෙක්ට එම පිලිකාව නැතිවෙන්න දෙන්නේ කිසිම ඖශදීය ගුනයක් නැති ටැබ්ලට් එකක් නමුත් එම පුද්ගලයන්ගේන් රෝගය සියයට 65% පමන ලෙඩේ හොදවෙනව එකට හේතුව ඒ පුද්ගලයගේ දනාත්මක සිතිවිල්ල පිරිත් නූලෙනුත් කරන්නේ හිතේ දනාත්මක සිතිවිලක් ඇති කරන එක හරක් මරන මිනිහගේ අතේ පිරිත් නූලක් තිබේද යන්න සහ මැරෙන හරකට ඇති පිලි සරන යන දෙක අතර කිසිම ප්‍රශ්නයක් නෑ ! අනිත් දේ තමා බුදු සරනයි යන්න ☝එයිනුත් සිදුවේන්නේ මානසික සහනයක්
අනිත් දේ තමා ආගම ,ආගම නැතිනම් මිනිසුන් තිරිසනුන් බවට පත් වෙනවා ආගම විසින් තමා මිනිසුන්ගේ විනය පවත්වාගෙන යන්නේ මම මේ කියන්නේ බුදුදහම හැනම පමනක් නෙවේ හැම අගමකින්ම කරන්නෙ මිනිසුන්ගේ විනය හික්මීම පැවැත්වීමයි මිනිසෙකු වරදක් කරන්නට ප්‍රතමව හිතන්නේ මම මේ වරද කරොත් මට මොකක් වෙවිද කියල නීතියට කලින් මිනිසුන් හිතන්නෙ පව ගැන එ නිස තමා ලන්කාව මෙහෙමවත් තියෙන්නේ
@@CYBERCEYLON අන්න ඒකයි
සහතික ඇත්ත,ඔලුවේ කැක්කුමට පැනඩොල් දෙකක් බිව්වා වගේ
@@promodtharindu5824 Hariyata hari
ගුරුවරයෙක්ගෙන් ඉගෙනගෙන .. exam එක හරියට ලිව්වම හොඳ results ආවට...කියල දුන්න පාඩ්ම් හරියට බලන් නැතුව exam එකේ පිස්සු කෙලල ගුරුවරයට වැන්ද කියල results එන් නෑ වගේ තමා ඕක 😌
"රහත් හිමිවරුන් " ලොකු පණිවිඩයක් දෙනව.. ❤
@@isthatu5390 ai ubt thyn amaruwa mokakd...😂😂😂 apit ona de api comment karanwa...😂😂🖐️
@@isthatu5390 අනේ තෝ දන්නවද ඔක්කොම.දන්නවනම් කියල දීපන්කො ..තොපි වගේ ආගමක් දර්ශනයක් "අදහන" ගොබ්බ වේසාවො හින්ද තමා මෙහෙම වෙලා තියෙන්නේ .පුක දෙන් නැතුව පලයං ඩෝ..දෙවෙනි ඉනිම බලන පක්කු
😂😂😂
@@isthatu5390 උඹ ඉස්සල්ලම වීඩියෝ එක සම්පූර්ණයෙන් බලපං ගොනෝ.... වීඩියෝ එකේ තියෙන දේට අදාළව comment කරපං උඹට ඕනෙ නම්..උඹ මේව අස්සෙ රිංගල බුදුහාමුදුරුවො වෙන්න හදන්න එපා
Ai bn ubla me comment ekak asse Randu wenne...😂😂😂😂
ඕනැම මොඩයෙක් සිය කට වසා සිටින තෙක් බුද්ධ්මතෙකි.
Wadak blgen gedr inna uncle 😂 pke talk denne natuwa 🙏🏻
True 😊
මේක අපේ සංස්කෘතිය. වරදක් නෑ. වැරැද්ද තියෙන්නේ අපි තේරුම් අරන් තියෙන තැන. 💔
බෞද්ධ දර්ශනයට අනුව යන්න ඕන පාර ලස්සනට තේරුම් අරගෙන. ලියලා තියන පද ටිකනම් නියමයි අයියේ
ඔයා කියන දේ හරියට හරි .මාත් ඉස්සර ඔය වහල් විදියටම හිතපු කෙනෙක් පස්සෙ පස්සෙ යද්දි තේරුනා මේක නෙවෙයි හරි බුද්ධදර්ශනය කියලා . ඒ අස්සෙ අහම්බෙන් දැක්කෙ ඔයාගෙ සිංදුව . දමිත් අසංක කියන්න හදන්නෙත් ඔය ටිකම තමා හැබැයි එයා පොඩ්ඩක් කොහෙ හරි පටලගෙන තියනවා
මේ ගීතය මමත් ගොඩක් කැමති සින්දුවක්
සින්දුව කියපු අයත් පිරිත් නූල විතරක් අල්ලගෙන වහල්බාවය ගැන කතා කරද්දිනම් තෙරෙන්නේ එක තැනක හිරවුනු බවක්
ආගමින් බෞද්ධයන් වන බොහෝ පිරිසක් තේරුම් ගන්න අවශ්‍ය නමුත් තේරුම් නොගන්න තේරුම් ගන්න අමාරු දෙයක් තමයි බුදුදහමේ තියෙන theory vs practical side එක සූත්‍ර ,විනය , ගාථා , ආචාරධර්ම , බෞද්ධ චරිතකතා, බෞද්ධ සංස්කෘතිය , පාලි ....වගේ මේවා බෞද්ධාගමේ theory හෙවත් සිද්ධාන්ත අභිධර්මය , විදර්ශනාව වගේ සංකල්ප බෞද්ධාගමේ real practical side එක physics wala quantum theory කියල හදුන්වන්නේ බුදුදහමේ අභිධර්මයේ කොටසක් නමුත් මිනිස්සු ඒක තේරිම් ගන්න කැමති නැහැ , ඇත්තටම කිව්වොත් මිනිස්සු එහෙම හිතන්නවත් කැමති නැහැ මොකද අපි සේරම ඒතරමටම ලෞකිකජීවිතයට බැදිලා
මම මේ සින්දුවේ ඒ සංකල්ප දෙකම දැක්කා ඒක ගොඩක් හොද දෙයක් , නමුත් අර්ථ දැකිවීම අතින් නම් නම් ඖවුන් සිටින තැන ගැන මන් ගොඩක් කලකිරුණා ,
ලොව පුරා රටවල් පලමු දෙවන තුන්වන ලෝකයේ රටවල් කියල බෙදුවේ ලෞකික පැත්තෙන් ඉහල යැයි කියන රටවල් ඔවුන්ගේ වාසියට අපි අපේ සීමාවන්ට ඒවා ඇතුලත් කරගැනීම මා දකින ආකාරයට නම් අරුත් සුන් ක්‍රියාවක්
👍
👍
චරිත අයියේ ඔයාගේ මතය 100% හරී... ❤️❤️❤️
අම්මා බුදුසරණයි කියලා කරන ප්‍රාර්ථනාව නම් මගේ ජීවිතේ හැමදේකදිම මට ඵලදෙනවා.
As Humans we are willing to find a pattern in random incidents. Thats what happend to you ma frnd
ඒ කියන විදිහට ඔබ දැන් මේ ලෝකේ ඉහලම තැනක කෙනෙක් වෙන්න ඇති?කොයි පැත්තෙන්ද පල දීල තියෙන්නෙ? අධ්‍යාත්මිකවද? ආර්තිකවද? මිත්‍යාදෘශ්ටික ලංකාව ,දෙවියන්ව පමනක් නමස්කාර කරන අනිත් රටවල් අසලටවත් යන්න බැරි වෙලා තියෙන්නෙ ඔබල වගේ ගස් ,ගල් , පිලිම,සත්තු,නෑදෑ බේබද්දො ,හොරු ඇතුලු මිනිස්සුන්ට වදින නමස්කාර කරන මිනිස්සු නිසා තමයි..
@@bittertruth6288 ane bn hama reddatama radical wenna hadanna epa.mama nm kohehari gamank yddi aniwaren ammata wadala ynne.ubla monawa kiwwath ammage katen pita wena e "budu saranai" kiyana wachane puduma balayak thynwa.anika gonek wenna epa "samajaye ihalama thanak" gana katha krla.demapiyan,gas,gal,pilima walata wadinne nathi uba inne samaje ihala thanakada? 😂😂 na ne. nikn batahira culture ekak oluwe gahan boruwata pora wenna hadnna epa bn.samajeta ubwa gonek wge penne 😂😂
@@whatupbiatch6755 ethana thiyenne bn amma gana wisheshathwaya. Budu sranai kyla lankawe hora kapu amathiyek kwwata eka feel wenne nane. ethakota e wachane nemei balaya thiyenne. ammage hitha athule ena adarayen thamai ubata hariyanne. amma budu sranai nokiya parissamin puthe kwwath oka feel wenava
@@kalindupansilu උබ කියන එකෙත් ඇත්තක් තියන්වා.හැබැයි බුදු සරණයි කියන එකේ තේරුම "බුදුන්ගේ පිහිටයි" කියන එකයි.ඉතින් ඒ වචනේ බලයක් නෑ කියනවා කියන්නේ ඉතින් බුදු හාමුදුරුවෝ කෙරෙහි විශ්වාසයක් නෑ කියන එකයි.අනික මේ දැන් ඉන්න කලාකරුවෝ කියන උන්ට කොහොමත් ආගමක් ජාතියක් නෑනේ.උන් හිතන්නේ උන් ගැන විතරයි.කණගාටුවකට තියෙන්නේ උන්ට උඩගෙඩි දෙන වහල්ලු ටිකක් උන් වටේ ඉන්න එකයි.
හිතේ කහටක් නැත්තන්
කාටවත් ගිනි දෙන්නැත්තන්
ඉන්නකන් හොඳින් දැන්
ඇයි මං යන්නෙ පන්සල් ගන්න සිල්
ඇත්ත ඇති සැටියෙන් දකින්න සිවුරක් ඕනෙම ද
මේ මනසින් ගැලවෙන්න
මනසින් හිතන්නයි ඕන ❤️
චරිත ඔයා සoගිතය හොයනවා වගෙ බුදු දහමත් කාලයක් අරන් හොයන්න. එදාට ඔයාගෙ කතව වෙනස් වෙයි.ජය.🙏
සිරාවට 🙏
🤣🤣🤣 minissuma liyapu dewal kiyawa kiyawa mithyawak ho boru deyak wishwasa karanna epa bn.. ahata pena swabaawaya wishwasa karan... kauda danne eh kale minissu athal ekata oya poth liwwada kiyala hina wewi. 🤣🤣 guliya kanna epa bn... get out of the that circle. Think out of that circle which was made by a Man himself not G.O.D. 💜
බුදු දහම හෙව්වා එම උත්තරෙ මෙක බුද්ද අගම හොයන එක අත ඇරපන් 😂
@@andyperera869 මට මෙවා කියලා දෙන්න ඔනෙ න බුදු දහම කියන්නෙ පොත් වල තින දෙයක් නෙමෙයි ..
උබ පිස්සෙක් ලංකාවෙ ඉන්න තවත් ගොන් මානසිකත්වයෙන් පෙලෙන පිස්සෙක් එකනෙ මෙච්චර මිත්‍යාව වහල් වෙලා තියෙන්නෙ 😂
චරිත්....
උබ පිළිගන්නවා නම් imperfect කියලා...
නොදන්න දේවල් කතා නොකර , චචනයෙන් පව් රැස්කරන්න යන්න එපා.
සාරා සං. කල්ප ලකෂයකට කලින් තමයි අම්මාගේන් මුලින්ම නියත විවරණය අරගෙන බුදුන් වහන්සේ බුද්ධත්වය ලැබුණේ.
නොදන්න විෂය කතා නොකර, දන්න විෂය හදාරගෙන, සමාජයට යහපත් දේ පතුරවන්න..තමන්ගේ හිස් මත ඒ තුලින් සමාජගත කරන්න එපා..
චේතනාව තමයි කර්මය කියන්නේ..
ආකල්ප සම්පත්තිය හදාගන්න...!
විද්‍යාව තුලින් බුදු දහම දකින්න යන එක වැරදි. බුදුන් වහන්සේ වසර දෙදාස් පන්සීයයකට පෙර ලෝක ධාතුව ගැන දෙසූ දේවල් වලින් ඉතා සුළු ප්‍රමාණයක් නූතන විද්‍යාව මගින් තහවුරු වෙලා තීනවා. ඒ දේවල් මං නිකන් කිව්වෙ 😁. ආගමක් නිසා අපේ රට තුන්වන ලෝකයේ රටක් වුනා කියන දේ කියන්න බෑ. මොකද ඔය හුගක් දියුනු රටවල් තවමත් ආගම්වාදීන් තමයි ඉන්නෙ. පිරිත් නූලේ, පිරිත් පැන් වල හෝ පිරිතෙහි බලයක් තීනවද නැද්ද හෝ තියේනම් ඒකෙ විද්‍යාත්මක පදනම කුමක්ද කියන එක අපි දන්නෙ නෑ. (පිරිත් දේශනයකදී එහි ශබ්ද තරංග වල සුවිශේශී තාවයක් තියෙන බව මං අහලා තීනවා) එතනදි මානසික වශයෙන් බලපෑමක් අපිට සිද්ධ වෙනවා. උදාහරනයක් කියන්නම් යම් පුද්ගලයෙක් ඉන්නවා ඔහුට පිරිත් නූල්, පිරිත් වතුර ගැන ලොකු විශ්වාසයක් තියෙනවා ඔහු විභාගයකට පාඩම් කිරීමට සූදානම් වෙද්දි පිරිත් වතුර ටිකක් බිව්වම, පිරිත් නූලක් අතේ ගැටගැහුවම ඔහුගේ අර විශ්වාසය ඔහුට motivation එකක් ලබාදෙනවා. එතනට වහල් භාවය කියන වචනය වැරදියි. ඒ වගේම නිර්වාණය අවබෝධ කර ගැනීමට ආමිස පූජා වලින් කිසිදු වැඩක් නෑ. ඒකට ප්‍රතිපත්ති පූජා වල අපි නිරත වෙන්න ඕනෙ. ආමිස පූජා වලින් සසර තව තවත් දික් වෙනවා මිසක් කෙටි වීමක් නෑ. මං අන්තිමට කියන දේ මේකට අදාල නැති වෙන්න පුලුවන් ඒත් නිර්වාණය සත්‍යක් නොවෙයි කියලා කියන අයත් ඉන්නවා. පයිතගරස්, පයිතගරස් ප්‍රමේයය සොයා ගත්තේ තවත් සූත්‍ර හෝ ප්‍රමේයයන් අරං සැකසීමකට ලක් කරලා නෙමෙයි. ඔහු පර්‍යේශනයක නියැලුනා. ඔහු සෘජුකෝණී ත්‍රිකෝනයක් ඇදලා ඒවාගේ පාඨාංක අරගෙන ඒවා අතර සම්බන්ධය සොයා ගත්තා. අන්න ඒ වගේ තමයි බුදුන් වහන්සේත් නිර්වාණය නැමති දෙය තවත් දේවල් සැක්සීමකට ලක් කරලා නෙමෙයි සොයා ගත්තේ අදාල පර්‍යේශනයේ නියැළිලා. පයිතගරස් අදාල ප්‍රමේයය ඔප්පු කරන මාර්ගය පෙන්වලා දුන්නා වගේ බුදුන් වහන්සේත් නිර්වාණයට යන මාර්ගය පෙන්වලා දුන්නා. අපිට තීන්නෙ අවබෝධ කරගන්නයි.
මම රහත් නෑ හොදද 😂😂. කියවලා ලබා ගත්ත දැනුම.
ඔබත් සමග එකගයි...චරිත ගේ නිර්මාණ වෙනස් ආකාරයක් ගන්නා බව පෙනෙනව... නමුත් බුදුදහම, එමතින් ගොඩ නැගුන සංස්කෘතිය පිලිබදව ඔහුට අවබෝදයක් නැති බව ඔහුගේ මේ සංවාදය තුලින් මනාව පැහැදිලිවෙනව...ඔහු සංස්කෘතිය දකින්නේ ලංකාව දියුණුවීමට ඇති බාදාවක් ලෙස එය සම්පුර්ණ වැරදි අනවබෝදයක් බව කිව යුතුයි....අම්මට වැදල ගිය ඔහුගේ යහළුවට අම්ම බුදුසරණයි කීවහම එය විහිලුවක් වගේනම් එසේත් නැතිනම් මිත්‍යාවක් ලෙසනම් දැනෙන්නේ එයින් කිසි පලක් නැත වගේනම් ඔහුට දැනෙන්නේ ඔහු සිතුවිලිවල් තිබෙන ශක්තිය ප්‍රභලත්වය ගැන නිසි අවබෝදයක් නැති බව කිව හැකියි...බුදු දහම සිත පිලිබදව කර තිබෙන විග්‍රහය මා දකින ප්‍රබලම විද්‍යාත්මක සොයා ගැනීමයි..බෞද්ධයන් සියලු දෙනා නිවන ශාක්ෂාත් කරගැනීම සදහාම පෙලබෙන්නේ නැත.. ඔවුන් විවිධ අන්දමේ ලෞකික ආශාවන් මත දැඩිව ගැටිල සිටින්නේ, විශේෂයෙන්ම ඔවුන්ගේ ළමාවියේදී සහ තරුණ වියේදී... මෙය අවබෝද කරගත් ප්‍රක්ඥාවන්ත භික්ෂුන්වහන්සේලා බෞද්ධ සංස්කෘතිය ගොඩ නගල තිබෙනව සොබා දහමත් සමග ජිවත් වියහැකි ජීවිතය හදුනාගත් ගුණ ධර්ම වලින් පිරුණු ගුණයහපත් බුද්ධිමත් මනුෂයන් ගොඩ නැගීමට.. එතුලින්ම තමයි නැවත ප්‍රඥාවන්ත බෞද්ධ භික්ෂුවද ගොඩ නැගෙන්නේ හරියට චක්‍රයක් වගේ...එම බෞද්ධ සංස්කෘතියට දැඩි හානි සිදුකර තිබෙනව මිත්‍යා මත සහ ක්‍රියාවන් ඇතුළු වී තිබීම සහ ඇතුළු කර තිබීම... මේවා බොහොමයක් සිදුවී තිබෙන්නේ ඉන්දියන් ආක්‍රමණ සහ බලපෑම් මත...නමුත් පිරිත් නුල ගැටගැසීම බොහොමයක් බෞධයන් සිදුකරන්නේ ආද්‍යාත්මික විශ්වාසයන් මත හිදගෙන එහි යම් බලපෑමක් මානසිකව හටගන්නා සිතුවිලි මතින් සිදුවිය හැක... චරිත බෙල්ලේ එල්ලන් සිටින මලය ද එක්තරා විදිහක විශ්වාසයක්.. එසේම බුදුසරණයි කියන වචනය ගන්න මොකද්ද එහි අරුත බුදුරජාණන් වහන්සේගේ සරණ (පිහිට ) ලැබෙන්න කියන සිතුවිල්ල තවත් කෙනෙකු විසින් තව කෙනෙකුහට පවසනව..බුදුරජාණන් වහන්සේ සරණ යනු කුමක්ද එනම් බුදුරජාණන් වහන්සේ පෙන්වාදුන් මෙලොව පවතින ධර්මතාවය හදුනාගෙන එහි නියම පලය ලබා ගැනීමට පෙලබෙන්න කියන අර්ථයි.. මෙය ආශීර්වාදයක්...එය අපේ සංස්කෘතියේ තිබෙන ඉතා උතුම් පාර්තනාවක්..ඕනෑම සිතුවිල්ලක ප්‍රභල ශක්තියක් තිබෙනවා එයම තමයි සංගීතය තුල තිබෙන්නේත් එනම් ශබ්ධ තරංග එමගින් පුද්ගලයන්ගේ මනෝභාවය වෙනස් කල හැකියි.. බුදු දහමේ නියම අරුත වටහාගෙන පරිස්සමෙන් තමන්ගේ ලෞකික ජිවිතයට ඇතුළු කරත් කෙනෙකුහට එහි ඇති භාවනාවන් ප්‍රගුණ කල කෙනෙකුට තමන් කැමති ඕනෑම විෂයක පරතෙරටම යාහැකි බව ඉදුරාම කිව හැක..කණගාටුයි මෙවන් බෞද්ධ සංස්කෘතියක හැදුන වැඩුන යම් දක්ෂතාවයන් තිබෙන කළා කරුවන් බුදු දහමත් බෞද්ධ සංස්කෘතියත් පිලිබදව අවබෝදයක් නොමැතිවීම සහ එම ධර්මය ප්‍රයෝගික භාවිතයට නොගෙන සිටීම පිලිබදව...ලංකාවේ ඉපැරණි ඉතිහාසය යම්තාක් දුරට හෝ හැදැරුව කෙනෙකුට නිසැකයෙන්ම අවබෝද වෙනව එදා සිටි කළා කරුවන් මොනතරම් දක්ෂ බුද්දිමත් හික්මීමක් තිබෙන පුද්ගලයන්ද කියා එමගින් නිගමනයකට එලබියහැකියි බෞද්ධ සංස්කෘතිය මොනතරම් වටිනාකමක් සමාජය ගොඩනැගීමට පැවතීමට කර තිබෙනවාද වග..
ලෞකික සම්මා දිට්ඨියේ 5 වෙනි අංගය.අම්මා තාත්තාගේ ගුණයන් තියෙන බව විශ්වාසය..
මේ බලපු එකමනේ. තව interview එකක් කරහන්කෝ ශෙනාල් 🙏🙏🙏
ජපානේ පොඩ්ඩක් ගිහින් බලපන්... ඒ අයගේ මිත්‍යා විශ්වාස මොනාද... දැන් කොහෙද ඉන්නේ... චිනේ මිත්‍යා මොනවද දැන් කොහෙද ඉන්නේ... ඕනෑම ඉතිහාසයක් තියෙන සංස්කෘතියක් තියෙන රටවල් ටිකක් අරන් බලපන්... අපේ රටේ ප්‍රශ්නේ ආගමවත් සංස්කෘතියවත් මිත්යාවත් නෙමේ... අපි මහා අර්මර්තකාමී... කම්මැලි... කුහක... කාටහරි වරදක් පටලවලා අත පිහිද ගන්න ජාතියක්... ඔන්න ඕකයි අපි තාමත් එක තැන...
@Chrishain Jayalath people are suffering? have you ever been to Japan? lived there?
අනිවා!!
sirawatama ! mun kyna widiyata lankawa thun weni loke ratak wenne buddagama hinda . labba thamai ehenan yako mulu lokema wadima janagahanayak adahana agama mokadda . catholic . loke mawwa kyna agama 😂 loke palaweni panthiye ratawal keeyak nan adahanwada ? 😂 ravi j umbala dennata kynne lanakwa 3 weni loke ratak wela thyenne palakayan me ratata aurudu 71 thisse karapu hene hinda . nathuwa buddahagama wath pirith nool wath hinda neme . hama magulatama buddagama gawa ganna eka nawaththapn . 🖕
ආයෙ චරිත අයියාත් එක්ක ඉන්ටර්වීව් එකක් කරන්න අයියේ 🤩
චරිත සුපිරිම කතාව, අපේ යුනික් ෆෑන් බේස් එකක් තියෙන්නේ ඒකයි. ඔයා කියන කතාව සම්පූර්ණ ඇත්ත. මම පෞද්ගලිකව ඔය කතාව තේරුම් ඇරන් හිටියට බොහෝම සුලු පිරිසකට විතරයි කියලා දෙන්න යන්නේ. මොකද බහුතරයකගේ මනස හදන්න හරිම අමාරුයි, බුදු හාමුදුරුවො අපිට කිව්වේ මොකක් හොයන්න කියලද අපි කරන්නේ මොකක්ද?
"ඇත්ත මට වැටහෙනකන්
ඇත්ත හොයගෙන යමි මං"
“ඇත්ත ඇති සැටියෙන් දකින්න සිවුරක් ඕනෙම ද
මේ මනසින් ගැලවෙන්න
මනසින් හිතන්නයි ඕන”
මිනිස්සුන්ටත් වැරදුනා බුදු දහම එකක් බෞද්ද දර්ශනය එකක්. උබලටත් වැරදුනා.... ලොකේ විද්වතුන් ඔනම දෙයක් බේදිම ඉලේක්ටොන වලින් අවසන් වෙනවා කිව්වා ඒත් බුදුන් එකත් බෙදුවා සුද්ධාෂට වලට. (චරිත පිරිත් නුලේ අන්තිම ඉලේක්ටෙනය ගැන කිව්වනේ)...අපේ මිනිස්සු බෞද්ධ දර්ශනය දන්නේ නැ දන්නේ බෞද්ධ සම්පදාය... එක හරියට එක මිනිහෙක් ගොම කවරයක් ඔලුවේ තියන් එද්දි මගදි මිනිහෙක් හම්මුනාලු උ කිව්වලු ඉස්සරහට යද්දි වැස්සක් එන පාටයි ඔක දැන් බිමින් තියලා යන්න කිව්වලු නැතිනම් ගොම නාන්න වෙන නිසා එත් එ පුද්ගලයා කිව්වලු එම කරන්නේ කොමද මන් මෙක සැහෙන්න දුරක ඉදන් අරන් එන්නේ කියලා හැබැයි මිනිහත් හොදටම දන්නවා දැන් වැස්සට අහුවෙලා අර මිනිහා කිව්ව වගේ මෙක දියවෙනවා කියලා එත් එක බිම්න් තියන්නත් හරි ලොභයි.. ඒ වගේ තමයි අපිත් පරම්පරා ගානක් සම්පුදායක් විදියට කරන් ආපු දෙයක් තමයි අපිත් කරන් යන්නේ, ගොඩක් අය හිතන්නේ එකයි දහම නැ අපිට වැරදුනා...🙁
ඇත්තටම වරද්ද ගත්තා..බුදුන් දෙපස ඉදපු සැරියුත් මුගලන් දෙනම අයින් කරො ඒ වෙනුවට තිබ්බා විෂ්නු කතරගම දොවොල් , ඉන්දියාවේ ඔක්කොම ටික කරේ. මුදල් කැදරකමට දගලන හමුදුරැවන්ලා. එ්දයින් ඒ දහම යට ගියා දැන් තින්නේ බහ්මණවාදි බුදු දහමක්.
එකක් ඇත්ත රවිj❤️👍. සසරින් එතෙර වෙන්න මනසින් හිතන්නයි ඔන...
මනසින් ධ්‍යාන වඩන්න බුදුන් ගිය මග එයයි
ආදරෙයි චරිත----- රව j
kathawa attha bn
aththa
❤❤❤
aththa
සුපිරි ගායකයෙක්. දක්ශයෙක්. පිරිත් නූලක් බඳින එකේ බලයක් නැති වෙන්න පුලුවන්. ඒ විදිහට බැලුවොත් අම්මට තාත්තට වඳින එකෙන්වන් සලකන එකෙන්වත් මුකුත් ලැබෙන එකක් නෑ නේද. ඒකෙනුත් සුපර් පවර් එක්ක එන එකක් නෑ කාටවත්. ඔලුව හැදෙන්න ඕනි මිනිස්සුන්ගෙ. ඒත් ඊට කලින් ඒකට හිත හැදිල ඉන්න ඕනි මම හිතන විදිහට. ඒකට වෙන්න ඇති අර පිරිත් නූල බඳින්නෙ ගෙදරින් එලියට බහිනකොට හැමදේම හරියන්න කියල අම්මට තාත්තට වඳින්නෙ.
වැරදි දෙයක්නම් වැරදී කියලා කියන්නයි හරි දෙයක් නම් ඒක හරි කියන්නයි දෙපාරක් හිතන්න ඕනි නෑ, වැඩේ කියන්නෙ ඔය වහල් බාවය අපේ සිංහල ජාතිය කනවා.. තමා තමාම දර්මය තේරුම් ගන්නවනම් කවුරුවත් බලෙන් පොවන්න ඕනි නෑ..💞 නියමයි අයියේ, අවුරුද්දක් ගියත් එපා වෙන්නැති සිංදුවක්, මේ ගැන අනිවාරෙන් ලියන්න ඕනි💞👉
කියන්න යන දේ සම්පූර්ණයෙන්ම නිවැරදි යි. හැබැයි ඒකට යූස් කරපු උදාහරණ තමයි අවුල්. පිරිත් නූල, වහල් බවේ සංකේතක් විදියට දකින එක, ඒකෙ අධිස්වාභාවික දෙයක් නිසා පාවිච්චි කරනවා කියල හිතන එක, එකග වෙන්න අමාරුයි නෙවේ එකග වෙන්න බෑ... හැමෝම එක ම මානසික මට්ටමක නෑ... ධනාත්මක සිතුවිල්ලක් ඇති කරගන්න අපි කරන උපායක් තමා, පිරිත් නූල... ඒක හරියට අපි අපේ ටාහට් ලියල බිත්තියෙ ගහලා අපිව මෝටිවේට් කරගන්නවා වගේ වැඩක්... මොකද අපිට සමහර වෙලාවට අපේ ටාගට් මිස් වෙන්න යනවා, නෙගටිව් ෆීලින්ස් එනවා... ඒ වෙලාවට අර නෝට්ස් අපිට මෙන්ටල් පිල් එකක් වගේ... ඉතින් පිරිත් නූල අපිට අපිව ආධ්‍යාත්මික ව මග ඇරෙන කොට අපිව ශක්තිමත් කරගන්න කරන රෙමිඩි එකක්... හැබැයි පිරිත් නූල බැදලා ඔක්කොම හරි කියල හිතුවොත් අන්න ඒක මුලාවක්... පිරිත් නූලෙන් අපිට නිවන දකින්න නම් බෑ... අනික මස් කඩකාරයගෙ අතේ පිරිත් නූල තිබිලා වැඩකුත් නෑ... මොකද මිනිහා කරන්නෙම පවක් නිසා... රහත් හිමිවරුන් හරහා දෙන පණිවිඩය නම් සුපර්බ්... ආ තව දෙයක්, මස් කඩකාරයෙක් ඇවිත් පිරිත් නූලක් ඉල්ලුවොත් හාමුදුරුවන්ට බෑ නොදී ඉන්න... එතනට හාමුදුරුවන්ට වරදක් කියන්න බෑ...සග සරණ දෙන්නෙ මුලු මහත් ලෝක ධාතුවටම... ඉතින් කෝමද මස් කඩ කාරයව මගහරින්නෙ... පිරිත් නූලෙ, කවුරුහරි කරන ආශිර්වාදයේ බලයක් නෑ කියලනම් ඔබ කියන්නෙ, ඒක සම්පූර්ණයෙන්ම වැරදී... තව ටිකක් ධර්මය හොයලාම බලමු... එතකොට තවත් වැටහේවි... ❤️ සමහරවිට නිහඩවම ඉදීවි ❤️
ආගම් වහලන්ට චරිතව තේරෙන්නේ නැහැ😂
Ravi jay pirith nuula udaharanayak widiyatay gaththe,aaka waradiy kiyala newey kiwwe,aaken balayak thiyena nisane maskada kaarayo badagena inne,a nisane maskadaya araksha wenne,sanath nishanthath pirith nuula badala inne,dakke nadda😢
කතාව නිවැරැදි යි 💯💯.ඇත්තම දේ තමයි අපි කිසිවක් තේරුම් නොගෙන සිටිනකම.ඒක දන්නෙත් බොහොම ටික දෙනයි
කියන්නා කෙසේ කිවත් අසන්නා සිහියෙන් ඇසිය යුතුයි.
සිරා😅
අපි හිතන point එකට දහස් ගනනක් එහා හිතන චරිතයක් චරිත ❤️🙏 Sri lankan Music Scientist SMS
රෙද්ද තමා
Plz මගෙ කමෙන්ට් එක pin කරන්න මොකද.මේ වගේ නොදන්න මගුල් කියවල ඒව විශ්වාස කරන හරක් ඉන්නව
"බුදුපිලිම වලට වඳින්න ඕනෑ නැත, අජීවමාන බුදුන්ට මල් , පහන් , ආහාරාදිය පුදන්නට ඕනෑ නැත යනාදී මිත්‍යාමත ඇතිවන්නේද මේ ධර්මය(අභිධර්මය) නොදන්නා නිසාය "
අතිපූජ්‍ය රේරුකානෙ චන්ද්‍රවිමල මානාහිමි ( අභිධර්ම මාර්ගය ග්‍රන්ථය)
ඇත්ත , මාත් අහල තියෙනවා, මේ මිනිස්සු මොනවද මේ කියල තියෙන්නේ
Plyn pnnyo nodnna mgulk kiynne natuwa 😂 Mona ganaya kiwwth dn technology diyunui. Thopi wge wahallu nisa thma rata ta hikila thynne 😂
මේ මනසින් ගැලවෙන්න මනසින් හිතන්නයි ඕන❤️❤️❤️❤️❤️❤️
කියන්නා කෙසේ කීවත් අසන්නා එය සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි 🙂
බටහිර විද්‍යාව තුළින් බුදු දහම දකින්න යන්න එපා!
බුදුදහම තුළින් බටහිර විද්‍යාව දකින්න. 🙏
මට හැගෙන දැනෙන කාරණය එයයි.
බෞද්ධ සංස්කෘතිය මත තමයි බුදුදහම රඳා පවතින්නේ,
ඒ දහමේ එක් පැතිකඩක් තමයි බුද්ධ දර්ශනය කියන්නේ.
නැතිව සමස්ත බුදු දහම නොවේ.
සංස්කෘතිකමය පදනමක්/ ස්වභාවයක්/ වපසරියක් නොමැතිව ධර්මතාවයකට දීර්ඝ කාලයක් පැවතිය නොහැකිය.
එය අවබෝධ වූ කල්හි ඔබ නිහඬ වනු ඇත.
මහින්දාගමනයෙන් අනතුරුව ලංකාද්වීපය තුල සිදු වූ ප්‍රධානම ආන්දෝලනාත්මක සිදුවීම නම්,
මිත්‍යා දුෂ්ටික මිනිසුන් සම්‍යක් දෘෂ්ටික කිරීමය.
Im with you ❤
💯❤
💯එකගයි
ඕක තමා බන් සිරාම කතාව. ❤️
අන්නේකයි... තේරුම් ගන්නයි ඕන.
ඇත්ත. මේ සින්දුවේ මුළු යථාර්ථයම ඇත්තක්. අපෙ මිනිස්සු බුදුදහම කියල බදාගෙන කරන්නෙ ඒකට හාත්පසින්ම වෙනස් දේවල්. මං මෙ සින්දුව අවුරුදු ගානක් තිස්සෙ දැන් අහනව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. මං හිතන්නෙ මේකෙ තේරුම නිසා වෙන්නැති. ❤️
මුලින්ම කියන්න ඕනේ චරිත අයියා සුපිරිම සංගීතඥයෙක්... අනිත් මාතෘකාව ගැන්න කතා කලොත්, දැන් මේ බුද්ධ ධර්මය කියලා විකිණෙන දේවල් වල ලොකු අවුලක් සහ මිථ්‍යාවක් තියෙනවා. අපිට ලොකු ලොකු පන්සල් 10කට ගියොත් මාරම අවුල් එකිනෙකට වෙන අර්ථකතන ගොඩාක් අහන්න පුලුවන් බුදුහාමුදුරුවෝ මෙහෙම කිව්වේ අරහෙම කිව්වේ කිය කිය... ඒ පැත්තෙන් ගත්තොත් මේක හෙනම අවුලක්.. ඒත් ඒ එක්කම චරිත අයියා කියන සමහර දේවල් වලත් අවුලක් තියෙනවා අපැහදිළි කමක් තියෙනවා.. මම පොඩි දෙයක් මෙහෙම් කියන්නම්. අපි මිනිස්සු විදියට බුද්ධ ධර්මයට හරි අවබෝධයක් නැතිව අර්ථකථන දෙන්න යන්න නරකයි... මොකද ඒකට ගැළපෙන අර්ථකතනය අවුරුදු 2550 කට කලින් ගෞතම බුදු හාමුදුරුවෝ දීලා තියෙනවා.. අපි ඕනම කෙනෙක්ට මේ "නිර්මල" බුදු ධහම අදහන්නත් පුලුවන් නැතුව ඉන්නත් පුලුවන් ඒකට කිසිම බාධාවක් නෑ.. හැබැයි අපි නොදැනුවත් කමින් අර්ථකතන දෙන එකනම් ලොකු ප්‍රශ්නයක්.. සංගීතය අතින් චරිත අයියා ගොඩක් විශිෂ්ඨ පුද්ගලයෙක්. ඒත් මට නිර්මල බුදු ධහම සම්ම්බන්ධ දැනුම අතින් බොරුවට ඔයා කියන්නේ ඇත්ත අරක මේක කියලා කියන්න බෑ.. මොකද මේක ගොඩාක් පුලුල්ව සාකච්චා කල යුතු මතෘකාවක් නිසා..
තමන්ට ඕනෙ අදහසක් දරන්න අයිතියක් තියෙනව ඒකෙ තර්කයක් නෑ . මේකෙ පිරිත් නූල ගැන කතා කරා විද්‍යාත්මක නැ , කිසි දෙයක් බෑ කියලා . ඇමරිකාව , බ්‍රිතාන්‍ය ,රුසියාව වගේ රටවලින් බුද්ධාගමේ විතරක් නෙමේ අනික් ආගම් වලත් තියෙන විද්‍යාත්මකව ඔප්පු කරන්න පුලුවන් දේවල් ගැන පර්‍යේශන වාර්තා තියෙනව .... පැහැදිලිවම කෙමෙකුගෙ කටින් පිටවෙන වචනෙකින් තවත් කෙනෙකුට අභ්‍යන්තර හෝ බාහිර බලපෑමක් කරන්න පුලුවන් ... ආගම් හින්දලු ලංකාව 3 වෙනි ලෝකෙ රටක් වෙලා තියෙන්නෙ . මොනාද ඔප්පු කරන්න පුලුවන් සාධක ? ලෝකයේ දියුණු යැයි කියන කිසිඳු රටක් නිරාගමික නෑ . තමන්ගෙ අදහස් එහෙම්ම තියාගෙන සමාජයක් එක්ක වැඩ කරද්දි මීට වඩා වගකීමෙන් ( මේකෙ තියෙන ඇතම් කාරණා විතරයි . එකඝ වෙන්න පුලුවන් තැනුත් තියෙනවා ) අදහස් දක්වනවනම් හොඳයි . බුඩිසම් බුඩිසම් ගාන්නෙ ත්‍රිපිටකය වත් කියෝලද ?
ඔව්.චරිත කියන සමහර දේවල් ඇත්ත.නමුත් එයා බුද්ධ දර්ශනය පහලට හෙලලා කතා කරනවා වගේ දැනෙනව ටිකක් වෙලා අහගෙන ඉන්නකොට.අනික මේ රට තුන්වෙනි ලෝකේ රටක් වෙලා තියෙන්න හේතුව බුද්ධ දර්ශනය නෙවෙයි.අපි උදේ පාන්දර මෝඩයෝ වගේ පෝලිමේ ගිහින් චන්දේ දාලා මේ රටේ පාලනේ අතට දෙන කුහක දේශපාලකයො ඒකට ප්‍රධාන හේතුවක්.බුද්ධ දර්ශනය කෙරෙහි මේ රට ඇතුලෙ තියෙන තැන තවත් පහලට වැටෙන්න මේ වගේ ප්‍රකාශ හේතුවක් වෙන්න පුළුවන් .චරිත ගෙ ගීත වල නිර්මාණාත්මක බව ගැන කිසිම තර්කයක් නෑ ඒක අති විශිෂ්ඨයි.නමුත් මේ කියන හැමදේම අනුමත කරන්න බෑ.
අඩෝ චරිත..උඹ පට්ට පොරක් බං
එලියට දාපු දශමෙත් ඇත්ත... කියා ගන්න බැරුව ලතවෙන කෝටියක් දේත් ඇත්ත..
එකඟයි.. මේ step eken එහා ඔයා දකින step එක ගැනත් නිර්මාණයක් බලාපොරොත්තු වෙනවා...❤
චරිත ගේ නිර්මාණ වෙනස් ආකාරයක් ගන්නා බව පෙනෙනව... නමුත් බුදුදහම එමතින් ගොඩ නැගුන සංස්කෘතිය පිලිබදව ඔහුට අවබෝදයක් නැති බව ඔහුගේ මේ සංවාදය තුලින් මනාව පැහැදිලිවෙනව...ඔහු සංස්කෘතිය දකින්නේ ලංකාව දියුණුවීමට ඇති බාදාවක් ලෙස එය සම්පුර්ණ වැරදි අනවබෝදයක් බව කිව යුතුයි....අම්මට වැදල ගිය ඔහුගේ යහළුවට අම්ම බුදුසරණයි කීවහම එය විහිලුවක් වගේනම් එසේත් නැතිනම් මිත්‍යාවක් ලෙසනම් දැනෙන්නේ එයින් කිසි පලක් නැත වගේනම් ඔහුට දැනෙන්නේ ඔහු සිතුවිලිවල් තිබෙන ශක්තිය ප්‍රභලත්වය ගැන නිසි අවබෝදයක් නැති බව කිව හැකියි...බුදු දහම සිත පිලිබදව කර තිබෙන විග්‍රහය මා දකින ප්‍රබලම විද්‍යාත්මක සොයා ගැනීමයි..බෞද්ධයන් සියලු දෙනා නිවන ශාක්ෂාත් කරගැනීම සදහාම පෙලබෙන්නේ නැත.. ඔවුන් විවිධ අන්දමේ ලෞකික ආශාවන් මත දැඩිව ගැටිල සිටින්නේ, විශේෂයෙන්ම ඔවුන්ගේ ළමාවියේදී සහ තරුණ වියේදී... මෙය අවබෝද කරගත් ප්‍රක්ඥාවන්ත භික්ෂුන්වහන්සේලා බෞද්ධ සංස්කෘතිය ගොඩ නගල තිබෙනව සොබා දහමත් සමග ජිවත් වියහැකි ජීවිතය හදුනාගත් ගුණ ධර්ම වලින් පිරුණු ගුණයහපත් බුද්ධිමත් මනුෂයන් ගොඩ නැගීමට.. එතුලින්ම තමයි නැවත ප්‍රඥාවන්ත බෞද්ධ භික්ෂුවද ගොඩ නැගෙන්නේ හරියට චක්‍රයක් වගේ...එම බෞද්ධ සංස්කෘතියට දැඩි හානි සිදුකර තිබෙනව මිත්‍යා මත සහ ක්‍රියාවන් ඇතුළු වී තිබීම සහ ඇතුළු කර තිබීම... මේවා බොහොමයක් සිදුවී තිබෙන්නේ ඉන්දියන් ආක්‍රමණ සහ බලපෑම් මත...නමුත් පිරිත් නුල ගැටගැසීම බොහොමයක් බෞධයන් සිදුකරන්නේ ආද්‍යාත්මික විශ්වාසයන් මත හිදගෙන එහි යම් බලපෑමක් මානසිකව හටගන්නා සිතුවිලි මතින් සිදුවිය හැක... චරිත බෙල්ලේ එල්ලන් සිටින මලය ද එක්තරා විදිහක විශ්වාසයක්.. එසේම බුදුසරණයි කියන වචනය ගන්න මොකද්ද එහි අරුත බුදුරජාණන් වහන්සේගේ සරණ (පිහිට ) ලැබෙන්න කියන සිතුවිල්ල තවත් කෙනෙකු විසින් තව කෙනෙකුහට පවසනව..බුදුරජාණන් වහන්සේ සරණ යනු කුමක්ද එනම් බුදුරජාණන් වහන්සේ පෙන්වාදුන් මෙලොව පවතින ධර්මතාවය හදුනාගෙන එහි නියම පලය ලබා ගැනීමට පෙලබෙන්න කියන අර්ථයි.. මෙය ආශීර්වාදයක්...එය අපේ සංස්කෘතියේ තිබෙන ඉතා උතුම් පාර්තනාවක්..ඕනෑම සිතුවිල්ලක ප්‍රභල ශක්තියක් තිබෙනවා එයම තමයි සංගීතය තුල තිබෙන්නේත් එනම් ශබ්ධ තරංග එමගින් පුද්ගලයන්ගේ මනෝභාවය වෙනස් කල හැකියි.. බුදු දහමේ නියම අරුත වටහාගෙන පරිස්සමෙන් තමන්ගේ ලෞකික ජිවිතයට ඇතුළු කරත් කෙනෙකුහට එහි ඇති භාවනාවන් ප්‍රගුණ කල කෙනෙකුට තමන් කැමති ඕනෑම විෂයක පරතෙරටම යාහැකි බව ඉදුරාම කිව හැක..කණගාටුයි මෙවන් බෞද්ධ සංස්කෘතියක හැදුන වැඩුන යම් දක්ෂතාවයන් තිබෙන කළා කරුවන් බුදු දහමත් බෞද්ධ සංස්කෘතියත් පිලිබදව අවබෝදයක් නොමැතිවීම සහ එම ධර්මය ප්‍රයෝගික භාවිතයට නොගෙන සිටීම පිලිබදව...ලංකාවේ ඉපැරණි ඉතිහාසය යම්තාක් දුරට හෝ හැදැරුව කෙනෙකුට නිසැකයෙන්ම අවබෝද වෙනව එදා සිටි කළා කරුවන් මොනතරම් දක්ෂ බුද්දිමත් හික්මීමක් තිබෙන පුද්ගලයන්ද කියා එමගින් නිගමනයකට එලබියහැකියි බෞද්ධ සංස්කෘතිය මොනතරම් වටිනාකමක් සමාජය ගොඩනැගීමට පැවතීමට කර තිබෙනවාද වග..
මෙ දෙන්නා කියන දෙ තෙරෙනවා ආද්‍යාත්මික වයිබ් එකෙ ඉන්න අයට ❤ඇත්තටම ලොකු තෙරුමක් කියනවා ඒත් කියන්න බැ පිස්සො වගෙ ගොඩක් අයට පේන්නෙ ඒත් මෙක තමයි ඇත්ත වයිබ් එක 🙂❤
ශෙනාල් අයියා මේ වැඩේ හොදයි ♥️
චරිත අයියගේ රවි අයියගේ ඒ වෙනස් කොන ගැන අපිටත් අවබෝදයක් මේකෙන් ලැබුනා♥️
මේ දෙන්නගේ සංගීතයේන් මනස හොල්ලන වෙනස මේකයි සුබ පතනවා ඉදිරියත් මෙවන් නිර්මාණ කිරීමට🎼♥️
දන්නේ නැති කම එලියට දැම්මට කමක් නැ හැබැයි දැනගැනීම පිණිස... රත් වූ යකඩය නොදන්නා පොඩි එකා ඇල්ලුවත්,දන්න ලොකු එකා ඇල්ලුවත් පිච්චීමෙ වෙනසක් නැ....
හ්ම්ම්ම් හිතන්න යමක්!
Wade thiyenne danne nahai kiyala nemeine danne...
ගරු කලයුතු සැබෑම දක්ශයෙක්... චරිත, වචන ඇතුලත තියෙන ඒ නිහතමානීබව, සැබෑම ඇතුලාන්තය දක්වා තිබෙනවා.. ඔබලා සියලුම දෙනාට ජය වේවා..!
පිරිත් නූලේ බලය හොයන්න කලින් හොයල බලන්න ඔය කියපු ඉලෙක්ට්‍රෝනය තියා පරමානුවවත් දැකපු කෙනෙක් ඉන්නවද කියල ඒ වගේම බුද්ද දර්ශනය ගැන සුලු හෝ අවබෝධයක් ගන්න කැමතිනම් ත්‍රිපිටකය පිලිබදව පොඩ්ඩක් හරි හොයල බලන්න ඒ වගේම පිරිත් දේශනා පාලියෙන්ම අහගෙන ගිරව් වාගේ කියවන්නේ නැතිව සිංහල තේරුම ගැනත් පොඩ්ඩක් හොයල බලන්න මෙලොවට පහල වූ බුදුවරු කිසි තේරුමක් නැතිව යමක් දේශනා කරන්නේනෑ
👍
චරිත නොදන්නා පාට් එකක් උඩ පෙන දෙයක් ගැන කතා කරනවා කියලා මට හිතෙනවා ... පිරිත් නුලේ බලයක් තියනවා කියලා කියන්න බෑ නම් එකේ බලයක් නෑ කියලා කියන්න ත් බෑ.. බලයක් තියනවා කියල හොයපු විදියකුත් නෑ , බලයක් නෑ කියලා හොයපු විදියකුත් නෑනේ ඔය කියන විදියට.. ඒ මොකද අන්තිම පරමාණුව වෙනකම් මිනිස්සු හොයාත්තට එතනින් එහාට මොකද්ද තියෙන්නේ , ස්කන්ධය කොහෙන්ද පටන් ගන්නේ කියල අදටත් දන්නේ නෑ..එකට විද්යාන්යෝ කරලා තියෙන්නේ අර අන්ශුවෙන් පටන් ගන්නවා කියලා නමක් දාපු එක .. එහෙනම් මොකද්ද ෆිලොසොෆි එක ? තෙරුවන් සරණයි කියන එකේ වැදගත් කමක් නැති වෙන්න පුළුවන් , හැබැයි කිවුවා කියලා එකෙන් හානියක් වෙන්නෙත් නෑ.. එකෙන් වෙන්නේ මානසිකව මොටිචේෂන් එකක් වෙන්න පුළුවන්..පිරිත් නුලෙනුත් එහෙම දෙයක් වෙන්න පුළුවන්..මානසිකව ශක්තිමත් වෙන එක .එකියන්නේ එක පිලිබඳ තියන විශ්වාසය හින්ද... අනික ඔය කියන ෆිලොසොෆි එක නැත්තම් අද ඔය කට්ටිය ඔහොම කතා කරන්නෙත් නෑ. එක තේරෙන්න අන්යගමිකයෙක් වෙන්නම ඕනේ ... අනික තුවක්කුව හින්දා පිරිකර ට අත ගහන්න බැරිකමක් නෑ මම හිතන්නේ ..එතන රුපෙන් පෙන එකිනෙකට ප්‍රතිවිරුධ්ධ මතවාද දෙකෙන් තවත් පස්සට ගිහිල්ල , එහෙමත් නැත්තම් පින්තුරෙනුත් පස්සට ගිහිල්ල කල්පනා කලොත් ඔකේ තියන අමුතුම මැච් කිරිල්ල ගැන පොඩ්ඩක් තේරෙයි... ෆිලොසොෆි එක කතා කරන්න ඕනෙම නම් අනිත් ආගමික මතවාද හෝ දර්ශන ටිකත් අරගෙන අපි කතා කරමු ,,
ඔබගේ කතාව හරි නමුත් .අනිත් ආගමික මතවාද හෝ දර්ශන ටිකත් අරගෙන කතා කරන්ට් තිබුණා ඒවගේ කතා කරන්ට තර්කානු කුලව දෙයක් තිබුණා නම් නමුත් එහෙම නෑනේ එ වගේ .ඒ වගේම තාම ගොඩක් වෙලවට අපේ බුද්ධාගම අගමකි සුවරුපයක් ගන්න නිසා තාම ඔහොම දේවල්(එක බිස්න්නස් එක්ක කරගෙන මිනිසු රවට්ටන එක ) වෙන්න නමුත් බුද්ධාගම දාර්ශනික යි .
"ඒ මොකද අන්තිම පරමාණුව වෙනකම් මිනිස්සු හොයාත්තට එතනින් එහාට මොකද්ද තියෙන්නේ , ස්කන්ධය කොහෙන්ද පටන් ගන්නේ කියල අදටත් දන්නේ නෑ..එකට විද්යාන්යෝ කරලා තියෙන්නේ අර අන්ශුවෙන් පටන් ගන්නවා කියලා නමක් දාපු එක " මෙතැනදී මම කියන්නේ බන් තාම හොයාගේන නැ , එකට කාලයයක් යයි මානවයාට , මොකෝ මෙච්චර හදිස්යක් . අනික මේලෝකේ තියන හැමදේම(ආගම ,දර්ශන ,විද්‍යාව ) සත්‍ය ද ? එක එක කතන්දර තමා ඔක්කොම .
@@d2cddd383 ඉතිංයාලුවනිජපානයබලන්නබුදුදහමතියනරටක්එයාලසුනාමිවලාවඅසරනවුනාමමදැක්කාචුටිටක්බඩගින්නනිවාගන්නපමනයිකැවඅනිත්අයටඅැතිදබලලලස්සනටපලටගියාකඩාබිදගනගියාදදැනටඋදයටනැගිටපුගමන්බුදුගුනකියලවතුරවිදුරැවකින්තමයිලුදවසඅාරමිබකරන්ෙන්ඉතිංපුතිපත්තිගරැකඋනාමනිකමිමපුස්නවිසදනව
Ethakota Visaala Maha Nuwaradhi Amunussayō minissunta léda/karadhara karadhdhi, Bhagyawathunwahansé wàdalā Ananda Hamudhurawanta Paathrayata Wathura dhaalā Ratana Sutraya Sachjaayanaa karamin wathura ihinna kiyuwé..wathura ekata pirith/paritta/arakshā shakthiyak pihituwé nadda??Wathurata éhema shakthiyak hitinawanang eeta wadaa ganakama wàdi..noolakata shakthiyak hitinna bàridha? Aayuwaddana Kumaaraya gé jeewithé ganna Vesamuni gen waram aragena ena Yakshayawa nawaththanna Bhikshunwahansela watawéla dawas hathak Ratana Sutraya Sachjaayanaa karanna kiyala Budhun kiyuwé..é maarakaya pannala denna nemeidha? Eken ayusha wàdi wuné nadda?
Ammā Budhu Saranai kiyala kiyanné hithé maithriyakin aashirwaadhayakata nemeidha? É ashirwaadha chiththa tharanga wala gunayak balapaamak nadda? Bodhisattvayan wahansé mulma wachané ahuwé ammā gen nemeidha "Puthé umba Budhu wewa kiyala" muhudhé indan godabimata ammawa peenagéna awilla beragaththama.
Ethakota maithri bhaawanawa wadalā wàdak nadda? Oba nidhuk wethwa..nirogi wethwa..suwapath wethwa kiyala..Dukkapaththaacha niddhukkha,Bayapaththaacha nibbhayaa,Sokappaththaacha Nissoka..Honthu Sabbépipaaninō..ehema prarthanaa.. chiththa shaktheen pita karana eka.. wàdak nadda..meththanisansa Sutrayé tiyena 11 anisansa valid nadda?? Asarana nisaama nemeidha Budhun gé sarana làbethwa kiyala ashirwaadha karanne..Budhun gé sarana hariyata labenawa kiyannema Nivana karaama yanawa kiyana eka nemeidha?
Satipattaāna/Kāyagathā Sati wadana ayata nemei..saamanné minissunta mé ashirwaadha..é nathath..ehema deyak kanata ahenna tiyena ekama pinak nemeidha?
Karma siddha wenné Sithin,Kayin saha Wachanayen nam... Wachanayen saapa karanawa wagéma yahapath wachana kiyala Budhu Saranai kiyana eka hondha nadda?
Eka ekkena kiyana dewal lui.. eka eka ekkena liyala print karana poth balanné nathuwa..Maha Rahathanwahansélagén pawathee ena..Sutra Dharma,Thripitakaya,Atuwa Teeka..Atta Kathaa,Sihi Budhdhiyén kiyawala bàluwa nam.. godak prashna wisandhei.
sirawatama ! mun kyna widiyata lankawa thun weni loke ratak wenne buddagama hinda . labba thamai ehenan yako mulu lokema wadima janagahanayak adahana agama mokadda . catholic . loke mawwa kyna agama 😂 loke palaweni panthiye ratawal keeyak nan adahanwada ? 😂 ravi j umbala dennata kynne lanakwa 3 weni loke ratak wela thyenne palakayan me ratata aurudu 71 thisse karapu hene hinda . nathuwa buddahagama wath pirith nool wath hinda neme . hama magulatama buddagama gawa ganna eka nawaththapn . 🖕
vidoodabha shakya wanshaya samoola gaathanaya karaddi buduhamuduruwo ethanata yuddha karanna giye nane. ajasaththa lichchaweenva yatath karaganna yaddi ekata ashirwada karala buduhamuduruwo pirith nool bandada. aika mn ahala na budu hamuduruwo katawath pirith nool banda kiyala. e iyanne eka budu dahama nemei. passe kaleka awa cult ekak. pirith pan kathawa nam vishala mahanuwara kathawe ne thiyenne. eth aththama kathawa eka manasa suwapath karapu wadak . aththama kathawa abhidharmaye basic danna ekekta unath therenava sathara maha boothayo kiyala, shuddasthaka kyla chiththakshanawalin manina me loke oya okkoma sammuthi sathya witharai kiyala
මිනුස්සු 'බුදුසරඉ' කියන්නෙ සර්දාවට. එක හොද ගුනයක්.. එක අපි challenge නොකල යුතුඉ. අපේ ප්‍රරග්නාව අවදි වෙන්න ඔන . If not we can't follow bhudism theory and walk towards ආරය අශ්ටාන්ගික මාර්ගය. Charitha ඔය දෙක අපිට ඔන. සර්දාව සහ ප්‍රග්නාව. ඔබට ජය. .❤ ❤ i am true fan of you Charitha. Sujith fernando from Manchester , UK
පිරිත් නූල තියෙන්නේ ලෝකේ යතාර්තය පෘතග්ජන මිනිසුන්ට එහි අනිතය ස්වබාවය තේරුම් කරන්න ...හිතන්න අපේ අතේ තියන පිරිත් නූල අපිරිසිදු වෙන තරමටම මේ කයත් අපිරිසිදු වෙනවා නේද....කොච්චර පිරිත් මැතිරුවත් ..කොච්චර සුවද ආලේප කරත් එක නවත්තන්න බෑ නේද...මම දකිනවිදියට පිරිත් නූල තමන්ගේ ආරක්ශාවට කිල පලදින එකවත් බෞද්ද යකු කීල පෙන්වීමටවත් නේවේයි...ඕනෑම කෙලෙස් සිතුවිල්ලක් පහලවූ විට ගිහියකු ලෙස පිරිත් නූල දෙස බලා ලෝක දර්මය මෙනෙහි කීරීමයී....ඔබලාට ජය ☸️
ඔය මතේ ගෙදර සාලෙ කියලා අපේ ගෙ 90 ට කලින් අයගෙන් මම අහගන්නවා හොදට 🥺
අභිධර්මය නොදන්නා තැනැත්තා පිලිම වලට වඳීම පුදපූජා පැවැත්වීම මිත්‍යාදෘශ්ටිය ක් කියල වැලලෙනව
ඔයා දිගටම හොයන්න හොයන එක නතර කරන්න එපා🥺
Woow Charitha aiya... You are super🤞
I'm 40, my mother wants me to get married, and she really annoy me with that. But she proudly confirms she is a Buddhist.. what is this dilemma
මිනිස් සිත විශ්වාසය ඒ හැමදේම අපේ තොරා ගැනීම 🤚🏻 පන්සලට ගිහිං දාන පඩුරැවලින් ඇයි මිනිස්සු පාරෙ ඉන්න මනුස්යෙක්ට කෑම එකක් අරන් දෙන්න තැවෙන්නෙ ?
පිදිය යුත්තන් පිදිම දන්නේ නැද්ද? හරියට දන්නේ නැතුව කියවන්න එපා
ස්භාව ධර්මයේ ධර්මතාවයට සෑම සංසාරික සත්වයෙකු ම යටත්ය... බුදුන් වහන්සේගේ සොයා දේශනා කරන ලද්දේ එය වේ...එය සෑම කාලයකම පවතී...නමුත් තනිවම අවබෝධ කල හැක්කේ බුදුරජාණන් වහන්සේ කෙනෙකු විසින් පමණ වේ... බුදුන් වහන්සේ මුල් ශ්‍රාවකයන් ශාසනයට ඇතුළත් වීමට පෙර බෞද්ධයන් නොවේ... ධර්මය සෑමවිටම අවබෝධ කලේ යුතු වන්නේ බාහිර නිරීක්ෂකයෙකු ලෙසය...නූතන සමාජයේ රාමුවෙන් පිටසිට ධර්මය අවබෝධ කරගත යුතුය...
අපි කොයි තරන් අපිට වැරදිලා කිව්වත් එක කිය කියාම අපි මේ සංසාරෙ ඇවිදිනවා. අතලොස්සක් යතාර්තාය අවබෝද කරන් ගැලවිලා යනවා.
බුදුරජාණන්වහන්සේ මේ ලෝකයට ඉපදුනෙ සත්ත්වයා ඇති කියලා හිතන් ඉන්න දේ නැ කියනත්, නැ කියලා හිතන දෙ තියනවා කියනත්. බුදුරජාණන්වහන්සේගේ අවසාන වචනය උනෙත් එකමයි..
සියල්ලෙන්ම ගැලවිච්ච තැන ඉන්නෙ අනුන්ගෙන් යැපෙන නිකමෙක්
@@romesh7030 budu hamuduruwoth ehema kylada ub kynne
@@romesh7030 සියලු සැප සම්පත් අතහැර ආපු රාජ කුමාරයෙක් තමයි සියල්ලන්ටම ගැලවීමෙ මග පෙන්වල දුන්නෙ
Charitha oba thmai lankawe music field 1 mechchr patta thenkt arn aaawe, Jaya wewa!!!!!❤❤❤
this human is intelligent...he has the buddhist philosophy already...
Your thinking pattern proved that charitha said something right... slavery
මාර මීටරයක්
@@isthatu5390 හා
චරිත අතලගෙ ,රවි ජේ මියුසික්වලට සුපිරී..... බුදු දහම රැක ගෙන ආපු රටක් ලන්කාව කියල හිතෙනකොට පිරිත් නූල් එකක් නෙවෙයි 100ක් ගැටගහගන්න පුලුවන් මටනම්..හැබැයි බවුතික සැපක් හරි ලවුකික සැපක් හරි ලැබෙන්න කියල හිතන් නෙවෙයි..මානසික සහනයක් ලැබෙන්න. ජයවෙවා ....
I have always had the same idea, that is for us to be a developed country - we must first have a developed state of mind.
@Anjana Priyashan
Agree❤ I think 3rd world countries like Sri Lanka, India are stucked between the modern and religious worlds. But I know both aren't 100% right so we still lucky and have that benefit to balance both sides but our people's mind still isn't ready for that cuz when someone trying to find the cultural and religious rulz and behaviours in the country, another one trying to find America in those countries. We don't need to be like America to be a developed country and also we don't need to follow any cultural and religious rulz to be good human beings. Cuz we have our own Buddhist philosophy to perfectly balance both side as a good human being. Hope one day our people will start to balance both sides with developed minds.
පිරිත් නූලෙ මොකක්වත් බලයක් නෑ කියන්නම බෑ මගෙ මතයට අනුවනම්
පරීක්ශන වලින් හොයාගෙන තියනවා පිරිත් කරපු පැන් වලයි ඒ පිරිත් කරන්න වතුර ගත්ට්ග තැනින්ම ගත්ත පිරිත් නොකරපු වතුරෙයි අන්වික්ශීය වෙනසක්.
පිරිත් නූලෙත් යම්කිසි බලයක් තියෙන්න පුලුවන්,මගෙ මතයට අනුව
H2O anuwe hadaya wenas wenawa yam thak durakata shabdha tharanga nisa.habei ehemai kiyala pirith wala athi therma therun nogena pirith ahanawanm e kiyanne api theruma danne nathi beat ekata witharak ahana sinduwak ahanawa wage.
නියම කලාකාරයෝ, අපි මොක්කුද්ස්
මන් හිතනවා මේ කාලෙ තරුන පරපුර සත්‍ය මොකද්ද කියලා හොයනවා කියලා.මම පිරිත් නූල් සහ අනිත් මිත්‍යා මත විශ්වාස කරන්නෙ නෑ කිසිම දෙයක් මම විශ්වාස කරන්නෙ මේ ශරීරයේ වෙන දේ හොයාගෙන මරනය අතික්‍රමණය කරොත් අපේ නිදහස ලැබෙනවා සිතේ නිදහස
මම චරිත කියන දේට එකඟයි.ඒත් ඔයා කියපු එක දෙයක් වැරදි පිරිත් නුලේ බලයක් නෑ කියන එක, පිරිත් වල බලයක් තියනවා ඒක ගැන research එකක් කරලා තියනවා ජපානේ scientist කෙනෙක් ලංකාවේ university student කෙනෙකුත් ඒ research එකම කරලා තියනවා. ඕනි නම් " pirith pan research " කියලා search කරලා බලන්න ඔයාලටම බලා ගන්න පුළුවන්. ❤️
වැරදී බන් රේරුකානෙ චන්ද්‍රවිමල හාමුදුරුවෝ කියල තියෙනව අජීවී පිලිමවලට වැඳීම වගේ දේවල් මිත්‍යාවක් ලෙස දකින්නෙත් අභිධර්මය නොදන්නා නිසා කියල
@@supunmadushan552 ඉතින් ඒකනේ හරියට අභිධර්මය දන් නැති නිසානේ පිරිත් වල බලයක් නෑ කියන්නේ
ජාතිය රන් විමනක් වේ
ආගම මිනි පහනක් වේ ....
කියල හතල වැඩ කරන මිනිස්සු හින්ද තමයි ඔය කට්ටිය ඔහොම නිදහසේ කතා කරන්නෙත් ... පිළිගත්තෙ නැතත් ගරහන්න එපා
ලංකාවේ කවුරුත් බුද්ධාගම දන්නේ නෑ==1000% true...
උබලා විතරයි දන්නෙ
anith minisunata kiyala dipan, danne nathan,
@@lashb5885 සම්පුර්ණ ඇත්ත 🙏
Adath balanawa respect charitha aiya
පෙනෙන දෙ වගෙම නොපෙනෙන දෙත් තියනව යලු
ස්තූති
Aniwrn
බුද්ධිමත් බෞද්ධයෙක් දැක්කමයි මේවගේ!! හාමුදුරුවරුන්ගේ පැවැත්මට හදපු මිත්‍යාවන් වලට රැවටිලා හාමුදුරුවන්ව ධනපතියන් කරන්න සේවය කරන මිනිස්සු පිරුනු රටක මේ වගේ ධර්මය අවබෝධ කර ගත් කෙනෙක් ඉන්න එක ගැන සතුටුයි...මිනිහෙක් ගෙ මල කුනෙනුත් හම්බකරගෙන කරන පිරිසක් තමා හාමුදුරුවරු කියන්නෙ... මැරිච්ච මල කුනක් වෙනුවෙන්,ඒ පවුලේ අය දුප්පත් උනත් හාමුදුරුවරුන්ට අටපිරිකර දිය යුතුයි කිය කිය,ප්‍යින් වඩින්න ඹෑ KDH එවන්න කිය කිය,බනට එනවට සල්ලි ඉල්ල ඉල්ල , ධර්මය ගැන කිසිම දෙයක්වත් නොදැන,දැක්ක නැති නිවනකට අනිත් අයට යන්න කිය කිය බොරු කියක්න බිස්නස් කාරයන්ගේ ගැට වලට අහු උන බෞද්ධයන්ව වහල් ඉන් බේරගන්න ශක්තිය ලැබේවා!!
@@isthatu5390 ඔයාගේ භාශාවෙන්ම පේනවා බුදු දහමේ ආශ්චර්ය .. නිවන් සොයන්න සිවුරු දාගත්ත හාමුදුරුවො කරන්නෙ මොනාද? නිවන හොයාගත්ත එක්කෙනෙක් වත් ඉන්නවද? බහුතරයක් බෞද්ධ මිත්‍යාදෘශ්ටිකයින් අතරි තව එක්කෙනෙක් විතරයි ඔයත්.රස්තියාදුකාර හාමුදුරුවන්ගේ ඇබිත්තියෙක්.
@@isthatu5390 වැරදි කිවුවම පවු රැස් වෙනවා? වැරදි හන්ගන් හිටියම පින්? මාර ලොජික් තමා.. මගෙන්ද අහන්නෙ අධ්‍යනය ගැන..දරුවො මම බුද්ධ දර්ශනය අන්තයටම ගිය කෙනෙක්..ඔයා වගේ ප්‍රාථමික මිනිසුන් නිසා තමා නිවැරදි බුදු දහමක් ඉස්මතු වෙන්නෙ නැත්තෙ..හින්දු ඇදහිලි බුදු දහම කියල හිතාගෙන ඉන්න ඔයාල මොනාද දන්නෙ? හාමුදුරුවො මොනාද දන්නෙ? තමන් දැක්ක ණැති නිවනකට අනිත් අයට යන්නලු හාමුදුරුවො..අනිත් අයගෙ ඒවට පැනල ලැජ්ජ වෙන්නෙ නැතුව ගිහිල්ල ත්‍රිපිටකය කියවන්න...සිවුරු දාගත්ත හොරුන්ට කඩේ නොයා.. අඩුම තරමෙ වචනයවත් සංවර කරගන්න බැරි මන්දමානසික මිනිස්සු බුදු දහමක් ගැන කියවන්න එනව...
@@bittertruth6288 සහෝ මං මෙහෙම් අහන්නෙ joke එකකට නෙවෙයි. ඔයා කිව්වනේ ඔයා බුද්ධ දර්ශනයේ අන්තෙටම ගිය කෙනෙක් කියල. ඇත්තටම බුද්ධ දර්ශනයේ අන්තය තියෙනෙ මොකක්ද. දන්නැති නිසා අහුවේ .
@@ireshandhammika8710 සියලු බැදීම් අතෑරල,ජීවිතේට තියෙන අසාව පවා අතෑරල,ආර්‍ය මාර්ගවල හැසිරෙමින් හිටියෙ. පන්සල්,බෝධිපූජා,පිලිම වන්දනා,පිරිත් නූල් ප්‍රතික්ශේප කරපු කෙනෙක් මම.
@@bittertruth6288 අන්තයටම ගිහින් තියෙනවා හැබැයි
චරිත වැඩ්ඩෙක් 🤟😎
Charitha really you are great boys I seen between this year. About music. And different way of thinking and reality of Buddhist. Great and congratulating for your journey.
අන්තයක ඉඳන්,,අනන්තය ගැන කතා කිරීම,තමාගේ නොදැනුවත් කම ගැන තමාම උදම් ඇනීමකි...චරිත,...බුදුදර්ශණය තව කියවාගන්න...එවිට ඔබ නිහඬතාව ම සොයා යනු ඇත....
🙏 ඔබ කවුද ?
නෑ නෑ ඔයා කියන දේ නෙවෙයි චරිත අදහස් කරන්නේ. එයා අන්තයක් ඉදන් කතා කරනවා නෙවෙයි.. සරලව කිව්වොත් අපි බුද්ධ දර්ශනය හොයන එක නවත්තලා බුදු හාමුදුරුවන්ගේ පිලිමෙකට වදිනවා කියන එකක්.. බුදු හාමුදුරුවෝ අපිට කිව්වේ මොකක් කරන්න කියලද අපි කරන්නේ මොකක්ද කියලා නිකන් ඉන්න වෙලාවක හිතලා බලන්නකෝ ඔයාට තේරේවි. 🙏
ඔබ හරියටම හරි, අභිධර්මය ගැන අහලවත් නැතුව ඇති
චරිත ඔයාගේ දර්ශනය next level...ඔයාලා වගේ අයට ආශ්‍රය කරන්න හොද මිනිස්සු දුර්ලභයි මේ රටේ....buddism ගැන් ලන්කාවේ මිනිස්සු න්ට තීන්නේ අපි බෞද්ධ කියලා අල්ලා ගැනීමක් විතරයි....කිසිම දර්ශනය පිලිපැදීමක් නෑ.....ඉතින් මේ රටේ බොරු උපාසකලා රෙද්දවල් උස්සන් එනවා buddism ගැන කතාකරාම....ඇත්තටම උදේ හවා පිරිත් දාන...මුස්ලිම්,කතෝලික යාඥා ඉවරයක් නැතුව ඇහුන රටට කෙලවුනේ ඇයි..😝😝ආගමික ජාතික වහල් භාවයෙන් මිදිලා මනුශ්‍යත්වයෙන් නොසිතුව නිසා.....
බුදුදහමමද උබලට ප්‍රශ්නය.එහෙම නම් අනික් ආගම් වලටත් ඔය වගේ කතා කියපල්ලා බලන්න.
Lankawe godk inne bauddayone 😂
මිනිහෙක් ජිවිතයේ එක පැත්තක් දකිද්දී අනිත් පැත්ත දකින්නේ නැහැ. චරිත එක පැත්තක් දකින විට අනිත් පැත්ත වැහිලා යනවා. කවදාහරි දවසක යතාර්ථය තේරුම් ගත්ත විට චරිත කිසිම දෙයක් කියන්නේ නැතුව නිහඩ වෙලාම ඉදියී :)
okeh
Eeka aththa
අයියා වැඩේ සුපිරි 🤩
එනකන් බලන් හිටියේ 🙏🙏🙏
Respect charitha attalage an Ravi jay ❤️
පිරිත් නූලෙ බලයක් නෑ කියලා කියනවනම්........ බුදු සරනයි කියන වචන ටිකේ පිහිටක් නෑ කියල කියනවනම්...... ඒ කියන්නෙ බුදු දහම විශ්වාස කරන්නෙ නෑ..........
අදටත් නිර්මල බුදු දහම තියෙනව..... ධර්මය දන්න අයත් ඉන්නවා.... හැබැයි අපි ඒ අයව හොයා ගෙන යන්න ඕන ..... නැත්තම් අපිට නිවැරදි ධර්මය දැන ගන්න වෙන්නෙ නෑ.......
අවු;2500 කට කලින්ම බුදු හාමුදුරුවෝ අපි දැන් ජීවත් වන වර්තමානය විතරක් නෙවෙයි අනාගතය ගැනත් දේශනා කරලා තියෙන්වා..... අදටත් ඒ එක වචනයක් බොරුයි කියලා ඔප්පු කරන්න කාටවත් බැරි උනා....... එහෙම වෙලත් කොහොමද කියන්නේ එදා ඒ දේශනා කරපු ධර්මය බොරුයි.... අදට ඒව ගැලපෙන්නේ නෑ කියලා.......
ඒ බොරුයි කියන එකෙන්...... ගැලපෙන්නෙ නෑ කියන එකෙන් ගරහන්නෙ බුද්ධ වචනයට........
එසේ මෙසේ පවක් නෙවෙයි රැස් කර ගන්නේ...........
Alawaka yaka mchan koheda inne
The Heathen ආලවක යකා දැන් සෝවහන් කෙනෙක් කියල නම් දන්නවා...... මොකද එයාට බුදු හාමුදුරුවෝ දහම් දේශනා කරලා ඉවර උනාම සෝවහන් උනා.....
@@thilannalinda9149 Ub kohomada bn eka sure ekata kynne
The Heathen මොකද මම ආලවක සූත්‍රයේ තියෙන කාරණා විශ්වාස කරනවා.....
The Heathen ඒ සූත්‍රය දේශනා කලේ බුදු හාමුදුරුවෝ ... ඒ බුද්ධ වචනයට මම ගරු කරනවා...
බුදු දහම හරියට ඉගෙන ගන්න වෙයි 😂
100% Agreed 👍
වැරදි අවබෝධය❣️❣️❣️
Na.
බෞද්ධ දර්ශනය දැක , ඔබ ඔබේ නොවන තාක් කල් ,ඔබ අනුන්ගේ වහලෙක් වී ඔවුන් ගැන සොයනු ඇත .කියනු ඇත .සිතනු ඇත .දිනෙක අනුන් ගැන සෙව්වා මිස මා හට කරගත් දෙයක් නැතැයි සිතනු ඇත. එවිට ඔබ ප්‍රමාද වී හමාරය.🙏
බුදු සරණයි කී පමණින් සරණ ලැබෙන්නේ නැත . පිරිත් නූලක් බැඳ පමණින් සෙතක් වන්නේ ද නැත සත්‍යයකි . එනමුත් උදෑසන තොට හෙණ ගහපිය කියනවාට වඩා බුදු සරණයි කීම .
දරුවෝ නැති ස්වාමියා නැති බිරිඳ නැති දුකට සියදිවි හානි කරගන්න යන කෙනා බෝධිය ළඟට ගොස් දුක කියලා හඬලා එහෙම වැරැද්දක් ද.
ඉහත සංස්කෘතිකාංග කිසිවක් බුදුන් වහන්සේගේ දේශනාව තුළ නැති වග සත්යයකි.
මහණෙනි දිනක මිනිසුනගේ අදහස් මගේ දේශනාව යැයි කියමින් ගිහියෝද පැවිද්දොද නැගී සිටිනු ඇත. . මා දේශනා කළ සැබෑ සත්‍ය ලෝකයේ සදහට නොපෙනී යයි අනාගතය දිනෙක . (අනාගත වංශය ග්‍රන්ථය අටුවා)
මා අනුන්ගේ වී මා මගේ නොවෙන තාක් කල් මා හමු නොවේවි . මාගේ වී මා සොයා ගත් තැන මා හට මා හමුවෙනු ඇති. බුදුන් වහන්සේ.......
machan api prith noola wishwasa karanne nahe,,,, api atapirikara vishwasa karanne nahe,,, api amma budusaranai kiyana eka vishwasa karanne nahe,,, Eth api pirith noola bendama ape aathma vishwasaya wadi wenawa saha hitha haiya wenawa. api atapirikara dunnama apita kusala karmayak sidda wenawa api parithyagasheeli wenawa., ape amma budusaranai kiwwama ape hitha niwenawa.. amma kiyanne budunge sarana, e path ekka yanna kiyala.. aagamak dahamak amu amuwe pure widihata dunnot ubawath mamawath kauruth weladaganne nahe,, eka bohoma adui,, ubawa maranna minihek aawot ube athe pirith noola dekala u ubata enala witharak yai thuwala wenna.. u marana ekak nahe.. hitha saha adyathmaya wenas karanna vidyawata bahe,, ehenam ubata adare karanna bahe bn.. uba hormona gena hithai... ubata ube lamaya thaatta kiyanna one nahe ehenam.. ubata nama kiyanna kiyahan.. me loke therum ganna boruwa mithyawa yahapath aakarayen awashyai,, nattam lamata ubawa thaatta kenek widihata danena ekak nahe ubata nama kiyala katha karot.. ewagemai me api pansal yana eka, wathawath karana eka.. dahamata yana paara eka,, hebai dahama eka nemei..
තමන්ගෙ සරන තමන් මයි හොයා ගන්න ඕනේ,ඒක හරිම කතාව
my favorite ❤️
samahara comment dakkahama hitenawa un rahathwelada kiyala😂😂😂
බෞද්ධ දර්ශනය ඉදිරියේ විද්‍යාව අත දරුවෙකු බව මේ අයට අවබෝධ වේවා
ඇත්ත 🙏
ඒක එයාල දකින්නෙ වෙනම කෝනෙකින්... ඒක අපිට වෙනස් කරන්න බෑ. එයාලම තේරුම් ගන්නෝන
That is the truth👏
රවී ජේ❤️
පොඩි පරික්ෂණයක් පිරිත ගැන ජපානයේ කෙනෙක් කරපු dr.masaro imato. The hidden massage in water කියලා මේක පොඩ්ඩක් කියවලා බලන්න මොකද ඔය අය දන්නේ නැහැ ලෝකයා බුදු දහමට සහ පිරිත පිලිබඳ දරන අදහස්. ඒක නිසා ආගම ගැන බටහිර විද්‍යාවෙන් බල්න්නෙ නැතුව හරි ක්‍රමයකට කරුණු කාරණා දැනගෙන කියනවනම් හොදයි.
@LAKALWAN • Bro. if you don't know the powers and the effects of "pirith" chanting and specially it' verbal power you better shut the fuck up ! Everybody knows nature was the 1st on earth and Buddhism is neither a magic nor a imagination like other religions. it's the actual truth of the nature and overall this soul. You better go and see things clearly !
ආගම ගැන බල බල ඉන්නෙ නැතුව දර්ශනය ගැන බලන්න මිසදුටුවො..ඒකයි හරි ක්‍රමය..වීඩියෝ එකක් බලල පිරිතෙ බලයක් තියෙනව කිය කිය තප්පුලන එක නෙමේ...
Lol its fake 😂
oya abhidharmaya gana moolika awabodyakwath thiyenavanm ohoma ewa liyanne na. anika charitha batahirin hithanava kiyla banina oyama batahira experimentwalin pirithwala balaya oppu karanna yanava. me okkoma sammuthi sathya mithraya. budu hamuduruwo kalayak thiyagena jethawanarame bana kiyana kiyana parata pirith pan bonna dunna kiyala ahala thiyenavada. budu hamuduruwo pirith nool banda kiyla ahala thiyenawda. mewa passe kaleka ekathu una cult.
Agree to disagree. These comments are made with your perspectives. But as someone who is searching the path of enlightenment, there is a certain something of importance attached to all the cultural ways of "sinhalayas" to shorten your "bhawa" journey. Belive me. It all starts with development of "shraddha indriya" towards lord buddha and triple gems.
බුද්ධ ශක්තිය,පිරිත් වල බලයක් අනිවාර්‍යයෙන්ම තියෙනවා..ඒක සත්‍යක්..මේ විද්‍යාව කියන දේ දවසෙන් දවස දියුණු වෙන්නේ..මේ විද්‍යාව හසු නොවුනු තැන් තව කොච්චර තියෙනවද...ලාවට බුදු දහම අල්ලගෙන තර්ක දාගෙන මහා ලොකු දාර්ශනිකයෝ වගේ ඉන්න මෙයාල..සංගීත නිර්මාණය හොදයි පද රචනය පිළිබදව තමා ගැටළුව..🙄
දාර්ශනික ටෝක් එකක් දුන්නම ඉස් මුදුනෙන් පිළිගන්නවා පෑන්ස්ලා😅
ඇත්ත බුදුදහම කියන්නෙ මේක නෙමෙ ඒක වෙනම මානයක්
Ado uba mage eka bn ✌
ලංකාවෙ "කවුරුත්" නෙවෙයි, ලංකාවේ "බහුතරය" බුදු දහම දන්නෙ නෑ /පිළිපදින්නෙ නෑ කිවිවොත් නිවැරදියි. බුදු දහමෙි මූලික ඉගැන්වීම වන පංච ශීලය ආරක්ෂා කරනව නමි මෙය සුන්දර ලෝකයක් වනු ඇත. එය නොකෙර වෙනත් දේවල් කතා කිරීම පලක් නැත.
පංචසීලය අරක්ශා කල පමනින් බුදු දහම දන්නවා වෙන්නෙ නෑ... පංචසීලය රකින්න බුදු දහමක් අවශ්‍යය නෑ..හින්දු මිනිසුත් එය රකිනවා ..ඔහු කියපු දේ නිවැරදී.. ලංකාවෙ කිසිම කෙනෙක් නිවැරදි දහම දන්නෙ නෑ...නොදැක්ක නිවනක් ගැන අනිත් මිනිස්සුනට කියනව..එතනම එක සීලයක් බිදිල ඉවරයි..
Kindly read my comment again. I have not said that i know everything, i only asked to change the word " anyone" to "majority", since i believe that there are at least few people who knows what real buddism. Just said that, if anyone can practice the 5 principals, that would be better than talking unwanted stuff. Read properly before you comment.
Then why are you trying to correct while you don't know?
What does this mean? "බුදු දහමේ මූලික ඉගැන්වීම වන පංච ශීලය ආරක්ෂා කරනව නම් මෙය සුන්දර ලෝකයක් වනු ඇත.එය නොකෙර වෙනත් දේවල් කතා කිරීම පලක් නැත." Are you telling finding truth and telling is useless ? What he is doing is a marvelous job..on the other hand you! You are trying to correct someone who has a greater knowledge than the most of monks...
Hope you understand the difference of "none" and "majority". I only wanted to say that. And also these people talk positive about using drugs. Thats why i told about the 5 principals. Since i dont think it is a good thing to talk about bad things in a positive way. Thats all i wanted to say. You guys have to be careful on what u say in public. As these days most of the people and even kids have access to these youtube channels. This is only a bit of constructive criticism and nothing offensive.
Henagahanawa wage prasidda media ekaka atta kiyanna kollek dakkamai ❤️
ගමේ උපාසක ඇන්ටි කෙනෙක්ට මේක පෙන්නන්න ඕන.😂😂😂
Great song...
charitha hariyatama hari paare yanawa 🙏🙏👁🤟