නාකී දේශපාලුවෝ හැඳිගෑවීලා ගියා | Ven. Kagama Sirinanda Thero | Anura kumara

Поделиться
HTML-код
  • Опубликовано: 25 дек 2024

Комментарии • 319

  • @dahamamawa8489
    @dahamamawa8489  Месяц назад +20

    ⭕මෙවැනි වටිනා ධර්ම දේශණා දිනපතා ශ්‍රවණය🎧 කිරිමට අප නාලීකාව Subscribe🔔 කරන්න!

  • @chandrikahennayaka7459
    @chandrikahennayaka7459 Месяц назад +214

    සමාජයේ මෙන්ම ජීවිතයේද ඇත්ත කතා කරන්න පුලුවන් ඔබ වහන්සේට මාගේ නමස්කාරය,,රට පිරිසිදු වෙනකල්ම මේ දේශනා සිදුකිරීමට ඔබ වහන්සේට නිදුක් නිරොගි චිරජීවනය ලැබේවා !!!!!!!

    • @SirimaliWeerapparuma-nm6pg
      @SirimaliWeerapparuma-nm6pg Месяц назад +4

      පින්වත් සුවාමින් වහන්සේ නිදුක් නිරෝගීමත් දිගාසිරි වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏

    • @Prema-d7i
      @Prema-d7i Месяц назад +3

      Obawanseta theruwan saranai

    • @DokaniJa
      @DokaniJa Месяц назад +1

      🙏🙏🙏 සාදු සාදු සාදු

  • @nalindasaman7178
    @nalindasaman7178 Месяц назад +87

    නීචයෝ,වසලයෝ,ගෙවලයෝ පන්නා දමා මිනිස්සු ජයගත්තා.❤

  • @priyankarawedage9035
    @priyankarawedage9035 Месяц назад +133

    රත්තරන් වටිනා කතාවක්....ඔබ වහන්සේට දීර්ඝායු...🙏

  • @sunilaperera6491
    @sunilaperera6491 Месяц назад +83

    ඔබ වහන්සේ දේශනා කරන දේවල් මුන්ට ඇහෙනවා නම් රටට මෙහෙම වෙන්නේ නැහැ හාමුදුරුවනේ

  • @ramyajayalath9975
    @ramyajayalath9975 Месяц назад +95

    අපේ ගරු ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ...රට හදන්න පුලුවන් ධර්ම දේශ කරන ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MaaliKaravita
    @MaaliKaravita Месяц назад +42

    වන්දනීය පූජනීය ගෞරවණීය ස්වාමීන් වහන්සේ ta නිදුක් නිරෝගී bavayama ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ඇත්තටම hoda කතාවක් .

  • @ramyas19
    @ramyas19 Месяц назад +110

    ඇත්ත ස්වාමින්වහන්ස ඔබවහන්සේ ඇත්තමයි කියන්නෙ.ඒ උනාට පෙලක් එවුන් බනිනව ඔබවහන්සේට.වේස ගෑනුයි බලුවැඩකරන පිරිමියි සමහරට ඔබවහන්සගේ මේ සත්‍ය අහන්න කැමති නෑ.අපිනම් හැමදාම ඇහැවුව.අදත් අහනව.හෙටත් අහනව.සත්‍ය.

  • @anomamanel6360
    @anomamanel6360 Месяц назад +48

    අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!!!! , දැනුවත් කිරීම ගැන ඔබ වහන්සේට බොහෝමත් පිං

  • @GamageSomalatha
    @GamageSomalatha Месяц назад +59

    අවසරයි අපේ පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතු වේවා නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @deepajayalath
    @deepajayalath Месяц назад +26

    අපේ ස්වාමින් වහන්සේට තෙරැවන් සරණයි දිර්ඝායු ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnulaUdawaththa
    @AnulaUdawaththa Месяц назад +16

    කාලීන බන දේසනාවන් කරන ඔබ වහන්සේට චිරන්ජයතු අපෙ හාමුදුරුවනේ ❤❤❤❤❤❤❤❤

  • @lionelmataragedon4578
    @lionelmataragedon4578 Месяц назад +25

    නීරෝගී භාවය ලැබේවා!දීර්ඝායුෂ ලැබේවා!🙏🙏🙏❤❤

  • @nirupanishyamalee4672
    @nirupanishyamalee4672 Месяц назад +29

    ඉතාමත් වටිනා ධර්ම දේශනාවක්.. 🙏 ඔබවහන්සේට තෙරුවන් සරණයි.!!! 🙏🙏🙏

  • @user-no5vk5qy6c
    @user-no5vk5qy6c Месяц назад +18

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුස සුවය ලබෙවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏

  • @anulawijesinha2893
    @anulawijesinha2893 Месяц назад +42

    ඔබ .වහන්සේ මරන ගෙවල් ගැන කිවු අතීත කතාව හරියටම හරි.අද සමීතියේ නැත්නම් මල ගෙදරට එන්නෙත් නෑ

    • @WijithaMallika-ii7gd
      @WijithaMallika-ii7gd Месяц назад +1

      අළුවිහාරේ ගමෙත් එහෙම තමයි

  • @VinithaIndrani-vi5sw
    @VinithaIndrani-vi5sw Месяц назад +27

    අපගේ ස්වාමීන් වහන්සේ ට මගේ නමස්කාර ය වෙිවා .....සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SriLanka-n5p
    @SriLanka-n5p Месяц назад +16

    අපෝ ඒකනම් සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ දැන්නම් අපි සැනසීමෙන් අපේ පින්වත් අපේ හාමුදුරුවනේ ලෝකෙම තියෙන උතුම්ම දේ උණු බුද්ධ චීවරේත් දැන් අතින් අතට ගිහින් විකිනෙනවා අපේ හාමුදුරුවනේ තව මොන කතාද කණගාටුයි දැන්වත් මේ රටට යහපතක් වෙනකල් අපි හැමෝම බලන් ඉන්නේ අපේ හාමුදුරුවනේ 🙏තෙරුවන් සරණයි

  • @lalitasewandi1203
    @lalitasewandi1203 Месяц назад +20

    අපේ සුවාමින් නාස්සේ ට තුනුරුවන්ගේම පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amaliahinsa6355
    @amaliahinsa6355 Месяц назад +20

    අපේ හාමුදුරුවනේ කතාව සම්පුර්ණයෙන් ඇත්ත අද සමාජයේ එකමුතු කම නෑ ඒකයි ගොඩක් ප්‍රශ්න අපේ හාමුදුරුවන් ගේ බණ අහන්න ඕනි රටේ ඉන්න ඔක්කොම තරාතිරමක් නැතිව හැදෙන්න කියන ඒවා හරිම වටිනවා අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී සුවයෙන් ඉන්න ලැබේවා 🙏🙏

    • @anomamunasinghe2613
      @anomamunasinghe2613 29 дней назад

      Obawahanse kiyanne sahtika atta monawidiyen kiwuwat me minisunwa hadanna bah teruwansaranai

  • @sriyanirankothge8512
    @sriyanirankothge8512 Месяц назад +7

    ටියුෂන් කඩවලට හොදම පහර අගෙයි අපෙ හාදුරුනේ ⁣තෙරුවන්සරණයි ඔබවහන්සේට🙏🙏🙏🙏

  • @yowenmadu8771
    @yowenmadu8771 Месяц назад +19

    තෙරුවන් සරණයි අපේ නායක හාමුදුරුවෝ 🙏

  • @judecooray7523
    @judecooray7523 Месяц назад +37

    හරිම අර්ථාන්විත අති විෂිශ්ඨ ධර්මදේශනාවක් ජනගතකල ඔබවහන්සේට ස්තූතියි💐💐🙏පක්ෂබෙදාගෙන රටසූරාකන දේශපාලුවන්ට ආවඩන සංඝයාවහන්සේලාට වඩා ඔබවහන්සේ
    කොතරම් උතුම්ද?

  • @wimalaambagahakotuwa2743
    @wimalaambagahakotuwa2743 Месяц назад +27

    ඔබ වහාන්සේ වගේ සංඝ සමාජයක් මෙිි රටෙිි බිහි වුනානමිි දේසපාලකයන්ට ඉහලින් රට ගොඩ ගන්න තිබුනා හාමුදුරුවනේ ... ඔබ වහාන්සේට තෙරැවන් සරනය්..

  • @n.subasingha9487
    @n.subasingha9487 Месяц назад +14

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @HansaniJanadi
    @HansaniJanadi Месяц назад +3

    ඔබවහන්සේගේ උත්සාහයේ පැහැදිලියි ඒ සාර්ථක වේවා

  • @DrivenDreams-D2D
    @DrivenDreams-D2D Месяц назад +2

    තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ. ඔබවහන්සේට දීර්ඝායුශ ප්‍රාර්තනා කරනවා.!

  • @ChithraDewage
    @ChithraDewage Месяц назад +7

    ඉතාමත් වටින ධර්ම ෙද්ශනාවක්🙏🙏🙏🙏🙏

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 Месяц назад +12

    නමෝ බුද්ධාය සහතික ඇත්ත අපේ හාමුදුරුවන්ට සමහර අය බනිනවා ඒ නරක වැඩ කරන අයට අහගෙන ඉන්න බැ ඔබ වහන්සේ කියන්නෙ හැදියල්ලා කියල නෙ කමක් නැහැ අපේ හාමුදුරුවනේ අපේ උත්තරීතර බුදු හාමුදුරුවන්ටත් අපහස කරන්න අය හිටිය නම් අපේ හාමුදුරුවන්ට මොනවා නොකියයිද මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @SingithTo
    @SingithTo Месяц назад +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ,නිදුක් වේවා ,,නීරෝගී වේවා ,,දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 Месяц назад +15

    ඇත්ත කතාව ..හොරුන් ටික එලෙඋවා..තවත් මුල් කීපයක් තියෙනවා .ඒකත් උගුලා දමන්න ඕනේ ..ඔබ්වහන්සේට දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🌸🌸🌸

    • @asangaaananda4418
      @asangaaananda4418 Месяц назад

      🔥 🐄 🔥🔥 කාලීන ඕපාදූප සදහා ලන්කාවේ ඇතිවී තිබෙන අදික ඉල්ලුම ට සැපයුම සලසනුවස් ඔබ ප්‍රදේශයේ මූල්‍යමය වටිනාකමක් ඇති කාලීන ඕපාදූප මිශ්‍ර වල්පල් ආතාට ලබාදී එම ඕපාදූපයම ආතාගේ සුමිහිරි හඩින්ම රු 150,000 ක් වැනි ඉතා සුලු මුදලකට දෙසවා ආතල් ගැනීමේ දුර්ලබ අවස්ථාව දැන් ඔබටත් උදාවී ඇත 84000 ක්වූ ශ්‍රී දර්මස්කන්දය 840000000 ක්වූ කාලීන වල්පල් වලින් යටපත් කිරීමට සියලු පකයින්ට ආරාධනා . උඩට උඩුවියන් පයට පාවඩ අලන්කාර ආසන වාහන කුලිය ආදිය සන්විදායක හරකා දැරිය යුතය 😢😢

  • @chandrawijesinghe9920
    @chandrawijesinghe9920 Месяц назад +5

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි ! නිදුක් වේවා ! නීරෝගී වේවා !දිර්ඝායු වේවා !

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige Месяц назад +3

    අහන්නම ඔීනි දේශනාවක් 🙏🩵 ඔබ වහන්සේ ට තෙරැවන් සරණයි 🙏

  • @KingKing-m3f2c
    @KingKing-m3f2c 24 дня назад

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු සරනයි

  • @swarnalathaalvis
    @swarnalathaalvis Месяц назад +2

    පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේ දේශනා කලේ සත්‍යයක් ඔබවහන්සේ වැනි බුද්ධ පුත්‍රයාන් වහන්සේලා තව තවත් බිහි වේවා සම්මා සම්බුදු සරනයි නිදුක් නීරෝගි ඳීර්ඝායුෂ ලැබේවා සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @premasrilanka4167
    @premasrilanka4167 Месяц назад +1

    ඔබ වහන්සේ මෙි දේශනා කරන දේවල් හරිමයට අවබෝධ කරගන්නාවමි කොයිතරම් වටිනවාද ඔබ වහන්සේට නිදුක් නිරේගි දිර්ඝවීශ ලැබේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @vijithaduwage2503
    @vijithaduwage2503 Месяц назад +2

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේ ට 🙏🙏🙏

  • @ThilaniAngappulige
    @ThilaniAngappulige Месяц назад +4

    බුදු සරණයි ඔබ වහන්සේගේ පැතුම් ඉටු වේවා මගේ රටට දළදා වහන්සේ ගෙ පිහිට ලැබේවා

  • @asitharanjan8177
    @asitharanjan8177 Месяц назад +2

    තෙරැවන් සරනයි අපේහාමුදුරැවනේ ඔබවහන්සේට ස්තුතියි ඇත්ත කතාකලාට

  • @yyfffhhv5218
    @yyfffhhv5218 Месяц назад +5

    තෙරුවන් .සරනයි.අපේ .සුවාමීන්.වහන්සේ ට..දීර්ඝ යු🙏🙏🙏🙏

  • @chandimaherath2907
    @chandimaherath2907 Месяц назад

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස..🙏🏻

  • @roopasenajayawardene3519
    @roopasenajayawardene3519 Месяц назад +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට

  • @KumariAththanaya
    @KumariAththanaya Месяц назад +1

    තෙරුවන් සරණයි .අපෙ හාමුදුරුවනේ .🙏🙏🙏🙏🙏

  • @pradeepagalappaththi9938
    @pradeepagalappaththi9938 Месяц назад +2

    ඔබවහන්සේට දීර්ඝායු වේවා !!!ඔබවහන්සේගේ සත්‍ය ධර්මය ඇසීමට අකමැති අය එමටයි ස්වාමීන් වහන්ස ....උන්ගේ ඇගේ කටු අනිනවා සත්‍ය ඇහෙනකොට.

  • @කවියා..දිමූ
    @කවියා..දිමූ Месяц назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවන්ට .🙏🙏🙏සමාජයට ඇස් ඇරෙන්න දේශනා කරන කාලීන ධර්මය තව තවත් දේශනා කරන්න අවැසි ශක්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏

  • @neethanishantha4357
    @neethanishantha4357 Месяц назад +3

    ඔබවහන්සේට බුදුසරණයි

  • @sudharma8867
    @sudharma8867 Месяц назад +2

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයී..🙏🙏🙏

  • @HappyAutoRace-cr2bh
    @HappyAutoRace-cr2bh Месяц назад +3

    සාදු සාදු සාදු..ඔක්කොම ඇත්ත මගේ හමුදුරුවනේ..🙏🙏🙏

  • @Daya-x5z
    @Daya-x5z Месяц назад +2

    ඔබ වහන්සේට දිර්ඝායුෂ පුාර්ථනා කරනව 🙏🙏🙏🙏🙏🙏

  • @pasindukesara-un5pe
    @pasindukesara-un5pe Месяц назад +2

    මෙවන් හාමුදුරුවරු තව තවත් රටට බිහිවෙවා මිනිස්සුන්ට හැදෙනවානම් මෙයට වඩා බන කොහෙවත් නෑ අපේ හාමුදුරුවන්ට බොහොම්ත් පින්

  • @Wick-z6o
    @Wick-z6o 29 дней назад

    සාදු සාදු සාදු....හාමුදුරුවනේ

  • @chandimakumari6304
    @chandimakumari6304 Месяц назад

    මාගේ නමස්කාර ya වේවා පින්වත් ස්වාමීන් වහන්සේta නිදුක් නිරෝගී deerghausha ලැබේවා

  • @pushpakumaravithanage3622
    @pushpakumaravithanage3622 Месяц назад +2

    සාදු සාදු මාගේ නමස්කාරය 🙏🙏🙏🙏

  • @mohomadkumara
    @mohomadkumara Месяц назад +8

    🤍🙏 ඇත්තටම මේ හාමුදුරුවන් වහන්සේගේ වචන හරිම වැදගත් මේ වගේ 10නමක් හිටිය නම් ඇති ලංකාවටම 🙏🤍

  • @miltonalwis2235
    @miltonalwis2235 Месяц назад

    හොද ලස්සන බණක් අහන්න මෙන්න බණ ට්ක

  • @devindapriyadarshana3450
    @devindapriyadarshana3450 Месяц назад +2

    දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ ....

  • @SureshLiyanage-e4j
    @SureshLiyanage-e4j Месяц назад +2

    දීර්ඝ ආයුස ලැබේවා ඔබ වහන්සේ ට

  • @PalithaRohini
    @PalithaRohini Месяц назад +5

    Sahthika aththa😊

  • @KreetaWeerasekara
    @KreetaWeerasekara Месяц назад +4

    ඇත්ත අපේ හාමුදුරුවනේ . තෙරුවන් සරණයි

  • @RuwanHandunneththi
    @RuwanHandunneththi Месяц назад

    ඔබ වහන්සේට ගොඩක් පිංඅපව දැනුවත් කලාට අමාමහ නිවන්සුව ලැබෙවා

  • @مالانانداني
    @مالانانداني Месяц назад +7

    එහෙමයි අපෙ ස්වාමීන් වහන්සෙ.. තෙරුවන් සරණයි..

  • @jayathissabandara1313
    @jayathissabandara1313 Месяц назад +52

    ඔබවහන්සේ මේ දේශනා කරන දේවල් හරියට අවබෝධ කරගන්නවනම් කොයිතරම් වටිනවාද,

  • @SleepyFencing-jf7vb
    @SleepyFencing-jf7vb Месяц назад

    තෙරුවන් සරණයි.....🙏🙏🙏🙏

  • @maiperera7406
    @maiperera7406 Месяц назад +7

    නමස්කාර වේවා ! සාදූ සාදූ සාදූ...,.....

  • @chamindaprasad7020
    @chamindaprasad7020 Месяц назад +3

    ඉතාමත් හොද දෙසනාවක් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @dinushanimanthi5691
    @dinushanimanthi5691 Месяц назад

    ඔබවහන්සේට දීර්ඝායුෂ බොහෝ වේවා තෙරුවන් සරණයි🙏 ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @kusumkumari-sf3qm
    @kusumkumari-sf3qm 29 дней назад

    කාලීන බණ තමයි අවශ්‍ය; තව තවත් ධර්ම දේශනා පවත්වන්න දීර්ඝ ආයුෂ ලැබේ වා

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 Месяц назад +2

    මෙන්න සත්‍ය බුදුබන සාදු සාදු සාදු ❤❤❤

  • @p.asrangith1570
    @p.asrangith1570 Месяц назад +2

    අපේ හාමුදුරුවනේ ඔබවහන්සෙ විතරයි පගාවට හිසනමන්නෙ නැත්තෙ.තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ.දීර්ඝායුෂ ලැබේවා

  • @chameeramadusanka7540
    @chameeramadusanka7540 Месяц назад +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දීර්ග ආයුස ලැබේවා..ආයෙ මෙහෙම ස්වාමින් වාහාන්සෙ නමක් බිහිවෙයිද🥺😥😥

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 Месяц назад

    දීර්ඝායු වේවා

  • @loukiapittas-yv3rh
    @loukiapittas-yv3rh Месяц назад +1

    Mama kithunu kanthawak . Mama mage jeewithe Ahana saththaya bana !!! Me bana thama hari , hari maga ! Sobana nathi , hari maga penwana bana !! Lankawe minissunta galapena niwaridi bana !! Sarala bana !! Watahaganna lesi bana !! 👏👏👏👏

  • @MithunLaksara
    @MithunLaksara 29 дней назад

    හැමදෙම ඇත්ත බුදුසරණයි❤

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg Месяц назад +3

    තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ කෙනෙක් වෙමු අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු

  • @lanipatrina2775
    @lanipatrina2775 Месяц назад +3

    තෙරුවන් සරණයි පින්වත් ගෞරවනීය සුවාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් සැලසේවා !!🙏💐🙏💐🙏💐

  • @sujiwaruwanthi185
    @sujiwaruwanthi185 Месяц назад +11

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ මෙහෙත් සමිති ඔහොමතමයි පොහ්සත් කියන කට්ටියටඑක විඩිහක් saamanya මිනිසුන්ට එක විදිහක් හැබැයි සමිතියට එකතු කරන මුදල් degollan genma එක samanai ඒ නිසා මම කිසිම සමිතියක් සමග සම්බන්ධ නොවි මගෙ uthukama ඉටු කරනවා sambudu saranai

  • @ChandraMalani-i6q
    @ChandraMalani-i6q Месяц назад +1

    Ape,hamuduruwane,oba,wahanse,kiyana,hama,dema,eaththa,oba,wahanseta,theruwan,sarani,🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🌺🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sonatraso3840
    @sonatraso3840 Месяц назад +5

    Harak wedi rate me desana then nee pinwath suvameen wahansa 🙏🙏🙏 thunuruvanree ashirwaada lebeeewa

  • @NirmalaDesilva-tg2sw
    @NirmalaDesilva-tg2sw Месяц назад +2

    අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 ඇත්ත අපෙ හාමුදුරුවනේ..දීර්ඝායුෂ ලැබේවා.

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou Месяц назад +21

    අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට කොහොම පින් දුන්නත් මදි...
    නූපන් දරුවන් හා රට දැය ගැන හිතන මේ රටේ බුදුන් වහන්සේ යන ගමන් මග යන්නේ ඔබ වහන්සේමයි..
    ඔබ වහන්සේ දේශනා කරන පරිදි ඇයි මේවා ..නායක ස්වාමීන් වහන්සේලාට නොපෙනෙන්නේ...?
    🙏🙏🙏🙏🙏

  • @DammikaDammika-r1g
    @DammikaDammika-r1g Месяц назад +1

    🙏🙏 eththa thamai ape haaamuduruwane😊

  • @nilanthiweerasekara
    @nilanthiweerasekara Месяц назад +6

    සාදු සාදු සාදු

  • @niranjaliruwanmali6645
    @niranjaliruwanmali6645 Месяц назад +5

    Apey හාමුදුරුවනේ ga bana sihibuddiyen aha palla....🙏🙏🙏🙏🙏.vivey chanaya කරන්න එපා ....oba වහන්සේ ta නිදුක් niirogi සුවය ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏

  • @Thenuda283
    @Thenuda283 Месяц назад +1

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි..🙏🙏🙏🙏🙏

  • @SwarnaHettiarachchi-f4r
    @SwarnaHettiarachchi-f4r Месяц назад +1

    Hamuduruwane ....waga karana hati kiyala denna...podi idakin hamotama....❤❤❤❤❤❤

  • @SureshLiyanage-e4j
    @SureshLiyanage-e4j Месяц назад +2

    ඇත්ත තිත්තයිනෙ ඔබ වහන්සේ කියන ඒවට රිදෙන අයට රිදුනාවේඔබ වහන්සේ ට තෙරුවන් සරනයි

  • @kapilakumarasinghe2860
    @kapilakumarasinghe2860 Месяц назад +1

    Budusarani ape sadu ❤❤❤🎉🎉🎉

  • @sureka1233
    @sureka1233 Месяц назад +1

    දිර්ඝායුෂ lebeewaa 😊

  • @SaliyaWeeranayaka
    @SaliyaWeeranayaka Месяц назад +1

    ඇත්ත ස්වාමින් වහන්ස.. රටට සැනසුම උදාවි ඇත.....නිච නින්දිත මනුසත් බවට නිගා කල දේසපාලු සුනකයන් සමග චිවරයෙන් කය වසාගත් මුදලාලිලාද අතුගැවිලා ගියා. ඔබ වහන්සේට ⁣ තෙරැවන් සරනයි. සරනයි.

  • @sriyanigamage9859
    @sriyanigamage9859 Месяц назад +1

    Mamnm හරිම අසයි ma සඳුගේ කතා hanna🧭🇮🇱❤❤️❤️❤️

  • @D.L.shammiireshaD.L.S.ires-o3b
    @D.L.shammiireshaD.L.S.ires-o3b Месяц назад

    Pinwath hamuduruwane obawahanseta dirgausha wewa!!!🙏🙏🙏🙏🙏🙏

  • @UhHerath
    @UhHerath Месяц назад +1

    Budusaranai.obawhanseta

  • @UdayaBandu-m7t
    @UdayaBandu-m7t Месяц назад +2

    Budusaranai

  • @SithaRanjani-cz3ko
    @SithaRanjani-cz3ko Месяц назад +1

    Budusaranai oba wahanseta

  • @DayaAmarasinha
    @DayaAmarasinha Месяц назад +4

    Oba whanseta niduk nirogi chiragiwanaya wewa

  • @upalimapatuna1737
    @upalimapatuna1737 Месяц назад +5

    Oba,wahanse,ratata,saththaya,awaboda,kaladunna,obawahanseta,dheergaauwewa,🎉

  • @jayasinghearachchibandumit890
    @jayasinghearachchibandumit890 Месяц назад +2

    මේ රජය බුදු දහමට විරුද්ධයි කිව්ව.එවා අතේ පත්තුඋනා.." මේරජය යන මාර්ගය මධ්‍යම ප්‍රතිපදාව.. ඒක තමයි බෝධිසත්‍යානාණ්වහන්සේ , බුදු වීමට යොදාගත්..මාර්ගය මැදුමි පිලිවත..අත්තකිලමථානුයෝගය කාමසුකල්ලුකානුයෝගය මේ දෙකට මැදින් යන මාර්ගය මැදුම් පිලිවෙත..ශරීරයට අධික ලෙස දුක්නොදීම අධිකලෙස සැපනොදීම..මේක තමයි මැදුමි පිලිවෙත👍🙏🙏🙏

  • @PiyalChandaka
    @PiyalChandaka 29 дней назад

    ඇත්ත අති සැටියෙන් හිරියටම අහගන්න එන්න

  • @Thushara-m6r
    @Thushara-m6r Месяц назад

    VANDANIYAIY PUJANIYAIY GAURAVANIYAIY APE SWAMINVAHANSETA CHIRAN JAYATHU 🙏🙏🙏👏👏👏

  • @namalpriyankara198
    @namalpriyankara198 Месяц назад

    අනිවාර්යයෙන්ම ඇත්ත