වරම හදාගන්න බැරිඋනාද.දුක් වින්දා ඇති මෙක බලන්න.ලක්ස ගනන් පුජා කරන්න ඔනෙ නැ

Поделиться
HTML-код
  • Опубликовано: 4 окт 2024
  • සුනියන් දෙවියන්,කාලි අම්මා,කඩවර දෙවියො,මහා දේව මන්ඩලයෙන්,සිහි වරම්,අසිහ වරම් ,බුදු ගුන බලයෙන්

Комментарии • 221

  • @suntehranamai4123
    @suntehranamai4123 Год назад +10

    මමත් මගේ ගම්බාර අප්පච්චිට පහන තියනවාමගේ ගම්බාර අප්පච්චි බුදු වේවා වේවා වේවාමයි

  • @NelumLanka
    @NelumLanka 7 месяцев назад +2

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබ තුමාට. ගම්බාර අප්පච්චි පිහිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @dwijerathna9679
    @dwijerathna9679 Год назад +3

    සත්ගුණවත් පැහැදිලි කිරීමක්.බොහෝම මිහිරි කටහඩක්.ඔබතුමා හදුනා ගැනීම සතුටුයි.බොහෝ පින් සිදු වේවා!!!

  • @hemawatheekandage7962
    @hemawatheekandage7962 26 дней назад

    බොහොම ස්තූතිය ඔබතුමාට!🙏

  • @nadeekadeepani7395
    @nadeekadeepani7395 Год назад +14

    ඔබතුමා හරි මගෙ අප්පචිචිට මම පහන තියන්නෙ මගෙ වරම තියෙන්නේ මගෙ අප්පචිචිගෙන් කියන හැමදෙමමට මතකයි මගෙ අප්පචිචි තරම් දරුවන් ට ආදරෙ කරන කවුරුත් නැ මගෙ ජිවිතේ පලමු තැන මගෙ නම්බුකාර බලකාර හැඩකාර ගම්බාර සිද්ධසුනියම් මගෙ අප්පචිචි

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  Год назад +1

      තෙරුවන් සරනයි යහපතක් වෙවා

    • @lashaniguruwaththa308
      @lashaniguruwaththa308 4 месяца назад

      ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්බ්

    • @lashaniguruwaththa308
      @lashaniguruwaththa308 4 месяца назад

      බොහොම ...පිං සිදුවනවා අප්පාච්‍ට ..❤

    • @AnushaSriyani-ti3xy
      @AnushaSriyani-ti3xy 2 месяца назад

      මටත් ගමිබාර අප්පචිචි ගෙන් එන අවුසද වරමක් තියෙවා මමත් ගැනුකෙනෙක් මම එනිසා තාවම හ් පහන් ආලෝකය දල්වන්න පාමාද වෙිවි ඉන්නේ.

  • @sashrydewmini2952
    @sashrydewmini2952 Год назад +2

    ගොඩක් පිං ඔබතුමාට මේ දේවල් දැනුවත් කලාට මට‍ ඔබතුව මුන ගැහෙ අවසසයි මම කතා කරන්නම් මම අලුත් වරම් දරුවෙක් තෙරුවන් සරණයි 🙏🙏

  • @jeevanikumari9009
    @jeevanikumari9009 Год назад

    ඔබ තුමාට ගොඩාක් පින් සිද්ධ වෙන්ව.ඔබ තුමාගෙ පිහිටට ඉන්නා දෙවියන්ටත්,පිහිට ගෙනෙන නෑයන්ටත් පින් සිද්ධ වේවා!!!ඉන්නා තැනින් තවත් සුගතියට යෑමට හැකි වේවා!!!

  • @mihinthaledewalaya9350
    @mihinthaledewalaya9350  Год назад +1

    තෙරුවන් සරනයි යහපතක්ම වේවා

  • @sadeuniroshanyoutubechanne2219
    @sadeuniroshanyoutubechanne2219 Год назад +3

    අනේ ඔබතුමාට ගොඩාක් පිං මාත් ගොඩාක් අසරන වෙලා ඉන්නෙ ගුරුතුමනී...🙏🙏🙏

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  Год назад

      තෙරුවන් සරනයි .ඇමතුමක් ලබා දෙන්න 🙏🙏

  • @sadeuniroshanyoutubechanne2219
    @sadeuniroshanyoutubechanne2219 Год назад +1

    ඔබ තුමාට ගොඩාක් පිං 🙏🙏🙏

  • @sriyadorst1640
    @sriyadorst1640 Год назад +2

    තෙරුවන් සරණයි ඔබසැමටම
    🙏🙏🙏

  • @priyadarshanidandeniya
    @priyadarshanidandeniya 3 месяца назад

    සාදු සාදු 🙏🙏🙏මෑණි තුමනි සත්ත්‍ය පවසා අපේ දුකට පිහිට වෙනවට. තෙරුවන් සරණයි...... 🙏🙏🙏

  • @SamaraweeraRanjith-cw4xx
    @SamaraweeraRanjith-cw4xx 22 дня назад

    Theruwan saranai siyaluma Denadewi pihitai

  • @නදීකාලාලනී
    @නදීකාලාලනී Год назад +1

    ඔබ‍ට ගොඩක් පින් මම ගොඩක් අසරණවෙච්ච කෙනෙක් මට පිහිට වෙන්න ගුරුතු මා නෙනි

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  Год назад +1

      ඉරිදට ඇමතුමක්.ලබා දෙන්න දෙවගැතිතුමා එක්ක කතා කරන්න.ඔබට පිහිටක් වෙවි.තෙරුවන් සරනයි යහපතක්ම වේවා .0701600173

  • @prinsjayalakshmi3581
    @prinsjayalakshmi3581 Год назад +1

    Obathumage mehewarata godak pin........theruwan saranai obathumata!!!!!!!

  • @ruwansanjeewa9521
    @ruwansanjeewa9521 11 месяцев назад

    තෙරැවන් සරණයි ඔබ තුමාට

  • @sameemadhu5344
    @sameemadhu5344 4 месяца назад

    ඔබතුමාග් දෙව මාලිගාව්වට මට එන්න පින ලැබේවා මට ගම්බාර සිද්ද සුනියම් දේවියන්ගේ වරමක් තියේන්නේ මම පහන් පත්තු කරනවා මුදල් අතින් ගොඩාක් අසරණ වෙලා ඉනේ දෙවියන්ගේ පිහිටෙන් මට එන්න ලැබේවා බුදුසරනයි

  • @premakanthi5567
    @premakanthi5567 Год назад

    ගුරැතුමනි මටත් ගමිබාර අප්පචිචගේ පිහිට ගොඩාක් එනවා එද⁣ ගුරැතුමත් සමග කබලැව දේවාලයට ගියාටපසු අපේ ගුරැතුමතුමට ගොඩාක් ගොඩාක් පිං

  • @surangiranaweera2583
    @surangiranaweera2583 Год назад +1

    Deergayu wewa....budu saranai..

  • @pushpakanthi997
    @pushpakanthi997 Год назад +1

    යහපතක්ම වෙිවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @Gamedhewatha
    @Gamedhewatha Год назад +1

    තෙරුවන් සරනයි 🙏

  • @fedrickjayawardena641
    @fedrickjayawardena641 Год назад +2

    Oba thumata godak pin sidda wenawa...🙏🙏🙏🙏🙏🙏 Hama thaanama giya waramath hira Kala Hama thanakinma waram sudda karanawa kiyala Dehi kaapuwa waadk une NAA mahathayo mama gambara. Appachi gen waram malawa enawa kiuwa Hama thaninma mama maha badra kaali Ammata pahan thiyanawa mama thama hariyata naathi enne naa Mata me gana paahadili karala denna thumani 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tuhratu9566
    @tuhratu9566 9 месяцев назад

    පිංවත් පියතුමනි ඔබ වුතුම් කෙනේක් මටත් පිහිට වෙින්න

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  9 месяцев назад

      ඇමතුම්ක් ලබාගන ඔබෙ ගැටලු නිරාකරනය කරගන්න.0701600173

  • @Gghgty-j6d
    @Gghgty-j6d 2 месяца назад

    පිංවන්ත ගුරැතුමනි මට ගම්බාර සුනියම් දෙවියන්ගේ එරදි නාග ඔසු සිහිවරමක් තියෙන්නේ සිහිවරමක් ඔබ හරි කියපුවා මම නුවර දිගනේ පිං ඔබතුමාට

  • @rajithashehan9117
    @rajithashehan9117 Год назад

    බොහොම පින් ඔබතුමාට

  • @Dinesha-t7f
    @Dinesha-t7f 6 месяцев назад

    තෙරුවන් සරණයි!🙏🙏🙏

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  5 месяцев назад

      තෙරුවන් සරනයි යහපතක්ම වේවා දරුවො

  • @jandrajandra1554
    @jandrajandra1554 Год назад +2

    තේරැවන් සරනයි

  • @nilushinilushi5707
    @nilushinilushi5707 Год назад

    Gambara appacchige pihita labi mage demapiyan atulu mage abudaruwantat mage shodarayage abudaruwantat niduknirogi suwaya dirgausa nwaghaapala duruwi seta shantiya salesewa!!! 🙏🙏🙏 teruwansaranin hamadenatama asirwada labewa!!! 🙏🙏🙏

    • @nilushinilushi5707
      @nilushinilushi5707 Год назад

      Mata rawanwali maha saye pinkamata adara karanna Bank number eka ewanna.me phone number ekata call karanna puluwan neda samituma.

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  Год назад

      තෙරුවන් සරනයි යහපතක් වේවා

  • @figighfu7955
    @figighfu7955 Год назад +1

    බුදුසරනයි

  • @upulkumarakatudampawithana7852
    @upulkumarakatudampawithana7852 Год назад +1

    hariyatama aurudu 2k man bohoma bakthiyen wada karapu eke prathipala man Ada bukthi vidinawa hariyatama hari vidiyata Pahang alokaya dalwanna nisaka wasayenma appachchi pihita wenawa mage gambara sidda suniyam appachchita mage ista deviyanta mehe chathiya hatada me pin ath wewa

  • @renukakumari5890
    @renukakumari5890 Год назад +1

    තෙරුවන් සරණයි

  • @naleenpradeep1178
    @naleenpradeep1178 3 месяца назад +1

    Ow aka Hari oba tumata godak pen

  • @SUDUMAHATHTHAYA221
    @SUDUMAHATHTHAYA221 2 дня назад

    පත්තිනි මැණියන්ගේන් සුනියම් දෙවියන්ගෙන්
    කාලි මැණියන්ගේන්
    දැඩිමුණ්ඩ දෙවියන්ගෙන්
    කලු කම්බිලි දේවියන්ගෙන්
    සහ තවත් ඥාතින් ඉන්නවා මේ වරම කුමක්ද 🙏

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  День назад

      එය පරික්සා කරගන්න.දෙවොලට ඇවිත් හෝ ඔන්ලයින් හෝ බලාගන්න

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  День назад

      0701600173

  • @a.siriyalatha1563
    @a.siriyalatha1563 Год назад +1

    බුදු සරණයි

  • @nuwandevinda3549
    @nuwandevinda3549 4 месяца назад

    Budusaranai oba thumata...

  • @nuwandevinda3549
    @nuwandevinda3549 4 месяца назад

    Yahapathakma wewa obata 🙏🙏🙏🙏

  • @thamarakumari6408
    @thamarakumari6408 Год назад +2

    Taruwam saranai

  • @hirukavinol5773
    @hirukavinol5773 Год назад +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට.

  • @tuhratu9566
    @tuhratu9566 9 месяцев назад +1

    සාදාරනයි

  • @SamanKumara-f8o
    @SamanKumara-f8o 2 месяца назад

    සාදු..සාදු

  • @LasithaMadushan-p6y
    @LasithaMadushan-p6y Месяц назад

    Gdk pin oba thumata❤.

  • @tuhratu9566
    @tuhratu9566 9 месяцев назад

    තේරැවන් සරණයි

  • @pasindusadaruwan3868
    @pasindusadaruwan3868 Год назад

    අපේ දුක දන්න😥 කෙනෙක් දැක්කමයි මේ
    ඇත්තටම ගොඩක් දුක් විඳිනවා අපට උදව් කරනවා නම් ලොකු පිනක් ගුරුතුමනි 🙏🙏

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  Год назад

      තෙරුවන් සරනයි යහපතක්ම වේවා .0701600173

  • @sameeramadusanka2734
    @sameeramadusanka2734 Год назад +2

    මට ඖෂධ වරමක් තියනවා මම සුනියන් අප්පච්චිට අවුරුදු 5 ක් පහන තියනවා එත් තවම වරම ඇවිත් නෑ. තවම කාලය තියනවා කියනවා. වරම එන්න තව කොච්චර කායක් යයිද

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  Год назад

      එක ඉතින් බලලා කියන්න ඔන කරනාවක්.තමන් ප්‍රෙතිපත්ති ගරුකව වැඩ කරනවනම් නිසි කාල සිමාවෙ ලැබෙවි.වෙනත් බාදා නැත්නම්.🙏🙏

  • @DenethmiAbeysiri
    @DenethmiAbeysiri 8 дней назад

    ඔබ තුමාගේ දේවාලයෙ වීඩියො එකක් දෙන්න❤

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  8 дней назад

      විඩියෝ දාලා තියනවා දෙවාලයෙ බලන්න

  • @mihinthaledewalaya9350
    @mihinthaledewalaya9350  Год назад

    යහපතක්.වෙවා

  • @PiyalPiyal-e2c
    @PiyalPiyal-e2c 11 месяцев назад

    Oba thumanta boho pin sidda wanawa theruwan saranai

  • @ranjanimalkanthi7664
    @ranjanimalkanthi7664 Месяц назад

    Oba thumahari

  • @NimashiIsurika-lh4im
    @NimashiIsurika-lh4im 2 месяца назад

    මට ඖෂධ වරමක් දෙන්න අපේ අප්පච්චි 🙏🙏

  • @thusaramadushanka2900
    @thusaramadushanka2900 Год назад

    ගම්බාර අප්පචිචී බුදු වේවා

  • @PubudwNuwan
    @PubudwNuwan 4 месяца назад

    මමත් කැමතියි ගමිභාර අප්පචි ගෙන් වරමක් ගන්න අාසයි

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  4 месяца назад +1

      එකට දරුවෝ නාතියෙක් ඉන්න ඔනෙ.කැපකිරිම් කරන්න ඔනෙ.තෙරුවන් සරනයි

  • @prasangarohansubasinha1680
    @prasangarohansubasinha1680 Год назад

    මට ඊයේ හීනෙන් ඇවිත් ගම්බාර දෙවියන්ට පහන තියන්න කියලා .මිහින්තලේ දේවාලයක් දැක්කේ ලස්සන වැවක් ලග තියන .නිල්පාට ඇදගත්ත,කට්ටිය ,කහ කමිස ඇදන් ඉන්න කපුවන් වගෙ දැක්කා.හිතාගන්නත් බෑ ඒ හිනය ඇයි මට පෙනුනේ කියලා .

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  Год назад

      පහන තියන්න කිව්වනම් පහන තියන්න.තෙරුවන් සරනයි යහපතක්ම වේවා

  • @Bangadeniya351
    @Bangadeniya351 Год назад +3

    Apitath udauwak karanna puluwanda

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  Год назад

      තෙරුවන් සරනයි යහපතක් වෙවා .0701600173

  • @kumarapushpq2870
    @kumarapushpq2870 Год назад +1

    Obatuma hari mamat budu dahamin yanna mata muna da kalat waradennaha

    • @sujeewadamayanthi8536
      @sujeewadamayanthi8536 Год назад

      Apita one ghin a hewwath hoyaganna bari una ahuwenna puluwan widihak danna kawru to kiyanna

  • @damithmadusanka518
    @damithmadusanka518 Год назад +1

    Mamagodak kamathi suniyan appachita pahana thiyanna kohomada guru thumani eya thiyanne mama mulimma kala yuththe kumakda b.s

  • @Gaja_raja__
    @Gaja_raja__ Год назад +3

    ශ්‍රී විෂ්ණු දෙවියන් හරහා එන වරම් වල විඩියෝ එකක් දන්නකෝ... ඇදුරුතුමනි....🙏🙏

  • @nishanthanishantha6756
    @nishanthanishantha6756 Год назад +1

    මට වරමක් තියෙනවා අරන් දෙන්න පුළුවන්da ඔබතුමාta.mama ගොඩක් දුප්පත්.පුළුවන් කෙනෙක් උදව් කරන්න

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  Год назад

      0701600173

    • @lalanirenuka3718
      @lalanirenuka3718 2 месяца назад

      මට වරමක් තියෙනවා අරං දෙන්න පුලුවන් නේද ​@@mihinthaledewalaya9350

  • @prasannanelumdeniya4928
    @prasannanelumdeniya4928 Год назад

    ගොඩක් පිo

  • @nimodisenevirathna9954
    @nimodisenevirathna9954 Год назад +1

    Matath waramak tiyenawa Mage seeyagen,warama ganna mama aasai..eth Mage seeyata tawama shakthiya madilu Mata waram Denna,ekata man mokada karanne?hemadama pahana tibbata kamak nedda mahattaya?

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  Год назад +1

      පින් කරලා සියාට පින් අනුමොදන් කරන්න.එතකොට නාති බල වෙලා එනවා.ජනවාරි 10 රුවැන්වැලිමහාසැයෙ අපෙ පින්කමට එන්න.ඒ පින්කමම ඇති නාති බලවෙන්න.🙏🙏

  • @nilanthanilantha5161
    @nilanthanilantha5161 Год назад +2

    ඔබ තුමාගේ නොම්බර් එක දෙන්න ඔබතුමාව මුණගැහැන්න ඕනේ බුදුසරණයි ඔබ තුමාට

  • @kumarapushpq2870
    @kumarapushpq2870 Год назад +1

    Hariyata gambara appachchi wadena gata tika video akakin laba danna pin atwai

  • @nilanthanilantha5161
    @nilanthanilantha5161 Год назад +1

    පහන් තියන්න කලින් සුනියම් අප්පචිගේ රුපය බලකරන්න ඕනෙද. කොහොමද ඒ දේ කරගන්නේ. මම පහන් පැල තියන්න තැනක් සුදානම් කරලා තියෙන්නේ. මට සුනුයම් අප්පචිගේ රුව බල කරගන්නේ කොහොමදකියලා.

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  Год назад +2

      නානමුර කරන්න.පලතුරු පුජාවක් විලද මිපැනි තබා කෙම්බුර දිනයකදි පහන් තබන්න.සුනියන් දෙවතාවන්ගෙ ශිව මස්තු කියන ස්ත්‍රොතය දැහැන් හතින් මතුරා දුම් දෙන්න.🙏🙏🙏

  • @chanakasadaruwan1736
    @chanakasadaruwan1736 Год назад

    මට ගම්භාර දෙවියන්ගේ වරමක් තියනවා . මම හැමදාම උදේ හවස පහන තියන්වා. පහන තියද්දී අග පණ නැති වෙනවා එත් මට සිහිය තියනවා. ඉශ්ඨ දේවතාවා දිශිටි වෙනවා ඒත් මට සිහිය තියනවා මගෙ ඇඟ මට පාලනය කරන්න බෑ. දේවතාවා කතා කරන්නේ. නෑ.

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  Год назад

      හිර නිසා එසෙ වෙන්නෙ.වරම් සුද්ද කරගන්න

    • @chanakasadaruwan1736
      @chanakasadaruwan1736 Год назад

      පහනනම් තියාගෙන යනවා. දවස් 25ක් වගේ වෙනවා දැනට.

  • @punchi772
    @punchi772 Год назад +1

    Appcci accarapodi mudalak.ane magen gattane wana aya lksa 1hamara daka aka para .mata mudal ne ane dan asaranaiiiane man...me dawLetanam kawadawat wRadinne sada kal babalewa....🙏🙏🙏🙏🙏

  • @RaviKumara-h7k
    @RaviKumara-h7k 2 месяца назад

    මට කියලා දෙන්නකො වෙන කෙනෙකුට බඩට දිපු දෙයක් අයින් කරන මන්ත්තරයක් කියලා දෙන්නකො

  • @studiokrbro1226
    @studiokrbro1226 Год назад +1

    ගම්බාර දෙවියන්ට තියන පහනත් එක්ක කලුකම්බිලි දෙවියන්ටත් පහනක් තියනවද?

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  Год назад

      ගම්බාර දෙවියෝ තනියම තියන්න.🙏🙏

  • @lalithdissanayake4037
    @lalithdissanayake4037 Год назад +3

    පහන බල ගන්නවනනෙ කොහොමද

    • @patabandigegh1298
      @patabandigegh1298 Год назад

      රුවන්වැලි සෑ බිමේ පූජාවන් තියෙන දවස් කියන්න .මට සහභාගි වෙන්න ඕන

  • @Triplegemvlessyou
    @Triplegemvlessyou 5 месяцев назад +1

    අපේ අම්ම අම්මගෙ අම්ම ඔක්කොම ගම්භාර දෙවියන්ට පහන් තිබ්බ.සුනාමිය ආවත් බේරුනේ ගම්බාර දෙවියො නිසා.

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  5 месяцев назад +1

      යහපතක්ම වෙවද්.තෙරුවන් සරනයි

  • @Samith-sameera
    @Samith-sameera Год назад

    මමත් කරදර ගොඩක ජීවත් වෙන්නේ කොහොමද මේ සියලු ප්‍රශ්න වලට විසඳුම් ලබා ගන්නේ කියන්න මට. 🙏

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 Год назад

    hadakara nambukara gambara appachigema pihitai

  • @lashaniguruwaththa308
    @lashaniguruwaththa308 4 месяца назад

    රුවන් වැලි ..සෑය ..අබියස...පිං .කම...තිබෙන දිනය කවදාද..?.දේව.ගැති ..තුමනි..

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  4 месяца назад

      මිලග පින්කම විස්තර යුටියුබ් චැනල් එකෙ දමා තියනවා .හය වෙනි මාසෙ දෙවෙනි ඉරිදා

  • @chanakachanakaweerasinghe7562
    @chanakachanakaweerasinghe7562 Год назад +1

    අවුරුදු 15ක් පහන තියනවා. වරමක් නිසා අවුරුදු 6ක් නැත්තටම නැති වුනා. දැන්නම් මේවා අප්පිරියයි . දැන් මහපාරේ. තමා ඉන්නේ, දැන්නම් පොල්තෙල් ගන්නවත් සල්ලි නැ ලක්ෂ ගානක් වියදම් කරලා නැත්තටම නැති කලා මේ කපටි මිනිස්සු .

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  Год назад

      හරියට කෙනෙක් තෝරගත්තනම් ඔය ගැටලු මතු වෙන්නෙ නැ.නමුත් වරම් දරුවන් එසේ මුලා වෙන්න හෙතුව නොදැනුවත්කම වගෙම කර්මයත් බලපානවා.ඔහොම වෙන්න කරනා ගොඩක් තියනවා වරම් දරුවන්ට.කොහොම උනත් නය තමා ගෙවන්නෙ.ඇත්ත එකායි.මතක තියාගන්න අටලෝදහමට අනුවයි සියල්ල සිදු වන්නෙ.ඔන තරම් වරම්.දරුවන් ඉන්නවා නිස්කාරනෙ නොරැවටි වරම් හදාගන්න.ඒ අතර ඔය වගෙ වෙන අවස්තාවන්ද බහුලව තියනවා.එකට ඉතින් තමන්ගෙ නාති දෙවතාවනුත් අසරනයි.තමන්ගෙ කර්මය ගෙවෙනකන් බලන් ඉන්නවා.🙏🙏

    • @chanakachanakaweerasinghe7562
      @chanakachanakaweerasinghe7562 Год назад

      @@mihinthaledewalaya9350 😒 කර්මය ගෙවෙනක් බලන් ඉන්නවා ඇරෙන්න වෙන දෙයක් නෑ. හැබදේම අත ඇරලා ධර්මාණුකූලව ජීවත් වෙනවා. වෙන්න තියෙන දෙයක්නම් කර්මයට අවුව සිද්ද වෙනකම්. ඔබ තුමාගේ මේ මගපෙන්වීමට ස්තූතියි . බුදුසරණයි

    • @mihirisauwandi2104
      @mihirisauwandi2104 Год назад

      ඔයාලා විතරක් නෙවෙයි අපත් එහෙමයි .ලගදි කෙනෙක් හමුවුනා මට එයාගෙන් කර ගත්තා හරියට හරි ගියා දැන් හොදයි

    • @nelanela4923
      @nelanela4923 2 месяца назад

      මට..වරමක්.තියනවා.කියලා.ගොඩක්.අය.කිවත්.කකුල්.දෙක.වෙවලනවා.ඔලුව.කැරකෙනවා.හොදට.සිහිය.තියනවා.දැන්නම්.මං.හිරකාරියක්.සේ.ජිවත්.වෙනවා.දෙවියන.කෙනෙකු.බලනවානම්.අැයි.මෙහෙම.අසරන.වෙන්නේ.සැම.දෙයක්ම.නැතිවුනා.දැන්.හිරකාරියක්.සේ.දවස.ගෙවනවා.පෙරකල.පව්.වෙන්න.අැති.කිසිම.තැනක.යන්න.නැ.මට.මා.ගැන.දුකයි

  • @RaviKumara-h7k
    @RaviKumara-h7k 2 месяца назад

    මට වරම තියෙන්නේ සොන්කලි කාලි අමිමාගෙන් අපි ඔය කියන අයට ඔනි නැ පහන තියෙන්න ඔනි නැ

  • @slskuduwa
    @slskuduwa Год назад

    අනවින කොඩිවින යක් මට මගෙ නිවසට හො ඉඩමට සිදුවී ඇතිනම් එය දැන්ගන්නෙ කොහොමද? එහෙම දෙයක් වෙලා තියෙනවා කියලා ගුරු කෙනෙක් කිව්වා 40000, එයාට දුන්නා 70000 ක් විතර ඉවරයි. 35000 ක් නයයි. කපලා සතියෙන් ජොබ් එක ඉවරයි දැන් ගෙදර කියන්නතරම් වෙනසක් හොදක් මා දුටුවෙ නැ. තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  Год назад +1

      එය දැනගන්න බලපාන කරුනු ගොඩක් තියනවා.එ වගෙම යම් කර්මයන් නිසා ජිවිතයට බදා එනවා.ඉතින් හොද ස්තනයකින් පරික්සා කරගැනිමයි කල යුත්තෙ.

    • @slskuduwa
      @slskuduwa Год назад

      @@mihinthaledewalaya9350 ඔබතුමා හා සම්බන්ධ වී මෙ මාගෙ ගැටලුවක් ඇත්නම් එය විසදා දියහැකිද මහත්තයා 🙏🙏🙏

  • @niroshamalkanthi8603
    @niroshamalkanthi8603 Год назад

    තෙරුවන් සරණයි මහත්තයා..පවුලෙ වරම් තියෙන 6 දෙනෙක්ටත් පඩුරු ඒ ගානමද....

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  Год назад

      0701600173 ඇමතුමක්.ගන්න.රැ 9.40න් පසු තෙරුවන් සරනයි

  • @Bangadeniya351
    @Bangadeniya351 Год назад

    ඔක්කොම එකම දවසින් කරගන්න පුලුවන්ද . මොනවද ඕන දේවල්

  • @AnupereraAnuperera
    @AnupereraAnuperera 5 месяцев назад

    අප්පච්චි මටත් ලොකු ගැටලු ගොඩක් තියෙනවා.පුලුවන්නම් උදව් කරන්න

  • @sanjayaprasad7364
    @sanjayaprasad7364 Год назад

    මට වරමක් තියෙනවා කියලා මම අවුරුදු 5ක් වගේ ඉදන් පහන් තියනවා නමුත් මට කිසිම වෙනසක් දැනෙන්නෑ කරදර විතරයි ඇති වෙන්නේ ආර්තික වශයෙන් ප්‍රශ්න මානසික ප්‍රශ්න

  • @Samankumara-xi6cd
    @Samankumara-xi6cd Год назад

    Oba thumata matath gambara appachchigen waramak thiyenawa man godak duk widinawa mata warama ganna bari una thawama guruthumani mata kiyala dennako kohomada ganne kiyala oba thumata godak pin sidda wenawa

  • @sdamalisada9843
    @sdamalisada9843 Год назад +1

    obatumge dewala koheda tiyenne

  • @athuaprasanna8685
    @athuaprasanna8685 8 месяцев назад

    Warama aran denna bery unot paduru newata denawada

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  8 месяцев назад

      එහෙම බලෙන් වරම් හදලා දිමට අවස්‍යක් නොමැත දරුවෝ.තෙරුවන් සරනයි

  • @sumudusumudu1527
    @sumudusumudu1527 Год назад

    Weda mahaththaya gambara appachchita pandara 4ta thiyanna hodaida

  • @nimodisenevirathna9954
    @nimodisenevirathna9954 Год назад

    Mata waram Denna Inna Mage seeyawa kawru Hari hira kolot mokada karanne mahaththaya

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  Год назад

      හිර කලොත් හිර කපාගන්න ඔනෙ.හිර කරගන්න වැඩ නොකර ඉන්න.🙏🙏

    • @nimodisenevirathna9954
      @nimodisenevirathna9954 Год назад

      @@mihinthaledewalaya9350 hira nokara ganna weda karanna kiyanne mokadda mahattaya? Man warama ganna hadissi wenne ne,salli walata Mage aasawakut ne mahattaya,wenada wage seeya Mage lagin unnot e ethi.. mahattayta godak pin..man kiuwa widihatama karannam mahattaya,adat re 9.05 ta gambara dewiyanta pahana tiyanawa man,eka dawasa gane tiyanna oneda mahaththaya

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  Год назад

      වපුරන විදිහටයි අස්වැන්න.ඔබ දිනපතා තිබ්බොත් එයින් පිහිට ඔබට ලැබෙන්නෙ.දෙවියන් වෙනුවෙන් කාලයක් යොමු කරන නිසා.කෙම්මුර දින දෙකෙ තියන්න හැමදාම බැයිනම්

  • @roshaniradhika4632
    @roshaniradhika4632 9 месяцев назад

    🙏🙏🙏

  • @RaviKumara-h7k
    @RaviKumara-h7k 2 месяца назад

    මට වරමක් තියෙනවා මට වරම ගන්න සල්ලි නැ මට වරමක් තියෙනවා ඇගෙ ඉන්න කෙනා ඇගට අපුවහම එයා ගිහම එයා කියපු දෙවල් මට මතකයි එ ඇයි කියන්න කො

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  2 месяца назад

      සිහිවරමක් තියෙන්නෙ.

    • @RaviKumara-h7k
      @RaviKumara-h7k 2 месяца назад

      @@mihinthaledewalaya9350 කිවා මට සිහිවරමක් තියෙනවා කියලා ඇගට අපුවම කියනවා

    • @RaviKumara-h7k
      @RaviKumara-h7k 2 месяца назад

      @@mihinthaledewalaya9350 මට කියලා දෙන්නකො කටහරි ඇගට දිපු දෙයක් අයින් කරන මන්ත්තරයක් කියලා දෙන්නකො ගොඩක් පිං ඔයාට

    • @RaviKumara-h7k
      @RaviKumara-h7k 2 месяца назад

      @@mihinthaledewalaya9350 නුලක් ජිවන් කරන මන්ත්තරයක් කියලා දෙන්නකො

  • @anushkaaravinda3659
    @anushkaaravinda3659 Год назад

    Genu kenakta paththukaranna hoda nedda

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  Год назад

      සුනියන් දෙවියන්ට පහනද.ගැටලුවක් නැ.කිලි දවස් වල නොතියා ඉන්න

  • @gayanachalaachalagayanacha6646

    Gurtumani badata dipu dayak tiyanawa aka ainkaragannaon monawada onawanna paduru kiyak yanawada

  • @NathashashayamaliSamaraweera
    @NathashashayamaliSamaraweera 5 месяцев назад

    Sadu Sadu dewal thumani

  • @kasanka4075
    @kasanka4075 5 месяцев назад

    ඔබතුමා කෝහෙද

  • @DineshDineshpushpakumara
    @DineshDineshpushpakumara 6 месяцев назад

    මමත් එනවා ලගදිම

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  6 месяцев назад

      තෙරුවන් සරනයි යහපතක්ම වේවා

  • @PiyalPiyal-e2c
    @PiyalPiyal-e2c 11 месяцев назад

    Oba thumata katha karala dana ganna dewal tikak thiyanawa kamak nedda katha karata

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  11 месяцев назад

      කොල් එකක් අරන් අහගන්න.වට්සැප් එකට වොයිස්මැසෙජ් එකක් දලා තියන්න.තෙරුවන් සරනයි

  • @danushkalakshan8114
    @danushkalakshan8114 Год назад

    අනේ මට දේවාලට එන්න ගුරුතුමුනි ඔබතුමාගේ නාම්බරේ දේන්නකො

  • @nishanmadushankamadushanka9162

    ❤❤❤❤❤❤❤

  • @nishanthanishantha6756
    @nishanthanishantha6756 Год назад

    ඔබතුමාge nambare ewanna ko දාලා තියෙන nambare වැඩ කරන්නේ නැ

  • @ThanujaKumara-di6sh
    @ThanujaKumara-di6sh 2 месяца назад

    sihi warem nethin katha karewnna poullwenda

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  2 месяца назад

      එකට ක්‍රමයක් තියනවා.එ ක්‍රමෙට තමා නාති සමග කටයුතු කල යුත්තෙ

  • @manelnonis6714
    @manelnonis6714 Год назад

    Godak pin

  • @Niranjala770
    @Niranjala770 8 месяцев назад

    Waram pariksawakata ekkada me gana

    • @mihinthaledewalaya9350
      @mihinthaledewalaya9350  8 месяцев назад

      070600173.ඔන්ලයින් පරික්සා කරගත හැක.

  • @lakshithasandaruwan3948
    @lakshithasandaruwan3948 Год назад +1

    Puluwan da

  • @lakshithasandaruwan3948
    @lakshithasandaruwan3948 Год назад

    Kramaya oya lagata awith krgnn

  • @VidulaHasaral
    @VidulaHasaral 4 месяца назад

    Magy vilubu davella danis danaw aeay gurutumani,