ඔබේ ගෙදරත් මේ රත්තරං වටිනා පැලෑටිය හිටවලා තියෙනවාද? - එහෙනම් ඔබේ මුළු ජිවිතයම වෙනස් වෙනවා!

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 26

  • @ranjanijayacody
    @ranjanijayacody 2 месяца назад +4

    වදුරු මෑ වැලක් මමත් හදාගෙන කීප වතාවක් වෑංජන හදාගෙන කෑව .මෝරපු කරල් වල ඇට තම්බගෙනත් කෑව .ඒව කාල මත්උනා විතරක් නෙමෙයි හැමෝටම උණත් හැදුනා. ඊට පසු මමවැල කපල ඉවත් කරා. පැල හැදෙනව දැක්කම ඒවත් ගලව, ගලවා දැම්මා .මෙච්චර වටින ශාකයක් කියල එතකොට දැන හිටියේ නැහැ . ස්තූතියි දැනුවත් කිරීමට !❤❤

  • @nalindag.m206
    @nalindag.m206 2 месяца назад +12

    අපේ ගෙදරට එහා පැත්තෙ ගෙදරත් කතුරුමුරුන්ගා ගස්දෙකක් තියෙනවා හිටවලා වැට අයිනට වෙන්න.අපෙ දොරකඩට තමයි එක ලග.එයාලගෙ ගෙදරටනම් එකෙන් හානියක් වෙන නැ එයාලගෙ ගෙ තියෙන්නෙ ටිකක් දුරින්.එයාලා එ ගස් හිටෙවුවත් කොලනම් කඩලා කන්නැ.ගස් ලොකුවට තියෙනවා.ඇත්තටම ඇයි එයාලා එ ගස් අපෙ වැට පැත්තට හිටෙවුවෙ කියලා මට දැන් තෙරෙනවා.මිනිස්සුනම් හරිම දරුනුයි හරියට සර්පයො වගෙයි.තිරිසන් සත්තුන්ටත් වඩා පහත් ගති තියෙන්නෙ සමහර මිනිසුන්ට.

    • @Amjd1961Mjayangadayarathne
      @Amjd1961Mjayangadayarathne 2 месяца назад

      මේ ගස විනාශ කරන්න උපක්‍රමයක් කියන්නම් ගස තිබෙන තැන ඔබේ මායිමෙන්
      අඩි එකහමාරක් ගැබුර ට්කක්
      දිගට කානුවක් කපා එයට ගෙදර රෙදි සෝදන ඉතුරු වන
      සබන් වතුර එම වලට ගහ විනාශ වන තෙක් දමන්න

  • @KusumDharmasiri-w6w
    @KusumDharmasiri-w6w 2 месяца назад +1

    මෙවැනි වීඩියෝ පටයක් නැරඹීමට ඉඩ සැලැස්වීම පිළිබඳව ඔබතුමට බොහොම පින්. ඔබතුමාට තෙරුවන සරණයි !🎉🎉🎉

  • @MallkanthiNanayakkara
    @MallkanthiNanayakkara Месяц назад +1

    Teruwan saranai

  • @PathmaSuriyaarachchi
    @PathmaSuriyaarachchi 2 месяца назад

    මම හැමදාම ඔබතුමාගේ වීඩියෝ බලනවා. ඔබතුමා සඳහන් කර සියලුම බෙහෙත් වර්ග පැළෑටි මා සතුව තියෙනවාඔබතුමාට තෙරුවන් සරණයි

  • @HemamalanieKossinna
    @HemamalanieKossinna 2 месяца назад +1

    ගොඩාක් වැදගත්ම වීඩියෝ එකක්. හොදම බොහෝ දේ දැනගත්තා. බොහෝ පින්.🙏

  • @AjithJayasooriya-g1q
    @AjithJayasooriya-g1q 20 дней назад

    Theruwan .saranai .oba.tumata

  • @PriyanginiKwt
    @PriyanginiKwt 2 месяца назад +4

    Harima watina video akak taruwan saranai oba tumata bohomatma stuti 🙏🙏🙏

  • @mangaladissanayake4551
    @mangaladissanayake4551 2 месяца назад +2

    Amavi lassanai ❤

  • @wimalawathiperera-g3x
    @wimalawathiperera-g3x 2 месяца назад

    Oya kiyana saka pennanawanam godak watinawa budusaranai

  • @chithrawathugedara5125
    @chithrawathugedara5125 2 месяца назад

    ❤❤❤

  • @SriyaniAndrahennadi
    @SriyaniAndrahennadi 2 месяца назад +4

    පැල කිරීමට සුදුසු . නැති ශාක වල චායරූප පෙන්වන්න පුළුවන් ද

  • @NethuSenanayaka-t4t
    @NethuSenanayaka-t4t 2 месяца назад

    ඇග්ලොනිමා ,ඩිෆන්බකියා කියන්නේ පාට පාට කෙටල වර්ග කොල පාට එකත් එක්කම

  • @priyanthimanel9799
    @priyanthimanel9799 2 месяца назад

    mahathmaya heen bingkohomba shakaya, andu shakaya, niyanda shakaya genath handunwa denna.

  • @darknoise150
    @darknoise150 2 месяца назад +1

    ගේ ඇතිලේමතියන ශාක කයා දෙන්න. ගෙදර ඉදිරිපිට සිටුවන ශාක කියා දෙන්න

  • @AriyawathiDisanayaka-l9w
    @AriyawathiDisanayaka-l9w 2 месяца назад

    ඉඟුරු piyali කියන්නේ ඉඟුරු welagana ගන්න ඒවා නේද

    • @SunendraKadadara
      @SunendraKadadara 2 дня назад

      නෑ....වෙනම සුවද ඇති ඒවාගෙම ගස් වර්ගයක්....

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 2 месяца назад +1

    ඔය කියම ශාක වර්ග පෙන්නන්න මෙතුමා කවදාවත් ශාකයේ නම කිවුවට ශාකවර්ග පෙන්නන්නේ නෑ,නොදන්නා අයට නම් කිවුවට වැඩක්නෑ,

  • @darknoise150
    @darknoise150 2 месяца назад +1

    ඔය කියන ශාක පෙන්වන්නකො

  • @edmblackshan
    @edmblackshan 2 месяца назад +1

    ape ge idiriye gei sita balana wita dakunata wenna weralu gahak tibe. podi gahak