ATHTHA THAMAI OYAGE COMMEN T EKEN KIYA THIBENA DEYA SAHO DARI.MATATH UWAMANAI. ME POT HA GANNA. MOKADA THAMA MAM A ENNETH PITA RATAKAI. LANGADI MA ENAWA. AWAHAMA MAGE GED ARA HITA WANNA ONA GASS WARG A DANAGANNA ONE. OYA BOOK EK A PRINT KARALA APITA MILADI GA NNA KRAMAYAK SALASSAWANNA EKA NAM HONDAI. API NODANNA WATINA GASS WARGA KOI THARA M ME MAHA POLAWE THIBENAWA DA...... MAMATH EKANGAI OBE COM MENT EKATA SAHODARI..... 🌱🌱🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿MOKADA A PATATH ENNAWA PODI DARUWAN E KAI... MAMATH SWABAWA DARMAY ATA GODAK ASA. KAMATHI KENEK
ගස් පෙන්නුව නම් තවත් වැදගත්
ඔබතුමාලට බොහෝම පින් අගනා වැඩසටහනක් බුදු සරණයි...
ඉතාමත් දුර්ලභ ගණයේ වැඩසටහනක් ඔබතුමාට බොහොම පින් දීර්ඝායුෂ ලැබේවා
Maha hadaya shakaya0
ඉතාමත් වටිනා කතාබහක් ස්තුතියි.
මෙම පොත මිලදිගැනිම සදහා වැඩි විස්තර අපට ලබා දෙන මෙන් ඉතා කරැණාවෙන් ඉල්ලා සිටිමි. 😇
"සිංහල ජනතාව ටයිකෝට් ඇදල හිටියට පරිණාමය නොවුනු මානව වර්ගයක්" 100% ක් නිවැරදි ප්‍රකාශයක්.
බොහෝ කරුණු රාශියක් දැන ගත්ත කරුණු ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි ඉදිරියටත් මෙවැනි කරුණු ගෙන හැර දැක්වීම සිදුකරන්න මහත්මයාණෙනි ඔබට සෙතක්ම වේවා "
හොඳ වටහා දීමක් තෙරුවන් සරණයි සියළු දෙවියන්ගෙ පිහිටයි ඔබලාට යොද බල යොද ශක්තියම ලැබෙවායි ද පතමි ඉදිරියෙදී ද මෙවැනි වැඩසටහන් වලින් අපව දැනුවත් කිරීමට
q
ඔබ ඉදිරිපත් කරන කරුණු අතිශය වැදගත්, ස්තුතියි.
පින්
ගොඩක් පින් දැනුවත් කිරීමට.. ස්තුතියි 🙏🙏
ශාක ත්‍රස්තවාදය පිළිබඳ ඉතාම වැදගත් තොරතුරු ....අපිත් දන්නා ගොඩාක් අයට තේරුම් කර දී ගස් ගොඩාක්ම ඉවත් කළා ...තව බොහෝ ශාක පිළිබඳව මෙසේ දැනුවත් කරන්න ඔබතුමාට බොහොම පින් සිදු වේවා ...මේ කරන සමාජ සත්කාරයට ...
තෙරුවන් සරණයි ...!
Excellent work Sir.
Thanks a lot.
May tripple gem bless you Sir!
බොහොම ස්තූතියි ඔබ තුමාට
තෙරුවන් සරණයි
බොහොමත්ම හොද වැදගත් වීඩියෝ එකක් ..ඒත් සර් ඔය ගස් ගැන කියනකොට ෆොටොඑකකුත් දානවා නම් ලොකු දෙයක් ..👍❤️
ආයුබෝවේවා ඔබ දෙපළට
ගොඩාක් ස්තුතියි මෙවැනි වටිනා වැඩසටහනක් ඉදිරිපත් කිරීමට.
කරුණාකරල අපිව දැනුවත් කරන්න මේ පොත ලබාගන්නා පිලිවෙල. ස්තුතියි ,තෙරුවන් සරණයි ,සියලු දෙව් රැකවරනයි .
Poth saappu wala thiyanawa.
සරසවි online book shop
Mr Edirisinghe
We are very grateful for your videos
I wish if you could show the pictures of the plants you talk about
Thank you 🙏
බොහෝ දැනුමක් ලබාගත්තා. ඔබට බොහොම පිං, ඉදිරියටත් මෙවැනි වැඩසටහන් තුලින් අපිව දැනුවත් කරන ලෙස ඉල්ලමි
ඔබට බුදුසරණයි, අපේ අනාගතේ සුන්දර බව අපට කියලා දුන්නට.
ඉතා වදගත්දේශණයක්නොදන්නා කමට විෂ සහිත ගස් වවන්නේ.මෙයට සවන් දුන්පසු සුදුසු ගස් සිටවයි🙏
තෙරුවන් සරණයි ඔබ තුමාට පුළුවන් nam me saka&පැළෑටි බලන්න විදිහක් ගේන්න හැමෝගෙම adunaganna තෙරුවන් සරණයි
ගොඩක් වටිනා අදහසක් නමුත් රූප රාමුව පෙන්වා දෙනව නම් ඉතාමත් වටිනවා
ඔබතුමා කල විස්තර ය වැදගත් ඵයට ස්තූතියි නමුත් ඒ අහිතකර ගස් වර්ග රූප සටහන් වලින් පෙන්නුවෙ නෑ ඇයි ඒ ඒක ගැටලුවක්
Athumage potha thiyanawa pimthurath akka.potha nama "Shaaka Trasthawaadaya"
පැළෑටි තිබෙනවා .දැනුවත් කිරීම පිළිබඳ බොහොම පිං සිදු වෙනවා .තෙරුවන් සරනයි !!!
තෙරුවන් සරණයි..🙏🙏
පොත ලබා ගත හැකි book shops මොනවාද ?
බොහොම ස්තුතියි. ඔබ තුමාට පින් සිද්ද වෙනව මේ ගැන දැනුවත් කලාට. මේක විශාල ජාතික මෙහෙවරක් වෙනවා. තෙරුවන් සරණයි
Mm
Mm
O
Mm
Mm
ඉතා වැදගත්දෙශනයශාකවර්ගපෙන්නුවනංතවත් හෙදයි
ගොඩ ❤❤ගොඩක් ස්තුතියි ගොඩක් පිං ඔබ තුමා ට
ස්තුතියි ඔබට මහත්මයා .මේ දේවල් දැනුවත් කලාට
පොත් ගන්නේ කොහෙන්ද සර් ස්තූතියි තෙරුවන් සරණයි
Thank you very much for your useful information educated our future generation. Budusarani
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි දැනුවත් කළාට බුදු සරණයි
මේ වගේ වැඩසටහන් කරන you tube නාලිකාවල අයත් සම්පත් දායකයනුත් වෙතටයි. ඔබලා සැබවින්ම ජනතාව කෙරේ දයානුකම්පාවෙන් මේ වැඩසටහන් කරනවා නම් වැඩසටහන් වල කියන ශාකවල රූප සටහන් අපට හඳුනාගත හැකි පින්තූර හා මේ කියන පොත් තැපැල් මාර්ගිකව හෝ ගෙන්වාගත හැකි ක්‍රමයකුත් සඳහන් කරන්න මොකද කියනවා නම් මා ඇතුලු මේ වැඩසටහන් නරඹන බොහෝ අය බොහෝ ශාක හඳුනන්නේ නෑ. මේ වටිනා දැනුවත් කිරීමට ඔබ තුමාට බොහෝම පින්!!
ATHTHA THAMAI OYAGE COMMEN T EKEN KIYA THIBENA DEYA SAHO DARI.MATATH UWAMANAI. ME POT HA GANNA. MOKADA THAMA MAM A ENNETH PITA RATAKAI. LANGADI MA ENAWA. AWAHAMA MAGE GED ARA HITA WANNA ONA GASS WARG A DANAGANNA ONE. OYA BOOK EK A PRINT KARALA APITA MILADI GA NNA KRAMAYAK SALASSAWANNA EKA NAM HONDAI. API NODANNA WATINA GASS WARGA KOI THARA M ME MAHA POLAWE THIBENAWA DA...... MAMATH EKANGAI OBE COM MENT EKATA SAHODARI..... 🌱🌱🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿MOKADA A PATATH ENNAWA PODI DARUWAN E KAI... MAMATH SWABAWA DARMAY ATA GODAK ASA. KAMATHI KENEK
I saw this on sarasavi book shop online.
ස්තුතියි ස්තුතියි
එබතතුමාට.ගොඩාක්.පින්.ඉස්තුතියි
ඔබ තුමන්ලට බුදු සරනයි
Palati saha gas warga pennuwanam godak watinawa...
තෙරුවන් සරණයි ....වටිනා වැඩ සටහනක්.....!
මේ කොමෙන්ට්ස් කියවන කොට තේරුම් යනවා ඔබතුමා ගේ දැන්වීම් ප්‍රචාරය ඉතා සාර්ථකයි කියල. මිමිනිස්සු පොත ඉල්ලන්න හඩ හඩා ඔබ පස්සෙන් එනවා.
ඔබතුමා කල විස්තරය හරිම වැදගත් එයට ගොඩ ස්තුතිය .....එහෙත් එම පැළ කොහොමද අපි ලබාගන්නෙ අනික ඇත්තටම මෙම ශාක අපි දන්නෙ නැ අපිට ඒ පැළැටි මෙවැනි විඩියො ය
වලින්වත් පෙන්නනවද???
බොහොම ස්තුතියි ඔබ දෙපොලටම
ජයවේවා .
අහු ගස් අපේ ගෙදර තියෙනවා.
ඒ කන වර්ගයම ද කියල දැන ගන්නෙ කොහොමද
දැනුවත් කිරීම අගය කරමි . යහපතක් ම වේවා !
ඔබතුමා අාපු ගමන් මග හරිම ලස්සනයි
Can you please tell us from where we can buy red comarica -plant?
ගසක් පැහැලිව දමන්න බොහොම පිං
හරිම වැදගත් ❤
තැන්ක්යූ සර්.......🙂👍
ස්තුතියි ඔබතුමාට පොත ගන්නෙ කොහොමද
ඉතාම වටිනා තොරතුරු රැසක් දැන ගත්තා, ඔබතුමාට බෙහෙවින් ස්තුති 🙏. කෝමාරිකා පෙති අමුවෙන් අනුභව කිරීම සුදුසු ද ? බිංකොහොඹ ශාක ලබාගත හැක්කේ කොහෙන්ද කියා දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි.
Galdemata shakaya hadanne eallana badun vala aeva hoda the nathe
සම්බුදු සරණයි ඔබ තුමාට
Danuwath kalata bohoma pin
.budusaranai ....!!!
ගොඩක් ස්තුතියි සර්.🙏
Visa sahitha gasvela Ruparamuvak thibunanam apita danaganiam sadaha vadath hodai.
සුවපත්වේ වා
බොහොමත්ම ස්තූතියි .
🙏🙏🙏🙏🙏❤❤❤❤Sahatika atta obatumage katawa aewenakota mage maubima vinasa wela iwarai ape moda unta aeka wataha ganna bari aekai wadee teruwan saranai istuti obatumata adarsamat lesa pahada dunnata kuweat
ඔබ තුමාට බොහෝ පින් මෙහෙම දැනුවත් කරනවාට.
මට අත්‍යාවශ්‍යයි මේ මිලදී ගන්න කොහොමද ගන්න පුළුවන්
කරැණාකර මේ පොත ගත හැකි තැනක් කියන්න.
Thanks again and again ❤
බොහෝ ම ස්තුතියය්
පැල වවන අය නොයෙක් රටවල්වලින් ලංකාවට ගෙනෙන පැල නියාමනය කල යුතුයි. ඔබ තුමාට දිර්ඝායු වේවා....!
ඉතාමත් වටිනා අදහස්වලින් පිරැනු
ඉතාමත් වටිනා අදහස්වලින් පිරුණු වැඩසටහනකි
අද තමයි වැඩසටහන දැක්කෙ...ඔබතුමා සතු මේ දැනුම විස්තර පොත් මගින් අපට දායාද කරන්න...
Denuwath kiriam gena bohomathma sthuthii
Hoda wada satahanak thanks you
සර්ගෙ දුරකතන අංකය ලබා දෙනවානම් ගොඩක් හොදයි
බොහොම පින් ඔබට
Please continue this series. Show bad plants and good plants.
Thanks for sharing this video 🙏
Obathuma.hadunwala.dunna.sak.mama.weskara.thunuruwan.saranai
Oya udbhida vidyathmaka nama vitharak kiyala samanya minissu danne nh.Ee laga vadasatahanaka hari photoes tikak daala danuvath kireema vadath paladaayee kiya hithanava.Thank you.
Sir, sensaweriya plant is good or bad.
I bought the book you've written and published 'Shaaka Thrasthawadaya'. from Sarasavi Bookshop. Very good book. 👍Thank you very much. All the best!
වැදගත් කතාබහක්
Thank you 🙏
Hoda danuwath kirimak.....sthuthi
Ape gedarath tibba api ain kala, kisima wadak nati gahak kiyala dana gathtata passe
Aththa a aththa kathawa mahaththayo meeta awurudu 20ta kalin magegewaththe pihibiya gahak haduwa aththatama e gaha asala kisima gahak hadune na awasanaye matama meka hithala kapala damma.
Godak sthuthi sir
Hari watinawa,eee potha mam gannawa.Thank you sir.
Thanks You 😍❤️🙏
Potha kphenda ganne
@@sumuhimada9411 i saw this book at sarasavi online book shop
Obathumage සංවිධානය samaga apita ekathu wenna puluwan da ....?
Mamath kapala visik kala.dipen bakiya th wasa thanks mathiduni
ඉතාමත් වටිනා වැඩසටහනක් .
Bohoma pin oba thumata.
Bohoma stuti obata pin sidda wenawa
බින් කොහෙඔ නිවාස වල පැල කිරිම නිති විරෝධී නැද්ද ස්තුතියි ඔබ තුමාට.
ඔබ තුමාගේ මෙම දේශන ඇතුළත් ඩිවීඩී තැටියක් නිකුත් කලොත් එය ඉතා වැදගත් නේද.
Poth gnna ona kohomada ganna
පොත ගන්න පුලුවන් කොහොමද?ඔබතුමාට තෙරුවන් සරණයි.
ස්තුතිය පොත ලබාගන්නේ කොහොමද
ශාඛ ත්‍රාස්වාදය පොත ලබාගැනීමට පුලුවන කොහොමද,?
shaka trastawadaya potha ganna tiyenne koheda
ඔබතුමාට ගොඩක් ස්තූතියි දැනුවත් කලාට විෂ සහිත ගස් මොනවාද රූප පෙන්නුවානමි ගොඩක් හොඳයි පොත ලබාගන්නේ කෙසේද
Pihibiya.binkohoba laalanna udaw karanna.obathumata deergau ampath lebewa.theruwan saranai
ස්තුතියි එම පොත ලබා ගන්නේ කෙසේද
oba tuma kiv gas laba ganne kohenda...lankave honda naraka gas gena visthara denna..pita rata naraka de ada ape aya adaren baravannava.
obathuma ma sambandawa rupa sathan atiwa westara kirimath ,a potha bedaharemata katayuthu kirika wadagath menma,wagakimak.sthuthi pahsdilikirima gana
ශාක පිලිබදව ලියා ඇති පොත් ලබාගැනීමට අවශ්‍යයි. ඔබතුමාගේ දුරකථන අංකය ලබාදෙන්න.
api kandy. me twon eke gas hadanwa kisima awbodayk nathiwa, me twon eke ai behethneli wage gas hadane nathe kiula apith hithnwa,
ඔබ තුමන්ගේ දුරකථන අංකය සදහන් කරන මෙන් කාරැණිකව ඉල්ලා සිටිනවා
Oba thumata pin nodanna de kiyala dunnata
Sir " Gaja Madara " Shakaya Hoda Sharkayak Da Watte Sita Veemata......................
Jiiiwithaya wasanawantha wenne thaman jiiiwithaya desa dakina widiha anuwayiii...mewa budu dahamata adala na...
Where can I get a muranga tree
Pushpadeva
Itha wedagath. Oba thumage Pothe nama kiyanna puluwanda?
Bin kohoba pala labaganne kohenda.