කවදාවත් ඔබේ ගෙදර ඉස්සරහ දෙහි ගසක් නම් හිටවන්න හිතන්නවත් එපා! | හේතුව ඇහුවොත් ඔබ පුදුම වේවි

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии •

  • @lochanamiyurukumara5655
    @lochanamiyurukumara5655 9 месяцев назад +2

    ❤ ස්තූතියි එදිරිසිංහ මහත්මයා 🙏..
    නිදුක් නිරෝගී දීර්ඝායු වේවා 🙏💖.
    තෙරුවන් සරණයි 🙏

  • @nayanakumari1651
    @nayanakumari1651 9 месяцев назад

    Ohoma isthuthi mahaththaya oba thumata

  • @NiutanSilwa
    @NiutanSilwa 9 месяцев назад

    ස්තූතියි මහත්මයා ස්තූතියි

  • @roshanmadushanka4804
    @roshanmadushanka4804 9 месяцев назад +1

    Wel done sir

  • @ariyaseelirathnaweera4709
    @ariyaseelirathnaweera4709 9 месяцев назад +2

    අපේ ගෙදර ඉදිරිපිට දෙහි ගස් දෙකක් වවලා තිබේ ..දෙන් මොකද කරන්නෙ.කියලා දෙන්න
    ඔබතුමා ට ගොඩක් පින් ❤❤❤

    • @Anu-mm2yb
      @Anu-mm2yb 9 месяцев назад

      අපෙ ගෙදරත් තීනවා .මිත්‍යා මත අනෙ ගොඩක් තීන්නෙ.පහළ හොද comment එකක් තීනවා බලන්න 😊

  • @gaminijayathissa4697
    @gaminijayathissa4697 22 дня назад +1

    Ape gedara dehe gahai watusudda gahai ekama tena teyenne. Dehe gahe gede hondata hedenawa.

  • @MallkanthiNanayakkara
    @MallkanthiNanayakkara 3 месяца назад

    Teruwan saranai

  • @anomawalakulu3256
    @anomawalakulu3256 9 месяцев назад +3

    මම විදෙස රටක ඉන්න නෙ මෙ හැමගෙදරම දෙහි දොඩම් තියෙනවා

  • @NimalJayathilake-zv7gg
    @NimalJayathilake-zv7gg 18 дней назад +1

    වැල්වටාරම්.නොකියා දෙහිගස.ගේ.ඉදිරිපිට ඇති නම්.අඨුරැපලය.දැනුවත් කරන්න

  • @ChandanaSanjeewa-d4g
    @ChandanaSanjeewa-d4g Месяц назад

    Mehuttha pacha kiyawanawa

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 9 месяцев назад

    Stutiwewa apiwa danuwT karana oba depalatama❤

  • @prpw80
    @prpw80 9 месяцев назад

    වෙදතුමා ප්‍රතිකාර කරන්නේ කොහෙද?

  • @priyamathes9508
    @priyamathes9508 9 месяцев назад

    ME PISSU YAKA KIYANA HETIYATA GEDARA KISIMA DEYAK HITAWANNA WENNE NO.

  • @AnthonyPerera-h3m
    @AnthonyPerera-h3m 8 дней назад

    Me sosal meediyawalin මෙතුමා ge number එක danna උනන්දුවක් නැත්තේ ayi

  • @chandralathaperera2244
    @chandralathaperera2244 9 месяцев назад

    W

  • @SuperDjasa
    @SuperDjasa 9 месяцев назад +1

    අපේ ගේ ඉස්සරහ දොරකඩ ගාවම අපි පොඩි කාලෙ ඉඳන් සරුවට දෙහි හැදෙන ගහක් තියනව....තාමත් තියනව....අහේනියක්නම් නෑ කියන්න තරම්....ආදායම් ගන්න දෙහි නම් හැදෙනව හොඳට 🤣🤣🤣🤣පුහු මත සමාජ ගත කරන්න එපා....රෑ 12ට අවුරුදු නැකත් හදපු....ලොක්කන්ගෙ රාජ යෝග ගැන කියල රටට කෙලවපු උන් තමා මේ කේවට්ට පප්පල 🤣🤣🤣🤣🤣

    • @deefafernando6320
      @deefafernando6320 9 месяцев назад +1

      ඒකනම් ඇත්ත ⁣මුංගෙ බොරැ

    • @Anu-mm2yb
      @Anu-mm2yb 9 месяцев назад +1

      ඒකනෙ මාත් වෙන වීඩියෝ එකක දැක්කා මිදුලේ ඉස්සරහ දෙහි ගහක් තීන එක හොදයි ඇස් වහ වදිනවට කියලා .ඒ නිසා මං දෙහි පැලයක් පැල කරා ඉස්සරහ පැත්තෙ.ඒක හැදිලා හොදට දලු දාලා එහෙම 😅