රුලං දෝසි ඉක්මනින් රසට හරියටම / How to make Rulan dosi / Awurudu kawili / Awurudu recipes /Dosi
HTML-код
- Опубликовано: 8 дек 2024
- රුලං දෝසි ඉක්මනින් රසට හරියටම හදාගන්න විදිහ තමයි අද විඩියෝ එකෙන් අරන් ආවේ..ඔන්න ඔයාලගේ කැවිලි විඩියෝ වලට තවත් අලුත් විඩියෝ එකක් එකතුවෙනවා..ඉතිං හදලා රස බලලා මටත් බලන්න අරන් එන්න..සතුටින් හදලා ඔයාලගේ අවුරුදු මේසය රස ගන්වන්න
කලින් විඩියෝත් බලන්න අදහස් අරගෙන පුලුවන් දේවල් හදන්න
රුලං දෝසි
රුලං 200g
සීනි 250g
ගාගත් පොල් හෝ ඩෙසිකේටඩ් 30g
වතුර කෝප්ප 1/4
වැනිලා තේ හැදි 1
බටර් මේසහැදි 1
කැමති food colour බින්දුවක්, දෙකක්..
තව රෙසිපි බලන්න මගේ Cooking Made Simple පහසුයි රසයි facebook page එකටත් එකතුවෙන්න
ස්තූතියි
Janani Gurusinghe
Cooking Made Simple පහසුයි රසයි facebook page -
/ jananigurusinghe2015
කැවිලි විඩියෝ ඔක්කොම
Playlist -
• Kawum (Kawili) recipes
බොහොම ස්තූතියි හරි පිළිවලට හිමීට හරි පදම ගන්න විදිය කියලා දුන්නට. මම හැදුවා හරියටම ආවා. බොහොම ස්තූතියි
මම දැන් හදලා බැලුවා හරියටම පදම ආවා ලෙහෙසියි පහසුයි.හරිම රසයි.thanks janani🖒
Thank you. Mage amma issara rulan hadana widihtmai oyath heduwe. Thanks for the receipy ❤️
මම අද හැදුවා හොඳටම තිබුණා. ගොඩක් ස්තුතියි ඔයාගේ recipe එකට
සතුටුයි , ස්තූතියි ඔයාටත් ❤❤
@@JananiGurusingheපොල් දාන්නෙ නැතුව රුලං 200 g ට සීනි 200g ගත්තොත් හරියට ඒවි නේද dr.
රසයි .... මං හැදුවා ගොඩක් ස්තුති❤
Harima pehedili mis thankyou
ඉතාම හොඳ වීඩියෝවක් . ඔබට බොහොම ස්තූතියි
Thank u ❤️ good night I will make this for the sinhales new year thank u soooooo much from Melbourne oya hodata kiyala denawa Budu saranai
Akke butter pelwatte butter kamak nedda
ආව් හරිම ලස්සනයි අක්කේ 💞💞💞 මාත් හදනවා දැන් 😋😍
හොදට පැහැදිලිව කියලා දෙනවා
බොහොම ස්තූතියි ❤️
මාත් හැදුවා පලවෙනිපාරට හරිම රසයි
Mn hadanne deweni vathawata.
I made it just now. It turned out well. Actually this is a traditional sweetmeat in our community and is called NOI INIPPU in Tamil. Thanks Janani.
Happy to hear Nadine, thank you too ❤
Good❤
Rulan dosi hadala dawas kiyak thiya ganna puluwanda swayan rekiyawakata akki
Nice thank you 😍😍😍
🥰🥰🥰🥰🥰
ලස්සන පාටක්, රස කැවිල්ලක් .. ස්තුති අක්කේ
ඔයාටත් ස්තූතියි නංගි ❤️❤️
නියමයි 🌺🌺🌺😘
Rasa patai , hadanna oni me paranm mage punchi pawlata.thankq Janani .
හදලා ආදරය දෙන්න ඔයාගේ ආදරණීයයන්ට නිලූ 🥰🥰 සතුටුයි
Thank you so much
Thank you akka.❤️❤️❤️
👍 නියමයි ..❤❤❤❤👍
රස යි
ගොඩක් රසයි
සතුටුයි , ස්තූතියි ❤
Thanks 🙏 Janani 🥰
🥰🥰🥰🥰
අක්කේ බටර් දාන්න ම ඕනිද? බටර් නැතුව ඒ වෙනුවට දාන්න දෙයක් තියෙනවා ද?
ආසම කෑමක් ❤️ නියමයිනේ අක්කේ 👌👌❤️❤️
ස්තූතියි ආදරණීය නංගි ❤️❤️
ස්තුතියි අක්කා..❤️👌
ඔයාටත් ස්තූතියි නංගි ❤️❤️
Rulan dosi gal wenna hadanne kohomada
ඒ පාට හරිම ලස්සනයි
ස්තූතියි නංගි ❤️❤️
Butter? Kiwwa nene
ස්තුතියි
🥰🥰🥰🥰
Thx💚🇱🇰🇦🇪
😘
❤❤❤
Like 📢📢📢
Thank you so much madam I make poll dòhsi very tasty madam thank you I m srilankan razeena my name ❤❤👍
Please Ripley please madam
Butter dannam onida
නැතත් කමක්නෑ 😊
හයිවෙන්නෙ නැත්තම් ආයෙම තාච්චියට දාලා ටිකක් හින්ද ගත්තම හරිද🥺
ඔව් ආයේ රත් කරන්න සීනි වලින් තමා සෙට් වෙන්නේ..දුක්වෙන්න එපා රුවි ❤ ඔයා උත්සහ කලානේ
ප්ද්ව