වරදින් නැතුව හරියටම හදන විදිහ මාසයක් විතර තියා ගන්න 👌 | rulan toffee sinhala | Semolina Toffee

Поделиться
HTML-код
  • Опубликовано: 9 дек 2024

Комментарии • 170

  • @sawasananadeeshani6904
    @sawasananadeeshani6904 Год назад +30

    මං අද දැන් මේක හැදුවා .හ හරියටම හදාගන්න පුලුවන් උනා .හරිම රසයි .ගෙදර හැමෝම රසයි කියලා කිව්වා .මට ගොඩක් සතුටුයි .ඔයාට ගොඩක් පිං .මේ වගෙ දේවල් කියලා දෙනවට.සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාට සහ පව්ලෙ සියලුම දෙනාට ❤️

    • @PhChandralatha
      @PhChandralatha 8 месяцев назад +1

      🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😂❤

    • @PhChandralatha
      @PhChandralatha 8 месяцев назад +3

      🎉🎉🎉😂😂❤🎉🎉🎉

    • @DewminiWanninayaka
      @DewminiWanninayaka 8 месяцев назад +1

    • @AaGg-js4vb
      @AaGg-js4vb Месяц назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @林安娜-t5c
    @林安娜-t5c 4 месяца назад +2

    මේ විදියට අද මම ට්‍රයි කළා.නියමයි,ඒක රසට ආව.හරිම රසයි.තේ වෙලාවල් වලට ඉක්මනින්ම හදාගන්න පුලුවන් වියදමත් අඩු කෑමක්.රුලං 500g අරං මං හැදුවෙ.රු.1000කවත් වියදමක් ගියේ නෑ. වටේ ගෙවල් වලටත් දීල ගෙදර අයටත් ඇති වෙන්න කාල තව දවස් 3,4කටමත් ඇති වෙන්න ගබඩා කරගන්නත් පුලුවන්.පැහැදිලිව ඒක හැදුවට ස්තූතියි ❤!

    • @MyEasyRecipe
      @MyEasyRecipe  3 месяца назад

      ස්තූතියි 😊

  • @KkaPriyanthi-j5y
    @KkaPriyanthi-j5y 11 дней назад +1

    හරිම රසයි අපිත් හැදුවා🥰

  • @Traval-with-Dush
    @Traval-with-Dush Месяц назад

    මං අද මේක හැදුවේ .හරියටම ආවා.මගෙ හස්බන්ඩ් ආසම කෑම.thanks oyata ❤❤❤

  • @hasithachathurangi1870
    @hasithachathurangi1870 3 месяца назад +1

    මේ රෙසිපි එක මම හැදුවා...හරිම රසයි. සීනි 150g දැම්මනම් ඇති. මම 200g දැම්මා ටිකක් පැනි රස වැඩි වගේ. ඒත් හරිම රසයි. මේ චැනල් එකේ දෙවෙනි රෙසිපි එක මේක. හරිම සරලව කියලා දෙනවා. Thank you so much. ❤

  • @kariyarathne9392
    @kariyarathne9392 6 дней назад

    හරිම රසයි මම හැදුවා රසටම ආවා 😊

  • @chamindarajapaksha-wv7xn
    @chamindarajapaksha-wv7xn 11 месяцев назад

    ඔයා හරිම ලස්සනට කියල දෙනවා.කෑම හදාගන්න හරිම පහසුයි ගොඩක් පින්.

  • @GA0022PasiniHansika
    @GA0022PasiniHansika Год назад +3

    Mama me widiyatama haduwa.hariyatama hari giya.godak rasai.kalin paarak hadala godak hai una.thanks❤

  • @niroshapriyadarshani2087
    @niroshapriyadarshani2087 Год назад +1

    මම මේක දැන් ඒ කිව්වේ අද හැදුවේ මාර රසයි 😋👌🏻👌🏻👌🏻👌🏻👍🏻

  • @thularakarunarathne434
    @thularakarunarathne434 17 дней назад

    මාත් හැදුවා.. 1st time. නියමෙට ආවා. තැන්ක්‍ස් ඩලා

  • @chandranandasana6050
    @chandranandasana6050 Год назад +2

    මම ආසම කැමක් ❤👍🔥

  • @ChanikaMadurangani
    @ChanikaMadurangani 8 месяцев назад +1

    Mama ada heduwa awuruddata. Niyama gaanata niyama rasata awa. Thank you soo much❤

  • @shanthabasnayaka4532
    @shanthabasnayaka4532 2 года назад +4

    මමත් ආසම රස කෑමක් තමයි

  • @priyangiwickrama7333
    @priyangiwickrama7333 2 года назад +5

    Thank you forthe recipe 🔥❤🌹🌹🌹🌹

  • @freefirelokka
    @freefirelokka 3 месяца назад

    මාත් හැදුවා. නියමෙටම හරිගියා. thanks ඔබට❤

  • @NihalRanasinghaArachchige
    @NihalRanasinghaArachchige 8 месяцев назад

    අද හදලා බලන්න ඔනි..❤

  • @AaGg-js4vb
    @AaGg-js4vb Месяц назад +1

    ඔයා මෙ කියලා දුන්නු කෑමට මගෙන් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ වැස්සක් ❤❤❤❤❤❤❤❤❤

    • @AaGg-js4vb
      @AaGg-js4vb Месяц назад +1

      godk pin oyata Akki ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @MyEasyRecipe
      @MyEasyRecipe  Месяц назад

      😊

  • @hiroshimajayawicrama1058
    @hiroshimajayawicrama1058 10 месяцев назад +1

    මමත් හැදුවා . හරිම රසයි .

  • @ireshasadamali4125
    @ireshasadamali4125 Год назад +2

    Godaaak sthuti.godak Kama haduwa.

  • @ChandimalManoj
    @ChandimalManoj 2 года назад +4

    ආසම කැමක් 😍👍

  • @SanuBaba-h6j
    @SanuBaba-h6j 8 месяцев назад

    Math haduwa akke rasai thanaks man habai sau ata tikk udin damma lassanata

  • @chandrikakumari1797
    @chandrikakumari1797 10 месяцев назад +1

    ඔන්න දැන් හදලා බැලුවා..ම්ම්ම්ම්ම්ම් මාර රසයි.ඔයාට ගොඩක් 🙏 ස්තුති

  • @maleeekanayake5548
    @maleeekanayake5548 2 года назад +1

    ස්තුතියි දුව👍👍👍💎

  • @faskitchen7346
    @faskitchen7346 9 месяцев назад

    Math Ada heduwa may recapi eka
    Hothata awa
    Thanks for your recapi

  • @Padmi-d5d
    @Padmi-d5d 2 месяца назад

    Maath den heduva rasa ta aava thank you❤

  • @hiroshimajayawicrama1058
    @hiroshimajayawicrama1058 10 месяцев назад +1

    Harima rasai.

  • @chandranandasana6050
    @chandranandasana6050 Год назад

    මම ආසම කැමක් 👍❤️

  • @asangafernando3344
    @asangafernando3344 Год назад +1

    නියමයි 👌👌👌

  • @chamikanadee7995
    @chamikanadee7995 8 месяцев назад +1

    මාත් හැදුවා ඒත් තාම මෙලකයි... රසනම් නියමයි... ලස්සනට කෑල්ල ගන්න බෑ. මෙලක නිසා

  • @ramahinda5825
    @ramahinda5825 Год назад +1

    රසයි ❤❤❤❤😂😊

  • @rasanjanalankesh2360
    @rasanjanalankesh2360 Год назад +1

    මම ආසම කෑම

  • @maduwanthinisansala3200
    @maduwanthinisansala3200 11 месяцев назад

    Mama ada heduwe hariyatama awa. Thank you

  • @piyumisamarakoon9614
    @piyumisamarakoon9614 9 месяцев назад +1

    තෙරුවන් සරණයි

    • @MyEasyRecipe
      @MyEasyRecipe  9 месяцев назад

      තෙරුවන් සරණයි

  • @RomainMarireid-zv8dh
    @RomainMarireid-zv8dh Год назад

    Mag harima asa kamak.thank u

  • @Naturezone.12
    @Naturezone.12 10 месяцев назад

    නියමයි

  • @NishaShireelanka
    @NishaShireelanka Год назад +1

    Man ada heduva godak rasai godak thanks ❤❤❤

  • @sasankaamarasekara4362
    @sasankaamarasekara4362 3 месяца назад

    Man ada hadala baluwa😊yummy...😊

  • @SamanKumara-uq6pl
    @SamanKumara-uq6pl 3 месяца назад

    Mama asa rasa kamak අක්කි me godak pin godak adarei❤

  • @chalanikajeewanihathurusin3995
    @chalanikajeewanihathurusin3995 8 месяцев назад

    ලස්සනයි

  • @swarnaperera3007
    @swarnaperera3007 Год назад

    Math hadanna one uwamena amu drwya tika genna ona vishashayenme rulan tika thamai wow 👌 mama asame kame 😊😊😊

  • @andriafernando7728
    @andriafernando7728 Год назад

    Math heduwa harima lesi. E wagema rasai😍

  • @thiyas8814
    @thiyas8814 24 дня назад

    Super🎉🎉🎉🎉

  • @user-es7uh8ue2t
    @user-es7uh8ue2t Год назад

    Maath haduwa.😊

  • @SalmaSharif-nm1id
    @SalmaSharif-nm1id 3 месяца назад

    Thanks ❤❤

  • @SahaniHansika-g4n
    @SahaniHansika-g4n Год назад +1

    Math haduwa harima rasai

  • @piyumisamarakoon9614
    @piyumisamarakoon9614 5 месяцев назад +4

    සුපිරි .රුලං 250 g කෑලි කොච්චර තියෙනවද?අනේ ලොකු උදව්වක් .පුලුවන් නම් උත්තර එවන්න අක්කා .

  • @user-es7uh8ue2t
    @user-es7uh8ue2t Год назад +1

    Batar and vanila nathiwa hadanna puluwanda hariyata.

  • @ChandaniAmaratunga-wc6wf
    @ChandaniAmaratunga-wc6wf 7 месяцев назад

    Thank you

  • @ajanthadeepani115
    @ajanthadeepani115 Год назад

    Math hadanna one thanks

  • @ManashaIndurage-wb9xp
    @ManashaIndurage-wb9xp Год назад +1

    Desiccated coconut pawichchi karnna berid

  • @chandimakeshani2847
    @chandimakeshani2847 2 года назад

    ඉක්මනම හදලා බලන්න ඕනේ

  • @isharafernando7484
    @isharafernando7484 11 месяцев назад

    Meke pol wenuwata welichchapol danna puluwann da

  • @Shapreety
    @Shapreety Месяц назад

    Desiccated coconut ganna puluwanda

  • @NuwanNuwan-f5q
    @NuwanNuwan-f5q 2 месяца назад

    Bater venuwt polthel tikak dnmt kmk ndda

    • @MyEasyRecipe
      @MyEasyRecipe  2 месяца назад

      buttar nathnam kamak na..pol thel danna epa.

  • @LalGoonatilleke
    @LalGoonatilleke Месяц назад

    No salt ?

  • @niluniluu8675
    @niluniluu8675 11 месяцев назад

    Mn haduwa niyameta awa

  • @champapriyadharshani5612
    @champapriyadharshani5612 Год назад

    Sha niyamai harima rasai

  • @jayathpuldithananayakkara.5012
    @jayathpuldithananayakkara.5012 Год назад +2

    👌👌👌

  • @thilinijayampathi3414
    @thilinijayampathi3414 7 месяцев назад

    අනේ මං බලන් හිටියේ නියපොතු ටික දිහා .. රුලං හදන විදිහ බලන්න ආයේ video එක බලන්න ඕන .. 😅

  • @dilshidiaz1064
    @dilshidiaz1064 Год назад +1

    wooooow

  • @appcenter8604
    @appcenter8604 3 месяца назад

    Ok det sit🎉

  • @SHANTHSHREE
    @SHANTHSHREE 2 месяца назад

    Venila esance nethuwa hadanna pulwan weida

    • @MyEasyRecipe
      @MyEasyRecipe  2 месяца назад

      puluwan

    • @SHANTHSHREE
      @SHANTHSHREE Месяц назад

      Mang heduwa akka rasama rasai🥰🥰🥰tx akki

  • @dreamgirl.....6621
    @dreamgirl.....6621 3 месяца назад

    Rulan 600g sini polui kochara danna onida

  • @anjushrinath4421
    @anjushrinath4421 Год назад

    Karamal eka thada pata unahama kara rasainee...

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn 2 года назад +1

    Good thanks

  • @ACHINITHRANGA
    @ACHINITHRANGA Год назад

    Mamath hadanwa

  • @sunilwijesiri8577
    @sunilwijesiri8577 6 дней назад +1

    රුලන් 1 kg සීනි කොච්චර ඕනිද

    • @MyEasyRecipe
      @MyEasyRecipe  5 дней назад

      pol dana nisa 1kg 200g wage ganna

  • @madusankamadusanka2267
    @madusankamadusanka2267 8 месяцев назад

    👍👍👍

  • @sachiniprabodani9106
    @sachiniprabodani9106 Год назад +1

    ලුණු දාන්නේ නැද්ද

  • @sewwandirajapaksha5100
    @sewwandirajapaksha5100 8 месяцев назад

    එකට එක අනුපාතයටද ගන්න ඕනි

  • @sujanidissanayake7874
    @sujanidissanayake7874 3 месяца назад

    Mama haduwa nangi.ane kali wen kara ganna amarui.e ai kiyannko

    • @MyEasyRecipe
      @MyEasyRecipe  3 месяца назад

      melek wadi athi ekai kali wenkaranna amaru

  • @madusankamadusanka2267
    @madusankamadusanka2267 8 месяцев назад

    මාත් හැදුවා සමහරක්අය බොරු කරනවා
    ඔයා නම් හරියටම කිව්වා ගොඩාක් ස්තුතියි

  • @sadarugaming8763
    @sadarugaming8763 Год назад

    Uk hakuru danna puluwanneda

  • @nilupriyangani-i3m
    @nilupriyangani-i3m 10 месяцев назад

    Seeni godak kara karanakota thiththa enne nadda

  • @priyanganierangika6108
    @priyanganierangika6108 Год назад

    Ane mn ada rulan haduwa kata kapanna yaddi aul una diyaru una eka hinda kata wen karanna ba pls danma repley ekak dannako diyaru una eka hadaganne kohomada adama kiyannako

    • @priyanganierangika6108
      @priyanganierangika6108 Год назад

      Oya hadapu rulan aluwa newei rulan anit widiyata pol badala ehema dala hadanne dan kata kapala tiyeddi ewa ayet dala lipe tibbata kamak nadda

  • @nilan_srimal
    @nilan_srimal Год назад

    pol danne nathuwa hadanna puluwan da

  • @nuwanbandara6620
    @nuwanbandara6620 Год назад

    Mamath haduwa meka godak rasai ❤❤❤❤ mata kiyala denna ko rulan piti 500g sini kochcharak ganna oneda kiyala plzz

  • @messy721
    @messy721 Год назад

    ape gedara nam masa 6k thiyaganna bari weyi

  • @Darkharry-y
    @Darkharry-y 2 месяца назад

    Astra danmata kamak nadda darling

  • @shironpathirana
    @shironpathirana Год назад +1

    👍👍❤️

  • @hasithaishan577
    @hasithaishan577 Год назад

    Meka mamath dan haduwa harima rashai

  • @sampath362
    @sampath362 11 месяцев назад +1

    Peni hodata unu wenna oni nedd

  • @Wasantha-ve1wh
    @Wasantha-ve1wh Год назад

    ❤❤❤

  • @sriyaniperera9596
    @sriyaniperera9596 Год назад +1

    Kalawam karana handa plastik neda

  • @rishadiharshani7525
    @rishadiharshani7525 Год назад +1

    පැණි දාන්න බැරි ද

  • @kameelafous6840
    @kameelafous6840 Год назад

    Pani padama ganna one nadda ? Nikamma hai wenwada?

  • @mihridesilva444
    @mihridesilva444 Год назад

    👍

  • @eshuu_uu
    @eshuu_uu Год назад

  • @NIMAGIRL2001
    @NIMAGIRL2001 Год назад

    පිටි ඕන නැද්ද

  • @Wasantha-ve1wh
    @Wasantha-ve1wh Год назад

    Man hadanawa hode

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 Месяц назад

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @monicawilliams949
    @monicawilliams949 Год назад

    ⭐️👍😋🌹

  • @sudeshnimsara3159
    @sudeshnimsara3159 3 месяца назад

    මොනද මෙ ඔය ඉස්සෙල්ලම බදින්නෙ.... 1:04

  • @Sanjeewakumara-g8b
    @Sanjeewakumara-g8b 9 месяцев назад

    Sipsupnlpu😋😃😄😄😄

  • @niranjala622
    @niranjala622 2 года назад

    Swyan rekiyawata meka karoth masayak thiya ganna puluwanda akki

    • @niranjala622
      @niranjala622 2 года назад

      Rulan dosi hadanneth me widihatada akki.

  • @chandanisamarasinghe8165
    @chandanisamarasinghe8165 Год назад

    රුලං 700g කට සීනි කොච්චර දාන්න ඕනිද.පොල් බෑයක් ඇතිද

  • @ireshasadamali4125
    @ireshasadamali4125 Год назад

    Apith haduwa

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 Год назад +1

    කඩේ ඒව රසද?
    අනේ මන්දා! ඒව කන්න බැරි නිසානේ ගෙදර හදා ගන්නේ.

  • @dhanukiperamuna5152
    @dhanukiperamuna5152 2 года назад +1

    බටර් වෙනුවට මාගරින් පුලුවන් ද

  • @ChandrikaJayaweera-o3m
    @ChandrikaJayaweera-o3m Год назад

    U