Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මමත් රුලං හැදුවා. හොඳට ආවාThank you very much😃
අද හැදුවා මීට කලින් කවදාවත් රුලන් හැදුවම මගේ ලමයි කන්නෑ ,ඒත් අද නම් රසයි කියලා කෑවා.ඔයාට පින්.තව තව මේ වාගේ recipies ගේන්න ලැබේවා
මම අද හැදුවා රසයි ගොඩක් 😍😍😍😍
ගොඩාක් ස්තුති .මමත් හැදුව.මට ෆුඩ් කලරින් නම් තිබ්බෙ නෑ.පාට නැතුවට හොද රසට පදමට තිබුන.නැවතත් ස්තුති ලෙසි රෙසිපි එකට.❤️❤️❤️❤️😘
අක්කේ හරියටම ඔයාගෙ ප්‍රමාණය හරි මං හැදුවා
මම අද හැදුවා ....ඇත්තටම රසයි
මං අද 2024.11.02හැදුවෙ. නියමෙටම රුලං ටික ආවා... ගොඩක් ස්තූතියි.....❤❤
රුලං දෝසි මුලින්ම හැදුවෙ මේ වීඩියෝ එක බලලා . බොහොම ස්තුතියි . ෆුඩ් කලරින් වෙනුවට මම සීනි කර කරලා දුඹුරු පාටින් හදාගත්තා.....
ගොඩාක් සතුටුයි 👍
මම හදානවා කියලා දුන්නට ස්තුති 🌹🌹🌹
මම මේ ප්‍රමාන තුන් ගුනයක් කරලා හැදුවා.රුලන් නම් 500 g අරන් සීනි 700 g දැම්මා.පොල් 300 g දැම්මා.ගොඩාආඅක් රසට ආවා.දානයකට හැදුවේ.ඔයාට පින්!
500g walata kochchara wathura, butter dammada?
@@dnkperera1406 වතුරත් තේ කෝප්පෙන් 3/4යි.බටර් නම් නිකන් හිතලා මේස හැඳි දෙකක්ව්විතර දැම්මා.ලෑල්ලට තුනී කරේ. මේ වීඩියෝ එකේ පෙන්නන තරන් එක ගුලියකට එනකන් හිටියේ නෑ.ඒත් හොඳට ගානට හයි උනා.බය නැතිව හදන්න
රුලන් 500 කැලි කියක් කපන්න පුලුවන්ද
Thanks ❤
@@PIUMIJAYAWARDHANA-t3h සාමාන්‍ය කෑලි 70 ක් විතර
Oyage recipe eka hariyatama hari hondatama awa. Thank you
මම රුලන් අරන් ගොඩක් දවස් හිටියා මොනාද හදන්නෙකියකිය හිතුවා මම අද බැලුව විදි හට හදනවා ස්තුතියි
Ape amma Rulan dosi
Mama ada haduwa...hariyatama aawa...rasama rasai..thank you akki..
Thankyou so much 💗
Thank you miss imalka.මම අදම හදනව.
Lalani Damayanthi you are welcome dear...රස කියන්න මටත් ...😊
Lalani Damayanthi .
Thank you sis. mama me Dan haduva rulan dosi. Panama hariyatama hari. Thank you sooooo much........
Godak sathutui...😊
ගොඩක් ස්තුතියි ඔයාට .........
Thanks sudu akkiyooo....akki me kramayata dewidihatama managanna pramanayan kiyana eka harima watinawa...👍 👍 👍 👍 👍 👍 ❤ ❤ ❤ ❤ ❤ ❤ ......
sumudu sumudu you are welcome dear...☺️
Thankyou 🙏
The best recipe I have tried. Thank you so much.
නියමෙට ආවා. හරි රසය්
Haaa akke thank you api Dan munkawun hadanawa
නයිස් තැන්ක්ස් ගුඩ් විඩියෝවක් තෙරැවන් සරනයි මල්ලිකා කුවෙට්...
Niama padamata awa picnic gengiya siyallanma rasa Kara Kara kawa . thanks lot.😅
Thank u ❤
Ada thun weni dawasa.niyamai .thanks
Niyamai akkiyo thanks
Isuri Fernando you are welcome nangii...😊
Niyamai Thanks for sharing 🌾
Mm aaaaasai...thnk you .....
Maru supiri
Pani padama gannathuwa hi wela enawada .? Pani padamata seeni uthurannonada ? Pls reply enyone
Manjua kalpani kolonnage.Matha hedhuwa hari rasayi.
Thank you.akka oyata.
Thanks akkiyooo ❤️❤️❤️❤️
Thank you
Nadeeka Dilrukshi you are welcome dear...😊
Niyamai
Ada haduwa rasaii thanks...😃😃❤️❤️
සතුටුයි නංගා😊
Tanks
Oyage recipe pahadii...isthuthiButter daddi gindara adu karanna kiwwe...mulin gindara wadi karalada sini unu karanna one....sini pramanayath koppa pramanaya kiyannako pls....
ගින්දර මධ්‍යම මට්ටමේ තිබුනට කමක් නෑ මුලදි...දිගටම අඩුම ගින්දරෙ හදනව නම් ගොඩක්ම හොදයි ...සීනි කෝප්ප 1.25 කින් මේසහැන්දක් අඩු කරන්න😊
Thank you..dear...meka ada hadala balannam...🤗
Thanks mage sudu akkiyoooooo ..........😆😇😉
Nirosha Krishanthi you are welcome nangii...😊
Sry akke late wunata akkegen balagena kama jathi godak theyenawa hadanea try krmu .Love you akke💓💓💓
senu rima late unata kamak ne nangiyoo...oya hadana kema photos ewanna... 😊
❤❤❤ godak honday rasay ❤❤❤
Sthutii ....😊😊
Very good and very nice sister
thnk u
Sherin Mohamed you are welcome ...😊
Mamath haduwa harima rasai
Meka kchchra kal thyagana plvnd,auruddata hadanavanm 11 vge haduvata kamak nadda?
කමක් නෑ...සතියක් වගේ පුලුවන් 😊
Akki me rulan hadala කොච්චර kal tiya gann puluwan da
Math ada haduwa akki.. it's very tasty...thanks
shaaaaa good 👍chammi 😙thanks....
Mari Fernando you are welcome dear...☺️
woow ලස්සනයි රෝසපාටින් ස්තුතියි
හදලා බලන්න 😊
Thanks
Math haduwa akke.Thank you
super
ඔයා සුබමසුබමසුබ. අලුත්අඋරූද්ද්ක් වේවා
Santi Santilo එසේම වේවා ඔයා ඇතුලු පව්ලේ සැමටම...☺️
Oya widiyata math hadala beluwa hariyata aawa
ගොඩාක් සතුටුයි 😊
මං මේක හැදුවා.රසයි.මේක කොච්චර කාලයක් තියා ගන්න පුලුවන්ද?පොල් බැදලා ගත්තොත් කී දවසක් තියාගන්න පුලුවන් වෙයිද?
මේක සතියක් වගේ පුලුවන් ..පොල් බැදලා නම් හදලා නෑ මම 😊
@@ChammiImalka thanks😍
thanks to you
You are welcome ...😊
Thanks. I made it and came very well. Just a question, can I lessen the sugar a bit as it's a little too sweet for me? If so how much shall I take?
akke oyage kawm recipe eke hal piti amu hal pitida?kade tiyena hal piti packet walin hadanna puluwanda?
saduni jayasekara amu haal piti ganna ona...mama gatteth kade haal piti packet ekak nangii...hema kade haal piti ekakma hariyanawada kiyala kiyanna amarui dear...gedarama kotanawa nam haal peya dekak thunak pogawala kotala ganna...
Chammi Imalka thank youu😘
saduni jayasekara you are welcome dear...😊
It's very tasty.super
Akke butter noda hadanna barida
Can we use desi coconut
Thank you very much. The taste is very nice.
Thank you!
අක්කි රුලන් වලට Engishiyan මොනවාද කියන්නේ ප්ලිස් කියන්න බුදුසරණයි අක්කි ❤️❤️❤️❤️
Semolina
Davas keyak narak venne nativa tiyaganna puluvanda me vidihata hadala?
Sathi kiipayak puluwan 😊
අක්කේ බටර් දාන්නම ඔනීද? බටර් නෑ ගෙදර ඒ වෙනුවට දාන්න දෙයක් තියෙනවා ද?
Anne kawum hadannama ona.oya hodata kiyala denawa.hadala kiyanna thanks.
Jenet Gunasekara ok dear, hadala photos ewanna matath...thank you...😊
Mama rulan hadanna ona
.
Ada mama meka eduwa akki,arima rasai 😘🤗
ගොඩාක් සතුටුයි නංගී 😊
It came out well, taste good too. Thanks for the recipe
Ricky Zain you are welcome dear...☺️
Butter wenuwata thel poddak daanna berida
Super akka
Nuha1234 Noordee thanks nangii...😊
Lassanai akki 😙😙😙
Deve Deve thank you...😊
Hi akki Mang heduwa rasai
thanks akkiyo
wajira fathema. wajira you are welcome nangii...😊
niyamai akki.
Nadeesha K thanks nangii...😊
Akka batar nahuva hadanna bida
Pol badalada ganne?
Wow very nice
Thank you dear...😊
Akki meke wathura wenuwata fresh milk tikak danna berida
අක්කා ඒ ෆුඩ් කලරින් එක මොකක්ද. කොහෙන්ද ගන්න තියෙන්නේ
Lassanai
Rani Rani sthuthii oyaata...😊
I just prepared....So yummy..😘😘❤️❤️Thank u akki..
I'm so happy to hear that nangiyoo ...😊
❤️❤️❤️ 👍🏻👍🏻
Akki rulan 1kg wage hadawa nm සීනි kochara danna onidaa
akke gagaththa pol tuka badalada ganna oni?
Ne nangii ...😊
Math haduwa..rasai hamoma asawen kawa
ගොඩාක් සතුටුයි dear 😊
Rulan kochara welawak badinne onida
worth explaining
Thank you ...😊
Batar nethiwa thel ganna berida
Api haduwa
Thank you.. it came so good..😊
Oyata goodak goodakkkkkkkkkkkkkk isthuthiiiiiiiiiiiiiiiiiii 😃 😃 😃 😃 ✌ ✌ ✌ ✌....devi pihitaiiiiiiiiiii oyata
ayesha SS 😊...dewi pihitai oyaatath...😊
Mamath haduwa hodata awa dear
Pol badinna one nedda
Godak.hodata.awa.
Ane akki heduwata kapanna bane kedenwane akata mokda krnne 😥
Melekda...lipe tiyala wedi wage nangii ...tawa wathura chuttak daala lipe tiyala hari padhamata hedi gala ganna😊
Ane akke රුලං 500g kata oni pramana kiyannakoo
❤❤❤
Thank you Oyge recipe ekta..hrima hodata dosi tika hadaganna puluwn una..♥️♥️
It is really tasty. I made this yesterday. Thanks for the recipe 😍
Its very tasty. i made today . thanks
Can we use dececated coconut
Yes you can ...😊
මමත් රුලං හැදුවා. හොඳට ආවා
Thank you very much😃
අද හැදුවා මීට කලින් කවදාවත් රුලන් හැදුවම මගේ ලමයි කන්නෑ ,ඒත් අද නම් රසයි කියලා කෑවා.ඔයාට පින්.තව තව මේ වාගේ recipies ගේන්න ලැබේවා
මම අද හැදුවා රසයි ගොඩක් 😍😍😍😍
ගොඩාක් ස්තුති .මමත් හැදුව.මට ෆුඩ් කලරින් නම් තිබ්බෙ නෑ.පාට නැතුවට හොද රසට පදමට තිබුන.නැවතත් ස්තුති ලෙසි රෙසිපි එකට.❤️❤️❤️❤️😘
අක්කේ හරියටම ඔයාගෙ ප්‍රමාණය හරි මං හැදුවා
මම අද හැදුවා ....ඇත්තටම රසයි
මං අද 2024.11.02හැදුවෙ. නියමෙටම රුලං ටික ආවා... ගොඩක් ස්තූතියි.....❤❤
රුලං දෝසි මුලින්ම හැදුවෙ මේ වීඩියෝ එක බලලා . බොහොම ස්තුතියි . ෆුඩ් කලරින් වෙනුවට මම සීනි කර කරලා දුඹුරු පාටින් හදාගත්තා.....
ගොඩාක් සතුටුයි 👍
මම හදානවා කියලා දුන්නට ස්තුති 🌹🌹🌹
මම මේ ප්‍රමාන තුන් ගුනයක් කරලා හැදුවා.රුලන් නම් 500 g අරන් සීනි 700 g දැම්මා.පොල් 300 g දැම්මා.ගොඩාආඅක් රසට ආවා.දානයකට හැදුවේ.ඔයාට පින්!
500g walata kochchara wathura, butter dammada?
@@dnkperera1406 වතුරත් තේ කෝප්පෙන් 3/4යි.බටර් නම් නිකන් හිතලා මේස හැඳි දෙකක්ව්විතර දැම්මා.ලෑල්ලට තුනී කරේ. මේ වීඩියෝ එකේ පෙන්නන තරන් එක ගුලියකට එනකන් හිටියේ නෑ.ඒත් හොඳට ගානට හයි උනා.බය නැතිව හදන්න
රුලන් 500 කැලි කියක් කපන්න පුලුවන්ද
Thanks ❤
@@PIUMIJAYAWARDHANA-t3h සාමාන්‍ය කෑලි 70 ක් විතර
Oyage recipe eka hariyatama hari hondatama awa. Thank you
මම රුලන් අරන් ගොඩක් දවස් හිටියා මොනාද හදන්නෙකියකිය හිතුවා මම අද බැලුව විදි හට හදනවා ස්තුතියි
Ape amma Rulan dosi
Mama ada haduwa...hariyatama aawa...rasama rasai..thank you akki..
Thankyou so much 💗
Thank you miss imalka.මම අදම හදනව.
Lalani Damayanthi you are welcome dear...රස කියන්න මටත් ...😊
Lalani Damayanthi .
Thank you sis. mama me Dan haduva rulan dosi. Panama hariyatama hari. Thank you sooooo much........
Godak sathutui...😊
ගොඩක් ස්තුතියි ඔයාට .........
Thanks sudu akkiyooo....akki me kramayata dewidihatama managanna pramanayan kiyana eka harima watinawa...👍 👍 👍 👍 👍 👍 ❤ ❤ ❤ ❤ ❤ ❤ ......
sumudu sumudu you are welcome dear...☺️
Thankyou 🙏
The best recipe I have tried. Thank you so much.
නියමෙට ආවා. හරි රසය්
Haaa akke thank you api Dan munkawun hadanawa
නයිස් තැන්ක්ස් ගුඩ් විඩියෝවක් තෙරැවන් සරනයි මල්ලිකා කුවෙට්...
Niama padamata awa picnic gengiya siyallanma rasa Kara Kara kawa . thanks lot.😅
Thank u ❤
Ada thun weni dawasa.niyamai .thanks
Niyamai akkiyo thanks
Isuri Fernando you are welcome nangii...😊
Niyamai
Thanks for sharing 🌾
Mm aaaaasai...thnk you .....
Maru supiri
Pani padama gannathuwa hi wela enawada .? Pani padamata seeni uthurannonada ? Pls reply enyone
Manjua kalpani kolonnage.
Matha hedhuwa hari rasayi.
Thank you.akka oyata.
Thanks akkiyooo ❤️❤️❤️❤️
Thank you
Nadeeka Dilrukshi you are welcome dear...😊
Niyamai
Ada haduwa rasaii thanks...😃😃❤️❤️
සතුටුයි නංගා😊
Tanks
Oyage recipe pahadii...isthuthi
Butter daddi gindara adu karanna kiwwe...mulin gindara wadi karalada sini unu karanna one....sini pramanayath koppa pramanaya kiyannako pls....
ගින්දර මධ්‍යම මට්ටමේ තිබුනට කමක් නෑ මුලදි...දිගටම අඩුම ගින්දරෙ හදනව නම් ගොඩක්ම හොදයි ...සීනි කෝප්ප 1.25 කින් මේසහැන්දක් අඩු කරන්න😊
Thank you..dear...meka ada hadala balannam...🤗
Thanks mage sudu akkiyoooooo ..........😆😇😉
Nirosha Krishanthi you are welcome nangii...😊
Sry akke late wunata akkegen balagena kama jathi godak theyenawa hadanea try krmu .
Love you akke💓💓💓
senu rima late unata kamak ne nangiyoo...oya hadana kema photos ewanna... 😊
❤❤❤ godak honday rasay ❤❤❤
Sthutii ....😊😊
Very good and very nice sister
thnk u
Sherin Mohamed you are welcome ...😊
Mamath haduwa harima rasai
Meka kchchra kal thyagana plvnd,auruddata hadanavanm 11 vge haduvata kamak nadda?
කමක් නෑ...සතියක් වගේ පුලුවන් 😊
Akki me rulan hadala කොච්චර kal tiya gann puluwan da
Math ada haduwa akki.. it's very tasty...thanks
shaaaaa good 👍chammi 😙thanks....
Mari Fernando you are welcome dear...☺️
woow ලස්සනයි රෝසපාටින් ස්තුතියි
හදලා බලන්න 😊
Thanks
Math haduwa akke.Thank you
සතුටුයි නංගා😊
super
ඔයා සුබමසුබමසුබ. අලුත්අඋරූද්ද්ක් වේවා
Santi Santilo එසේම වේවා ඔයා ඇතුලු පව්ලේ සැමටම...☺️
Oya widiyata math hadala beluwa hariyata aawa
ගොඩාක් සතුටුයි 😊
මං මේක හැදුවා.රසයි.මේක කොච්චර කාලයක් තියා ගන්න පුලුවන්ද?පොල් බැදලා ගත්තොත් කී දවසක් තියාගන්න පුලුවන් වෙයිද?
මේක සතියක් වගේ පුලුවන් ..පොල් බැදලා නම් හදලා නෑ මම 😊
@@ChammiImalka thanks😍
thanks to you
You are welcome ...😊
Thanks. I made it and came very well. Just a question, can I lessen the sugar a bit as it's a little too sweet for me? If so how much shall I take?
akke oyage kawm recipe eke hal piti amu hal pitida?kade tiyena hal piti packet walin hadanna puluwanda?
saduni jayasekara amu haal piti ganna ona...mama gatteth kade haal piti packet ekak nangii...hema kade haal piti ekakma hariyanawada kiyala kiyanna amarui dear...gedarama kotanawa nam haal peya dekak thunak pogawala kotala ganna...
Chammi Imalka
thank youu😘