වගා කරන්ඩ කලින් උදැල්ල ගැන දැනගෙන ඉමු - තිලක් කන්දේගම / How to put wooden handle on hoe - Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 112

  • @abhish5529
    @abhish5529 3 года назад +48

    මාරම දැනුමක් නෙ ඔබතුමා ලග තියෙන්නේ .අද මය් ඉගෙනගත්තේ උදැල්ලේ මෙච්චර දේවල් හැංගිලා තියෙනවා කියලා 👍👍👍👍👍

  • @sakariyaa3384
    @sakariyaa3384 3 года назад +19

    දන්න දේ තුළ නොදන්න දේත් බොහොමයි ඔබ තුමා එය පූර්ණ කරනවා තෙරුවන් සරණයි, සුකීදීගායු!!!

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    වටිනවා ගොඩක් මේ කරුණු අපේ ආතාගෙන් පස්සේ ඔබතුමාගෙන් තමයි ඇහුවේ.

  • @asankarohan5544
    @asankarohan5544 3 года назад +13

    🇱🇰 සිංහල ජාතියේ පිනට පහළ වුණු
    කෙනෙක් .ඔබතුමාට දීර්ගායුස
    ලැබේවා!

  • @dulochanamanika7896
    @dulochanamanika7896 2 года назад +7

    ඔබතුමා පියෙක්,ජාතියේ පිනට පහල වුනු.නිදුක් වේවා ....!!!නීරෝගි වේවා ....!!!

  • @ජීවිතයටජයවේවා
    @ජීවිතයටජයවේවා 3 года назад +28

    පුදුම දැනුමක් තියෙන්නෙ. දීර්ඝායුෂම ලැබේවා ....! ඔබතුමාට. පුලුවන් තරම් වීඩියෝ දාන්න මේ දැනුම හරිම වටිනවා. තෙරුවණ් සරණයි ඔබතුමාට.

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 года назад +4

    ඔබතුමා වචනයේ පරිසමාප්තියෙන්ම පරිසර විශ්වකෝෂයක්....පරිපූර්ණ විශිෂ්ඨ දැනුම් සම්භාරයක්...මේ සියල්ල අපේ දරුවන්ගේ පාඨමාලා තුලට ඇතුලත් කිරීමට කටයුතු සැලැස්විය යුතුමයි....!!!ඔබතුමාට තිසරණ සරණයි...දීර්ඝායුෂ වේවා....🙏🌅🌼🌿

  • @indikajayawardana4952
    @indikajayawardana4952 3 года назад +11

    ඔබතුමා ලබාදෙන මෙි දැනුම ගොඩක් වටිනවා බොහොමත් පිං බුදු සරනයි

  • @siriyasriya8643
    @siriyasriya8643 3 года назад +6

    දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි පියාණනි

  • @umedaa9294
    @umedaa9294 3 года назад +8

    ගොඩක් වටින වීඩියෝ එකක් අදමයි ගොඩක් දේවල් දැන ගත්තෙ .ස්‍තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි ..!

  • @renukakulatunge8321
    @renukakulatunge8321 3 года назад +5

    ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි!

  • @sinhalankapura2841
    @sinhalankapura2841 3 года назад +5

    දීර්ඝායුෂ වෙිවා ගුරු පියානනි..විග්‍රයාගි........

  • @indukahemachandra5255
    @indukahemachandra5255 3 года назад +6

    නොනැසි පවත්වා ගැනුමට මෙි කලාව ,ඔබතුමාගේ මෙි උත්සාහයට ප්‍රනාමය...💖💗❤️👍💪🖐️

  • @kandy-hornet
    @kandy-hornet 3 года назад +4

    දැනුම..✍️

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 3 года назад +2

    ගොඩාක් වටිනවා තිලක් කන්දේගම සර් ♥️♥️

  • @harithasankalpa3711
    @harithasankalpa3711 2 года назад +1

    නොදන්න දෙයක් කියල දුන්.. ගොඩක් පින් ඔබට...

  • @thusitlakmal7553
    @thusitlakmal7553 3 года назад +3

    ඔබ තුමා ඇවිදින විශ්වවිද්‍යාලයක්

  • @upulkalawitagoda8470
    @upulkalawitagoda8470 2 года назад +1

    පැහැදිලි විග්‍රහා කිරිමක් .ඔබට ස්තුතියි !🙏

  • @hasithaprabath6309
    @hasithaprabath6309 3 года назад +2

    ඔබ අපිට ආශිර්වාදයක් ❤️❤️❤️❤️

  • @psindupahan6645
    @psindupahan6645 3 года назад +1

    lokayatma wedagath denuma bedana ape sarta dirgausha wewa!! budusaranai, sarta.

  • @rukshanmadhushanka23
    @rukshanmadhushanka23 Год назад

    වැදගත් විඩියො එකක් ❤ජය වෙන්න ඔනේ ❤🎉

  • @vishwavlogs2024
    @vishwavlogs2024 3 года назад +5

    නොදන්නා බොහොම දෙයක් ඔබතුමගෙන් ඉගන ගත්තේ

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 года назад +5

    කුකංඣය ඔිනමද සර් ඔබතුමාණන් අපේරටට රත්තරං වටින දීර්ඝායුෂ සර් අපි මොනවද දන්නෙතෙරැවන් සරණයි❤♥️🌹🌷🙏

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 3 года назад +11

    දීර්ඝායුෂ ලැබේවා තාත්තාට ❤

  • @supervideos8304
    @supervideos8304 Год назад

    කුඩා කල සිට උදලු පාවිච්චි කලාට අද තමයි හරිදේ හරියටම දැනගත්තෙ.ඔබතුමාට බොහොම පිං.

  • @mindandbodycircle3061
    @mindandbodycircle3061 2 года назад

    Obthumage suwisesa denuma hada beda ganima agayami. Bohoma pinn. .THERUWAN SARANAI .
    Sharing your k nowledge is very much appreciated.

  • @sriyanihegoda9178
    @sriyanihegoda9178 2 года назад +1

    ඉතාමත් වටිනව.තෙරැවන් සරණයි.

  • @ricphone870
    @ricphone870 2 года назад +1

    Wow what a great knowledge. Once I bought a blade and that had a emblem of a rooster and when I hit the ground with it, that doesn't cut the ground only bouncing. Thank you for teaching the correct way to prepare it.

  • @yenuadhi4783
    @yenuadhi4783 3 года назад +4

    තෙරුවන් සරණයි මහත්තයෝ ඔයාට ....!

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 Год назад

    Niyamai, hela ethihaasa godaak egenagata uthui neda 🙏🙏🙏👍

  • @kgskaushalya4898
    @kgskaushalya4898 3 года назад +2

    දීර්ඝායු වේවා !

  • @raniari6013
    @raniari6013 3 года назад +1

    Apa denumin Aharayen ,niroogikamen,buddiyen Sarrikawa dawasin dawasa api poshanaya karana obathuma ape mihipita Ihsta deviyayi deerga Ayusha wewa obathumata theruwam saranai devi pihitai

  • @samanudayakumara7453
    @samanudayakumara7453 3 года назад +1

    Actually this tool intoduction is vital thing that many athorities neglected that..
    universe power and triple gem bless you..

  • @priyanthakumara3282
    @priyanthakumara3282 3 года назад +2

    Very good and very nice bro

  • @indunilmunasinghe9538
    @indunilmunasinghe9538 3 года назад +2

    knowledge makes perfect

  • @tolalithaedirisinghe3217
    @tolalithaedirisinghe3217 3 года назад

    Oba thuma.nam.pudumakara.balayak.thiyana.ayeak .wishwayea balaya shakthiya thawathawath leabawa theruwan saranai dergaue sampath leabawa .🙏🙏🙏

  • @sureshsanjeewa6431
    @sureshsanjeewa6431 2 года назад

    Budusaranay oba thumata

  • @malwee9363
    @malwee9363 3 года назад

    Thanks so much for sharing these valuable information. Budusaranai

  • @rmupiyathilaka7058
    @rmupiyathilaka7058 3 года назад +4

    මොල ගෙනියන නැව 💖

  • @syedjaan3165
    @syedjaan3165 3 года назад

    ඔබතුමාට .බොහොම .පින් .අපි.නොදන්නා .දේ.කියල.දෙනව.තෙරැවන් .සරනයි ..

    • @gaminganuwa3046
      @gaminganuwa3046 2 года назад

      කෘෂිකර්ම ඇමති කම දෙන්න ඕනි ඔබ තුමාටයි.දීර්ගායුෂ පතමි.

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 2 года назад

    ත්‍රිවිධරත්ණයේ සරණයි ඔබතුමන්ට ..මුලින්ම ඔබතුමන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ..මම ඔබතුමන්ගේ වීඩියෝ බලන්නේ හරිම ආසාවෙන් හා ලොකූ උද්‍යෝගයකින්.. මෙවැනි උතුම් සත්ක්‍රියාවන් හදුන්වා දීම නිසා ඔබතුමන්ට ලැබෙන පිං වචනයෙන් කියන්න බැහැ ..විකුනන්න නෙමෙයි තම තමන්ට උවමනා එළවලු ටික හදාගන්න හැමෝම උත්සාහ කරනවානම් නිදුක් නිරෝගී ජීවිතයක් ගෙවන්න පුලුවන් ..කාගෙවත් වැරදි හොය හොයා නොඉද මෙවැනි දේ කරගැනීමට වගබලාගතයුතූයි ..ලියන්න වෙලාවක් නැහැ ..ඒත් මේ දැනුවත් කිරීම් තුලින් අපේ මනුස්සයින්ට යහපතක් ම වේවා ....ත්‍රිවිධරත්ණයේ සරණයි සියලුම දෙනාට .(මගේ තාත්තා ඇත්තටම උදැල්ලෙ බොක්ක අදුරගන උදලු මිටිය ගහලා හදලා දුන්නේ )

  • @wasanthawithanage9545
    @wasanthawithanage9545 2 года назад

    Good 👍

  • @dahamsadisanayaka1270
    @dahamsadisanayaka1270 3 года назад

    Oba thumata budusaranae sir

  • @champikapriyadarshani3959
    @champikapriyadarshani3959 2 года назад

    Thunuruwangama saranai 🙏🙏🙏

  • @sithumpriyanjana6975
    @sithumpriyanjana6975 Год назад

    wow sir

  • @manjulajagath8047
    @manjulajagath8047 Год назад

    අගෙයි මහත්මයා

  • @senna8979
    @senna8979 2 года назад

    I watch your well explained programmes with lots of interest. I have learnt lots from you. I do not have all the assets you have in SriLanka . First of all you have the sun plenty of water and the other leaves you use to make liquid fertiliser and the cow dung. But sir I would love to see you open the eyes of our government officials by giving them your expert advice . As a Buddhist I do not think you can get more merit than parting your expertise to the agricultural illiterate. I am an expatriate but I feel sorry for my people as they only have negative thoughts. They are very good in protesting and blaming everybody other than themselves. I was talking to mr Kanchana Ariyadasa about you to ask your help to the poor people to start growing in their own home garden. I watched how to make fertiliser from one of your videos . Many thanks and take care as you are a valuable asset to our country.

  • @supunrusiru7474
    @supunrusiru7474 3 года назад +1

    Kandegama මහතා theruwan sarnai🙏.
    boga Waga karan dawas, welawan gena kiyala denna puluwanda..

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 8 месяцев назад

    දැනුම් ගබඩාවක්. උගත් මහතෙක්

  • @harshakumara6558
    @harshakumara6558 3 года назад

    Deergayu wewa theruwan saranai

  • @sarojinidamayanthi8289
    @sarojinidamayanthi8289 2 года назад

    TERUWANSARANAI 🙏🏻sir💐💐💐🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @lionelgunatilake1857
    @lionelgunatilake1857 Год назад

    Got to know much

  • @HelaYak
    @HelaYak 3 года назад +2

    ඔබ තුමාගේ කතාව හරි මගේ සීයා ලෝහ වාත්තු වැඩ පාරම්පරිකව කලා. යපස් උනුකරන්න දැවයක්‌ ලෙසට ගිණිසපු දර ගන්නවා කියලා කියනවා මට මතකයි ( ගිණිසපු = යකඩ මරන් කියලත් සමහරු කියනවා )

  • @gihanhemanada3332
    @gihanhemanada3332 2 года назад +2

    ඔබතුමාගේ දැනුම ඉදිරියේ පාර්ලිමන්ට් එකේ ඉන්න 225 ම අඳබාලයෝ😂😂😂.. ඔබ තුමාට බුදුසරණයි.. සියලුම දෙවිවරුන්ගේ පිහිටයි 🙏❤️

  • @barneycasting8331
    @barneycasting8331 Год назад +2

    7:20 මම දන්නා ගණිතයට අනුව ඔය තිරසට සාපේක්ෂව මනින කෝණය අංශක 23.5 ට වැඩියි

    • @anomapriyanganianoma3899
      @anomapriyanganianoma3899 Год назад

      ඒකනි වැඩීනි. අංශක 90ටත් කිට්ටුයිනි. මටත් ඒක පුදුමයි

  • @NaturalGrower-dk8jg
    @NaturalGrower-dk8jg 2 года назад

    ඉතා වැදගත් මෙම විඩියෝ එක මෙ උදැල්ල සහ සිංහල උදැල්ල වෙනස කොහොමද පොලොවට බලපෑමක් තිබෙනවා ද එංගලන්ත උදැල්ල මගින්? ස්තුතිය 🙏

  • @bkkbiyanvila1716
    @bkkbiyanvila1716 3 года назад +7

    මෙච්චර කල් උදලු මිටි ගැහුවා ,,නමුත් නිවැරදි ක්‍රමය දැන ගත්තෙ අද,,,,,,,,,,,ඔබට පින්

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 2 года назад

      sir excellent advice .long live sir.

    • @Aribadulla
      @Aribadulla Год назад

      වටිනා උපදේශ. බොහෝම පිං ඔබතුමාට. අසූ වියැති මගෙන් ආසිරි...!!!

  • @saraacc1694
    @saraacc1694 2 года назад

    Tikak kande gama Mahatha...Oba thumata Sri dalada samidu

  • @hasanthalakruwan8578
    @hasanthalakruwan8578 Год назад

    ❤❤❤

  • @sampathsandaruwan1022
    @sampathsandaruwan1022 3 года назад

    Sar miyokka hitawanna dawasa kiyanna puluwanda

  • @SuduPriyantha-wk3gr
    @SuduPriyantha-wk3gr 11 месяцев назад

    සිංහලේ අසුරානනී නුබට දිර්ගයුවෙවා.......

  • @kgsihina8665
    @kgsihina8665 Год назад

    අපේ ගමේ නම් තියනවා කැලයට ආවේනික දූරියන් විශේෂයක් එයට කියන්නේ කට බඩ කියලා ඒකෙන් පුළුවන් උදලු මිටි හදන්න

  • @sdfernando2412
    @sdfernando2412 3 года назад

    👍😍

  • @singertv3112
    @singertv3112 2 года назад

    👍

  • @anuralatha
    @anuralatha 3 года назад +1

    Yakka mole bolawu.....!Vigrayagi mathithumani!

  • @nandrikaranasinghe2581
    @nandrikaranasinghe2581 3 года назад +1

    මහත්මයානණි අපේ වත්තෙ බුලු ගසක් තියෙනවා ඵ්වායේ ලි ගන්න බැරිද

  • @Lakmalkumara
    @Lakmalkumara Год назад

    😀🙏👍

  • @kaindika7349
    @kaindika7349 2 года назад

    මේ denuma...labagann ape as kan koi tharam pin kara athi da...ma metharam pin wanthanm matada methuman muna gesimata awasthwa lebewa!

  • @nishanthipallewidiya4954
    @nishanthipallewidiya4954 2 года назад

    🙏🙏🙏

  • @Skyline1986.
    @Skyline1986. 3 года назад

    Attama sinhala sanskruthiye hamadekama kochchara thaakshanika kaarana gab welaa tiyanawada.. Oba thuma kohen me hamadema igena gattada manda..

  • @Kumarasiri-f7x
    @Kumarasiri-f7x 10 месяцев назад

    Anea ban meawa ahana gonnu .thawa innawada .....

  • @nadeeshathathsara8384
    @nadeeshathathsara8384 2 года назад +3

    උදලු මිටට ගොඩපරත් ලීයත් සුපර් 😁

  • @kasunkumarayhunga7280
    @kasunkumarayhunga7280 3 года назад

    Damunu welan kiyanne mnwada danne ne

  • @amalperera3074
    @amalperera3074 3 года назад

    👍👍👍👍

  • @gaminisubasinha5764
    @gaminisubasinha5764 2 года назад +3

    ඔක්කොම හරි මිට ගහාපු එක වැරදියි ඔබ පලමුව මිට පලන්න එපා තදේට කට පිරෙන්න ගහාන්න පසු කාලයකදි මිට බුරැල් වෙනවනම් පමණක් මිට පලා ඇබයක් ගහන්න

  • @sampathavp4875
    @sampathavp4875 2 года назад

    🙏

  • @hansanisanda1234
    @hansanisanda1234 2 года назад

    👹👺👺👹👹👺👹👹👺👺👺👹👺👺👹👹👹👺👺👺👺👹👹👹👺👺🧜‍♂️

  • @priyankarc4424
    @priyankarc4424 3 месяца назад

    උදලු මිටේ සාස්තරය අද තමයි දැනගත්තෙ

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 Год назад

    යක්කු. දල තියෙන උන් නොවේ.
    මේ අපේ මුතුන් මිත්තෝ....

  • @මනුගුණදම්
    @මනුගුණදම් 2 года назад

    අපිට ඔබතුමන්ව මුන ගැසීමට අවශ්‍යයි ඒක කොහොමද කරන්නෙ.

  • @ruwankgc1262
    @ruwankgc1262 2 года назад

    ඔබ තුමා ලංකාවට සම්පතක් බුදු සරනයි

  • @tmaxpndt9851
    @tmaxpndt9851 3 года назад

    Rawana negittawala iwaratheee 😁😁😁😁😁

  • @lahiruwithane8101
    @lahiruwithane8101 2 года назад

    1977 PASSE RATE THIBUNA KUSIKARMAYA VINASAMA KARALA DEMMA DENTHERENAWAE KARALATHIYANA VINASE

  • @jagathsampath954
    @jagathsampath954 Год назад

    අප්පොචිච දමුනු , බෙරා කියන්නෙ මොනාද ? පොඩිඩක් කියන්නකෝ !

  • @ameshshannakaperera6402
    @ameshshannakaperera6402 2 года назад

    1

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    පාට ගාලා තීන බව අද දන්නේ

  • @malithniranjaya6677
    @malithniranjaya6677 8 месяцев назад

    නුග මුල මඩේ කොච්චර කල් දාන්න ඔනේද සර්. හෙතුව මොකක්ද මඩේ දාන්න

    • @sashithalakshan8274
      @sashithalakshan8274 3 месяца назад

      Mama danna widiyata lee made dala pal kalama goda kalayak pavichchi karanna puluwan

  • @arunasalwathura8221
    @arunasalwathura8221 2 года назад +1

    ඒ යක් හෙල පරපුර අද කෝ

  • @SeelakaThushan
    @SeelakaThushan 9 месяцев назад

    අංශක් 23.5 තියෙන්නේ කොතනද කියන එක තමා ගැටලුව

  • @gamunu2420
    @gamunu2420 2 года назад

    මහත්මයා කන් උදැල්ල ගැනත් මෙයාලට කියල දෙන්න.

    • @pradeeptharanga6751
      @pradeeptharanga6751 Год назад

      හල්මිල්ල ලීයත් ගන්නවා නේද සර්

  • @pradeepsuranga801
    @pradeepsuranga801 2 года назад

    ගං සූරියලත් ගන්නවා සර්

  • @julanmax
    @julanmax 2 года назад

    එදිනෙදා අපි මේ දේවල් කොයි තරම් භාවිතා කරනවා ද ඒත් මේවා එක්ක සැඟවිච්ච දේවල් කොයි තරම් තියෙනවද හරිම පුදුමයි

  • @samiththilina5370
    @samiththilina5370 Год назад

    අපි මොනවාද දන්නෙ කියලා හිතෙනවා

  • @HarshanAbeysooriya
    @HarshanAbeysooriya 3 года назад +1

    අලවංගුව පාවිච්චි කරලා උදලු මිට ගැහුවනම් කුඤ්ඤ ගහන්න ඕනේ වෙන්නේ නෑ

  • @chamindulakmalramanayake3727
    @chamindulakmalramanayake3727 2 года назад

    සර් අපේ අයියා කෙනෙක් ඉන්නවා එයා උදැල්ලට ගහලා තියෙන්නේ උණ බටයක්

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 Год назад +1

    අහන්න.
    පිළිගන්නේ නැතිනම්
    විසි කරන්න.

  • @gamunu2420
    @gamunu2420 2 года назад

    මම ඔය විදිහට උදැල්ලට මිට ගහනකොට මට වයස 15 වයි.

  • @chamilkaabeydeera1305
    @chamilkaabeydeera1305 2 года назад

    ලංලෝ කියල උදුලු තල වර්ගයක් නම් තියෙනවා මහත්තයා

  • @tharindudarshana6656
    @tharindudarshana6656 3 года назад +2

    අපි ගන්නෙ කැන්ද ලීය.

  • @hansanisanda1234
    @hansanisanda1234 Год назад

    ⚰️⚰️⚰️⚰️⚰️