පොත් අල්මාරියෙන් හමුවුණු රහස - CHAKRAYUDHAYA 34

Поделиться
HTML-код
  • Опубликовано: 21 янв 2025

Комментарии • 210

  • @vishmilasoyza9672
    @vishmilasoyza9672 11 месяцев назад +47

    දැක්ක ගමන් අහන්න ගන්න තරන් අපි මේකට ඇබ්බැහි වෙලා ජය❤❤❤❤❤❤

    • @samudraliyanage4486
      @samudraliyanage4486 11 месяцев назад +1

      Pi ape daruwanta monataram biruda uganwanne ape ithihasaya kiyala dukai mewa ahenakota me wadatahan balala ahala man mage daruwanta kiyanne mewa oyalage hadawathe tiyaganna school ake paper walata a pothwala awa liyanna ath hadawate tiyenade thama ape aththama itihasaya kiyala atakota රුවන්වැලි mahasaaya waradida mahathmaya thissamaharameda niwaradi maha saaya

    • @pat88kapn31
      @pat88kapn31 11 месяцев назад

    • @dambullehemarathanathero5162
      @dambullehemarathanathero5162 11 месяцев назад

      අනිවාර්යයෙන්ම

    • @hktv5122
      @hktv5122 8 месяцев назад +1

      මේවා ඇහෙනකොට ඇස්වලට කඳුළු එනවා

  • @tharangagunawardana-y7x
    @tharangagunawardana-y7x 11 месяцев назад +28

    ජය වේවා මාගේ පින්වත් ගුරුතුමනි. ඔබ මේ සැබෑ හෙළයින්ට කරන ආමන්ත්‍ර නය බොහෝ සේ අගය කරමි. ඔබට තෙරුවන් සරණයි...

  • @rajithadesilva1407
    @rajithadesilva1407 11 месяцев назад +25

    අම්මෝ ඇවිල්ල දැන් දැක්කේ 😊😊 ජය ශ්‍රී රාවණ...තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා හෙලයානණී...🙏🏻🙏🏻🙏🏻

  • @sweetygirl5823
    @sweetygirl5823 11 месяцев назад +17

    ඔබතුමා වැනි උතුම් මහත්මයෙක් මේ හෙළයට මිණි පහනක්...අපගේ හෙළ ඉතිහාසය පිලිබද ව තව තවත් අලුත් දේ අපට අසන්නට ලැබේවා ... ඔබතුමා ට විශ්වයේ ශක්තිය ධෛර්ය ලැබේවා .......🙏🙏🙏🙏🙏

  • @chathurikasandamali7984
    @chathurikasandamali7984 11 месяцев назад +23

    එතුමාට හෙළ ඉතිහාසේ වෙනුවෙන් කරන යුග මෙහෙවර ට විශ්වයෙන් නොඅඩුව ශක්තිය ධෛර්යය ලැබේවා සාදු සාදු..❤❤❤❤

    • @demiyanmanoj3897
      @demiyanmanoj3897 11 месяцев назад +1

      Aniwarenma 👍🤝💪❤️☀️

  • @shandrikasriyani101
    @shandrikasriyani101 11 месяцев назад +12

    පරක්කුයි ❤මහ රාවණා ඉතිහාසය ඉක්මනටම හෙළයේ ජනිත වේවා ❤

  • @skolesuresha5233
    @skolesuresha5233 11 месяцев назад +8

    ඔබ මහපොළවට ආපූ කාරණාව පැහැදිලියි.
    ජය ශ්‍රී සහස්‍රමුක රාවණා ❤

  • @janakaBandara-gr9yz
    @janakaBandara-gr9yz 11 месяцев назад +11

    ගයාන් මහත්තයා ඔයාට ඇත්තටම ගොඩක් පිං. මන් චක්‍රායුධය අහනකන්ම මේ අසිරිමත් ඉතිහාසය ගැන යන්තම්වත් දැනගෙන හිටියේ නෑ.ඒත් දැන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ආය කිසිදාක රාවණ රජුගේ මාර්ගයෙම යනවා මිසක් මේ හිතනම් වෙන පැත්තකට හැරෙන්නෙ නෑ.ඔබ තුමන්ටත් සියලු හෙලයන්ටත් විශ්ව අධිපති බෝධිසත්ව සක්විති ශ්‍රි රාවණ රජතුමාගේ පිහිටයි ආරක්ෂාවයි.🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @NewSamsung-nv2xe
    @NewSamsung-nv2xe 11 месяцев назад +12

    අමිමෝ දාලා මග බලන් ඉන්නෙ මෙි මොහොත එනකමි ජයශිු රාවණා ❤❤❤❤❤ ඔබතුමාට ගොඩක් පිං දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ශක්තිය ලැබේවා ඔබතුමාට ❤❤❤❤❤

    • @ranjaniamarasinghe
      @ranjaniamarasinghe 11 месяцев назад +2

      නැවතත් halayan awadi wawa...ඉක්මණින් රාවණා ugaya bihiwawa...kawada hare aa tika wanawa sathyai...aya ඉක්මනින් wawa....🙏🙏🙏🙏🙏🙏

  • @osandavithanage831
    @osandavithanage831 11 месяцев назад +6

    මාත් පිට රට ඉදන්. හැමදාම අහනවා❤❤❤

  • @vinodaniweerasekara3766
    @vinodaniweerasekara3766 5 месяцев назад +1

    ඔබටත්,ඔබව බිහිකරපු දෙමාපියන් ටත් විශ්ව මාතාවගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @kasuntharaka2440
    @kasuntharaka2440 11 месяцев назад +5

    ලොකු දෙයක් කරන්න ඕනි කියල දැනෙනව ඒත් කොහෙන් පටන් ගන්නද කියල හිතෙන්නෙ නෑ...අපි හැමෝම එකතු වෙන්න අවශ්‍යයි

  • @damayanthi1420
    @damayanthi1420 15 дней назад

    දස දෙසින් එකතුවෙනවා... ආශ්චර්‍යයේ පෙර මං සලකුණු.... මේ ආශ්චර්‍යයේ වසරයි❤❤

  • @ආදරයටආදරෙන්-න5ඥ
    @ආදරයටආදරෙන්-න5ඥ 11 месяцев назад +3

    මම විසින් කලයුතු කාර්යක් ඇති බවත්.. ඒ පිලිබද පැහැදිලි අවබෝධයක් නැහැ තවමත් ගුරුතුමනි කාළයත් එක්ක අපි හැමෝම එක තැනකට එක්රොක් කර එකිනේකට ඒ පිලිබද දැණුවත් කරන ලේසත් යන්න පුලුව ස්ථානය වලට අපි පිරිසක් එකන් යන ලේසත් ගෞරවයේන් ඔබතුමාගේන් ඉල්ලා සිටිනවා 🙏

  • @WRSanji
    @WRSanji 11 месяцев назад +6

    තෙරුවන් සරනයි අයියන්ඩ් නිදුක් නීරෝගි වේවා ❤❤❤

  • @chathurikasandamali7984
    @chathurikasandamali7984 11 месяцев назад +3

    දැන් වත් මහාවංශයේ මුලාව ඉවත් කරන්න උත්සාහ කරන්නෙමි කොච්චර හොඳද ඇදුරු තුමනි ඔබට ජය දීර්ගායු ලැබේවා

    • @senawirathna6147
      @senawirathna6147 11 месяцев назад +1

      මහවංස්‍ය වැරදි නැතිළු තේරුම්ගෙන තියෙන විදිහළු වැරදි...😮

  • @sangeethanjalee209
    @sangeethanjalee209 11 месяцев назад +2

    කවදද අපේ මිනිස්සුන්ගේ ඇස් ඇරෙන්නේ? මොළේ පෑදෙන්නේ?😢 ඔබතුමාගේ මෙහෙවරට ජයම වේවා ❤❤❤

  • @sumedharathnayaka5231
    @sumedharathnayaka5231 11 месяцев назад +8

    හෙලයට ජය෴

    • @SisiraWijesingha-iv9zg
      @SisiraWijesingha-iv9zg 11 месяцев назад +2

      ❤😂❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න

    • @sumedharathnayaka5231
      @sumedharathnayaka5231 11 месяцев назад

      නිර්මාංශ වීම ඉතාමත් හොඳ දෙයක් මිත්‍රයා🤜🤛

  • @nisansalamaduwanthi2443
    @nisansalamaduwanthi2443 11 месяцев назад +6

    ජය❤

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 11 месяцев назад +4

    ❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා

  • @chamilatharaka9222
    @chamilatharaka9222 11 месяцев назад +1

    අපේ කාලේ මේ වගේ කතාවක් අහන්නෙ අපේ පිනට... මේක කතාවක් නෙවේ........ ඇත්තක් .....❤❤❤❤........

  • @ndlnirmalndl
    @ndlnirmalndl 11 месяцев назад +5

    ජයවේවා !!!!

  • @sampathkarunathilaka778
    @sampathkarunathilaka778 11 месяцев назад +1

    මේ කරන උතුම් සෙවයට ඔබතුමාට ගොඩක් පිං වගේම නැවත රාවණා යුගයක් වෙනුවෙන් බලා සිටින සෙවය කරන අපේ ආදී මුතුන් මිත්තන්ටත් ගොඩක් පිං

  • @gothameehettiarachchi
    @gothameehettiarachchi 11 месяцев назад +2

    මෙම පරිච්චේද දවස ගානෙම upload කරන්න පුලුවන්නන් ගොඩාක් පින් ඔබ තුමාට..එතරම්ම මෙය සවන්දීම දවසේම කොටසක් වෙලා.🙏🙏🙏🙏🙏🙏එලෙසම ඇති භක්තිය කියා නිම කල නොහැක🙏🙏🙏🙏🙏

  • @buddashinha8713
    @buddashinha8713 11 месяцев назад

    ජය ශී මහා.. රාවණ රජ තුමණි.. විජ්‍ය බව ..... මහා.. රාවණ සුරිදුන්ගේ පිහිටයි..🙏🙏🙏

  • @asangabuddhi2099
    @asangabuddhi2099 10 месяцев назад +1

    999 වෙනි ලයික් එක මගෙන් 🥳❤

  • @tharangagayashan3587
    @tharangagayashan3587 11 месяцев назад +1

    🙏🙏🙏🙏අපේ හෙලයිනි ජයවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰🥰👌👌👌👌👌👌👌👌👌👌

  • @sameerasmr6217
    @sameerasmr6217 11 месяцев назад +1

    නිදුක් නිරෝගී සුවය, දීර්ඝායුෂ බොහෝම පින් සිතින් ඔබතුමාට අනුමෝදන් කරවමි...!!!
    🎉

  • @thusithaaruna3338
    @thusithaaruna3338 11 месяцев назад +1

    නියමයි නියමයි ඔබතුමාට පින් තවත් අවුරැුදු 500ක් ජි්වත් වෙන්න ඹ්න

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 11 месяцев назад +1

    තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤

  • @malanisms345
    @malanisms345 11 месяцев назад

    මේ විඩියෝ එක බලන් බලන් ආසා හිතේනවා ඔබට මේ වගේ දේවල් කරන්න දිර්ගායුෂ ලැබේවා. බුදු සරණයි🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏

  • @nandanalanka4038
    @nandanalanka4038 11 месяцев назад +1

    ❤️🌞🏵️🌹🧘🙏⚡ සදා දිනේවා...!!! ජය ශ්‍රී...!!!

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 11 месяцев назад +1

    Aayubohoowewaa...chakkrayudaya..🙏🙏🙏🙏
    JAYA WEWA KUMBA KARANA BOSAT TUMANI ❤🙏🙏🙏🙏

  • @sinhalankapura2841
    @sinhalankapura2841 11 месяцев назад

    "පුනාගල උමං පද්ධතියක්" සහශ්‍රමුඛ රාවණා ජයශ්‍රී...ජයශ්‍රී...ජයශ්‍රී...

  • @asankachandimal902
    @asankachandimal902 11 месяцев назад +1

    දීර්ඝායුෂ ලෑබේවා ගයාන් අයියන්ඩි....🙏🙏🙏

  • @kokilakeshan7639
    @kokilakeshan7639 11 месяцев назад +1

    අපේ ඉතිහාසය ගැන ඇහෙන කොට විශාල සතුටක් දැනෙනවා❤❤❤

  • @lahirubandaraathapaththu2409
    @lahirubandaraathapaththu2409 11 месяцев назад +2

    එනකම් බල බල හිටියේ 😍❤

  • @NimalKule
    @NimalKule 11 месяцев назад +2

    ගයාන් අයියේ මම තවමත් ඔයත් එක්කයි මේ හෙලයට පන දෙනකන් මම ඔයත් එක්කයි ... පන වගේ බුදු සරනයි පරිස්සමට ඉන්න

    • @LahiruDilshan-z7o
      @LahiruDilshan-z7o 2 месяца назад

      හෙලයානනිි.ඔබට.ජය

  • @pradeepkumara4439
    @pradeepkumara4439 11 месяцев назад +1

    ❤❤❤🙏සුබ දවසක් ගයාන්..

  • @udarianuruddi729
    @udarianuruddi729 11 месяцев назад +1

    Mamat meka ahanakan ewasumak na. Teruwan saranai putha

  • @kasunmadushanka6043
    @kasunmadushanka6043 11 месяцев назад +2

    ජය 🙏🙏🙏

  • @madhushaniwickramarathna9809
    @madhushaniwickramarathna9809 11 месяцев назад +1

    It's hard to admit that I was lied all my life. But not anymore. At least not for my children
    Thanks Gayan. godak pin

  • @sriyaabey61
    @sriyaabey61 11 месяцев назад +2

    අනේ දෙයියනේ යන්තම් ඇති අරයි තාම නැත්තෙ කියල හිතහිතායි හිටියෙ පුතාට තෙරැවන් සරණයි

  • @h.r.chamithsandaruwan4580
    @h.r.chamithsandaruwan4580 11 месяцев назад +2

    බුදුසරනයි

  • @sriyasunny4745
    @sriyasunny4745 11 месяцев назад +8

    රාවණ රජුගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @NiroshaAlahapperuma-l1w
    @NiroshaAlahapperuma-l1w 11 месяцев назад

    කියන්න බැරි තරම් සතුටුයි ,ඔබතුමා අපේ හෙළ ඉතිහාසය නිවැරදිව පැහැදිලි කරල දෙනවට ❤️

  • @සුපුන්-ය7ව
    @සුපුන්-ය7ව 11 месяцев назад

    මේ හෙළයට රාවණ අප්පච්චි ගෙම පිහිටයි. ආදි මුතුන් මිත්තන්ට හෙළය රැකගන්න ශක්තිය ලැබෙත්වා...

  • @BUDDHAWALOKA
    @BUDDHAWALOKA 11 месяцев назад +1

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤

  • @shehanchethiyarajapaksha9155
    @shehanchethiyarajapaksha9155 11 месяцев назад +4

    යාල සහ කුමන වනෝද්‍යාන වලින් සඟවපු නටඹුන් හොයාගන්න බැයිද අපිට?? පුරාවිද්‍යාව ඇයි අපේ රටේ ඇත්ත කෙලසන්නේ😢 අපි අපේ සත්‍ය ඉතිහාසය හෙලි කරමු😢❤ රාවණ අප්පච්චිගෙ ඉතිහාසය වගේම, බුද්ධ දේශය අපි හෙලි කරමු❤ ජම්බුද්දීපය සහ ලංකාපුරය නොදන්න මිනිස්සු දැන් ඉන්නේ😢

    • @SamanthiLiyanage-qw5om
      @SamanthiLiyanage-qw5om 2 месяца назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @elshadaivini7265
    @elshadaivini7265 11 месяцев назад +1

    නැවතත් රාවනා යුගයක් පැමිනේවා❤

  • @chathukumudu
    @chathukumudu 11 месяцев назад

    ජය ශ්‍රී රාවණා ....💪💪💪🔥🔥🔥🔥👍👍👍👍

  • @harshakuma5
    @harshakuma5 11 месяцев назад

    ❤️❤️❤️ ජයශ්‍රී මහා රාවන❤️❤️❤️

  • @jinendarisaram1838
    @jinendarisaram1838 7 месяцев назад

    Ape me ethi hasaya wahala thiynne suddoma nowi ape suddanta jathaka wechcha. Para suddo thamai me ape perani ethi hasayama vinasa karanna pelak ganyoi pura horui apita mewa oba thuma pehadili karanakota ape muthun mitthanta dohoth mudun thiyala wadinawa obathumatath ape me ethihasaya wenuwen karana karthawyta bohoma pin 🙏🙏🙏🙏🙏💓💓❤️❤❤❤

  • @nirodhaliyanaarachchi
    @nirodhaliyanaarachchi 11 месяцев назад

    ඔබට රාවණා රජුගේ පිහිටයි

  • @asanthaathukorala9403
    @asanthaathukorala9403 11 месяцев назад

    සිව්හෙලයට ජයවේවා ❤❤❤❤

  • @StayinSL
    @StayinSL 10 месяцев назад

    හෙළයට ජය.....!!!

  • @NandaniWeerasekara
    @NandaniWeerasekara 11 месяцев назад

    ඔබට රාවණා දෙවියන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන් ම ලැබේවා theruwan සරනයි 🙏🙏🙏

  • @deepanisilva5509
    @deepanisilva5509 11 месяцев назад +1

    ඔබට theruvan saranai devipihitai

  • @isankasadarenu1578
    @isankasadarenu1578 11 месяцев назад +1

    ජය වේවා ❤❤

  • @SmilingGreenTea-wl3iy
    @SmilingGreenTea-wl3iy 11 месяцев назад +1

    ජය ශ්‍රී මගෙ අයියෙ..

  • @samarakone157
    @samarakone157 11 месяцев назад

    තෙරුවන් සරණයි !!!❤️❤️❤️🙏

  • @keshikajayathilaka
    @keshikajayathilaka 11 месяцев назад

    ජය ශ්‍රී...!!!❤

  • @aroundsrilanka
    @aroundsrilanka 11 месяцев назад +3

    බඩල්කුඹුර පන්සලේ නමත් පැරකුම්බාරාමය..
    මාලිගාතැන්න ත් තියෙනවා ඒ ළඟම..

  • @SHALIKABANDARA349
    @SHALIKABANDARA349 11 месяцев назад

    Ape helayanta jaya!!!!🙏🙏🙏

  • @ruwanchamika660
    @ruwanchamika660 11 месяцев назад +4

    අනෙ අම්බේ දාලා.....චක්‍රායුධය නම දකිද්දී මාරම සතුටක් එන්නේ......අයියේ අපි නම් ඇබ්බැහි වෙලා😊

  • @gaminimahawithana377
    @gaminimahawithana377 11 месяцев назад +3

    අද ඉන්න ද්‍රෝහීන්ගේ ප්‍රමුඛයා සෙනරත් පරණවිතාන.

  • @ilandarilalith6696
    @ilandarilalith6696 11 месяцев назад

    ජය වේවා!!! හෙල විරැවානනි.ඔබ තුමාසමග කතාකිරිමට කැමතියි.මැසෙන්ජර් එකට මැසෙජ් කලා ටෙලිපෝන් නම්බරය කරැනාකර එවන්න.ඔබට සහ හෙලයට ජයෙන් ජය.

  • @amilaamila1724
    @amilaamila1724 11 месяцев назад +1

    ❤️❤️❤️❤️❤️❤️

  • @gayanigeethika8029
    @gayanigeethika8029 11 месяцев назад

    ❤❤❤ තෙරුවන් සරණයි ජයවේවා

  • @janakatissera
    @janakatissera 11 месяцев назад

    ❤❤❤❤❤❤ ජය වේවා

  • @nishanbandara9820
    @nishanbandara9820 11 месяцев назад

    ජය ශ්‍රී..!!!🙏🙏💖🙏🙏

  • @litech8433
    @litech8433 11 месяцев назад +1

    Obathumata theruwan saranai,,🙏🙏🙏

  • @Sanduofficial
    @Sanduofficial 11 месяцев назад

    ආදරෙයි ඒකෙන්ම

  • @DgchbHzcnvz
    @DgchbHzcnvz 11 месяцев назад +1

    Oba Ratata jathiyata shakthiyak adambarayak

  • @Yxterofficial
    @Yxterofficial 11 месяцев назад +1

    🖤🎧

  • @HemasiriKulasekara-ye3xf
    @HemasiriKulasekara-ye3xf 11 месяцев назад

    May the trible gem Blass sir and all of them

  • @SANJIKA88
    @SANJIKA88 11 месяцев назад

    මාණිවත්ථ අභික්ඛම 🎉🎉🎉❤

  • @sarath24517
    @sarath24517 11 месяцев назад

    තෙරුවන් සරණයි...

  • @rohandayarathna8205
    @rohandayarathna8205 11 месяцев назад

    jaya wewa

  • @dammikadammika-yz3vt
    @dammikadammika-yz3vt 11 месяцев назад +1

    Mage gama badalkumbura ,kadanparuwa kiyana chuti gama ,kubukkan oyen wathura aran giyapu uman marga godak thiyanawa kiyala issara ape siya kiyala thiyenawa

  • @pandukadesilva4420
    @pandukadesilva4420 11 месяцев назад +1

    Omm yagukawrana mantaka mihithala dasa seershapathi Sri lankehwara rawana namo mahan,

  • @ravindrakumara2094
    @ravindrakumara2094 11 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @madhawamadusanka4155
    @madhawamadusanka4155 11 месяцев назад

    Adarei godaak❤

  • @Ronna349
    @Ronna349 11 месяцев назад +1

    🙏🙏🙏 mama Tiailand obata jaya and pin

  • @pathmaherath5036
    @pathmaherath5036 11 месяцев назад

    Theruwan saranai adath enna parmada una bohoma pin obathumata. Dalada samidu pihitai

  • @nalikarajapaksha-hz6tq
    @nalikarajapaksha-hz6tq 11 месяцев назад +1

    ❤❤❤❤❤❤

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 11 месяцев назад +1

    🙏🙏🙏

  • @slbro8843
    @slbro8843 11 месяцев назад

    Me kiyana hemadema aththa kiyala piliganne nathi aya innawa kiyala dannawa,eth reta hada diha,udeta ira diha beluwama wenasa therei,athdekeemen kiyanne,helayanta jaya...dan godak lagai bolaw❤

  • @achinthaudayana6814
    @achinthaudayana6814 7 месяцев назад

    👍👍❤️‍🔥

  • @dhanushkaariyasinghe597
    @dhanushkaariyasinghe597 11 месяцев назад

    Thanks for all

  • @erandajeewa1030
    @erandajeewa1030 11 месяцев назад

    Sawan path desata nohasa inna beri wedesatahana.. Obathumata maha ravana pihitai... 🙏🙏🙏

  • @dammikadammika-yz3vt
    @dammikadammika-yz3vt 11 месяцев назад +1

    Mechchara athithayak thiyena me punch gammanawalata yanna chuti parak thiyenne aththatama harima sathutui mehema hari ahanna labuna eka gana eth meta aurudu thuna hatharaka idala kubukkan oya haras karala dam ekak hadanna yanawa eka karanna mahindage anduwa thamai china samagamakata thamai dila thiyenne

  • @dilhanihapuarachchi4501
    @dilhanihapuarachchi4501 11 месяцев назад

    Oba ,obe athitaya ,jayaratne patiraarachchi ,saha wartamanaya .
    Helaya ,yakka ,me hamadema dan niwaradi wiya utui.
    Akatuwemu mitura
    Katat noterunat mama kiyana de oba dannawa. Dan loriya lori draiver indana maha margaya hamadema gamana yannata ona bawa terum gamu.athitaye sidu u de nawatha nowiya utui.

  • @kusalpamoda6523
    @kusalpamoda6523 9 месяцев назад +1

    2024 ahana aya ko

  • @SewwandiTharaka-zb2ww
    @SewwandiTharaka-zb2ww 11 месяцев назад

    Hithta danena සිතුවිලි ananthai. Eth comment eka type karanna hadaddi ohe kalpana karanawa type karanne mokakda kiyala. Me wadasatahana menma oba thuma ithihasaya sambandawa karana siyalu de ahan iddi hithata danena de mata kiyanna therenne naha. Mama nodanuwath wama හෘද ස්පන්දනය wadiwenawa. දීර්ඝායු වේවා ඔබ තුමාට. ❤❤❤❤❤💪🙏😇

  • @disansa-v53
    @disansa-v53 11 месяцев назад

    ඉක්මනින් ඊලග කොටස ඕනේ අයියේ

  • @sudaramihiranga7158
    @sudaramihiranga7158 11 месяцев назад

    ❤🎉❤🎉❤🎉❤

  • @bodhineeshakya7013
    @bodhineeshakya7013 11 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RupaSigha-e9v
    @RupaSigha-e9v 11 месяцев назад

    Obta jaya

  • @sashika3557
    @sashika3557 11 месяцев назад

    🙏🙏🙏💐💐💐