ඉන්ද්‍රගේ ශාපයෙන් පාෂාණිභූත වුණු යුවළ - CHAKRAYUDHAYA 36

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 244

  • @ruwinimendis4731
    @ruwinimendis4731 9 месяцев назад +29

    ගයාන් වීර සෙන්පතිතුමනි, ඔබට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා.❤❤❤❤❤❤❤❤❤❤

    • @serandiflix
      @serandiflix 8 месяцев назад

      sempathi thuma ammo eka

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 9 месяцев назад +17

    ඉන්ද්‍රගේ සාපේ වැදිලා සරා බහල ගල් ගැහුන වගේ ඔබතුමා මේ කියන කතාව අහල මොහොතකට හදවත නතර වුණා වගේ. දැනෙනවා සරාගෙයි බහාලගෙයි ඒ සාපය හැකි ඉක්මනින් ඉවර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාට රාවණා අප්පචීගේ පිහිටයි ස්තුතියි

    • @asangabuddhi2099
      @asangabuddhi2099 8 месяцев назад

      සරා බහල දෙන්න ගැන පුදුම විදිහට වේදනයි අයියණ්ඩි. මටත් හිතෙනවා මව්කුසක නොයිපද ආත්මිකව හිටියනම් හොඳයි කියලා. මොකද මගෙ මේ භෞතික ශරීරය ඉතා දුර්වලයි. සංසාර ගමන කෙටිකරගන්න හදපු ගමන මට යලිත් රාවණා යුගයක් උදාකරනකන් නවත්වන්න වුනා මගෙ සමහර මතකයන් අවදිවීමත් එක්ක. මගෙ වගකීම ඉටු කරන මාවතේ මුල් අදියර දැනටමත් පටන්ගෙන තියෙන්නේ අයියණ්ඩි. ජය ශ්‍රී 🙏

  • @sinhalankapura2841
    @sinhalankapura2841 9 месяцев назад +12

    "අදටත් ⁣එහෙමම ඉන්නවා" සහශ්‍රමුඛ රාවනා ජයශ්‍රී...ජයශ්‍රී...ජයශ්‍රී...

  • @madupeiris9613
    @madupeiris9613 9 месяцев назад +9

    චක්‍රයුධ වැඩ සටහන හැමදාම අහනවා එ්ත් මේ වැඩ සටහනේදි ගල්කරපු දෙදෙනා ගැන කියන විට මොකක්දො දෙයක් පෙනි නොපෙනි ගියා වගේ දැනුනා සමහර විට හිතලුවක් වෙන්නත් පුලුවනි එ්ත් හිතමහා බරකින් පිරැනා

  • @dineshnalaka7431
    @dineshnalaka7431 9 месяцев назад +15

    මගේ හෙළය ඉක්මනින් නිවැරදි වේවා !
    ජය ශ්‍රී 🎉❤🎉 😢

  • @wasanthiwickramasinghe4338
    @wasanthiwickramasinghe4338 9 месяцев назад +18

    ගයාන් මහත්තයා අද නම් මමත් ගල් වෙලා වහේ අහන් ඉදියෙ. ඒ දෙන්න අවුරුදු දහස් ගාණක් හිර වෙලා ඉන්න හැටි කියනකොට එයාලට අපිව පේනවා ,කතා කරන්න බෑ උදව් ඉල්ලන්න බෑ කියනකොට පුදුම දුකක් දැනුනා.භාල, සරා දෙස නොමිනිස් ඇස නොගැටේවා ..!

  • @SLthisaraphoto
    @SLthisaraphoto 9 месяцев назад +19

    අපෙ රට අපෙ ජාතිය අපෙ ඉතිහාසය 🥺❤රාවණ ඇග හිටිවැටෙන අපේම ඉතිහාසය❤

  • @achintharavindu243
    @achintharavindu243 9 месяцев назад +17

    හෙළයට ජය 💪❤

  • @janakaBandara-gr9yz
    @janakaBandara-gr9yz 9 месяцев назад +9

    ආදරණීය කතාව හෙලයට ජය..🙏🙏🙏 හෙල විරැවානනි ගයාන් මහත්තයා ඔබට බෙහෙවින් පිං.❤️❤️❤️

  • @lakmalipradeepa7716
    @lakmalipradeepa7716 9 месяцев назад +68

    මොනතරම් බලවත් පුද්ගලයෙක් වුවත් කිසිම වරදක් නොකරපු මනුෂ්‍යයන්ට නිකරුනේ දඩුවම් කිරීම ලොකු වැරැද්දක්... වසර පන්හයසියක් නොව, දහස් ගණනක් මෙලෙස පාෂාණිභූතව ඔවුන් සුසුම් හෙලීම දරාගත නොහැකියි.. ඔවුන්ගේ ආත්මවලට නිදහස් වීමට අපට බලාසිටිනවාට වඩා කළ හැකි දෙයක් නොමැතිද? සාධාරණය වෙනුවෙන් යමක් කරනවාට ස්වභාවධර්මය විරුද්ධ නොවේවි.....

    • @mscdasanayaka7424
      @mscdasanayaka7424 9 месяцев назад +8

      Ow mama aekaga wenawa obe kathawata

    • @Dulani177
      @Dulani177 9 месяцев назад +6

      ලස්සන මානුශීය වදන් පෙලක් 🌹

    • @nishanbandara9820
      @nishanbandara9820 9 месяцев назад +2

      💖

    • @shehanchethiyarajapaksha9155
      @shehanchethiyarajapaksha9155 9 месяцев назад +4

      ඔව් ඔබ හරි ❤😢

    • @හොඳමාමා-ඥ2ඥ
      @හොඳමාමා-ඥ2ඥ 9 месяцев назад +5

      විශ්වයට ප්‍රාර්ථනා කරමු ඒ සියලුම ශාප ඉක්මනින් තුරන් වෙලා යන්න කියලා 🙏

  • @siriwardhanabalasooriya4692
    @siriwardhanabalasooriya4692 9 месяцев назад +4

    තවත් වසර කීපයකින් ඒ අහිංසක යින් දෙදෙනා නිදහස් වන බව ඇසීමෙන් සිතට සතුටක් ඇති වුනා.ඒ අවුරුදු කීපය ඉතාමත් ඉක්මනින් ළඟාවේවා.

  • @laylakaram5007
    @laylakaram5007 9 месяцев назад +9

    ඉක්මනින්ම දාලා තියෙන බෙහෝම පිං ඔබතුමාට තෙරුවන් සරණයි

  • @bhagyavinodani1599
    @bhagyavinodani1599 9 месяцев назад +7

    අද තමයි මේ වැඩ සටහනේ දුකම හිතෙන කතාව ඇහුවේ 😢

  • @isharamaduwanthi1775
    @isharamaduwanthi1775 9 месяцев назад +14

    ❤❤❤ ඒ මතකවර්ජන ඇග හිරිවැටෙනවා අහද්දිත් 🥺❤️

  • @chathurikasandamali7984
    @chathurikasandamali7984 9 месяцев назад +8

    අපේ ඉතිහාසය පිළිබඳ තොරතුරු ශ්‍රවණ කරන විටත් සිත හිරිවැටිලා යනවා❤❤ ඇදුරුතුමනි ඔබට දිගාසිරි ලැබේවා විශ්වය ඔබ ආරක්ෂා කරත්වා🎉🎉❤...

  • @harshamadushanka6012
    @harshamadushanka6012 9 месяцев назад +3

    ඔබතුමා තමයි අනාගත රජු ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sujeewasampath2063
    @sujeewasampath2063 9 месяцев назад +6

    රාවණා රජු මතු බුදු වේවා 🙏🙏🙏🙏🙏 🇱🇰

  • @SitharaDissanayaka-uz2ky
    @SitharaDissanayaka-uz2ky 9 месяцев назад

    ආදරෙයි රාවණා රජතුමාගේ අතීතයට
    මමත් පින් කලා මේ අසිරිමත් කතාව අහන්න
    අතීතයට යනවා මේවා ඇහෙන හැම වෙලේම සිතින්.
    ❤❤❤🙏🙏🌷🌻
    ස්තුතියි හද පිරෙන්න ගයාන් මහත්මයා ට..
    අපිව අතීතයට රැගෙන යනවට .
    ජය ධරණි මව් ලංකා ..

  • @Cristiyano-t7c
    @Cristiyano-t7c 9 месяцев назад +3

    ඔබ තුමාට බොහොම පිං ලේ නලියනවා වැඩසටහන අහනකොට ❤

  • @ClimaxGen-ze2mh
    @ClimaxGen-ze2mh 9 месяцев назад +7

    Mage rata mage warigaya.❤

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 9 месяцев назад +3

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන්

  • @අප්සරා
    @අප්සරා Месяц назад

    මා එතෙක් මෙතෙක් සංසාරයේ කල සියළුම පුණ්‍ය ශක්තිය ආදරණීය භාල සහ සරා යුවලට අනුමෝදම් කරමි අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා!!!! ඒ පුණ්‍ය ශක්තියද වහ වහා ඔවුන් මේ ශාපයෙන් නිදහස් වීමට උපකාර වෙත්වා!!!🙏🙏🙏

  • @samanpiyasiri9467
    @samanpiyasiri9467 9 месяцев назад +2

    ඉක්මනින්ම තවත් වැඩසටහනක්‌ ගෙනාවට ස්තුතියි 🙏

  • @dsmclips4476
    @dsmclips4476 9 месяцев назад +4

    ගයාන් අයියා ඔයා කරන වැඩේ රටටත් ජාතියටත් සේවයක්..❤ඒත් පොඩි හරි ෆොටෝ එකෙක් මේවගේ පෙන්නන්න පුළුවන් ඒවගේ හරි දානවනම් ලොකුදේයක්.. ඇල්ල පැත්තට ආවම දැනෙන දේ කියලා නිම කරන්න බෑ ... හැමෝටම එන්නත් බෑ...දිගටම වීඩියෝ දාන්න එන්න බැරි අයට අහන්න ❤

  • @rajithadesilva1407
    @rajithadesilva1407 9 месяцев назад +5

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @lokasawari7613
    @lokasawari7613 9 месяцев назад +6

    ගායාන් මහත්මයා, ඔබ හා මුන ගැසුනු අපේ හෙළයන්, ජන්තු ඇතුලු අය ඔබ තුමා සමග කතා කරපු භාෂාව අද අපි මේ කතා කරන භාෂාවමද???? මට ආසයි දකින්න. වීඩියෝ පට චායාරූප ටිකක් පෙන්නන්නකෝ.. ඔබ තුමාට පුලුවන්ද??? Reply එකක් දාන්නකෝ.. 🙏🙏❤❤❤

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 9 месяцев назад +4

    ගයාන් මල්ලි ,please කතා කරනකොට විතරක් මියුසික් එක අඩු කරනවද..

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 9 месяцев назад +1

    තෙරැවන් සරනයි ඔබතුමාට

  • @gayanigeethika8029
    @gayanigeethika8029 9 месяцев назад +3

    ඔබට දීර්ඝායුෂ ලැබේවා. හෙලයට ජයවේවා. අපේ නිවැරදි ඉතිහාසය වහ වහා හෙලිවීමට හේතු සැකසේවා

  • @WRSanji
    @WRSanji 9 месяцев назад +1

    ❤ තෙරුවන් සරනයි ,දීර්ඝායුශ වේවා , අයියන්ඩ්.අපි ගල් උන අයට ආශිර්වාදය ගෙනෙමු..ඔව්න් යහපත් නම් යහපතක් සිදු වේව්.❤ බොහෝ දෙනෙක් රාවණා අප්පච්ච් පිලිබදව හරියටම හදුනාගන්නෙ දැනුයි... ශක්තිය දර්‍ය ඇති වේවා ..යහපතක් ම වේවා .. ආශිර්වාද වේවා ✋✋✋ ..අයියන්ඩ්...❤

  • @withanagegurukula-yg6jz
    @withanagegurukula-yg6jz 9 месяцев назад +4

    ගයාන් සහොදරයා සියලු සහ හදවතිං කියන්නේ ..එකම එකම එක ඉල්ලීමක් තියෙනවා සාදරන .. අහන්න ඕනම තැන් වල වැදගත්ම තැන් වල බැක් ග්‍රවුන්ඩ් මියුසික් එකේ සද්දේ අඩු මුලු කතාවටම එක සමාන ලෙවල් එකකට දෙන්න පීස් ... මොකද ඒ කාලයේ බාවිතා ග්‍රාම නාම පුද්ගල නාම ස්තාන නාම දැනට පවතින කටවහෙර්‍ර් බාවිතා නොවන නිසා... ස්තුතියි ..
    ජය ශී රාවණා .මහජුන්ට🙏🙏🙏
    ජය ශී හෙලයන්ට...🙏🙏🙏

  • @hasithanuwan6295
    @hasithanuwan6295 9 месяцев назад +4

    තෙරුවන් සරණයි

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 9 месяцев назад +1

    තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි

  • @jagathsrideera8813
    @jagathsrideera8813 9 месяцев назад +1

    මේ දේවල් පුදුමාකාර සතුටකින් අහගෙන බලාගෙන ඉන්නේ ඔබතුමාට තෙරුවන් සරණයි

  • @skolesuresha5233
    @skolesuresha5233 9 месяцев назад +3

    ජයම වේවා ❤

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 9 месяцев назад +1

    සියලු යහපත සිද්ධ වේවා...
    තෙරුවන් සරණයි ...

  • @JayamahaRukshi
    @JayamahaRukshi 9 месяцев назад +2

    ජය ශ්‍රී මගෙ අයිය.. 🪷🪷

  • @sumedharathnayaka5231
    @sumedharathnayaka5231 9 месяцев назад +1

    හෙලයට ජය..෴

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 9 месяцев назад +2

    Jaya wewa chakkrayudaya 👍❤

  • @shehanchethiyarajapaksha9155
    @shehanchethiyarajapaksha9155 9 месяцев назад +4

    තව කොයිතරම් කාලයක් ඉතුරුයි ද ඒ දෙන්නට ගයාන් අයියේ??

  • @vihangavinod-xz5xx
    @vihangavinod-xz5xx 8 месяцев назад +1

    හෙළයට ජය

  • @sanjikayapa
    @sanjikayapa 9 месяцев назад +4

    මාණිවත්ථ අභික්ඛම 🎉🎉🎉❤

  • @Mr-yv1xl
    @Mr-yv1xl 9 месяцев назад +2

    මේ කතාව අහනකොට අතීතයේ ඉදන් එන "බාලගිරි දෝශය" කියන සංකල්පය මතක් උනා.නමුත් අපි දන්න විදියට එය වෙනත් කතාවක්. කොහොම නමුත් කාලයත් එක්ක එක එක සිදුවීම් පසු කාලයේ වෙනස්ම කතා විදියට මිනිස්සු අතරට යනවා. ඔබතුමාගේ මේ හෙළිදරව්වත් එක්ක ඒ සංකල්පයට මොකක්දෝ සම්බන්ධයක් තියෙන බව මට දැනුනා.

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 9 месяцев назад +4

    අපි ඔබ සමගයි..!!!!

    • @dammikawickramanayaka1341
      @dammikawickramanayaka1341 9 месяцев назад

      ඒ ආත්ම ඉක්මනින්ම නිදහස් වේවා . සුවපත් වේවා . ❤❤❤

  • @Janakajayasekara6
    @Janakajayasekara6 7 месяцев назад

    හේලයට ජය වේවා ..❤❤☸️🇱🇰🙏

  • @bluesky1042
    @bluesky1042 9 месяцев назад

    බොහොම ස්තූතියි ගයාන් සතිය මැදදී වැඩසටහනක් දැම්මාට

  • @hemakaluarachchi9549
    @hemakaluarachchi9549 9 месяцев назад

    Obata thuthi wewa....oba hela deshayata maha sampathaki....budusaranae...

  • @madhubhashinikarunarathna4457
    @madhubhashinikarunarathna4457 9 месяцев назад

    Ai Budhu hamuduruwangen udau illuwe naththe e dennawa beraganna
    Ahinsaka minissunta edath adath ekawagema asadarana wenawa
    Ai apita ekathuwela
    Asadaranayata sadaranayak karanna bari
    Hamoma ekathu unoth apita puluwan ❤❤❤❤❤

  • @sugandakusalbanuka6298
    @sugandakusalbanuka6298 9 месяцев назад

    අප නොදත් බොහෝ කරුණු ඔබ විසින් ⁣විමර්ශණය කොට ඉදිරිපත් කිරීම කෙතරම් වටීද. ඔබට බොහෝ පිං. රාවණා රාජෝතමයාණන් වහන්සේගේ පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarathkumara8484
    @sarathkumara8484 9 месяцев назад +2

    මතු යමි දවසක මෛත්‍රී නමින් බුදු වන්නේ රාවණා රජ තුමාද ⁣හෙළයට ජය ❤❤❤

    • @Dulani177
      @Dulani177 9 месяцев назад

      නැහැ

    • @AnuraNanayakkarajayawardhaneli
      @AnuraNanayakkarajayawardhaneli 9 месяцев назад

      නැත.....මේ භද්‍ර කල්පයට අයිති නැත...

    • @tharinduKarunarathne-qv1ug
      @tharinduKarunarathne-qv1ug 9 месяцев назад

      ඔව් එතුමන් තමයි. මේ විශ්වයේ නිර්මාපකයා වන්නෙත්, මේ විශ්වයේ අවසාන බුදුන්වහන්සේ වන්නෙත් එතුමන් තමයි.

    • @Dulani177
      @Dulani177 9 месяцев назад +1

      @@tharinduKarunarathne-qv1ug අපො නෑ නෑ මයිත්‍රි බුදුන් බුදුවන භවයේ ශංක නමින් සක්විති රජකම් කරන්නෙ නම් මහා රාවණා , රාවණයින් බුදු වන්නෙ ඊලග කල්පය තුලයි

    • @tharinduKarunarathne-qv1ug
      @tharinduKarunarathne-qv1ug 9 месяцев назад

      @@Dulani177 සංඛ රජු සක්විති රජකම හැර දමා අවසානයේ මෛත්‍රී බුදුන්වහන්සේගෙන් බණ අසා රහත් බාවය ලබාගැනීමෙන් සංසාර ගමන අවසන් කරනු ලබයි.

  • @dilumshalika8457
    @dilumshalika8457 9 месяцев назад +5

    ගයාන් මහත්තයා ඔබට දැන් අතිතයේ දැවැන්තයෝ මුනගැහෙනවනේ,පුලුවන් නම් ඔබ එ උතුම් අයගෙන් අහන්නකෝ. (සම්මා සම්බුදුරාජාණන් වහන්සේ ලංකාවේ බව ඇත්තයි)ඒත් එක එක්කෙනා සතර ස්ථාන ලංකාවේ එක එක් ප්‍රදේශය වල කියනවා පුලුවන් නම් හරිම ස්ථාන මොනවද කියලා අහන්නකෝ නැතනම් හැමෝම පැටලිලානෙ

    • @AnuraNanayakkarajayawardhaneli
      @AnuraNanayakkarajayawardhaneli 9 месяцев назад +2

      ඒව හොයන්න වෙහෙසවන්න එපා.....පෙන්වා දුන් නිවැරදි මාර්ගයේ පමණක් ගමන් කරන්න... බුදුන් උපන්නේ මේ මුලු පෘථිවි තලයේමයි....උපත කුමක් උවත් අයිතිය මුලු ලෝක සත්වයන්ටමයි...යම් සේ බෙදීමක් වේද ..?එතන පටන් මාර දිව්‍ය පුත්‍ර රාජයා සරණ ඔබ යන්නේමය....
      මතු ද වියයුතු ම උතුම් බුදුසරණ ධම්සරණ සඟ සරණ යෑමය...❤

    • @samudraliyanage4486
      @samudraliyanage4486 9 месяцев назад

      Danna widihata babaragala rajamaha wiharaya a parana sal gasa a bajana wadum lena a hamade tiyenawa
      Habardna pare hiriwadunna gramaye shrima bodiya kiripidu pujakarapu thana sath sathiya gathakala thana saha neranjanawa dan aka podi alak witarai tiyenawa aye yanna isin bassagala mulu lokenma akanita brasmaloketa ta asenna sanniwedanaya karannapuluwan thana damsak pawathum suthraya deshana kala thana aye kusinara nuwara balangoda budugala pansala patta nemei anik pattata yanna natabun patte a chithakaya wage tiyenawa atanadi apita danenawa a duka matanam ahema una balanna a sathara sthana wadaouda ganna

    • @dilumshalika8457
      @dilumshalika8457 9 месяцев назад

      @@samudraliyanage4486 බොහොම ස්තුතියි ඔබගේ මග පෙන්වීමට,මම දන්න විදියට නම් ඉපදීම මහියංගනය,බුදුවීම නාලන්දා ගෙඩ්ගේ,පිරිනිවීම සීගිරිය අසල තියනවා.භාග්‍යයවතුන් වහන්සේ වැඩහිට් ජේතවනරාමයට අදටත් අනුරාධපුර තියන ජේතවනරාමයමයි.තව විස්තර ගොඩක් තියනවා,

    • @Gn-123-i8m
      @Gn-123-i8m 9 месяцев назад

      ඔව් ඒ ස්තාන වල නිවනට යන ශක්තිය තීනවා

    • @SamanthiLiyanage-qw5om
      @SamanthiLiyanage-qw5om Месяц назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Dulani177
    @Dulani177 9 месяцев назад +2

    මෙ සසර හුරුවක්ම තමයි ❤

  • @JuliyatIndrani
    @JuliyatIndrani 9 месяцев назад

    ජය වේවා

  • @cecilfernando3567
    @cecilfernando3567 9 месяцев назад

    Obata godak pin gurutumani

  • @malithaneranjanalawaththa5956
    @malithaneranjanalawaththa5956 9 месяцев назад

    තෙරුවන්සරනයි ගුරු දෙවිදුනි ...🙏🙏🙏

  • @ChamilaWaduge-v7c
    @ChamilaWaduge-v7c 9 месяцев назад +2

    එයාලගේ නිදහසට තව කොච්චර කල් තියෙනවද? ❤❤❤❤❤❤

  • @oritmaapparel
    @oritmaapparel 9 месяцев назад +3

    අනේ....ඉක්මනින්ම ඔවුනට නිදහස් වන්නට ලැබේවා .....🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanduandmadhu
    @sanduandmadhu 9 месяцев назад

    Mahathmaya mata eka prashnayak thinawa apa maha rawana maha rajathumata beri unada eya niweradi karanna

  • @SLthisaraphoto
    @SLthisaraphoto 9 месяцев назад +5

    මගෙ රට මගෙ ඉතිහාසය අපෙ පරම්පරාව🥺රාවණ❤

  • @StayinSL
    @StayinSL 8 месяцев назад

    හෙළයට ජය.....!!!

  • @LaksaraDimal
    @LaksaraDimal 9 месяцев назад +3

    ❤❤❤ 😢😢😢 කියන්න මොකද්ද කියලා හිතාගන්න බැ

  • @thilinajayasinghe5807
    @thilinajayasinghe5807 9 месяцев назад

    Dannam gayan aiya oya meka dik gassanawa.ketiyen danna.apita danaganna one rawana gana

  • @dianakanchana266
    @dianakanchana266 9 месяцев назад

    ඒ යුගය තුල මේ තරම් හැමදේම භූගතව ඉදිකරන්න බරපතල හේතු තියෙන්න ඕනි කියලා මට කලින් හිතුනා...අද ඒක තේරුම් ගත්තා ..

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 9 месяцев назад +1

    Mata hitenawa awani rishiweru shapa kalot adat pashana wewi.
    Harima atbhuta atitayak.

  • @sarojinidamayanthi8289
    @sarojinidamayanthi8289 9 месяцев назад

    Teruwan saranai obatumata 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @HemasiriKulasekara-ye3xf
    @HemasiriKulasekara-ye3xf 9 месяцев назад +1

    May the trible gem Blass sir and all of them

  • @sahas_wathila
    @sahas_wathila 9 месяцев назад +1

    පපුවට දැනුන දුක කියන්න වචන නැත.කවුද මේ
    ඉන්ද්‍ර අපි දෙවි කෙනෙක් විදිහට පිං දෙන ඉන්ද්‍ර
    දෙවියන්ද නැත්නම් වෙනත් අයෙක්ද? පැහැදිලි කර දෙන්න.ඒ වගේම අද අහපු විස්තර මෙච්චර
    කල් දැකල තිබුනෙ ෆිල්ම් වල විතරයි.මේ මහ පොළොවෙ මෙහෙම දේවල් වුණාද කියල හිතාගන්නවත් බෑ.💖💖🙏🙏🙏🙏
    හෙළයට ජය.💖💖💖💖🙏🙏🙏🙏🙏

  • @aroshasanga2170
    @aroshasanga2170 9 месяцев назад

    සිව් හෙළයට ජයම වේවා.🙏🙏🙏🙏🙏🙏🙏

  • @NiroshaniAyandrika
    @NiroshaniAyandrika 8 месяцев назад

    🎉

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 9 месяцев назад +2

    💐💐💐💐💐🙏❤️🙏💐💐💐💐💐

  • @pradeepchathuranga9222
    @pradeepchathuranga9222 9 месяцев назад

    Ada nam samahata tanwala background music eka wadi.

  • @dhammika.presanga1738
    @dhammika.presanga1738 9 месяцев назад

    Gayan. Malli. Bs

  • @lahiruchanaka1957
    @lahiruchanaka1957 9 месяцев назад +2

    🙏🙏🙏

  • @thushanthadabare230
    @thushanthadabare230 9 месяцев назад +2

    🙏😍💐

  • @harshakuma5
    @harshakuma5 9 месяцев назад

    🙏🙏🙏💪💪💪 ජයවෙිවා ❤❤❤

  • @broken8570
    @broken8570 9 месяцев назад +2

    මං මේ වැඩසටහන පටන් ගත්ත දවසෙ ඉදන් අද වෙන තුරු නොකඩවා අහනවා එත් මට කිසිම දෙයක් අන්ශු මාත්‍රයක් වත් මතක් වෙන්නෙ නෑ නෙ

  • @anomapiyasili9499
    @anomapiyasili9499 9 месяцев назад

    Oba thumage me helidaraw kireema nisada pita rattu awith ape maha polawa scan karanna patan aragena kiyanne

  • @Anuradha-sachintha.267
    @Anuradha-sachintha.267 9 месяцев назад +2

    ❤❤❤

  • @chamilatharaka9222
    @chamilatharaka9222 9 месяцев назад

    ❤❤❤.....

  • @yehansampath8981
    @yehansampath8981 3 месяца назад

    Eka etha adatath eyala baya wela balan inawa dakinna puluwan.

  • @asanthaathukorala9403
    @asanthaathukorala9403 9 месяцев назад

    සිව්හෙලයට ජයම වේවා ❤❤❤❤

  • @SadunHerath-zb7iw
    @SadunHerath-zb7iw 9 месяцев назад

    Obai apa loka nayakaya

  • @sayurirandika709
    @sayurirandika709 9 месяцев назад +3

    අවුරුදු සිය දහස් ගණනක් එකම ඉරියව්වේ එකම දෙයක් දිහා බලන් ඉද්දි කොහොම ඇතිද...😢💝

  • @dedunurajanayaka6172
    @dedunurajanayaka6172 9 месяцев назад +2

    🙏🙏🙏🙏🙏

  • @0krishaniperera
    @0krishaniperera 9 месяцев назад

    Jaya sri rawana

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 5 месяцев назад

    Mewada satahana ahagena wada karana kota kalaya gewenawa dannema na mama inne pita rataka uae wala dawasa patan gaththa welawe idala sulu mohothak hara wada iwara wenakamma mama me wada satahana ahanawa balanawa godak pin obata

  • @jinendarisaram1838
    @jinendarisaram1838 6 месяцев назад

    🙏🙏🙏❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @pathmaherath5036
    @pathmaherath5036 9 месяцев назад

    Theruwan saranai 0bathumata dalada samidu pihitai

  • @sriyaabey61
    @sriyaabey61 9 месяцев назад

    ඔබතුමා කියන කථාව ඇත්තක්ම තමයි අපි කොයිමොහොතේ මැරෙයිද කියල හිතල කුසල් රැස්කරන එක එකපැත්තක් රාවණාරජුන්ගේ යුගයක්දැකල මැරෙන්න තියනවනම් කියන ආසාව තව පැත්තක් ඒත් අපිඒ යුගයේ ඉන්න ඇති ඉතින් හිත කැකැරෙනවා වේදනා දෙනවා ටිකටික අතිතයේ ඇත්ත දැනගනිද්දි ඒවා යටිහිතේ තැන්පත් වෙලා ඇති ඒකට පිටින් යන්නෙ කොහොමද ගොඩක් අයට ඒපුශ්නේ ඇති

    • @yasawathiemenike6686
      @yasawathiemenike6686 9 месяцев назад

      ඇසට කඳුලක් නැගෙන හෘද ස්පන්දනය වැඩි කරන මේ කතාව ඇහුවම මොකක්දෝ අමුතු කම්පනයක් ඇතිවුණා. සුරාසුර යුද්ධය කියල අපි පතපතින් හඳුනා ගත්තෙ මේ රාවණා ශිෂ්ටාචාරයේ ඇතිවූ සටන් ද මන්ද. කොහොම වුණත් ගයාන් ඔබ මොන තරම් හොඳ කාරුණික කෙනෙක් ද කියල හිතුන සසර ගමන නිම කරන්න හිතන කෙනෙකු නම් ඒ අරමුණ නැති කර ගන්න එපා කීවම. ඒත් මේකතාව ස්ම්පූණයෙන් අහල ඉන්න ඕන.❤❤❤❤❤❤❤❤

  • @lahirusandakalum6636
    @lahirusandakalum6636 9 месяцев назад +1

    ගයාන් අයියෙ

  • @sasindurangana352
    @sasindurangana352 9 месяцев назад

    😊

  • @SumuduSumudu-bp8sq
    @SumuduSumudu-bp8sq 9 месяцев назад +1

    ❣️❣️❣️❣️❣️❣️❣️

  • @Yxterofficial
    @Yxterofficial 9 месяцев назад +1

    🎧👽

  • @prasannafernando7608
    @prasannafernando7608 9 месяцев назад

    Oya Umaga Rathmalana Airforce camp aka yatin tiyenawa. Jalaya pirila tiye..

  • @Gn-123-i8m
    @Gn-123-i8m 9 месяцев назад +1

    පොලොන්නරුව නේද 👌

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 9 месяцев назад

    Mage wisawasaya pera kubukkan KUMARU hewat kumba karana kiyalai.🙏🙏🙏🙏❤

  • @dulajjsandeepa6950
    @dulajjsandeepa6950 9 месяцев назад

    Naka Cave Thailand wala tiyenne.. google eke search karal balanna..

  • @sathsaraperera6029
    @sathsaraperera6029 9 месяцев назад +1

    🙏♥️

  • @sudathwijekoon9369
    @sudathwijekoon9369 9 месяцев назад +2

    👍👍👍♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 5 месяцев назад

    Awurudu 54 kata mewage aga kilipola yana apage ithihasaya ahuwama i deviyane mewa ahalu nathi kandeka mokatada kiyala hithenawa mama dan thamai ithihasaya igena ganne marenna kalin mewa ahaganna salassuwata obata godak pin ❤❤❤❤❤❤❤❤