Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ ආදාහනාගාරයක් බැලූ බැල්මට පෙනෙනව මේව ගේ දෙයක් තේරුම් ගන්න බැරි උන් ඉන්න රටක් මේක,,ඔබ තුමාට ස්තූතියි,,අර සල්ලාල කමේ ගිය ගෑනුන්ගෙ දරුවන්ට මේව කුනුහරුප,
බොහොම වටිනා මෙවනි වීඩියෝ කරන ඔබට පිං...ඔබ නිවරදි අපේ ඉතිහාසය හංගලා ඉවරයි මේ ගැන තව දැනුවත් වෙන්න පුළුවන් ජයරත්න පතිරරාච්චි මාම ගයාන් සදකැලුම් මහත්මයා තව කීප දෙනෙක්ම ඉන්නව
try කරමු මල්ලි සත්‍ය සොයන්නම.....ජයවේවා,තෙරුවන්සරණයි.......!!!
බොහොම පින් මම ආසයි බෞද්ධ ඔිනම ස්ථානයක්ගැන දැනගන්න තෙරුවන් සරණයි
කෙනෙකුගේ දක්ෂතා , නිපුණතා , හැකියාව , පෞරුෂත්වය ගැන අගයන්න බුද්ධිමත් වෙන්න ,නිහතමානී වෙන්න , හෙළ පුරවැසියකු වෙන්න ,බෞද්ධ සිත් පහල වේවා
ඔයාගේ උපකල්පනය හරිම වටිනවා අයියේ. ❤ ඒ සමඟම මටත් අදහසක් ආවා. ඒ තමයි සම්බුද්ධ සාසනය වෙනුවෙන් සුවිශේෂී මෙහෙයක් ඉටු කරමින් අපවත් වෙන ස්වාමින් වහන්සේලාගේ දේහයන් ආදහනය කිරීම සඳහා ඔය ගොඩ නැගිල්ල ඉදි කරා වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඒ වගේම ඒ ගොඩ නැගිල්ල දිහා හොදින් බැලුවොත් පේනවා බිත්ති අතරින් වෘත්තාකාර සිදුරු තියලා තියනවා. ඒ කියන්නෙ ආදාහනයේදී පිට වන දුම පිට වෙන්න ඕනී එහෙම සිදුරු තියලා තියෙන්නෙ. ඔය ගොඩ නැගිල්ල ඇතුලේ නිවැරදි කැණීමක් කරලා කැණීම් සාම්පල් කොටස් රේඩියෝ කාබන් නිර්ණයකට ලක් කරා නම් සැබැවින්ම මෙය අදාහනාගාරයක්ද කියලා දැන ගන්න තිබුණා කියලා මට හිතෙනවා.
Obage videos balanne harima aasawen.👌👌hari watinawa obage uthsahaya..💐💐 API nodanna kochchara dewal me videos walin dana gaththa..👍.mageth ekama vishwasaya budun wahanse ipadune apema rate kiyalai🙏🙏🙏saadhu saadhu❤...eya sabawak nam ane api kochchara pinwanthada..🙏🙏.ithaa ikmanin shakshi sahithawa e saththaya eli wewaa.obata bohoo pin 🙏.. theruwan saranai ❤❤🙏
අපි නොදැකපු දෙයක් දැක බලාගන්න සැලැස්සුවාට බොහොම පින්..
මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරිම හරිම වටිනවා
ඔබතුමාගේ වැඩසටහන් මගින් නොදන්නා කරුණු රාශියක් දැනගන්න ලැබෙනව ඒ පිළිබඳ ඔබතුමාට ගොඩක් පින් ස්තුතියි. තෙරුවන් සරනයි
ඔබතුමා හරි පුරාවිද්‍යා ලොක්කන් පුටු රත්කලාට නියම නියම අතීතය අපිට අපේ දරුවන්ට පෙන්නන්න උත්සාහ කරන්නේ නැ සමහර උන්නැහැලාගේ කටවල් ඩොලර් වලින් හිරකරලා ඔබ තුමාට පිං
Good program. May all the sri Lankans open their eyes 🙏🙏
අපේ හෙල බිමේ තමා බුදුන් වහන්සේගේ ජම්බුද්දිපය ❤ හදවතින්ම් ම ආදරෙයි මගෙ රටට මගේ රටේ තියෙන ඉතිහාසය හෙලිවේන්න ඔනේ ...❤
කොන්ද කෙලින් තියන් බය නැතිව කීයන්න බුදුන් වහන්සේ ඉපදුන රට මෙක ජන්බුත්දිපය කියල එච්චරයි :❤💪👍🙏
අනුරුවක් යකෝ, පොලොන්නරු යුගයේ හදල තියෙන්නේ, බුදුන් උපන් රට ගගා බෙරිහන් දෙන්න එපා මීවනපලානේ විකෘතිකයෝ වගේ 😂
මෝඩ හැත්ත මිවනපලානෙ ගාවට ගිය එකෙක්ද කොහෙද
Sakwala paura , Uputa ganima ,Sathya soya වගෙ youtube channel කරන අයගෙ videos refer කරන්න.ඔයාල හැමෝම එකට එකතු වෙලා සත්‍ය සොයා යන්න.දර කෝටු එකට තියල මිටි බැන්දම කඩල දාන්න අපහසුයි ❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
Ithaama ageyi...research ekakma kalanam obatath watinawa, apitath watinawa.❤️
මේව ගැන ඉදිරි පරම්පරාවට කියන්න කටයුතු කරන්න ඔබතුමාට බොහොම පින්.
ඔබගේ අනුමානය සත්‍ය විය හැකියි ස්තුතියි ඔබතුමාට
ඔබ කරන මෙහෙය ගොඩක් වටිනවා අනාගතේ දරුවන්ට අපේ අතීතය සොයා යන්න බොහොම පින් තෙරුවන් සරණයි 🙏🏿🙏🏿
තෙරුවන් සරණ යි
❤❤❤
❤ budusaranai
Budu saranai❤❤❤❤
ඔබතුමාට තේරෙන දේ අපේ රටේ ඉන්න බලධාරීන් ට තේරුම් ගන්න බැරි ඒකනේ පුදුමේ
අප රටෙ සබැ ඉතිහසය අපි 80% වත් දන් නැ මෙවගේ හරි අපේ ඉතිහාසය ගැන කතාකරන එක ගැන ගොඩක් සතුටියි ❤🙏
❤❤❤🌹🌹🌹🙏🙏🙏
Agree with you. suwapathwewa
🙏
❤❤හොද පැහැදිලි කිරීමක්
💞💮🌸🏵️💐🙏🙏🙏
තෙරුවන් සරණයි ...
බුදුන් උපන් හෙලබිම . ජය ජය
Budusaranai..
Ape ithihasaya eka ekata ona vidiyata wenas karala , yata gahala , wala dala,nidi karawala thiyenney. Oyata godak pin. Haaara haaara mewa hoyala kiyanawata. Ape rate samaharak gon minissu thama hitha gena inney api vijaya gen pewatha enawa kiyala. Oka budunge chithakaya wenna berith ne. Thawa issarahata ewath eli wei budun aththatama hitiye koheda kiyala. Iditiyatama Yanna. Api oba samagai.
නමෝබුද්ධාය 🙏
❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා
Very good program but I was waiting to hear the net conclusion of what this building is or at least guide us to a book or records that will educate us on this valuable structure. Tks
Meka balanna math giya polonnaruwe.giya satiye...lassanai ethin ...
හරි අපූරුවට අයිතිහාසික කරුව ඉස්මතු කර ගැනීමට හැකි අයුරින් එළි කර දීම ගැන ස්තූතියි ඔබට
💐
🏵🏵🏵🏵🌼🌼🌼🏵🏵🏵🏵
ඔබ කියන දේ ඇත්ත විය හැකිය. 🤔 🤔 🤔
Godak watine vidio eth ewa balanne suwalpe denek pamanai man hoye hoya yanne mewa balanne
අපේ රටෙි ඉපැරනි හෙල රජ දරැවන්ගේ දස්කමි පිලිබදව දැන ගන්න ආසයි ඔබට ගොඩාක් සතැතියි
ඔබගේ වීඩියෝ වලට නම් යොදන විට වඬාත් සැළකිලිමත් ව ඒවාට නම් යොදන මෙන් ඉල්ලා සිටිනවා...ඒ පිළිබඳව බොහෝ දෙනෙක් විවේචන එල්ලකර තිබෙනවාත් දුටුවා...ඔබතුමා බොහෝ වෙහෙස වී කරනු ලබන මේ සියළු වීඩියෝ වලට සැබෑ වටිනාකමක් ලැබෙන්නේ අව්‍යාජව ඒ පිළිබඳව හඳුන්වා දුන්විට පමණකි...මගේ අදහස මේ ඉදිරිපත් කලේ.තෙරුවන් සරණයි
So true. The topics are very misleading. He wants more people to click on his videos so, he is using fake titles.
@@chamisenanayake4361 කොහොමද ඔබ කියන්නෙ ඒවා වැරදියි කියල
Atthatma me sthupaya mokkda ?
@@rupikapriyangani1087 මටත් හිතෙනව දැං තියෙන ආදාහනාගාර වාගෙ එදා තිබුන අරහතුන් වහන්සේලා ආදාහනය කරන ආදාහනා ගාරයක්. කියල🙏🏻💐 බුදුසරණයි
මන් එකගයි ඔබත් සමග,මාද මෙතුමට ඔබ කියන දේ කියලා පැහැදිලි කිරීමක් කලා,😌🤗
🙏🙏🙏🙏
💚💚💚
❤❤❤ මෙය බුද්ධ ආදාහන චිතකයේ ආකෘතියකි
❤ thanks
Mama hithanne da oba sithu lesa adahana chithakayak kiyana .day hari
අයියා කියන විදියට ආදාහන චිතක ආකෘතියක් වෙන්නත් පුළුවන් සමහරවිට කාලිංග මාඝ යුගයේ හිංදු ගොඩනැගිල්ලක්ද දන්නෙත් නෑ..දළදා මළුවේ තියෙන නිසා ආදහන ආකෘතියක් කියල මටත් හිතෙනව.. තවත් මේ ගොඩනැගිල්ල ගැනම වීඩියෝ එකක් කරන්න..දෙවෙනි මහලේ කැඩීගිය අඹනලද රූප වගයකුත් පේනව නේද..❤🎉
👍👍❤❤🎉🎉🎉
බුදුන් වහන්සේගේ සිරි දේහය ආදාහනය කලේ නම් බුදුගලය් එහි ද්‍රෝනබමුනගෙ සෙල්ලිපියක් පවා තියනව මේ එහි ආකෘතියක් විය හැකීය්
ඔබගේ ගවේෂණාත්මක ඉදිරිපත් කිරීම හොඳයි අගය කරනවා එමෙන්මඉතිහාස ගවේෂණය කරන අනෙකුත් අයත් සමග එක්ව සාකච්ඡා කර කණ්ඩායමක් වශයෙන් පුදුමතයක් විදියට ඉදිරිපත් කරනවා නම් වඩාත් සුදුසුයි කියා සිතෙනවා තෙරුවන් සරණයි
🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍❤️
🎉🎉🎉🎉🎉🎉🎉😢😢😢
හොයලා බලන්න කියලා මම විශ්වාස කරනවා සාදු සාදු සාදු
Oyage adahasa waradak na jayawewa
❤ mata හිතාගන්නට අමාරුයි
භාගෙට බලපු අය බැනලා තියෙනවා බුදුන්වහන්සේ පිරිනිවන්පාන්නේ සීගිරිය රාම කැලේ මෙය චිතකයේ අනුරුවක් සත්‍ය චිතකය පිදුරංගල තමයි ස්ථාපිතකරලා බුදුන් වහන්සේ ආදහනය කලේ 😢මෙහි අනුරුවක් දඹුලුලෙනේ තියනවා❤
We need free thinking individuals like this to revive our History!! not Parrots who are stuck at 2nd Century B.C.
සත්මහල් ප්‍රාසාදයක් විතරක් කියල කිව්වට ඒක හදපු යුගයක් ..හැදුවේ කවුද කියල හොයලවත් නැහැ පුරා විද්‍යාවෙන් . ඔබගෙ අනුමානය හරි . මුල් ත්‍රිපිටකයේ මේ ගැන සඳහනක් ඇති .
ආසිර්වාද වේවා
Api addaayathmika danuma thiyana kenekugen upades gamu
ඔය බුද්ධ භූමිය ....බුදුපියාණන් වහන්සේ වැඩ..hiti.tanui
ඔබ හරි මහත්තයා
Sabe hela itihase hoyanna putha❤
හොඳ උපකල්පනයක්. අදත් ඒ ආකෘතියේ ලක්ෂණ අපේ සංස්කෘතිය තුල ඇත. මීට සමානකම් ඇති චෛත්‍යයක් අනුරපුර අභයගිරිය ආසන්නයේ නඛා වෙහෙර නමින් ඇත. මේවා ගැන නිරීක්ෂනාත්මක ගවේෂණයක් නොවීම අපේ අභාග්‍යක්.
බුදුන් ජීවමාන කාලයේ බුදු පියානන් වහන්සේගේ නියපොතු තැම්පත් කරලා හදපු වෙහෙර තමයි නකා වෙහෙර කියලා කියන්නේ.
ඔබේ අදහස සමග එකගයි.
නඛා කියන්නේ නිය. නිය ධාතූන් වහන්සේලා තැම්පත් කල වෙහෙරක්. නිය ධාතූන් පවා ඉන්දියාවෙන් ලංකාවට අරගෙන ඇවිත්.... කොහොමද ලංකාවේ වැඩ්ඩෝ...
DEPARTMENT OF ARCHAEOLOGY🤡 6:00 🤡🤡🐂🐂🐂🐂😱😱 sri lanka
සෙල්ලිපිවල මෙ ගැන සහන්කරල ඇති ඇත්ත ඉතිහාසය මතු වෙනවට පුරාවිද්‍යාවෙ ඉන්න අය කැමති නැහැනෙ
ඔබ පෙන්වන ස්තානය පොලොන්නරු යුගයේ ඉදිකිරමකි.
ඔව්, පැහැදිලිව ම
B.s
ඔව් ගවේෂණය කරන්න වටිනා අදහසක්
ඔබේ අදහස් valata ගරු කරනවා, සත්‍ය kavada හෝ මේ හෙළ බිමේ මතු venava.🎉🎉🎉
ඉතින් දැන් අපේ ඉන්න වනෙ අතීතය අනාගතය කියන්න පුලුවන් අය.මේ අයට බැරිද, අවුරැදු ගනන් ධ්‍යන වඩන අය බොහෝ ඉන්නවනෙ..ඉතින් මේ අයට පුලුවන් වෙන්න ඕනෙ නේද මේක මොකක්ද කියන්න..“ ඉලග ජනාධපති මෙයා තමයි එන්නෙ කියල මං කිව්ව නේද?” කියල බොහෝ අය කිව්ව.. ඉතින් පේනයක් බලල මේකත් කියන්න බැරිද? ඔබ කරන මේ වීඩියෝ ඉතාම අගය කල යුතුයි🌷👍
කවුද දන්නෙ මේ පිරිනිවන් පාන සෑම බික්ශුවක්ම ආදාහනය කරන්න මෙහෙම තැනක් හැදුවානම්...
සීගිරිය ගැන තව video එකක් ලබාදෙන්න
මෙිය නමි ඇත්තටම අපේ ගොතම බුදුන් වහන්සේගේ ආදාහනාකරපු සඵානය වන්න පුඑවන් .මෙිවා සොයා සත්‍ය එලිකරගන්න හැමොම එක්වෙමු.විදෙශික රටවල් විසින් යටපත් කරපු අපේ ඉතිහාසයයි.බුදධ ශක්තියේ බලයෙන් සත්‍ය මතුවෙවා.අනේ අපේ බුදුන් ඉපදුන පිංබිමෙි අගයක් නොදැනෙන පාලන තුුන්තුයක් අවු හැත්තැගානක් ගියත් මෙිවා ගැන වැරදි දෙයමයි අපට ඉගැන් වු පොත්පත් වල තිබුනේ්.මොළයක් තිබුන එකෙක් මෙි හෙළයේ ඉදල තියෙනවද.අද පෙර පිනකට මෙිසත්‍ය මතුකරන්න පෙන්වන්න ඔබතුමන්ලා කරන්නේ කුසලක් කුියාවලට ආශිර්වාදය ලැබෙිවා.අපට දැන් අවබොදයෙන් වදින්න හැකිය.අපගේ ගොතම බුදුන් ගේ ස්පර්ශ උන ස්එාන.සිරි පතුල්.පිරිනිවන පාපුතැන් ඉපදුන ස්එාන.බුදුවුන ස්එාන.දමිසක් පැවතුමි සුතුුය දෙශනා කරපු ස්එාන දන්නවා.එතැන් දැසින් දැක බලා වැද සත්‍ය අවබොධ කරගමු.නිවන කරා යමු.නිර්මල සත්‍ය බුදුදහම එලිකරන සහ ඒ පිලිබදව ගවෙිසන කරන .සහ එංගලන්තයේ තිබෙන.අපගේ කොල්ලකාපු සියඑ දේ හෙළයට ගෙන්වා ගැනිමට කටයුතු කරන ස්වාමින් වහන්සේලාටත් හෙළයන්ටත් කුසල් බලය ලැබෙිවා.හෙමරතන හාමුදුරැවනේ එංගලංන්කත් මිවුසියමි එකේ තියෙන අපේ පුස්කොල පොත් සහ වටිනා දෙවල් ටික ගෙන්වන්න කටයුතු කරන්න.නොමැරෙන අය නෙමෙයි.ජිවත් වන සුඑ කාලයට එවැනි දෙයක් කරලාවත් පවි සමනය කරගන්න.
ඔයාගේ තර්කන වලට මම කැමතියි. හැබැයි චත්තාරිමානිඨානානී මම විස්වාස කරනවා. එම ස්ථාන යම් මිනුමකකට අදාලව රෙඛීය හෝ යම් රටාවක යම් මිනුමක පිහිටා තිබිය යුතුයි. මම මාගදී භාෂාව තියා අපි සමහර සිංහල වචන නිර්වචනය කරන්න දන්නේ නෑ. කතාවට නෙවෙයි අපි බහුස්‍රැතයො නෙවෙයිනේ. පරිනිර්වාණ සූත්‍රයේ 95වන ේදය එක් එක් අයට යම් යම් කියවීම් තිබුනට සංගායනාවක් වගේ හරි එක මතයකට ආවොත් බුද්ධ ඉතිහාසය අපිට බොහෝ දුරට ප්‍රත්‍යක්ෂ කර ගන්න පුළුවන්....!!!!
වීඩියෝ එක තේරුම් අරං නෑනෙ, ආකෘතියක් ඔය,වන්දනාව සදහා
මොකක්ද ඔය චත්තාරි මානි කියන ගාතාවෙ තේරුම
ඔය තියන්නේ අපේ ගොතම බුදුන් ගේ ස්‍රි දේහය අදාහනය කර චිතකයේ අනුරුවක් මන් දැන ගත්තේ හාමුදුරු නමකගෙන්
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේන් මේවා සුද්ධ කරලා සංරක්ෂණය කළා නම් කොච්චර හොඳයිද .
Undanna magulak na sudda kiuwade thamai undanne
හිනායන කතා කියන්න එපා...
😮 wenna puluwan🇱🇰👍
Aththatama wenna puluwan
එඅම ස්තානයට අර්තය හරියටම ගලපෙනවා.එහි අභ්‍යන්තරය ස්කෑන් කිරීම වටිනවා.මොකද ආදහනයෙන් පසුව ගුලිවන රන් හෝ අවසන් අලුකොටස් එකතුන්කොටඑහි රාශීකොට තැන්පත් කර නැට්ග්නම් තමා පුදුමෙ..
😅
ඔබ තුමාට තරම්වත් මොලයක් ඔය ලන්කාවේ බක පන්ඩිතයන්..කියන උන්ට නැහැ ..පුරාවිද්‍යා කියගන්නා නූගත් කාලකන්නි..හොර පඩි ..ගන්න හොර හැත්ත අතුගාල තොලොන්චි කරලස් තරුන උගත් ඔබතුමා වගේ රටට ආදරය කරන අයට බාර..දෙන්න..ඕනේ ..
Aththatama ese siduwiya hekiy .
ඇත්තටම ඕක ඔබතුමා කියන පරිදි අනුරුවක් විය හැකියි ඒ නිසා ඉදිරිපත් කිරීම වැදගත්වෙයි... මේවායේ නියම ස්ව්ස්භාවයෙන් අපිට දැන ගන්න වෙන්නෙ අදහස් කිරීම් හා පැරණි දේවල් අද්‍යනය කිරීමෙන් ඒවා කරන්න තියෙන තැන ගැන අපිට සත පහක විස්වාසයක් නැහැ ඒනිසා කබන් පරීක්ෂන කරන්න හොඳ විදියක් බැලුවොත් නරකද
ඕඋ දැන් තේරෙන්නේ ඔයාට ගොඩක් පිං
Chandana saya.
පරාක්‍රමබාහු පිළිමය ගැනත් හැකිනම් අධයනයක් කරන්න.එය ජම්බුද්වීපයට ඉමහත් බලපෑමක් කල පුද්ගලයෙකුගෙ බවට තොරතුරු යම් තැනක තියෙනවා.නමුත් ඔවුන්ගෙන් එය ගන්න බෑ
මට ඔබ තුමාගෙ දුරකථන අන්කය දෙන්න පුලුවන් ද
ෆේස්බුක් එන්න
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Karunakarala wena wadagath video ekak karanna paw karaganne nathuwa apagatha wenne nathiwa inna minissu dan moda ne budun desu dharmaya pamanak hodin awabhoda karaganna try karanna ipaduna thana piriniwan pewa sthana chithakaya wedagath ne budun deshana kale ne ewa hoyanna kiyala
👍👍👍👍🎉🎉🎉🎉
ස්තුතියි ,හරි දේ පහදා දුන්නාට
ශ්‍රද්ධාව වැඩි වූ කල්හි, ප්‍රඥාව අහිමිවනු ඇත..... මේත් එහෙම කෙනෙක්
@@Lakruwan891හරියට හරි.. ගොන් ගස්..
Mishanari Paranavithana saha wathwan Thatta Some. Okun thamai lankawe ithihase henguwe saha hanganne.
Mn oka athulata ebila balala thiyei .ehema miniyak danna bane.eke athule kuharawala pihitima wenas.meka athulath pennala pahadili karanna
මේ ආදාහනාගාරයක් බැලූ බැල්මට පෙනෙනව මේව ගේ දෙයක් තේරුම් ගන්න බැරි උන් ඉන්න රටක් මේක,,ඔබ තුමාට ස්තූතියි,,අර සල්ලාල කමේ ගිය ගෑනුන්ගෙ දරුවන්ට මේව කුනුහරුප,
බොහොම වටිනා මෙවනි වීඩියෝ කරන ඔබට පිං...ඔබ නිවරදි අපේ ඉතිහාසය හංගලා ඉවරයි මේ ගැන තව දැනුවත් වෙන්න පුළුවන් ජයරත්න පතිරරාච්චි මාම ගයාන් සදකැලුම් මහත්මයා තව කීප දෙනෙක්ම ඉන්නව
try කරමු මල්ලි සත්‍ය සොයන්නම.....ජයවේවා,තෙරුවන්සරණයි.......!!!
බොහොම පින් මම ආසයි බෞද්ධ ඔිනම ස්ථානයක්
ගැන දැනගන්න තෙරුවන් සරණයි
කෙනෙකුගේ දක්ෂතා , නිපුණතා , හැකියාව , පෞරුෂත්වය ගැන අගයන්න බුද්ධිමත් වෙන්න ,නිහතමානී වෙන්න , හෙළ පුරවැසියකු වෙන්න ,බෞද්ධ සිත් පහල වේවා
ඔයාගේ උපකල්පනය හරිම වටිනවා අයියේ. ❤ ඒ සමඟම මටත් අදහසක් ආවා. ඒ තමයි සම්බුද්ධ සාසනය වෙනුවෙන් සුවිශේෂී මෙහෙයක් ඉටු කරමින් අපවත් වෙන ස්වාමින් වහන්සේලාගේ දේහයන් ආදහනය කිරීම සඳහා ඔය ගොඩ නැගිල්ල ඉදි කරා වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. ඒ වගේම ඒ ගොඩ නැගිල්ල දිහා හොදින් බැලුවොත් පේනවා බිත්ති අතරින් වෘත්තාකාර සිදුරු තියලා තියනවා. ඒ කියන්නෙ ආදාහනයේදී පිට වන දුම පිට වෙන්න ඕනී එහෙම සිදුරු තියලා තියෙන්නෙ. ඔය ගොඩ නැගිල්ල ඇතුලේ නිවැරදි කැණීමක් කරලා කැණීම් සාම්පල් කොටස් රේඩියෝ කාබන් නිර්ණයකට ලක් කරා නම් සැබැවින්ම මෙය අදාහනාගාරයක්ද කියලා දැන ගන්න තිබුණා කියලා මට හිතෙනවා.
Obage videos balanne harima aasawen.👌👌hari watinawa obage uthsahaya..💐💐 API nodanna kochchara dewal me videos walin dana gaththa..👍.mageth ekama vishwasaya budun wahanse ipadune apema rate kiyalai🙏🙏🙏saadhu saadhu❤...eya sabawak nam ane api kochchara pinwanthada..🙏🙏.ithaa ikmanin shakshi sahithawa e saththaya eli wewaa.obata bohoo pin 🙏.. theruwan saranai ❤❤🙏
අපි නොදැකපු දෙයක් දැක බලාගන්න සැලැස්සුවාට බොහොම පින්..
මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරිම හරිම වටිනවා
ඔබතුමාගේ වැඩසටහන් මගින් නොදන්නා කරුණු රාශියක් දැනගන්න ලැබෙනව ඒ පිළිබඳ ඔබතුමාට ගොඩක් පින් ස්තුතියි. තෙරුවන් සරනයි
ඔබතුමා හරි පුරාවිද්‍යා ලොක්කන් පුටු රත්කලාට නියම නියම අතීතය අපිට අපේ දරුවන්ට පෙන්නන්න උත්සාහ කරන්නේ නැ සමහර උන්නැහැලාගේ කටවල් ඩොලර් වලින් හිරකරලා ඔබ තුමාට පිං
Good program. May all the sri Lankans open their eyes 🙏🙏
අපේ හෙල බිමේ තමා බුදුන් වහන්සේගේ ජම්බුද්දිපය ❤ හදවතින්ම් ම ආදරෙයි මගෙ රටට මගේ රටේ තියෙන ඉතිහාසය හෙලිවේන්න ඔනේ ...❤
කොන්ද කෙලින් තියන් බය නැතිව කීයන්න බුදුන් වහන්සේ ඉපදුන රට මෙක ජන්බුත්දිපය කියල එච්චරයි :❤💪👍🙏
අනුරුවක් යකෝ, පොලොන්නරු යුගයේ හදල තියෙන්නේ, බුදුන් උපන් රට ගගා බෙරිහන් දෙන්න එපා මීවනපලානේ විකෘතිකයෝ වගේ 😂
මෝඩ හැත්ත මිවනපලානෙ ගාවට ගිය එකෙක්ද කොහෙද
Sakwala paura , Uputa ganima ,Sathya soya වගෙ youtube channel කරන අයගෙ videos refer කරන්න.ඔයාල හැමෝම එකට එකතු වෙලා සත්‍ය සොයා යන්න.දර කෝටු එකට තියල මිටි බැන්දම කඩල දාන්න අපහසුයි ❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
Ithaama ageyi...research ekakma kalanam obatath watinawa, apitath watinawa.❤️
මේව ගැන ඉදිරි පරම්පරාවට කියන්න කටයුතු කරන්න ඔබතුමාට බොහොම පින්.
ඔබගේ අනුමානය සත්‍ය විය හැකියි ස්තුතියි ඔබතුමාට
ඔබ කරන මෙහෙය ගොඩක් වටිනවා අනාගතේ දරුවන්ට අපේ අතීතය සොයා යන්න බොහොම පින් තෙරුවන් සරණයි 🙏🏿🙏🏿
තෙරුවන් සරණ යි
❤❤❤
❤ budusaranai
Budu saranai❤❤❤❤
ඔබතුමාට තේරෙන දේ අපේ රටේ ඉන්න බලධාරීන් ට තේරුම් ගන්න බැරි ඒකනේ පුදුමේ
අප රටෙ සබැ ඉතිහසය අපි 80% වත් දන් නැ මෙවගේ හරි අපේ ඉතිහාසය ගැන කතාකරන එක ගැන ගොඩක් සතුටියි ❤🙏
❤❤❤🌹🌹🌹🙏🙏🙏
Agree with you. suwapathwewa
🙏
❤❤හොද පැහැදිලි කිරීමක්
💞💮🌸🏵️💐🙏🙏🙏
තෙරුවන් සරණයි ...
බුදුන් උපන් හෙලබිම . ජය ජය
Budusaranai..
Ape ithihasaya eka ekata ona vidiyata wenas karala , yata gahala , wala dala,nidi karawala thiyenney. Oyata godak pin. Haaara haaara mewa hoyala kiyanawata. Ape rate samaharak gon minissu thama hitha gena inney api vijaya gen pewatha enawa kiyala. Oka budunge chithakaya wenna berith ne. Thawa issarahata ewath eli wei budun aththatama hitiye koheda kiyala. Iditiyatama Yanna. Api oba samagai.
නමෝබුද්ධාය 🙏
❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා
Very good program but I was waiting to hear the net conclusion of what this building is or at least guide us to a book or records that will educate us on this valuable structure. Tks
Meka balanna math giya polonnaruwe.giya satiye...lassanai ethin ...
හරි අපූරුවට අයිතිහාසික කරුව ඉස්මතු කර ගැනීමට හැකි අයුරින් එළි කර දීම ගැන ස්තූතියි ඔබට
💐
🏵🏵🏵🏵🌼🌼🌼🏵🏵🏵🏵
ඔබ කියන දේ ඇත්ත විය හැකිය. 🤔 🤔 🤔
Godak watine vidio eth ewa balanne suwalpe denek pamanai man hoye hoya yanne mewa balanne
අපේ රටෙි ඉපැරනි හෙල රජ දරැවන්ගේ දස්කමි පිලිබදව දැන ගන්න ආසයි ඔබට ගොඩාක් සතැතියි
ඔබගේ වීඩියෝ වලට නම් යොදන විට වඬාත් සැළකිලිමත් ව ඒවාට නම් යොදන මෙන් ඉල්ලා සිටිනවා...ඒ පිළිබඳව බොහෝ දෙනෙක් විවේචන එල්ලකර තිබෙනවාත් දුටුවා...ඔබතුමා බොහෝ වෙහෙස වී කරනු ලබන මේ සියළු වීඩියෝ වලට සැබෑ වටිනාකමක් ලැබෙන්නේ අව්‍යාජව ඒ පිළිබඳව හඳුන්වා දුන්විට පමණකි...මගේ අදහස මේ ඉදිරිපත් කලේ.තෙරුවන් සරණයි
So true. The topics are very misleading. He wants more people to click on his videos so, he is using fake titles.
@@chamisenanayake4361 කොහොමද ඔබ කියන්නෙ ඒවා වැරදියි කියල
Atthatma me sthupaya mokkda ?
@@rupikapriyangani1087 මටත් හිතෙනව දැං තියෙන ආදාහනාගාර වාගෙ එදා තිබුන අරහතුන් වහන්සේලා ආදාහනය කරන ආදාහනා ගාරයක්. කියල🙏🏻💐 බුදුසරණයි
මන් එකගයි ඔබත් සමග,මාද මෙතුමට ඔබ කියන දේ කියලා පැහැදිලි කිරීමක් කලා,😌🤗
🙏🙏🙏🙏
💚💚💚
❤❤❤
❤❤❤ මෙය බුද්ධ ආදාහන චිතකයේ ආකෘතියකි
❤ thanks
🙏
Mama hithanne da oba sithu lesa adahana chithakayak kiyana .day hari
අයියා කියන විදියට ආදාහන චිතක ආකෘතියක් වෙන්නත් පුළුවන් සමහරවිට කාලිංග මාඝ යුගයේ හිංදු ගොඩනැගිල්ලක්ද දන්නෙත් නෑ..දළදා මළුවේ තියෙන නිසා ආදහන ආකෘතියක් කියල මටත් හිතෙනව.. තවත් මේ ගොඩනැගිල්ල ගැනම වීඩියෝ එකක් කරන්න..දෙවෙනි මහලේ කැඩීගිය අඹනලද රූප වගයකුත් පේනව නේද..❤🎉
👍👍❤❤🎉🎉🎉
බුදුන් වහන්සේගේ සිරි දේහය ආදාහනය කලේ නම් බුදුගලය් එහි ද්‍රෝනබමුනගෙ සෙල්ලිපියක් පවා තියනව මේ එහි ආකෘතියක් විය හැකීය්
ඔබගේ ගවේෂණාත්මක ඉදිරිපත් කිරීම හොඳයි අගය කරනවා එමෙන්මඉතිහාස ගවේෂණය කරන අනෙකුත් අයත් සමග එක්ව සාකච්ඡා කර කණ්ඩායමක් වශයෙන් පුදුමතයක් විදියට ඉදිරිපත් කරනවා නම් වඩාත් සුදුසුයි කියා සිතෙනවා තෙරුවන් සරණයි
🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍❤️
🎉🎉🎉🎉🎉🎉🎉😢😢😢
හොයලා බලන්න කියලා මම විශ්වාස කරනවා සාදු සාදු සාදු
Oyage adahasa waradak na jayawewa
❤ mata හිතාගන්නට අමාරුයි
භාගෙට බලපු අය බැනලා තියෙනවා බුදුන්වහන්සේ පිරිනිවන්පාන්නේ සීගිරිය රාම කැලේ මෙය චිතකයේ අනුරුවක් සත්‍ය චිතකය පිදුරංගල තමයි ස්ථාපිතකරලා බුදුන් වහන්සේ ආදහනය කලේ 😢මෙහි අනුරුවක් දඹුලුලෙනේ තියනවා❤
We need free thinking individuals like this to revive our History!! not Parrots who are stuck at 2nd Century B.C.
සත්මහල් ප්‍රාසාදයක් විතරක් කියල කිව්වට ඒක හදපු යුගයක් ..හැදුවේ කවුද කියල හොයලවත් නැහැ පුරා විද්‍යාවෙන් . ඔබගෙ අනුමානය හරි . මුල් ත්‍රිපිටකයේ මේ ගැන සඳහනක් ඇති .
ආසිර්වාද වේවා
Api addaayathmika danuma thiyana kenekugen upades gamu
ඔය බුද්ධ භූමිය ....බුදුපියාණන් වහන්සේ වැඩ..hiti.tanui
ඔබ හරි මහත්තයා
Sabe hela itihase hoyanna putha❤
හොඳ උපකල්පනයක්. අදත් ඒ ආකෘතියේ ලක්ෂණ අපේ සංස්කෘතිය තුල ඇත. මීට සමානකම් ඇති චෛත්‍යයක් අනුරපුර අභයගිරිය ආසන්නයේ නඛා වෙහෙර නමින් ඇත. මේවා ගැන නිරීක්ෂනාත්මක ගවේෂණයක් නොවීම අපේ අභාග්‍යක්.
බුදුන් ජීවමාන කාලයේ බුදු පියානන් වහන්සේගේ නියපොතු තැම්පත් කරලා හදපු වෙහෙර තමයි නකා වෙහෙර කියලා කියන්නේ.
ඔබේ අදහස සමග එකගයි.
නඛා කියන්නේ නිය. නිය ධාතූන් වහන්සේලා තැම්පත් කල වෙහෙරක්. නිය ධාතූන් පවා ඉන්දියාවෙන් ලංකාවට අරගෙන ඇවිත්.... කොහොමද ලංකාවේ වැඩ්ඩෝ...
DEPARTMENT OF
ARCHAEOLOGY🤡 6:00 🤡🤡🐂🐂🐂🐂😱😱 sri lanka
සෙල්ලිපිවල මෙ ගැන සහන්කරල ඇති ඇත්ත ඉතිහාසය මතු වෙනවට පුරාවිද්‍යාවෙ ඉන්න අය කැමති නැහැනෙ
ඔබ පෙන්වන ස්තානය පොලොන්නරු යුගයේ ඉදිකිරමකි.
ඔව්, පැහැදිලිව ම
B.s
ඔව් ගවේෂණය කරන්න වටිනා අදහසක්
ඔබේ අදහස් valata ගරු කරනවා, සත්‍ය kavada හෝ මේ හෙළ බිමේ මතු venava.🎉🎉🎉
ඉතින් දැන් අපේ ඉන්න වනෙ අතීතය අනාගතය කියන්න පුලුවන් අය.මේ අයට බැරිද, අවුරැදු ගනන් ධ්‍යන වඩන අය බොහෝ ඉන්නවනෙ..ඉතින් මේ අයට පුලුවන් වෙන්න ඕනෙ නේද මේක මොකක්ද කියන්න..
“ ඉලග ජනාධපති මෙයා තමයි එන්නෙ කියල මං කිව්ව නේද?” කියල බොහෝ අය කිව්ව.. ඉතින් පේනයක් බලල මේකත් කියන්න බැරිද?
ඔබ කරන මේ වීඩියෝ ඉතාම අගය කල යුතුයි🌷👍
කවුද දන්නෙ මේ පිරිනිවන් පාන සෑම බික්ශුවක්ම ආදාහනය කරන්න මෙහෙම
තැනක් හැදුවානම්...