ශිරාලියෙන් ආ අමුත්තා කතාකරයි

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024
  • #ravana #gayansandakelum #chakra #chakrayudhaya

Комментарии • 383

  • @jananilakma8042
    @jananilakma8042 Год назад +28

    ආනන්ද මෛත්‍රී හිමිගේ හඩට සමාන හඩක්,, ශිරාලියෙන් අපගේ හෙළ දීපයට පැමිනි ඔබට බොහෝ පින් ,තුනුරුවන් සරණයි ....

  • @jananilakma8042
    @jananilakma8042 Год назад +39

    මගේ රට,බුදු සසුන රැකේවා. රාවණ පිහිටි හෙළයන්ට හෙළදීපයට ලැබේවා ...... ඔබතුමාට නිදුක් නීරෝගී ශක්තිමත් ඉදිරි ගමනක් ලැබේවා ... ඔබතුමාට බොහොම පින්....

  • @gaveeshapremarathna12
    @gaveeshapremarathna12 2 месяца назад +1

    මේ කතාපුවත ඇසීමට සැලැස්වූ විශ්ව මාතාවටත් ඔබතුමාටත් අනේකවාරයක් ස්තූතියි 🙏💐

  • @dileekadassanayake8858
    @dileekadassanayake8858 Год назад +24

    අපි කොයිතරම් පිං කරල තියනවා ද අමතකව ගිය ඒ කතාව මේ විදියට අහන්න ලැබිම.. අද නම් ඇග සීතල වෙලා ගියා..❤ විශ්ව ආශිර්වාදය ලැබේවා ඔබතුමාට ❤ සහස්‍රමුක රාවණා❤

  • @KunkumaIroshBandara
    @KunkumaIroshBandara Год назад +18

    2016 - 2017 කාලයේ සිට බලන් හිටියා මේ කොටස අහන්න. පොරොන්දුව ඉටු කලාට ගොඩක් ස්තූතියි.

  • @maleeseethawakage3637
    @maleeseethawakage3637 Год назад +70

    මේ දවස් තුනේම බලා උන්නා මේ වැඩ සටහන ගේනකම්, ඇති යන්තම් අද දාලනේ, බොහොම පිං ඔබ‍ට අපි ආදරය කරන අපේ අතීතයේ හෙළ ඉතිහාසය නැවත අපවෙත ගෙනෙන්නට ඔබ දරන උත්සාහයට, රවණා අප්පච්චිගේ පිහිටයි ඔබ‍ට 🙏🙏🙏

  • @nilukadamayanthi5574
    @nilukadamayanthi5574 10 месяцев назад +4

    ශිරාලියෙන් ආ අමුත්තාට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අපිට අපේ අතීතය මතක් කරන ඔබතුමාටත් පින්

  • @ruwinimendis4731
    @ruwinimendis4731 Год назад +20

    මැරෙන්න කලින් මේ වගේ කථාවක් අහන්න ලැබීමම මගේ පෙර පිනක් කියලා හිතෙනව.🙏🙏

  • @manojsadaruwan8412
    @manojsadaruwan8412 Год назад +20

    ඒ... සීයගේ කටහඩේ අමුතුම හුරුවක් තියනවා.... ඒක හිතාගන්න තරම් මගේ හිත ශක්තිමත් මදි.
    කුමක් හො.. අමුතු පුරුද්දක් තියන බව මට විස්වාසයි. මේ හෙල ද්වීපයට නැවතත් රාවනා නිරිදුන්ගේ ශක්තිය බැල්ම ලැබේවා🙏
    නැවතත් හෙල ද්වීපය ශක්තිමත් වේවා..
    ගයාන් සදකැලුම් කියන්නෙත් විශ්වයේම. වගේම ඉතිහාසයත්. අනාගතයේ. වර්තමානයේත් රාවනා රජු වෙනුවෙන් මේ පිං බිමට පහල ඌ මහා යුග පුරුශයෙක්. ඔබට දීර්ගායු වේවා!!!🙏🙏🙏

    • @sitharaperera2277
      @sitharaperera2277 Год назад +4

      මට නම් එතුමාගේ කටහඩ ආදිවාසීන්ගේ කතා විලාසයට සමාන නොවුනත් ඒහා බැදුන අතීතයකට ගියා වගේ හැගීමකින් යුත් ලයාන්විත කතා විලාසයක් පිලිබිබු වෙනවා....ඉස්සර ආසවෙන් අහපු මුවන් පැලැස්ස වගේ කතා පුවත් සිහිපත් වුනා......❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ජයශ්‍රී ....සහශ්‍රමුඛරාවන.......💪💪💪💪💪💪💪👍👍👍👍👍

  • @KalumNishantha-e4g
    @KalumNishantha-e4g Год назад +22

    මෙච්චර දවස් බලාගෙන හිටියා මේ කතාවේ ඉතිරි කොටස එනකන් බොහොම ස්තූතියි බුදු සරණයි සියලු දෙවිය රැකවරණයි මේ වගේ දේ ඉදිරියටත් කරන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය වැඩි වැඩියෙන් ලැබේවා.

  • @dumidudulaj8863
    @dumidudulaj8863 Год назад +21

    ඔයා එදා ඒ රේඩියෝ වැඩසටහනේ දුන්නු මේ පොරොන්දුව ඉෂ්ට කරනකන් මන් බලන් හිටියේ මීට අවුරුදු 5ක ට කලින් ඉදගෙනමයි. එදා ඉදලා ඔයා එක්ක, ඔයා කියන දේවල් ඉතා සාවධානව අහන් හිටියා බලන් හිටියා. දැන් තමා අවබෝධ වෙන්නේ මේ හැම දෙයක්ම ඔයා කරන්නෙ ලොකු සැලසුමක් එක්ක සහ ඔයා දැනටමත් හැමදේම සැලසුම් කරල ඉවරයි කියන දේත්. උතුම් මහා ශ්‍රී රාවණ නිරිඳු පිහිටයි ගයාන් අයියේ. අපේ කාර්ය භාරය ඉටු කරන්නත් අපිට ඉක්මනට මතකය අවදි කර දෙනු මැන. තෙරුවන් සරණයි☸️

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 Год назад +11

    චක්‍රායුධය ඔබ තුමාගේ මේ වැඩ සටහන තව තවත් වැඩි දියුණුවේවා...!!!!

  • @nishanthikumari5972
    @nishanthikumari5972 Год назад +8

    Ow ඔබ තුමාට පින් .කොහෙටද මෙ යන්නෙ මෙ කතාව .හිතා ගන්න bha .ඒ උනත් අන්තිම වෙනකං අහන්නවා.මම නියම හෙළයෙක් නම් මා වෙනස් වෙයි.

  • @dushanhasaranga9022
    @dushanhasaranga9022 Год назад +9

    එක වැඩසටහනක් වත් මග නොහැර බලන එකම නාලිකාව.ඔබතුමා නිසා 2017 දී පටන් මහා රාවණා ශිශ්ටාචාරය පිලිබදව ගොඩක් තොරතුරු දැනගත්තා.ඉදිරියටත් මේ කාර්‍යභාරය උසස් ලෙස කරගෙනයාමට ශක්තිය ලැබේවා 🖤🙏☸️.ජය ශ්‍රී 🙏☸️🙏☸️🖤

  • @dshdhammi7724
    @dshdhammi7724 Год назад +9

    අපේම ඉතිහාසය සමහර විට මගේම අතීතය මෙහෙම රසවත්ව සුමිහිරිව අහන්න මොනතරම් පිනක් මටත් තිබුණා ද කකිකන ලේ ඇති සුජාත දියණියක් ලෙස දිර්ඝායු වේවා උතුමානෙනි යලි එවන් දේශයකට පණපොවන්නට විශ්වයේ ස්භාදහමේ සියළු ආසිර්වාදයම නිතැතින්ම ලැබේවා!!!

  • @EarthtalkTalk
    @EarthtalkTalk Год назад +51

    අපේම අතීත කතාව අහන්න පිං කරලා තියෙන්නේ කීයෙන් කීදෙනෙක්ද...ඒ ගැබුරු කටහඩේ මොකක් දෝ හුරුපුරුදු ගතියක් අපේ කමක් දැනෙන්නේ...ජයවේවා තෙරුවන්සරණයි 🙏❤️

    • @sameerasesath3898
      @sameerasesath3898 Год назад +2

      හුරු පුරුදු ගතියක් කිව්වට ඉතිං ඒක සාමාන්‍ය දෙයක්නෙ. ඇරත් අද යීයෙ ඉදලද මේ කතාව එක්ක එකතුවෙලා ඉන්නෙ.

    • @sihalayoutubechannel-youtubech
      @sihalayoutubechannel-youtubech Год назад

      @@sameerasesath3898 මුලින්ම අහලා ඉදින්

  • @nilminisenevirathna4049
    @nilminisenevirathna4049 Год назад +5

    හරි ලස්සන කතාවක් එතුමා කියනවා. කාලයක් තිස්සෙ තනියම හොයපු ප්‍රශ්ණෙට උත්තරේ එතුමාගෙන් අද මට ලැබුණා " අදනෙ මේ පොළව කියන්නෙ. එදා පොළව නෙවෙයිනෙ. " එහෙම නම් මේ විශ්මිත උමං පොළව යට ඇති විශ්මිත නිර්මාණ ගැන වෙනම මානයකින් බලන්න වෙනවා. හරිම සතුටක් දැනෙනවා නිර්මාණය වෙමින් පවතින අනාගත ලෝකය ගැන. ඔබට බොහොම පින්. 🙏 අපිව මේ මායා ලෝකයෙන් ගලවනවට . කවුද ඒ සතුරා. පහදා දෙන්න. යම් ඉඟියකින් හෝ. ඔබයි යුගයේ රාවණ. සහශ්‍රමුඛ රාවණ 🙏

  • @prabuddhamadhusanka8493
    @prabuddhamadhusanka8493 Год назад +20

    ❤❤❤❤❤හෙළ දීපයටත් ,ගයාන් සොයුර ඔබටත් රාවණා සුරිඳු පිහිටයි .🇱🇰 හෙළ දීපයට නව යුගයක අරුණළු කැන්දීමට ශක්තිය හා වීර්‍ය්ය නිරෝගී බාවය ලැබේවා ❤❤❤❤❤

  • @skolesuresha5233
    @skolesuresha5233 Год назад +11

    මහ රාවණා රජු ජීවමානයි!!!
    ජය ශ්‍රි සහස්‍රමුක රාවණා !!!
    ජය ශ්‍රි සිව් හෙලේ ❤❤❤

  • @lakmalipremasiri9505
    @lakmalipremasiri9505 Год назад +6

    තෙරැවන්සරණයි! ඔබ තුමාට, අපේ ඉතිහාසය අපේ උරැමය, අපට අමතකව ගිහින් ඇති අපි කව්ද කියලා නැවත මතක් කරලා දෙනවට.
    සිහළයට ජයෙන් ජයම වේවා!
    රාවණා අප්පච්චිගෙ පිහිට ආරක්ෂාව ලැබේවා! මේ වැඩ සටහන දිගින් දිගටම කරන්න ශක්තිය ධර්ය ලැබේවා!!
    තිසරණ සරණයි!!

  • @PrasadWeerasiri-xf7zh
    @PrasadWeerasiri-xf7zh Год назад +16

    කුමේරා උස්සවයට යන උන් like කරපල්ලා.හෙළයන්ට ජය සහොදරයා ..............

  • @nikeshperera-sq5ct
    @nikeshperera-sq5ct Год назад +5

    මේ කියන විශ්වයට යන පාර තාරකා දොරටුව නෙමේ හොයල බලද්දී හම්බුනු දේවල් නිසයි කියන්නේ.මොකද මෙච්චර ප්‍රබල තැනක් මෙහෙම විවුර්තව තියන්නෙ නෑ.ඒක අදටත් මිනිස් ඇසට වසන් වෙලා තියෙනවා ගොඩක් අය හොයන්න හැදුවට හොයන්නත් බෑ.හැබැයි හරි දවස ආවම මේ සේරම දේවල් හොයාගන්න පුලුවන්❤
    දැන් රාවන රජු ගැන යූටියුබ් එකේ කිය කිය දගලපු අයට ඇපත් නැතුව ඇති බොහොම පින් ගයාන් මහත්තයා මේ කරන වැඩේට

  • @dedunurajanayaka6172
    @dedunurajanayaka6172 Год назад +13

    බලාපොරොත්තු ගොඩක් තියන් ඔබ කියන මේ කතාව අහන්නෙ වටිනා ඉතිහාසයක් අපිට මතක් කරනවට ඔබට පිං ඔබත් රාවන යුගයේ කිය්ළ අපි දැන් දන්නව ආ වඩා ආයු බෝ වේවා 🙏🙏🙏🙏

  • @M.Sapumalee
    @M.Sapumalee Год назад +6

    විශ්වය මම ඔබට ස්තුති කරමි මේ විශ්වයේ කතාව අසන්නට ඒ මහා ආශ්චචෛර්යය දකින්න එය මනසින් විදගන්නට සැලැස්සුවට,
    විශ්වය ඔබට නමස්කාර වේවා ඒ උත්තරීතර මහා රාවණයන්ගේ පැමිණීම සිදුවන මේ අසිරිමත් යුගයේ මට මේ මහ ධරණීතලයේ ජීවත්වීමට ආශිර්වාද කළාට,

  • @dianakanchana266
    @dianakanchana266 Год назад +5

    ඒ ලෙංගතු කතාව ,කටහඩ අහන්න අපි බලාන උන්නා..ඒ උත්තමයාට පිං අනේක වාරයක් !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️ හෙලයන්ට ජය වේවා! 🙏🌏

  • @maleeseethawakage3637
    @maleeseethawakage3637 Год назад +18

    ඔබත් හරියට මේ ෆොටෝ එකේ රවණාවන්ගේ සහෝදරයෙක් වගේනේ දක්කගමන් පෙනුනේ, ඒ තරමටම මේ කතාව අපේ මනසේ රැදිලා.

  • @sarathbandula996
    @sarathbandula996 Год назад +5

    ඔබතුමාට නිදුක් නීරෝගී ශක්තිමත් ඉදිරි ගමනක් ලැබේවා ... සුවපත් වේවා....

  • @fdomarasinghe1011
    @fdomarasinghe1011 Год назад +8

    බොහොම පිං ඔබ‍ට පොරොන්දුව ඉටුකලා, ඒ අයගේ හදින්ම අපිට අහන්න සැලසුවා, දින ගණනක් ප්‍රමාදය ගැන අද නම් අව්ලක් නෑ. අදවත් අහන්න ලැබුනානේ, බොහොම ස්තුතියි, 🙏🙏🙏

  • @k.g.phemantha9082
    @k.g.phemantha9082 Год назад +3

    ව්ශ්ව නිර්මාපකයෙක් ගැන අදහස් , මිත්‍යා දෘෂ්ටි .බුදු දහමට පටහැනි .

  • @ANYTHING522
    @ANYTHING522 Год назад +5

    අපිට අමතක අපේම කතවට ඇහුම්කන් දෙන්ව ඔබ නිසා.. බොහොම පිං..
    මහා රාවණා පිහිටයි ❤❤🙏🙏

  • @sameeavissawella837
    @sameeavissawella837 Год назад +13

    මහා රාවණ සුරිදු පිහිටයි සිවුහෙලයට

  • @dineshnalaka7431
    @dineshnalaka7431 Год назад +8

    එතුමන්ගේ කටහඬ ඇත්තටම හරි හුරු පුරුදු බවක් දැනෙනවා .. ... ඒ කාලේ ඉදන්ම අපේ හතුරෝ තමයි මිතුරු වෙස් ගෙන මේ හෙළ දේශය විනාශ මුඛයට ගෙනිහින් තියෙන්නේ ඒ කියන්නේ😢

  • @SitharaDissanayaka-uz2ky
    @SitharaDissanayaka-uz2ky Год назад +6

    ආදරෙයි ගොඩක් අතීතයට 🙏🙏🙏❤❤❤🌻🌻
    අපිට කිසිදාක දකින්න අහන්න නොලැබෙන ඒ සුන්දර අතීතයට අපව ගෙන ගියාට බොහොම ස්තුතියි ❤🌷🙏🙏 ගයාන් මහත්මයා
    ඒ විශ්මිත කතාව අහන්නේ හරිම විශ්මයෙන්.
    මාත් පින් කරලා තියනවා ඒ සුන්දර කතාව අහන්න..
    ඔබේ උත්සාහය අද අදම ඉටු වේවා🙏🙏
    රාවණා මහරජු පැමිනේවා
    ජය ශ්‍රී ..

  • @rasikajayarathne
    @rasikajayarathne Год назад +7

    මේ කටහඬ ගොඩාක් හුරුපුරුදු එකක් ❤🙏

    • @ChamaraKkumarasingha
      @ChamaraKkumarasingha Год назад

      මටත් එහෙම හැගීමක්නම් එනවා.... පොඩි මතකයක් තියෙනවා... ඒත් ලොකු මතකයක් නෑනේ

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 Год назад +4

    තෙරුවන් සරණයි !
    නීරෝගී සම්පත් උදාවේවා !
    දීර්ඝායුෂ ලැබේවා !
    මේ කතා කරපු පුද්ගලයා බලංගොඩගේ රාවණා කියල කෙනෙක් ගෙ කඩහඬ ට සමානයි, ඒ පුද්ගලය කලින් වැඩසටහන කතා කලා.

  • @anojawickramasinghe684
    @anojawickramasinghe684 Год назад +4

    කාරුණිකව ඉල්ලා සිටින්න කැමතියි මෙය අසන සියලු දෙනා වෙනුවෙන්ම ඒ උත්තමයා කතා කරන විට යොදන සංගීත හඬ අඩු කර හෝ සංගීතය නොයදනවා නම් හොඳයි නේද කියලා .💐💐💐

  • @anuradhanidilrukshi5928
    @anuradhanidilrukshi5928 Год назад +1

    ඒ කටහඩ හොදට හුරුයි අයියේ.ගොඩක් කල් බලන් හිටිය වැඩ සටහනක්.ඔයාට ජය අයියේ.

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 Год назад +7

    අපි අපේ මව් විශ්වයට යන පසුබිම් ඒ වැසූ මාර්ගය විවුර්ත කර ගැනීමට උත්සාහ කරමු..

  • @dulajanudula2854
    @dulajanudula2854 Год назад +2

    හෙළයන්ට ජය 🙏 අද මට වරුවක් ගෙඋන වගේ අපේ හෙළ උරුම කතාව අහගෙන ඉන්නකොට 🙏🙏

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 Год назад +2

    තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි සියලූම අපි වගෙ ලෝ වැසියන්ට🙏🙏🙏

  • @rohansilma1415
    @rohansilma1415 Год назад +1

    ඒ පුද්ගලයාගෙන් සියලුම විස්තර අහගන්න තව ගොඩක්දේ දැනගන්න තියෙනව ස්තූතියි

  • @sarathkumara8484
    @sarathkumara8484 Год назад +4

    අනේ ඒ කටහඬ ❤
    හෙලයට ජය ❤

  • @NiroshaAlahapperuma-l1w
    @NiroshaAlahapperuma-l1w Год назад +10

    ඇත්තටම ඔව්, අතීතය මතක් වෙනව වගේ. මේ රක්තවර්ණ රුධිරය කකියනව මෙහම අහද්දි. 🙏🌹💖

  • @wasanthakurukulasooriya6147
    @wasanthakurukulasooriya6147 Год назад +1

    සැගව ගිය අපේ ඉතිහාසය හෙළයින්ට හෙළිදරව් කරන ඔබට තෙරුවන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා .🙏🙏🙏❤️

  • @wajirasadaruwan4664
    @wajirasadaruwan4664 10 месяцев назад

    ත්‍රිවිද රත්නයෙ පිහිටි මහා රාවනා අසුරෙන්දුයාගෙ පිහිටයි ඔබ තුමාට🙏🙏🙏🙏

  • @ImalkaGayashan
    @ImalkaGayashan 7 месяцев назад +2

    ඔබතුමා මීට වසර 7ට පෙර අපට අසන්නට සලසනවා කියූ මව් විශ්වයේ සිට පැමිණි පුද්ගලයන් දෙදෙනාගෙන් අයෙක්ද මේ.. ඔබතුමා සත් වසරකට පෙර හෙළිදරව් කල කතාවේම දිගුවක් ලෙස මේ වැඩසටහන් මාලාව මා දකිනවා..එදා හෙළි නොකළ බොහෝ කරුණු නම්ගම් ඔබ දැන් හෙළිදරව් කරමින් ඉන්නවා..ඉදිරියටත් අප ඔබ සමගයි..❤

  • @dewminikaushalya9063
    @dewminikaushalya9063 3 месяца назад

    මට පේන හැටියට මෙතුමා මේ කරන්නේ මෙතුමට පැවරුණ වගකීමක් ඒක යුතුකමක් නෙවෙයි වගකීමක් විදියට ඔබ ඉෂ්ට කරනවා.විශ්වාසයි ආත්මිකව තවත් ඒ ඉතිහාසය රකින උත්තමයෝ අතරේ ඔබ මවු කුසින් ඒ ඉතිහාසය අපිට මතක් කරන වගකීම අයිති හෙලයෙක් ඔබ

  • @nilumaganegoda9710
    @nilumaganegoda9710 Год назад +1

    මට මේ සතුට කියන්න තෙරෙන්නේ නැහැ . තෙරුවන් සරනයි ඔබතුමාට

  • @ShakthiHendahewa-yz2yr
    @ShakthiHendahewa-yz2yr Год назад +3

    ඔබතුමාට තෙරුවන් සරනයි.. කියන්න බැරි තරම් ආසාවෙන් වැඩසටහන අහන්නේ.. 🙏🙏

  • @ramanijayalath3144
    @ramanijayalath3144 Год назад +1

    බොහොම අපූරුයි. ආසාවෙන් ඇහුවා..ස්තුතියි ගොඩක්

  • @tharindudhanushka4983
    @tharindudhanushka4983 Год назад +10

    කකියන සිංහ ලේ වෙනුවෙන් මම සීරුවෙන්..🙏🖤

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr Год назад +1

    ඔබතුමාට බොහොම පින් මේ හෙළ දීපයේ වටිනාකම අප සියලුම දෙනාට දැන ගැනීමට සලස්වනවාට. තෙරුවන් සරණයි...!!!

  • @yashmikaranuja3068
    @yashmikaranuja3068 Год назад +8

    ඔබතුමාගේ මේ දාලා තියන පින්තූරය කුම්භකරණ සෙනවිතුමාව සිහිගන්වයි...👑👑👑👑👑👑👑👑👑👑👑

  • @onarilithnya6781
    @onarilithnya6781 Год назад +3

    අයියේ මන් මේ දේවල් දකින්න පින් කරල තියෙනවාද දන්නෙනෑ 😢 ඒත් ඒ දේවල් ඔබතුමා හරහා අහන්න තරම් මන් පින්කරල තියෙනවා❤❤❤❤ කවදාහෝ දවසක අපේම හෙල ඉතිහාසය දෑසින් දැකබලා ගැනීමට අවස්ථාව උදාවේවායී ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤

  • @samarakone157
    @samarakone157 Год назад +1

    🙏🙏🙏❤️❤️❤️ තෙරුවන් සරණයි !!!දෙවි පිහිටයි !!! හරිම සතුටුයි ජය නියතයි

  • @shiromibandara6676
    @shiromibandara6676 Год назад +1

    අකුණු සැර,වැස්ස , යනු ,යහපත් පැත්තටත් ඉඩ සැලසෙන අවස්ථාවක් ,බාධා ඉවත් කිරීමේ අවස්තාවක්ද විය හැකියි ,තෙරුවන් සරණයි ,රාවණ මහා ශක්තියේ පිහිට ,ආශිර්වාදය ,රැකවරණය ,අරක්ශාවයි ,ඉදිරියටම යන්න

  • @SulalithaLakshmiHithgodage
    @SulalithaLakshmiHithgodage Год назад +3

    ඔබතුමා ඇතුලු සියලු දෙනාටම thruwan sarani රාවණා රජුගේ ශක්තිය නැවතත් .ලැබේවා ....ape දැයට .......

  • @udarishyamali8009
    @udarishyamali8009 Год назад +1

    මිත්‍රය, ඔබ ethulu අපේ හෙළ විරුවන්ට ජය 👍👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @Janiya2000
    @Janiya2000 Год назад

    කිහිප දෙනෙකුගේ අදහස් සහ ප්‍රකාශ වලට සාක්ෂි සැපයීමක් වැනි යමක් මට හොදින් දැනුන..
    සමහර අය කතාකරපු දේවල් මිනිස්සුන්ට විහිලුවක් උනා.. ඔව්න්ව අපහාසයට ලක් කරන්න ගොඩාක් අය පෙලඹුනා... විවිධාකාර ලෙස මම දැන උන්නු තොරතුරු එක්ක ලොකු සම්බන්ධයක් මට දැනුන.. අනිවාරෙන් මම මේ වෙනකං හොයපු දේවල් වලට හොද අත්තිවාරමක් .. 🙏

  • @SamudrikaSubashini
    @SamudrikaSubashini Год назад +2

    ඔයාට ගොඩක් පින් ගයාන් අයියේ ...🙏🙏🙏🙏

  • @NiroshaAlahapperuma-l1w
    @NiroshaAlahapperuma-l1w Год назад +4

    නියම කාලයට මේ මිහිතලයේ ඉපදුනු එක සහ මෙතෙක් කලක් මම ජීවත් වීම පිළිබඳව විශ්ව මාතාවනි, මම ඔබට කෙසේනම් කෘතගුණ සලකන්නෙමිද, බොහොමත්ම පින් විශ්ව මෑණියනි, සහ ඔබතුමාට මට කියන්න දෙයක් නෑ , මමඑදා උපරිම ආශිර්වාදය දුන්නා. අදටත් එහෙමයි . දීර්ඝායු වේවා තෙරුවන් සරණයි 🙏🌹💖

  • @sinhalankapura2841
    @sinhalankapura2841 Год назад +1

    සහශ්‍රමුඛ රාවණා ජයශ්‍රී...ජයශ්‍රී...ජයශ්‍රී...

  • @yoshimeerandeni6019
    @yoshimeerandeni6019 Год назад +3

    ඔබ සැමට ජය

  • @jinendarisaram1838
    @jinendarisaram1838 6 месяцев назад

    Ape helayange sththa kathawa ane api nodena hitiy ane balanna aasai me kanda sadu sadu sadu🙏🙏🙏❤️❤️

  • @laylakaram5007
    @laylakaram5007 Год назад +1

    ස්තුතියි කරන්න වචන නෑ ඉතින් සියලුම දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙීවා ඔබතුමාට

  • @creations7464
    @creations7464 Год назад +6

    රාවණා අප්පච්චි ජීවමානයි🙏🙏🙏🙏🙏

  • @sammuchandrika1821
    @sammuchandrika1821 Год назад +1

    තෙරැවන් සරණයි ඔබලට

  • @h.r.chamithsandaruwan4580
    @h.r.chamithsandaruwan4580 Год назад +3

    බුදුසරනයි ගයාන් අයියට...

  • @linskygamage4637
    @linskygamage4637 Год назад +1

    එ වගේම ගයාන් අයියගේ කතාවත් අපි අහන්න දැනගන්න කැමති. සහ ඔබ ඒවා දැනගත් ආකාරය පිලිබඳවත් දැනගන්න කැමති.

  • @sujeewasampath2063
    @sujeewasampath2063 Год назад +4

    ගයාන් අයියා කුමේරා.වලට එන්න❤ 🇱🇰 .රාවණා රජතුමා.දෙවියන් සමග වඩින වා.🙏🙏🙏💐💐💐

  • @udayanganabandara2730
    @udayanganabandara2730 Год назад +3

    තෙරුවන් සරණයි!!!🙏❤😊

  • @nilukadamayanthi5574
    @nilukadamayanthi5574 10 месяцев назад

    ඔබතුමාට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @skolesuresha5233
    @skolesuresha5233 Год назад +1

    ජය ශ්‍රි සහස්‍රමුක රාවණා ❤❤
    ජය ශ්‍රි සිව් හෙලේ ❤❤❤

  • @jagathsrideera8813
    @jagathsrideera8813 Год назад +1

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @මධර්මසේනTvMaDharmasenaTv

    🙏 තෙරුවන් සරණයි 🙏 මහා රාවණා දෙව් රජුගේ පිහිට ආරක්ෂාව රැකවරණය සැලසේවා 🙏

  • @saralam.a4695
    @saralam.a4695 Год назад +5

    අපේ රටට රාවනා රජුගේ පිහිට ලැබේවා🙏🙏🙏

  • @sherilmuthukarunathilake1205
    @sherilmuthukarunathilake1205 Год назад +4

    ඔබට පින් අපේ අතීතය අපට මතක්කරන්න ගන්න උත්සහයට.
    මේ කතාවට අදාල නැති වුනත් දැනගත යුතු දෙයක් අැත්තටම උපාලි විජේවර්ධනට උනේ මොකද්ද කියල ඔබතුමා දන්නවද?

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 Год назад +8

    අපි හෙට කුමේරාව ට යනව, ඔබතුමා ගෙ ශීත විතානෝස්වය 24 නේ.

  • @harshaniwijerathna2889
    @harshaniwijerathna2889 Год назад +1

    💛💛එකම සහ අවසාන බලාපොරොත්තුව ඔබම පමණයි.🙏🙏

  • @rohandilip5471
    @rohandilip5471 Год назад +5

    මහ සම්මතගේ බලන්ගොඩ රාවන....♥♥♥♥

  • @gfhvgj4168
    @gfhvgj4168 Год назад

    Theruwan saranai ...mata marama sathutak danenne ...mamath godak pin karala thiyanawa sasare patanma.oba thumage mee wada satahan narabeemata ..oba thuma gana man danaganne danush past..thulin ethumatath.oba thumatath theruwan saranai

  • @priyankamahesh1848
    @priyankamahesh1848 Год назад +6

    ඒ කටහඬ හොඳටම පුරුදුයි.මීට කලින් මං අහලා තියෙනවා ඒ හඬ.සමහරවිට වෙන කෙනෙක්ගෙ වෙන්න ඇති.ගයාන් මැතිතුමනි සිරා ලිය ගැන වැඩසටහනක් කරන්න පුළුවන්නම් ගොඩක් වටිනවා.

  • @-nadi5552
    @-nadi5552 Год назад +1

    බොහොම පිං..... නමෝ ශ්‍රී මහාබ්‍රාවණා!!! 🙏🙏🙏

  • @jinendarisaram1838
    @jinendarisaram1838 6 месяцев назад

    Niyamai gayan mahaththaya apith obath akka apita me mathakayata ynna puluwanna loku pinak....🙏🙏🙏🙏❤️❤️❤️

  • @DGLakshitha
    @DGLakshitha Год назад +4

    ආදරෙයි ආදරෙයි ආදරෙයි ...!......

  • @jinendarisaram1838
    @jinendarisaram1838 6 месяцев назад

    Aththa athi setiyn oba thumGe viss thara ahanna harima aasai rawNa raju ge pihitai. 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @AmilaSithara-s6f
    @AmilaSithara-s6f Год назад +3

    2020 රාවණ ඇල්ලට කිලෝමීටර් දෙකකට තුනකට කලින් මට සිදුවු එක සිදුවීමකදී පුද්ගලයෙක් මුණගැසුනා... මගේ ජීවිතය කෙනස් කරපු මිනිත්තු ගානක කතාවක් සිදුවුණා ... උස අඩි 5 යි 4ක් විතර. වයස 80ක් විතර බොර පාට තිවුණු ඇස් දෙක , දගර ගැසුනු උඩු රැවුල , හිස මුදුන තට්ටය සහිත නමුත් පසු පසින් උරහිස දක්වා මන වැවුණු හිසකේ රැලි කීපයක් තිබුණා. දම් පැහැයට හුරු ඇදුමකින් සැරසී සිටියා... අතේ තඹ පාට වළල්ලක් තිබුණා මට හොදට මතකයි... අද අහුනේ.... අවුරුදු ගානකට පස්සෙත් ඒ කටහඩ මයි...මට ඒක විශ්වාසයි... හිරිගඩු පිපුණා ....🙏

    • @artacademy2157
      @artacademy2157 Год назад

      Oya ekale inna athi

    • @ceylon8397
      @ceylon8397 Год назад

      මත් මේ කෙනා දැකල තියෙනව ම්ට අව්රුදු ගානකට කලින් youtube එකෙ ඔබතුමා කියන ඇදුමෙන්මතමයි හිටියෙ කොන්ඩෙත් ඒ වගේමයි හැබැයි මූන පෙන්නුවේ නෑ කැමරාවට පිටිපස්ස හැරිල කතා කරේ දැන් ඒ වීඩියෝ එක හොයාගන්න නෑ නේ

    • @buddikapriyadarshana8615
      @buddikapriyadarshana8615 Год назад

      ගයාන් අයියා මට ඔයා එක්ක නමුණුකුල නගින්න පුලුවන්ද මාත් දන්න කදු කිහිපයක්ම.

  • @asankachandimal902
    @asankachandimal902 Год назад +7

    ගයාන් අයියේ හෙට තියෙනවා කියන කූමේරා උත්සවය ගැන ඔයාගේ අදහස මොකක් ද
    ..

  • @anilkannagera1712
    @anilkannagera1712 Год назад +1

    Bohoma isthuthi uthum Hela deranata jaya weva 🙏💮🏵️🙏🌸🏵️🙏🌸💮🙏🏵️🌸🙏💮🏵️🙏

  • @prasadmellawathanthiri2631
    @prasadmellawathanthiri2631 Год назад

    මේ කටහඩ මම අදුනනවා

  • @prasannaliyanage2117
    @prasannaliyanage2117 Год назад +1

    It is like an addiction, can't wait till I listen to the next and next episode. Great Presentation Gayan. Deeergaayu wewa obathumatath paule samatath 🙏

  • @erandajeewa1030
    @erandajeewa1030 Год назад

    Me wedesatahana digatama karanna yanna Obathumata godak pin mewei api nehelu ape neyan gena kiya denawata.. Obathumata maha ravana pihitai.

  • @keshikajayathilaka
    @keshikajayathilaka Год назад +3

    ජය ශ්‍රී...!!!❤

  • @Sunandasunanda-h1i
    @Sunandasunanda-h1i Год назад +1

    ජිවමන මහා රවණා ..සිව්හෙලයට ජය වෙවා

  • @bluesky1042
    @bluesky1042 Год назад +4

    ස්තූතියි ගයාන්, ඒ වගේම මේ වැඩසටහන බලන කීදෙනෙක් මේ භූමියේ ගහක් කොලයක් හිටවලා තියෙනවාද? අවංකකම කියන්න බලන්න,

  • @shanthakumara4447
    @shanthakumara4447 Год назад

    ඇග කිළිපොලා යන අපේම අභිමානවත් ඉතිහාස කතාව ගෙන එන ඔබට තෙරුවන්සරනයි

  • @susilagh907
    @susilagh907 6 месяцев назад +1

    මේ බුද්ධ දේශය යලි සශ්‍රීක රටක් වෙනවා දකින්න පුළුවන් වුනොත් ඒක තමයි මේ රටේ වාසනාව මේ කාලකන්නි පාලකයෝ මේ රටින් තුරන් වෙන්න ඕන.

  • @Mega-d2y
    @Mega-d2y 8 месяцев назад

    Obatumata godak stuthi❤ e kata hada hodata purudui wage danenne

  • @malithsankalpaudawaththa4180
    @malithsankalpaudawaththa4180 Год назад

    මා කැමතියි ඔබ ,හෙලයේ අතිවිශිශ්ට නව නිපැයුම් කරු වන මයදාන ගැනත් විස්තර කරනවනම්.සහ ඒ පිලිබද සත්‍ය හෙලි කරනවනම්.
    ස්තූතුයි.
    විශ්වය ඔබ එක්ක ඉන්නවා.
    ඔබට ජය.🙏

  • @Poorgirlsdiary
    @Poorgirlsdiary Год назад +3

    දවස් තුනක්ම බලන් හිටියා..❤