ඔබ දැනටමත් මියගිය කෙනෙක්ද? - CHAKRAYUDHAYA 40

Поделиться
HTML-код
  • Опубликовано: 21 янв 2025

Комментарии • 244

  • @osandavithanage831
    @osandavithanage831 10 месяцев назад +45

    මේකනම් මාරම වැඩ සටහනක්. මම මාස ගානකට කලින් මගෙ චුටී කාලෙ පින්තූරයකුයි දැන් පින්තූරයකුයි එකට තියලා බැලුවා . මම චුටී කාලෙ අම්මගෙන් ඇහුවා අම්මෙ ඇයි මාව මේ ලොකෙට බිහිකලේ කියලා අම්මා තාත්තටත් කිව්වා . මම තාම හොයන්නෙ මම මේලොකෙට ආවෙ ඇයි කියලා මම චුටී කාලෙ ඉස්සරහට වෙන දෙවල් මතකයි බස් එකේ යනකොට වාහනයක් හැප්පිලා තිබුනොත් ඒකත් දැනෙනවා දැන් ඒ කිසිදෙයක් නෑ.මම දැන් USA ඉන්නෙ මම හැමදාම සූර්යාට වදිනවා මට මේ වැඩසටහන හිතට මාර සහනයක් ❤❤

    • @mandodari2567
      @mandodari2567 10 месяцев назад

      ❤Sun ❤

    • @justinegawesh2171
      @justinegawesh2171 10 месяцев назад

      උබ මාර පිස්සෙක් නෙ බං😂😂

    • @chathuranga7009
      @chathuranga7009 10 месяцев назад +2

      E matath samahara siddi kalin wela thiyanwa wage denana dewl wela thiyanwa

    • @kusalpamoda6523
      @kusalpamoda6523 9 месяцев назад +1

      Mata kaliln anagata wena dewal hinen penuna den ne

  • @UdamaNethmi
    @UdamaNethmi 10 месяцев назад +51

    චක්‍රායුදය බලන 2000න් පස්සෙ ඉපදුන අයත් ඉන්නවද❤❤❤❤

    • @Mega-d2y
      @Mega-d2y 10 месяцев назад +2

      Man❤

    • @gihanharshana3911
      @gihanharshana3911 10 месяцев назад +2

      Man

    • @shanikaishara8180
      @shanikaishara8180 10 месяцев назад +1

      Karanna deyak na math

    • @420SL
      @420SL 10 месяцев назад +5

      උබල තමා අපෙ අනාගතය. පරිස්සමෙන් වැඩ කරපන්.

    • @UdamaNethmi
      @UdamaNethmi 10 месяцев назад

      @@420SL ❤️‍🩹🙏

  • @channel-bk9ll
    @channel-bk9ll 10 месяцев назад +12

    ඒකන්ම් ඇත්ත අයියෙ හුදෙකලාව ඉන්න තමයි ගොඩාක් කැමති.මේ ලෝකෙ කිසිම කෙනෙක්ට අපි කියන ඒවා තෙරෙන්නෙ නෑ.හිනා වෙනවා අපිට පිස්සු කියලා

    • @SewwandiTharaka-zb2ww
      @SewwandiTharaka-zb2ww 10 месяцев назад +3

      මටත්❤❤

    • @KusanthaWiesingha
      @KusanthaWiesingha 9 месяцев назад +2

      නිහඬව ඉන්න එක තමයි හොඳම දේ වෙලාව ආවම හැම තුරුම්පුවක්ම අදින්න මේ රට ආරක්ෂා කරන්න

    • @NisithaNuwantha
      @NisithaNuwantha 4 месяца назад

      Eka etta❤️

  • @SewwandiTharaka-zb2ww
    @SewwandiTharaka-zb2ww 10 месяцев назад +19

    මම කියන දේවල් අහල මට පිස්සු කියල හිනා වෙනව. මට හිතෙන හැම දේම මම අද මගෙ කන් දෙකෙන්ම ඇහුවා.❤. මට පිස්සු නෑ 😊😊.

    • @Dreamknight5002
      @Dreamknight5002 3 месяца назад

      මොනවද ඔබතුමියට හිතෙන දේවල්.දැනගන්න මමත් ආසයි 🤗🙏

    • @gayashanmayura5742
      @gayashanmayura5742 3 месяца назад

      thamanta danena hamadema anunta kiyanna yannepa ahanna lasthi na eyala..

  • @skolesuresha5233
    @skolesuresha5233 10 месяцев назад +12

    අපේ කතාවයි මේ අපේ මතක අවදි කරන්න ඔබ ගන්නා උත්සහය මල්ඵල ගැන්වේවී
    ජය ශ්‍රී සහස්‍රමුක රාවණා
    ජය ශ්‍රී සිව් හෙලේ ❤

  • @tharangagunawardana-y7x
    @tharangagunawardana-y7x 10 месяцев назад +6

    ගයාන් සර් ඔබ මේ දේවල් කිව්වේ මටම කියලා දැනුනා. ඊයේ කතාව සම්පූර්ණ ඇහුවා අදත් ඇහුවා, ඔබ කීවා වගේ මට ඕනි තනිව ඉන්න, මිනිස්සු එක්ක ඉන්න ආශා නැ. මන් කියන දේවල් මිනිස්සු තේරුම් ගන්නේ නැ. මට මේ දේවල් පිස්සු වගේ. කොහේ හරි නිදහස් තැනකට ගිහින් භාවනා කරන්න හිතෙනවා. උසස් අධ්‍යාපන කටයුතු පවා අතර මග නතර කර. මට නිදහසේ ඉන්න අවශ්‍ය. වෙලාවකට ජීවිතය නැති කරගන්න හිතෙනවා. බුදුදහමට අනුව මේ දේ සුදුසු නැ ලැබුණ ජීවිතය නැති කර ගැනීම අකුසලයක් කියලා හිතෙනවා. මන් ඉවසනවා. මේ දේවල් නොකියා හිතේ තියන් ඉඳලා අද මේ දේ කියුවේ මේ වැඩසටහන මට ගොඩක් දැනුනා. මට විශේෂයෙන් කියපු දෙයක් වගේ. මට සර් එක්ක කතා කරන්න අවස්ථාව උදා වෙනවා නම් ගොඩක් හොඳයි. ගොඩක් පින් සර්.. තෙරුවන් සරණයි...!

    • @smallbusinessqueeen
      @smallbusinessqueeen 10 месяцев назад

      nihada aranata yanna. Gihin tika kalayak inna. Fb eke search karanna. Map eketh location athi

  • @DISCOVERYSHOW
    @DISCOVERYSHOW 10 месяцев назад +8

    මමන්ම පසුබිම් වාදනයට ආසයි හිතට ගැම්මක් එනවා ඒවට

  • @chathurikasandamali7984
    @chathurikasandamali7984 10 месяцев назад +11

    අපි ජීවත් වන මේ විශ්ව කෙතරම් අපූරුද❤අප විසින් ම අප දකින්නට සම්පාදන ඔබතුමා ට පින් ලැබේවා

  • @ranjithkarunarathne8475
    @ranjithkarunarathne8475 7 месяцев назад +3

    මේ විශ්වයේ සැගවිලා තියෙන රහස් වගේම අතීතයේ දේවල් දැනගන්න මම කුඩා කාලේ ඉදලම ආස කලා මේ වැඩසටහන නිසා මගේ ඒ ආශාව බොහෝ දුරට ඉටු උනා.

    • @Dreamknight5002
      @Dreamknight5002 3 месяца назад +1

      මාත් එහෙමයි.ඒත් මගේ සමාජෙ හිටපු හැමෝටම වගේ එච්චර උවමනාවක් තිබ්බෙ නෑ මේව ගැන එක්කෙනෙක් දෙන්නෙක්ට ඇර.😊❤

  • @sameerasmr6217
    @sameerasmr6217 10 месяцев назад +9

    එතෙක් මෙතෙක් ඔබෙන් අසා දැනගත් විශිෂ්ටතම කතාව (සත්‍යය) මෙය යි...!!!
    😢💚☀️🌕
    Live වගේම ආයෙත් අහන්න ලැබීම ගැන සතුටු වෙනවා...!
    🙏🏻🙏🏻🙏🏻

  • @darshanachathuranga1453
    @darshanachathuranga1453 10 месяцев назад +7

    ඇග ගැස්සිලා ගියා අද කතාවට.. පොඩිකාලේ අදයි එකම තැනක තියලා මනස දුවන විදිහ 🙏💪 ප්‍රගුණ කරන්න ඕන කාරණාවක් එකනම් ❤️🙏

  • @nilminisenevirathna4049
    @nilminisenevirathna4049 10 месяцев назад +9

    සතුට වැඩිකමට ඇස්වලට කඳුළුත් ආවා. ඇත්ත තමයි. මම ආවෙ මේ වැඩ කර කර ඉන්න නෙවෙයි. ඒකයි කාටවත් මාව තේරෙන්නෙ නැත්තෙ

  • @Ovini2222
    @Ovini2222 10 месяцев назад +5

    අයියේ ඔයා කියපු හැම දේම ඇත්ත.මට හිතේන්නේම වැරදි තැනක අතරමන් වෙලා වගේ.තනියම ඉන්නවා තරමි සුවයක් නැ.ඔයාට ගොඩක් පිං🙏🙏🙏මෙ හැම දෙයක්ම කියලා දෙනවට

  • @dineshnalaka7431
    @dineshnalaka7431 10 месяцев назад +11

    මෙයනම් මගේ කතාවමයි .. මා මෙතෙක් දැනගත් ස්වර්ණමය දේ මෙයම වේවී .. මොකද මේ ප්‍රකාශ කල එක් දෙයක් මා එක්තරා කාලවකවානුවක පසුකරා ඒ දේ කුමක්ද කියලා වැටහෙන්නේ දැනුයි මෙතැන් සිට සියල්ල නිවැරදි වේවී 😮😮😮😮😮😮 නිවැරදිවම පැහැදිලි විය මේ කුමක්ද අපි සිදුකරන්නේ අහෝ !
    ජය ශ්‍රී 🎉❤🎉

  • @sinhalankapura2841
    @sinhalankapura2841 10 месяцев назад +4

    "චක්‍රායුධය" සහශ්‍රමුඛ රාවණා ජයශ්‍රී...ජයශ්‍රී...ජයශ්‍රී....

  • @dasunthathsara1299
    @dasunthathsara1299 10 месяцев назад +8

    මගේ ජීවිතයේ මං ගැන හරියටම කියවුන කතාවක්. ඔබට ගොඩක් පින් 🙏🙏🙏

  • @kanish118
    @kanish118 10 месяцев назад +18

    කොංටම් න්‍යාය කියන්නේ ඒකට නේද ඒක ඇත්තක් නම් අපිට පේන දේ ඒ පේන වෙලාවට සිතුවිල්ල තුලදී විතරක් ගොඩ නැගෙන එක , ඒක අතීතය අනාගතය උනත් එකයි අපිට මවාගන්න පුළුවන් මම හරිද ගයාන් අයියා

  • @rajithadesilva1407
    @rajithadesilva1407 10 месяцев назад +8

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා 🙏🏻🙏🏻🙏🏻

  • @SumuduSumudu-bp8sq
    @SumuduSumudu-bp8sq 10 месяцев назад +3

    ඒ කියන්නේ කාල තරණය හා භාවනව කියන්නේ මාර්ග දේකක් නොවිය යුතු අතර,භාවනා කරන විට හිත සන්සුන් කර එක තැනක රදවා අරමුණ එකක් වෙි.මෙිතේක් පසුකර පැමිණි කාලය ගයාන් සර් කියන විදිහට ඉතා හොදින් චිත්‍ර පටයක් සේ තප්පරයක් වත් වෙිනස් නොවි දර්ශනය වෙිනවා ඒක ඇත්ත.එය අපි විදපු හා දැකපු දේයක් නිසා.නමුත් මට මෙි කියපු දේයින් මගේ මනසට ආපු දේයක් වැරදිනමි නිවරදි කරදේන්න ✍️පසුකර පැමිණි කාල හොරවක්➤දවසක් කියන්නේ ජිවත්ව සිටියත්(අතිතය) පසුකර පැමිණි භවයන්ද?....දවස ආරමිභ වි නින්දට යන තේක් ගේවෙින එ කාලයේ රැප රාමුව සිහිනයකින් පේනේන ආවස්ථා වන් හා වෙිනත් සිතුවිලි පේනේන අවස්ථාවෙි කය නිසොල්මන් වුවත් සිත යමි විදපු හෝ නොවිදපු සිතුවිලි අතර ගැටිමක් සිදුවෙිනවා නොවෙිද.... නැවත අලුත් දිනයක් කියන්නේ ගේවුනු ඒ මතකයන් මරණයට පත්වුනා කියන එකද....?.එතකොට ආනගතය දකින්න හා කාල තරනය ඉදිරිය දකින්න නැවත උප්පත්තියක් ලබනවා නොවෙිද...? අතිත පේර භවයන් දකින්න අපේ පසුවුන ළදරැ අවස්ථාව කුඩාම අවදිය ගැන කාටවත් මතකේට එන්නේ නැහැ .වැඩිහිටියෝ කිවුවෝත් ඇරේන්න..ගේවුන සිතුවිලි එක්ක ගැටිමෙින් පසු ගිය එකම දේ නැවත නැවත දැකිමෙින් පේර භවය දැන ගැනිමට පහාසු නොවෙි ...එත් සමහර වෙිලාවට ජිවිතේට දැකපු නැති තැන්,භායනක රැප,කතා භාස් හා සතුන් ,ස්භාවික ස්තාන සිහිනේන් පේනේනවා ඒවා දැකපු හා නො ඇසුන දේවල් .සමහරක් දේවල් උදේට ඇහැරිලත් දැකපු දේවල් සිතේ නැවත නැවත මතක් වෙිනවා.සමහරක් දේවල් නැහැ ඇයි ඒ එකට හේතුව ...

  • @Heladeepaya_369
    @Heladeepaya_369 10 месяцев назад +4

    අවශ්‍ය දේ අවශ්‍ය ම වෙලාවට දෙනවා. ❤

  • @Chamitravelwithbolemalli
    @Chamitravelwithbolemalli 10 месяцев назад +1

    මෙම වැඩසටහන මම අහන්නෙ පලවනිඑකේ ඉදන් මාරම ගැමිමක් හිතාගන්න බැරි මහා පුදුමාකාර සිතුවිලි හිතට දැනෙන්නේ ඔබතුමාට මෙම සටහන කරගනයන්න ශක්තිය දහිරිය වැඞිවෙිවා තෙරැවන් සරණයි ජයෙන් ජය❤🙏

  • @Sathyasoyair
    @Sathyasoyair 9 месяцев назад +1

    සේරම එපා වෙලා හැමදේම දාලා වෙන රටකට ගීම් ජීවිතේ ගෙවන්න තීරණය කරන් ඉන්න කොට මේ වැඩසටහන ආපහු බලන්න ගත්තේ. අද මට උත්තරය හම්බ උනා.

  • @smallbusinessqueeen
    @smallbusinessqueeen 10 месяцев назад +2

    ඇත්තටම මාත් කාලෙක ඉදන් තනියම ඉන්න කැමතියි. ඉන්නෙත් ගෙදර අයගෙන් ඈත් වෙලා සද්ද බද්ද අඩු තැනක. හැබැයි මේ දවස්වල නම් එපාම වෙලා ඉන්නේ... මන් මේ මොකක්ද කරන්නේ කියලා හිතන එකමයි කරන්නේ.... ලොකු පීඩනයක් කලකිරීමක් තියෙනවා... ඔබතුමා කිව්ව විදියට කරන්නම්...

  • @md.4968
    @md.4968 10 месяцев назад +5

    කොරියව වගෙ කාර්මික රටක රැකිවටම හිරවෙල හෙම්බත් වෙලා ඉන්න අපි වගෙ අයට වෙහෙස මහන්සිය නැතිවෙලා ජිවිතෙ යථාර්ථවත් විදිහට බලන්න කියාදෙන අපෙ අතිත මතක හා අපි ආපු ගමන අපිට මේ ලොකය වෙනුවෙන් රාවනා යුගය වෙනුවෙන් කරන්න ඉතුරුවෙල තියෙන වැඩකොටස අපිට පැහැදිලි ව කියාදෙන එකම තැන චක්‍රායුදය වැඩසටහන, මෙවගෙ රටවලටත් ඇවිත් ගොඩක් අය සියදිවි හානි කරගන්නව එ හැම මොහොතෙම මන් හිතන්නෙ ඔවුන්ට නිසි අවබොදයක් නැ අපු ගමන ගැන එකයි එවගෙ මොඩ තිරන ගන්නෙ, ගයාන් සර් කියන්න වගෙ මටත් ප්‍රස්න පිට ප්‍රස්න එනවා එ එන හැම ප්‍රස්නයක් ඉදිරියෙම මම දර්මයට යොමු වෙනව මාව දර්මයට යොමු උනෙත් කොරියවට ආපු පසුවයි එ ප්‍රස්න කාලෙන් කාලට මට තවම එනවා ටික කාලයක් රැකියවක් කරන් ඉද්දි රැකියව නැතිවෙලා මාව ඇවිද්දොනව රස්සවක් හොයන්න ගොඩක් කට්ටක් කන්න ඔනි කරන කියන කිසිම දෙයක් හරියන්නැ, ඉතුරුවක් නැ, ප්‍රස්න ගොඩක් එනව මට දැනටත් ඉන්නෙ රැකියා ප්‍රස්න එක්ක, වෙලවල් බලන හැමතැනින්ම කියන්නෙ පින්වන්ත දරුවෙක් කියල පින්ට දහමට ලැදි කියල, මට හිතාගන්න බැරි අනිත් අයට නොවෙන මට තියෙන රැකියා ප්‍රස්නෙ ඇයි කියල, හොදට වැඩ කරන් හිටියත් මාස 7/8 අවුරුද්දක් යද්දි මොකක් හො දෙකින් රස්සව අහිමි වෙලා යනව, ඉටපස්සෙ කම්පනි හොය හොයා ඇවිදිනව රස්තිගියාදුව, ගෙදර අම්මල අක්කල නොයෙකුත් බොදිපුජා පුද පුජා තියනව, මාත් පින් දහම් ගොඩක් කරනව, මම රාවනා ඉතිහාසය හොයනව හරිම ආසයි එ දෙවල් ඇහෙද්දි දකිද්දි ඇගට අමුතුම දෙයක් දැනෙන්නෙ, ලේ කකියනව රාවනා ඉතිහාසය බොරුවක් කියන හැම එකාල එක්කම මන් තර්ක කරනව, මට ඒකලෙ ගැන ලොකු මතකයක් නැති උනත් මන් ලගම ලොකු බැදිමක් තියෙන බව දැනෙනවා, ගයාන් සර් මෙ comments එක දැක්කොත් මට රිප්ලයි එකක් හරි දාන්න මට කතා කරන්න හරි අවස්තවක් දෙන්න, මන් කොරියවෙ හිටියත් හිතාගන්න බැරි ප්‍රස්න එනවා මට ඇයි එහෙම වෙන්නෙ මට, මන් ආපු මොකක් හරි විසෙස කාරනයක් මන් මගහරිනවවද්ද මන් රට ආවෙ 2013/7/8 එත් තවම ලොකුවට දෙයක් කරගන්න බැ, ප්‍රස්න කරදර එකින් එක එනවා, සර්ගෙ මෙ වැඩසටහන් අහද්දි මට හිතෙන්නෙත් මන් වෙනින් ගමනක් යන්න ඉන්න කෙනෙක් එත් රට ඇවිත් කිසිම තෙරුමක් නැතිව කාලෙ යනව, ප්‍රස්න පිට ප්‍රස්න ඇවිත් කරන කියන මොකුත්ම හරියන්නැ, තෙරෙන්නැ මට ඇයි මෙහෙම වෙන්නෙ කියල, 😢 🙏🙏🙏💙😍 තෙරුවන් සරනයි ගයාන් සර්

    • @sahasramukharavana
      @sahasramukharavana  10 месяцев назад +7

      සියල්ල නිවැරැදි වෙනවා. විශ්වාස කරන්න. ජය ශ්‍රී ......!!! ❤️

    • @md.4968
      @md.4968 10 месяцев назад

      @@sahasramukharavana බොහොම පින් සර්, මාත් එහෙම හිතාගන ප්‍රස්න පිට ප්‍රස්න පිඩනෙ සෑම දෙම උහුලගන ගෙම අතහරින්නෙ නැතිව යනව, රාවනා පරපුරෙ ආත්මිය සිටිනා සියලු දෙනටත් ඉන්දක දෙවියන්ටත්, මම බුදුපන තියල පින් අනුමොදන් කරනව ඒක දිගටම කරනව මන් ඉස්සර ඉදන්ම, මාත් විස්වාස කරනවා ඉක්මනින් විසදුමක් ලැබෙවි කියල මට, තෙරුවන් සරනයි 🙏🙏

    • @Manjulalaa
      @Manjulalaa 10 месяцев назад

      ඔබ‍ට වගේමයි මටත් එලෙසමයි. මමත් හොයනවා ගයාන් මැතිතුමා ගේ අංකය. එත් හොයාගන්න බැහැ. මට එතුමාව සම්බන්ද කරගන්නම ඕන.

    • @asangabuddhi2099
      @asangabuddhi2099 10 месяцев назад

      මමනම් ලංකාවෙමයි, ඔය ප්‍රශ්න මව් කුසක උප්පත්තියක් ලබපු අපි වගේ අයට එනවා හැබැයි ඉවසීමෙන් ඉදිරියට යමු 🎉 ජය නියතයි සහෝදරයා 🥰 ජය ශ්‍රී 🙏

  • @අප්සරා
    @අප්සරා 3 месяца назад +1

    මමත් මේ ජාතියෙ කෙනෙක්. මම කතාකරන්න කැමති විශ්වගවේශණය ආධ්‍යාත්මික තත්වයන් වගේ අමුතු දේවල් කතා කරන්න මට කියලා කිසිම යාළුවෙක් නෑයෙක් නෑ. ඒ හැමෝම වෙනත් ජාතියක අය කියලා මට හිතුන වාර අනන්තයි. පුළුවන්තරම් හුදකලාවෙ ඉන්න තමා මගෙත් ආශාව. මම කැමතිම කඳු මුදුන්වල ගල්තලාවල වනාන්තරවල ගල්ගුහාවල ජීවත්වෙන්න.. ඒ ආසාව නිසා මම ඒ වගේ පරිසරයන් තියන නිර්මාණ හොය හොය බලනවා.. මගේ කඳ වර්ථමානයේ තිබුණට මගේ හිත ඈත අතීතේ තැනකයි තියෙන්නෙ.. මම හොයන්නෙ ඒ පරිසරය ඒ සුපුරුදු පිරිස ඒ අමුතු ලෝකය.. මේ තමා මට අයිති ඒ තෝතැන්න.. මට සුපුරුදු අය ඉන්නෙ මේ චක්‍රායුධය ඇතුලෙ. ඇයි මම අනිත් අය වගේ නැත්තෙ කියලා නිතරම මම දුක් උණා. දැං තමා ඕං මට වැඩේ තේරෙන්නෙ.. මමත් සමහරවිට ඈත අතීතෙ රාවණ යුගයෙ ගස් කටුස්සෙක් හරි වෙලා ඉඳලා තියනවා කියන එක ඉන්තේරුවෙන්ම සහතිකයි මට..😍🤩 සඳකැළුම් සහෝදරයට පිං සිද්ධ වෙනවා අපි වගේ ආතක් පාතක් නැති අතරමං උන ආත්මවලට යථාර්ථය කියා දෙන එකට....

    • @Dreamknight5002
      @Dreamknight5002 3 месяца назад +1

      අක්ක ඔහොම කියද්දි මටත් මතක් උනේ ඉස්සර හිටපු මාව.හැබැයි දැං මම වෙනස් වෙලා ටිකක්.මට වෙනස් වෙන්න උනා මගේ වටේ හිටපු යාලුවො හැමෝම රැල්ලට යන පිස්සු නටන අය හිටියෙ මං වගේ අය කවුරුත් හිටියෙ නෑ.මගේ පැත්තට බර අය එක්කෙනෙක් දෙන්නෙක් වගේ හිටියා ඒත් කවුරුත් මම තරම් නෑ.මම කියන කුතුහලය පිරුනු කාරනා තේරුම් ගන්න සමහරුන්ට උවමනාවක් වත් තිබ්බෙ නෑ.මට හිතුනෙ ඇයි මිනිස්සු මෙච්චර මෝඩ කියල.10/11 කාලවලදි එහෙම මට සමාජෙ ලමයි හැසිරෙන හැටි දැකල කලකිරිල හිටියෙ 😪.ඔහොම යද්දි 12 වසරට ආවම මේක මගේ අව්ලක් කියල හිතල හිතල මම වෙනස් වෙන්න ගත්තා😐.මුලදි මට කැමැත්තක් තිබ්බෙ නෑ කරන්න ඕන හින්ද කලේ.ඔහොම යද්දි හිතුන ඇයි මමත් අනිත් අය වගේ මෝඩ නොවුනෙ එහෙම උනානම් ඒගොල්ලො වගේ තාවකාලික සැපය ලොකු කරගෙන හරි සතුටු වෙන්න පුලුවං කියල හිතල දුක් උනා.මම ඔක්කොම දන්න දේවල් ගුන දහම් අමතක කරල අනිත් අය වගේ සමාජෙට පේන්න පිස්සු නටන්න ගත්තා.කාලයක් ගත උනා මම ටික ටික සමාජශීලී වෙන්න ගත්ත.ඒත් ඉස්සර පිස්සු නටපු යාලුවො දැං වැදගත් වෙනවා මම පිස්සු නටනවා😅.ආයෙ හැරිල බලද්දි ගොඩක් දේවල් වෙනස් වෙලා කියල හිතෙනවා හැබැයි එහෙම උන එකෙත් හොදක් මම දකිනවා.මම මේ දෙකෙන්ම ගන්න තියෙන හොද අරගෙන ඉස්සරහට හොදින් ජීවත් වෙන්න බලනවා.මමත් ඒකාලෙ හාල්මැස්සෙක් වෙලා හරි ඉන්න ඇති.මමත් කාලයක් සිහින මැව්ව ලස්සන ලෝකයක් ගැන ඒත් ඒව ඔක්කොම අමතක කරා මම🙂.අනාගතය සුන්දර ලෝකයක් වේවි.එදාට අපිට සතුටින් ඉන්න ලැබෙනවා 🙏 😊❤

    • @Dreamknight5002
      @Dreamknight5002 3 месяца назад +1

      ඉතිං අපි වගේ අය එකතුවෙලා community එකක් හදාගමු.මමත් හදවතින්ම ආදරෙයි ඔයාල වගේ අයට 😊❤🙏

  • @NisithaNuwantha
    @NisithaNuwantha 4 месяца назад +1

    මට හිතෙන්නෙත් මේ ටිකම තමා...හුදෙකලාව ඉන්න තමා හිතෙන්නේ...නිශ්ශබ්දව...කියන දෙයක් අනිත් අය තේරුම් ගන්නේ නැ..කියලා තේරුමක් ඇත්තේත් නැ☝️හෙළයට ජය

  • @Neemni66
    @Neemni66 10 месяцев назад

    සිතුවිලිම ඉපදෙයි සිතුවිලිම මියැදෙයි ඒ හැර අන් දෙයක් නොමැත ....
    අන්ධ වනය හරි සුන්දරයි ...තෙරුවන් සරණයි පින්වත් ඔබට 🙏❤️💐

  • @krishanthaperera765
    @krishanthaperera765 7 месяцев назад +2

    මෙම වැඩසටහන වර50 වැඩි වශයෙන් ඇහුවා.දැනෙන හැගීම වචන කරන්න බෑ ❤

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 10 месяцев назад +2

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා....

  • @nadeeshadilrukshi7214
    @nadeeshadilrukshi7214 10 месяцев назад

    අනේ ඔබ කොහොමද ඔයතරම් හරියටම ඔය දේවල් කියන්නේ..අතීතය ත්,වර්තමානායත්,,,අනාගතයත් හැමදාම මම දැක්කේ නිශ්චිත වම සිදුවෙලා අවසන් දෙයක් විදියට..ජීවිතේ මොන කරදර ආවත් මම හැමදාම දැක්කේ ඒ විදියට❤❤❤❤❤

  • @funnysl8695
    @funnysl8695 10 месяцев назад +22

    අපිට මේ බටහිර ක්‍රමය හරි බරක් අපිට ඒ ඉතිහාසයේ නිදහස ඕනේ 😔 අපේ ඉතිහාසය තුලම ජීවත් වෙන්න thibanm ලස්සන වැව්, ගංගා ekka කතා කරා කරා ජීවිතේ gewwnna thibanm anunn කරපු dee newwi thamnta ඕනර් දේ කරපු හෙළයෝ ❤ විනාස කරේ ආක්‍රමන වලින්

  • @freedomLife-fc6os
    @freedomLife-fc6os 10 месяцев назад +2

    ජීවිත කාලෙටම අහපු වැදගත්ම කතාව මේක.සමහරවිට බුද්ධ දේශානාවල ඇත්තෙ මේ අවබෝදය..අද අපි බණක් කියල අහන්නෙත් පවුල් ජීවිත ගතකරන හැටිනෙ.මිනිස්සුන්ට අවබෝධ කරල දෙන්න ඕන මේ සත්‍ය.තාමත් ඔලුවෙ ඔබ කියූ දේ තරක කරනව.අලුත් මානයක් භාවනවක් ඒක.ඔබ කියූ බොහෝ දේ අත්විදි කෙනෙක් මන්.දැන් විශ්වාසයි.

    • @nilminihewa1106
      @nilminihewa1106 10 месяцев назад +1

      අභිධර්මය තුල ශුද්ධාශ්ඨක ක්ශයවීම, වෙනස්වීම ගැන විග්‍රහය තමයි ඔය

    • @freedomLife-fc6os
      @freedomLife-fc6os 10 месяцев назад

      @@nilminihewa1106 බොහොම ස්තූතියි .මේ ගැන දැනුවත්ව තිබුන් නෑ මන්

  • @SewwandiTharaka-zb2ww
    @SewwandiTharaka-zb2ww 10 месяцев назад +2

    Mata hithenawa me kathawa mage kanata watune mata eka ahanna onima welawedi kiyala. Deergau ❤❤❤

  • @tharangagunawardana-y7x
    @tharangagunawardana-y7x 10 месяцев назад +2

    තෙරුවන් සරණයි සර්. කතාව ආශාවෙන් අහන ගමන් ඉන්නේ.

  • @nadeeshadilrukshi7214
    @nadeeshadilrukshi7214 10 месяцев назад

    ඔබ මේ කියපු සිතුවිලි මටත් දැනුණු සිතුවිලි ,,,නමුත් මම ගොඩක් හිතුවේ ජීවිතේ විනාශ කර ගැනීම කිසිවකට පිළිතුරු නොවන බවයි.....

  • @ArtwithChamathsara
    @ArtwithChamathsara 9 месяцев назад +1

    ඉගෙන ගන්න ලමයින්ටත් මේකම වෙනවා...මට එහෙම වෙනවා..භාවනා කරන්න..හිත නිදහසේ තියාගන්න..වෙලාවක් නෑ හරිම ඒකාකාරී..අපිව කොටු කරලා අරමුණු පස්සේ දුවලා යන්න හදලා තියන system එකක්..😢

  • @Bernardnilanka
    @Bernardnilanka 10 месяцев назад +1

    ඔබ සමග මේ වැඩසටහනට සම්බන්ද වීමමද, අන් අයට නොදැනෙන නොඅසන, ඔබගේ මේ රසයට ඇති කැමැත්තමද... විශේෂයක් කොට දකිමි... 🙏තෙරුවන් සරණයි

  • @virajranasinghe5300
    @virajranasinghe5300 3 месяца назад

    කෙටියෙන් කිව්වොත් මාරයි💗

  • @asankalaksiri-f5m
    @asankalaksiri-f5m 10 месяцев назад +6

    මගෙ ජීවිතේට හමුවුන විස්මිත මනුස්සයෙක් ඔබ

  • @nilminihewa1106
    @nilminihewa1106 10 месяцев назад

    🎉අශුද්ධාශ්ටක ගෙවී යාම .බුදු දහම

  • @asanthaathukorala9403
    @asanthaathukorala9403 10 месяцев назад

    මේක තමයි සිව්හෙලයේ කතාව ,සිව්හෙලයට ජයවේවා ❤❤❤❤

  • @yasawathiemenike6686
    @yasawathiemenike6686 10 месяцев назад

    ඔබ බෞද්ධ දර්ශනය අනුව යමින් මේ ප්‍රකාශය කළා කියල මට හිතෙන්නෙ.කොහොම වුණත් අපූරු දෙයක් මෙහි තියෙනව.

  • @Duleeofficial1111.
    @Duleeofficial1111. 10 месяцев назад +2

    තෙරුවන් සරණයි ඔබතුමා සමග සුලු වේලාවක් කතා කරන්න පුලුවන් ද ? අනේ මට ඇත්තටම ඔබතුමා ඔය කියපු විදිහටම හිතෙනවා සත්තයි මහත්තයා. 🙏❤️ ඇත්තටම හරිම දුකයි ඒ ජීවිත නැති කර ගත්ත බහුතරයක් එහෙම මිනිස්සු කියලා ඔබතුමා කියද්දි 😓

    • @kaweeshamadhushith9228
      @kaweeshamadhushith9228 10 месяцев назад

      Gayan sir ekk katha krnn hambena eka karnn amru wedak math try kara kipa witak hari gyema ne passe hithagththa kwda hri hmbei kyl

  • @malithaneranjanalawaththa5956
    @malithaneranjanalawaththa5956 10 месяцев назад

    තෙරුවන්සරනයි ගුරු දෙවිදුනි ...මේ හැමදේම කියලා දෙනවට ඔබට ගොඩක් පින්.....🙏🙏🙏😍😍😍

  • @smallbusinessqueeen
    @smallbusinessqueeen 10 месяцев назад

    බොහොම ස්තූතියි ඔබ තුමාට ඉතා වටිනා ක්‍රමයක් අපිට කියා දුන්නාට. මේ ලෝකයට අපෙන් වියයුතු කොටස ඉටු කරන්නට ඒ පිලිබදව දැන ගන්නට අපි සැමට ඉක්මනින් අවස්ථාව ලැබේවා! 🙏 ඉදිරි වැඩසටහන් එනතෙක් නොඉවසිල්ලෙන් ඉන්නේ...

  • @Mallikame
    @Mallikame 16 дней назад

    Obata.ravana.daviyangam.
    Pihetalebavaaa,❤❤❤❤x❤❤❤❤

  • @madupeiris9613
    @madupeiris9613 10 месяцев назад +1

    ගොඩක් දෙනෙක්ට මෙය සමිප කරන්න උත්සාහ ගත්තත් එ් අයට අපිට දැනෙන රසය නොදැනෙන නිසා එ් අය මෙයට නැඹුරැ වෙනවා මදි හිතෙන විදියට එයාලා ට පරන මතකයන් නැතිව අැති
    නැත්නම් අැහෙන කොටම අැගට දැනෙන්න එපැයි අපිට වගේ

  • @tharindulakshan5457
    @tharindulakshan5457 10 месяцев назад +3

    Braground Music Hena Amarui Aththtma

  • @samankumara1181
    @samankumara1181 Месяц назад

    අංන් මට ඔබ තුමා හමුවේ න්න ....

  • @asangabuddhi2099
    @asangabuddhi2099 10 месяцев назад

    මම පොඩිකාලෙ කලින් භවය ගැන කියපු කෙනෙක්, පෙර භවයන් ගැන සමහර මතක තියෙන ඒවගෙම කවදාවත් තනිකරම සීමාවකට කොටුවෙලා වැඩ නොකරපු කෙනෙක්. ගොඩාක් අය අනාවැකි කියලා තියෙනවා සමහර හාමුදුරුවරු මාව මහන කරගන්නත් හදලා තියෙනවා

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 10 месяцев назад

    තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි ❤

  • @sadunmadushanka4892
    @sadunmadushanka4892 9 месяцев назад

    ජය ❤

  • @Manojsadaruwan03
    @Manojsadaruwan03 10 месяцев назад

    ඔබ ගැන කියන්න වචන නැති තරම් ගයාන් සර් ❤

  • @nandanalanka4038
    @nandanalanka4038 10 месяцев назад

    ජය ශ්‍රී...!!!

  • @sampathkarunathilaka778
    @sampathkarunathilaka778 10 месяцев назад

    ඔබතුමාට ගොඩක් පිං

  • @samarakone157
    @samarakone157 10 месяцев назад

    තෙරුවන් සරණයි අයියේ 🙏🙏🙏

  • @sathsaraperera6029
    @sathsaraperera6029 10 месяцев назад

    ජය♥️🙏

  • @keshikajayathilaka
    @keshikajayathilaka 10 месяцев назад

    ජය ශ්‍රී...!!!❤

  • @yasithaherath5786
    @yasithaherath5786 8 месяцев назад

    wow i thought the same thing about future present and past.

  • @180avalokitheswara
    @180avalokitheswara 10 месяцев назад +2

    ඉන්න තැන සිහියෙන් දැකල ඇහිපිය ගහන්න කියන කෙටි පද ටික කිවුව නම් හරිනේ, ඇසිපිය ගහන බව දැනගෙන ඇසිපිය ගහන්න කෝ එතකොට මතු බුදුන්ගේ බුද්ධ භූමිය පෙනේවි. රාවණා කියන්නෙත් මෙක පහල වෙලා ඉන්න මහා අවලෝකිතේශ්වර මහා මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේම තමා. ඔය කියන දේ ලෝකයට පළමුව හෙලිකල සර්වතථාගත මහා අවලෝකිතේශ්වර මහා මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ පෙන්වන්න. ✨✨👌✨✨

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 10 месяцев назад

    සසරින් එතරනොවන තාක් විවිධ භවයන්තුල චක්ක්‍රයක් ලෙස ගමන්කරනබව මම අසාතිබෙනවා.

  • @virajranasinghe5300
    @virajranasinghe5300 3 месяца назад

    මං ගැන කිව්වා වගේ මට හිතෙන්නේ 💗

  • @pradeepkumara4439
    @pradeepkumara4439 10 месяцев назад

    සුබ දවසක් ගයාන්.. ස්තුතියි..❤🙏

  • @NishanthaNishantha-w1q
    @NishanthaNishantha-w1q 10 месяцев назад

    Lassana kathawak gayan ayye habei oya katha karana eka wachanayak gane amuthu arthayak thiyenawa age hiri gadu pipenawa kumana ho athmeka idan katahada ahala hithenawa wage danenawa amuthuma lokayakata aragena yanawa samaharak welawata nikan film ekak wage denenawa arima sathutui theruwan saranai ❤❤❤🙏

  • @udaranayanajithwijekoon8753
    @udaranayanajithwijekoon8753 9 месяцев назад

    බොහොම පින් අයියේ

  • @Anuradha-sachintha.267
    @Anuradha-sachintha.267 10 месяцев назад

    Jaya wewa

  • @srilankankitchen3910
    @srilankankitchen3910 10 месяцев назад

    හුදෙකලාව තරම් හොඳ පරිසරයක් තවත් කොහෙවත් නෑ ❤❤❤❤❤

  • @dilhanirodrigo6715
    @dilhanirodrigo6715 10 месяцев назад

    Godak watinwa. Mn hoyapu deyak ada utthara lebuna

  • @pandukadesilva4420
    @pandukadesilva4420 10 месяцев назад

    Omm yagukawrana mantaka mihithala dasa seershapathi srilakeshwara rawana namo mahan

  • @thusithaaruna3338
    @thusithaaruna3338 10 месяцев назад

    ඇත්තටම මාරම දෙයක් බලන් ඉන්නව වගේ

  • @sohansanju3996
    @sohansanju3996 10 месяцев назад

    Gayan Aiya❤

  • @dreamwithchathu9429
    @dreamwithchathu9429 10 месяцев назад

    Oba thumata pin❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PCANewVision
    @PCANewVision 10 месяцев назад

    Ada katawa අසාර්ථක' oka budu dahama

  • @StayinSL
    @StayinSL 7 месяцев назад

    හෙළයට ජය.....!!!

  • @dhanushkaariyasinghe597
    @dhanushkaariyasinghe597 10 месяцев назад

    Thanks for all

  • @wimalanathravi1637
    @wimalanathravi1637 10 месяцев назад

    ❤❤❤ pin siddawenawa apiwa danuwath karanavata . Siuw helayata jaya ❤❤❤

  • @BUDDHAWALOKA
    @BUDDHAWALOKA 10 месяцев назад

    තෙරුවන් සරණයි ❤

  • @KumariKumaragedona
    @KumariKumaragedona 9 месяцев назад

    Hela jaana sathu siyalu sihelayan me kathawa asathwa……Eka warak nemei dethun warak ….me ape kathawayi…papuwa gahena le gamana pawa kan dekata ahena hadawathe kakiyana ape kathawa……wishwaye siyalu suba shakthiya labewa ape hela jathiya rakina weerayanta….

  • @ireshnamal2253
    @ireshnamal2253 10 месяцев назад

    Balanna godak de thino athapasu wela. Pin

  • @KssfernandoSrinath-wk4bc
    @KssfernandoSrinath-wk4bc 10 месяцев назад

    tharuwansaranai Obathumata

  • @SadunHerath-zb7iw
    @SadunHerath-zb7iw 10 месяцев назад

    Te pon nmbara aka dnnakooo aiya🔑🌞🌝🐓🌀👑👑🌀⚔️💘

  • @VinithaPathmini-yn1mi
    @VinithaPathmini-yn1mi 10 месяцев назад

    Good morning beautiful
    Store😁🙏

  • @HemasiriKulasekara-ye3xf
    @HemasiriKulasekara-ye3xf 10 месяцев назад

    May the trible gem Blass sir and all of them

  • @hemakaluarachchi9549
    @hemakaluarachchi9549 10 месяцев назад

    Thank you.. somuh soura.

  • @NuwanChamara-y5l
    @NuwanChamara-y5l 10 месяцев назад

    Vatina deyk igena gaththaa adaaa❤

  • @NiroshaAlahapperuma-l1w
    @NiroshaAlahapperuma-l1w 10 месяцев назад +1

    මැතිතුමනි, මේ කතාව හරියට අවබෝධ කරගත්තොත් නිර්වානය ගොඩක් ඈතක නොවෙන්න පුලුවන් නේද

  • @erandajeewa1030
    @erandajeewa1030 10 месяцев назад

    Hitha ganna be medewal ahathdi api monawada karala thiyenne kiyala.. Obathumata maha ravana pihitai.. 🙏🙏🙏🙏🙏

  • @noornirosha1729
    @noornirosha1729 10 месяцев назад

    Masallha 🎉🎉🎉

  • @rasikarohan9868
    @rasikarohan9868 10 месяцев назад

    මෙය මටම කියලා වගෙ ❤❤

  • @priyadarshanisilva1617
    @priyadarshanisilva1617 10 месяцев назад

    JAYEN JAYAMA WEWA SAHASSRA MUKA MAHA RAAWENAA BOSAT TUMANI...!🙏🙏🙏🙏❤💐💐💐💐💐💐💐

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 10 месяцев назад

    ඔව් මේක මගේ වැඩසටහන වෙලා..ගැඹුරු යි..ඒත් අතහරින්න බැහැ..

  • @sunofroyal6383
    @sunofroyal6383 9 месяцев назад

    Ayubowan Jaya wewa mage Hela army ekata

  • @chandiwasala
    @chandiwasala 10 месяцев назад

    🙏🙏🙏

  • @tharangagayashan3587
    @tharangagayashan3587 10 месяцев назад

    මේ කොටස එනකල් බලන්න හිටිය අය ko🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰👌👌👌👌👌👌👌👌👌

  • @YmspWijekoon
    @YmspWijekoon 10 месяцев назад

    Dhanatah mama eya kranawa ipadhila wasarakaidhadla kalaya adhath pudhuma mathakayak thiyenne mata

  • @pathmaherath5036
    @pathmaherath5036 10 месяцев назад

    Theruwan saranai

  • @kalpaudayanga6524
    @kalpaudayanga6524 10 месяцев назад

    💖🙏

  • @sashika3557
    @sashika3557 10 месяцев назад

    🙏🙏🙏💐💐💐

  • @UmayanthiHettiliyanage
    @UmayanthiHettiliyanage 11 дней назад

    Obathuma kiyana kathawa hari mm issara dawase wechcha kriyawaliya me vidihata mathak karala rata bawanawak wage kara e kale mage manage wechcha cithivili wala wenaskama mm thamath ethama suluwen athvidinawa danthamai mta therenne e mokakda kiyala

  • @dineshOpatha8
    @dineshOpatha8 10 месяцев назад

    Hithalu oluwata daagannawa kiyanne.monawada.plse give me example